Ebikam Karala | Nilan Hettiarachchi | Voice Of Malindu Chathuranga

  Рет қаралды 84,906

Malindu Chathuranga

Malindu Chathuranga

Күн бұрын

Artist - Nilan Hettiarachchi
Lyrics - Sajith V Chathuranga
Music - Ashan Fernando
Cover Artist | Malindu Chathuranga
Music Re - Arrangement | Sudesh Sankalpa
Mix & Mastered | Chamindu Edirisinghe
Videography | Sudesh Sankalpa
එබිකම් කරාලා
Chorus
එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා
ඉඟියෙන් කියූ පෙම් කතා
රැකගන්නවා මා මේ දෑස මෙන් සෑම දා
මගෙ ජීවිතේ ඇති තුරා
පෙර අත් බවේ ආදරෙන් එකට අපිනින්නැතී
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී...
ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවා
ඔය දෑත ලැබුනොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා.....
1st Vers
ආදරෙ මගේ පැවසූ මුල් දිනේ
ඔබෙ සුදු මුහුණ රතු පැහැකරන් කලබලේ
හීසර වගේ හිත පාරනු ඔබේ
වදනින් පසුබහින්නෑ ළඳේ කිසිදිනේ...
2nd Vers
හීනෙන් වගේ සතුටින් හිත මයේ
ගැයු ගී මියැසියට සම වෙලා තුන් පැයේ
ජීවිතේ ඔබෙ මට හිමී වෙන දිනේ
වැඩි ඈතක නොවෙයි කියලා දැණුනා ඉබේ...
පෙර අත් බවේ ආදරෙන් එකට අපිනින්නැතී
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී...
ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවා
ඔය දෑත ලැබුනොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා.....
Follow Me On :
• Facebook Page : / malindu-chathuranga-10...
• Facebook Profile : / malindu.chathuranga.73
• Instagram : www.instagram....
• Tiktok : vt.tiktok.com/...
𝐂𝐡𝐚𝐦𝐢𝐱 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧𝐬 𝐂𝐡𝐚𝐦𝐢𝐱 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧𝐬 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
/ @chamixproductions
𝐂𝐡𝐚𝐦𝐢𝐱 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧𝐬 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞
/ chamix.sl
𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠
/ chaminduedirisingh
𝙏𝙄𝙆𝙏𝙊𝙆
/ chamindu.edirisinghe
𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢
/ chaminduedirisinghe
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥
+94774961836 (Chamindu)
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cover

Пікірлер: 190
@ReshardIrsham
@ReshardIrsham Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක් මාරම feeling එකක් .ලස්සන යි අය්යේ
@Gayaniperera161
@Gayaniperera161 Ай бұрын
පෙර අත්භවේ ආදරෙන් එකට අපි ඉන්නැති ඒ නිසා මේ භවේ අපව හමු වෙන්නැති.......♥️🍃🥰
@MadushikaMadduma
@MadushikaMadduma Ай бұрын
හුස්මටත් වැඩිය මම නුබ ට පෙම් කරනවා,,,,,❤ වචනෙන් නොකීවත් සදා,,,,❤
@user-tiktokviral
@user-tiktokviral Ай бұрын
Attmd🌝❤️
@MareeshaNethmi
@MareeshaNethmi Ай бұрын
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා ❤🌟
@kavii4550
@kavii4550 Ай бұрын
ඔයාගේ වොයිස් එකනම් පිස්සුවෙන් අයියේ පැය ගාණක් උනත් එකදිගට අරන් ඉන්න පුළුවන් ❤
@Hashi..dissanayaka
@Hashi..dissanayaka Ай бұрын
කියන්න වචන නෑ බන්, ඒ තරම් ම ලස්සනයි ❤🥰 Good job malindu 👍
@SanduniPathirana-h5h
@SanduniPathirana-h5h Ай бұрын
ලස්සන පද පෙලකට හිත නිවන කටහඬක් එකතු උනාම output එක wow wow ❤😊😊😊
@diwyamihirangi5801
@diwyamihirangi5801 Ай бұрын
Tiktok eke දැකලා අපු අය මේ කොනට❤️👀
@piyumi_navodya
@piyumi_navodya Ай бұрын
මාත්❤️
@MalkiVimasha-d6y
@MalkiVimasha-d6y Ай бұрын
මාත් 😊😍💞
@Kavee_Boy220
@Kavee_Boy220 Ай бұрын
Man inno❤
@BILANPREBODH
@BILANPREBODH Ай бұрын
මම 🤕🤕😭😭😭
@gayanwickramasinghe7336
@gayanwickramasinghe7336 Ай бұрын
☝️
@Savee_hi
@Savee_hi Ай бұрын
කටහඬ නම් භාවනාවක් වගේ❤❤❤ මාරම ලස්සනයි ❤❤❤
@maheshchathuranga9887
@maheshchathuranga9887 Ай бұрын
අවුරුදු 2 අතිතේට ගියා ඔය සිංදුව මගේ ජිවිතේම කොටසක් එකට ඔයාගේ voice එක මාරම විදියට හදවතටම දැනෙනවා..❤ අනිවාර්යයෙන්ම එයත් මේක අහනවා ඇති 🥺
@Yourdream2004-l2k
@Yourdream2004-l2k Ай бұрын
හුස්මටත් වඩා මන් ඔබට පෙම් කරනවා ❤🥺❤️
@MalishaLakshan-d7s
@MalishaLakshan-d7s Ай бұрын
ලස්සනයි අයියා 👍💗
@KaushikaShalani
@KaushikaShalani Ай бұрын
හුස්මටත් වැඩිය මං නුබට පෙම් කරනවා... ♥️ වචනෙන් නොකීවත් සදා... ♥️😘 s😘
@Binuuuyyy
@Binuuuyyy Ай бұрын
Aiya your voice is a heart healing medicine ane 💕😭
@vinithajayaweera5580
@vinithajayaweera5580 Ай бұрын
ආව්ස් මාර ලස්සන වොයිස් එකහ් ❤🥰😍😘😍🥰💖💝❤️🩷💙💚💛 ආදරය කැටිකර විඳින ඒ දැනෙන දැනෙන හැඟුමන් ගායනයෙන් දෙන අපූර්ව හරිම ආදරණීයයි ❤ ඔබේ ඒ සැබෑම දක්ෂකමට සුභ පැතුම් මගේ 🎉❤🫡🫶💪 💙💚💛🧡🩷❤️💖💗💞🧡💝
@MenulDewsaraMenulDewsara
@MenulDewsaraMenulDewsara 24 күн бұрын
මන් නම් මාරම ආසයි ... මෙ කටහඩට.... කවදා හරි දවසක ශිහාන් සර්ට වගෙම ඔයටත් කට්ටිය ආදරේ වෙයි❤❤❤❤❤❤❤❤
@sandiththarusha4443
@sandiththarusha4443 Ай бұрын
මලියා❤❤
@SisiraKumara-s8v
@SisiraKumara-s8v 21 күн бұрын
මට පිස්සු හැදෙන voice ekk....... ❤️ oyage cover ahanna mama hari asai..... ♥️
@somamery5477
@somamery5477 Ай бұрын
හරිම ලස්සනයි මලිදු පුතා ඔයාගෙ සිංදුවඹයා:ට ජය❤❤❤❤
@ImeshaSandaruwan-yd6ru
@ImeshaSandaruwan-yd6ru Ай бұрын
Harima ලස්සනයි ❤❤
@EDUwithRuchi
@EDUwithRuchi 27 күн бұрын
හරි ලස්සනයි ❤ආදරෙයි
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 Ай бұрын
හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ජේසු පිහිටයී❤❤❤❤❤❤
@anuanu4603
@anuanu4603 Ай бұрын
ඒ හඬ නම් තනිකරම භාවනාවක්❤❤❤
@GedaraSiriyawathi
@GedaraSiriyawathi Ай бұрын
❤❤❤ හදවතට කතා කරන හිත නිවන භාවනාවක් වැනිය...මෙ කටහඬ ❤❤
@IrangiBalasooriya-po7su
@IrangiBalasooriya-po7su Ай бұрын
ලස්සනයි bro ❤😍🥰
@GedaraSiriyawathi
@GedaraSiriyawathi Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන මිහිරි කටහඬක් ❤❤❤ ලස්සනයි අයියේ feel it guys......
@PriyarathnaSh
@PriyarathnaSh Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj Ай бұрын
අනේ අයියෙ. වැඩිමල් ඔබේ හිතට cover එකක් කරන්නකො. Slow. ලස්සනට තියෙයි අයියෙ. එකක් වත් set nh ඒකෙ. ආසයි ඔයාගෙ කටහඬින් අහන්න.
@RashmiDivyanjali
@RashmiDivyanjali Ай бұрын
😂
@LeonelaFranceska
@LeonelaFranceska Ай бұрын
අපරාදේ අයියා ඔය කියන songs ම හිරු star එකේ කීවා නම් සුදු පිච්ච හැඩ වැටුණ song එක එහෙම
@ChamilaDavika
@ChamilaDavika Ай бұрын
සුපිරි මලිදු මල්ලි ❤😘😍
@gangamadushani1877
@gangamadushani1877 Ай бұрын
හරිම ලස්සනයි පුතේ ❤❤❤❤
@DasmiMadhushika
@DasmiMadhushika Ай бұрын
My fv singer 🥺♥️✨️
@nimeshigunarathna4128
@nimeshigunarathna4128 Ай бұрын
හදවත් සුවපත් karana ,සුපිරි කටහඬk
@aruwani7813
@aruwani7813 Ай бұрын
Wow lassanae voice ekak wagema lassana therumak thiyena sinduwak.. budusaranae Devi pihitae 💜
@MaduHansani
@MaduHansani Ай бұрын
ලස්සනයි අයියෙ❤
@Hasitha..2003..
@Hasitha..2003.. Ай бұрын
ලස්සනම ලස්සන කටහඩක් අයියේ❤❤
@insandu46
@insandu46 Ай бұрын
ඒ voice එක නම් පිස්සුවක් 🥺❤
@hashithahashitha5822
@hashithahashitha5822 Ай бұрын
❤❤❤❤❤ ebbehiwena suluiii budu saranayi aiyee oyaata
@SamadhiDevindi
@SamadhiDevindi Ай бұрын
Godak lassanai aiye ,oyage hama sinduwak wagema mn ahanawa ,sathutin parissamin inna....hamadamath 🌼🌼
@anurianuri2621
@anurianuri2621 Ай бұрын
හදවතේ නිහඩ ගායකයා 🥹🌹❤️
@harishkamadushan7617
@harishkamadushan7617 Ай бұрын
එකනම් පිස්සුවක් Bro.😍❤️🥺
@dilkimalsha3669
@dilkimalsha3669 Ай бұрын
❤ ඒක නම් මාරම ලස්සනයි...❤❤
@wameeshaamandi2629
@wameeshaamandi2629 Ай бұрын
Voice එකනම් භාවනාවක්🥹💗🥰
@DilumSaranga-i5y
@DilumSaranga-i5y 28 күн бұрын
ඒ වචන වලට ඇඩෙනවා ♥️♥️😍
@AmadiNimesha
@AmadiNimesha Ай бұрын
Ane goda kalekin🥺 eee voice eka ahuwath athi marama lassani aiye❤️❤️
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe Ай бұрын
මාරම ලස්සනයි❤
@thisansalithumi3347
@thisansalithumi3347 Ай бұрын
අයියෙ ඔයාගේ කටහඬ භාවනාවක් අනේ ❤😢❤😢
@ChamilaDavika
@ChamilaDavika Ай бұрын
මම ඔයාට සුබ පතනවා ඔයා ඉස්සරහටම යන්න කියලා ❤❤❤❤❤❤❤
@suchethasankethani685
@suchethasankethani685 Ай бұрын
Voice eka nam supiri ❤️❤️
@DaysOfMaduranga-gj8ji
@DaysOfMaduranga-gj8ji Ай бұрын
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා.... වචනෙන් නොකීවත් සදා... ❤
@dhananjalie
@dhananjalie Ай бұрын
ලස්සනයි ❤❤❤❤ super voice aiya. 😍
@kaushalyamadubhashini9856
@kaushalyamadubhashini9856 Ай бұрын
Aneeeeeee hari lassani ❤❤❤❤❤
@harishkamadushan7617
@harishkamadushan7617 Ай бұрын
එකනම් පිස්සුවක් Bro.😩🥺😘
@malindisenarathyapa9479
@malindisenarathyapa9479 Ай бұрын
හිතට වදින voice එකක් ❤good luck aiya😊
@ThinupaDinsara
@ThinupaDinsara 25 күн бұрын
ආදරේ මගේ පැවසූමුල් දිනේ ඔබේ සුදු මුහුන රතු පැහැ කලන් කලබලේ❤❤❤❤
@dharanidilanga3514
@dharanidilanga3514 Ай бұрын
ලස්සනයි අයියේ 😍
@maleeshaedirisinghe5459
@maleeshaedirisinghe5459 Ай бұрын
Great job..superb voice ..❤
@Irini-xb3ob
@Irini-xb3ob Ай бұрын
හදවතට දැනෙන්නම කියනව💗
@chinthakadissanayake1790
@chinthakadissanayake1790 Ай бұрын
What an amazing voice ❤
@AyeshaHarshani-p1h
@AyeshaHarshani-p1h Ай бұрын
Wooow lassniii malindu ❤
@HimashaParami-mu5sc
@HimashaParami-mu5sc Ай бұрын
My best singer❤❤❤
@Kaviisk
@Kaviisk Ай бұрын
ලස්සනයි 🤩❤
@PrabhashiniChamodya
@PrabhashiniChamodya Ай бұрын
පෙර අත්භවේ ආදරෙන් එකට අපි ඉන්නැති ඒ නිසා මේ භවේ අපව හමු වෙන්නැති.......😘🥰
@DinushaDananjani-bd7vb
@DinushaDananjani-bd7vb Ай бұрын
කටහඬ භාවනාවක් ❤️
@Saniksmadushani
@Saniksmadushani 23 күн бұрын
Woow beautifull shon ❤❤❤👌👌👌🤗
@shaininishara4056
@shaininishara4056 Ай бұрын
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා ✨🤍👀
@SandeepaNayan
@SandeepaNayan Ай бұрын
Maru aiya❤
@SajiniNawshika-sw7ue
@SajiniNawshika-sw7ue Ай бұрын
Lassanai ayye budusaranai ❤
@AfdgdfFhdhdhh-tk3zh
@AfdgdfFhdhdhh-tk3zh 26 күн бұрын
E katahada nam thanikarama pissuwak😘❤💪💆
@SagaraPushpakumara-lq9zh
@SagaraPushpakumara-lq9zh Ай бұрын
ගැම්මක් ලස්සනයි 💗💕
@Dr.ShenuliSewandi123
@Dr.ShenuliSewandi123 17 күн бұрын
Adare mage pavasu mull dine obe sudu muhuna rathu paha karan kalabale ❤❤
@lahirulakshanjayawardana8361
@lahirulakshanjayawardana8361 Ай бұрын
Woow😊❤🎉
@AkarshaDissanayeke
@AkarshaDissanayeke Ай бұрын
Woww ❤❤❤ nice🎉
@NimeshaMadushani-c5f
@NimeshaMadushani-c5f Ай бұрын
මාරම ලස්සනයි..😢❤❤❤❤
@menakasn8892
@menakasn8892 Ай бұрын
Wooow 🥺❤️❤️❤️
@Ayu2004.
@Ayu2004. Ай бұрын
It' s amazing ❤❤
@Rizkey_Music
@Rizkey_Music Ай бұрын
ලස්සනයි අයියේ❤❤❤
@dewminihewapathirana7117
@dewminihewapathirana7117 16 күн бұрын
Love this so much ❤🎉
@maheshaTharindi
@maheshaTharindi 6 күн бұрын
Addicted to your voice 😢
@AnushaJayamini-r6o
@AnushaJayamini-r6o 24 күн бұрын
Husmatath wediya man pem karanawa thamath oyata hemadatamath❤❤❤❤❤❤
@dilshanmadushanka8404
@dilshanmadushanka8404 Ай бұрын
wow 😮❤❤❤
@ChathuraCover-h2p
@ChathuraCover-h2p Ай бұрын
maru eka matath udawwak oni mageth sindu ahala yan 🤗🤗🤗🤗
@krishanvishwa8685
@krishanvishwa8685 Ай бұрын
Supiru💚
@NIWYADEWMINA-e5r
@NIWYADEWMINA-e5r Ай бұрын
Lassanai❤
@harshanikaushalya7715
@harshanikaushalya7715 Ай бұрын
Wow 😍❤️🤝
@malmifernando
@malmifernando Ай бұрын
Woowww 😍
@NirodhaDulakshi
@NirodhaDulakshi Ай бұрын
ප්‍රදීප් රන්ගනගේ ඔබගෙන් තරම් song eke cover ekak dennako pls❤
@shyamalirecovery
@shyamalirecovery Ай бұрын
Marama lassanai aiye ❤
@kavindyaopatha
@kavindyaopatha Ай бұрын
Woah Mali ! ❤️💐
@RashmikaDivyanjalee
@RashmikaDivyanjalee Ай бұрын
💞👌Lassanai Aiye❤️❤️❤️
@HiruniNisansala-po2pe
@HiruniNisansala-po2pe Ай бұрын
Thiz voice🥺❤
@MuthumuniAhinsa
@MuthumuniAhinsa Ай бұрын
Husmatawath wadiya man nubata pem karanwa ❤❤
@sarangamaduprabash8260
@sarangamaduprabash8260 Ай бұрын
Superb ❤
@KAVEESHALAKSHAN-k6s
@KAVEESHALAKSHAN-k6s Ай бұрын
malidu chathuranga ❤
@malkiLakdima
@malkiLakdima Ай бұрын
Gammk ❤
@Nilan_Saranga
@Nilan_Saranga Ай бұрын
💗✨️
@anomaudayangani8209
@anomaudayangani8209 Ай бұрын
Wooooww ❤❤
@PamuRajapaksha
@PamuRajapaksha Ай бұрын
😍❤️🍃
@achinthamanoj2252
@achinthamanoj2252 Ай бұрын
Good luck for you future brother…❤️
@sachinpramodya8704
@sachinpramodya8704 Ай бұрын
💆❤️
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 75 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 34 МЛН
Maga Haree | මඟ හැරී | Voice Of Malindu Chathuranga
3:25
Malindu Chathuranga
Рет қаралды 238 М.
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 3 МЛН
Kiyaapan | Anushka Udana | Voice Of Malindu Chathuranga
2:39
Malindu Chathuranga
Рет қаралды 64 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН