eBay New Policy Update 2024 I විකිනීමට නොහැකි කැටගරි I ebay High Risk Category policy

  Рет қаралды 2,801

Youtube Hub

Youtube Hub

Күн бұрын

This video explaining ebay new category policy update 2024.
#ebay #dropshipping #directshipping
Dropshipping කරන්න අවශ්ය අය පමනක් මේ නම්බර් එකට Telegram මැසේජ් එකක් දාන්න 077 10 24 274. A to Z Dropshipping කරන විදිහ තියනවා... මිල රු.2000. පළවෙනි Listing එක දාල ebay payoneer verified උනා කියන්නේ ඔයාට අනිවාරයෙන් Dropshipping වලින් සල්ලි හොයන්න පුලුවන්. Direct shipping වගේ නෙමෙයි ඔනා තරම් item තියනව AliExpress එකේ. ගාස්තුවත් අඩු නිසා ගොඩක් ලේසි කර ගන්න. කැමති අය මිලදී ගන්න. ඔයාට රුපියල් 2000ක් නැත්නම් යාලුවෙක් එක්ක එකතු වෙල මිලදී ගන්න. හැමෝටම ලැබෙන්නෙ නැති අවස්තාවක් තමයි පළවෙනි ලිස්ටින්ග් එක දාලා ලිස්ටින්ග් දාන්න ලැබෙන එක. ඔයාට ඒ එක තියනවා නම් එකෙන් ප්‍රයොජන ගන්න. ජය වේවා
individual ebay course details
ළමයින්ව තනි තනිව ගෙන සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ.
ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ. ඔයාගේ Time ඔයා විතරයි.
ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් 10,000.
පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
සතියට 1 දවසයි. දවසට පැයක් හෝ පැය එක හමාරක්. ( ඒක වෙනස් වෙනවා. එදා දවසේ පාඩමත් එක්ක).
මාස දෙකක් වත් යනවා item List කරන්න.
පාඨමාලාවෙන් පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත.
Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
address verification සදහා අවශ්‍යය bank staitment නොමිලේ හදලා දෙනවා.
Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය. (phone එකෙන් පුලුවන් ඒත් ගොඩක් අමරුයි)
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා Normal දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
0771024274

Пікірлер: 63
@DCvlogs222
@DCvlogs222 20 сағат бұрын
අයියෙ මම මෙක එවන්න කලින් මම කුළුබඩු දැම්මෙ එතකොට එක්කෙනෙක් බයි කරල අද කුරුදු 100gk මම ඒක යවන්න තැපල් කාර්‍යාලයට ගියාම කුරුදු යවන්න බෑ කියල දැන් බයර් සල්ලි දාල මට දැන් මම මොකද කරන්න ඔනි අයියේ.
@wtfbinu
@wtfbinu Ай бұрын
Aiye giya awurudde mula listning 40k witara dmma, et ekakwat sell unnati nisa mn e okkoma delete kr..ait mula idn listning danna gattata kmk ndd?
@DCvlogs222
@DCvlogs222 20 сағат бұрын
දැන් අපි දාල තියෙන කුළුබඩු ලිස්නින් අයින් කරන්න ඕනිද
@Wxpboy
@Wxpboy Ай бұрын
Thanks aiye❤
@youtubehub
@youtubehub Ай бұрын
💖💖
@Ceyloncharacters2025CLUB
@Ceyloncharacters2025CLUB Ай бұрын
Payonner account එක හදන්න දැන් ලංකාව country list එකේ නෑ.කොහොමද ඒක හදාගන්නෙ.fivver එක link කරන්න වෙන එකක් නැද්ද.
@DilipAriyaratne
@DilipAriyaratne 2 сағат бұрын
Ayye dropshipping karaddi oya policy eka adala nadda
@mahenchandrasiri6050
@mahenchandrasiri6050 24 күн бұрын
Category change karanna puluwan da? Mama issara kale clothing account eka haduwe 2021
@lakshanwelipitiya4918
@lakshanwelipitiya4918 Ай бұрын
අයියෙ මම Home And Garden කරන කෙනෙක්... Qunitity Add කරන්න දෙන්නෑනෙ දැන්
@pradeepavanka2831
@pradeepavanka2831 Ай бұрын
aiya binamo gana video danne mona teligrame groop ekeda mata e groof eke link eka denavada
@nointernet96
@nointernet96 13 күн бұрын
Medawas wala gmali aluthen hadanna. Beri ekata Solution ekak genawada. phone number Code eka enne ne😢
@SumedaAlupotha-t3d
@SumedaAlupotha-t3d Ай бұрын
Thanks! මම දැනටමත් 1st listening හදල peyneer account eka හදාගත් තාට ඉවර කරගන්න බැරි උනා. Listening එක වෙනස් කරන්න පුලුවන්ද
@sanjeewalakmal5734
@sanjeewalakmal5734 Ай бұрын
Thank u
@youtubehub
@youtubehub Ай бұрын
💖💖
@madurathnayaka8044
@madurathnayaka8044 Ай бұрын
මගෙ payoneer account එකේ passport එක අවසන් වන දිනය දැම්මට පස්සෙ එතනින් එහාට යන්න බෑ Next කියන එක නිල් පාට වෙන්නෙ නෑ ඒ ඇයි sir මට ඉක්මණින් පිලිතුරක් දෙන්නකො මගෙ bank statement එකෙත් මාස තුන පහු වෙන්න ලගයි
@hirushamalshan7787
@hirushamalshan7787 Ай бұрын
Brother mama ebay aluthin patan gnna hadanne...oyage kalin vedio balala e widiyata karagena ynnada...??
@Danuka-nawod1124
@Danuka-nawod1124 Ай бұрын
මටත් ඒක දැනගන්න ඕනෙ....
@dinukabandara6693
@dinukabandara6693 Ай бұрын
Product list krnna puluwan aluth categories tikak gana video ekak dennako
@howto-p1h
@howto-p1h Ай бұрын
අයියා මගේ payoneer account aka නැති උනා දැන් මට ගිනුමක් හදන්න බෑ මන් වෙන details දාල හැදුවම්ත් account එක bolck වෙනවා
@user-yu2he5wn8c
@user-yu2he5wn8c Ай бұрын
Payoneer account eke receiving account questionnaire eka manage karanne kohomada aiye
@KavyGn
@KavyGn Ай бұрын
Phone eken drop shipping karana aya innawa d eken karanna puluwan d
@ganebeat1311
@ganebeat1311 Ай бұрын
Item ekak deliver krn video ekak oni .❤
@youtubehub
@youtubehub Ай бұрын
dala thiyenne
@Akatsuki221-e1j
@Akatsuki221-e1j 29 күн бұрын
මම සීඩ්ස් කලේ අයිටම් 40 වගේ සෙල් කලා පෙබරවාරි ඉදන් ඒත් මටත් ඕක ඇවිත් ලිස්ට්නින්ග් දාන්න බෑ
@hinayathullajaffarulla7308
@hinayathullajaffarulla7308 Ай бұрын
Aiyye mama ara health and beauty category eke natural remedies sub category eke cinnamon list kara ehema cinnamon sell karanna puluwan da? Ea vidhihata onama kulu badu sell karanna puluwan da? Oya ara moringa leaves valata dhaapu category eka
@youtubehub
@youtubehub Ай бұрын
pissu wada karanna epa. account eka suspend wei. adala nath catogary walin ehema list karana ba
@hinayathullajaffarulla7308
@hinayathullajaffarulla7308 Ай бұрын
​@@youtubehub okay aiyye mama ehema kare mama dhakka ehema cinnamon listing ekak
@DinewThewmikaPramodya
@DinewThewmikaPramodya Ай бұрын
Ayye auction ekk dala sell unata passe ekayawana widiya wisthara video ekk dennko ❤
@youtubehub
@youtubehub Ай бұрын
aniwa 💖💖
@SouthernSL-l7d
@SouthernSL-l7d Ай бұрын
Mage palawni listing eka puluwn una anit ewage idn highrisk ewge dann bari una.😢
@farhantony9710
@farhantony9710 Ай бұрын
Selling history kiyanne. Parane but selling start karapu nati accounts vela sell karande baride?
@youtubehub
@youtubehub Ай бұрын
mea catagary sell karanna ba
@madurathnayaka8044
@madurathnayaka8044 Ай бұрын
මම first listing එක දාන්න ලෑස්ති කරන් හිටියෙ නිල් කටරොළු මල් සමහර අයගෙ list වල ඒක food and beverage කියල තියනව සමහර අයගෙ Natural and Alternative කියල තියනව food and beverage තහනම් ගොඩේ තියෙන්නෙ Natural and Alternative නැහැ මේක list කරන්න එපාද bro
@youtubehub
@youtubehub Ай бұрын
natural eken dala thiynawa nm awlk na
@madurathnayaka8044
@madurathnayaka8044 Ай бұрын
@youtubehub 👍
@hinayathullajaffarulla7308
@hinayathullajaffarulla7308 Ай бұрын
Ayye listing dhana kota ara countries exclude karana eka save karanna baridha sarin sarayatama countries exclude karanna onedha?
@youtubehub
@youtubehub Ай бұрын
puluwan . permanent country exclude ebay kiyala gahanna youtube eke. mage parana video ekk tynwa
@hinayathullajaffarulla7308
@hinayathullajaffarulla7308 Ай бұрын
@@youtubehub okay thanks aiyye 👍👍
@niranjaranasinghe4747
@niranjaranasinghe4747 24 күн бұрын
Den etakota apita ceylon spices kisi deyak aye sell karanna beri wenawa kiyanne hari aparadayakne.
@youtubehub
@youtubehub 14 күн бұрын
ow godak paadui ehema wena eka
@niranjaranasinghe4747
@niranjaranasinghe4747 14 күн бұрын
@@youtubehub hebei mama ebay ekata mail ekak dala ehuwa. Etakota mata kiwwe oya tama listing ekak dala ne , list eka denakota issue ekak awot screen shot ekak ekka eyalata mail ekak danna kiyala
@Creadeos
@Creadeos 23 күн бұрын
ayye fiverr Affiliate Marketing gana video ekak karanawada
@youtubehub
@youtubehub 14 күн бұрын
💖💖
@ranikh-ni1rh
@ranikh-ni1rh Ай бұрын
Mage payoneer eka hadala iwara karanna beruwa inne, ID verification karanna beriwa.ID 2014 hadapu ekak.accept karanne ne.. please help me dear..
@DanushkaRatnayake-v3v
@DanushkaRatnayake-v3v Ай бұрын
License eka nadda bro
@123abc-w9
@123abc-w9 25 күн бұрын
Bro can we sell our products on daraz
@youtubehub
@youtubehub 14 күн бұрын
puluwan
@wave-tips-b4z
@wave-tips-b4z 25 күн бұрын
Ayye category change krla dammoth aulk wenawada tea wage ewa
@youtubehub
@youtubehub 14 күн бұрын
tea danna ba
@wave-tips-b4z
@wave-tips-b4z 14 күн бұрын
@youtubehub category change krla mn damma
@heshanmaduwantha4656
@heshanmaduwantha4656 Ай бұрын
Aiye dropshipping krnnath me highrisk category eka adala wenawada
@youtubehub
@youtubehub Ай бұрын
hamotama adalai
@wathsalasewwandi4151
@wathsalasewwandi4151 Ай бұрын
Aiye oya clz karanwada
@youtubehub
@youtubehub Ай бұрын
ow individual ebay course details * ළමයින්ව තනි තනිව ගෙන සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ. * ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ. ඔයාගේ Time ඔයා විතරයි. * ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්. * පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් 10,000. * පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. * සතියට 1 දවසයි. දවසට පැයක් හෝ පැය එක හමාරක්. ( ඒක වෙනස් වෙනවා. එදා දවසේ පාඩමත් එක්ක). * මාස දෙකක් වත් යනවා item List කරන්න. * පාඨමාලාවෙන් පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත. * Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ. * address verification සදහා අවශ්‍යය bank staitment නොමිලේ හදලා දෙනවා. * Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare ) * Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය. (phone එකෙන් පුලුවන් ඒත් ගොඩක් අමරුයි) * පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා Normal දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0771024274
@TravelIdea99
@TravelIdea99 Ай бұрын
me dawas wala ebay krnna puluwanda
@youtubehub
@youtubehub Ай бұрын
puluwan
@TravelIdea99
@TravelIdea99 Ай бұрын
@@youtubehub payoneer d add krnna one
@raviraviparithy1636
@raviraviparithy1636 Ай бұрын
What website best for dropshipping auto ds or cj dropshipping
@youtubehub
@youtubehub Ай бұрын
na api karanne aliexpress to ebay
@raviraviparithy1636
@raviraviparithy1636 Ай бұрын
Can you speak English little bit of in your videos i am tamil
@Top10SL-ys2ii
@Top10SL-ys2ii Ай бұрын
Aiye whtsapp group ekak hadannako ebay karana kattiyata
@UdeshiPiyumali
@UdeshiPiyumali 18 күн бұрын
අයියෙ ඔයාගෙ නම්බර් එක දාන්නකෝ.. මට payoneer එක ලොග් වෙන්න බෑ...
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН