KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොළඹ තියන හොදම කොත්තුව what is the best kottu in colombo? | sri lankan food | chama
24:17
best chicken and cheese masala kottu & double crispy chicken club sandwich | sri lankan food | chama
24:16
My scorpion was taken away from me 😢
00:55
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
1% vs 100% #beatbox #tiktok
01:10
The Best Band 😅 #toshleh #viralshort
00:11
කටුනායකින් කාපු සුපිරිම චීස් කොත්තුව, මේකනම් කන්නම ඕන එකක් | sri lankan food | chama
Рет қаралды 183,145
Facebook
Twitter
Жүктеу
8300
Жазылу 307 М.
chama
Күн бұрын
cheese chicken kottu.
Air Port city family restaurant
cast LKR.1800/=
Пікірлер: 468
@dinesh1004
Жыл бұрын
චමා මල්ලි.. නාරහෙන්පිට පැත්තෙන් යනවා නම් ලංකා හොස්පිට්ල් එකේ තියෙන කැන්ටින් එකේ (Restaurant එකේ) තියන ලම්ප් රයිස් එක try කරල බලන්න. වගකීමෙන් කියන්නෙ පට්ටම රහයි සහ පිරිසිදුයි. මම අවුරුදු පහක් ලංකා හොස්පිටල් එකට බඩ ගෑවා මගේ ලේ පිළිකා තත්ත්වයක් නිසා. කන්න බැරි දවස් වලට ගොඩක් වෙලාවට ඒ Lump Rice එක තමයි මම කෑවේ. ඒ වගේම අනිත් කෑමත් හොඳ පිරිසිදුවට, කොලිටියට හොස්පිට්ල් එකේ F&B Team එකෙන් හදනවා. ලෙඩ්ඩුන්ට දෙන කෑමක් වුණත් ගොඩක් පිරිසිදුයි සහ quality. Just try and see if you are passing by. කෑම කනව වගේම මල්ලියේ පොඩ්ඩක් ඔයාගේ සෞඛ්‍යය ගැනත් හිතන්න. Enjoying your videos from Canada🍁
@gamingab5946
Жыл бұрын
මේ කතාව සිරා. මම ලංකා hospital එකේ කෝස් එකක් කරා මේ අවුරුද්දෙ මුල ඉදන්. කැන්ටිමේ කෑම ඇත්තටම රහයි. ටිකක් ගණන් හැබැයි. පිරිසිදු කම ගැන අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මන් හිතන්නේ ලංකාවේ පිරිසිදුම kitchen එක තියෙන්නෙ ඒකට. එහෙම කියන්නෙ මොකද අපිව kitchen එකට එක්කන් ගියා කෝස් එකේ කොටසක් හැටියට. හැමෝම මාස්ක්,ග්ලව්ස්,හෙයාර් නෙට් දාලා හැමදේම පිරිසිදුව හදන්නේ. තිස් ගානක් වැඩ කරනවා. මාරම clean එයාලා දවස් දෙකකට සැරයක්ද කොහෙද pest control කරනවලු වෙනම unit එකක් ගෙනල්ලා. මම දැනට කාපු හැම කෑමක්ම රසයි.
@anuruddhaDushmantha-xd4fn
Жыл бұрын
චමා මාතර හෙල රැවුලගේ කටගැස්මෙන් ඕන වීඩියෝ එකක් ඉක්මනටම❤
@silentgaming1605
Жыл бұрын
ජීවිතේට එක පාරක් වත් චීස් කොත්තු කාලා නැති මම 🙂
@Daniyaonline
Жыл бұрын
මමත් මේ ලගදි කඩේකින් චීස් කොත්තු තියෙනවා කියලා කිවුවට පස්සෙ එකක් ගෙනාවා. ගෙනත් බලද්දි නිකන් කොත්තුව උඩට හැපි කව් චීස් කෑල්ලක් දාලා.. 😢
@dagaya-kb4mg
Жыл бұрын
Mamath😢
@playmusic5084
Жыл бұрын
Ado 😢
@PawanNimnajith
Жыл бұрын
Hmmm
@vidulakshan801
Жыл бұрын
Mth❤😢
@dinesharandeny8136
Жыл бұрын
කොත්තු මේනියා....❤..සේරම කැවා කියන්නේ හුගාක් රස ඇතියි ...ළමයි chilli paste වැඩි නම් fridge එකේ දාල පස්සෙ කන්න තියා ගන්ඩෝ...😂
@siyansamesandi949
Жыл бұрын
20:31 චිලිපේස්ට් මදි කියලා මුලදි හෑලි කියෙව්ව එත් අන්තිමට ඉතුරු කරලා. ඔහොමවත් කන්නෙ නැති අය ඉන්නව එ නිසා තමයි පොඩ්ඩක් දෙනව ඇත්තෙ.
@kavidusathsara2066
Жыл бұрын
ඔව් මමත් කොත්තු කන්න ආස හැම කටකම චිලි පෙස්ට් එක්ක . ඔය ටික මදි කටවල් 10 ක් වත් කන්න . එ හින්දා මම චිලිපෙස්ට් බොතල් ගෙදර තියන් ඉන්නේ 😊
@vihangavilochanamusic
Жыл бұрын
Chama Racecourse එකේ තියෙන Thilapiya තිලාපියා රෙස්ටුරන්ට් eke kama puduma rahak quality and fresh try karnna Mix meat mongolian eka ❤🥺
@Mysoul_4U
Жыл бұрын
හොද කිරි රහට හැපෙන චීස් කොත්තුවක් එක්ක පදමට හැදිච්ච චිලි පේස්ට් එකක් කියන්නෙ වෙනම ලෝකයක් 😁😝😝
@Msampth-x1v
Жыл бұрын
ඔව් චීස් නෙමෙයි ෆ්‍රෙෂ්මිල්ක් දාන්නෙ🤣🤣🤣🙏
@LakshiJayasinghe-by8mr
Жыл бұрын
❤❤😊
@vindula20
Жыл бұрын
මේකෙ කැම නම් නියමයි...චිස් කොත්තුවනම් නියමෙට නියමයි 😊❤️
@ISSAPIXXA_ASMR
Жыл бұрын
එකනම් සුපිරි චීස් කොත්තුවක් වගෙ😋😋😋
@chamikalakshan1629
Жыл бұрын
ඔයා කන විදිහට හැමෝම චිලි පේස්ට් කන්නේ නෑනේ.ගොඩක් දුන්නම නිකන් විසි කරනවා අපරාදේ. මදි නම් කියලා ඉල්ලගන්න දුන්නනම් හරිනේ 😊
@දිනූ-බ3හ
Жыл бұрын
ඇත්ත,අපේ ගෙදරත් ඔක්කොම විසි කරනවා, ඒ නිසා අපිනම් දාන්න එපා කියනවා ඒ නිසා චිලිපේස්ට්
@Hansaarunodh
Жыл бұрын
හා
@Hansaarunodh
Жыл бұрын
Take away කරාම මදිනම් ඉල්ලගන්නද 😂
@ශශිනි
Жыл бұрын
ඕ අපේ ගෙදරත් කන්නේ නෑ අපරාදේ අවශ්‍ය නම් ඉල්ලන්න ඕන
@nuwansmanoj
Жыл бұрын
Madi une nane
@shehanmadhusanka2545
Жыл бұрын
ඒකෙන්ම චීස් කොත්තුවක් කන ගමන් විඩියෝ එක බලන මම..😌
@reshannuwantha
Жыл бұрын
චමා අර බිරියානි එකත් try කරන්නකෝ ඒකත් රස පාටයි වගේ අපිට කන්න දුර උනත් ඒකෙ රස හරි දැනගන්න 😚👍
@sandyamadarasinha8120
Жыл бұрын
මදියි කීවට ඔයා කන්නේ නෑනේ චමා අයියේ චිලි ෆෙල්ට්ස් ....😮😮😮😮
@nimeshisilva7560
Жыл бұрын
චාමා අඩිඅම්බලමේ තියෙන චාමර එකෙන් කොච්චී චීස් කොත්තු එක try කරලා බලන්නකෝ ඒක මාරම රසයි කොච්චී රසට , සැරට තියෙනවා🥰🥰🥰🥰
@Vikum.Shiwantha
Жыл бұрын
චාමා කිරිබත්ගොඩට යන්න පුලුවන්නම්...හොදම චීස් කොත්තුව momos එකෙන් ගන්න පුලුවන්...😊
@MadushaTharangi0917
Жыл бұрын
චාමා ඇගිලි ලෙවකන විදියට හිතා ගන්න පුලුවන් එකේ රස 🤤🤤🤤🤤
@playmusic5084
Жыл бұрын
අඩෝ ජීවිතේට චීස් කොත්තු කාපු නැ කියන උන් ඉන්නව සිරාවටම පව් උන් 😢😢😢
@NILU933
Жыл бұрын
Hmm math😢😢
@avishkachamith4112
Жыл бұрын
Attc bn 2020 chees chicken kotthuwak 750i ganan wadi kiyala kawe na😪
@freakymoods2641
Жыл бұрын
කටුනායක coffee cafe එකෙන් චීස් කොත්තුව try කරලා බලන්න. ඕකට වඩා හොද වෙයි. මම ඕකත් කාලා තියෙනවා. ඒත් coffee cafe එකේ චීස් කොත්තුව තමයි set.🙌🏼
@iresh1509
Жыл бұрын
අම්මෝ චමා කැම කන විදිහ එක වෙනම එකක්.ඇස් පියන් රස විදින විදිහ තමා මරැ.❤
@gigis867
Жыл бұрын
තලු ගහන සද්දෙට තමයි මන් ආසම 🤣🤣
@PrabathChathuranga-jf4bn
Жыл бұрын
චමා අයියේ අපේ අක්කව බැදපන්කෝ .එතකොට අපි දෙන්නටම එකට ඉදන් කන්න පුලුවන්නේ😕
@samithaweerasekara7589
Жыл бұрын
කියන්න තියන දේ කෙලින් කියන එකනම් මාරම වටිනව චමා අයියෙ..❤
@KasunikaDulanjali-hg6zb
Жыл бұрын
Ane thnks ayye ohoma kanna godak genth knwata wada ohoma thama hoda oya kanawidiya ethakota apita danewa adareyi
@raymistereo
Жыл бұрын
Narahenpita jayani restaurant eka colts cricket club eka ehapaththe thiyenne Eke mix chop suey rice ekai mix rice ekai patta gammac kala balala loketama rasa kiyanna chama jaya wewa
@devinduthathsara9303
Жыл бұрын
පුලුවන් නම් Negombo වල කුරන තියෙන "නෙතුලි Food" එකේ ඩොල්පින් කොත්තුව try කරන්න.. අනිවා කන්න ඕනෙම එකක්😋
@bhagyapasathsara2788
7 ай бұрын
සිරාවටම මෙකට චිලිපේස්ට් මදී බන් තව පැකට් 4ක්වත් දුන්නනම් හොදටම ඇති
@bhagyapasathsara2788
7 ай бұрын
😂
@niranga777
Жыл бұрын
අපි කෑමක් කනකොට බල්ලො බලං ඉද්දි උංගෙ ෆීලින් එක ෆීල් වුනා...🥴🥴🥴🤪🤪🤪
@rishanmohammed2020
Жыл бұрын
Wadasatahana honday rasawath..but oyaage healthy paththata hithanna brooo.. Very nice best of luck
@lakshandinuka3139
Жыл бұрын
Adoo mama kiyanna kalin wena ekkenek kiyala Airport city eka gana gammak kolla 🔥 hama kamakma supiri yata rahai eke
@TREX_____223
Жыл бұрын
එ චමා පුලුවන්නම් නාවලපිටියට ඇවිල්ලා palat house එකෙන් චීස් කොත්තුවක් කන්නකො ❤
@ganingtharu
Жыл бұрын
😓🥺 එයාපොර්ට් කියද්දි මගෙ තාත්තා මතක් වෙනව 🥺❤️
@Nenithabro1234
Жыл бұрын
😢❤
@slskrmusic
Жыл бұрын
එයියේ අැ😢😢😢😢
@ishini.a2831
Жыл бұрын
Ai 😂
@DhanushMabushan
Жыл бұрын
❤❤❤❤😊
@YUGENDRANPANAYA-kl2xl
Жыл бұрын
mother's dish peliyagoda kottu must try ayye !
@SachinthalaDeshapriya
Жыл бұрын
හැමදාම කඩෙන් කන එක පුරුද්දක් කරගන්න එපා කනකොට ආතල් එකක් තියෙයි ලෙඩක් හැදුනාම තමයි වේදනාව තේරෙන්නේ 💌
@SandyBrown-zy1qv
Жыл бұрын
චමා දෙමටගොඩ උත්තරා කඩෙන් Rice එකක් කමු.superm
@avinduchathuranga5236
Жыл бұрын
rich meal ekath try krnnako cheese koththu eka athurugiriye..
@omeshbanuka5519
Жыл бұрын
Chama aiye Kurana chef king ekt yanna sawal rice ekak thyenwa patta aye e ganata watinwa....minuwangoda branch ekak thyenwa aniwaren yanna...Kama nm super....test krla balanna❤❤❤
@Dulan95
Жыл бұрын
මේ මම සීරාවටම අහන්නේ අයියේ ඇත්තටම ඔයා තනියම ෆුල් කොත්තුවක් කන්න පුළුවන් ද 😮😮😮😮😮 10:17
@tharindudilshan8471
Жыл бұрын
වගකීමෙන් කියන්නෙ කොත්තු එක්ක චිලිපේස්ට් කාලා නෑ 😁😁
@samankumara-vw6kt
Жыл бұрын
Ow bn
@gamingdima5650
Жыл бұрын
කාලා බලන්න ඒක වෙනම එකක්
@MANDINU494
Жыл бұрын
Ammapa
@Laky_Boy_22
Жыл бұрын
Mt set nh em😪
@tharindudilshan8340
Жыл бұрын
වැඩක් නෑ බන් එහෙනම් ආයෙ කොත්තු කන්න එපා
@mindfuljournei
Жыл бұрын
මේකෙන් කෑව. Mix seafood cheese koththu ක් එකමරු. හොද සැරට නියමට තිබ්බා ❤
@devikapiyumi
Жыл бұрын
ඔයා වගේමයි...මටත් චිලි පේස්ට් නැතුවම බැ... නියමයි ....❤
@sn9966
Жыл бұрын
අපේ පැත්තෙ රයිස් කඩේක චුට්ටයි චිලි පේස්ට් දෙන්නෙ.දැනට අවුරුදු 20කට උඩදි..තව චිලිපේස්ට් බෑග් එකක් (ඒකත් චූටියි) දෙන්න කිව්වම රුපියල් 10ක් අරගෙන තමයි බෑග් එකක් දුන්නෙ...අද වගේ මතකයි..ඒ කාලෙ චයිනිස් කෑම කඩ හැමතැනමත් නෑ.😂 සමූපාකරෙන් බඩුගන්න ගියා වගේ තමයි.හෙන රෙස්පා...😂
@GAMINGKAVEE-f2b
Жыл бұрын
Kottuvak kapu kalayak mathakana chama aiye
@AkilasandaruwanJayawardena
6 ай бұрын
හැමදාම හැම විඩියෝ එකම බලනවා.මායි පුතයි.කද්දි ඔයගේ විඩියෝ බලන් කන්නේ.❤️❤️❤️❤️❤️❤️
@Surangasampath-om9zh
7 ай бұрын
නියමයි චමා
@slmadshow
Жыл бұрын
මීගමුව, කටාන "කාංචනා" restaurant එකේ කොත්තුවකුත් try කරලා බලන්න brother! 😋
@Prabash_Wije.
Жыл бұрын
මරදානේ Ricorn එකේ චීස් කොත්තුවත් සුපිරි එකත් try karanna
@ruwansamanthawijesinghe4208
Жыл бұрын
ඒක නම් රස පාටයි කන්න තිබ්බ නම් මරු 😇😇 yummy 🤤🤤 රහයි 😋😋 ආදරෙයි බඩෝ ❤❤
@PruthuweKaluthanthri
Жыл бұрын
oya okata pattai kiyanwanam bro! Abuldeniya handiye Mr.Gamarala aeke Chees Chicken kottu eka kala balannako... aechcharai!
@KavindaNirmal-xh3tb
Жыл бұрын
ඒ කනකොට එන චිරි චිරි සද්දේ අමුතුම ආතල් එකක් 😅❤
@sanjayawijenayake5355
Жыл бұрын
මහත්තයෝ චිලිපේස්ටි ඉල්ලන් නොකා අයින් කිරීම වැරැද්දක් .කන්න පුලුවන් ගස්නට දෙන කඩවල් සාදාරනයි නොකා මුලින් මදිපාඩු කියන්න එපා.ඒ වැරැද්ද හදාගන්න 🎉
@dineechathumini7855
Жыл бұрын
ඒක නම් රස පාටයි😋
@thilinamaduranga6717
Жыл бұрын
Katane thiyanawa kanchana kiyala hotal ekak eken kala balanna fatta
@AjithPriyatha-u2r
Жыл бұрын
ane maru
@ROSHEN__
Жыл бұрын
චීස් කොත්තු විතරක් නෙවෙයි ඕනි කොත්තුවක් ඒකේ රසයි බ්‍රෝ 😋
@ayeshrandimasenadeera8199
Жыл бұрын
Chama oyage program eka maru. Content hodai. Hodata kanna bonna puluwan kale hodata kala beela inna one. Puluwannam dawasakata eka meal ekak witarak try karanna. Dawasata 4kms wage awidinna. Watura godak bonna. Godak Mukbang content karana aya inne ehema. Eyala eka meal ekak wenuwen prepare wenwa dawasa athule. Leda wenawa bosa passe kaleka. Digatama karagena yanna oyata jaya.
@Pissu__Kanna
Жыл бұрын
යසයි යසයි තව කාපන්😂
@lakindudinuwara1768
Жыл бұрын
Pissu kannage fack account ekak dakke 1st time 😂
@Saracrew12465
Жыл бұрын
Airport city ekta ghnna kottuwak na katunayaka ❤
@Malindu_Lakshitha
Жыл бұрын
Highly Recommend😁❤️🔥
@NethmiKanchana-vh3em
8 ай бұрын
පට්ට😂❤❤🎉😂
@Yoiuin
Жыл бұрын
Gampaha , waliveriya කමත restaurant eke cheese kotthu highly recommend
@NisansalaJayarathne-d7b
Жыл бұрын
මොනව නැතත් ඔයා කනකොට කටනම් ලස්සනයි .
@thea10_3
Жыл бұрын
Wattla Clement ake cheese kottuwa try krnnkoo
@pasindupiumal5598
Жыл бұрын
මටත් chilipaste ලොරියක් ඕනි කන්න ගියාම
@chamirufernandophotography
Жыл бұрын
Chama සුපිරි චීස් කොත්තුවක් කන්න රාගම HESHAN එකත් මරු අහ්. Mix චීස් කොත්තුව Next level
@pasindusandeepa7642
Жыл бұрын
Airport city එකේ නාසිගුරාන් එක පරාක් කැවෝත් හැමදාම කනවා චමා ඔයා එකම එක පරාක් එකම එක පරාක් එකක එක පාරාක් කලා බලන්නකෝ මම කියනවට ගිනි ගින්දර සුපිරියක් එක ෆට්ට♥️🥺🥰👌
@og_yakuza_fans
Жыл бұрын
දැන් රයිස් කොත්තු එක දිගට කෑවනෙ මොකද අම්මගෙ අතින් ගෙදර හදපු කෑමක් කෑවොත්🤭🤭🤭🤭
@chamithaprabhath9223
Жыл бұрын
මන් අද චීස් කොත්තුවක් කෑවා ඉවර කරගන්න බැ ඉක්මනින් බඩ පිරෙනවා 😮 මෙයා කොහොම ඔච්චර කන්නෙ 🥵
@kithsiribandara9977
Жыл бұрын
කලුතර පැත්තෙ එකකින් කන්න
@Naturehubstories
Жыл бұрын
Chama හරි ලස්සනට කනවා.අපිටත් ආස හිතෙනවා ❤
@Ash.789
Жыл бұрын
ඊළග දවසේ තරහටත් එක්ක චිලී පෙස්ට් මල්ලක්ම දෙනකොට චාමා 😂
@unknowndoctor.3694
Жыл бұрын
රාගම open kitchen එකේ cheese koththu එක try කරලා බලන්නකෝ එකත් සුපිරියක් 🎉💖💖💖💖
@pasannirod6636
Жыл бұрын
Keeyada😅
@musicwithshen
Жыл бұрын
eka supiri😌
@snake446
Жыл бұрын
බර අඩු කරන්ඩ පටං ගමු නේ චමා අයියේ🙂
@nadunnethsara7557
Жыл бұрын
Chama ayye wariyapola sambole kiyala hotel ekak thiyanawa eke chis koththuwa supiriyak mn kolaba idan anuradapure yanakota eka kave aya desarayak giya ethent eknm supiriyak
@thakshilamadushani3867
Жыл бұрын
Chama bro kelaniya tyrehandiye motherdish biriyani ek try krl blnn ptta❤
@Janidunimneth-f6x
Жыл бұрын
Chama .anuradhapura barkath eken kanna anuradhapura hodama rahai hodama poshan ekai eka patta
@thenujadamsas
Жыл бұрын
ගෙදර හදපු කෑම එකක් කන්නකො
@Chamath_Weerasinghe.____
Жыл бұрын
4:35 කොත්තුවට සාපේක්ෂව chilly paste නම් මදි හොදටෝම 🙂
@Surangasampath-om9zh
7 ай бұрын
ඔයා කියාපු එක තමයි වෙන්න ඔනි චමා
@dhananjayaudantha193
Жыл бұрын
ජීවිතේට චීස් කොත්තු කාලා නෑ 😢🥺❤
@rushiiiiiiii8600
Жыл бұрын
Ow aeh😒
@sangeethdealwis8487
Жыл бұрын
කනවනම් හොද තැනකින් කාපන් නැත්තම් එපා wenaw
@Jo-cx4km
Жыл бұрын
🗿🤝
@randomclick._.
Жыл бұрын
මාත්🥲
@randomclick._.
Жыл бұрын
උබ කොහෙද සුද්ද, සල්ලි දාල කමුද එකක් 🙂❤
@Thathsaranuwan
Жыл бұрын
කන විදිහ මරු ❤️
@eshikaudayanawanigasekara
Жыл бұрын
Full එකට නම් චිලි පෙස්ට් 5ක් ඕනේ ...
@yuhas0105
Жыл бұрын
චිලිපේස්ට් කන්නැති මම වගේ.එව්නුත් ඉන්නවද😌
@Motohub-S8L
4 ай бұрын
Oke rice ekak try krnnko chama oke rice ekath maru
@GayanStassen
Жыл бұрын
Aiye panadure buddi resturant eke cheese kottuwa taste karala balanna eka patta
@surangagunawardana6750
5 ай бұрын
අපිට kaltata cela unanawa😋😋
@wargameszone1824
Жыл бұрын
වැඩි කල් යන්න කලින් චමාට වන්නකු තමා කරන්න වෙන්නෙ.. 😄
@maduwa.bus.kingdom133
Жыл бұрын
මමත් ආස චිස් කොත්තු වලට❤❤
@avishkachamith4112
Жыл бұрын
Happy cow chees kali deka thunakuth dagena kawa nm thawa gathi 😋
@VimukthiDeshan-ez7si
4 ай бұрын
Tihariye makbul eken kana video ekak karannako Maru biriyaniya mmmmmmm
@SajithKumara-w9o
Жыл бұрын
Chama oya kannako siduwe sasha eke චිස් koththuwak Supiri...oya dannawada mama thama koththuwa danne
@pradiya8705
Жыл бұрын
මරු ලොක්කා 😋
@ireshasamarasinghe505
Жыл бұрын
Oya nisa chops eke cheese kottu ekata pissu watila inne❤️❤️❤️❤️
@chamiruperera3470
5 ай бұрын
චමෝ Warakapola chiness restaurant එකෙන් කලා බලන්න 😍
@Nima155
Жыл бұрын
Kanna yana welawaka matath katha karandoooo. 😊😊😊
@savindudenuka7987
Жыл бұрын
Mn kala tiyena rahama cheese kottuwa kawe seeduwa royal ramesses eke rooftop restaurant eken.. aniwaren kala balanna chama 😍😍
@rangasandaruwan572
Жыл бұрын
මාතර හෙල රැව්ල ගවින් කන්න චමා
@Nipul3251
Жыл бұрын
Pilawoos බම්බලපිටියෙ න් කමු
@malithpavan7132
Жыл бұрын
Live මොකක් හරි කෑමක් ඕනි චමා අයියේ🙂
@Shagy-c2b
Жыл бұрын
Live දුන්නොත් බඩේ අමාරුවක් හැදෙනවා ශුවර්.මේ record කරලා දාන එක බලද්දිත් කෙල බේරෙනවා...🤭💔
@Rashithkaushan
Жыл бұрын
Nigombo වල තියෙන ෂා එකෙන් try කරලත් බලන්න 💯
@rasangabuddima8121
Жыл бұрын
Ekanm pissuwak
24:17
කොළඹ තියන හොදම කොත්තුව what is the best kottu in colombo? | sri lankan food | chama
chama
Рет қаралды 386 М.
24:16
best chicken and cheese masala kottu & double crispy chicken club sandwich | sri lankan food | chama
chama
Рет қаралды 419 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
26:52
වෙනස්ම විදිහක ඩොල්ෆින් කොත්තුවක් මස් පුරෝපු අත්දැකීමක් | sri lankan food | chama
chama
Рет қаралды 103 М.
21:43
I Spent 100 Hours Inside The Pyramids!
MrBeast
Рет қаралды 16 МЛН
9:29
තලප්පකට්ටි දවල් කෑම
Ashen Senarathna
Рет қаралды 765 М.
27:21
Mr.Fawz Minuwangoda dum biryani dum paratha watalappan bananaleaf clay pot | sri lankan food | chama
chama
Рет қаралды 276 М.
11:46
ගමටම කොත්තු හදන ආදරණීය වැඩක් - Sri Lankan Chicken Kottu for the Whole Village
Bada's Kitchen
Рет қаралды 244 М.
18:08
amra leaf periyamulla negombo prawns kottu chicken cheese kottu | sri lankan food | chama
chama
Рет қаралды 128 М.
15:43
chops takeaway chicken mix cheese kottu with happy cow cheese | sri lankan food | chama
chama
Рет қаралды 147 М.
9:27
mr.kottu පොලොන්නරුවටත්???
Food side TV
Рет қаралды 141 М.
27:43
Bombay borough සන්නිය සහ එළිපිට ගහන pickpocket | sri lankan food | chama
chama
Рет қаралды 229 М.
28:46
Afghan national dish Kabuli pulao periyamulla negombo | sri lankan food | chama
chama
Рет қаралды 144 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН