ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry

  Рет қаралды 1,622,004

Traditional Village Kitchen

Traditional Village Kitchen

Күн бұрын

Пікірлер: 794
@rangadasanayaka4711
@rangadasanayaka4711 6 ай бұрын
මේ චැනල් එකනන් මම බලන්න කැමතියි..හේතුව..වැඩේ පිළිවෙලයි..සමහර ඒවගේ වැඩේට වඩා කියවිල්ලයි එපා වෙන්නෙ...
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@shanika-e6q
@shanika-e6q 5 ай бұрын
අපොයි ඔව් 😂 මේක ලස්සනයි පිලිවෙලයි කියවන්නෑ
@SirilankakAST
@SirilankakAST 2 ай бұрын
අපොයි එක නම් ඇත්ත කියවනකොට කැමත් එපාවෙනවා
@iranganisilva9009
@iranganisilva9009 2 ай бұрын
හරිම පිරිසිදු යි.පිලිවෙලයි. කන්ස් රිදෙන්නේ නැහැ . කයිවාරු නැහැ . පෝශන විශේශග්නයෙක් වෙන්න හදන් නැහැ . හරිම ආසයි බලන්න.
@Sandra-gg4bh
@Sandra-gg4bh 11 ай бұрын
රස ඇති ලංකා වට ගිහින් හදල කනවා අම්මා ට දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262 5 ай бұрын
මම මේක හැදුවා. හරිම රසයි. දෙවෙනි සැරේටත් හැදුවා. ස්තුතියි කියා දුන්නට!! මගේ visitors ලා recipe එක ඉල්ලුවා මම එයාලට ඔයාගේ චැනල් විස්තර දුන්නා❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@nadeesilva2561
@nadeesilva2561 10 ай бұрын
මේ වීඩියෝ එක බලලා තමයි හැමදාම මම පොඩි මාලු මේ විදියට හදන්නේ...මතකෙ හිටින්නේ නෑ...හැමදාම හදන්න ගත්තොත් ටිකක් බලනවා...හරිම රස recipe එකක් මේක..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@shiranthafernando9398
@shiranthafernando9398 3 ай бұрын
මට වගේ 😁
@nadeesilva2561
@nadeesilva2561 3 ай бұрын
@@shiranthafernando9398 😄😄😄😄 mn wage thawa aya innawa ehenm.
@shehanidias1012
@shehanidias1012 20 күн бұрын
මටත් එහෙමයි 😅
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
අනෙ ඉස්සර අපෙ අම්මාඋයන විදිය මතක් වුනා.බුදු සරනයි ඔබ තුමියට.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@chandraperera6258
@chandraperera6258 Жыл бұрын
Thank you so much. 👍
@rshaputhanthrihaputhanthri7913
@rshaputhanthrihaputhanthri7913 16 күн бұрын
මටත් ❤
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 Жыл бұрын
මට නම් මාලු උයනකොට කරපු දේවල්වල කිසිම වැරද්දක් පේන්නෙ නැහැ. ගමේ විදියට ඉස්සර අය උයන පිහින විදියට හැම දේම ලස්සනට කරා.ඉස්සර ගමේ අය ඔය විදියට තමයි වැඩ කරේ.රසම රස මාලු කරිය.ඔබතුමියගේ දෑත්වලට තෙරුවන් සරණයි..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට🙏❤️
@merilfernando2883
@merilfernando2883 Жыл бұрын
ගමේ ගමේ කියනවා නගරෙ මොනවද දන්නේ නැති නිසා අහන්නේ
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
ඉස්සර ගමෙ අය මිරිස් කබලෙ බදල, මිරිස් ගලෙ අම්බරලා තමා ගත්තෙ. ගමි මිරිස් සුදුලුනු ගොරකා සහ ඒ අවශ්‍ය පහේ ,(සුදුලුනු, පොත්‍තපිටින්) එකටදලa ambarala තමා ගත්ත වර ද්ක් නෙවෙඉ කිඋවෙ හොදද?
@pathmijayakodi8086
@pathmijayakodi8086 Жыл бұрын
​@@wasanthijayalath9832ij
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
​@@wasanthijayalath9832.. aththa Dan inna aluth Aya owa danne nha... issra kama hadapu vidiya..me Nanda kama hadanna vidiya niyami...❤❤
@warunijayamanna316
@warunijayamanna316 Жыл бұрын
මම මේක හැදුවා හුරුල්ලො 🐟 වලින් ගොඩක් රසට ආවා.මන් ටිකක් තියලා පහුවදා ගත්තා ඒක ඊට වඩා රසයි❤.ස්තුති .. පොඩි මාලු බැදලා හැර නොකන මට එහෙම කන්න ආසාවක් ඇති කලාට..😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 11 ай бұрын
Pada giyada
@nilukashyamali1776
@nilukashyamali1776 2 ай бұрын
Uba pada kapan
@lunacreations6180
@lunacreations6180 Жыл бұрын
හරිම රස පාටයි..මම බලුවෙ අහම්බෙන් වගේ දැකලා... මගේ අම්මා ඉස්සර උයල දෙන ඒවායේ පෙනුම... රසත් ඒ වගේ ම ඇති... දැන් මම අම්මා වගේ උයන මය අම්මගෙ ඒවා බලනවා.. මගේ අම්මා නෑනී... කිසිම ලමයකුට පොඩි වයසෙන් අම්මා නැති වෙන්න එපා... මට දෙන්නෙක් ඉදල දෙන්නම මම 3 වසර වගේ නැති වුනා.. මගේ 2 වනි අම්මා තමයි ඕම උයන්නේ අනිත් අම්මව දැකලා නෑ මට මතක වයසදි... ඔය අම්මට ඔය අත් වලින් රස කෑම හදන්න පුළුවන් වෙන්න පරිස්සමින් බලාගන්න ❤❤❤ බුදු සරණයි.. ජේසු පිහිටයි... අම්මව බලන්න ආසයි මට..😊😊❤❤❤😍🤗
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️
@MelaniGanga
@MelaniGanga 4 ай бұрын
😢
@milndamaduranga2895
@milndamaduranga2895 3 ай бұрын
ඇත්තටම මටත් අම්මව මතක් වුනේ 🥺❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262 5 ай бұрын
මම මේක මේ විදියටම හැදුවා. කියලා වැඩක් නැහැ රසම රසයි. මම ආයෙත් හදනවාමයි! Thank you 🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@sirohi4513
@sirohi4513 Ай бұрын
ඉස්සර අ⁣පේ කිරි අම්ම ඔය විදිහට තමයි උයන්නෙ දර ලිපේ මැටි වලං වල හරිම රසයි ඒ අතීතයට නැවත අරන් ගියා ගොඩක් වැදගත් වීඩියෝව ආදරේයි ඔබ තුමියට❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 29 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ChinthakaHerath-cm3lt
@ChinthakaHerath-cm3lt 4 ай бұрын
ඉස්සර අම්මලා ඔහොම තමයි හැදුවේ.ඔනම දෙයක් ඉව්වේ රස කාරක දාලා නෙමෙයි.මමත් හැදුවා හරිම රසයි.සුබ පැතුම්.තවත් ඉදිරියට යන්න ලැබේවා ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@nimaliperera7746
@nimaliperera7746 Жыл бұрын
දර ළිප .mati valnda .පොල්කටු handa.ඉතින් rasai api uyanneth ohoma.rost පාන් කන්න .pol රොටි kanna maru👍👍👍👍😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@ChamaliJayadarshani
@ChamaliJayadarshani 2 ай бұрын
ඇත්තටම නියමයි මට මගේ ආච්චිව මතක් වුන එයත් මාලු රසට හදනව ලන්කාවට ගියාම හදාගෙන කනවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
😊❤❤
@miyuru07
@miyuru07 Жыл бұрын
ඔය අතින් කවදා මට කෑමක් කන්න ලැබෙයිද? නෑ නේද අම්මෙ. ඔය දෑතට තව තව ශක්තිය ලැබේවා ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@miyuru07
@miyuru07 Жыл бұрын
මම බොහෝ දුරයි. නමුත් අම්මාගෙ උයන පිහින අගේ දැකල මට බඩ පිරුනා. අම්මව හොදින් බලාගන්න. ආදරෙයි ❤️
@احمدالرويلي-ث1ع
@احمدالرويلي-ث1ع 11 ай бұрын
٩ حب حلو خ حلوة المذاق ح٠0٠ هيك خحح9​@@traditionalvillagekitchen
@chandradravije2720
@chandradravije2720 16 күн бұрын
දැන් උයන්න හදන්නේ 👍👍
@kamaladevirajah7920
@kamaladevirajah7920 4 күн бұрын
Excellent
@සෙංකඩගලකවිරටා
@සෙංකඩගලකවිරටා 10 ай бұрын
මේ හදන විදිහට මාත් හදනවා හරිම රසයි පාන් කන්න වගේ...
