Mixer grinder repair part 5.1|How to fix a new motor bush|EASY STEPS|Sinhala 🇱🇰

  Рет қаралды 13,530

EASY STEPS

EASY STEPS

Күн бұрын

Пікірлер: 54
@wgnchamara146
@wgnchamara146 3 жыл бұрын
මේකේ දෙවන කොටසත් ඉක්මනින්ම ඕනි..බ්‍රද..නියමයි..ඔයාගේ මේ වැඩෙ ..හොදින්..පැහැදිලි කරනවා...ඔයා..හරි පැහැදිලිව..තේරෙනවා..ඒ වගේම..අලුතෙන්..ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න අපි වගේ අයට..මේ කරන්නේ..ලොකු සේවයක්..
@r.rsenaratne7399
@r.rsenaratne7399 2 жыл бұрын
Bohoma sthuuthiyi. Aamacharaya gewnaama liyawana pttaleekin hadhaa ganna puluwan.
@pasindushanaka9993
@pasindushanaka9993 Жыл бұрын
Hodata therum gnna puluwn una.👍
@munasinghakadissanay5750
@munasinghakadissanay5750 2 жыл бұрын
Oyage vedoekagodak wedagath godakdeigenagattha oyatabohoma sthuthi.
@karunarathnasarath8829
@karunarathnasarath8829 Жыл бұрын
Good san
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Ķiyala ďunnata thanks .
@sihanvideo1814
@sihanvideo1814 7 ай бұрын
brush neti unoth moter eke kisima saddayak enne nedda ?
@sihanvideo1814
@sihanvideo1814 7 ай бұрын
spare parts delevery karaganna tenak nedda bro
@lovelyboychandhru4676
@lovelyboychandhru4676 2 жыл бұрын
Tnx bro
@yohanmalinda1756
@yohanmalinda1756 3 жыл бұрын
Ayya carbon brush ekak gawin spark ekak enne ay. Brush eka gevilada
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
Ow.. ehema wennath puluwn, commutator gewila wennath puluwn. armature eke prashnyk wennath puluwn.
@yohanmalinda1756
@yohanmalinda1756 3 жыл бұрын
Thanks ayya. Brush eke aula thibunee..👍👍
@ishinilakshika6495
@ishinilakshika6495 3 жыл бұрын
feil coil wainding turn ganana ewanna
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Good evening friend I have a singer rice cooker faults is When put to cook mode It turns to warm mode so where is problem please give me a reply thanks goodbye
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
may be a thermal sensor problem..i have put up a few rice cooker videos..watch them out carefully brother.
@samanthakumaradezoysa5666
@samanthakumaradezoysa5666 2 жыл бұрын
👍👍👍
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Good evening my dear brother. If we buy a new mixer grinder motor How to identify the 1 speed. 2 speed 3 speed wires by a digital multimeter please put a video regarding this matter thanks goodbye good luck
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
Just like a fan motor..if you need more info, call me..
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
My dear friend There is another thing I want to ask from you inside rice cooker have a small aluminum color box with 2 wires That is warming coil Please explain about this Thanks take care god bless you my dear friend I Subcribed your channel
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Ayibowan Malli mixer bush fix karana video eka danna Video 5 baluwa bush eka remove karana hati You explain very clearly Malli video ekkai voice sound eka etha low Poddakk sound wadikaranna Malli oya ge channel eka Subcribe karala thiyennae Put next video budu sarani Please give reply thanks goodbye
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
Sure... I'll put next episode soon.. thanks!
@samanmadushanka4281
@samanmadushanka4281 3 жыл бұрын
Bendar aka wda ath 1minit witara off wanawa ayeth over load battan aka abwama 1minit witara wada a ai
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
ABOUT wala mge 4n number eka athi..
@electricboylk3055
@electricboylk3055 2 жыл бұрын
අයියේ බශ් එක පැත්තේන් ගෙවෙන්නේ ඇයි බේල්න්ඩර් එකේ සද්දෙත් වෙනස්
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
බ්‍රෂ් 2ක ක‍ොමියුටේටරය‍ට හරියටම ගෑව‍ෙන් නැතුව ඇති.බ්‍රෂ් 2ක හරියටම ක‍ොමියුටේටරය‍ේ මැදට ගෑව‍ෙන්න සලස්වන්න.
@electricboylk3055
@electricboylk3055 2 жыл бұрын
@@easysteps6726 ගැවෙනැවා අයියේ ආමෙචර් එක සවුත්තු වෙලාද දන්නැ
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@electricboylk3055 mta commutator eke pahadili pintoorayk WA krnn..number eka Channel eke ABOUT wala athi..
@hcnchamara4924
@hcnchamara4924 2 жыл бұрын
Commutator එකේ න් spark එකක් එනව එවගේම brush දැම්මත් අදික රත් විමක් එක්ක brush උනුවෙලා වගෙ කැලි හැලෙනො brush 2කේ මොනොවේලා ඇත්ද🤔
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
sadde wenasda?? bush ehema baluwda??
@hcnchamara4924
@hcnchamara4924 2 жыл бұрын
@@easysteps6726 brush අලුතෙන් දැවා දාන දාන එවා එහෙමයි කුඩුවෙවි වැටේනො commutator එක හැරිලා ගිහිම් ඇක්සල් එකේ වොශර් ගෙවිලා හැබැයි bush එක ලග තියේන ,තාදෙයක් මෙකේ field coil එක ට කලිම් හදන්න දිපු තැන කෙනා මැදින් කැඩුනු එවට twisted flexible wire දාලා එක අව්ලක් නැද්ද🤔
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@hcnchamara4924 0774352819
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Thanks a lot my dear friend for your reply Thermal sensor means magnatic switch A circle aluminum with a spring in the center down side of R cooker please give me a reply thanks goodbye
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
Yes..
@maamalinda3267
@maamalinda3267 3 жыл бұрын
Motor eka badanne ai, brush hodai
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
0774352819
@madusankamadusanka1553
@madusankamadusanka1553 2 жыл бұрын
Blender eka plug krla athin poddk krakvnn oni vada krnn e ai mokdda pichchila thiyrnn
@electricboylk3055
@electricboylk3055 2 жыл бұрын
අයියේ අමෙචර් එකයි බශ් දෙකයි සවුත්තු වෙලා අලුතින් දැම්මා එත් බශ් තියෙන තැනින් ගින්දර එනවා බශ් දෙක රත් වෙලා කුඩු වෙලා යනවා මොකක්ද අවුල
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
ආමේචරය ත් මාරු කරා ද?
@electricboylk3055
@electricboylk3055 2 жыл бұрын
@@easysteps6726 ඔව් අයියේ
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@electricboylk3055 මගේ වට්ස් ඇප් එකට මැසේජ් එකක් දාන්න.
@thesridewshani5487
@thesridewshani5487 2 жыл бұрын
ආමේචරයක් අලුතින් ඔතන විදිය කියල ඩෙනවඩ
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
My dear friend good evening to you gave a reply thanks for that Your phone number is not here Friend you know ceiling fans rewinding by hand But I don't know the method if you know means put a video I think it's difficult take care goodbye to you
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
0774352819
@camindaruwan5577
@camindaruwan5577 2 жыл бұрын
මස් කරනවා කිව්වේ
@lasanthasenaka4333
@lasanthasenaka4333 2 жыл бұрын
Blender එක කැරකෙන්නෙම නෑ. විදුලි ය දුන්නම හ්ම් හඬක් එනව කැරකෙන්නෙ නෑ . මොකක්ද හේතුව.
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
මෝටර් එක හිර වෙලා ද?
@lasanthasenaka4333
@lasanthasenaka4333 2 жыл бұрын
@@easysteps6726 ඔව් මං ඒක ගලවලා සුද්දකරල නැවත සවි කලා . කලින් තිබුන තද ගතිය දැන් නෑ. ඒ උනාට supply දුන්නම මෝටර් කැරකෙන්නෙ නැනෙ. දැන් මොනාද තියෙන අව්ල
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@lasanthasenaka4333 0774352819 WA
@Scienceunlocked123
@Scienceunlocked123 3 жыл бұрын
අනෙ මට මෙ මොටරෙකම වයර් ටික හොයාගන්ඩ කියලා දෙන්ඩකො.මෙකෙන් වයර් 7ක් ඇවිල්ලා තියනවානෙ
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
About wala mge number eka athi
@dilipsadaruwan8778
@dilipsadaruwan8778 2 жыл бұрын
ගෙවිච්ච ටිකට පිත්තල පුරවලා හදන්න පුලුවන් නේද 🙄🙄 වතුර මෝටර් වල අමිචර් එකනම් එහෙම හදනවා
@yohanmalinda1756
@yohanmalinda1756 3 жыл бұрын
Ayya carbon brush ekak gawin spark ekak enne ay. Brush eka gevilada
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Angle Grinder HACK - How To Make A Corn Grinder | Simple Homemade Corn Grinder | DIY
20:28
The armature  and  field coil of the motor [in Sinhala]
13:46
Elec lab
Рет қаралды 48 М.
Mixer Grinder Repair|Armature Replacement|@easysteps6726|Sinhala
23:04
Cord To Cordless 20V Angle Grinder Conversion
21:14
HB Restoration
Рет қаралды 466 М.
Original LED Bulb Repair කිරීම
22:53
CHARITHA SANJEEWA
Рет қаралды 37 М.
Climbing to 1M Subscribers 🏆
0:31
Matt Larose
Рет қаралды 129 МЛН
пранк 🤣😂😂
0:54
Numdexx1
Рет қаралды 1,5 МЛН
Что случилось у Ники в государственном саду?!😳
0:51
Привет, Я Ника!
Рет қаралды 4,1 МЛН
Специалист 100 уровня
0:57
Kazgo
Рет қаралды 1,8 МЛН
Секретная комната! Roblox Rainbow Friends против Mommy Long Legs
40:22
Ұялмаған әнші болады💥😍ШОККК
0:57
Жаңалық әлемі
Рет қаралды 522 М.