KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles , No Glucose Syrup
13:20
ජෙලි පැකට් 1ක් තියෙනවා නම් Fruit n Nuts අයිස් ක්‍රීම් හදන්න පුළුවන් කියලා දන්නවද Jelly Ice cream
3:56
The evil clown plays a prank on the angel
00:39
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
My scorpion was taken away from me 😢
00:55
It works #beatbox #tiktok
00:34
✔කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජෙලි වලින් මාෂ්මෙලෝස් හදන්න පුළුවන් කියලා|easy mashmollow recipe |💓
Рет қаралды 443,237
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 155
@thanujajanaki1964
2 жыл бұрын
හිතාගන්න වත් බැරි රෙසිපි දාන්නෙ ඔයා...ඒ වගේම හදන්න ලේසියි...අපට කියලා දෙනවට ස්තුතියි....
@swanasinghe8941
Жыл бұрын
රයිzස්
@ChandrikaWallage
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤i. 9@@swanasinghe8941
@AmilaDeshanawimukthi
6 ай бұрын
හෙදයි,ලස්සනයි❤❤p
@tharushivimanga7829
Жыл бұрын
මමත් මේක හැදුවා මාරම රසයි.... කඩෙන් ගත්තා වගේම ආවා ❤️❤️❤️❤️❤️❤️ tnq නැන්දේ 🥺❤️
@nishanpathum3983
2 жыл бұрын
1st comment ....රස පාටයි💞💫
@aadranasinghe3333
2 жыл бұрын
👍. excellent
@yohanfernando3171
Жыл бұрын
අක්කෙ මාත් හැදුවා මට වයස අවුරුදු 17යි.ඒත් මට හිතා ගන්න බැරි උනා මමමද හැදුවෙ කියල.ලස්සනටම ආවා.රසත් කඩේ ඒවට වඩා රසයි.මේක වෙනස්ම ක්‍රමයක්.තෑන්ක්ස්
@sriyaniiiyanage106
2 жыл бұрын
මමත් හරිම ආශා.කෑමක්.....මේ ක්‍රමය නම් හොඳයි....හරිම ලේසිය ට කියලා දුන්නා.... ස්තූතියි
@mudithakarunarathne5813
Жыл бұрын
අවශ්‍ය අමුද්‍රව්‍ය පහලින් දැම්මනම් තවත් වටිනවා
@nayanadhananjani3840
Жыл бұрын
මමත් හැදුව.හරි රසයි.හොදටම ආව
@neranjanaatapattu8907
2 жыл бұрын
Wow tnx dear 👍😋රස ඇති. 🌹
@nirupadeepani4265
Жыл бұрын
මමත් හැදුවා 😍 ඔයා හැදුව විදියට පාට දෙකින්ම හැදුවා .හරිම ලස්සනයි ❤ හරිම රසයි 👍 ගොඩක්ම ස්තූතියි ඔයාට🌹 🙏
@madda890
Жыл бұрын
මං අවුරුද්දට හදව්වා පැකට් තුනකින්ම හැමෝම රස කර කර කෑවා flavors වල රහ හොදට එනවා well recommended... thank you recipe එකට
@imashahansani7781
Жыл бұрын
Man me receipe eka ada try kala. Attatama hodata awa. Thank u akke
@tjchandranichandrani1802
2 жыл бұрын
හදලා බලන්නම් 👍
@ruwiniabeysinghe6600
Жыл бұрын
හරිම රසට ලස්සනට හැදුනා. කිසිම අමාරුවක් නෑ. ඉක්මනින් හැදුවා.
@anushaudadeniya1596
Жыл бұрын
Harima lesiyi, godak rasai.. Mamath nitharama hadanawa. Thank you..
@DarshaniNuwanmali-rc7tz
Жыл бұрын
මමත් ඔයාගෙ කෑම හදනවා .හරිම ලෙසින් හදන්න පුලුවන් .
@mojonewslk
Жыл бұрын
බොහොම ස්තූතියී පිළිවෙළට කියාදුන්නට
@chamilasuranga6601
Жыл бұрын
Wow oyage recipes nam pattai 🔥👍🔥👍🔥👍🔥
@lahirudeiyagala9176
Жыл бұрын
අක්කේ අපි හැදුව බ්ලෙන්ඩර් එකෙන් මාස්මෙලෝස්.හරිම රසයි.😋 නියමයි 👌
@azkagafoor9270
Жыл бұрын
Akki mang meka hedhuwa supiriyatama aawa ....gedhara okkoma hondha compliments dhunnna . .thank u akki❤❤❤❤❤❤
@himaliwanasinghe2836
9 ай бұрын
රස පාටයි ❤❤
@nirmaniayeshma5885
2 жыл бұрын
Wow.....thanks akka....😍😍
@timeforchanges
Жыл бұрын
ඒකනම් නියමයි
@kinslyegodawaththe1010
2 жыл бұрын
Mr kichen oyanam marai ❤️❤️🌹🌹
@wanasinghamudiyanselaghesh3915
Жыл бұрын
නියමයි.ස්තුතියි.
@rashmiwicramasooriya79
Жыл бұрын
මාත් හැදුවා🥰හොදට ආවා රසයි
@ThenethiSehansa-vp4gn
Жыл бұрын
Masmelos jelitin nathuwa jelli walin witharak hadanna barida
@priskamuthu1386
Жыл бұрын
Oyage Masmilos recipe akata mama ada hediwa.aka hari giya.thanks akka.
@Rohini84244
2 жыл бұрын
🤤මේ වගෙ රස කෑම දිගට ම දාන්න 😍
@asinthadulanjali8666
Жыл бұрын
man akke oyage kem okomada hadala balannwa hariyatam annwa 😍😍😍 wel wataram ne katawa pehediliyi
@manjarimaheshika1191
2 жыл бұрын
Marai ane oyage recipe. Thanks dear
@kanishkaerandi2717
Жыл бұрын
Math haduwa harima lesi hadanna...harima rasai..kade ewa wagema hodata haduna...babala asawen kawa..thank you akke...
@lorna1025
Жыл бұрын
Well done! I must try it today,tks dear.
@isharasandamali3124
2 жыл бұрын
බොහෝම ස්තුතියි අක්කී ❤️😍😘
@fathimaferoze3823
Жыл бұрын
I made this , it came out same has the video thank you @mr kitchen
@prashadsudarshana8124
2 жыл бұрын
හදලා බලන්නම් හෙට👍👍
@nilminilmi6833
Жыл бұрын
Math haduwa Ada....waradinne..hariyatama haduna..
@s.n.k.123
Жыл бұрын
Kaiwaru nathiwa kiyana nisa hodai..thanks...
@thilinaranasingha2022
2 жыл бұрын
ආසයි 🤗 මං ඔයා හදන හැම කෑමක්ම හදනවා , මේකත් හෙට හදනවා මං 😊🤗🙏
@anandafernando266
Жыл бұрын
T*
@indikaprasad7201
Жыл бұрын
Math yogurt pudding ka Kiri Roti Tawa kmda godk Hduwa Harima Rasai Ekmnata Hdnna Puwan Thanks
@d.m.l.dissanayake3322
Жыл бұрын
thank duwa hadala allannam adamy meka dkke
@madushikarr9034
Жыл бұрын
Super. Thank you very much ❤
@irushadesilva8185
2 жыл бұрын
ලේසි රිසිපි එකක් 😋👍
@amashanidasanayaka1047
Жыл бұрын
Recipe eka godak hodai mama hadala baluwa .thanks 🥰🥰
@smokiyovidiyos3594
Жыл бұрын
Ade maru man ada m hadanwa ❤️😊😊😊💕💕💕💕💕
@krishantharaka2839
Жыл бұрын
Math haduwa harima rasai hodata awa thanks akke
@kumaripieris653
2 жыл бұрын
Oyagea hugak kkama mama hadanawa harima rasai.waradinnea na.oyagea wada sartaka weawa.🎂🎂👃
@hemanghigjehdhs9325
Жыл бұрын
Maru kaama ane leyci laba ewa nisa ekin eka hadalabalanawa.bohoma pin.❤️
@nazlaniyas4425
Жыл бұрын
I tried this😍 it's come out very well🤩 tnq u ma'am
@Shapreety
Ай бұрын
Meka blander eke hadanna puuwanda
@KanchanaSanjiwani-zu2cp
6 ай бұрын
මමත් හදනවා.ලෙසි
@rumeshmalinda7417
Жыл бұрын
නියමයි අක්කේ
@chathuriwicky4184
Жыл бұрын
ෂා ♥️
@HasaniGunasekara
11 ай бұрын
මමත් හැදුවා
@milanikotalawala7900
Жыл бұрын
Wow.. 💓
@inokapeiris8709
2 жыл бұрын
Wow nice 👍🙂😍💖
@romanticheartsyou_me1992
2 жыл бұрын
Thnk u darling
@elenieleni3859
Жыл бұрын
ඒකනම් . නියමයි.දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි .
@fahimafsheen2806
2 жыл бұрын
Definitely I'll try.i tried lot of your menus..perfect 👌🏻 well done!
@sanjudissanayaka1685
Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤❤
@chathurikamadhushani366
2 жыл бұрын
Shaaa oya maara talent ...
@nilminianthony9549
2 жыл бұрын
Niyamai 👌 👌 👌
@shalinijayawardana-sq6cx
10 ай бұрын
Garuppuwen brida ape bitr ekth na blender ekath na
@jeewanthiwidanapathi1126
2 жыл бұрын
Woow
@sithmimuthukawindi2807
2 жыл бұрын
Ada oyge parippu wade recipe ek haduw akke..ape amma kipa dwasakma hadala hariyt awe nthi isa mn hadala denwa kiyal hithala oyge recipe ekt hduw.aththtama ammth asawen kaw..godk hodt awa..het me recipe ek try krnaw.shuwar
@disanayakage111
2 жыл бұрын
👍👍👍👍👍
@angelangel7357
Жыл бұрын
Mamath haduva ❤️🥺
@shanthakumarasiri2928
10 ай бұрын
super
@cyberweapontime4067
2 жыл бұрын
Wow...
@umeshadeshanee3449
Жыл бұрын
මාත් හැදුවා ....
@rebeccawickremaratne8524
2 жыл бұрын
Looks yummy
@visitsrilanka7
Жыл бұрын
Meka dawas kiyak thiyaganna puluwanda? aurudu dawasata ganna ada haduwot thiyaganna puluwan neda?
@dammikawijayarathna3288
2 жыл бұрын
Thank s dear
@readytoknow
Жыл бұрын
Superb
@madusudarshani3346
2 жыл бұрын
👍👍👍👍
@Vindiya-s1r
8 ай бұрын
jelatin wenuwata jeli danna barida
@dammikasenavirathns3411
2 жыл бұрын
Thankyou ❤️👍
@yashodhithamalsha4515
Жыл бұрын
Harima rasa patai ne 😋 Dakka gaman kanna hitenawa 😍
@Minuli
Жыл бұрын
Wow
@jayanthakumari772
Жыл бұрын
Thank you nangi.......
@isurakumara1028
2 жыл бұрын
Niyamai
@Sithuoffical
Жыл бұрын
අක්කේ ජෙලටීන් නැතුව ගන්න වෙන දෙයක් නැද්ද❤
@mashamasha9787
Жыл бұрын
Jelletin 30g kiyanne mesa handi kiyada akki
@piumiwijesuriya5623
Жыл бұрын
Akka mm blender ekak ganna innawa mokadda ganna hoda brend eka
@Rithoshagimhana-gy12234
Жыл бұрын
Thank you
@geethanipriyadarshani7587
Жыл бұрын
Thanks dear 💐
@yashodhithamalsha4515
Жыл бұрын
❤❤😋😋😍
@nelumbalasuriya5179
Жыл бұрын
Thanks.☺
@randunumanike2468
2 жыл бұрын
♥️ Thank u. Bundi kade ආකාරයට saha jujubes හදන හැටි කියලා denna පුතේ .🌻🌻
@amaranganiwejesinha4132
2 жыл бұрын
Thank you so much Good luck !!!
@shaminirathnayake6239
Жыл бұрын
Looks nice
@hiruwa6156
2 жыл бұрын
Jellytin kiyanne api hadana jelly kududa😎
@hasinisanthushya7851
Жыл бұрын
Belender eakak nathuwa hadana bahane
@myp832
2 жыл бұрын
හදල බලමු අක්කි ❤️
@wasanthijayawardhana8718
2 жыл бұрын
😃😃😃
@dilekalakmali9390
2 жыл бұрын
අක්කේ බීටරය වෙනුවට බෙන්ඩරයට දාලා කොච්චර වේලාව ක් බෙන්ඩර් කරගන්නද
@readytoknow
2 жыл бұрын
ammo niyamai
@saralam.a4695
Жыл бұрын
Thank you❤
@nehachanu4521
2 жыл бұрын
❤️❤️
@sandaliayonawickramasinghe6107
Жыл бұрын
මේ විදිහටම මාෂ්මෙලෝ පුඩින් එකත් හදන්න පුලුවන් ද?
@deenasurammi9903
2 ай бұрын
ධර්මිශ්ඨයා කියන්නේ කොහොම කෙනෙක්ටද , ධර්මිශ්ඨයාගේ පීඩා ලැබෙන්නේ කාගෙන්ද සහ පිඩා මොනාද කියලා කියන්නකෝ .jp
@Shapreety
Ай бұрын
Please recipe eka description box Ekata danna
@shiromimadushika3252
Жыл бұрын
Akke bit karannama onada ein ekak nathnam mokada karanne
13:20
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles , No Glucose Syrup
Cooking with Chef Shani
Рет қаралды 359 М.
3:56
ජෙලි පැකට් 1ක් තියෙනවා නම් Fruit n Nuts අයිස් ක්‍රීම් හදන්න පුළුවන් කියලා දන්නවද Jelly Ice cream
Bandi Full
Рет қаралды 80 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
8:06
✔හවස තේ වෙලාවට ලිපේ විනාඩි 10න් රෝල් කේක් හදමු|swiss roll in fry pan|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,8 МЛН
8:03
✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසි ක්‍රමයට මාෂ්මෙලෝස් හදමු|marshmollow recipe|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,9 МЛН
10:07
ඩෝනට්ස් හදන ලේසිම ක්‍රමය | Homemade soft donut |💓M.r kitchen💓
M.R kitchen
Рет қаралды 844 М.
6:48
අමු ද්‍රව්‍ය 2 න් අවන් නැතිවත් කිසස් හදමු| Meringue cookies |kesses
Healthy Kitchen Dinu
Рет қаралды 107 М.
10:11
✔️ විනාඩි 10න් ටී ටයිම් 1ට ලස්සනට රසට කන්න මේක මරු කෑමක්😲(බිත්තර නෑ)Easy teatime sweet|Make withMadu
Make with Madu
Рет қаралды 168 М.
6:12
✔️ දේවල් 2 කින් විනාඩි 10න් මාෂ්මෙලෝස් හදන්න පුලුවන්ද? මේ විදියට හදලා බලන්නකො ❤ Instant Marshmallows
Chammi Imalka
Рет қаралды 308 М.
8:59
මුලු අවුරුද්දම සුබ වෙන්න පලවෙනිදට මේ රසම රස සුවද ස්වීට් එක හදන්න 👍❤️ | sweets | cook with sudu
Cook With Sudu
Рет қаралды 43 М.
12:00
ගෙදර ජුජුබ්ස් හදල පොඩිත්තන් පුදුම කරමු 😍|Homemade Jujubes Recipe Sinhala|Katagasma Cooking
Katagasma Cooking
Рет қаралды 194 М.
6:08
ජෙලි පැකටි එකයි පොල්කිරි කෝප්පයක් එකතු කරලා රසම රස පුඩින් එකක් හදමු/jelly pudin sinhala
Doni kitchen
Рет қаралды 653 М.
5:10
පවුලේ හැමෝටම එකට එකතු වෙලා බොන්න සුපිරි පානයක්😍😋 | drinks sinhala | sago drinks sinhala
My Easy Recipe
Рет қаралды 765 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН