ගමටම කොත්තු හදන ආදරණීය වැඩක් - Sri Lankan Chicken Kottu for the Whole Village

  Рет қаралды 241,007

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

Пікірлер: 839
@sportsandentertainment4557
@sportsandentertainment4557 2 ай бұрын
කරන වැඩේ හරියටම කරනවා.. ගොඩක් මහන්සි වෙනවා.. දිගටම මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.. බුදුසරණයී 🙏
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@PiyalWickramarathna
@PiyalWickramarathna 2 ай бұрын
මරු අප්පා,,හරිම ජොලි වැඩක්,,ඉන්දියන් වීඩියෝ තියනවා මේවගේ ගම් වලටම එකතුවෙලා කන්න හදල දෙන ,,ජයවේවා ජයවේවා ,,තවත් මේවගේ දේවල් දාන්න ,හොද සහයෝගයක් මිනිසුන් අතරේ තෙරුවන් සරනයි 😅😅😅😅😅
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@itzpradiya
@itzpradiya 2 ай бұрын
View gana deyk kapa karana oni, e wage tamai
@piumikabandara3500
@piumikabandara3500 2 ай бұрын
අදත් ලස්සන වැඩක් මාමේ, බලාගෙන ඉද්දි වීව්ස් වැඩි වෙනවා,, තව තවත් මේ වගේ ලස්සන වඩක් එනකන් බලන් ඉන්නවා 😊😊
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.
@Madusanga-k4r
@Madusanga-k4r 2 ай бұрын
ඔයානම් මාරම මනුස්සයෙක්.මන් ඔයාගෙ වීඩීයෝ ගොඩක් බලල තියෙනවා.ගොඩක් අයට ඔයා කන්න දෙනව නේද.ඇත්තටම ලොකු පිනක් ඒක.
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 ай бұрын
එක අතකින් මහා පිනත් ඉතින් මෙහෙම කෑම වේලක් තමන්ගේම අත්දෙකින් හදලා දෙන්න ලැබීමත්. හැමෝම ආසාවෙන් කද්දී ඊටවඩා සතුටුයි නේද? දිගටම මෙහෙම දේවල් කරලා වීඩියෝ දාන්න. අපිටත් පීඩනයෙන් ඉන්න වෙලාවක මේ වගේ දේවල් දකින්න ලැබෙනවා කියන්නේත් ලොකුම ලොකු දෙයක් ඉතින් ❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️❤️❤️❤️❤️❤️
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 2 ай бұрын
🙏🙏🙏
@lahirutharanga5196
@lahirutharanga5196 Ай бұрын
ගෙවල් එහෙම කොහෙද මාමාගේ
@lahirutharanga5196
@lahirutharanga5196 Ай бұрын
මරු මරු බඩ පැලෙන්න කාලා යන්න එන්නම් ලංකාවට ආවම හොදේ 😂😂
@AnushaDilrukshi-x1z
@AnushaDilrukshi-x1z 2 ай бұрын
අනේ....හරිම ⁣ෂෝක් මාමේ...දැක්ම ආසයි අපිටත් මාමා හදන කෑම කන්න...😋😋😋.ඇත්තටම මාමේ...ලොකු...ලොකු සල්ලි කාරයන්නට වැඩිය මාමගේ තියෙන සරල බව...ගැමි කම....බොහොම වටිනවා...බුදුසරණයි මාමේ...
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@KavidumadubashanaKavidu
@KavidumadubashanaKavidu Ай бұрын
ගොඩක් පිං මාමේ අද කාලේ ඔබ වගේ මිනිස්සු හරි aduii ඇත්තටම සතුටුයි ❤️🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 2 ай бұрын
බඩා මාමා බ්‍රෑන්ඩ් එකක් හදලා රෙස්ටුරන්ට් එකක් දැම්මොත් සිරාවටම කන්න එනවා ❤️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@naveennavodya774
@naveennavodya774 2 ай бұрын
මාමාට කිසිම ආත්මෙක ආහාර වලින්නම් අඩුවක් වෙන්නේ නැ මාමා..❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 2 ай бұрын
ටික දෙනෙකුට කෑම හදනවා වගේ නෙවේ ගොඩ දෙනෙක්ට කෑම හදනවා කියන්නේ ඒක වෙනමම කලාවක්❤
@Chameerabandarajg
@Chameerabandarajg 2 ай бұрын
හා
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ඔයා තමයි ඇත්තම කතාව කියපු කෙනා❤️
@amathathsarani6766
@amathathsarani6766 2 ай бұрын
මාරම සතුටුයි🥰 ගොඩක් ගොඩක් මහන්සිවෙල වෙලා තව කෙනේක්ව සතුටු කරනවා, 😊❤ බුදු සරණයි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@UpekshaHashanthi
@UpekshaHashanthi Ай бұрын
අනෙ මාමට කිසිම ආත්මෙික කන්න අඩුවෙන්න එපා බුදු සරනයි ❤🥰
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@iromasuraweera105
@iromasuraweera105 2 ай бұрын
නියම වැඩක් ගමෙ දරුවන් හරි වාසනාවන්තයි ❤ නගරෙ දරුවන් මෙම දෙවල් දැකල හරි සතුටු වෙයි , 🎉
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@UdayanganiGunawardana
@UdayanganiGunawardana 2 ай бұрын
උයනවා කියන්නේ නිකම්ම දෙයක් නෙවේ මං මේක දැක්කෙ අද ඒත් මාර ලස්සන වැඩක් ඔයාලට ජය වේවා , මං දකින්නේ උයනවා කියන්නේ කලාවක් . ❤ මොකද මං කැමතිත් කවදහරි දවසක සූපවේදියෙක් වෙන්න
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@NipuniKawushalya
@NipuniKawushalya 2 ай бұрын
❤❤thanks oyala hamotama godak mahansi wenawa gamee ayat ekka❤❤❤godak adui mehama aya dakinna thawa thawath sakthiya dairiya labenna onee❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@ChannelTD-oj2yq
@ChannelTD-oj2yq 2 ай бұрын
මරුනේහ්❤ ලංකාවේ ගමක සුපිරිම වැඩක් එකතුකමින්.....
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@kdroshan3302
@kdroshan3302 2 ай бұрын
මේක නම් සුපිරි වැඩක් ..මාත් පට්ට ආසයි .අහල පහල අය එකට .කෑමක් හදාගන කන එක ..එකමුතු කම .ඒ සතුට .කියල වැඩක් නෑ .
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@lahiruchanaka3699
@lahiruchanaka3699 2 ай бұрын
Mathara minissu bedha hadhagena kanne ❤❤❤❤❤❤ Budu saranai maamata. Thawa me wage weda karanna dhanaya shakthiya lebewa
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Ruwanan
@Ruwanan 2 ай бұрын
Banda mame godak pin hamadema hadana gamatama gewanawa.jaya wewa.waradinna kawadawath 🎉🎉❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බලන ඔබටත් බොහොම පිං❤️
@Madushi....
@Madushi.... 2 ай бұрын
නියමයි මාමේ 😍🌸 ඔයටෙ දිර්ඝයුස පතනවා තව තවත් මෙ වාගේ කැම දෙන්න පුලුවන් වෙන්න ඔනේ 😍🌸
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 2 ай бұрын
@@Madushi.... ❤️❤️❤️
@Madushi....
@Madushi.... 2 ай бұрын
@@badaskitchen 😍
@Madushi....
@Madushi.... 2 ай бұрын
@@RHPathiranage 😍
@chathunkapraveen2241
@chathunkapraveen2241 2 ай бұрын
සුපිරිම වැඩක් මාමේ ඒක නම්... ❤🔥 ජය වේවා!
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 ай бұрын
විඩියෝ එකේ අවසානෙදී බඩා මාමා කෑම කාලා ෆිට් කියනකන් බලන් ඉන්නේ ආසවෙන්..😊😊☝️☝️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Lahirugamage54
@Lahirugamage54 2 ай бұрын
Ado mamath aasama a part ekata 🖤
@ShenalKelly
@ShenalKelly 18 күн бұрын
Dakkama ආසයි kelath unanawa.budu saranai ❤❤ජයවේවා
@badaskitchen
@badaskitchen 16 күн бұрын
❤️❤️❤️
@Weth18
@Weth18 Ай бұрын
I am very happy to see this type of thing from Sri Lankan KZbin channels. ❤
@badaskitchen
@badaskitchen Ай бұрын
Thank you 😊
@BabbriyaStephany-i4c
@BabbriyaStephany-i4c 2 ай бұрын
බඩා මාමගේ විඩියෝ බලන්නේ ඇත්තටම හරිම ආසාවෙන් 🎉🎉
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 2 ай бұрын
ඒකටම අපේ පැති වල ඉන්න උන් එකාට එකෙක් නැහැ.😪🖐️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Dulshanravidu-x8o
@Dulshanravidu-x8o Ай бұрын
මෙහ්ව්ත් එහෙම තමා
@DilanRasanga-f8k
@DilanRasanga-f8k Ай бұрын
Ape paththeth😂
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 ай бұрын
මෙහෙම දේවල් නම් බලන්නත් ආසයි.❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@hashivlogs7570
@hashivlogs7570 2 ай бұрын
අම්මෝ කටට කෙලත් ඉනුව...⁣මරු බඩාස් මාමේ..❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 😊
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 2 ай бұрын
Godak Agaya kalayuthu.wadak..Thawath.sakthiya.Dairrya.labewa..Theruwan.saranai.
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම පිං❤️
@ShanikaRanaveera
@ShanikaRanaveera 2 ай бұрын
සුපිරි වැඩක් බොහොම පිං ❤️🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️🩷❤️
@malanieindra123
@malanieindra123 2 ай бұрын
බඩාස් අයියේ ඔයාගෙන් ගැමි කෑම වේලක් භුක්ති විඳින්න එන්න ආසයි.තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ඉදිරියේදි දෙන්නම්❤️
@RHPathiranage
@RHPathiranage 2 ай бұрын
@@malanieindra123 ❤️❤️❤️
@kasunwithanage4493
@kasunwithanage4493 2 ай бұрын
ඒක ❤❤❤
@malanieindra123
@malanieindra123 2 ай бұрын
ගම කොහෙද කීවා මට දැං අමතකයි. දකුණු පුරවරයේ ද
@Nadeeshnipun
@Nadeeshnipun 2 ай бұрын
Matara
@fullbloom7934
@fullbloom7934 2 ай бұрын
බඩා මාමා හරිම සිරියාවන්තයි 😊 හිනාව අව්‍යාජයි. ජයෙන් ජයම වේවා මාමේ! ආයුබෝ වේවා! 😇 මං ආසාවෙන් බලන channel එකක් 😊
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම පිං❤️
@Hidden_traveler93
@Hidden_traveler93 2 ай бұрын
adee adamai dekke. lassanai videos tika🥰🥰🥰
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@padukkaridma5085
@padukkaridma5085 Ай бұрын
නියමයි නියමයි නියමයි මාමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජය වෙව
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️
@KumariKumari-z1r
@KumariKumari-z1r 2 ай бұрын
හරිම රස පාටයි හදාගෙන කන්නකෝ අපි ඉතින් බාලා රස විදිනවා කුවෙට් රටේ ඉදන් ඔයාලාට බුදු සරනයි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 ай бұрын
වීඩියෝ එකක් නෑරම අපි නම් බලනවා.. ☝️☝️ ගැමිකමට තමයි අපි නම් ගොඩක්ම ආස..😊
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@ccsl6890
@ccsl6890 2 ай бұрын
Badaa Ayya kuk kenek wagene weda😂😂😂 Niyamai Hariyannama ona.👍👍👍👍❤️❤️❤️❤️💐💐💐💐💐💐💐
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@chathuramadushan4223
@chathuramadushan4223 2 ай бұрын
Mamata thawa thwath lebenna ona me karana deta ada kali thiyena arthika thathwaya nisa . Ithi mamata atha thiyena hama wadakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa budusaranai ❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@AnjuAnu-ze2hk
@AnjuAnu-ze2hk 2 ай бұрын
මා මේ ඔයාගේ කෑම ටිකක් කන්න එන්න ආසයි ❤❤❤❤ බුදු සරණයි❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි🩷
@JanakiGangodawila
@JanakiGangodawila 2 ай бұрын
Matath asai ayiye .oyage kema welaka rasa vidinna.katata kelath unanawa.dakinakota .owage dewak karagena Anna siyata dairiya sakthiya lebewa.budusaranai bada aiyata
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️🩷❤️
@pasidulakmal6319
@pasidulakmal6319 2 ай бұрын
අදත් ලස්සන වැඩක් මාමේ,අද වීඩියෝ එකත් සුපිරිම වීඩියෝ එකක්...👍❤️❤️❤️👍👍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@Hasiyahasiya-pk2ry
@Hasiyahasiya-pk2ry 12 күн бұрын
බොහොම පින් වැඩක්❤
@badaskitchen
@badaskitchen 8 күн бұрын
බොහොම ස්තුතියි❤️
@anandaprama
@anandaprama 2 ай бұрын
අම්මෝ බඩා මාමෙ දකිනකොට ආසයි කවදාහරි එනවා ඔයාලාගෙ කෑම වේලක රහ බලන්න මම අද දැක්කෙ මෙ චිකන් ටින් එක කොහෙන්ද ගන්න පුලුවන් ඔයාලාට බුදු සරනයි ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
badaskichen.lk වෙතින් oder කරන්න
@Chameerabandarajg
@Chameerabandarajg 2 ай бұрын
😂😂😂😂
@FnlFantacy
@FnlFantacy Ай бұрын
ෂෝක් මාමෙක් ඔයා.. ආසයි දවසක දානයක් හදා ගන්න ඔයාට කියලා... 🌼🙏🌼
@badaskitchen
@badaskitchen Ай бұрын
දවසක හමුවෙමු❤️
@FnlFantacy
@FnlFantacy Ай бұрын
@badaskitchen 🌼🙏🌼
@sameerasameera6642
@sameerasameera6642 2 ай бұрын
ලස්සනයි වීඩියෝ aeka.ඔක්කොම හොඳයි .congratulations
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you so much 😊
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 2 ай бұрын
Shaaaa maru aiya…. Oyata godak pin🙏🙏♥️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@tharanganakasthuri2474
@tharanganakasthuri2474 2 ай бұрын
Hariyata mahansi wela quality video ekata.
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@shanikapremarathne
@shanikapremarathne 2 ай бұрын
Adath shok uncle vedio eka....👍👍👍👍👍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Has-z3
@Has-z3 2 ай бұрын
Niyamayi thaththe budu saranai ❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@harshawijerathna4862
@harshawijerathna4862 2 ай бұрын
Love from Newzealand, කෑමක් කාල යන්න ආසයි.
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Nirodayvolgs
@Nirodayvolgs 2 ай бұрын
Ane shoke uncle😊😊.. Oll the best👍💯
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි😊❤️
@Lasantha-r3n
@Lasantha-r3n 22 күн бұрын
බඩායියෙ නියමයි කොත්තුපාර.ඇත්තටම කෙල ගිලෙනව.බුදු සරනයි.
@badaskitchen
@badaskitchen 22 күн бұрын
බොහොම ස්තුතියි❤️
@saumyafernando5769
@saumyafernando5769 2 ай бұрын
Supiri wedak ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@chamilasanja6280
@chamilasanja6280 2 ай бұрын
හැමෝම එකට එකතුවෙලා හදන කෑම හරිම ශෝක් .🙂
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@gigi-oc8gn
@gigi-oc8gn Ай бұрын
Superb.. 👍👍👍👍
@badaskitchen
@badaskitchen Ай бұрын
Thanks 🤗
@nileendushmantha8921
@nileendushmantha8921 2 ай бұрын
Game minissutath ekkma hadana ekata thma api asama ❤️❤️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@SameeraRathnayaka-x1d
@SameeraRathnayaka-x1d 2 ай бұрын
මාත් හැදුව මේ කොත්තු ව village kichan එකෙන් බලල ..හරි ම රසය් . budusaranay mama
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Rratta-r4c
@Rratta-r4c Ай бұрын
Much love❤
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@sampathkumara1990
@sampathkumara1990 2 ай бұрын
thawa thawath me karana katayuthu sarthaka wewa theruwan saranai..
@badaskitchen
@badaskitchen 2 ай бұрын
තෙරුවන් සරනයි❤️
@RHPathiranage
@RHPathiranage 2 ай бұрын
@@sampathkumara1990 ❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 2 ай бұрын
@@sampathkumara1990 ❤️❤️❤️❤️
@Supu-s4h
@Supu-s4h 2 ай бұрын
Kanna enna ahana aya nikamata ahanna udaw karanna ennada kiyala😊hoda aadarshayak wagema gedara idala mewa hadala wadiyen haduwoth anik ayatath bedala kanna.Theruwan saranai maame.me wage hamadama samagiyen sathutin kaama hadala kaala beela lassana 📹 karanna suba pathanawa
@badaskitchen
@badaskitchen 2 ай бұрын
උදව් ලැබේනම් තවත් මෙවැනි වැඩ වැඩිපුර කීරීමට හැක
@SironPradeep
@SironPradeep 2 ай бұрын
Niyamai❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@kathiravelu
@kathiravelu 2 ай бұрын
Supiri wadakthamai jaya wewa ❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@I.p.keppetipola
@I.p.keppetipola 2 ай бұрын
සුපිරි ❤👌🍻 මම දැක්කා ආබාධිත පුතෙක් ඉන්නවා ❤ කොයිතරම් වටිනවාද එවන් දරුවන් සමාජය අතරට අරගෙන එන එක❤ මාමා ඔයාට දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@sahanpriyankara496
@sahanpriyankara496 2 ай бұрын
ලස්සන කෙල්ලො ටිකක් නම් ඉන්නවා ගමෙ.❤😊🎉
@badaskitchen
@badaskitchen 2 ай бұрын
😀😀😀😀
@SriLankan-Elephants
@SriLankan-Elephants 2 ай бұрын
සුපිරි වැඩක්❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@GaneshaEshani
@GaneshaEshani Ай бұрын
වැඩි වැඩියෙන් ලැබේවා❤
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@ashanmadusanka7367
@ashanmadusanka7367 2 ай бұрын
Supirima channel ekk wenooo Meka💪❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️🩷❤️
@SanjeewaMaduranga-b3e
@SanjeewaMaduranga-b3e 2 ай бұрын
නියමයි ජයවේවා ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@chamathkaimashi1649
@chamathkaimashi1649 2 ай бұрын
අගය කලයුතු වැඩක්.... කොත්තුව නියමයි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@HMpapiya
@HMpapiya 2 ай бұрын
පින් සිදු වේවා උතුමානනි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️❤️
@gayanlakmal7987
@gayanlakmal7987 2 ай бұрын
බෙදා හදන් කෑම බදාගෙන කෑමට වඩා අනර්ඝ දෙයක් ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම පිං❤️
@DewanandaDpk
@DewanandaDpk Ай бұрын
Harima rasata athi, kanna hithuna
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@SupunMadushanka-h9c
@SupunMadushanka-h9c Ай бұрын
Mame oyata godak pin siddawenawa karana dewal walata
@Noname-k4x6q
@Noname-k4x6q 2 ай бұрын
Ane me game math hitiyanam ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@champikafernando7170
@champikafernando7170 Ай бұрын
Sahayagaya dena iyata tjank you❤❤🎆🎆🎄🎄🎄🎄🎄
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️🩷❤️
@SironPradeep
@SironPradeep 2 ай бұрын
සුපිරි ❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@RohanJayasinghe-f1u
@RohanJayasinghe-f1u 2 ай бұрын
සුපිරි එල ජයවේවා ❤ ❤ ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️❤️
@chathuraDamith-du5mh
@chathuraDamith-du5mh 2 ай бұрын
Ekanam supiri❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@JeewaBandara
@JeewaBandara 2 ай бұрын
Godak.rasai.oyata.pin.labanawa.mahama.hadadnna.salli.kohanda.paw.oya.budu.saranai
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Agasthiyar
@Agasthiyar 2 ай бұрын
Super service congratulations
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you
@Danushkasuranji
@Danushkasuranji 2 ай бұрын
Great 👍👍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you! Cheers!
@akiladilshan6532
@akiladilshan6532 2 ай бұрын
සුපිරි වැඩක්❤🎉
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@ThamarakumariWijekoon-jd8gx
@ThamarakumariWijekoon-jd8gx 2 ай бұрын
මාමේ අර සැමන් ටින් වගේ ඒවා ගෙන් දැම්මෙ මොනවද.... චිකන් ද... නැත්නම් සැමන් ද.... ❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ටින් කල කුකුල් මස් කරිය❤️
@princerajitha5919
@princerajitha5919 2 ай бұрын
Badaaaa maaaamata kello hena love matath aaaasai cook kenek wenda
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@kanishkamadushan9149
@kanishkamadushan9149 14 күн бұрын
එක මනුස්සයෙක් නිසා මුලු ගමම සතුටෙන් ගමේ අයත් එකමුතුව ඉන්නව කොච්චර ලස්සන ඇතිද මේ ගම 🥰🍃
@badaskitchen
@badaskitchen 8 күн бұрын
බොහොම ස්තුතියි❤️
@kasunwithanage4493
@kasunwithanage4493 2 ай бұрын
තවත් සුපිරි වැඩක්👌👌👌❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@asangikasanjeewani6096
@asangikasanjeewani6096 2 ай бұрын
මේ මාමා උයන කෑම එකක් කන්න ආස හිතුනා මට😊
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@nadunigayathri582
@nadunigayathri582 2 ай бұрын
බුදුසරණයි මාමේ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බුදුසරනයි❤️
@nilukapremathilaka7610
@nilukapremathilaka7610 2 ай бұрын
ගමේ කට්ටියට රසට කෑම දීලා මාමා පින් පුරවා ගන්නවා .
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@pubudunuwan6618
@pubudunuwan6618 Ай бұрын
ජය වේවා😊
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@DinithSiribaddana-iv3zs
@DinithSiribaddana-iv3zs 2 ай бұрын
Supiri harima asawen beluva ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@hemajayantha1659
@hemajayantha1659 2 ай бұрын
මේ මාමා නොදන්නා කෑමක් නෑ ගමේම අයට නොමිලේ කරන්න දෙන්න හොද හිතක් තියෙන්න ඕනේ වෙනදා දුව ලස්සනට විස්තර කරල දෙනවා
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
@Kaveesha-t8d
@Kaveesha-t8d 2 ай бұрын
අනේ ආයෙ විස්තර කරන් එක ඕනෙ😮​@@badaskitchen
@Mm.7578
@Mm.7578 2 ай бұрын
Indiave thiyana village cooking channel eka wage vibe ekk thiyenne eka maru ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම පිං❤️
@Mm.7578
@Mm.7578 2 ай бұрын
@badaskitchen කෑම එකක් හදද්දි දාන ingredients වල නම් සිංහල,ඉංග්‍රීසි ,දෙමළ ඔක්කොගෙන්ම දාන්න
@UchithaPrasad-b5f
@UchithaPrasad-b5f 2 ай бұрын
සුපිරි වැඩක් පට්ට❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.❤️
@keshaladilshan8750
@keshaladilshan8750 Ай бұрын
සුපිරි මාමේ ❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️
@ishiniumandi4138
@ishiniumandi4138 2 ай бұрын
My favourite ❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 😊
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 2 ай бұрын
ෂ්හඃ නියමයි, කුඩා දන්සැලක මහා දානයක් පින කෙතරම්ද 🙏🙏🙏
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම පිං❤️
@sameerarodrigo3396
@sameerarodrigo3396 19 күн бұрын
Is this canned chicken available in Srilanka? Please quote the ingredients being used. Great and keep up good work 👍👍
@badaskitchen
@badaskitchen 19 күн бұрын
Yes, it is
@isurumera8052
@isurumera8052 2 ай бұрын
Excellent aiye
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thanks a lot❤️
@Manjulacham
@Manjulacham 15 күн бұрын
ශා... ලස්සන වැඩක්❤
@badaskitchen
@badaskitchen 8 күн бұрын
බොහොම ස්තුතියි❤️
@KaveeshSadaruwan-e1o
@KaveeshSadaruwan-e1o Ай бұрын
එ ගම නම් හරිම එකමුතු වගේ 😊❤
@badaskitchen
@badaskitchen 29 күн бұрын
🥰🥰🥰
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН