✔සීනි ,පොල්,පාන් පිටි තියෙනවනම් හවස තේ වෙලාවට සුපිරි පොල් කේක් එකක් හදන්න පුළුවන්|easy pol cake|

  Рет қаралды 355,756

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
මමත් මෙ දැන් හැදුවා ඔයාගේ කෙක් රෙසපී එක මාරම රහායි . මම හැදුවේ දර ලිපේ .එක සොප්ට් එකට තිබ්බා . ඔයාට ගොඩක් ස්තුතීයී අපිට මෙ රෙසපී කියලා දෙනවාට . ඔයාට බුදු සරණයී ..❤❤❤
@dasunethumini
@dasunethumini 5 ай бұрын
Akki dara lipe hdnkota bajanayak rath wena thiynwd nethnn khmda reply plzz...
@darshanichathurika-c1x
@darshanichathurika-c1x 4 ай бұрын
adiya kara une nethda dear
@sanduninimanthi81
@sanduninimanthi81 2 ай бұрын
මම මේක හැදුවා .. හරිම රසයි.. අනේ ගොඩාක් ස්තුතියි අක්කේ . ඔයාගෙ රෙසපි නිසා ගොඩක් රසට ලේසියෙන් කෑම හදන්න පුළුවන් .. ගොඩාක් ස්තුතියි ❤❤❤
@dinushanisurinda
@dinushanisurinda 11 ай бұрын
අක්කේ මං ඔයාගේ මේ ක්‍රමයටම පොල් කේක් හැදුවා හරියටම හරි ලාබයී මේ ක්‍රමය.. මං දැන් කඩයට හදලා දානවා අක්කට පිං...❤❤️
@nilukahewanayaka7073
@nilukahewanayaka7073 21 күн бұрын
මමත් හැදුවා ගොඩක් රසයි . හදන්නත් ලේසියි.බොහොම ස්තූතියි. 👍
@navinavi6381
@navinavi6381 Жыл бұрын
මමත් හැදුවා තාම අවන් එකේ .....වීඩියෝ එක දැක්ක ගමන් හදන්න හිතුනා.තේ බොන්න මොනාත් නැති නිසා ඉක්මනට හැදුවා 🙈😋😋😋
@sadunisadu1205
@sadunisadu1205 7 ай бұрын
Overn eka kochchara welawak thibada
@YohanMaduwantha-zl1gq
@YohanMaduwantha-zl1gq 8 күн бұрын
මමමෙදැං හැදුවා නියමයි
@minki1031
@minki1031 Жыл бұрын
මන් අද හැදුවා.හරිම රසට පාටට soft එකට ආව අක්කෙ.දර ලිපෙන් හැදුවේ. thanks akka 😊
@thevasuthan7815
@thevasuthan7815 Жыл бұрын
මම මේ දැන් හැදුවා පට්ට රසයි 😘
@champikajayalath2039
@champikajayalath2039 Жыл бұрын
Kohomada echara ikmanata heduwe
@Deshu851
@Deshu851 Жыл бұрын
වීඩියෝ එක දලා විනාඩි 12යි ඔය කමෙන්ට් එක දල විනාඩි 9යි කොහොමද විනාඩි 3ක් ඇතුලත හදල කමෙන්ට් එකක් දැම්මෙ 🙂🔪❤️
@studywithme3475
@studywithme3475 Жыл бұрын
😹
@tharushidasanayaka6231
@tharushidasanayaka6231 Жыл бұрын
What a quick Baker....?🤣🤣🤣
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
😂😂 ඇත්තට
@AnushaMullegama
@AnushaMullegama 2 ай бұрын
මම මෙි දැන් හැදුවා,මාර රසයි,❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
මන් ඔයා කියල දීපු 1 බිත්තරයෙන් හදන පොල් කේක් රෙසපි නිතරම වගේ හදනවා. ඒක නම් සුපිරියි 👍❤😍 මේකත් ට්‍රයි කරල බලන්න ඕන 👍😘💐💐💐💐💐💐💐💐💐💐
@hewagamagesepalika2775
@hewagamagesepalika2775 Жыл бұрын
බේකින් සෝඩා දාන්නම ඕනද
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
@@hewagamagesepalika2775 ඒ වෙනුවට බේකින් පවුඩර් දෙගුණයක් ගන්න
@NadikaPriyadarshani-wh3hs
@NadikaPriyadarshani-wh3hs 8 ай бұрын
මම ඹයා ගෙන් ගොඩක් කැම වර්ග හදන්න ඉගෙන ගත්තා මෙිවා අපිට කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.❤
@harshaniPerera-g7n
@harshaniPerera-g7n 10 ай бұрын
Oyage polcake eka videlo balala mama බිස්නස් ekak karanawa rasata hamoma kamathi miss oyata thank you so much Date cake recipe ekak denna
@FilmParadise-qk5cz
@FilmParadise-qk5cz 8 ай бұрын
මාත් හැදුවා හරිම රසයි අක්කි 😘 ඔයාගේ කෑම හරියටම එනවා ❤❤
@samanmihindukula9486
@samanmihindukula9486 Жыл бұрын
මම අනිවාර්යයෙන් හදනවා .බිත්තර දාන්න ති හින්දා ගොඩාක් හොදයි
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ඔයාගෙ න්මම ගොඩක් දෙ ඉගෙන ගත්තා ස්තුතියි ඔබට
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
නියමයි හදල බලන්න ඕන සතුතියි නන්ගො 💗💗💗👍
@udenikaluperuma4435
@udenikaluperuma4435 Жыл бұрын
ඔයාගෙ රෙසිපි නම් හරි ශෝක් දන්න දේවල් තව අයට කියා දෙන එකත් පිනක්❤❤❤❤
@achintharanasinghe8352
@achintharanasinghe8352 Жыл бұрын
මාත් හැදුවා.. මාරම රසයි...thank u ❤️❤️
@sarathsirithunga9889
@sarathsirithunga9889 2 ай бұрын
අපිත් හැදුවා රසයි❤
@chamikananayakkara639
@chamikananayakkara639 8 ай бұрын
මාත් හැදුවා.. නියමයි......👍👍👍💐
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
දෝනි ඔයාට බුදු සරණයි!
@RvMahesh-h8o
@RvMahesh-h8o 25 күн бұрын
Ane mamath haduva harima rasay🎉🎉🎉
@VasanthiChristy
@VasanthiChristy Жыл бұрын
Excellent and cheap. Good recipe
@ShamaliNehansa
@ShamaliNehansa 2 ай бұрын
අක්කේ රසම රසයි😊
@upendrakumara9828
@upendrakumara9828 9 ай бұрын
මමත් හැදුවා . හරිම රසයි.
@lakshidesilva6468
@lakshidesilva6468 Жыл бұрын
මං අද හැදුවා,ගොඩක් රසයි.
@maduradilshan1105
@maduradilshan1105 Жыл бұрын
Backing pawder onmda
@ishaniwijethunga3668
@ishaniwijethunga3668 7 ай бұрын
මාත් හැදුවා .රසම රසයි අක්කියෝ..❤️❤️
@chamisongsc1449
@chamisongsc1449 7 ай бұрын
MN haduwa adiyak pichchuna rasaii eth cake eka kapala keelak gannda bee kadalenwa aii e
@diliniwijesinghe4588
@diliniwijesinghe4588 4 ай бұрын
Math haduwa marama rasata awa , mage akka asa na pol cake walata eath eya thama ada godak kawe , thank you akke oyata simple recipes apita kiyala denawa ta ❤❤❤ man kama hadanna danna kenek neme , habai oyage ewa balagena thama man dan godak kama hadanne .
@anukumari1196
@anukumari1196 Жыл бұрын
අම්මො මේකනම් හදනවා 😋😋😋😍
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 Жыл бұрын
❤❤ මමත් හැදුවා රසම රසයි ........
@NishaNime-sp2qs
@NishaNime-sp2qs Жыл бұрын
මං මේක හැදුවා. හරිම ලේසියි.රසට තිබුණා. Thank u ❤
@Amanethmini-e2v
@Amanethmini-e2v 4 ай бұрын
Mth heduwa rasai ❤
@jeewaneedamayanthi2606
@jeewaneedamayanthi2606 7 ай бұрын
Mamath heduwa .hodatama awa. Thank you ❤
@NimmiKumari-im5zl
@NimmiKumari-im5zl Жыл бұрын
මම හැදුවා ගොඩක් රසයි .thank u akke
@jkranga697
@jkranga697 Жыл бұрын
ඔයාගෙ රෙසිපි නම් නියමයි අක්කෙ .❤
@manishabodhi1149
@manishabodhi1149 Жыл бұрын
Rasatama awa me cake ekaa😍😍
@hashirathnayaka8898
@hashirathnayaka8898 Жыл бұрын
මන් හැදුව හරිම රසයි 😊❤ ගෙදර අය ආය පාරක් හදල ඉල්ලනව. අපෙ අම්මලාගෙ ගෙදර අරන් ගියාම එයාලත් vedio එක බැලුව හදන්න
@kavindiperera5896
@kavindiperera5896 11 ай бұрын
Mama haduwa harima rasai oyata godak pin
@MaheshiJayawardhana-m6t
@MaheshiJayawardhana-m6t 8 ай бұрын
Mama nam kipa sarayak haduwa.harima rasai ..thnanx u❤
@suneethahettiarachchi6989
@suneethahettiarachchi6989 Жыл бұрын
Explain nicely without wasting time.few ingredients ...grate !¡
@dinushisilva3279
@dinushisilva3279 Жыл бұрын
Mama ada haduwa me recipe ekata hodata awa gedara kattiyath rasai kiya kiya kanawa
@shanipremarathna5721
@shanipremarathna5721 Жыл бұрын
අවන් එකේ කරන විදිය කිවුවට නම් ගොඩක් ස්තුතියි.
@sadaruabishek435
@sadaruabishek435 Жыл бұрын
Koheda kiuwe man video eka 3k baluwa kothanada kiuwe please kiyanna
@shanipremarathna5721
@shanipremarathna5721 Жыл бұрын
@@sadaruabishek435 Ei kiyanawani.180C winadi 20 k kiyala
@shanipremarathna5721
@shanipremarathna5721 Жыл бұрын
Man ai beluwa.Kiyanawa,winadi 25k 30k kiyala.Betar eka tray ekata dana hariyedi kiyanawa
@dasuni3304
@dasuni3304 Жыл бұрын
02:25 එතනදි කියනව
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කියෝ අදරෙයි 💕❤️😍😘
@Dih512
@Dih512 9 ай бұрын
❤pol cake eka maru
@SurangaPrasad-pb4ok
@SurangaPrasad-pb4ok 5 ай бұрын
Mama ada haduwa.Harima rasai
@m.achandralatha6847
@m.achandralatha6847 Жыл бұрын
රස පාටයි හදලා රස බලන්නම්බොහෝම ස්තුතියි ම්ස්
@DinuthmiSenara
@DinuthmiSenara Жыл бұрын
මේ ක හැදුවා රසයි😊
@maduradilshan1105
@maduradilshan1105 Жыл бұрын
Baking powder onmda
@DinuthmiSenara
@DinuthmiSenara Жыл бұрын
​@@maduradilshan1105na onim na තියෙනවා නම් දාන්න
@mymiusick
@mymiusick Жыл бұрын
Math haduwa supiri
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 Жыл бұрын
Thanks akka...meka nm lesi wage...👍💓
@TharikaAnuradi-l5c
@TharikaAnuradi-l5c 4 ай бұрын
Aththatama hasai math heduwa
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි... ❤️🙏
@ruvinirandima9378
@ruvinirandima9378 Жыл бұрын
මම අද හැදුවා .ගෙදර හැමෝම රසයි කිව්වා .ස්තුතියි
@UpekshaMadushani-k9k
@UpekshaMadushani-k9k Жыл бұрын
Man godak oya hadana awa hadala baluwa mara rasai makath hadanawa
@kasunpubudu5164
@kasunpubudu5164 10 ай бұрын
Api haduwa rasai
@janithgitharachchi5308
@janithgitharachchi5308 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි හරිම රසයි.thank you mr kitchen .❤
@nimesheranga4449
@nimesheranga4449 10 ай бұрын
Chanal aka hodai
@jeewaneedamayanthi2606
@jeewaneedamayanthi2606 7 ай бұрын
Mama heduwa supiri
@rashmirasanjali7137
@rashmirasanjali7137 11 ай бұрын
අපිත් හැදුවා. හරිම රසයි❤
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
ආදරෙයි මැණික 🎉❤
@W_sunny
@W_sunny Жыл бұрын
නියමයි!❤🤍❤🤍
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 9 ай бұрын
ස්තුති රස බව හොඳට පේනවා. Good Luck🌹
@deepaniperera834
@deepaniperera834 Жыл бұрын
Niyamai
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
විනාඩි40 වගේ ලිපේ තියෙන කොට භාජනය පිච්වෙන්නේ නැද්ද .
@umashankari4703
@umashankari4703 Жыл бұрын
Simply super ❤️💖
@chamaraparanavithana982
@chamaraparanavithana982 Жыл бұрын
Thanks ❤
@SayumiSithanga
@SayumiSithanga 2 ай бұрын
Nanga oya Gawande me tray tiyenawada.?
@kumaradileep9002
@kumaradileep9002 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 🎉 මේක හරි ම රසයි...👍
@madushanipremathunga1085
@madushanipremathunga1085 Жыл бұрын
Mamath dan haduwa patta rasai
@EreshaFonseka
@EreshaFonseka 4 ай бұрын
ප්‍රමානවල් ටික දාන්න බැරිද . මාත් හදනවා. 🎉
@sashikavishala2425
@sashikavishala2425 Жыл бұрын
මං හැදුවා🥰 හරිම රසයී
@JayasiriAluthge
@JayasiriAluthge 7 ай бұрын
🎉️🎉️🎉️👍👍👍
@samatbhai4758
@samatbhai4758 Жыл бұрын
Put a jaggery pol cake video pls?❤
@upekshapremarathne5917
@upekshapremarathne5917 Жыл бұрын
Harima rasa cake ekak.thank u for recipe
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි බොහොම ස්තූතියි ඔයාට 🖤💕🖤💕🖤💕
@umangadisanayaka2667
@umangadisanayaka2667 Жыл бұрын
නියමයි අක්කියෝ 🌻👍
@mojonewslk
@mojonewslk Жыл бұрын
නියමයි අනේ
@ChammikaRoshan
@ChammikaRoshan Жыл бұрын
😋😋
@erandi8706
@erandi8706 Ай бұрын
Dawas kiyak thiyagnna puluwand
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
Looks very yummy. If baking in oven do you have to preheat the oven?
@amandi281
@amandi281 Жыл бұрын
Thankyou ❤
@jazeemajaldeen5714
@jazeemajaldeen5714 Жыл бұрын
I made this last week It was so yummy and affordable 😋 Thank you very much darling for sharing
@NadeeshaKalpanee
@NadeeshaKalpanee 3 ай бұрын
Rice cooker eka berida hadanna
@dilugaming700
@dilugaming700 Жыл бұрын
Desiccated pol danna puluwnda??
@hyper3ex78
@hyper3ex78 Жыл бұрын
1st😍
@SanjaniAnu
@SanjaniAnu 3 ай бұрын
Akki me kg keeyaka cake ekakda
@lahirulakshan9495
@lahirulakshan9495 Жыл бұрын
Math heduwa
@ksewwandi
@ksewwandi Жыл бұрын
Mr kitchen ස්ටීමර් එකේ හරි රයිස් කුකර් එකේ හරි මෙික හදාගන්න බැරිද?
@lakshidesilva6468
@lakshidesilva6468 Жыл бұрын
මං ස්ටිමර් එකෙ හැදුවෙ,විනාඩි 45ක් වගේ,දර ලිපෙ තියලා,නියමෙටම හැදුවා,හදලා බලන්න
@priyanthikahathurusingha2375
@priyanthikahathurusingha2375 Жыл бұрын
Watura dala hadanna baida rais cookar eke
@thesundaygirlvlogs
@thesundaygirlvlogs Жыл бұрын
Superb akke
@devikajayasooriya5065
@devikajayasooriya5065 2 ай бұрын
ලිපේ තියෙනකොට භාජනයට වතුර දාන්නේ නැද්ද
@hgnarmada3950
@hgnarmada3950 Жыл бұрын
Backing soda nathuwa hadanna barida
@manishabodhi1149
@manishabodhi1149 Жыл бұрын
Math me lagadi haduwa harima rahata awa.. gedrata awa hamoma kamathi una ekata❤️ thank u akka..
@SurangaPrasad-pb4ok
@SurangaPrasad-pb4ok 5 ай бұрын
1kg hadanna kochchara ganna onada dr
@umeshamadushani8829
@umeshamadushani8829 Жыл бұрын
Steem karaganath puluwan neda
@IshaLiyanage-o5m
@IshaLiyanage-o5m 15 күн бұрын
Cake 1 kg hadanavanam pramanaya කොහොමද
@renukasrimal-fl4yx
@renukasrimal-fl4yx Жыл бұрын
Oya meeta kalin hadapu eggs dala hadana polcake eka eggs 5kin withara owan eke hadanawanam kopamana wrlawak tiyanda oneda plees reply me thaks
@asankabuddika4561
@asankabuddika4561 Жыл бұрын
Hadala balannm.
@chamodsanjeewa383
@chamodsanjeewa383 Жыл бұрын
👍❤️
@ShashiniKawshalya-d4e
@ShashiniKawshalya-d4e 2 ай бұрын
Akke 1kg kochchara onida
@shyamasamankumari2262
@shyamasamankumari2262 Жыл бұрын
Harima rasai man haduva harima adu dewal valin hadanna puluvm thank you
@ruvinirandima9378
@ruvinirandima9378 Жыл бұрын
හුමාලයෙන් තම්බන්න බැරිද කියන්නකො
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН