No video

පරිප්පු කෝප්පයක් තියෙනවනම් මේ රොටිය හදන්න.Red lentil Roti/Lentil Flatbread,Parippu roti,පරිප්පු රොටී

  Рет қаралды 97,814

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

පරිප්පු රොටී
Red lentil Roti / Flatbread
ගෙදර පරිප්පු කෝප්පයයි, වතුර කෝප්පයයි තියෙනව නන් මේ රොටිය හදල බලන්න. අමුද්‍රව්‍ය 2 කින් මෙච්චර රසට හැදුවද කියල හිතෙයි. ඒ වගේම තමයි පෝෂණ ගුණය.
පිපුම්කාරක නෑ, අනල පැය ගනන් තියන්න ඕනෙ නෑ. ලේසී කියන්නෙ, ලේසිම ලේසී. ඒ වගේමයි රස. හැමදාමත් වගේ මාව විශ්වාස කරල හදලම බලන්නකො. ඒකත් එක්ක කන්න රසම රස චට්නියකුත් හදන හැටි කියල දීල තියෙන්නෙ.
හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 181
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 6 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 4,6 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44