ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry

  Рет қаралды 1,099,386

Traditional Village Kitchen

Traditional Village Kitchen

8 ай бұрын

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Sardine Fish Curry Recipe.
Ingredients - Sardine Fish (සාලයෝ මාළු 500g)
Cardamom (කරදමුංගු ඇට 2-3පමන)
Clove (කරාබුනැට් 3-4)
Pandan leaves (රම්පෙ)
Garlic (සුදුළුණු බික් 5-6)
Ginger (ඉගුරු කැබැල්ලක්)
Garcinia (ගොරක කැබැල්ලක්)
Cinnamon (කුරුදු)
Curry powder (තුනපහ මේස හැන්දි භාගයක්)
Roasted curry powder (කලුපහේ )
Curry Leaves (කරපිංචා)
Chili powder (මිරිස් කුඩු මේස හැන්දි 2 )
Turmeric powder (කහ කුඩු තේහැදි 1/2)
Cumin seed (සූදුරු තේ හැන්දක්)
Salt (ලුණු රස අනුව)
Coconut oil (පොල්තෙල් මේස හැන්දි 2)
Fenugreek (උලුහාල් තේ හැන්දක්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - kzbin.info/door/mbL...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#malucurryrecipe #malucurryapeamma #malucurrysinhalarecipe #malucurrysinhala #malucurrymrkitchen #malucurrysrilanka #malucurrykirata #malucurryanoma #malucurryanoma'skitchen #malucurrypowder #malucurrybandifull #malucurrylinna #malucurryeasy #fishcurry #srilankancookingchannel #srilankanrecipesinsinhala #fishcurryrecipe #apeamma #srilankanrecipes #m.rkitchen #howtomakefishcurry #srilankanfishcurry #srilankanrecipe #malucurryrecipe #apeammacooking #maluuyanavidiha #malumirisata #fish #maalu

Пікірлер: 574
@Sandra-gg4bh
@Sandra-gg4bh 4 ай бұрын
රස ඇති ලංකා වට ගිහින් හදල කනවා අම්මා ට දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@lunacreations6180
@lunacreations6180 7 ай бұрын
හරිම රස පාටයි..මම බලුවෙ අහම්බෙන් වගේ දැකලා... මගේ අම්මා ඉස්සර උයල දෙන ඒවායේ පෙනුම... රසත් ඒ වගේ ම ඇති... දැන් මම අම්මා වගේ උයන මය අම්මගෙ ඒවා බලනවා.. මගේ අම්මා නෑනී... කිසිම ලමයකුට පොඩි වයසෙන් අම්මා නැති වෙන්න එපා... මට දෙන්නෙක් ඉදල දෙන්නම මම 3 වසර වගේ නැති වුනා.. මගේ 2 වනි අම්මා තමයි ඕම උයන්නේ අනිත් අම්මව දැකලා නෑ මට මතක වයසදි... ඔය අම්මට ඔය අත් වලින් රස කෑම හදන්න පුළුවන් වෙන්න පරිස්සමින් බලාගන්න ❤❤❤ බුදු සරණයි.. ජේසු පිහිටයි... අම්මව බලන්න ආසයි මට..😊😊❤❤❤😍🤗
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️
@warunijayamanna316
@warunijayamanna316 8 ай бұрын
මම මේක හැදුවා හුරුල්ලො 🐟 වලින් ගොඩක් රසට ආවා.මන් ටිකක් තියලා පහුවදා ගත්තා ඒක ඊට වඩා රසයි❤.ස්තුති .. පොඩි මාලු බැදලා හැර නොකන මට එහෙම කන්න ආසාවක් ඇති කලාට..😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😍😍Thank you so much❤️❤️
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 4 ай бұрын
Pada giyada
@deepikapriyangani8445
@deepikapriyangani8445 8 ай бұрын
අනෙ ඉස්සර අපෙ අම්මාඋයන විදිය මතක් වුනා.බුදු සරනයි ඔබ තුමියට.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@chandraperera6258
@chandraperera6258 7 ай бұрын
Thank you so much. 👍
@MallikaKuruppu-ou2il
@MallikaKuruppu-ou2il 7 ай бұрын
ගොඩාක් රස ඇති පෙනුමෙ ආසා හිතෙනවා ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 8 ай бұрын
මට නම් මාලු උයනකොට කරපු දේවල්වල කිසිම වැරද්දක් පේන්නෙ නැහැ. ගමේ විදියට ඉස්සර අය උයන පිහින විදියට හැම දේම ලස්සනට කරා.ඉස්සර ගමේ අය ඔය විදියට තමයි වැඩ කරේ.රසම රස මාලු කරිය.ඔබතුමියගේ දෑත්වලට තෙරුවන් සරණයි..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට🙏❤️
@merilfernando2883
@merilfernando2883 8 ай бұрын
ගමේ ගමේ කියනවා නගරෙ මොනවද දන්නේ නැති නිසා අහන්නේ
@wasanthijayalath9832
@wasanthijayalath9832 8 ай бұрын
ඉස්සර ගමෙ අය මිරිස් කබලෙ බදල, මිරිස් ගලෙ අම්බරලා තමා ගත්තෙ. ගමි මිරිස් සුදුලුනු ගොරකා සහ ඒ අවශ්‍ය පහේ ,(සුදුලුනු, පොත්‍තපිටින්) එකටදලa ambarala තමා ගත්ත වර ද්ක් නෙවෙඉ කිඋවෙ හොදද?
@pathmijayakodi8086
@pathmijayakodi8086 8 ай бұрын
​@@wasanthijayalath9832ij
@karunathilakashalu972
@karunathilakashalu972 8 ай бұрын
​@@wasanthijayalath9832.. aththa Dan inna aluth Aya owa danne nha... issra kama hadapu vidiya..me Nanda kama hadanna vidiya niyami...❤❤
@shaveenakalpani4096
@shaveenakalpani4096 8 ай бұрын
හරිම රස පාටයි. රසයි, සුවඳයි නිසා හොඳට අසාවෙන් බත් කන්න පුළුවන් 😍❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@sksheela1334
@sksheela1334 8 ай бұрын
ඉතාම රසට ඇති කියල හිතෙනවා. ගමෙි විදියට මම නමි ගොඩක් කැමතියි. බුදු සරනයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@nandalalpadmanatha610
@nandalalpadmanatha610 8 ай бұрын
බොහොම ස්තුතියි ♥️ තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ඔය අඅම්මාට 🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you very much❤️❤️
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Heduwa❤❤
@udulaniabekon2962
@udulaniabekon2962 7 ай бұрын
Malu vedio godaak baluwa.. Oyage vedio ekata tama asa hitune.. Thank you hode..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
😍😍Thank you so much❤️❤️
@malijayaraj7130
@malijayaraj7130 6 ай бұрын
හරිම රස විදියට තියෙන්නෙ ආසයි මමත් හදල ලියන්නම් ස්තුතියි අම්මට❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@slsayyabro1511
@slsayyabro1511 8 ай бұрын
👌👌👌👌 නියමයි මම මේ විදියට හදලා රස කියන්නම් මම අදයි channel එකට සම්බන්ද වුණේ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 6 ай бұрын
මෙහෙම තමයි රස මේක හරිම රසයි බොහොම ඉස්තුතියි ❤❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
ස්තුතියි ඔයාටත්❤️❤️
@sunithasunitha3604
@sunithasunitha3604 8 ай бұрын
Thisaranasaranai 💓danena boruatopa walata wadiyanam niyamai👍👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@vimalavimala8190
@vimalavimala8190 8 ай бұрын
සාදා ගන්න විදීය ඉදිරිපත් කලාට .ස්තුතියි රස ඇති
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Ou Hadala balala kiyanna.Thank you so much❤️❤️
@susanthaliyanage7072
@susanthaliyanage7072 8 ай бұрын
ස්තූතියි දැනුවත් කලාට.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you very much❤️❤️
@user-mu8ub9dq8v
@user-mu8ub9dq8v 7 ай бұрын
බොහොම රස ඇති ස්තුතියි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
හදල බලල කියන්න❤️❤️
@user-tm8ru5xr1m
@user-tm8ru5xr1m 5 ай бұрын
Thankyou for showing your cookery secrets.Very interesting.😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
My pleasure 😊Thank you so much❤️❤️
@mykitchenlife5122
@mykitchenlife5122 8 ай бұрын
ඇත්තටම බොහොම රසවත් ගුනවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Heduwa❤❤
@DisnaMuthukuda-rx9we
@DisnaMuthukuda-rx9we 8 ай бұрын
Ape gedarath me widiyatamai uyanne... godaak rasaiiiii....❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
❤️❤️
@KasunikaRajapaksha
@KasunikaRajapaksha 5 ай бұрын
Xxdxmmmnx. . nala, 😋😂😚😂😭🥳😭🤣mnñzxk, jxnlmjnnnxmknxmnl did my
@disnashriyanjani6153
@disnashriyanjani6153 5 ай бұрын
මං හදන්නෙත් මෙහෙම තමයි හරිම රසයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much❤️❤️
@babykitcheninthevillage8478
@babykitcheninthevillage8478 8 ай бұрын
නියමයි. 👌🏽👌🏽👌🏽😋😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@malijayaraj7130
@malijayaraj7130 21 күн бұрын
නියමයි මම සාලයෝ කවදාවත් හදල නෑ. හදපු පලවෙනි දවස කියල වැඩක් නෑ ගොඩක් ස්තුතියි ඔයාට❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 21 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@janavisonali2754
@janavisonali2754 8 ай бұрын
Super. I LOVE IT.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you very much❤️❤️
@yamunakumari5456
@yamunakumari5456 3 ай бұрын
ඇත්තෙන්ම හොඳයි .තෙරුවන් සරණයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි 🤎🤎
@user-yd7dm8rn5q
@user-yd7dm8rn5q 8 ай бұрын
Niyamai....thanks❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 8 ай бұрын
තෙරුවන්සරනයි රසට තියෙන්නෙ ඇති මමත් හදනව දෑතට යෝදබල යෝදසකත්ය ලැබේවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@user-qm1zt5if5d
@user-qm1zt5if5d 8 ай бұрын
THANKS....GOD BLESS YOU....
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
You too.❤️❤️
@ChandimalManoj
@ChandimalManoj 8 ай бұрын
එක නම් හැමොම කැමති කැමක් ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😍😍Thank you so much❤️❤️
@brendanalmeda1665
@brendanalmeda1665 8 ай бұрын
Exselant 👍👏😄
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@udaninawodya6088
@udaninawodya6088 7 ай бұрын
රස පාටයි.මාත් අද හදල බලනවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Rasa kohomada☺️☺️
@kavindyagimhani875
@kavindyagimhani875 5 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි 😍❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
😃😍බොහොම ස්තූතියි..❤❤
@harshanirangika3005
@harshanirangika3005 8 ай бұрын
Mamath heduwa.godak rasai.❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@priyadarshaniwickramasingh5443
@priyadarshaniwickramasingh5443 6 ай бұрын
Mamath ewidiyata heduwa harima rasai.💐💐
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@user-ec9hp1vx3n
@user-ec9hp1vx3n 8 ай бұрын
සුපිරි ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@NeelaR-ng3us
@NeelaR-ng3us 3 күн бұрын
චිකන් එහෙමත් මෙහෙම හදලා බලන්න ආස හිතෙයි.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 күн бұрын
❤️❤️
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
ලස්සන විඩියෝ ❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@deepikakahandawala883
@deepikakahandawala883 8 ай бұрын
ඒ මාලු හොද්ද නටද්දි දැනෙන සුවඳ හිතා ගත්තැකි දෙයියනේ ❤️ බුදු සරණයි 🙏🇨🇭
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@senapalliyaguru2137
@senapalliyaguru2137 8 ай бұрын
මරු මරු මාලු හොද්දකට බුදුසරණයි කියනවද?අනේ මන්ද 😮😮
@deepikakahandawala883
@deepikakahandawala883 8 ай бұрын
@@senapalliyaguru2137 බුදු සරණයි කිව්වේ නම් අම්මට 😊ඇයි මාලු කාලම නැද්ද 😂
@senapalliyaguru2137
@senapalliyaguru2137 8 ай бұрын
අනේ නෑ
@deepikakahandawala883
@deepikakahandawala883 8 ай бұрын
@@senapalliyaguru2137 🤣🤣
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 8 ай бұрын
ගොඩාක් ස්තූතියි රස පාටයි .
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@ashatharukshi7444
@ashatharukshi7444 7 ай бұрын
Math haduwa harima rasai ❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@padmamalani6352
@padmamalani6352 8 ай бұрын
මමත් ඔහොම තමයි හදන්නෙ.හැබැයි සුදුරු දාන්නෙ නැහ.මෙවිදිහට හදලා බලන්න ඔනේ. රස ඇති. තෙරුවන් සරනයි.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Hadala balala kiyanna.Thank you so much❤️❤️
@kodithuwakkuarachchigechel185
@kodithuwakkuarachchigechel185 8 ай бұрын
නියමයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@user-ip6vf3os2b
@user-ip6vf3os2b 3 ай бұрын
මේ හදන විදිහට මාත් හදනවා හරිම රසයි පාන් කන්න වගේ...
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
😍😍Thank you so much❤️❤️
@JayanthiFernando-ir4xw
@JayanthiFernando-ir4xw Ай бұрын
රසට ඇති. බුදුසරනයි.❤.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@mixbag2613
@mixbag2613 8 ай бұрын
අම්මෝ සුවද කුරුණෑගලට එනව ❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😊😊Thank you so much❤️❤️
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 8 ай бұрын
මමත් උයන්න ගොඩාක් ආස කරන කෙනෙක් හරිම රස පාටයි අම්මගේ 🐟 එකනම් ඒ විදියට මාත් උයන්න ඕනා බුදුසරණයි ❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@harshaprasadani267
@harshaprasadani267 8 ай бұрын
Rasa paatai...😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@PiyasankarSankar
@PiyasankarSankar 8 ай бұрын
බුදු සරණයි ❤❤❤ කැද වර්ග හදන වීදියේ video එක්ක දාන්නකෝ..වැල් පෙනර කැද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
හරි ඉක්මනට වීඩියෝ එකක් කරල දාන්නම් ❤️❤️
@user-wq9qf7in5l
@user-wq9qf7in5l 8 ай бұрын
ස්තුතියි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 7 ай бұрын
දර ලිපේ කෑම හරිම රසයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
ඔවු ඒක ඇත්ත ❤️❤️
@kumarakumara1kumarakumara165
@kumarakumara1kumarakumara165 6 ай бұрын
තව ඕකට ගාගත් පොල් ටිකක් බැදලා දැම්මා නම් තවත් රසයි අම්මා නෙද අම්මට බුදු සරණයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
ඔවු ඒක ඇත්ත❤️❤️
@lalithsathkumara.788
@lalithsathkumara.788 6 ай бұрын
නියමයි❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@prasadhinirodrigo5841
@prasadhinirodrigo5841 8 ай бұрын
Looks yummy thank you for the Recipe we'll try
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Most welcome 😊
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Heduwa❤❤
@RansiDilshara
@RansiDilshara 3 ай бұрын
Mamath mehema maalu haduwa.hemoma harima rasai kiuwa.bohoma sthuthii❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
😀බොහොම ස්තුතියි ❤️❤️
@deepikand5722
@deepikand5722 7 ай бұрын
Ane itin apita ape gedra matak una amma hadanawa pan kanna salyo hodda oya wage ratawala rasawa ta awata mehema rasata apita hadaganna amarui තෙරුවන් සරණයි oyata
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
😍😍Thank you so much❤️❤️
@user-nm5fe2zr9r
@user-nm5fe2zr9r 4 ай бұрын
Very good...
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@asafernando6290
@asafernando6290 8 ай бұрын
දාන අමුද්‍රව්‍ය සූදානම් කරගෙන හදන්න ගත්තා නම් ඉක්මනින් ආසාවෙන් බලන්න පුළුවන්. කාලය මදි අයට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
ඉස්සරහට එවට ගන්න වෙලාව අඩුකරන්නම්❤️❤️
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Heduwa❤❤
@thulyaliyanage2004
@thulyaliyanage2004 8 ай бұрын
රස පදමට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@randipoornima3646
@randipoornima3646 8 ай бұрын
දුරු දානවා නේද..තව මොනවද දාන්නේ......තෙලට දාන වෙලාවේ.... බොහොම ස්තුතියි රස පාටයි..👍 💗😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Description eka awashya dewal okkoma dala thiyanawa
@Geethika-pi2wk
@Geethika-pi2wk 5 ай бұрын
Hadana vidiyen penawa godak rasa athi kiyalaaaa❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤ asai kanna
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much❤️❤️
@user-td7wy6ym9e
@user-td7wy6ym9e 8 ай бұрын
Oyaa qwa Hari. Geewunu thena kanna puluwan. Maalu tikak mage kakule maapata grilled geewilaa mam maapata egillath keewa. Den maapata Sevilla no.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😂😂
@siripalan1165
@siripalan1165 8 ай бұрын
අනේ ඔය අත්දෙකට නිරෝගී සුවය පතනවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@dhanushikachathurangani4734
@dhanushikachathurangani4734 8 ай бұрын
Thanks
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Youre welcome❤️❤️
@dushmanthakumara610
@dushmanthakumara610 8 ай бұрын
Ape ammath malu mas rasatha hadanawa gaunu thana kann puluwan 😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
❤️❤️
@ashengunathilake8663
@ashengunathilake8663 8 ай бұрын
මගේ අමිමත් කියන්න,....නැත්නමි අර අමිම යකා නටයි😢😮😮😮😮
@waytolearn9971
@waytolearn9971 8 ай бұрын
​@@ashengunathilake8663uuduueuudujdjujdjeiiiuuhh hhhhrjjjq
@MadaviSwarnamali
@MadaviSwarnamali 17 күн бұрын
Wow rasai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 13 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ireshaherath9181
@ireshaherath9181 Ай бұрын
නියමයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
Thank you so much.❤❤
@dammedamme4716
@dammedamme4716 8 ай бұрын
Hmm asai appa❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@Susantha-eg1my
@Susantha-eg1my 12 күн бұрын
Pirisiduy pili walay lassanay❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 8 ай бұрын
Very good
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@sritharansritharanpararaja986
@sritharansritharanpararaja986 2 ай бұрын
Sooper taste
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sudarshanibandara1785
@sudarshanibandara1785 8 ай бұрын
තෙරැවන් සරණ යි අම්මේ..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 2 ай бұрын
බොහොම ස්තුති
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
❤️❤️
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 8 ай бұрын
ඔක්කෝම ඉතාම හොඳයි ..ඒත් පිහිය තියාගෙන ඉන්න විඳිය..? කපන විඳිය? අවදානම්..❤ සුබ පැතුම්.!!
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
❤️❤️
@TheMrgoodboy2
@TheMrgoodboy2 8 ай бұрын
පිස්සු කතා කියන්න එපා. ඉස්සර අම්මල ඔහොම තමයි කැපුවෙ. මගේ අම්මත් එහෙමයි. ඔය විදිහටම තමයි එයාගෙ ජීවිත කාලෙදිම කැපුවෙ. ලෝකෙ ගොඩක් ලොකුයි. මිනිස්සු එකිනෙකාට වෙනස්. හැම දේම තමං දැකල තියෙන පොඩි ලෝකෙට සාපෙක්ශකව බලන්න එපා.
@lakshikamadushani263
@lakshikamadushani263 8 ай бұрын
මගේ අම්මත් එහෙමයි ❤
@lakshikagamage3584
@lakshikagamage3584 8 ай бұрын
අපිත් එහෙම තමයි මේ ළඟක් වෙනකන් කැපුවෙ.අපෙ අම්මල තාමත් කපන්නෙ මෙහෙම.පුරුදු කෙනාට ඕක සිම්පල්
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 8 ай бұрын
@@TheMrgoodboy2 තේරුම් ගන්න, මේ කියන්නේ අවදානම ගැන, වෙනත් දෙයක් නොවේ, හැබැයි මේ වගේ දේවල් වලින් කරදර වුනාට පස්සේ කියලා වැඩක් නැහැ, එහෙම වුනු අය ඉන්න බවත් දැනගන්න, අනික ඇයි ඔයාලා එක ක්‍රමය නැවැත්තුවේ, එහි අවදානම තේරුම් ගත් නිසාද.? නැතිනම් බැරි බව තේරුන නිසාද.? මැණිකේ..
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 8 ай бұрын
ඇන්ටි ගේ කැම රසයි දවසක් ඇන්ටි හදපු කැමක් මමත් හැදුවා. දර ලිපේ, මැටි ඇතිලිවල ඇන්ටිගේ අත් ගනේ තමයි.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you very much❤️❤️
@nimaliperera7746
@nimaliperera7746 7 ай бұрын
දර ළිප .mati valnda .පොල්කටු handa.ඉතින් rasai api uyanneth ohoma.rost පාන් කන්න .pol රොටි kanna maru👍👍👍👍😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@leoniepereira8704
@leoniepereira8704 8 ай бұрын
niyamai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@amitadesilva7928
@amitadesilva7928 4 ай бұрын
❤❤❤ දැක්කම ඇති
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 8 ай бұрын
හැමෝම අහන්නෙ ගොරකා දැම්මෙ නැත්තෙ ඇයි කියලා ,හොදින් වීඩියෝ එක බලන්න , ගොරකා දානවා මුලින්ම ,
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
❤️❤️
@londontaxi5292
@londontaxi5292 11 күн бұрын
Super I like it very nice curry 🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 күн бұрын
Thank you so much 🙂
@sehalisenadhi4888
@sehalisenadhi4888 8 ай бұрын
Ammooo rasama rasa patai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@nilakwt8235
@nilakwt8235 8 ай бұрын
Budu.saranai.oya.atdakata.amma
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@ashokaranjith5924
@ashokaranjith5924 8 ай бұрын
සුවද මෙහෙට ආවා🎉🎉🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@SANDEEPANI781
@SANDEEPANI781 6 ай бұрын
Poddak penunath e parisare harima hitha niwenawa.uyana widiya ingredients ganna. Widiyata aasa hithuna.ape Achchi amma Inna kaale ape Thaththige maha gedarath ohomai.e kitchen eka harima siriyawai.tile nathi unata e goma polawa harima pirisidui.Achchi amma nathi unata passe e dewal nathi unath ada me video eka dakkama mata mathak unema Mage Aachchi ammage Aadarei eyage kaamai.Budusaranai Amme oyatath❤❤🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@sharmilakulaparan348
@sharmilakulaparan348 8 ай бұрын
Thank you
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
You're welcome❤️❤️
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 8 ай бұрын
Thank you for this recipe this is the same way they cooked in our houses in the good old days.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@janakiperera4892
@janakiperera4892 8 ай бұрын
මමත් මේ විදියට උයන්න ඕනෑ රසයි පෙන් විදියට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 8 ай бұрын
❤❤❤mage Amma wagemai❤❤uyannee.sthuthi❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@sumithrajayaweera6744
@sumithrajayaweera6744 8 ай бұрын
රස පාටයි කන්න පුළුවන් වගේ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@erandisithara5905
@erandisithara5905 3 ай бұрын
මන් අම්මාගෙන් බලාගෙන තමා මාලු හදන්න බැලුවේ තෙරුවන් සරනයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏❤️❤️
@dileepadarshana7936
@dileepadarshana7936 8 ай бұрын
Jayawewa
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@nethujadulsandu8932
@nethujadulsandu8932 8 ай бұрын
Remembering my childhood. Nice traditional recipe🤎🤎
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@kanganiamarasinghe691
@kanganiamarasinghe691 8 ай бұрын
🙏 ස්තුතිය
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you very much❤️❤️
@LakshikaBandara-wm8nw
@LakshikaBandara-wm8nw 7 ай бұрын
Good Contents
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@chithraniwijewickrama-hv4jh
@chithraniwijewickrama-hv4jh 8 ай бұрын
Goraka damma
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Ou malu ekata pahe dala athagana welawe danawa
@user-yd6sj3pe4j
@user-yd6sj3pe4j 5 ай бұрын
All my siblings speak fluent Singhalese language except me . Few single Singhalese girls did work for my brother in Australia tax department . They are nice girls
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
❤️❤️
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 8 ай бұрын
ශෝක් දැක්කාම කියන්න පුලුවන් රසයි කියලා ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@babykitcheninthevillage8478
@babykitcheninthevillage8478 8 ай бұрын
👍
@shiromakalahari5659
@shiromakalahari5659 8 ай бұрын
එයාලගේ ලිප ලග ලස්සනයි. අම්මෝ මට බය හිතුනා ළුණු කපපු විදියට.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Ehema kapalama purudu wela.Thank you so much❤️❤️
@niroshanidilrukshika5823
@niroshanidilrukshika5823 8 ай бұрын
ලිපෙන් ගන්න කලින් පොල් කිරි චුට්ටක් දාලා ...තක්කාලි ටිකකුත් දාලා හැදුවනම් තවත් පොඩ්ඩක් රස වැඩ් වෙනවා....ජය වේවා ...🎉
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😋😋Thank you so much❤️❤️
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 8 ай бұрын
Tomato dammama rasa unata ewa cook karala kanna honda naha
@mkjayani7037
@mkjayani7037 8 ай бұрын
Mata badaginith haduna dakkahama.❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😊😊Thank you so much❤️❤️
@ShamalPeiris-ot4kj
@ShamalPeiris-ot4kj 8 ай бұрын
Supiri
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 139 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,8 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Rope climb tutorial !! 😱😱
0:22
Tibo InShape
Рет қаралды 10 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
0:20
Super Beauty team
Рет қаралды 12 МЛН
Duniya ki sab se pyari awaz 🕋 #azan #islamicprayer #quran
0:12
ashfaq Mughal
Рет қаралды 40 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
0:27