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
😍😍Thank you so much❤️❤️
@disnashriyanjani6153
@disnashriyanjani6153 Жыл бұрын
මං හදන්නෙත් මෙහෙම තමයි හරිම රසයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@pradeepwimalagunasekara8606
@pradeepwimalagunasekara8606 12 күн бұрын
Kalukudu monawada
@shaveenakalpani4096
@shaveenakalpani4096 Жыл бұрын
හරිම රස පාටයි. රසයි, සුවඳයි නිසා හොඳට අසාවෙන් බත් කන්න පුළුවන් 😍❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@Navodyagamage8977
@Navodyagamage8977 5 күн бұрын
Amm uyana kama math hadanawa,puduma rasak thiyenne..adarei ammata apita rasata uyanna kiyala denawata❤❤❤
@JimmyDoggy-b1c
@JimmyDoggy-b1c Жыл бұрын
All my siblings speak fluent Singhalese language except me . Few single Singhalese girls did work for my brother in Australia tax department . They are nice girls
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@MallikaKuruppu-ou2il
@MallikaKuruppu-ou2il Жыл бұрын
ගොඩාක් රස ඇති පෙනුමෙ ආසා හිතෙනවා ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
නියමයි මම සාලයෝ කවදාවත් හදල නෑ. හදපු පලවෙනි දවස කියල වැඩක් නෑ ගොඩක් ස්තුතියි ඔයාට❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@NirmalaU-s9t
@NirmalaU-s9t 11 ай бұрын
Thankyou for showing your cookery secrets.Very interesting.😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
My pleasure 😊Thank you so much❤️❤️
@sksheela1334
@sksheela1334 Жыл бұрын
ඉතාම රසට ඇති කියල හිතෙනවා. ගමෙි විදියට මම නමි ගොඩක් කැමතියි. බුදු සරනයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you very much❤️❤️
@nandalalpadmanatha610
@nandalalpadmanatha610 Жыл бұрын
බොහොම ස්තුතියි ♥️ තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ඔය අඅම්මාට 🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you very much❤️❤️
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
Heduwa❤❤
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Poddak penunath e parisare harima hitha niwenawa.uyana widiya ingredients ganna. Widiyata aasa hithuna.ape Achchi amma Inna kaale ape Thaththige maha gedarath ohomai.e kitchen eka harima siriyawai.tile nathi unata e goma polawa harima pirisidui.Achchi amma nathi unata passe e dewal nathi unath ada me video eka dakkama mata mathak unema Mage Aachchi ammage Aadarei eyage kaamai.Budusaranai Amme oyatath❤❤🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@DiliniDias-f6m
@DiliniDias-f6m 3 ай бұрын
රසම රසයි අනේ .❤❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@slsayyabro1511
@slsayyabro1511 Жыл бұрын
👌👌👌👌 නියමයි මම මේ විදියට හදලා රස කියන්නම් මම අදයි channel එකට සම්බන්ද වුණේ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@HarshikaBandara-u9c
@HarshikaBandara-u9c 20 күн бұрын
Amma uyana widiyata asa hithenawa. Budusaranai ammata. 🙏🙏❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 19 күн бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Malu vedio godaak baluwa.. Oyage vedio ekata tama asa hitune.. Thank you hode..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@Surangiradikaradika
@Surangiradikaradika 2 ай бұрын
Budusaranai good luck 👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
Thank you so much ❤❤
@rathnaranathunga1838
@rathnaranathunga1838 3 ай бұрын
God blessed you. Thanks 🙏💖
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
Thank you so much 🙏💖
@ethmadalage-q1o
@ethmadalage-q1o 2 ай бұрын
😮😮rasama රස ඇති ❤❤❤
@ShashiRanasingha-y2j
@ShashiRanasingha-y2j Ай бұрын
නියමයි අක්කේ ... ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 29 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@kavindyagimhani875
@kavindyagimhani875 11 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි 😍❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
😃😍බොහොම ස්තූතියි..❤❤
@DeshBidashedesign
@DeshBidashedesign 15 күн бұрын
I am from Bangladesh nice recipe
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 күн бұрын
Thanks and welcome❤
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 Жыл бұрын
බොහොම රස ඇති ස්තුතියි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
හදල බලල කියන්න❤️❤️
@EleganceLook
@EleganceLook 5 ай бұрын
Ane aththamme oya lassanata kiyala dunna😊tx❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@prabasaman354
@prabasaman354 20 күн бұрын
මම හැදුවා රසට තියෙනවා ❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 19 күн бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@LakshikaBandara-wm8nw
@LakshikaBandara-wm8nw Жыл бұрын
Good Contents
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@JanakiKumari-hm2wp
@JanakiKumari-hm2wp Ай бұрын
ගොඩක් ස්තුතියි අම්මා ට.බුදුසරණයි .
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතී❤❤
@amitadesilva7928
@amitadesilva7928 11 ай бұрын
❤❤❤ දැක්කම ඇති
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤
@vimalavimala8190
@vimalavimala8190 Жыл бұрын
සාදා ගන්න විදීය ඉදිරිපත් කලාට .ස්තුතියි රස ඇති
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Ou Hadala balala kiyanna.Thank you so much❤️❤️
@yamunakumari5456
@yamunakumari5456 9 ай бұрын
ඇත්තෙන්ම හොඳයි .තෙරුවන් සරණයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
බොහොම ස්තුතියි 🤎🤎
@RansiDilshara
@RansiDilshara 10 ай бұрын
Mamath mehema maalu haduwa.hemoma harima rasai kiuwa.bohoma sthuthii❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
😀බොහොම ස්තුතියි ❤️❤️
@erandisithara5905
@erandisithara5905 10 ай бұрын
මන් අම්මාගෙන් බලාගෙන තමා මාලු හදන්න බැලුවේ තෙරුවන් සරනයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏❤️❤️
@ChampaMalani-m3o
@ChampaMalani-m3o 11 ай бұрын
Very good...
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@Geethika-pi2wk
@Geethika-pi2wk 11 ай бұрын
Hadana vidiyen penawa godak rasa athi kiyalaaaa❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤ asai kanna
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@HyfhHdhg
@HyfhHdhg Жыл бұрын
THANKS....GOD BLESS YOU....
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
You too.❤️❤️
@annmalani2443
@annmalani2443 5 ай бұрын
Me kalupata athiliyath godak kal pavichchi karanda puluwan
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
ඔවු❤️❤️
@chamikakulathunga7245
@chamikakulathunga7245 4 ай бұрын
Kamak hadnna mn balanana asama chanel eka. Thanks . Hamadeema hrima piliwelai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sujanthafernando2815
@sujanthafernando2815 6 ай бұрын
Mouthwatering. yummmy
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 Жыл бұрын
තෙරුවන්සරනයි රසට තියෙන්නෙ ඇති මමත් හදනව දෑතට යෝදබල යෝදසකත්ය ලැබේවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@aaamizzu
@aaamizzu Ай бұрын
Superb
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 29 күн бұрын
Thanks 🤗
@DivyaUdakara
@DivyaUdakara 4 ай бұрын
අද මං පලවෙනි වතාවට මාලු ඉව්වා.හරිම රසයි❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤
@H.Kusumawathi
@H.Kusumawathi 3 ай бұрын
Man hadanneth ඔහොම thamai . Thanks
@BeyondLensMFB
@BeyondLensMFB 5 ай бұрын
Seems to be a professional cameraman. Well focused on the curry pot. Real cooking noice. 👍🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much👍😌
@randipoornima3646
@randipoornima3646 Жыл бұрын
දුරු දානවා නේද..තව මොනවද දාන්නේ......තෙලට දාන වෙලාවේ.... බොහොම ස්තුතියි රස පාටයි..👍 💗😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Description eka awashya dewal okkoma dala thiyanawa
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Жыл бұрын
ඇන්ටි ගේ කැම රසයි දවසක් ඇන්ටි හදපු කැමක් මමත් හැදුවා. දර ලිපේ, මැටි ඇතිලිවල ඇන්ටිගේ අත් ගනේ තමයි.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you very much❤️❤️
@Sampatliyanage
@Sampatliyanage 4 ай бұрын
Ane mara rasaiwage amma❤😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@thamarawerake
@thamarawerake 5 ай бұрын
SUPER THANKS
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Welcome 😊
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 3 ай бұрын
රස පාටයි.❤තෙරුවන්.සරනයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@padmamalani6352
@padmamalani6352 Жыл бұрын
මමත් ඔහොම තමයි හදන්නෙ.හැබැයි සුදුරු දාන්නෙ නැහ.මෙවිදිහට හදලා බලන්න ඔනේ. රස ඇති. තෙරුවන් සරනයි.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Hadala balala kiyanna.Thank you so much❤️❤️
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම රස විදියට තියෙන්නෙ ආසයි මමත් හදල ලියන්නම් ස්තුතියි අම්මට❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@JagathRanjan-e1f
@JagathRanjan-e1f 27 күн бұрын
❤🎉❤ ස්තුතියි මහත්මා .🎉❤🎉.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 19 күн бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@DisnaMuthukuda-rx9we
@DisnaMuthukuda-rx9we Жыл бұрын
Ape gedarath me widiyatamai uyanne... godaak rasaiiiii....❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@KasunikaRajapaksha
@KasunikaRajapaksha Жыл бұрын
Xxdxmmmnx. . nala, 😋😂😚😂😭🥳😭🤣mnñzxk, jxnlmjnnnxmknxmnl did my
@londontaxi5292
@londontaxi5292 7 ай бұрын
Super I like it very nice curry 🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much 🙂
@udaninawodya6088
@udaninawodya6088 Жыл бұрын
රස පාටයි.මාත් අද හදල බලනවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Rasa kohomada☺️☺️
@ayomimadhubhashini6075
@ayomimadhubhashini6075 5 ай бұрын
Badagini enwa me recipe ekta😋🤤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@janavisonali2754
@janavisonali2754 Жыл бұрын
Super. I LOVE IT.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you very much❤️❤️
@priyadarshaniwickramasingh5443
@priyadarshaniwickramasingh5443 Жыл бұрын
Mamath ewidiyata heduwa harima rasai.💐💐
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@HashaniHashani
@HashaniHashani 4 ай бұрын
හරිම පිලිවෙලයි❤. රස පාටයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@NethmiSadunika-bk3fl
@NethmiSadunika-bk3fl 6 ай бұрын
Man ada heduwa marama rasai thank you ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@mixbag2613
@mixbag2613 Жыл бұрын
අම්මෝ සුවද කුරුණෑගලට එනව ❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😊😊Thank you so much❤️❤️
@mangalikaalison6255
@mangalikaalison6255 5 ай бұрын
ස්තූතියි රසට ඇති පාටත් ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
ඒ මාලු හොද්ද නටද්දි දැනෙන සුවඳ හිතා ගත්තැකි දෙයියනේ ❤️ බුදු සරණයි 🙏🇨🇭
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@senapalliyaguru2137
@senapalliyaguru2137 Жыл бұрын
මරු මරු මාලු හොද්දකට බුදුසරණයි කියනවද?අනේ මන්ද 😮😮
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
@@senapalliyaguru2137 බුදු සරණයි කිව්වේ නම් අම්මට 😊ඇයි මාලු කාලම නැද්ද 😂
@senapalliyaguru2137
@senapalliyaguru2137 Жыл бұрын
අනේ නෑ
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
@@senapalliyaguru2137 🤣🤣
@Ranathunga-h4n
@Ranathunga-h4n Жыл бұрын
Oyaa qwa Hari. Geewunu thena kanna puluwan. Maalu tikak mage kakule maapata grilled geewilaa mam maapata egillath keewa. Den maapata Sevilla no.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😂😂
@nilankasampath9661
@nilankasampath9661 2 ай бұрын
Oya luunu kapana විදියට harima asai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@athifjansz2022
@athifjansz2022 Ай бұрын
Wooooow niyamai ❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 29 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@KumariGamage-y8d
@KumariGamage-y8d 11 күн бұрын
Teruwan saranai
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 Жыл бұрын
මෙහෙම තමයි රස මේක හරිම රසයි බොහොම ඉස්තුතියි ❤❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
ස්තුතියි ඔයාටත්❤️❤️
@vasanthymanickam2381
@vasanthymanickam2381 5 ай бұрын
Gorakka or siyambala danney nadda?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
ගොරක දානව මුලින්ම පහේ එකතු කරන වෙලාවෙ
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 Жыл бұрын
Godak rasa patai kuda malu kohomath hoda mirisata
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@ashokaranjith5924
@ashokaranjith5924 Жыл бұрын
සුවද මෙහෙට ආවා🎉🎉🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@JayanthiFernando-ir4xw
@JayanthiFernando-ir4xw 8 ай бұрын
රසට ඇති. බුදුසරනයි.❤.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@kumarakumara1kumarakumara165
@kumarakumara1kumarakumara165 Жыл бұрын
තව ඕකට ගාගත් පොල් ටිකක් බැදලා දැම්මා නම් තවත් රසයි අම්මා නෙද අම්මට බුදු සරණයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
ඔවු ඒක ඇත්ත❤️❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262 7 ай бұрын
Looks yummy 🤤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much ❤️
@SurajWeerasinghe-v5w
@SurajWeerasinghe-v5w 26 күн бұрын
Goraka kallakuth dammanm thamai rasa wedi wenne😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 19 күн бұрын
ගොරක දානව මුලින්ම
@Nishanthi435gamalicom
@Nishanthi435gamalicom 7 ай бұрын
අරිම අගෙයි❤❤❤❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම රසවත් ගුනවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
Heduwa❤❤
@waseelameedin4217
@waseelameedin4217 4 ай бұрын
Mouth watering
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
Thanks a lot❤️❤️
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Жыл бұрын
ඔක්කෝම ඉතාම හොඳයි ..ඒත් පිහිය තියාගෙන ඉන්න විඳිය..? කපන විඳිය? අවදානම්..❤ සුබ පැතුම්.!!
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@TheMrgoodboy2
@TheMrgoodboy2 Жыл бұрын
පිස්සු කතා කියන්න එපා. ඉස්සර අම්මල ඔහොම තමයි කැපුවෙ. මගේ අම්මත් එහෙමයි. ඔය විදිහටම තමයි එයාගෙ ජීවිත කාලෙදිම කැපුවෙ. ලෝකෙ ගොඩක් ලොකුයි. මිනිස්සු එකිනෙකාට වෙනස්. හැම දේම තමං දැකල තියෙන පොඩි ලෝකෙට සාපෙක්ශකව බලන්න එපා.
@lakshikamadushani263
@lakshikamadushani263 Жыл бұрын
මගේ අම්මත් එහෙමයි ❤
@lakshikagamage3584
@lakshikagamage3584 Жыл бұрын
අපිත් එහෙම තමයි මේ ළඟක් වෙනකන් කැපුවෙ.අපෙ අම්මල තාමත් කපන්නෙ මෙහෙම.පුරුදු කෙනාට ඕක සිම්පල්
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Жыл бұрын
@@TheMrgoodboy2 තේරුම් ගන්න, මේ කියන්නේ අවදානම ගැන, වෙනත් දෙයක් නොවේ, හැබැයි මේ වගේ දේවල් වලින් කරදර වුනාට පස්සේ කියලා වැඩක් නැහැ, එහෙම වුනු අය ඉන්න බවත් දැනගන්න, අනික ඇයි ඔයාලා එක ක්‍රමය නැවැත්තුවේ, එහි අවදානම තේරුම් ගත් නිසාද.? නැතිනම් බැරි බව තේරුන නිසාද.? මැණිකේ..
@sritharansritharanpararaja986
@sritharansritharanpararaja986 9 ай бұрын
Sooper taste
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 9 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Жыл бұрын
ලස්සන විඩියෝ ❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@DilDilrukshi-ju7ki
@DilDilrukshi-ju7ki 6 ай бұрын
පාන් කන්න තිබ්බා nm😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
😋😋
@L.HanushaAnusha
@L.HanushaAnusha 2 ай бұрын
❤❤❤❤❤ math me rasatama uyana kenek
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sajileo
@sajileo Жыл бұрын
goraka danne koi welweda?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
මුලින්ම මාළු එකට පහේ දාලා අතගාන වෙලාවෙ
@SampathThennakoon-k7j
@SampathThennakoon-k7j Жыл бұрын
Niyamai....thanks❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН