Sarath Sande (සරත් සදේ) Official Remake Music Video

  Рет қаралды 1,347,558

Twenty4SevenSL

Twenty4SevenSL

4 ай бұрын

Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
•Our thanks to Ranga Dasnayake for permission to use this song in this Remake version•
Original Songs
Sarath Sande
Artists: Bachi Susan/ Charith Abesinghe
Music: Ranga Dasanayake
Lyrics: Kelum Srimal
Film: Julia
Hithumate
Music - Iraj Weeraratne
Mixed by - Ranga D @The Hit Factory
Lyrics - Wasantha DukgannaRala
Artist - Twenty4Seven
Vocals - Anupama Gunathilake | Nomashi Yashodhara
Backing Vocals - Nayana Athukorala
Drums - Nayana Athukorala
Lead Guitar - Viwan Shashmika
Bass Guitar - Niwan Sri
Percussion - Chamith Salgadu
Rhythm Guitar - Ashan Rodrigo
Flutes - Minidu Wijayasuriya
Keys- Cleaon Andrew
Music Arrangements - Twenty4Seven
Recording Studio - Infinity Studio, Pearlbay Grand Studio, EDUWAVES
Recording Engineer - Dehnam Hakel, Sameera Karunarathne, Sasanka gunasekara
Mix and Master - Ranga Dasanyake (Pearlbay Grand Studio)
Director - Dinuka Fernando | Kasun Liyanage
Dop - Shihara Osha
Camera Assistant - Pasindu Ekanayake
Editor & Colourist - Kasun Liyanage (Eye Studio)
Art Direction - Dinuka Fernando
Technical Unit - Kadmas Production House
Special credit goes out to
Pearlbay Music Studio
Ranga Dasanyake
Maheshwara Madawaththe
Jayasanka Gamage
Kavindu Gayan
Hirushi Christeen
Dileepa Chandrasekara
Sanithu Abeydeera
24/7 Family
Follow TWENTY4SEVEN on Social Media
- Facebook : bit.ly/3UXa67W
- Instagram : bit.ly/4bQLm7v
- KZbin : bit.ly/49AyjW0
- TikTok : bit.ly/431evbP
©2024 Twenty4seven.

Пікірлер: 2 500
@ChathuwaGamingSl
@ChathuwaGamingSl 4 ай бұрын
මේක නම් පිස්සුවක්... tiktok එකෙන් දැකලා ආවේ මචන්. ලංකාවෙ මෙ ලෙවල් එකේ සින්දුවක් මන් නම් තමත් දැකලා නෑ.. මේ වයසට මෙහෙම play කරනවා නම් තව කාලෙකින් මෙ බැන්ඩ් එක ලංකාවෙ top ලෙවල් බැන්ඩ් එක වෙනවා අනිවා.. සුපිරියටම ගහ්නවා කොල්ලො ටික.. ඩ්‍රමා නම් සුපිරි කියන්න වචන නෑ පට්ට බ්‍රේක් ටිකක් දාන්නෙ... සරත් සදේ කියන්නෙ ඒ කලෙ ඉදන් ආසවෙන් අහපු සින්දුවක් අද මාරම සතුටුයි එ අසාවෙන් අහපු ලස්ස්න සින්දුව වෙනම ලෙවල් එකකින් වෙනම විදිහකට අහන්න පුලුවන් වෙන එක ගැන... විඩියො එකත් පහරක් ආ... පිස්සු හදෙන්ව මල්ලිලා... තව ඉස්සරහට අනිවාරෙන් මෙ වගේ වැඩ් ඔනේ... උබලා වගේ උන් තම මෙක රන් කරන්න ඔනේ කොල්ලො උබලට ජය...💖🔥
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you so much brother❤️
@nayanaathukorala3588
@nayanaathukorala3588 4 ай бұрын
Thank you so much brother ❤✨️
@viwan_shashmika
@viwan_shashmika 4 ай бұрын
Thank you...❤
@CleaonAndrew
@CleaonAndrew 4 ай бұрын
❤️🫶🏼
@chamoddias840
@chamoddias840 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ramsey_edits41
@Ramsey_edits41 3 ай бұрын
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න වරා මලින් මලට මල් වියන් තනා ගන්න පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැඟුම් විහඟුන් තුරුල් වෙතී සිතුම් සියොතුන් ඉගිල්ලේවී ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගෙ දෙනුවන් පුරා විහිදේ ගිම්හානෙ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බාදා නොදී උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ සීතලේ උණුසුම ඇති මේ තරම් දරාගන්න හිත හයිය නම්.. දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් අපගේම යහනක සිහින හේදාවකී.. හේ.. ඕ.. ඕ.. වෝ.. හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ අපට අප සෙවනකී ප්‍රේම හිම පියලි අහසේ නිමක් නෑ අපට අප පමනකී සීතලේ උණුසුම ඇති මේ තරම් දරාගන්න හිත හයිය නම්.. දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් අපගේම යහනක සිහින හෙදාවකී.. හේ.. ඕ.. ඕ.. වෝ.. සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න වරා මලින් මලට මල් වියන් තනා ගන්න පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැඟුම් විහගුන් තුරුල් වෙතී සිතුම් සියොතුන් ඉගිල්ලේවී ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගෙ දෙනුවන් පුරා විහිදේ හැඟුම් විහඟුන් තුරුල් වෙතී සිතුම් සියොතුන් ඉගිල්ලේවී ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගෙ දෙනුවන් පුරා විහිදේ Like plzz ♥️
@maliYA58
@maliYA58 3 ай бұрын
@ShanikaGimhani-uz4gy
@ShanikaGimhani-uz4gy 3 ай бұрын
Woahh🥺❤🔥
@chanihettiarachchi3200
@chanihettiarachchi3200 3 ай бұрын
😪💔
@sadinithashira3655
@sadinithashira3655 2 ай бұрын
@indikathushara5365
@indikathushara5365 2 ай бұрын
❤❤❤❤
@gmrathnayaka8972
@gmrathnayaka8972 3 ай бұрын
ඒ කොල්ලගෙ කට හඩ... ❤💐😺 සෙට් එකම මරු 🤍👀
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
❤️
@dumindusoyza268
@dumindusoyza268 3 ай бұрын
කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ''දරාගන්න හිත හයිය නෑ'' කියන කොටසට ඇග හිරි වැටිලා යනවා 🥺❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@pssolutions473
@pssolutions473 3 ай бұрын
Ekanm ow 🥺
@user-hr3ru3qu3d
@user-hr3ru3qu3d 2 ай бұрын
ita passe ape ma yahanaka ekata tika nam aga hiriwatenawa bn pissuwak
@S_I_N__E_T_H
@S_I_N__E_T_H 22 күн бұрын
oww
@PRAMODEmusic
@PRAMODEmusic 4 ай бұрын
බේස් ගහන පොඩි මල්ලිගේ දෑතට සම්මා සම්බුදු සරණයි ❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@k.devil.8876
@k.devil.8876 3 ай бұрын
@nivan sri❤
@niwansri4151
@niwansri4151 2 ай бұрын
@@k.devil.8876❤
@nethsarask
@nethsarask 3 ай бұрын
රත්නපුර ටවුන් එකේ පාන්දර 4 ට මුලින්ම ඈහුනේ. ගෙදර ආවම recommend වෙලා තිබ්බ. එතන ඉදන් තාම අහනවා.
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@vk2k22
@vk2k22 2 ай бұрын
Rathnapura da brother? 👀
@samanthadamayanthi8342
@samanthadamayanthi8342 Ай бұрын
1M ගහන්න ඕන සින්දු
@Twenty4SevenSL
@Twenty4SevenSL Ай бұрын
❤️
@DissanayakaWarnasooriya
@DissanayakaWarnasooriya 28 күн бұрын
ගැහුව හලෝව් 😊❤
@anjula_pulasthi
@anjula_pulasthi 2 ай бұрын
" සීතලේ උණුසුම ඇති මේ තරම් දරාගන්න හිත හයිය නම්.. " this part is>>>>>>>>💗❤‍🔥
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
❤️
@Hima_r
@Hima_r 3 ай бұрын
Tiktok එකෙන් දැකලා ආවේ😙මාර ලස්සන song එකක්..🥺💗මට නම් original song එකට වඩා අමුතු රහක් තියේ මේ song එකේ ..🌚❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@nayomimadusika3003
@nayomimadusika3003 2 ай бұрын
මටත් 😍
@EDUARTSL
@EDUARTSL 4 ай бұрын
Viral යනෝ බය වෙන්න එපා Viwan තමා ගැම්ම lead guitarist 🔥💞 ආදරෙයි යකෝ 24/7❤❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@viwan_shashmika
@viwan_shashmika 4 ай бұрын
💖🔥
@SLR__VISHU
@SLR__VISHU 4 ай бұрын
​@@viwan_shashmikaammo ykek❤
@slninja576
@slninja576 Ай бұрын
මන් අහන සින්දු වලට comment දාන්නෙ කලාතුරකින් ඒත් මේක දැන් දවස් ගානක් තිස්සෙ අහනවා ❤️කොල්ලගෙ වොයිස් එක වෙනමම vibe එකක් කෙල්ලත් ගැලපෙනවා මරුවටම play කරන අයත් මරු ජය ❤🎉
@user-kf1ut8ji2l
@user-kf1ut8ji2l 3 ай бұрын
කොල්ලගෙ වොයිස් 1 සුපිරිය්ක් ම තමා..❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@bihangeenuka6125
@bihangeenuka6125 4 ай бұрын
දවසක ලන්කාවෙ ජනප්‍රියම band එකක් 😌වෙනවාමයි😍supiriyiiiiiiiiiiiii❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@Studyhub-f2v
@Studyhub-f2v 4 ай бұрын
සුපර් ,ජූලියා පොඩි කාලෙ බැලුව ෆිල්ම් එකක්,ආයෙත් ඒ පරණ අතීතයට ගියා ,වැඩේ මරු,,,,,,,,,සුපිරියක් තමා,,,,,,,,,,,,,,🎉🎉🎉🎉🎉🎉
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@chandulapasindubimsara9460
@chandulapasindubimsara9460 4 ай бұрын
මේක නම් පිස්සුවක් වගේ බන්..🥺 සෙට් උන දවසේ ඉදන් හිතෙන හිතෙන හැම වෙලේම ඇහෙනවා..🥺 News වගේම ලගදිම උබලත් ගේමක් ගහනවා..😍❤️ එකෙන්ම ජය ❤️ (ගිටාර් පාට් එක වගේම ඩ්‍රමාත් 🔥 )
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@ushanksenanayake267
@ushanksenanayake267 2 ай бұрын
කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ''දරාගන්න හිත හයිය නෑ'' කියන කොටසට ඇග හිරි වැටිලා යනවා 🥺🥺
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
❤️
@shanithambugala9493
@shanithambugala9493 4 ай бұрын
සිංදුවත් පට්ට කොලු පැටියත් පට්ට 😍😍😘😘 මියුරු වගේ පෙන්නෙ මට විතරද?
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@int370
@int370 4 ай бұрын
මෙන්න දැන් ඉන්න පොඩි වැඩ්ඩෙක්ගෙ පිරිමි කටහඩක්.වැලපෙන ගෑනු එක්ක බලද්දි වැඩ්ඩෙක්
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
❤️
@Savindu-
@Savindu- 3 ай бұрын
Tiktok එකෙන් දැකල ආවෙ.. පට්ට ලස්සනයි. 😘 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@anushkasubhashini1282
@anushkasubhashini1282 Ай бұрын
දහ පාරකට වඩා එකදිගට පිස්සුවෙන් වගේ මේ සින්දුව අහපු කට්ට්ටිය මේ පැත්තට 😘❤️‍🩹
@Twenty4SevenSL
@Twenty4SevenSL Ай бұрын
❤️
@vidufiverr
@vidufiverr 16 күн бұрын
more than 30 times during last 2 days
@MinulaS
@MinulaS 4 ай бұрын
Let’s go boizzzz🥹💗 Female voice is amazing 😮
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@EDUARTSL
@EDUARTSL 4 ай бұрын
ගැම්ම ගැම්ම යකෝ මේ level එකෙන් ඇහුවමයි 😚💞
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@chathumithihansa2259
@chathumithihansa2259 Ай бұрын
බුදුඅම්මො ලස්සන❤
@wasanthanikshan6262
@wasanthanikshan6262 3 ай бұрын
Tiktok එකෙන් දැකලා ආවෙ සුපිරියක්❤🎉
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
❤️
@silonstudio1232
@silonstudio1232 4 ай бұрын
තනි වචනෙකින් කිව්වොත් "පට්ට" keep it up ❤️ 🔥
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@momomalayaa
@momomalayaa 4 ай бұрын
ජයබෝ සෙට් එකටම..උඩටම🔥
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@user-qh8kl2sj7v
@user-qh8kl2sj7v 3 ай бұрын
bozaa
@viwan_shashmika
@viwan_shashmika 2 ай бұрын
💖🔥
@XYC_rapper
@XYC_rapper 2 ай бұрын
Mo and mo ❤❤
@user-jc9qi3xu1m
@user-jc9qi3xu1m 2 ай бұрын
සිංදුවෙ මැදට එද්දි අමුතු ගැම්මක් එනවා,,,ලස්සන song එකක්....💙💙
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
❤️
@shamalishamali6059
@shamalishamali6059 Ай бұрын
"සරත් සදෙ රැයක...... හැගුම් විහගුම්......" ඒ කොටස තමා ගොඩක්ම සෙට්❤
@fakeaccount6395
@fakeaccount6395 4 ай бұрын
Bachi must see this
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
❤️
@Bikechala_SL
@Bikechala_SL 3 ай бұрын
අන්තිම ටික පහර 🥺❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@shehanwijerathne7944
@shehanwijerathne7944 4 ай бұрын
Music arrangement and Vocals වෙනමම level එකක්, Vibe එකක් ❤ දවසක Daddy, Infinity, News ල වගේ තැනක ඉන්න ඕනේ Acoustic Band එකක්..Hope to see you guys on a grand stage in near future...I will definitely be in the audience..Congratulations and You gain a new fan and a new subscriber ❤💯
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you brother❤️
@viwan_shashmika
@viwan_shashmika 4 ай бұрын
❤🔥
@thimavlogs1034
@thimavlogs1034 Ай бұрын
4:55 මෙතන ඉදන් දත් හපාගෙන බැලුවෙ 😂❤
@thanujasathsara7569
@thanujasathsara7569 4 ай бұрын
වොයිස් ටිකනම් මාරයි ❤ ළඟදීම ප්‍රසංග වේදිකාවක දකින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සෙට් එකටම ❤❤❤❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Definitely, Thank you❤️
@onizzbro380
@onizzbro380 4 ай бұрын
sudda sinhalen kiwuwoth sinduwa 'patta'.keep it up boyzzzss❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@nilukanilanthi5281
@nilukanilanthi5281 Ай бұрын
Nivan Aiya ♥️
@user-kk9qh8wc2k
@user-kk9qh8wc2k 3 ай бұрын
දරාගන්න හිත හයියනම්...!! 🍃🖤 feel it
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
❤️
@darkmissionofficial
@darkmissionofficial 4 ай бұрын
finally i found a song from 2024 that can touch my heart ❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@jkwithsripopdancestudio
@jkwithsripopdancestudio 4 ай бұрын
එනකල් බලන් හිටිය trailer එක බලල. වැඩේ සුපිරි
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@vihangafernando3257
@vihangafernando3257 Ай бұрын
සීතලේ උනුසුම ඇති මේ තරම් දරාගන්න හිත හයිය නම් This part >>>>>>>❤️‍🔥💋
@sachinisenadeera1093
@sachinisenadeera1093 Ай бұрын
That boy's voice is..... amazing 🤩
@rahal_1671
@rahal_1671 4 ай бұрын
Music wala Future Eka gana Sathutui🔥✨💯.24/7.
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
❤️
@user-yu1yv7yd5w
@user-yu1yv7yd5w 4 ай бұрын
සුපිරිම වැඩක් බ්‍රො 10 පාරකට වඩා ඇහුව❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤
@asheess2781
@asheess2781 4 ай бұрын
හිරිගඩු පිපෙනවා මෙක අහද්දි...මාරම ලෙවල් එකක කවර් එකක්. 🔥
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@sirimathibasnayaka9540
@sirimathibasnayaka9540 3 ай бұрын
පිස්සුවක් බං මේකනම් .... 😭❤️‍🔥
@riviruguruge9840
@riviruguruge9840 4 ай бұрын
Cameraman done awesome too!
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@chanikamalalagamage7142
@chanikamalalagamage7142 4 ай бұрын
සින්දුව නමිි මාර ලස්සනයි. පානදුර ,මහනුවර බස් එක.. එදා..... ඔන්න මෙිි මම😊.... C
@sandarashalinie4264
@sandarashalinie4264 2 ай бұрын
මේක අහද්දි ඇඟේ හිරිගඩු පිපුණා කිව්ව කතාවනම් හරියටම හරි ❤ remake කිව්වට original එකටත් එහා තැනක් මේක ❤ Good luck & keep going y'll 🎉
@sayurisanjana5715
@sayurisanjana5715 Ай бұрын
අම්මෝ පිස්සුවක් මේක නම්.ඇත්තටම සුපිරි.මේ වයසට මෙහෙම නම්.ඉස්සරහට කොහොම වෙයිද.ඇත්තටම සතුටුයි ඔයාලා ගැන.අපේ වයස සෙට් එකක් මෙහෙම කරද්දි.ජයෙන් ජයම ලැබේවා ඔයාලට.සුබම සුබ අනාගතයක්💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@Twenty4SevenSL
@Twenty4SevenSL Ай бұрын
❤️
@sanda2813
@sanda2813 3 ай бұрын
5:18 - 5:22 අතර ටික 🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️. 🌈💫🦋 💫🎉 When I hear that part, I go to another world. I love it. I can't forget how many times I've listened to it
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@anupamakalpani524
@anupamakalpani524 2 ай бұрын
So true ❤
@chaminshani5129
@chaminshani5129 4 ай бұрын
Great performance .❤️❤️ keep going ... good luck 24/7 ... nomashi and anupama... . I was so touched with ur voices.....❤️❤️ ❤️❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank You❤️
@dulanjanatharin2465
@dulanjanatharin2465 Ай бұрын
Dara ganna hitha haiya nam e kotasa nam pissu hadenawa ❤
@gethminguwanaka4633
@gethminguwanaka4633 4 ай бұрын
Gammak miniduuu wijayasuriya ❤️ (bataya) anith hamomath supiri keep it up enakan balan hitiye ❤💯
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@miniduwijayasuriya4378
@miniduwijayasuriya4378 4 ай бұрын
Thanks mcho ❤
@Mr_Freddyy_
@Mr_Freddyy_ 3 ай бұрын
මචංලා මේකනම් සුපිරියක්❤. Female voice එකනම් මාරම clear. Start එකේ ඉදන් arrangements ටික අඩුවක් නැතුව ලස්සනට කරලා තියෙනවා. බලන්න අහන්න ආසයි. Backing නම් ආයේ Next level. Drummer නම් international level එකේ පොරක්❤️💪🏻. අනිවාර්යයෙන්ම දවසක ලංකාවම music field එකෙන් හොල්ලයි කියලා හිතනවා. Good luck & Keep going Twenty4seven dudes💪🏻❤️.....
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@lomibro3784
@lomibro3784 4 ай бұрын
Ammo eka nam පිස්සුවක්❤❤❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@user-rb7lx7yl1x
@user-rb7lx7yl1x Ай бұрын
Ane kollage katahanda 🥺🥺❤️
@pawiiiiiiiiiiiiiiii
@pawiiiiiiiiiiiiiiii 4 ай бұрын
Everything's perfect❤ wanna meet u guys so badly
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@ashaliindushika3468
@ashaliindushika3468 Ай бұрын
කටහඬ හොයන් ආවේ මමත්.... ❤️✨
@manuthgamage5723
@manuthgamage5723 2 ай бұрын
This is insane.. 🙌🔥
@Dilankaransara
@Dilankaransara 4 ай бұрын
අහම්බෙන් සෙට් වුනේ මේකනම් පට්ට ❤🎉
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@shashikaekanayake1079
@shashikaekanayake1079 4 ай бұрын
නින්ද ගියාමත් ඇහෙන්නේ මේක මේකනම් පට්ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@charukayt
@charukayt Ай бұрын
මෙක සුපිරි..❤😮
@Kim_Tae_1230
@Kim_Tae_1230 Ай бұрын
Wooowwww woooowwww woooowww මේකනම් තනිකර පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍 කියන්න වචන නෑ...සුපිරියක්...🔥🔥🔥🔥🔥
@S_A_D_U
@S_A_D_U 3 ай бұрын
Tik tok එකෙන් දැකලා බලන්න ආවෙ මාරම ලස්සනයි සින්දුවනම් ❤ ඒ කටහඩවල් මායාවක් වගේ❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@maleesha___
@maleesha___ 4 ай бұрын
පිස්සුවක් 😩❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
@sithumpramod97
@sithumpramod97 Ай бұрын
මෙ සද්දේ මාර රහයි 😍😍
@pataleejayalath2960
@pataleejayalath2960 2 ай бұрын
Fantastic...කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැ.. Background music මරු කියල වැඩක් නැ සුපිරියක් ❤
@NITHIYAGAMING2
@NITHIYAGAMING2 2 ай бұрын
SUPERB 💗 Feel it 😩❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
Thank you❤️
@ImashaMahendran-zs3ry
@ImashaMahendran-zs3ry 3 ай бұрын
Voice එක නම් පිස්සුවක් ❤ මාර ලස්සනයි❤🥺
@sachinisaranya425
@sachinisaranya425 3 ай бұрын
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
❤️
@AchinthaNiran
@AchinthaNiran Ай бұрын
හැංගුම් විහගුම් තුරැල් වෙද්දී 🥺really felt it ❤️‍🩹❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL Ай бұрын
❤️
@sanuka969
@sanuka969 2 ай бұрын
සුපිරි කටහඩක් backing ekath cupiriyak❤✌️
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
Thank you❤️
@kasunpunsith
@kasunpunsith 4 ай бұрын
Anupama niyamai machan ❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
❤️
@diliniamarasekara3838
@diliniamarasekara3838 4 ай бұрын
Superb Anupama Malli and the Band ♥️ Keep it up 👍 God bless you guys🙏
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@user-kr1dj5ln5i
@user-kr1dj5ln5i 2 ай бұрын
අනේ මේකෙව් karoke track එක ඕන 🥺❤️‍🩹 අම්මෝ මේකනම් පුදුම ලස්සනක් අප්පා 🥹🤍
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
Thank you❤️
@ChenoliNawodya-mz1cg
@ChenoliNawodya-mz1cg 2 ай бұрын
Eknm මාරම මාරයී superb...❤️👌🏼👌🏼👌🏼👌🏼👌🏼
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
Thank you❤️
@shanithambugala9493
@shanithambugala9493 4 ай бұрын
මේක නං පිස්සුවක් බං 😔🤒🤗🤗🤗🤗🤗
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
❤️
@AsiriRajapaksha96
@AsiriRajapaksha96 4 ай бұрын
Like a "භාවනාවක්"❤😊
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@user-ni9lv3mm1z
@user-ni9lv3mm1z 4 ай бұрын
Meka patta machaan ❤❤❤❤ next level wadak ❤❤❤❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@nethminidissanayaka8638
@nethminidissanayaka8638 Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ♥️♥️♥️ ආදරෙයි 😘
@ravindushamikara4679
@ravindushamikara4679 4 ай бұрын
This remake had all the harmonies that I was expecting. It was amazing! 🔥🫶🏻
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@Facts-pr8zi
@Facts-pr8zi 4 ай бұрын
Me listing for 7th time without stoping
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@awishkawishnimaal5225
@awishkawishnimaal5225 3 ай бұрын
3.03 traveling to another world❤😢
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
❤️
@nadu7983
@nadu7983 3 ай бұрын
Yh🥺💗
@epshakusalani2797
@epshakusalani2797 Ай бұрын
Thisssss iss fireeeee 🔥🔥🔥
@Miskey-zn3gh
@Miskey-zn3gh 4 ай бұрын
Hollywood vibes 👏❤️
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
❤️
@ravihansawijesooriya7080
@ravihansawijesooriya7080 4 ай бұрын
ජය වේවා .. ❤🎉🎉🎉🎉❤❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
❤️💪🏽
@nuwanweerasekara6285
@nuwanweerasekara6285 2 ай бұрын
අඩේ මේක පට්ට ලස්සනයි. සරත් සදේ සින්දුව අමුතුම රහකට අමුතුම ලස්සනට. සුපිරියක්..❤❤ ❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
Thank you❤️
@arumugamarumugamsankar
@arumugamarumugamsankar Ай бұрын
කොල්ලගෙ වොයිස් 1 සුපිරිය්ක් ම තමා.
@malinduprbhath5631
@malinduprbhath5631 Ай бұрын
කොල්ලගෙ කටහට ඇහෙනකම් බලම් හිටපු මම 😢
@methsaradimeka6491
@methsaradimeka6491 3 ай бұрын
this boy's Vocals❤😮
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
❤️
@DilankaRajapaksha
@DilankaRajapaksha 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .නියමයි ❤ ඒ කට හඩ නම් පිස්සුවක්.ගැම්මක් තමා අයියේ.අක්කේ දෙන්නාටයි.බැන්ඩ් එකටයි සුබ පතනවා.😊❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
Thank you❤️
@rasaa4058rasaa
@rasaa4058rasaa Ай бұрын
සරත් සඳේ original එක පට්ටයි මාරයි🔥❤ඒත් මේක next level🔥💓
@user-br2dt4ur4v
@user-br2dt4ur4v 2 ай бұрын
සීතලේ උනුහුම ඇති ඒ තරම්😍😍 අම්මෝ මේකනම් පිස්සුවක් Good luck all ♥️
@Twenty4SevenSL
@Twenty4SevenSL 2 ай бұрын
❤️
@user-ev2ie3ed6l
@user-ev2ie3ed6l 4 ай бұрын
Woow සුපිරි guys keep it up guys love u all
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@wathsalajayasooriya9764
@wathsalajayasooriya9764 Ай бұрын
දෙවියනේ මොන මායාවක් ද මේ...❤❤
@PoornaKoggala
@PoornaKoggala 3 ай бұрын
This is fire guys!!!❤‍🔥
@anonymouse_9
@anonymouse_9 4 ай бұрын
I'm in love with this💖
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@charithjayanath1292
@charithjayanath1292 3 ай бұрын
Vocals and video ekai dekama supiri 🔥❤❤🎉
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
❤️
@lakshikakumarasinghe3858
@lakshikakumarasinghe3858 3 ай бұрын
ටික ටෝක් එකේ දැකලා හොයන් ආවේ 😍💙 මාරම ලස්සනයි 😫💕
@Twenty4SevenSL
@Twenty4SevenSL 3 ай бұрын
Thank you❤️
@snehathilakarathne
@snehathilakarathne 22 күн бұрын
Wow.. male voice eknm pissuwak 🥺❤ band ekth maru niyameta play krnwa 🫶
@jagathsusilperera-rk3wt
@jagathsusilperera-rk3wt 4 ай бұрын
Vocal quality 200% Music 200% All the best ,you guyz have done a great job and this is so worthy to hear, what a great performance. hope to see more covers .🎉🎉🎉🎉
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
@KEKULA554
@KEKULA554 4 ай бұрын
Bam apevachanen kiyanavanam sinuvanam pisuvak patta ❤
@Twenty4SevenSL
@Twenty4SevenSL 4 ай бұрын
Thank you❤️
Sarath Sande   Julia Movie
4:47
Kelum Srimal
Рет қаралды 1,3 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 8 МЛН
WTF Live sessions Epi.1  Datha Dara (දෑත දරා) - Naadhagama
3:55
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 2,7 МЛН
Hana Shafa -  Me Uyane (මේ උයනේ) Official Music Video
3:31
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 452 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,2 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН