මම වතුර බෝතල්වල පැළ හදන විදිහ🪴| water propagation tips🌿meal prep🍳day in my life|Life in japan🇱🇰🇯🇵

  Рет қаралды 175,538

yamaya shashini

yamaya shashini

Күн бұрын

Пікірлер
@DilanMadura-x2v
@DilanMadura-x2v 2 ай бұрын
අහම්බෙන් දැකපු ලස්සන වීඩියෝ එකක්.. ❤❤
@anicreations3307
@anicreations3307 7 күн бұрын
Very beautiful & thank you so much for sharing ❤️
@elenawickrama2281
@elenawickrama2281 Ай бұрын
හරිම ආදරණීය vidio එකක් .ආසාවෙන් බලන්නේ .ආයෙමත් ඔයා එනවා නේද .ස්තුති ජෙසු පිහිටයි oyalata .❤🙏🙏🙏🌹😘😘😘
@ishuhho
@ishuhho 3 ай бұрын
ඔයාගෙ බලන පලවෙනි වීඩියෝ එක ❤
@yamayashashini
@yamayashashini 3 ай бұрын
welcome adaren piligannwa dr❤️
@orlovlee7878
@orlovlee7878 Ай бұрын
Math
@Induupeksha
@Induupeksha Ай бұрын
Math
@chandimamanathunga753
@chandimamanathunga753 Ай бұрын
ඔන්න අලුතින් මමත් එකතු උනා.. ❤❤❤ Harima lassanai...පැල වලට මාත් ගොඩාක් ආසයි..😊
@moonflower-lq6gl
@moonflower-lq6gl 3 ай бұрын
Vlog එක හරිම ලස්සනයි dear. ඔයත් ලස්සනයි ❤️🌸
@yamayashashini
@yamayashashini 3 ай бұрын
thank you darling ❤️
@chaminiupeksha2622
@chaminiupeksha2622 12 күн бұрын
Ada thama oyage video eka mulinam baluwe.math hari asai me pala hadanna mage serama pala maruna.aye mula idan hadan yana gaman.thankyou oyata
@SiwmisenithYa
@SiwmisenithYa 2 ай бұрын
So calming 💆‍♀️ love this greenery vibe 💚
@yamayashashini
@yamayashashini 2 ай бұрын
🌿❤️🌸
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ ගෙදර❤ මං අද තමයි බැලූවෙ ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි❤❤මමත්
@NethminiHewage
@NethminiHewage 2 ай бұрын
Math ada balanne mulin oyage vidiyo ..harima lassanai
@anomachandani2371
@anomachandani2371 8 күн бұрын
පැලවගාව ලස්සනයි
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 Ай бұрын
Mn ada thma oyage vedio blnne nangi...harima lassany...❤❤❤
@ishipieris4602
@ishipieris4602 3 ай бұрын
අදත් වීඩීයෝ එක ලස්සනයි දිගටම වීඩීයෝ ගේන්න❤
@yamayashashini
@yamayashashini 3 ай бұрын
genawa aniwarenma adarei❤️
@lakshmig497
@lakshmig497 2 ай бұрын
හරිම ලස්සනයි..හරිම සරලයි, පැහැදිලියි ❤️
@KumuduniSugathasiri
@KumuduniSugathasiri 20 күн бұрын
Baluwa 1weni video eka oyage 😊
@nilminigamage3204
@nilminigamage3204 2 ай бұрын
Putha Yamaya, I started watching your videos recently. They are really beautiful and worthy! Keep the great work up Putha. I am also a Sri Lankan Putha. I am an English Trained Teacher and an English Lecturer. දුවගෙ videos මනසට සහනයක් ගේනවා. උගත හැකි දේද බොහොමයි. මමත් දුව කියපු විදියට පෝතෝස් වතුරෙ හැදුවා . Thanks a lot Putha ❤
@KRathnasiri-c6h
@KRathnasiri-c6h 3 ай бұрын
මම ඔයාගේ බලපු පළවෙනි වීඩියෝ එක මේක ඇත්තටම හරිම ලස්සනයි😊
@yamayashashini
@yamayashashini 3 ай бұрын
welcome adaren piligannwa
@GardenwithFashion
@GardenwithFashion 2 ай бұрын
මාත්...
@kishairomi5984
@kishairomi5984 2 ай бұрын
මාත්
@shanazsakkaff7837
@shanazsakkaff7837 2 ай бұрын
මාත්❤
@prathibhajayaweera4679
@prathibhajayaweera4679 Ай бұрын
Ada dekke oyage video eka. Lassanai.
@LinithiSaumya-c1s
@LinithiSaumya-c1s Ай бұрын
Ahamben thama vedio eka dakke lassanai thank youuuuu ❤
@dilekavijerathna4445
@dilekavijerathna4445 3 ай бұрын
Ane thank you akka video ekata..man godk kamathi indoor plants walata..🤩❤️❤️💚
@yamayashashini
@yamayashashini 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 2 ай бұрын
indoor plants 🌱 නම් මාර රසවත් නිස්කලංක හැගීමක් දැනවෙන වැඩක්. ❤ කියුකම්බර් යෝගට් එක්ක කද්දී යෝගට් එකට දෙහි හා ගම්මිරිස් කුඩු ලුනු කුඩු ටිකක් දාලා කන්න ගොඩක් රසයි. බෙල්පෙපර්ත් එහෙම කන්න පුළුවන් .. මරාම රසයි 😊 මේ පලවෙනි වීඩියෝ එක ඔයාගේ බලන Keep it up ❤
@yamayashashini
@yamayashashini 2 ай бұрын
ane thank you 😊
@BhagyaSewwandi-t8x
@BhagyaSewwandi-t8x 3 ай бұрын
ලස්සනයි nangi plant nursery ekak wage niyamay, 🌹🌹මගෙත් තියෙනවා, ඔයාගෙන් දන් නැති ඒවා ඉගෙනගත්ත thank you 👍👍🌹
@yamayashashini
@yamayashashini 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@sagarikakumari2959
@sagarikakumari2959 Ай бұрын
Lassani duwa ❤❤❤
@Kaushalyapiumali
@Kaushalyapiumali 2 ай бұрын
Asama vibe ekak ❤
@Sajini-j6d
@Sajini-j6d Ай бұрын
ලස්සන වීඩියෝ එක්ක
@samandhifonseka2540
@samandhifonseka2540 Ай бұрын
Mama adai dekke oyage video 1 harima lassanai
@SankaFernando-b5y
@SankaFernando-b5y Ай бұрын
Nangi lassanai ♥️♥️♥️q
@DiliniKawushalya
@DiliniKawushalya 3 ай бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි 😊😊😊
@yamayashashini
@yamayashashini 3 ай бұрын
thank you nanga❤️
@RohiniLiyanage-ij6hu
@RohiniLiyanage-ij6hu 24 күн бұрын
හරිම ආසාවෙන් බැළුව
@nimalprasanga8351
@nimalprasanga8351 Ай бұрын
ඔයාගේ ගෙදර හරිම ලස්සනයි නංගී
@Dilenaka
@Dilenaka 2 ай бұрын
අද ඔන්න මුලින්ම වීඩියෝ එක බලනවා.මං හිතනවා මම.ආසාවෙන් ඉස්සරහට ඔයාග්‍ර් විඩීයෝ බලයි කියල ❤🎉
@yamayashashini
@yamayashashini 2 ай бұрын
ane welcome darling adaren piligannwa oyawath❤️
@EvonManel
@EvonManel 16 күн бұрын
Waw
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤
@SheharaGunasinghe
@SheharaGunasinghe 2 ай бұрын
❤❤❤ wow
@malagunasekara6998
@malagunasekara6998 2 ай бұрын
ලස්සනයි අද තමයි ඔයාගෙ video එකක් බලපු පලවෙනි දවස
@yamayashashini
@yamayashashini 2 ай бұрын
ane thank you darling ❤️
@NishanthiDipthika
@NishanthiDipthika Ай бұрын
මමත්
@shashinibhagya3270
@shashinibhagya3270 3 ай бұрын
Lassanayi video aka ❤
@nukiyahatharasignhe
@nukiyahatharasignhe Ай бұрын
Thank You ❤
@kanchanak7096
@kanchanak7096 3 ай бұрын
Harima ලස්සනයි ahamben dakke me vediyo oyata ජය ❤
@yamayashashini
@yamayashashini 3 ай бұрын
thank you so much dear ❤️
@IsharaMadushani-yy5by
@IsharaMadushani-yy5by 2 ай бұрын
Mt ada tmi dear oyge video eka dekke hrima lassanai mt asai oya wdyt hadanna thanks ❤
@dileshamunasinghe7389
@dileshamunasinghe7389 Ай бұрын
Ane harima lassanai.. math bothal wala tikak hadan innawa
@chandimalakmal8336
@chandimalakmal8336 Ай бұрын
Nice video
@nisansaladharmasena6174
@nisansaladharmasena6174 Ай бұрын
Nice...
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Maru..😅🌹🌹🌹✨👍
@sadunkanchana3247
@sadunkanchana3247 Ай бұрын
Really Nice video 🤪😝😝😝
@SaduniApsara-g2o
@SaduniApsara-g2o 21 күн бұрын
@nilukakumari1752
@nilukakumari1752 3 ай бұрын
හරිම ලස්සනයි ❤
@shamilaismail7447
@shamilaismail7447 2 ай бұрын
We like your nice video
@chalikadilshan3737
@chalikadilshan3737 3 ай бұрын
ඔයාගේ පලමු විඩීයෝ එක.මං..බලපු..ලස්සනයි
@yamayashashini
@yamayashashini 3 ай бұрын
welcome oyawa adaren piligannwa ❤️
@kavi-wl9hs
@kavi-wl9hs 3 ай бұрын
Felt like listening to a fairy tale with full of imagination. U have that much powerful n sweet voice.❤❤
@yamayashashini
@yamayashashini 2 ай бұрын
ane thank you so much darling 🥹
@sachimaduthilakawardana2471
@sachimaduthilakawardana2471 3 ай бұрын
Great ❤❤❤❤
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
ඇත්තටම ලස්සන වීඩියෝ එකක් ❤.. මමත් ටිකක් නෙවෙයි ගොඩක් ආසයි.. මේ වගේ ලස්සන දේවල් කරන්න
@yamayashashini
@yamayashashini 3 ай бұрын
ane🥺
@Navodyanethminis9v
@Navodyanethminis9v 3 ай бұрын
Aneeee thanks akki dn ekadigt videos genawt adrei akkiyoooo 😘😘😘😘😘💜️💜️💜️💜️💜️🤗🤗🤗🤗🤗 Akkige videos maram ලස්සනයි godaaaaaaaariyk pudum relax ekk denenaw video blddi Digtm videos genna akki 😘😘😘😘🤗🤗🤗🤗💜️💜️💜️
@yamayashashini
@yamayashashini 3 ай бұрын
thank you so much patiyo❤️
@foodiestage
@foodiestage 2 ай бұрын
Thank you nangi
@nadeeshayapa8325
@nadeeshayapa8325 3 ай бұрын
හරිම ලස්සනයි නංගී ❤
@Onis-357
@Onis-357 2 ай бұрын
harima lassanai
@ThilinaSubashana
@ThilinaSubashana 2 ай бұрын
❤❤❤❤
@WijenandaAthukorala
@WijenandaAthukorala 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 29 күн бұрын
Thankyou
@thisarifernando-yc1kz
@thisarifernando-yc1kz 9 күн бұрын
Wathurata malu danna onada
@AnuradaMahesh
@AnuradaMahesh Ай бұрын
Anturiyan wature hadanna berida diya❤❤❤
@DulZDiary324
@DulZDiary324 5 күн бұрын
Me wathura tika tika dawasakin maru karanna one nadda dear
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 2 ай бұрын
💜💜💜💜💜🌷
@biyankagayathri2687
@biyankagayathri2687 3 ай бұрын
😍😍😍
@dahamiusliyanage6013
@dahamiusliyanage6013 2 ай бұрын
Akk indoor plants gedara athule thiyala wathura daanakota mada wathura pot eka yatin leek wenawata solution ekak thiyenawada?
@SusilaMahanama-q4u
@SusilaMahanama-q4u 3 ай бұрын
Very butifull sista rveri naice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yamayashashini
@yamayashashini 3 ай бұрын
thank you so much ❤️
@wellanaramba8184
@wellanaramba8184 2 ай бұрын
Awurudu ganan tiya marsayak wath tiyanna baha kunu wenawa. Madiruwo hadenwa
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 Ай бұрын
මම, අද තමයි මුල් විඩියෝව බැලුවේ ඔයාගේ දුව, මාත් මල හදන්න කැමති කෙනෙක් වයස 63 ක අම්මා කෙනෙක් ව්ශ්‍රමික සුවයෙන් සවස ගෙවන නිසා ඔයාගේ විඩියෝව මට වැදගත් නිසා බැලුවා ඔන් ඉතිම් වතුර පැල හදන්න්‍යි යන්නේ ❤❤❤❤ බුදු සරනයි.
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 Ай бұрын
අකුරක් දෙකක් වැරදියට ටයිප් වෙලා,very sorry dr
@ashokakumari8019
@ashokakumari8019 Ай бұрын
Maduruwo bowenne nadda?
@TushariNadeesha
@TushariNadeesha 3 ай бұрын
Ane mis me video aka hodai matrukavata adala deval tiyanavanam
@AsokaRanasinghe-b2q
@AsokaRanasinghe-b2q 2 ай бұрын
අනේ..අක්කි ඔයාගේ ගෙදර හරි ලස්සනයි ...හැම තැනම එක එක පැල ජාති ... මටත් ආසයි ඔයා කියලා දුන්න විදිහට පැල හදන්න ...ඒත් මට ඔයාගෙ tv එකට උඩින් තියෙන පැලේ ගැන youtube එකෙන් හොයා ගන්න බැරි උනා ..මට ඒකෙ නම කියන්න පුළුවන්ද? Please ......🥹🥹🥹
@YohanDunuwila
@YohanDunuwila 2 ай бұрын
Good veedio.
@yamayashashini
@yamayashashini 2 ай бұрын
❤️❤️❤️❤️
@KumuduKumari-dl7xz
@KumuduKumari-dl7xz 26 күн бұрын
උණු වතුර tambanne jam hadannada
@smalshi7174
@smalshi7174 2 ай бұрын
❤❤❤❤❤❤❤
@Kasundilu123
@Kasundilu123 3 ай бұрын
❤❤❤❤❤
@kitchenwithmadusha778
@kitchenwithmadusha778 16 күн бұрын
Water maru karanna dawas keeyakata warakda
@NethumThihansa
@NethumThihansa 12 күн бұрын
Akke money plant eke leaves wala kelawara duburu pata wenaw ai ehema wenne mokakhari behethak kiyannako akke ❤😢
@tashanidimaya225
@tashanidimaya225 3 ай бұрын
♥️💚
@KanthiGunathunga-ik9xd
@KanthiGunathunga-ik9xd Ай бұрын
Wathurata gal kata dammata kamsk nathida lassanata3
@imashinikarunarathne9890
@imashinikarunarathne9890 2 ай бұрын
Thanks
@shynidesilva3407
@shynidesilva3407 3 ай бұрын
@maleeandfamily
@maleeandfamily 2 ай бұрын
මාත් හරිම ආසයි මෙහෙම පැල වවන්න ඒත් අපිත් වෙන රටක ජීවත් වෙන නිසා indoor plant තමා හදන්න පුලුවන්.. බබාලා දෙන්නෙක් එක්ක පැලත් බලාගන්න බැරි වෙයිද.කියලා හිත හිත හිටියේ..ආසාවෙන් බැලුවා වීඩියෝ එක..මටත් දැන් හදන්නම ඕනි කියලා හිතුනා..❤🥰🥰
@LakshmanSandasiri
@LakshmanSandasiri 2 ай бұрын
CBZ9
@helloworld-yi4yd
@helloworld-yi4yd 2 ай бұрын
මම අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ.. මීවන පැලේ හදාගන්නෙ කොහොමද ගේ ඇතුලෙ අක්කි❤
@smartworld1476
@smartworld1476 Ай бұрын
Vinca major Variegata මේ මල් වැල ගෙවල් ඇතුලෙ හදන්න හොදයිද නංගි.මමත් ජාපානයේ ❤
@iswaragekusum9996
@iswaragekusum9996 3 ай бұрын
❤🌹💐🌳🍀🌿
@Mindwithyou
@Mindwithyou 2 ай бұрын
සතියෙන් සතිය මුල් ඇද්දුවාම කොහොමද කියලත් වීඩියො එකක් ගේන්න සිස් පුළුවන් නම්❤
@ledCreation-k2i
@ledCreation-k2i 3 ай бұрын
Oya bona juice eke nama mokadda nangi nice vedio!
@Sandraarendtsz
@Sandraarendtsz 3 ай бұрын
❤😊😊😊
@rukshanmendis-oz3ws
@rukshanmendis-oz3ws 3 ай бұрын
😀😀😀😀
@Happymood297
@Happymood297 3 ай бұрын
අක්කගේ වීඩියෝස් හරිම ලස්සනයි 😊❤
@yamayashashini
@yamayashashini 3 ай бұрын
thank you patiyo ❤️
@vidanagamage8167
@vidanagamage8167 3 ай бұрын
Adarei menika
@yamayashashini
@yamayashashini 3 ай бұрын
adarei godak❤️
@wajiragunaratna6100
@wajiragunaratna6100 3 ай бұрын
Ane duwa thank you so much .Mang tawath tiyenawa Monstera plant ekak mang baye hitiye eken pelayak hada ganna kapanna . Duwage instructions harima pehediliyi. Mamth try karala balanawa mulak apiwama. Duwage kola harima fresh patayi. Wathura spray karanawa da kola wala duwa? Thunuruwansaranai Duwatath Putatath.Japaneta godak adaraya karana vayasaka aunty kenek me lankawe inna.
@yamayashashini
@yamayashashini 3 ай бұрын
ow aunty watura spray karanwa ge athule tiyana nisa aniwaren.thank you so much aunty hamadama wage ❤️
@prarchitect8423
@prarchitect8423 3 ай бұрын
Sis oya monstera pale gedara athule thiyaganna widiya tikak kiyandako puluwan nam video ekak danda
@yamayashashini
@yamayashashini 3 ай бұрын
mn kiyala dennm dr
@malathipeiris1642
@malathipeiris1642 16 күн бұрын
පෝර වලට දාන්නෙ මොනවාද
@d.pshanika
@d.pshanika 2 ай бұрын
හිරු එළිය තියෙන්න ඕනෙද හැමදාම
@sureka1842
@sureka1842 2 ай бұрын
මදුරුවන් bowenne නැද්ද
@nuwanthafernando7808
@nuwanthafernando7808 2 ай бұрын
මං හරි ආසාවෙන් විස්තර හොයපු මාතෘකාවක්. ඔයාට ගොඩාක් ස්තූතියි. මට කියන්න පුලුවන්ද මේ විදියට පැල හදද්දි මදුරුවෝ බෝ වීමේ අවධානමක් නැද්ද. තියෙනවා නම් ඒකට විසදුම් හොයන්නෙ කොහොමද ?
@SingithiDilrukshi-h6i
@SingithiDilrukshi-h6i 2 ай бұрын
maduruwan bo wenne nadda me bothal walin
@hasithamadusanka2224
@hasithamadusanka2224 3 ай бұрын
Math wathura bothal wala dala ge ethule thiyagaththla hodata hedenne merenawa gas ai a
@yamayashashini
@yamayashashini 3 ай бұрын
ge athule tibbata dear awwa eliya tikak hari watunoth hodai nattan marenwa
@Glitter-y6n
@Glitter-y6n 2 ай бұрын
වතුර මාරු කරන්නේ දවස් කීයෙන් කීයටද
@ApsaraSathsarani-m1n
@ApsaraSathsarani-m1n 3 ай бұрын
Plastic botal walath puluwanda akke hadanna
@yamayashashini
@yamayashashini 3 ай бұрын
puluwan nangi glass bottle nm godak hodai mokda watura dala godak dawas tiyana nisa plastik bottle wala watura dala godak dws tiyannat hoda nane ekai
@Isaradilshan9310-sr8qt
@Isaradilshan9310-sr8qt 13 күн бұрын
මදුරුවන් බෝවෙනවනේ..ඒකට මොකක්ද විසදුම..
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН