No video

උදේට කන්න රස රොටියක්-මස් මාළු බිත්තර යිස්ට් නැ😋Easy Roti Recipe Sinhala | Roti by TR Yummy Home

  Рет қаралды 83,980

T.R Yummy Home

T.R Yummy Home

Күн бұрын

Welcome to T.R Yummy Home,
Today I am going to make an easy roti recipe. This is very tasty and quick to make. Please watch the video and comment below.
Please Subscribe to my channel and like it. Thank you 🙏❤
ගොඩාක් ලේසියෙන් හදා ගන්න පුළුවන් රස රොටියක්. එක රොටියෙන් ගෙදර හැමෝටම කන්න පුළුවන්. උදේට රෑට කන්න ගොඩාක් හොදයි. අඩු වියදමකින් හදා ගන්න පුළුවන්. චීස් කන්න අකමැති අයට නොදා හදා ගන්නත් පුළුවන්. මස්, මාළු, බිත්තර, යිස්ට් නැ.
ඔයාලා අනිවාර්යයෙන්ම හදලා රස බලන්න 👌😋
ලයික් කරන්න කොමෙන්ට් කරන්න.❤
මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. යහළුවන් අතරෙත් බෙදා ගන්න.
බොහෝම​ ස්තුතියි.....🙏❤
අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි කප් -2 (300g)
අල ගෙඩි - 4
නිවිති
තක්කාලි ගෙඩි - 2
ලුණු බාගයක්
ගම්මිරිස් කුඩු
කෑලි මිරිස්
ගා ගත් චීස්
බටර් මේස හැදි - 1(පොල් තෙල් ගන්නත් පුළුවන් )
රස අනුව ලුණු
Ingredients :
Plain flour - 300g
Potatoes - 4
Spinach
Tomatoes - 2
Onion - 1/2
Grated cheese
Chili flakes
Butter or cooking oil (1tbs)
Black pepper
Salt to taste
#roti #teatimerecipe #breakfast
facebook page :
www.facebook.c...

Пікірлер: 38
@pissukollek7134
@pissukollek7134 8 ай бұрын
patta
@malanigunasekara6425
@malanigunasekara6425 Ай бұрын
Thankyou sister your video❤❤❤
@premajayakody462
@premajayakody462 8 ай бұрын
❤😋
@kumarilk4401
@kumarilk4401 8 ай бұрын
👍👍👍
@thilinisewwandi8807
@thilinisewwandi8807 7 ай бұрын
😊
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 8 ай бұрын
ස්තුතියි බොහෝම
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@cravingsstore4722
@cravingsstore4722 7 ай бұрын
ස්තුතියි
@nilanvij
@nilanvij 7 ай бұрын
😋❤
@1706NISHA
@1706NISHA 8 ай бұрын
Yummy Rotti!
@nilanvij
@nilanvij 8 ай бұрын
🤗🤗❤
@mansala2015
@mansala2015 7 ай бұрын
Wow❤️👌
@nilanvij
@nilanvij 7 ай бұрын
❤🤗
@yvonneperera9091
@yvonneperera9091 Ай бұрын
Thank you Sister ❤
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 7 ай бұрын
වාවු නියමයි ස්තූතියි
@nilanvij
@nilanvij 7 ай бұрын
🤗❤
@nirashacooray3626
@nirashacooray3626 8 ай бұрын
Thank you කියලා දුන්නට
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤🤗
@channakajananath8340
@channakajananath8340 7 ай бұрын
Thank you
@nilanvij
@nilanvij 7 ай бұрын
❤🤗
@malajayasinha7091
@malajayasinha7091 8 ай бұрын
Wel wataaram nethuwa kiyaa dunnata sthuthi💐💐❤️
@user-yj9jg1zx2s
@user-yj9jg1zx2s 7 ай бұрын
💯💯💯💯💕💕💕💕💕
@champaratnayake7181
@champaratnayake7181 8 ай бұрын
⭐⭐⭐
@premasirirathnayaka4232
@premasirirathnayaka4232 8 ай бұрын
😋😋😋😋😋😋😋
@dilrukshiperera4702
@dilrukshiperera4702 7 ай бұрын
Cheese nethiva berida hadanna
@ajithnishantha4379
@ajithnishantha4379 7 ай бұрын
අනිවාර්යයෙන්ම හෙට කනවා! රොටියට පිටි අනද්දිබටර් ටිකක් දැමිමොත් නිකං අවුල් වගේද ? මං මෙි අහන්නෙ දැන ගන්න ! බලමු , දකුණේ රොටියකුත් කාල !!!
@nilanvij
@nilanvij 7 ай бұрын
කැමති නම් බටර් දාන්න පුළුවන්. කැමති නැතිනම් නොදා හදන්න පුළුවන්. රසයෙන් අඩුවක් නැ. බොහෝම ස්තුතියි ඔයාට 🤗❤
@umarkhan-im1ur
@umarkhan-im1ur 8 ай бұрын
❤❤❤❤❤❤❤👍💐💐💐💐💐💐💐
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 8 ай бұрын
චිකනුයි,බිත්තරයි කනව,චීස් කනවට වැඩිය ලාබයි...
@nilanvij
@nilanvij 8 ай бұрын
චීස් කැමති නම් විතරක් දාන්න පුළුවන් මිස්❤❤
@chamilaudawatta
@chamilaudawatta 7 ай бұрын
​ana mamath hadanawa.chs wanuwata biththara.hari nadda.
@nilanvij
@nilanvij 7 ай бұрын
@@chamilaudawatta පුළුවන් ඔයාට කැමති දෙයක් එකතු කරන්න පුළුවන් රස වැඩි කරන්න. ❤👍
@thimirahasaranga8976
@thimirahasaranga8976 8 ай бұрын
oya.roti.hadanna .cheese. ganna.apita.salli.ne.
@nilanvij
@nilanvij 8 ай бұрын
චීස් දාන්නම අවශ්‍ය නැ. චීස් දාන්නෙ නැතුව හදන්න පුළුවන්❤
@renukw
@renukw 8 ай бұрын
Dan oya roti thavath apooooooo
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 7 ай бұрын
Heesna appa
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 7 ай бұрын
දුව හුගාක් දේවල් හදනවා දැක්කම දුව ගේ reci.. නියමයි 😊
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 7 ай бұрын
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 77 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН