Easy to grow house plants for beginners 2023 | පස් නැතිව indoor plants හදන්නේ මෙහෙමයි |indoor plants

  Рет қаралды 97,675

Diamond Plants

Diamond Plants

Күн бұрын

Пікірлер: 110
@nishi-sew2829
@nishi-sew2829 Жыл бұрын
ඕනෙම වෙලවෙ මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩක් ස්තූතී.❤️❤️
@pathminisiriyalatha2191
@pathminisiriyalatha2191 5 ай бұрын
Thanks for you
@hiranthidhanusha331
@hiranthidhanusha331 11 ай бұрын
විස්තර දැනගන්න ආසාවෙන් ඉදපු දෙයක්.ගොඩාක් ස්තූතියි 🌼♥️
@rpeiries7141
@rpeiries7141 Жыл бұрын
අනේ හරිම වටිනවා ❤ Thank u 💐
@LakmaliChan
@LakmaliChan Жыл бұрын
Matath plant nursary ekak thiyenawa. Godak thiyene indoor plants warga. Senseweriya, Calathiya, Aglonima, Diffenbachiya warga. Mama oyage video serama balanawa. Matath igena ganna godak dewal otage video wala thiyenawa. Godaak sthuthi.....
@AIAttanayake
@AIAttanayake 3 күн бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.
@thilakavitharana4651
@thilakavitharana4651 Ай бұрын
හරිම ලස්සන යි . Thanks.........
@chamanimanawadu9541
@chamanimanawadu9541 11 ай бұрын
ස්තූතියි පුතේ
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
නියමයි අක්කි
@FathiisraIsra
@FathiisraIsra 18 күн бұрын
Hoya gena hitapu video ekak thanks❤❤
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr Жыл бұрын
තෑන්ක්ස් ඩියර් ❤
@LifewithR-s6b
@LifewithR-s6b Ай бұрын
කොහු බත් දැම්මම වතුර spary කරන්න ඕනේ එකපාරක් වගේ...හොදට වතුර ගතිය තියෙනවා... මාසෙකට සැරයක් වගේ අව්වේ පොඩි වෙලාවක් තියන්න... එතකොට ලස්සනට උවමනා පාටට පැලේ තියාගන්න පුළුවන්..
@Lakmini-t2p
@Lakmini-t2p Ай бұрын
Hemotama kiynna deyak thynawa me vidio ake awasanet wage pennapu lucky plant ake kolayak beri welawath kewoth merenawa.beheth hoyagenath ne daruwo enna gewal wala parissamt hadanna me gase kolayak hiteuwath pelawenawa.budusaranai
@sudeerachathuranga1134
@sudeerachathuranga1134 3 ай бұрын
ගොඩක් වටිනවා 😊
@GaminiRanjith-t7r
@GaminiRanjith-t7r 4 ай бұрын
Nande spider plant vala kole aga duburu vena ekata visadumak kiyyanako
@LAKASA-iu6yk
@LAKASA-iu6yk 6 ай бұрын
ගොඩාක් වටිනවා අක්කි thanks 🙏 ❤
@isharakumari4985
@isharakumari4985 6 ай бұрын
ගොඩක් ස්තූතියි.....❤❤❤
@ShanthiniHapugodahewa
@ShanthiniHapugodahewa 4 күн бұрын
When I used my phone camera to produce my KZbin videos it doesn't record a beautiful pictures.in the video like yours. What camera have u used to capture a high quality video
@I_Perera
@I_Perera Жыл бұрын
Wow what a wonderful video. I like it so much. Thanks a lot.
@dilinirankothge884
@dilinirankothge884 Ай бұрын
Curtain creepers me method ekta hadanna puluwanda?
@chandranimalkanthi7014
@chandranimalkanthi7014 Жыл бұрын
Thankyou ❤
@shanthawimalasooriya5565
@shanthawimalasooriya5565 10 ай бұрын
Yhank you putha❤
@ritacohen6398
@ritacohen6398 7 ай бұрын
Ane mn oya kisima deyak nodaka Aurudu 10 katath wada thaniyema Hithala ge athule ohoma wawanawa...!!😊
@101sayuri3
@101sayuri3 Жыл бұрын
🌍💚Very nice work. thank you👌👏
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 6 ай бұрын
බොහොම හොඳට පැහැදිලි කරලා දෙනවා.. ගොඩක් ස්තුතියි දුවේ ❤️
@SwarnaAberathna-tz6fm
@SwarnaAberathna-tz6fm 5 ай бұрын
Harima watinawa miss
@achaladesilva6132
@achaladesilva6132 11 ай бұрын
Thank you miss ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 11 ай бұрын
Thank you 😊 😊
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
lassanai 👍💖
@MalishaSandaken
@MalishaSandaken 18 күн бұрын
Nidana kambre thiynn hoda ndda
@IsharaSenadheera-uv8dq
@IsharaSenadheera-uv8dq Жыл бұрын
Air plants හිටවන විදිහ ගැන පොඩි video එකක් කරන්නකෝ
@ChamaraChamara-p4r
@ChamaraChamara-p4r 10 ай бұрын
Thank u❤❤
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ස්තුතියි 🌹
@chithrakanthi-qr6qz
@chithrakanthi-qr6qz 6 ай бұрын
Mis pastik bothall unath kamak nedda ane harima watinawa ayatabudu saranai
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Kamak na
@Vishaka-j1i
@Vishaka-j1i 7 ай бұрын
Thank s duwa
@kusumawathiperera3070
@kusumawathiperera3070 Жыл бұрын
Thank u
@saviruranduwa3750
@saviruranduwa3750 11 ай бұрын
Thank you 😍🫶🏻
@anuruddikaskumarii4725
@anuruddikaskumarii4725 Жыл бұрын
Auwe tiyanna one neda akke.ane mamat ohoma jam botalekata dala snek plant gadala tibuna.gas dekama narak unane e ai ehema wenne kiyala dennako akke.
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Godak kanda yata unoth narak wenawa
@KumuduGanegoda-t4p
@KumuduGanegoda-t4p 6 ай бұрын
Thanks
@surefasanjeewa2825
@surefasanjeewa2825 6 ай бұрын
මමත් හැදුවා අක්කේ ❤
@donsons7848
@donsons7848 6 ай бұрын
හොදට තියෙනවාද,මැරැනෙ නැද්ද
@RangikaNidarshani
@RangikaNidarshani 7 ай бұрын
❤❤❤හොදයි
@MineCy-xq6mf
@MineCy-xq6mf 4 ай бұрын
Me Pala eliye thiyanna onama nadda
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
මිස් මගෙ ලග තියෙනවා නුග පැලයක්.. ඒක අඩි 2 ක් විතර උසයි.. ඒක මට indoor plant එකක් විදිහට හදාගන්න ඕන.. දැනට ඒක තියෙන්නෙ මිදුලෙ පැල කරලා.. මට ඒක හදන විදිහ දැනගන්න ඕන.. කියලා දෙන්න පුලුවන් ද❤
@ChandiMala-yf2jx
@ChandiMala-yf2jx Ай бұрын
ඇල්ගී ආවොත් හොඳ ආදායමක් gathte ki
@aavyashanuli1559
@aavyashanuli1559 5 ай бұрын
ගල් දාලා හදන පැල වලට කොච්චර කාලෙකට පාරක් ද වතුර දාන්න ඕනේ? හිරු එළිය වැටෙන්න තියන්න ඕනේ කොච්චර කාලෙකට parakda
@shashinitharakar596
@shashinitharakar596 2 ай бұрын
කෝමාරිකා pale thambenawa wage වෙනවා ටික දවසක් ගියාම.. වතුර poddak වෙන්න දවස් 2.. 3.කට sarayak දැම්මේ.. අක්කි reply එකක් දෙන්න.. Thank u❤️
@DiamondPlants
@DiamondPlants 2 ай бұрын
@@shashinitharakar596 kanda yata Karanna epa Mula witharak yata katana
@AyeshPerera-z9z
@AyeshPerera-z9z Жыл бұрын
මදුරු පනුවෝ එන්නේ නෑ කොන්ඩිස් කැට ටිකක් දියකරලා උනුවතුරේ ඒක නිමුනම ඒකෙන් මේස හැදි 4ක් වගේ දාන්න එතකොට පනුවෝ එන්නේ නෑ මුල් දවසේ වතුර ලා දම් පාට වෙයි පස්සේ සුදු වෙනවා.
@ashinethmini24
@ashinethmini24 7 ай бұрын
වතුරෙ පැල හදද්දී ඇයි කද කුණු වීගෙන එන්නේ. මන් කුණු වෙන තැනින් කද චුට්ටක් කඩුව එත් ආයේ කුණු වෙනවා අනේ ඒ ඇයි 😭 මට ඉන්න බැ දුකයි එහෙම වෙද්දී
@nalikasriyanthi1203
@nalikasriyanthi1203 7 ай бұрын
​@@ashinethmini24 ඔයා වතුර මාරු කරලා බැලුවද ? සාමාන්‍යෙන් සති 2කට සැරයක් වතුර මාරු කරන්න ඕන.
@ashinethmini24
@ashinethmini24 7 ай бұрын
@@nalikasriyanthi1203 අනේ මම දවස් 3 වගේ වතුර මාරු කරනවා 🥺
@DiamondPlants
@DiamondPlants 7 ай бұрын
@@ashinethmini24 කද ගොඩක් යට උනාමත් නරක් වෙනවා
@jayanimadhumali1806
@jayanimadhumali1806 4 ай бұрын
Concrete pochchi wala hitawanna puluwanda
@DiamondPlants
@DiamondPlants 4 ай бұрын
Puluwan
@noorahnoory4915
@noorahnoory4915 Жыл бұрын
Sister red manadavilla gena please video ekak dhanna Man genapu okkoma pala tika maruna😢😢😢😢😢pls pls pls🤌🏻🤌🏻🤌🏻🤌🏻
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
එතකොට වතුර දාන්න ඕන කොච්චර දවසකට වතාවක්ද? අවුවෙ තියන්න ඕන නැද්ද😊
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
මේ ක්‍රමයට කොච්චර කාලයක් පැල තියාගන්න පුලුවන්ද.....වතුර මාරු කරන්නෙ කොපමන දවසකින්ද😮
@learningwithosandaonithi9030
@learningwithosandaonithi9030 7 ай бұрын
Apita me widihata pathos / Money plants hadanna puluwanda
@DiamondPlants
@DiamondPlants 7 ай бұрын
Puluwan
@madukaranasinghe8063
@madukaranasinghe8063 11 ай бұрын
Me widiyata alovera hitawanna puluwan da
@DiamondPlants
@DiamondPlants 10 ай бұрын
Kanda yata unoth narak wenawa tikak amarui
@ChandimaSandamali-o8h
@ChandimaSandamali-o8h 4 ай бұрын
Business ekak widiyata karanawanm price kohomada?
@DiamondPlants
@DiamondPlants 4 ай бұрын
Plant eka anuwa wenas wenawa…
@nileekapriyanthi3316
@nileekapriyanthi3316 5 ай бұрын
කෝමාරිකා හදන වගා මාධ්‍ය මොනවද
@yohangamage1457
@yohangamage1457 3 ай бұрын
මේ වගේ හදපු එකක මිල ගනන් කොහොමද ?
@thushariweerackody5202
@thushariweerackody5202 Жыл бұрын
💖
@learningwithosandaonithi9030
@learningwithosandaonithi9030 7 ай бұрын
Nil kata wage dammoth eka gal udata nikan dammata kamk nadda
@DiamondPlants
@DiamondPlants 7 ай бұрын
Kamak na
@sheelaalfred5267
@sheelaalfred5267 Жыл бұрын
Thank you
@chamindinavoda
@chamindinavoda 3 күн бұрын
අනේ මම ඒ පැලේ නම දන්නෙ නෑ 🍃🌱
@kalyanichooty7795
@kalyanichooty7795 5 ай бұрын
🎉🎉🎉
@NirupaLalani-r5y
@NirupaLalani-r5y Жыл бұрын
Ge athule plant thiyana hodada Rata.gas husma gannawa gedara asyath husama ganna Hoda naneda Geathulema thiyana hodada Gasma hadala nopenwa gedara athulema thibbboth Inna ayata hodada mewa gani kiyala denna one egana kisima kisima kenek Kiya nne na danne nadda.thamange vi vadai karaganna qetharada karanne
@wasana1111
@wasana1111 10 ай бұрын
ගස් ආශ්වාස කරන්නේ කාබන්ඩයොක්සයිඩ්. ප්‍රාශ්වාස කරන්නේ ඔක්සිජන්. මිනිස්සු ආශ්වාස කරන්නෙ ඔක්සිජන් , ප්‍රාශ්වාස කරන්නේ කාබන්ඩයොක්සයිඩ් 😊
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Me gena langadima video ekak karanawa. Godak ayage waradi matha godak thiyenawa.
@ashokapathirana2511
@ashokapathirana2511 5 ай бұрын
Thank u nangie. Godak watinawa. ❤❤
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
ආලෝකයේදී ප්‍රභාසංස්ලේෂණය කරන ශාක සහ අදුරේදී කරන ශාක තියෙනවා මම දන්න විදිහට නම්
@dehemisasunika4712
@dehemisasunika4712 2 ай бұрын
ගල් එක්ක අගුරු දාන්න බැරිද . හොද නැද්ද එහෙම දාන්න 😊
@DiamondPlants
@DiamondPlants 2 ай бұрын
@@dehemisasunika4712 puluwan.
@dehemisasunika4712
@dehemisasunika4712 2 ай бұрын
@@DiamondPlants thank you akkee 😊❤️
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
ඒකෙ යටට පොල් ලෙලි කපලා දැම්මොත් කමක් නැද්ද??
@DiamondPlants
@DiamondPlants Ай бұрын
Kahata iwath Karala Danna.
@nadeeglaze1041
@nadeeglaze1041 6 ай бұрын
මමත් මේ විදිහට ඉන්ඩෝ ප්ලාන්ට්ස් වවනවා ඒත් ටිකක් දවස් ගියාම කොල කහා පාට වෙනවා ඒකට මොනාද කරන්න ඕන ..ස්තුතියි බුදුසරනයි ❤ 👍
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
ආලෝකය මදි ඇති. කද වැඩිපුර යට උනාමත් වෙන්න පුළුවන්
@lahirucooray6710
@lahirucooray6710 Жыл бұрын
Calathea gana video 1k karanna
@sudeerahash8611
@sudeerahash8611 Жыл бұрын
Akki
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 6 ай бұрын
Mewata dana පොහොර kiyannako
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Albert solution hondai
@ThanujaDissanyaka
@ThanujaDissanyaka 8 ай бұрын
❤😊😊
@charukadulanjani596
@charukadulanjani596 Ай бұрын
Plastik puluwnd badun
@DiamondPlants
@DiamondPlants 28 күн бұрын
Puluwan
@vidyahs4913
@vidyahs4913 8 ай бұрын
Which language u r taking
@DiamondPlants
@DiamondPlants 8 ай бұрын
Sinhala
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 6 ай бұрын
කෝමාරිකා වලටත් ගල් පමනක් ප්‍රමාණවත් ද
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Komarika tikak withara amarui me widiyata hadanna
@gangakumariwearingha4376
@gangakumariwearingha4376 6 ай бұрын
මේවට මොනම පොහර ජාතියක්වත් යොදන්න ඕන නැද්ද. වතුර විතරක්ම ඇතිද
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Albert solution eka yodanna puluwannam hondai. Nil keta 2k 3k dannath puluwan
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
මුලින්ම හදලා පෙන්නපු එක දිග් වෙනවනෙ නේද
@DiamondPlants
@DiamondPlants Ай бұрын
Ow
@janu4154
@janu4154 6 ай бұрын
hrma lssni
@VethanayakamMurali
@VethanayakamMurali 9 ай бұрын
Mada ona pla dika
@sudarshanisilva128
@sudarshanisilva128 8 ай бұрын
Thank you.
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 6 ай бұрын
ස්තුතියි ❤
@kanthihemalatha9812
@kanthihemalatha9812 5 ай бұрын
Tanks 🎉
@upamalikahetti4818
@upamalikahetti4818 6 ай бұрын
Thank u
@sunethrakumari1529
@sunethrakumari1529 Жыл бұрын
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 3 ай бұрын
❤❤❤❤❤❤
indoor plants ideas for beginners 2023 /
14:11
Diamond Plants
Рет қаралды 38 М.
Anthurium wagawa sinhala How to grow Anthurium in water
8:17
Mihikatha Anthurium
Рет қаралды 285 М.
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН