Mixer Grinder Repair|Part 6|

  Рет қаралды 18,727

EASY STEPS

EASY STEPS

Күн бұрын

Пікірлер
@dineshkumar4639
@dineshkumar4639 Жыл бұрын
ගොඩක් වැදගත්කම වීඩියෝ එකක් බොහෝම ස්තූති අයියේ
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍 ඔබ තුමාට බොහෝම පිං👍👍👍👍👍
@laksamanrohitha7293
@laksamanrohitha7293 7 ай бұрын
ඉතා වැදගත් ඔබගේ පැහැදිලි කීරීම.
@LakmalPrasanna-r2t
@LakmalPrasanna-r2t 4 ай бұрын
Godak pahadili 🎉🎉 mt godak vada gath una oyage video eka oya පැහැදිලි කරන විදිය නම් elama❤❤❤❤❤❤
@sumithranaweera5574
@sumithranaweera5574 4 ай бұрын
Malle hodata kiyala dunna thanks ❤❤❤
@nilanthachamindapremarathn4695
@nilanthachamindapremarathn4695 5 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබට
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 3 ай бұрын
මගේ බෙලෙන්ඩර් එකේ තියෙන්නේත් මේ විදියේ ලෙඩක්.මට දැන් පුලුවන් හදාගෙන පාවිච්චි කරන්න.දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ..
@dumindaudayakumara5170
@dumindaudayakumara5170 5 ай бұрын
මම අදමයි ඇහුවෙ එහෙම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න ඕන කියලා ❤
@sumithseneviratne2925
@sumithseneviratne2925 7 ай бұрын
Tks for educating!❤
@SLMastery
@SLMastery 11 ай бұрын
ගොඩක් වටිනව
@samithaliyanage4009
@samithaliyanage4009 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්
@refaiidroos7921
@refaiidroos7921 Ай бұрын
Please upload a video regarding how to replace bearing for stand fan motor thank you
@easysteps6726
@easysteps6726 Ай бұрын
I will try. too busy
@jayasena9691
@jayasena9691 11 ай бұрын
Thanks ,niyamai bro....
@LakmalPrasanna-r2t
@LakmalPrasanna-r2t 4 ай бұрын
❤❤Niyamaii aiye
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
niyamai malli.
@LayanalRajpaksha
@LayanalRajpaksha 10 ай бұрын
Mama sudda karala hikara wadakrannatuwagiya
@refaiidroos7921
@refaiidroos7921 8 күн бұрын
Blender working but too much of smells with too much of sparking Want to replace the 2 carbon brush or Want to replace both armature and carbon brush
@SRanjith-w9k
@SRanjith-w9k 4 ай бұрын
@NamalKumara-yg7xp
@NamalKumara-yg7xp Жыл бұрын
වටිනවා හැබැයි තාව කාලීක විසදුමක් ඕක. ඔය තරමට ගින්දර පිටව්ද්දී බ්‍රෂ් වැඩි දවසක් තෙයෙන්නෙ නෑ. අමිචර් එක දමනකන් හරියන් නෑ.
@dinushalakshan2586
@dinushalakshan2586 11 ай бұрын
Ane motor eke wayer kadila hadana widiha kiyala dennako🙄
@GayanRanaweera-l6d
@GayanRanaweera-l6d Ай бұрын
Sir ගින්දර පිට වීමක් නෑ එත් කර ගදක් එන්නේ ඇයි. කොහෙද වත් ගින්දරක් පිට වෙන්නේ නෑ
@MadushaSewwandi-si7oo
@MadushaSewwandi-si7oo Жыл бұрын
Ape bender eka hadanna ba kiwane koil pichchila kiwane
@easysteps6726
@easysteps6726 Жыл бұрын
ehnm aluth blender ekakta thami yanna wenne.
@MadushaSewwandi-si7oo
@MadushaSewwandi-si7oo Жыл бұрын
@@easysteps6726 koil othanna barida
@easysteps6726
@easysteps6726 Жыл бұрын
@@MadushaSewwandi-si7oo othana aya nm innwa. eth ithin hariyatama kynna baa kalayak pawichchi krn puluwnda kyla. mn hariyatama dan naa oyage motor ekata mokada wela tyn kyla.
@aaindians
@aaindians 5 ай бұрын
අලුත් ආමිචර් එකක් දාලා...අපි ට පෙන්නුවාද කියලත් සැකයක් ආවා 😅 පරන ආමිචර් එක පැත්තට දාලා 😅 😅
@easysteps6726
@easysteps6726 5 ай бұрын
😂😂😍
@lalaniwasantha7475
@lalaniwasantha7475 Жыл бұрын
Maga blandare sloduwala overlordeka off wenawa ai ahema wenne
@SLAutoMachanic
@SLAutoMachanic 9 ай бұрын
ගින්දර පිට වෙලත් කැරකෙන්නැත්තෙ ඇයි
@aaindians
@aaindians 5 ай бұрын
උබ මොටරය අරං වටේ කැරකියං 😅
@770j
@770j Жыл бұрын
Brash eka athulata dala lock eka kadilanam eka paththaka mokada karanne
@easysteps6726
@easysteps6726 Жыл бұрын
Parana brush holder hoyala hy krn.
@ThilinaMathisha
@ThilinaMathisha 4 ай бұрын
Brush maru krna widiya galawana widiya pennapan machoo..
@ashanshashika
@ashanshashika 6 ай бұрын
Mahmaya ma seyalu upakarna alut vadeyava egna ganemata krmayk hadala dnna akata mudalk danna ape kamate vatena dayak oyala seyalu Dave phetae bade vadeyan labava
@MadushaSewwandi-si7oo
@MadushaSewwandi-si7oo Жыл бұрын
Amicharaya pichchunama hadanna barida
@darshanasampath4692
@darshanasampath4692 6 ай бұрын
Ba hadnna aluthen dnna
@GeethanjaleekoushalyaWijayarat
@GeethanjaleekoushalyaWijayarat 4 ай бұрын
බ්ලෙන්ඩෙර් එක දාපුවහම වැඩ කරනව ලොකු දුමක් එනව කොඉල් එකේ සැලක් උනු වෙනව ඇයි ඒ
@easysteps6726
@easysteps6726 4 ай бұрын
@@GeethanjaleekoushalyaWijayarat 071 432 6787 whatsapp ekata message ekak danna
@aaindians
@aaindians 5 ай бұрын
ආමිචර් එක හිර වුනත්, ඇම්පියර් 20/ 30 ගන්නේ කොහෙද බං😅
@easysteps6726
@easysteps6726 5 ай бұрын
🤭😂
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
Blendar එක වයිට්බේt වෙන්නේ ඇයි මල්ලි
@easysteps6726
@easysteps6726 Жыл бұрын
Vibrate wenwa kiyanne? mta pahadili naa..call ekak dennko bln.
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
Nambar eka nene malli
@easysteps6726
@easysteps6726 Жыл бұрын
@@thusharasadaruwan9520 mge Channel eke ABOUT eke athi
@rashmikasandaruwan4158
@rashmikasandaruwan4158 Жыл бұрын
ආමිචරය පිච්චී ලා කියලා හොහොමද හොයගන්නේ
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 Жыл бұрын
ඒකට විශේෂ ටෙස්ටර් තියනව, නිසි පරිදි මොටර් එක කැරකෙන් නැත්නම් බොහෝ විට ආමේචර් දෝශ වෙලා
@pkgsumanadasa3761
@pkgsumanadasa3761 Жыл бұрын
බෙන්ඩර් එක දාපුගමන් ට්ප් එක වෝප්වෙන්නේ ඇයි .
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 Жыл бұрын
මෝටරේ කොයිල් එකෙන් බොඩියට විදුලි කාන්දුවක් තියන නිසා තමයි එහෙම ට්‍රිප් ස්විච් එකෙන් off වෙන්නේ
@easysteps6726
@easysteps6726 5 ай бұрын
@pramudhithaamarasingha2676 Thanks for replying them
@Fowziyahinaya-dt6zg
@Fowziyahinaya-dt6zg 10 күн бұрын
ඔයාගෙ address එවන්න මගෙ blender දෙයක් තියෙනවා හදාගන්න.
@easysteps6726
@easysteps6726 10 күн бұрын
@@Fowziyahinaya-dt6zg man Trinco inne.
@upula
@upula Жыл бұрын
මට ඔබගේ ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා මෝටරයට power off කර කර දුන්නේ මොකද? ගින්දර පනිනවා වැඩියෙන් පේන නිසාද?
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
පණ්ඩිත ටෝක් දෙන්න එපා...මෙයා කරපු දේ හරි....ඔය ටෙක්නීශියන් කෙනෙක්ද?
@easysteps6726
@easysteps6726 Жыл бұрын
සහෝ ඔයා ටිකක් වීඩියෝ එක එතන හොදට බලන්න..මුලින්ම on/off කරලා දීලා ඊට පස්සේ මම දිගට වැඩ කරවනවා..වීඩියෝ එක දෙකට බෙදලා දැම්මෙත් ඒකට. සංසන්දනය කරලා අදහසක් ගන්න. ඔයාලා මේක බලලා මේ වගේ බ්ලෙන්ඩරයක් තියෙනවනම් හදලා බලලා ගුණ අගුණ කියන්න.වීඩියෝ එක බලලා විතරක් විවේඡනය කරන්න එපා.අනික මේ වීඩියෝ පටිගත කරන්නෙත් සජිවීව කතා කරන ගමන් තනියෙන්. අඩුපාඩු වෙන්න පුළුවන් ඒකට සමාව ඉල්ලනවා.හැබැයි මං දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්නවා. අනිත් එක තමයි වීඩියෝ එකේ මම කියපු දේවල් හොදට අහන් හිටියනං ඔයා මේ විදිහට අහන්නෙත් නෑ.
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
@@easysteps6726 ඔයා මේ කරන දේම කොච්චර දෙයක්ද,මමත් ටෙක්නීශියන් කෙනෙක්,ඒවුනාට දැනුම ගන්න ඕනි.කොච්චර ඉගෙන ගත්තත් මදි මේ රස්සාවෙ👍❤
@chanakaabewardana1815
@chanakaabewardana1815 Жыл бұрын
Commutator dun danawata mokada karanne
@dakshinadissanayake1479
@dakshinadissanayake1479 Жыл бұрын
බ්ලෙන්ඩර් එකෙ ප්ලග් එක ගහල ස්විච් එක දැම්මම ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ ඇයි
@easysteps6726
@easysteps6726 Жыл бұрын
Earth leakage ekak athi
@skr712
@skr712 4 ай бұрын
​@@easysteps6726Earth leakage එන්න හේතු මොනවද
@songsofsrilanka4036
@songsofsrilanka4036 Жыл бұрын
ඔන් කරපු ගමන් ටිප් එක ඕෆ් වෙනවා...කරන්ට් ලීක් එකක් තියෙනවා...කොහොමඩ ඒක හදාගන්නේ....
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 Жыл бұрын
කරන්ට් ලීක් එක හදුනගෙන එම කොයිල් එක නැවත ඔතන්න ඕනි
@mahindaa.srasinghaamarasingha
@mahindaa.srasinghaamarasingha Жыл бұрын
T.p.no danna
@MHMHIDAYATHULLA-yv2ze
@MHMHIDAYATHULLA-yv2ze Жыл бұрын
Hi
@easysteps6726
@easysteps6726 Жыл бұрын
Channel eke ABOUT wala bln
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Phone number denna
@easysteps6726
@easysteps6726 Жыл бұрын
Channel eke ABOUT wala bln
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
How To Find Sparking/Short Circuit Ryobi Router Commutator
18:13
DIY Alam
Рет қаралды 2,4 МЛН
Mixer Grinder Repair|Armature Replacement|@easysteps6726|Sinhala
23:04
Best way to repair sparking angle grinder armature
17:02
Creative Junior
Рет қаралды 198 М.