Easy to grow house plants for beginners 2023 | පස් නැතිව indoor plants හදන්නේ මෙහෙමයි |indoor plants

  Рет қаралды 89,043

Diamond Plants

Diamond Plants

Күн бұрын

Пікірлер: 104
@nishi-sew2829
@nishi-sew2829 Жыл бұрын
ඕනෙම වෙලවෙ මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩක් ස්තූතී.❤️❤️
@pathminisiriyalatha2191
@pathminisiriyalatha2191 4 ай бұрын
Thanks for you
@hiranthidhanusha331
@hiranthidhanusha331 10 ай бұрын
විස්තර දැනගන්න ආසාවෙන් ඉදපු දෙයක්.ගොඩාක් ස්තූතියි 🌼♥️
@rpeiries7141
@rpeiries7141 11 ай бұрын
අනේ හරිම වටිනවා ❤ Thank u 💐
@thilakavitharana4651
@thilakavitharana4651 13 күн бұрын
හරිම ලස්සන යි . Thanks.........
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr Жыл бұрын
තෑන්ක්ස් ඩියර් ❤
@chamanimanawadu9541
@chamanimanawadu9541 10 ай бұрын
ස්තූතියි පුතේ
@LakmaliChan
@LakmaliChan Жыл бұрын
Matath plant nursary ekak thiyenawa. Godak thiyene indoor plants warga. Senseweriya, Calathiya, Aglonima, Diffenbachiya warga. Mama oyage video serama balanawa. Matath igena ganna godak dewal otage video wala thiyenawa. Godaak sthuthi.....
@LifewithR-s6b
@LifewithR-s6b 6 күн бұрын
කොහු බත් දැම්මම වතුර spary කරන්න ඕනේ එකපාරක් වගේ...හොදට වතුර ගතිය තියෙනවා... මාසෙකට සැරයක් වගේ අව්වේ පොඩි වෙලාවක් තියන්න... එතකොට ලස්සනට උවමනා පාටට පැලේ තියාගන්න පුළුවන්..
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
නියමයි අක්කි
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 5 ай бұрын
බොහොම හොඳට පැහැදිලි කරලා දෙනවා.. ගොඩක් ස්තුතියි දුවේ ❤️
@sudarshanisilva128
@sudarshanisilva128 7 ай бұрын
Thank you.
@sudeerachathuranga1134
@sudeerachathuranga1134 2 ай бұрын
ගොඩක් වටිනවා 😊
@LAKASA-iu6yk
@LAKASA-iu6yk 5 ай бұрын
ගොඩාක් වටිනවා අක්කි thanks 🙏 ❤
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 5 ай бұрын
ස්තුතියි ❤
@isharakumari4985
@isharakumari4985 5 ай бұрын
ගොඩක් ස්තූතියි.....❤❤❤
@shanthawimalasooriya5565
@shanthawimalasooriya5565 9 ай бұрын
Yhank you putha❤
@chandranimalkanthi7014
@chandranimalkanthi7014 Жыл бұрын
Thankyou ❤
@ChamaraChamara-p4r
@ChamaraChamara-p4r 9 ай бұрын
Thank u❤❤
@achaladesilva6132
@achaladesilva6132 10 ай бұрын
Thank you miss ❤
@AyeshPerera-z9z
@AyeshPerera-z9z 11 ай бұрын
මදුරු පනුවෝ එන්නේ නෑ කොන්ඩිස් කැට ටිකක් දියකරලා උනුවතුරේ ඒක නිමුනම ඒකෙන් මේස හැදි 4ක් වගේ දාන්න එතකොට පනුවෝ එන්නේ නෑ මුල් දවසේ වතුර ලා දම් පාට වෙයි පස්සේ සුදු වෙනවා.
@ashinethmini24
@ashinethmini24 6 ай бұрын
වතුරෙ පැල හදද්දී ඇයි කද කුණු වීගෙන එන්නේ. මන් කුණු වෙන තැනින් කද චුට්ටක් කඩුව එත් ආයේ කුණු වෙනවා අනේ ඒ ඇයි 😭 මට ඉන්න බැ දුකයි එහෙම වෙද්දී
@nalikasriyanthi1203
@nalikasriyanthi1203 6 ай бұрын
​@@ashinethmini24 ඔයා වතුර මාරු කරලා බැලුවද ? සාමාන්‍යෙන් සති 2කට සැරයක් වතුර මාරු කරන්න ඕන.
@ashinethmini24
@ashinethmini24 6 ай бұрын
@@nalikasriyanthi1203 අනේ මම දවස් 3 වගේ වතුර මාරු කරනවා 🥺
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
@@ashinethmini24 කද ගොඩක් යට උනාමත් නරක් වෙනවා
@SwarnaAberathna-tz6fm
@SwarnaAberathna-tz6fm 4 ай бұрын
Harima watinawa miss
@I_Perera
@I_Perera 11 ай бұрын
Wow what a wonderful video. I like it so much. Thanks a lot.
@101sayuri3
@101sayuri3 11 ай бұрын
🌍💚Very nice work. thank you👌👏
@kusumawathiperera3070
@kusumawathiperera3070 11 ай бұрын
Thank u
@aavyashanuli1559
@aavyashanuli1559 4 ай бұрын
ගල් දාලා හදන පැල වලට කොච්චර කාලෙකට පාරක් ද වතුර දාන්න ඕනේ? හිරු එළිය වැටෙන්න තියන්න ඕනේ කොච්චර කාලෙකට parakda
@kanthihemalatha9812
@kanthihemalatha9812 4 ай бұрын
Tanks 🎉
@Vishaka-j1i
@Vishaka-j1i 6 ай бұрын
Thank s duwa
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
lassanai 👍💖
@Lakmini-t2p
@Lakmini-t2p 19 күн бұрын
Hemotama kiynna deyak thynawa me vidio ake awasanet wage pennapu lucky plant ake kolayak beri welawath kewoth merenawa.beheth hoyagenath ne daruwo enna gewal wala parissamt hadanna me gase kolayak hiteuwath pelawenawa.budusaranai
@surefasanjeewa2825
@surefasanjeewa2825 5 ай бұрын
මමත් හැදුවා අක්කේ ❤
@donsons7848
@donsons7848 5 ай бұрын
හොදට තියෙනවාද,මැරැනෙ නැද්ද
@saviruranduwa3750
@saviruranduwa3750 10 ай бұрын
Thank you 😍🫶🏻
@RangikaNidarshani
@RangikaNidarshani 6 ай бұрын
❤❤❤හොදයි
@IsharaSenadheera-uv8dq
@IsharaSenadheera-uv8dq 11 ай бұрын
Air plants හිටවන විදිහ ගැන පොඩි video එකක් කරන්නකෝ
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 күн бұрын
මිස් මගෙ ලග තියෙනවා නුග පැලයක්.. ඒක අඩි 2 ක් විතර උසයි.. ඒක මට indoor plant එකක් විදිහට හදාගන්න ඕන.. දැනට ඒක තියෙන්නෙ මිදුලෙ පැල කරලා.. මට ඒක හදන විදිහ දැනගන්න ඕන.. කියලා දෙන්න පුලුවන් ද❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 3 ай бұрын
මේ ක්‍රමයට කොච්චර කාලයක් පැල තියාගන්න පුලුවන්ද.....වතුර මාරු කරන්නෙ කොපමන දවසකින්ද😮
@chithrakanthi-qr6qz
@chithrakanthi-qr6qz 5 ай бұрын
Mis pastik bothall unath kamak nedda ane harima watinawa ayatabudu saranai
@DiamondPlants
@DiamondPlants 5 ай бұрын
Kamak na
@dilinirankothge884
@dilinirankothge884 29 күн бұрын
Curtain creepers me method ekta hadanna puluwanda?
@shashinitharakar596
@shashinitharakar596 Ай бұрын
කෝමාරිකා pale thambenawa wage වෙනවා ටික දවසක් ගියාම.. වතුර poddak වෙන්න දවස් 2.. 3.කට sarayak දැම්මේ.. අක්කි reply එකක් දෙන්න.. Thank u❤️
@DiamondPlants
@DiamondPlants Ай бұрын
@@shashinitharakar596 kanda yata Karanna epa Mula witharak yata katana
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 күн бұрын
එතකොට වතුර දාන්න ඕන කොච්චර දවසකට වතාවක්ද? අවුවෙ තියන්න ඕන නැද්ද😊
@GaminiRanjith-t7r
@GaminiRanjith-t7r 3 ай бұрын
Nande spider plant vala kole aga duburu vena ekata visadumak kiyyanako
@sheelaalfred5267
@sheelaalfred5267 11 ай бұрын
Thank you
@ritacohen6398
@ritacohen6398 6 ай бұрын
Ane mn oya kisima deyak nodaka Aurudu 10 katath wada thaniyema Hithala ge athule ohoma wawanawa...!!😊
@ChandiMala-yf2jx
@ChandiMala-yf2jx 7 күн бұрын
ඇල්ගී ආවොත් හොඳ ආදායමක් gathte ki
@thushariweerackody5202
@thushariweerackody5202 Жыл бұрын
💖
@anuruddikaskumarii4725
@anuruddikaskumarii4725 11 ай бұрын
Auwe tiyanna one neda akke.ane mamat ohoma jam botalekata dala snek plant gadala tibuna.gas dekama narak unane e ai ehema wenne kiyala dennako akke.
@DiamondPlants
@DiamondPlants 5 ай бұрын
Godak kanda yata unoth narak wenawa
@dehemisasunika4712
@dehemisasunika4712 Ай бұрын
ගල් එක්ක අගුරු දාන්න බැරිද . හොද නැද්ද එහෙම දාන්න 😊
@DiamondPlants
@DiamondPlants Ай бұрын
@@dehemisasunika4712 puluwan.
@dehemisasunika4712
@dehemisasunika4712 Ай бұрын
@@DiamondPlants thank you akkee 😊❤️
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 күн бұрын
ඒකෙ යටට පොල් ලෙලි කපලා දැම්මොත් කමක් නැද්ද??
@DiamondPlants
@DiamondPlants 3 күн бұрын
Kahata iwath Karala Danna.
@kalyanichooty7795
@kalyanichooty7795 4 ай бұрын
🎉🎉🎉
@jayanimadhumali1806
@jayanimadhumali1806 3 ай бұрын
Concrete pochchi wala hitawanna puluwanda
@DiamondPlants
@DiamondPlants 3 ай бұрын
Puluwan
@yohangamage1457
@yohangamage1457 2 ай бұрын
මේ වගේ හදපු එකක මිල ගනන් කොහොමද ?
@nadeeglaze1041
@nadeeglaze1041 5 ай бұрын
මමත් මේ විදිහට ඉන්ඩෝ ප්ලාන්ට්ස් වවනවා ඒත් ටිකක් දවස් ගියාම කොල කහා පාට වෙනවා ඒකට මොනාද කරන්න ඕන ..ස්තුතියි බුදුසරනයි ❤ 👍
@DiamondPlants
@DiamondPlants 5 ай бұрын
ආලෝකය මදි ඇති. කද වැඩිපුර යට උනාමත් වෙන්න පුළුවන්
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 ай бұрын
❤❤❤❤❤❤
@nileekapriyanthi3316
@nileekapriyanthi3316 4 ай бұрын
කෝමාරිකා හදන වගා මාධ්‍ය මොනවද
@learningwithosandaonithi9030
@learningwithosandaonithi9030 6 ай бұрын
Apita me widihata pathos / Money plants hadanna puluwanda
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Puluwan
@MineCy-xq6mf
@MineCy-xq6mf 3 ай бұрын
Me Pala eliye thiyanna onama nadda
@sudeerahash8611
@sudeerahash8611 Жыл бұрын
Akki
@madukaranasinghe8063
@madukaranasinghe8063 10 ай бұрын
Me widiyata alovera hitawanna puluwan da
@DiamondPlants
@DiamondPlants 9 ай бұрын
Kanda yata unoth narak wenawa tikak amarui
@ChandimaSandamali-o8h
@ChandimaSandamali-o8h 3 ай бұрын
Business ekak widiyata karanawanm price kohomada?
@DiamondPlants
@DiamondPlants 3 ай бұрын
Plant eka anuwa wenas wenawa…
@ThanujaDissanyaka
@ThanujaDissanyaka 7 ай бұрын
❤😊😊
@noorahnoory4915
@noorahnoory4915 11 ай бұрын
Sister red manadavilla gena please video ekak dhanna Man genapu okkoma pala tika maruna😢😢😢😢😢pls pls pls🤌🏻🤌🏻🤌🏻🤌🏻
@learningwithosandaonithi9030
@learningwithosandaonithi9030 6 ай бұрын
Nil kata wage dammoth eka gal udata nikan dammata kamk nadda
@DiamondPlants
@DiamondPlants 6 ай бұрын
Kamak na
@lahirucooray6710
@lahirucooray6710 Жыл бұрын
Calathea gana video 1k karanna
@gangakumariwearingha4376
@gangakumariwearingha4376 5 ай бұрын
මේවට මොනම පොහර ජාතියක්වත් යොදන්න ඕන නැද්ද. වතුර විතරක්ම ඇතිද
@DiamondPlants
@DiamondPlants 5 ай бұрын
Albert solution eka yodanna puluwannam hondai. Nil keta 2k 3k dannath puluwan
@charukadulanjani596
@charukadulanjani596 17 күн бұрын
Plastik puluwnd badun
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 5 ай бұрын
Mewata dana පොහොර kiyannako
@DiamondPlants
@DiamondPlants 5 ай бұрын
Albert solution hondai
@vidyahs4913
@vidyahs4913 7 ай бұрын
Which language u r taking
@DiamondPlants
@DiamondPlants 7 ай бұрын
Sinhala
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 5 ай бұрын
කෝමාරිකා වලටත් ගල් පමනක් ප්‍රමාණවත් ද
@DiamondPlants
@DiamondPlants 5 ай бұрын
Komarika tikak withara amarui me widiyata hadanna
@NirupaLalani-r5y
@NirupaLalani-r5y Жыл бұрын
Ge athule plant thiyana hodada Rata.gas husma gannawa gedara asyath husama ganna Hoda naneda Geathulema thiyana hodada Gasma hadala nopenwa gedara athulema thibbboth Inna ayata hodada mewa gani kiyala denna one egana kisima kisima kenek Kiya nne na danne nadda.thamange vi vadai karaganna qetharada karanne
@wasana7144
@wasana7144 9 ай бұрын
ගස් ආශ්වාස කරන්නේ කාබන්ඩයොක්සයිඩ්. ප්‍රාශ්වාස කරන්නේ ඔක්සිජන්. මිනිස්සු ආශ්වාස කරන්නෙ ඔක්සිජන් , ප්‍රාශ්වාස කරන්නේ කාබන්ඩයොක්සයිඩ් 😊
@DiamondPlants
@DiamondPlants 5 ай бұрын
Me gena langadima video ekak karanawa. Godak ayage waradi matha godak thiyenawa.
@ashokapathirana2511
@ashokapathirana2511 4 ай бұрын
Thank u nangie. Godak watinawa. ❤❤
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 күн бұрын
ආලෝකයේදී ප්‍රභාසංස්ලේෂණය කරන ශාක සහ අදුරේදී කරන ශාක තියෙනවා මම දන්න විදිහට නම්
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 күн бұрын
මුලින්ම හදලා පෙන්නපු එක දිග් වෙනවනෙ නේද
@DiamondPlants
@DiamondPlants 3 күн бұрын
Ow
@janu4154
@janu4154 5 ай бұрын
hrma lssni
@VethanayakamMurali
@VethanayakamMurali 8 ай бұрын
Mada ona pla dika
@malanieindra123
@malanieindra123 11 ай бұрын
ස්තුතියි 🌹
@anomaserasinghe8524
@anomaserasinghe8524 10 ай бұрын
Thank you 😊 😊
@KumuduGanegoda-t4p
@KumuduGanegoda-t4p 5 ай бұрын
Thanks
@upamalikahetti4818
@upamalikahetti4818 5 ай бұрын
Thank u
@sunethrakumari1529
@sunethrakumari1529 11 ай бұрын
indoor plants ideas for beginners 2023 /
14:11
Diamond Plants
Рет қаралды 35 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 27 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Anthurium wagawa sinhala How to grow Anthurium in water
8:17
Mihikatha Anthurium
Рет қаралды 277 М.
පොඩි වෙනසක් කරල මල් ගොඩාක් ගන්න ඔයත් කැමතිද ? Anthurium Wagawa
5:53
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 557 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20