මේක තමයි මහත්තයෝ ලංකාව | sri lankan food | chama

  Рет қаралды 83,899

chama

chama

Күн бұрын

Пікірлер: 301
@SandunD999
@SandunD999 Жыл бұрын
කඩ කැමම හැමදාම කන එකේ මේවගෙ ගමේ කැම.වෙලක් කන එනක්නම්.පට්ට ❤
@ashankkuma
@ashankkuma Жыл бұрын
උබ ඪැ
@yohan7672
@yohan7672 Жыл бұрын
😂
@knwvideos2526
@knwvideos2526 Жыл бұрын
අද නම් තනිකරම අපේ දේශීය ආහාර වේලක්.....❤😊 සුපිරි චාමා අයිය....
@diluperera-sv7ef
@diluperera-sv7ef Жыл бұрын
සෑම අලිපැටියෙක් වැනි දරුවෙක් පිටුපස රසට කෑම උයන මවක් ඇත❤🤭
@udithapiyumal1139
@udithapiyumal1139 Жыл бұрын
ammo eka😂
@supundilshan-mp1sk
@supundilshan-mp1sk Жыл бұрын
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
සුපිරි, අම්මගෙ කෑම කියන්නේ ඉතින් දිව්‍ය ලෝක රස bro👍👍
@pererasewmini5376
@pererasewmini5376 Жыл бұрын
😂😂😂 කාලා ඉවර වෙලා දාපු හිනාව තමයි මරු ❤❤😂😂😂
@අපේගණිතපංතිය-ඡ3ඹ
@අපේගණිතපංතිය-ඡ3ඹ Жыл бұрын
රජ මැදුරෙ කෑම කෑවත්. අම්මගෙ කැම කනකොට තමා චාම දැනෙන්න කන්නෙ සතුටින්. ඒක වෙනම ගැම්මක්
@nisharamadhushani4287
@nisharamadhushani4287 Жыл бұрын
තලනබටු නම් සුපිරි කෑමක් තමා👍 හාල්මැස්සෝ ටිකකුත් දාලා සුදුළුණු ටිකක් යහමින් දාලා මිටි කිරෙන් ඉව්වහම බත් හැලියක් කන්න පුළුවන් 👍💐
@ayeshamadushanigodigamuwa8141
@ayeshamadushanigodigamuwa8141 Жыл бұрын
චමා ගෙදර හදපු කරවල බැදුමක්,පොල් සම්බල්,පරිප්පු මැල්ලුම්, අල තෙල් දාලා, එක්ක වීඩියෝ එකක් කරන්න
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
උඹ උයං කාපං 😂😂😂
@Vidu2000
@Vidu2000 Жыл бұрын
​@@rccrobin6521😂😂😂
@ishanithilakarathne6162
@ishanithilakarathne6162 Жыл бұрын
ගෙදර කෑම තමා රසම ❤
@dinuvlogs6792
@dinuvlogs6792 Жыл бұрын
අම්මෝ චමා අදනම් ගමේ කෑමක් .සුපිරියක් ඇත්තටම අදනම්.next leval ❤️❤️❤️❤️❤️❤️
@mahindasamaranayake814
@mahindasamaranayake814 Жыл бұрын
මම ආසම චාම අයියේ, ඔයාලගෙ අම්ම උයන කෑම එක ගේන දවසට..........ඉස්සල්ලාම බලන්නෙ අම්මගෙ අද ස්පෙශල් මෙනූ එක මොකක්ද කියලා. ඔයාගෙ වීඩියෝ වලින් ලස්සනම අම්මගෙ කෑම එක තියන දවස්..............ඇත්තමයි, ලස්සනයි❤
@lakmalifernando1186
@lakmalifernando1186 Жыл бұрын
😍❤️👏මගේ අම්මා පට්ට ටැලන්ට් ඒ වචනය ලයික් කරනවා චමා🙏❤️❤️❤️❤️👏
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
තලන බටු එකට කට්ට කරවල හරි හල්මැස්සෝ හරි දලා තේල් පැදෙන්න උයලා ගත්තානම් බත් මරත හැකි ❤❤
@dnnbuddy
@dnnbuddy Жыл бұрын
අම්බෝ හිතා ගන්නවත් බෑ එහෙම තිබ්බ නම්....✅✅✅💯
@Aruseww
@Aruseww Жыл бұрын
දැක්කම කටට කෙළත් උනනවා 🤤 සුපිරි ❤
@KusalVlogs
@KusalVlogs Жыл бұрын
චමා බ්‍රෝ...එක එක කඩවල් වල තියන වල් පල් කෑම රිවිව් කරන්වට වඩ..ගෙදර හදන අම්මගෙ කෑම එක ගේන්නෙ හැම video එක්කටම...ඒ තරම් ඉස්තරම් දෙයක් නෑ...ඒක මාර විදිහට feel වෙනවා...තව චක් චක් ගාන් සද්දෙ තමා මරුකෑම් එක අනන සද්දෙ ඒවගෙ දෙව්දල් නිසා video එකට පට්ටම quality එකක් එනවා...මැටි පිගන් වල කන ඒවා.ඒ වගෙ traditional දේවල් වාට අම්මගෙ කෑම එක එකතු කරා දිගටම videoa දෙන්න.මම ඔයගෙ video බලන්නෙ අම්මගෙ කෑම එක නිසා...පීරල පීරල අම්මගෙ කෑම එක තම හොයන්නෙ...ජය බ්‍රෝ..❤
@chamaliperera2852
@chamaliperera2852 Жыл бұрын
Supiri... hebei ape ammanm. Keselmuwa kirata uyai. Manyokka thambala hri Uyala hri.. anith dekath uyai Kirata. Badinne. Thel danne. Gedra unta කොලෙස්ටරෝල් wath naa. Ane mnda
@lahirusampath1520
@lahirusampath1520 Жыл бұрын
නියමයි Chama නියමයි 👌👌👌👌 Menu එක නම් අවුලක් නෑ, තව පපඩම් & මිරිස් ටිකක් බැදලා Add කරගත්තා නම් ඒ තියෙන ආතල් එක වැඩිවෙනවා.😋😋😋😋😋 අන්තිමට දාපු හිනාව චුපිරිම චුපිරී..... 😂🤣😂🤣 ආදරෙයි Chama ❤❤❤❤
@damithsamarawickrama8336
@damithsamarawickrama8336 Жыл бұрын
සුපිරි...... කාලෙකින් මුල් කාලෙ ටයිප් එකේ වෙනස් වීඩියෝ එකක්........ 👌👌
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
වෙනදාට කඩේ kema ගෙනල්ලා kanakota ඉතුරු වෙනවානේ, එ් උනාට අම්මගෙ කෑම kanakota බත් ඇටයක් වත් ඉතුරු වෙන්නේ නෑ, ඒක තමයි කඩේ කෑම සහ අම්මගෙ කෑම වල වෙනස 👍👍
@akvlogs479
@akvlogs479 Жыл бұрын
ආයේ ඉතින් කතා දෙකක් නෑ වෙනදා වගේම කුපිරියක් තමයි චාමෝ 💕💕💕
@ravindrakumaraariyarathna7140
@ravindrakumaraariyarathna7140 Жыл бұрын
ඒකනම් පට්ට සුපිරි මල්ලී .කඩ කෑම වලට වඩා ගෙදර හදන කෑම සුපිරි.ඔයා කන විදිහටම තේරෙනවා මාර රස ඇති.ජය වේවා .ආසම කෑම වේලක්.❤❤❤
@shenuvihansa3248
@shenuvihansa3248 Жыл бұрын
චමා අයියේ ❤❤❤❤ ම්ම්ම්ම්, අද අම්මගේ කෑම නේද
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
ගමෙ කැම කියන්නේ මචන්⁣ චමා දිව්‍ය භොඡනයකි රසම රසයි සුපිරි තමයි පටිට .👍👍👍
@Suhani.W
@Suhani.W Жыл бұрын
Was waiting for this... අම්මා හදපු කෑම එකක්❤
@alpha-k7t
@alpha-k7t Жыл бұрын
💙📍💜සුපිරි ඉතිං🤤✨👌🏼 😂කොහොම කනවද කියල හිතාගංඩ බෑ
@treX119
@treX119 Жыл бұрын
18:10 ❤❤❤❤❤
@R.S.507
@R.S.507 Жыл бұрын
Math polonnaruwe 😁polonnaruwe thama niyama kama thiyenne🙂.waw malu thibbanam thawath hodie chama aiye😊
@ahashithe2317
@ahashithe2317 Жыл бұрын
Chamage issra vidiyoo ekk wgee mayi 💗
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb Жыл бұрын
Ammge kama goda dawaskin chma ayyee maruu 😋😋😋😋
@youtubeoriginal5280
@youtubeoriginal5280 Жыл бұрын
කෑම එකට උපරිම සාදාරනයක් ඉටු කරා
@maduhanshisenanayaka7848
@maduhanshisenanayaka7848 Жыл бұрын
Alukehel beduma hadana vidia short & sweet igawa vedio eken kiyanna. Pls chama.😋
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
හොඳ ගුනවත් කෑමවේලක්. තව කොලමැල්ලුමක් තිබ්බනන් සුපිරි ❤❤ සලාද කොල ටිකක් වගේ
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Thalana batu neyamae.mamath asae.ada kema eka superior neda chama.thel wadeya nane gedara hadana kema wala.ehama thamae hoda
@thephfamly
@thephfamly Жыл бұрын
තලන බටු උයනකොට පරිප්පු මිටකුත් දාලා ඉදෙන්න තියලා හොඳට මිටි කිරි දාලා උතුරන කොට අබ, සුදුළුෑණු, රතුළුෑණු, රම්පෙ කරපිංචා දාලා තෙල් දාලා ගන්න. පට්ටම රසයි තලනබටු වල කහට රස නැතුවම යනවා. ඒක විතරක් ඇති බත් කන්න 🥴👌 හදල බලන්න 😍
@miyurusulochana8370
@miyurusulochana8370 Жыл бұрын
නුවර පැත්තේ නම් කියන්නේ එල බටු කියලා සගෝ...... jaya wewaa!
@TravelWithMe8487
@TravelWithMe8487 Жыл бұрын
Supiri aiyaa😍😍😍😍😍mru mruu😍🥰🥰🥰🥰🥰😍😍😍😍😍ammge kaama thama looke thiyen hodama rasama kaama🥺🥰🥰🥰🥰🥰😍🥰🥰😍😍😍😍😍
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
niyamai 👍🙂❤
@chandramaliperera1955
@chandramaliperera1955 Жыл бұрын
Chma aiye aparade kehel kole ithuru kare😂 oya nam maru ane 😊
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
😂 looks very delicious Chama... Even we feel hungry by simply watching your video. It's very realistic and natural. You have created a burning sensation and craving for a delicious meal among all the viewers....Grate presentation Chama....This is very interesting to watch. Congratulations.
@eatwithchama
@eatwithchama Жыл бұрын
Thank you so much 🤗
@amayadentalsurgery6519
@amayadentalsurgery6519 Жыл бұрын
Gedara kama ekak nam supiriyak thama👍
@PradeepDewasinghe-zx9kt
@PradeepDewasinghe-zx9kt Жыл бұрын
Yako mama kanna aasama dewal kana thawa ekek dekkamai.....ekath chamaa😂😂❤❤❤
@iresh1509
@iresh1509 Жыл бұрын
පොලොන්නරුව මගේ ගම චම්මෝ.වැවු මාලු ටිකකුත් අරන් එන්න තිබ්බේ .මාලු සුද්ද කරලා කැලි කපලා ගොරකයි.ලුණුයි ටිකක් දලා අත ගැවනම් .මොකුත් වෙන්නැ ගෙදර ගෙනත් උයලා.පහුවදාට රත් කරලා ගන්න ඔන .චමාට ගමේ කැමක් ගැන කියලා දෙන්න පුළුවන් .අනිත් එවානම් කියන්න නම් අපි පොඩ් වැඩි.තලන බටු=එල බටු.ආසම කැමක් .
@samanmtex1830
@samanmtex1830 Жыл бұрын
අද රෑට කන්න හදනවාද බොහෝම හොදයි...... හොද අම්මාකෙනෙක්..... හොද බිරිඳක් ..... හරිම සතුටුයි ....😮
@shashi-p3p
@shashi-p3p Жыл бұрын
චාමා.. බත් කටක් ඕනේ.. 😋❤️
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Thalana batu walata parippu dala hindala themparadu karala maru
@krisheyre9365
@krisheyre9365 Жыл бұрын
Chamage ammage kamaa❤penne nadda kolla diha baluwama bole wage😊
@SLBOIYA14
@SLBOIYA14 Жыл бұрын
Palaweni eka mage ❤️
@chanukadilhara8594
@chanukadilhara8594 Жыл бұрын
Chama kiyannee ithin wenama level ekak ❤️
@SampathJason
@SampathJason Жыл бұрын
Eka venana rahak chama ayya 😮❤❤❤
@SumothDaminda
@SumothDaminda Жыл бұрын
Chama ayyage gedara kamath kade wage thama ithim👌👌👌👌
@ireshatharangani3468
@ireshatharangani3468 Жыл бұрын
Niyama kema ❤
@lahirumadushanka1474
@lahirumadushanka1474 Жыл бұрын
Gammak bosa 🤤💖
@dhananjanasubodhika8966
@dhananjanasubodhika8966 Жыл бұрын
ඇට වල්ලා වෙනුවට වැවු මාලු කැල්ලක් තිබ්බනම් තවත් මරු😊
@madushankajayathilaka2527
@madushankajayathilaka2527 Жыл бұрын
අඩෝ ඔව් ඈ😍
@N.imanthadesilva
@N.imanthadesilva Жыл бұрын
Bro what🤣......😂😂😂
@vidumini648
@vidumini648 Жыл бұрын
වැව්මාළු එහෙම රස නැ
@kvwish98
@kvwish98 Жыл бұрын
1:55 Start එක..😍 17:54 යකෝ.....🙄😟
@maduseuwandi1154
@maduseuwandi1154 11 ай бұрын
කෙසෙල් මුව බැදුම හැදුවේ කොහොමද අයියේ..ඒක ගෙඩක් රස පාටයි..👍😋
@Venu2024.
@Venu2024. Жыл бұрын
Ammawath pennanna dawasaka 😊❤🎉
@dila12
@dila12 Жыл бұрын
Uba kana tharama hodatama danne amma thama❤ Kaden genawoth tikai 😅😅😅❤
@kapilasusantha3113
@kapilasusantha3113 Жыл бұрын
Ammage kama kiyanne ethin poshane athin ehalae 👍
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb chama aiya good job budusaranai
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
අදත් ඉතින් සුපිරි අයියෙ ගෙදර කෑම මාසෙකට 2 ක්වත් ඔනි🍰❤
@nishadi3260
@nishadi3260 Жыл бұрын
😊 supiriiii ❤
@kavishakavisha258
@kavishakavisha258 Жыл бұрын
ගෙදරමද ස්ටුඩියෝව තියෙන්නේ ❤️‍🔥❤
@DakshinaPubudu
@DakshinaPubudu Жыл бұрын
Supiri ayye ❤
@MRRUSH-g7h
@MRRUSH-g7h Жыл бұрын
චාමාව දැක්කම kiyanna පුළුවන් ඇන්ටිගේකෑම වල රහ😌
@maduhanshisenanayaka7848
@maduhanshisenanayaka7848 Жыл бұрын
Balan inna api kewe nethi unata chamge amma hadana kema kanakota katata kela unanawa... kade kema walta wada asama amma hdana kema knwa blnna. Ammawath pennannako apita ❤❤❤
@animeclip1246
@animeclip1246 Жыл бұрын
සුපිරියක් ❤ පොල් සම්බොලෙකුත් තිබ්බනම් මරු❤
@dasunpramuditha8536
@dasunpramuditha8536 Жыл бұрын
උඹ ඔහොම කනකොට අපිට බලන් ඉන්න අමාරුයි bn❤️🙁
@thisithakaveen3867
@thisithakaveen3867 Жыл бұрын
🤤🤤බත් කාලා හිටපු මට මේක බැලුවම අයෙත් බඩගින්නක් ආවා🤤🤤
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak chamoo❤❤
@pathumjayasooriya3890
@pathumjayasooriya3890 Жыл бұрын
Vedio eka blnnath klin thumbnail eka dklm kela piruna katata 😋
@pasindudilshan-np4ns
@pasindudilshan-np4ns 5 ай бұрын
Maru bokka ❤
@neongaminggn
@neongaminggn Жыл бұрын
බත්,මාලු,බණ්ඩක්කා,පපඩම් 🔥❤️ try කරන්න
@chanakasilva2437
@chanakasilva2437 Жыл бұрын
Thalana batu one of my favourite.
@SAJIABRO
@SAJIABRO Жыл бұрын
අයියෙ කොරියන් කෑමක් කන video එකක් දාන්න පුළුවන් නම් ඊළග video ඒකේ දාන්න 😊😁🤩
@lakshanwishwajith1098
@lakshanwishwajith1098 Жыл бұрын
Thalana batui malui mallumaki ඉතිං maru bath marathheki නේද 😋😋
@nethmiwanigasekara5238
@nethmiwanigasekara5238 Жыл бұрын
නියමයි අනේ දැක්කම ආස හිතුනා
@sudumalli-bb5sy
@sudumalli-bb5sy Жыл бұрын
Mage amma wagema uyala adarei amme chamade
@sithumnirmala9976
@sithumnirmala9976 Жыл бұрын
මචං උමන්දාව ට ගිහින් විඩියෝ එකක් කරමු ❤❤❤🙏
@VSVIBES-v3s
@VSVIBES-v3s Жыл бұрын
ගෙදර කෑම තමා රස සුපිරි චාමා අයියේ 💗👍🌼
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 Жыл бұрын
තනිකරම දේශිය කෑම වේලක් සුපිරි චාමා අයියේ 🤟🤟🤟🤟
@Beautifulthings638
@Beautifulthings638 Жыл бұрын
තව රසයි කොළපාට වට්ටක්කා හින්දල උයලා කෑලි මාලු මිරිසට මාලු කෑලි දෙකකුයි හොදි ටිකක් වැඩිපුර බත් එක වටේ දාගෙනමුලු බත් එකම අනාගෙන කනකොට අම්මෝ මාර රහයි
@tishansamaraweera2645
@tishansamaraweera2645 Жыл бұрын
Adarei Oii ❤
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
හම්මෝ මරු චමා... අම්මා හදපු කෑම එකක් නෙහ්.... ආයෙත් ඉතින් අම්මා උයපු කෑම කන්න මට පින් නෑ😢
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
පරිප්පු ජාතික කෑම නේ, පරිප්පු තෙල් දාලා, කිරට uyala, hindala uyala, හොදි තියලා uyala one ekak mata නම් 😋😋
@nimeshidilrukshi8458
@nimeshidilrukshi8458 Жыл бұрын
E kama tika patta❤
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
.මමත් ආසම කැම වෙිලක් කෙසෙල් මුව කන්න ගොඩක් ආසයි
@shiranvimukthi561
@shiranvimukthi561 Жыл бұрын
Niyamai chama aiya...😍
@amidumadusankahemantha6957
@amidumadusankahemantha6957 Жыл бұрын
Maath aasai ela බටු kanna, beet, nelum ala, malu miris, kohilath kanna aasai 😜😜
@kamalhettiarachchi7467
@kamalhettiarachchi7467 Жыл бұрын
Gedara kamanam padiri thama
@maduhanshisenanayaka7848
@maduhanshisenanayaka7848 Жыл бұрын
very palatable.. yum yum 😋😀
@PiyumikaMadhuwanthi-l5w
@PiyumikaMadhuwanthi-l5w Жыл бұрын
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමතා කියනවනෙ ඉතිම් . මේම කන්නෙ කෝමද මන්දා . ❤❤
@dinushadishanayaka9742
@dinushadishanayaka9742 Жыл бұрын
සුපිරි chama මේ කෑම තමයි කන්න ඕනේ ❤❤❤
@nidukawijesuriya4506
@nidukawijesuriya4506 Жыл бұрын
dessert gana video tikk karamu ko
@disas640
@disas640 Жыл бұрын
Talanabatu nm pattama... rassaaai❤❤
@erandaka1719
@erandaka1719 Жыл бұрын
Gammk chamaaa❤
@sujinalalanga-co3hl
@sujinalalanga-co3hl Жыл бұрын
කාල ඉවරවෙලා දාන හිනාවට තමා ආසම..😁
@madukakariyawasam-kp6je
@madukakariyawasam-kp6je Жыл бұрын
සුපිරි සුපිරි ❤
@kasunmadusha7116
@kasunmadusha7116 Жыл бұрын
Supiri ❤
@kusumavathi1984
@kusumavathi1984 Жыл бұрын
Ammo ayye apiva ada piligannath amathaka una ne oyata ehenao.😅❤
@asankamayakaduwa7206
@asankamayakaduwa7206 Жыл бұрын
අම්මගෙ පුතා බත් ඇටයක්වත් ඉතුරු නොකර කෑවා😛❤
P&S vs FAB | sri lankan food | chama
22:05
chama
Рет қаралды 137 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
We've Made The Biggest Dubai Chocolate Bar!🍫
27:33
Faraway Village
Рет қаралды 1,9 МЛН
ගින්දර විදුලිය නැතුව බත් උයමු | Self Heating Pots
17:50
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН