KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Coconut Toffee | පොල් ටොෆි හදන හරිම ක්‍රමය | නිවැරදිව හරියට පොල්ටොෆි හදන්න ඉගෙන ගමු | අවුරුදු කෑම
13:57
කටේ දියවෙන පොල් ටොෆී😮😋 #poltoffee #sri lankan pol toffee
6:11
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
පැය ගනන් හැදි ගාන්න ඔනි නෑ කන්න හිතුනද හදා ගන්න පුළුවන්😋 | easy pol toffee recipe | pol toffee
Рет қаралды 411,880
Facebook
Twitter
Жүктеу
1
Жазылу 453 М.
My Easy Recipe
Күн бұрын
Пікірлер: 219
@dulah6197
Жыл бұрын
මමත් හැදුවා,,වැනිල තිබුනෙත් නෑ කලරින් තිබුනෙත් නෑ,,,හරීම රසට ආවා,,thank you !
@MyEasyRecipe
Жыл бұрын
thank you
@Prasanna_madhawa123
Жыл бұрын
මමත් හැදුවා අක්කේ අද... ❤ හරිම රසයි...බටර් use කරේම නෑ...thank you අක්කේ❤❤❤
@MyEasyRecipe
Жыл бұрын
ස්තුතියි 😊
@Anuththara374
Жыл бұрын
මාත් දැන් මේ විදිහට හැදුවා. පලවෙනි සැරේට හැදුවේ.හරිම රසයි.thank youu ❤
@MyEasyRecipe
Жыл бұрын
thank you
@mojonewslk
Жыл бұрын
Good recipe So nice and delicious recipechicken masala nice sharing
@PiyuMadhushani
Жыл бұрын
මාත් හැදුවා අක්කි,ඇත්තටම මාර රසයි 😋 thnku ❤
@SupuniPushpamali
8 ай бұрын
මන් හැදුවා ඒක හරියටම ආවා❤🥰 thankyou
@pahansampath5998
3 ай бұрын
අපේ නංගිත් හැදුවා අක්කේ..මාරම රසයි...thanks අක්කා..❤
@amanirupika
3 ай бұрын
හරිම රසයි
@MyEasyRecipe
3 ай бұрын
😊
@jayamala7987
9 ай бұрын
මම හැදුවා ඔයාට ගොඩක් ස්තුති ❤❤❤
@cimamareview1118
Жыл бұрын
මෙහෙම තමයි හදන්නෙ මම්ත්.හැබැයි ලුණු පොඩ්ඩක් එකතු කරනවා.මේකටම මම වෙලාවකට තම්බපු අල ගෙඩියකුත් එකතු කරනවා.එහෙමත් රසයි
@maheshikabandara2247
Жыл бұрын
මාත් හැදුවා අක්කී , රසට ලස්සනට ආවා ,ගොඩාක් ස්තූති අක්කි,ඔයාට බුදු සරණයි❤❤❤❤
@MyEasyRecipe
Жыл бұрын
budusaranai
@AaGg-js4vb
2 ай бұрын
අපිත් අද හදනවා අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MyEasyRecipe
2 ай бұрын
😊
@preethiseneviratne1504
Жыл бұрын
ඔයාගෙ recipes නම් easy ම තමයි දෝනි
@nawanjanamadhurangi7450
2 ай бұрын
Mamath heduwa harima rasai good job ❤😊
@MyEasyRecipe
2 ай бұрын
😊
@Wahanapissawahanapissa-uv9mx
Жыл бұрын
මම හෙට හදනවා. ස්තූතියි අක්කෙ
@dilshanijayamini1742
Жыл бұрын
ඔයාගේ රෙසපි එක හුගක් ලේසී..මං හැදුවා.හොදට ආවා..❤
@MyEasyRecipe
Жыл бұрын
thank you
@nirmalasamarasinghe2277
Жыл бұрын
Oyage resipi walata witarai name kama hadanna kisima deyak hangannatuwa kiyala denawa
@DTV_Short
Жыл бұрын
Niyamai harima lesi
@MyEasyRecipe
Жыл бұрын
thank you
@sanathbandara9219
Жыл бұрын
මමත් හැදුවා අක්කේ හාරිම රසයි
@sarathkumara1459
Жыл бұрын
Oya kiyapi withiyatama hathuwa harima rasay❤❤
@sachiniayodhya1978
Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි වගේම ලස්සනයි. ඔයාගෙ රෙසිපි හරියටම හරි. Thnk you akki❤
@MyEasyRecipe
Жыл бұрын
thank you
@anulahettiwaththe1232
9 ай бұрын
දුව මමත් මේවිදියට හැදුවා වෙනද වගේ ගොඩාක් වෙලා හැදි ගෑවෙත් නැහ බටර් එකතු කලෙත් නැහ රසයි ලස්සනයි ලෙහෙසි යි ඔයාට බුදුසරණයි ❤❤❤
@pahasarajayasinghe9991
Жыл бұрын
Super
@mohamednaseef3684
Жыл бұрын
Thank u so mch akki I tried ur many recipes its came out well Il try this recipe also💖
@hirushiabilasha4498
Жыл бұрын
Math heduwa.niyametma awa. Rasai... thnk akki.❤❤
@MyEasyRecipe
Жыл бұрын
thank you
@sumithilan1778
11 ай бұрын
Good work well done😊
@nilunilu1
Жыл бұрын
අපි හැදුවා පට්ට රහයි අක්කියො❤❤❤
@MyEasyRecipe
Жыл бұрын
thank you🤗
@smahakubura8938
Жыл бұрын
බොහොම ස්තූතියි, බොහොම සරළව කියල දුන්නාට
@MyEasyRecipe
Жыл бұрын
ස්තුතියි
@janithacosta
Жыл бұрын
මරු වැඩි වැඩ නෑ ... ❤❤🎉😊
@Chanu543
Жыл бұрын
Math haduwa me recipe eka hariyatama awa Tikak gal una man ayema aran unuwathura dala rath karala aye kali kapuwa dan hari Thanks oyata
@manidinudissanayake3867
Жыл бұрын
Tnz Akki mamath heduwa.Rasatama thibba.❤
@tashimagunarathne1842
Жыл бұрын
Thank you nangi,
@kcdrama304
Жыл бұрын
මාත් හැදුවා සුපිරියට අවා.
@MyEasyRecipe
Жыл бұрын
😊
@peumihewage8879
Жыл бұрын
Harima watinawa me kramaya... supiri ❤
@HomeKitchen2022
Жыл бұрын
Wow...❤
@erandidassanayake7977
Жыл бұрын
Superb (first comment )❤
@erandidassanayake7977
Жыл бұрын
@@MyEasyRecipe 😍
@sadewrashmika1960
Жыл бұрын
මමත් හැදුවා 😋
@ThushaniShamika
3 ай бұрын
Oyage Wada supiri
@MyEasyRecipe
3 ай бұрын
😊
@DarshaniMadumadavi
11 ай бұрын
Mat haduwa akkio sooi ❤
@AnnAnn-xx2bx
Жыл бұрын
Mam denme kaha pat kalrin 👍niyamai
@RoshanThilakarathna-lk8cn
Жыл бұрын
❤❤❤❤lassanai rasa patai
@erandijayalath4585
Жыл бұрын
මම හැදුවා තෙත වැඩි නෙ .ගොඩාක් වෙලා ලිපේ තිබ්බ ඇයි නංගී එහෙම උනේ .මම ඔයාගෙ අනිත් recipes ගොඩාක් try කරා .ඒවා හොදටම ආවා
@nadeekasumangali2992
Жыл бұрын
Thnx akki ❤️😊
@danushkadesappiya3765
Жыл бұрын
Budusaranai
@MyEasyRecipe
Жыл бұрын
budusaranai
@PriyankaRamyalatha
Жыл бұрын
ෂා නීයමයී 👍👍👍
@MyEasyRecipe
Жыл бұрын
thank you
@HiruDisney
Жыл бұрын
Man me recipe ekata ada pol tofee haduwa niyamata awa.thank youu.❤❤❤❤ butter nam damme naaa.....
@MyEasyRecipe
Жыл бұрын
thank you
@HarshaniDilrukshi-np1ie
9 ай бұрын
tank's Akki ❤❤❤
@KumuAponsu
Жыл бұрын
Niyamai 😂
@AnnAnn-xx2bx
Жыл бұрын
mmat heduwa niyamai rasai
@MyEasyRecipe
Жыл бұрын
thank you
@nishanthikumari3056
Жыл бұрын
Man asama kamak .eth mata hadanna ba ane..
@FATHIMAFARSANA17-md3mb
Жыл бұрын
thank you nggi
@sureshprasanna8291
Жыл бұрын
මමත් හැදුව thanks kiyala dunnata❤
@kkjayarathna
Жыл бұрын
❤
@sandamaliishara-mh1fh
Жыл бұрын
නියමයි අක්කී.💞❤️😍😘
@Buddika-e2v
Жыл бұрын
Wow Thank you dear 🎉❤
@nayananandani5353
Жыл бұрын
Thank you 💕🌹
@ishankasamarathunge5822
Жыл бұрын
මේ ක්‍රමය තමයි කොහොමත් හදන ක්‍රමය
@nadeeshalack.a6353
Жыл бұрын
A ehemada
@nadeekasumangali2992
Жыл бұрын
Aththada
@sunilajayanthi9712
Жыл бұрын
ස්තුතියි ❤🎉
@sajeewanisewwandi4633
5 ай бұрын
😊
@MyEasyRecipe
5 ай бұрын
😊
@asangafernando3344
Жыл бұрын
නියමයි 👌👌👌
@dilinithusharika5975
Жыл бұрын
Kawadawath hadala ne meka dekkamanam hadannama hithuna❤
@gaminidesilva4143
Жыл бұрын
Heduwa rasata ava. Eth neat ekata kapaganna berivunaa. Ei e?
@DamiantiOman
Ай бұрын
👍🏻
@MyEasyRecipe
Ай бұрын
😊
@prabathsudarshana1068
Жыл бұрын
මෙි වගෙ කැම හදන්න පුලුවන් කැල්ලක් තමයි මන් හොයන්නෙ ..😂😂😂
@dinushikanayomi4743
Жыл бұрын
Bffhfhf😊
@nilankakumari1198
Жыл бұрын
ඈහ්🙄
@AchalaMihiranga-mr1yv
Жыл бұрын
උයන එක මහ දෙයක්න්නෙමෙයි .බඩු තමා නැත්තේ
@shilpanethmi2110
Жыл бұрын
ගෑනු ලමයින්ට කෑල්ල කියල අපහාස කරන්නෙ ඔයාගෙ සහෝදරියකට හරි අම්මට හරි කවුරු හරි ඔහොම කතා කරනවට ඔයා කැමතිද
@raheshikasewwandi5705
Жыл бұрын
👀
@RoshanThilakarathna-lk8cn
10 ай бұрын
❤😊
@sriyanisandaradurage3589
Жыл бұрын
Nanga essence warga dammoth e rasata ganna puluwanda
@deepasandamali5138
Жыл бұрын
Mamath ohomai hadanne
@maheshirajakaruna6528
Жыл бұрын
Decicated coconut walin hadanna barida
@MyEasyRecipe
Жыл бұрын
puluwan
@rasikashashi1535
2 ай бұрын
Color dekkt kohomda hd gnne vena venam hdnn onid
@MyEasyRecipe
2 ай бұрын
hm ow
@sanjeewanidilhara8437
Жыл бұрын
Swayan rakiyawak widiyata krnwnm me vidiyata hadala kal thiyaganna puluwan කාලය kiyannako akke
@sanjeewanidilhara8437
Жыл бұрын
@@MyEasyRecipe thank you
@nuwankumara8600
Жыл бұрын
Pol,seeni adu koppa walin kiyanna puluwanda
@dammikalokuge9338
5 ай бұрын
Mamat heduwa hodata awa
@MyEasyRecipe
5 ай бұрын
😊
@bandarajayarathn7851
Жыл бұрын
කිරිපිටි අනිවාර්යයෙන්ම ඕනෙද අක්කි
@MyEasyRecipe
Жыл бұрын
na kiri rasa araganna damme
@dilkiprabodhya6374
11 ай бұрын
මමත් හැදුවා නියමට ආවා ඒත් පැනි රස වැඩීනේ
@madueranadi
Жыл бұрын
Niyamaine
@chathuranivithanage7262
Жыл бұрын
Icing shugar danna barida dr
@MyEasyRecipe
Жыл бұрын
puluwan
@AkilaSithum-i8m
5 ай бұрын
Dan dakke haduwa kawa puduma rasai
@MyEasyRecipe
5 ай бұрын
😊
@srilankaweb-wm8wi
Ай бұрын
නෙස්ටමොල් use karanna barida
@MyEasyRecipe
Ай бұрын
puluwan
@Tani376
Жыл бұрын
Good ❤❤❤ miss oya kiyadenawata
@MyEasyRecipe
Жыл бұрын
thank you
@SamanaliPremarathna
Жыл бұрын
මන් මේක හදනවා දැන් සුදෝ
@NiroshaPriyanwada
Жыл бұрын
👍👍
@A-mw9xh
5 ай бұрын
Pol bender karanna onimada akke
@MyEasyRecipe
5 ай бұрын
ow nAthnam kAli kapanna ba lassanata
@farhanaishak359
Жыл бұрын
Pol blender karanna oneda
@MyEasyRecipe
Жыл бұрын
ow
@ManashaIndurage-wb9xp
Жыл бұрын
Pol toffee kal thiyaganne kohomad
@ImeshTharanga-u2k
Жыл бұрын
Sini keramal karala poddak dammata kamak nedda
@MyEasyRecipe
Жыл бұрын
kamak na
@miraculous_ladybug55
Жыл бұрын
කලරින් හදන හැටි කියාදෙන්නකො
@AyeshaLuckmali
Жыл бұрын
Man asama kamak hadanna oni adama
@AsithQ
Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌😋🤫
@kasunsanda6700
Жыл бұрын
Nangiyo me pol toffee dawas kiyak thiya ganna puluwanda ?
@MyEasyRecipe
Жыл бұрын
sathi 2-3k
@kasunsanda6700
Жыл бұрын
Thank you
@tastyandgood5158
8 ай бұрын
සීනි අඩුවෙන් දාල හදාගන්න බැරිද
@MyEasyRecipe
8 ай бұрын
puluwan
@chandanichandani7732
Жыл бұрын
Kiri piti onamada
@MyEasyRecipe
Жыл бұрын
nathuwa hadanna puluwan kiri rasa enna dagaththe
@rukmanisamarasinghe569
Жыл бұрын
Add salt also without salt how can eat
@kumarihami421
Жыл бұрын
ඔයා අතගගා ඉන්නෙ නොමැති ව ලස්සනට කියල දෙනවා.බුඩුසරනයි
@MyEasyRecipe
Жыл бұрын
budusaranai😊
@anushalakmali3862
Жыл бұрын
❤❤
@apelakbima4755
Жыл бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wawalagejanakaperera2669
Жыл бұрын
❤
@wawalagejanakaperera2669
Жыл бұрын
Niyamay akki
@dilkiakarsha8270
Жыл бұрын
Kochcara kall thiyagann puluwanda meka
@MyEasyRecipe
Жыл бұрын
sathiyakath wada thiya ganna puluwan
@u.g.kmanjula3612
Жыл бұрын
🎉
@CharukakawindiGwa
Жыл бұрын
Ane uda hai wenawa yata diya gatiya tiyenawane
@MyEasyRecipe
Жыл бұрын
thawa poddak lipe thibba nam hari
@theepasiva2773
Жыл бұрын
Hi miss Plz upload English ingredients and methods
@annettefernando3287
Жыл бұрын
කොපමන කලයක් මේවා තියාගන්න පුලුවන්ද
@MyEasyRecipe
Жыл бұрын
sathiyakat wada
@nadeethaishani4998
Жыл бұрын
පොල් කෝප්පයක් අරගෙන ඒ කෝප්පෙන්ම සීනී ගත්තොත් සීනී කෝප්ප 2 ක් ගත්තට කමක් නැද්ද
@annesenewiratne3811
Жыл бұрын
Caramel torte recipi thanks
13:57
Coconut Toffee | පොල් ටොෆි හදන හරිම ක්‍රමය | නිවැරදිව හරියට පොල්ටොෆි හදන්න ඉගෙන ගමු | අවුරුදු කෑම
Bhagi's Kitchen
Рет қаралды 1,3 МЛН
6:11
කටේ දියවෙන පොල් ටොෆී😮😋 #poltoffee #sri lankan pol toffee
Delish corner
Рет қаралды 179 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
20:44
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 179 | 2025-01-15 | Hiru TV
Hiru TV
Рет қаралды 110 М.
7:50
කිරිපිටි මේස හැදි 5න් වරදින්නේ නැතිව හදන්න පුලුවන් කිරිටොෆි රෙසිපිය/Milk Toffee using Milk powder
Waruni's Kitchen
Рет қаралды 942 М.
25:27
රුලං වලින් හදන රසම කෑම වර්ග ටික😋| semolina sweets | semolina recipe sinhala | rulan recipe sinhala
My Easy Recipe
Рет қаралды 14 М.
4:35
පොල් ගෙඩියයි, පොල් ටොෆී 40යි | Pol Toffee Recipe | Coconut Toffee Sinhala | Awurudu Kawili
Ceylon Kitchen
Рет қаралды 633 М.
19:27
Visekari | Episode 62 - (2025-01-15) | ITN
ITN Sri Lanka
Рет қаралды 17 М.
5:21
✔ පොල් ටොෆි කඩේට වඩා හොඳට හදමු (වෙනස්ම ක්‍රමයක්) Pol Toffee(PRO method) by Apé Amma
Apé Amma
Рет қаралды 3 МЛН
4:43
කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජුජුබ්ස් හදන්න පුළුවන් කියලා අමුද්‍රව්‍ය 2යි විනාඩි 10 යි jujubes recipe
M.R kitchen
Рет қаралды 2 МЛН
26:28
ඔනිම කෙනෙකුට ලේසියෙන්ම හදන්න පුළුවන් මේවා නම්😋 | easy sweets recipe | tea time recipe sinhala
My Easy Recipe
Рет қаралды 6 М.
7:41
ජාති 2 කැරමල් පැණි පොල් ටොෆී පුදුම රසක් - Pol tofee Recipes- caramel- Coconut tofee- Kusala's Simple
Kusala's Simple Life
Рет қаралды 423 М.
3:30
✔️බිත්තර 2යි අමුද්‍රව්‍ය 2න් පට්ට රස කේක් එකක් හදන්න පුළුවන්- 3 ingredients cake recipe sinhala
Cook With Chathu
Рет қаралды 347 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН