No video

කටහඬ කැතයිද?

  Рет қаралды 53,252

Rashith Yapa

Rashith Yapa

Күн бұрын

Screen එකේ යන telephone Number එකට Call කරන්න

Пікірлер: 245
@dinuksathemina7045
@dinuksathemina7045 2 жыл бұрын
අයියේ ඔයාගේ පාඩම් අපි වගේ කට්ටියට ඔන වෙනවා දවසක ❤️ අයියට හොදට සියලු ශක්තිය ලැබේවා හොද ගමණක් යන්න ලැබේවා කියලා පාර්තනා කරනවා ❤️ ඔයාට ගොඩක් පිං අපිට මේවා කියලා දෙන එකට 💓
@kaun8357
@kaun8357 3 жыл бұрын
ස්තූතියි රශිත් යාපා....මනියව සෙට් උනෙත් නැතුව ඇති
@dinuksathemina7045
@dinuksathemina7045 2 жыл бұрын
අද ලංකාවේ ගොඩක් දුප්පතුන්ට තැනක් නෑ.. ඒක නිසා මේ වැඩේ දිගටම කර ගෙන යන්න old the Best tyo yuoo❤️
@isurusamarathunga
@isurusamarathunga 2 жыл бұрын
ගොඩක් හොද video ekak.ඒ විනාඩි ගානට ලොකු දෙයක් ඉගෙන ගත්තා ❤️
@madu1368
@madu1368 2 жыл бұрын
තමන්ට ආවේනික කට හඩින් sing කරලා singer කෙනෙක් වෙන්න මටත් ලොකු ආශාවක් තියෙනවා. Sir දුන්න advice එක මාගෙ හිත තවත් strong උනා. Thank you so much sir
@Malikamadushanka
@Malikamadushanka 3 жыл бұрын
මේක මරු මචං...සෙට් වෙමු ❤️
@musiclife3411
@musiclife3411 3 жыл бұрын
Thank ayye apiwa sakthimath karanawata
@isuruudaana451
@isuruudaana451 3 жыл бұрын
අඩේ මන් නිකන් සින්දු කියද්දි ඒක මට ලස්සනට ඇහෙනෝ ඒත් ඒක රෙකෝඩ් කරල ඇහුවම හරි කැතයි....ඒක කොහොමද හදාගන්නෙ....
@radicalmind9516
@radicalmind9516 2 жыл бұрын
ado eka matath thiyanawa bn
@anandasiribaddana8397
@anandasiribaddana8397 2 жыл бұрын
Ow bn
@sheharapramudini1569
@sheharapramudini1569 2 жыл бұрын
Sira
@techniqueawareness4514
@techniqueawareness4514 2 жыл бұрын
මටත් එහෙමයි
@samanthapushpakumara9089
@samanthapushpakumara9089 2 жыл бұрын
Ane ow
@sankalpasankalpa7596
@sankalpasankalpa7596 3 жыл бұрын
අනේ යාලු දිගටම යූ ටියුබ් එකේ මේ වැඩේ කරන්න ඔයා කලින් කීවා වගේ මේවා ඉගෙන්ගන්න අහින්සක දුප්පත් කොල්ලො කෙල්ලෝ ඉන්නවා ලොකු පිනක් ම්ක
@akashrhythm9030
@akashrhythm9030 3 жыл бұрын
අයියේ ,zoom meetings ටිකකුත් arrange කරන්නකො please 🙏 ❤️👍
@dubbingaviya3201
@dubbingaviya3201 2 жыл бұрын
අනිවාර්යයෙන්
@ranjithranjith802
@ranjithranjith802 2 жыл бұрын
Ekanan aththa thama
@Sanuslmusic
@Sanuslmusic 3 жыл бұрын
අනේ ඇත්තටම හොඳයි දැම්ම එක 👍🏻
@hirushihanshika2645
@hirushihanshika2645 2 жыл бұрын
අයියා පිස්සු හැදෙනවා කරපු දෙට මරු
@thegreensoul9920
@thegreensoul9920 2 жыл бұрын
Ela broo.. digatama krnna..🙏🤝❤🤘
@infoatniro9055
@infoatniro9055 3 ай бұрын
කැත කටහඬවල් තියෙන්නෙ ගම් වල මහ හයියෙන් කෑ ගගහ බැනගන්න බතල ගෑනුන්ට මිස උබලට නෙවේ ❤
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
මටත් ආසයි youtube ekt cover song දාන්න ඒත් මේක තමයි අවුල..🙄🤐
@gaminibandaragov.workertea5600
@gaminibandaragov.workertea5600 3 жыл бұрын
Thanks for your valuable ideas for which were helpful for me to turn back and think about my voice...
@rashmikadeshan2710
@rashmikadeshan2710 9 ай бұрын
ගොඩක් පින් අයියෙ ඔයාට
@sangeethdilshan2155
@sangeethdilshan2155 Жыл бұрын
ගොඩක් පින් අයියෙ ❤️
@nonamesl4707
@nonamesl4707 3 жыл бұрын
Ela kiri mama oyage video balanawa mamath mage 1st song eka release kara kamathi kenwk inmawan balanna🎶🎸
@kayoshasithmi8430
@kayoshasithmi8430 2 жыл бұрын
අවසානයට කියපු එක නියමයි
@nalindayananda7960
@nalindayananda7960 2 жыл бұрын
Supiri ayye😌❤️
@sankalpasankalpa7596
@sankalpasankalpa7596 3 жыл бұрын
Digatama kramu niyamai meka
@user-gw1km2th3n
@user-gw1km2th3n 3 жыл бұрын
On ada palaweniya balapu digatama karanna
@bottacc8897
@bottacc8897 6 ай бұрын
Ade mage katahada lassanai vidio karala ahaddi gu patta kathai bn
@boshinimadushika9702
@boshinimadushika9702 2 жыл бұрын
හොය හොයා හිටපු විඩියො එකක් 👍
@EccentricMElodies
@EccentricMElodies 2 жыл бұрын
Thank You!
@nimdharmarathne1872
@nimdharmarathne1872 3 жыл бұрын
Aiya ethakota api anith ayage sindu thamange katahadin kiyanna uthsaha kranna puluwnne
@VK-xp2jl
@VK-xp2jl 2 жыл бұрын
මම youtube එකට cover songs දාන්න ආසයි .......... ඒ වුණාට මගෙ කටහඬ ගොරෝසුයි..........
@Rainforest253
@Rainforest253 Жыл бұрын
මාත් ආසයි, eth mageth gorosui🥲
@user-uh5mi2no1r
@user-uh5mi2no1r 7 ай бұрын
Ane mage loku hinayak gayikavak vena eka mama hari asaayi sindu kiyanna etha mata sindu kiyanne bane ekata mokada karanneee😢
@ashmiumayaamarasekara6941
@ashmiumayaamarasekara6941 3 жыл бұрын
Sir ape rekod walata ape katahada katha ayi ewata ewa wenasda kiyanna ko plzzzzz
@mathishachathurya
@mathishachathurya Жыл бұрын
aiye oyagen igena gaththe nisa dan mata sing karanna puluvan thanks
@Freeplace936
@Freeplace936 3 жыл бұрын
ගොඩ කලේකින්..බලන් හිටියෙ ගොඩ කලෙක් ඉදන්
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 2 жыл бұрын
Thank you..
@EccentricMElodies
@EccentricMElodies 2 жыл бұрын
Adareii
@deweminikavindaya1919
@deweminikavindaya1919 2 жыл бұрын
අනේ මගේ කටහඩ ගොරෝසුනේ
@supuntharaka4394
@supuntharaka4394 3 жыл бұрын
අයියේ කට හඩ ගොරෝසු එක අඩු කර ගන්නෙ කොහොමද
@prasadmanjuonenergy5677
@prasadmanjuonenergy5677 11 ай бұрын
වැලි කඩදාසියකින් උගුර අතුල්ලන්න 🤣🤣
@D.J..PANCHA
@D.J..PANCHA 5 күн бұрын
😂
@chandanijagoda8526
@chandanijagoda8526 3 жыл бұрын
Thank you sir..
@ruwanabeysekara3277
@ruwanabeysekara3277 2 жыл бұрын
නාහයෙන් කියනවා වගේ කට හඩ ඇහෙනවා නම් කොහොමද ඒක හදාගන්නේ
@sagarikahewaveera215
@sagarikahewaveera215 Жыл бұрын
Matath ehema thiyanawa
@Sasiya_Bro..
@Sasiya_Bro.. 3 жыл бұрын
Godak watinawa ayye
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
Keep it up brother we need more ❤️
@manojsenanayaka3252
@manojsenanayaka3252 3 жыл бұрын
sir sinduwak harmani karanne kohomada
@user-me2vi4kx9o
@user-me2vi4kx9o 10 ай бұрын
Thank you❤
@ashansenaweera4192
@ashansenaweera4192 3 жыл бұрын
මට උමාරියා වගේ sing කරන්න ඉගෙන ගන්න ඕනේ
@akilaabey30
@akilaabey30 2 жыл бұрын
Oyaa oyaa wenna, Umaria market eka hadaagena iwaraii. Now its time for you.
@umeshamusic6423
@umeshamusic6423 2 жыл бұрын
ee voice eka nam marama lassani eee wage hadagananam lesi na upathinma ena voice marama lassani lankawe katawath na ee wage voice ekak marama lassani math godak asai ee wage voice eka hadagana
@kristhinaandmarinafamily8380
@kristhinaandmarinafamily8380 2 жыл бұрын
🤣🤣
@user-dd4lq6vw2q
@user-dd4lq6vw2q 2 жыл бұрын
ඔයාට පුලුවන් 👍👍
@raptorff8452
@raptorff8452 2 жыл бұрын
You can try 😄
@rlssudarshanitv473
@rlssudarshanitv473 Жыл бұрын
Hmmmm very good, thank you!🙏👍💪💖🌹👏👏👏👏👏👏👏👏👏👏
@chanukadeshan8095
@chanukadeshan8095 2 жыл бұрын
Mata podi prashnayak thiyenawa ayye.....e kiyanne mage katahada mata nikan ahenne naa wage.....e kiyanne mage katahada mona wageda ,mona pich ekeda sindu kiyanne kiyala mata hithaganna baa....mata anith instruments hari ,anith aya kiyana sindu hari therum ganna puluwan...mage katahada mona wageda kiyl e welawata therenne naane..recording karalama balanna oni mona pich ekeda yanne kiyala ..mekata mokak hari wisadumak dennako 😓
@hirunisenanayaka4770
@hirunisenanayaka4770 2 жыл бұрын
Mata music ඉගෙන ganna one cohomada
@anuraperera5783
@anuraperera5783 2 жыл бұрын
👍👍👍👍 Very good advices 👍🙏
@sadushanimnath611
@sadushanimnath611 2 жыл бұрын
අයියෙ සිංදුවකට melody එකක් දාන විදිහ ගැන video එක්ක කරන්නකෝ Plz
@EccentricMElodies
@EccentricMElodies 2 жыл бұрын
Dennam
@vijinikumari3429
@vijinikumari3429 Жыл бұрын
Mama himihita sindu kiyaddi lassanai , eth haiyen kiyaddi kathai .... mn kohomada eka hada ganne ..... mn asai anith auata vadiya sindu kiyanna Velavakata kattiya mn sindu kiyana eka kathai kiyala ......mn kohomada eka hadaganne 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 please kiyannako ayya
@nuwanenditha5945
@nuwanenditha5945 2 жыл бұрын
Thanks 💖
@urphysics2024
@urphysics2024 Жыл бұрын
ඇයි ??? 😂
@sachinitharushika8348
@sachinitharushika8348 8 ай бұрын
අයියේ මම පෙලක් වෙලාවට song karanakot මගේ උගුර හිරවෙනව වගේ ඊට පස්සෙ කැස්ස එනවා
@ksithijasawbhagya5895
@ksithijasawbhagya5895 Жыл бұрын
ඇයි?👀❤️
@beautifulsrilanka671
@beautifulsrilanka671 4 ай бұрын
Oyage class thiyenawada
@sudeshthushan8345
@sudeshthushan8345 3 жыл бұрын
බ්‍රෝ ඔයාගෙ නොම්බරේ දාන්න
@AshiUpa
@AshiUpa 5 ай бұрын
Mn music krla nh kisima deyak danna bahai ona sinduwak kiynna puluwam.mata hitha ganna bh.eth mt asai igana ganna.
@ukkunstudio7128
@ukkunstudio7128 3 жыл бұрын
Ane Hamilton eke vid genen aiye
@keviyabro6400
@keviyabro6400 Жыл бұрын
hamiton ayya ne
@suoorsuoor913
@suoorsuoor913 Жыл бұрын
Aiya Aada thagi maru poth dunna apitana ilukoita skola
@EccentricMElodies
@EccentricMElodies Жыл бұрын
🥺❣️
@dubbingaviya3201
@dubbingaviya3201 2 жыл бұрын
ඩයනමික්ස් ගැන එකක් ඕනී
@EccentricMElodies
@EccentricMElodies 2 жыл бұрын
දෙන්නම්
@deweminikavindaya1919
@deweminikavindaya1919 2 жыл бұрын
නිවරදි උච්චාරනය ලබා ගන්නේ කොහොමද
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
සකස්කඩය කියවන්න
@malithpraba8584
@malithpraba8584 3 жыл бұрын
❤️
@ruchinihansani8986
@ruchinihansani8986 3 жыл бұрын
Thal hada ganda kramayak kiyandako🙏 vedio ekak hari karanda
@sahaniyapa6574
@sahaniyapa6574 Жыл бұрын
ස්තුතිය
@NDmusics
@NDmusics 2 жыл бұрын
Ayye me kohomada mic walata wenas wana katahada hadaganne
@isurumaxx9335
@isurumaxx9335 3 жыл бұрын
❤️❤️❤️
@nellumsujeewani931
@nellumsujeewani931 2 жыл бұрын
අනේ මගේ කටහඬ කතෙයි මිහිරි කටහදක් ඕන
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 Жыл бұрын
මන් music karanne man kiynwt වැල්මී කන්නකෝ
@lahirusampath2270
@lahirusampath2270 Жыл бұрын
@@sandeepnawarathna1985 atha kota me pani awath hodada.
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 Жыл бұрын
@@lahirusampath2270 epa bn walmi or thal sukiri use krnn
@lahirusampath2270
@lahirusampath2270 Жыл бұрын
@@sandeepnawarathna1985 thanks macho👍❤️
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
නිකන් සුකීරී හොදයි නේද
@rathnayakebandara8702
@rathnayakebandara8702 3 жыл бұрын
මට කට හඩ ගැබුරු කරගන්න ඔනේ,,මන් කරන ජොබ් එකත් එක්ක
@slbeats_PG
@slbeats_PG 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@swsl1747
@swsl1747 3 жыл бұрын
කරන්න දෙයක් නැත්නම් නෑ කියපන් බන කියවන් නැතුව 😂💔
@production6526
@production6526 3 жыл бұрын
🤗☺️
@miurangalakshan4031
@miurangalakshan4031 2 жыл бұрын
Wow motivation 💚🔥💪🙏
@sethunawodhya1942
@sethunawodhya1942 2 жыл бұрын
❤❤❤❤
@MaleeshaPramod999
@MaleeshaPramod999 7 ай бұрын
Thadiya ❤
@RitzPerera
@RitzPerera Жыл бұрын
උදේට නැගිටල දත් මැදින්නැතුව සින්දු කියනකොට ලස්සනට ඇහෙනව 🥺 මැද්දම නෑ😐
@AdeeshAdeesh-lz9ec
@AdeeshAdeesh-lz9ec Жыл бұрын
මට ඒකෙ අනිත් patha
@damidutharindya6824
@damidutharindya6824 2 жыл бұрын
👍👍
@layanal3725
@layanal3725 3 жыл бұрын
Ayya class karanwd
@raveeshapasan2542
@raveeshapasan2542 3 жыл бұрын
digatama videos one
@chinthaniwijesooriya
@chinthaniwijesooriya Жыл бұрын
godak thanks sir...♥🪄
@wrestlinglanka
@wrestlinglanka 3 жыл бұрын
කටහඩ ගොරෝසු කරගන්නෙ කොහොමද 😑
@dilankawinda6469
@dilankawinda6469 2 жыл бұрын
කටහඩ මිහිරි වෙන්නනේ ඕන මගෙත් ගොරෝසුයි වගේ
@ranjitharunadeepa2819
@ranjitharunadeepa2819 3 ай бұрын
මට තයිතරමකට සිංදු කියන්න පුලුවන් වැඩි දියුණු කර ගන්න ඕනි.
@DilhaniRupika-bt3uq
@DilhaniRupika-bt3uq Ай бұрын
Mata ona katahada hadaganda
@heshan3658
@heshan3658 2 жыл бұрын
අනිවා
@matheeshagimhan3265
@matheeshagimhan3265 Жыл бұрын
Mage katahada hadala dennako
@randimalrandimal9000
@randimalrandimal9000 5 ай бұрын
අයියෙ මියුසික් එක්ක කියද්දි ලස්සනයි..නිකන් කියද්දි කැත ඇයි
@hirushihanshika2645
@hirushihanshika2645 2 жыл бұрын
අයියා කටහඩ ගොරොසු වෙනවද
@ramyaksenevirathne7331
@ramyaksenevirathne7331 Жыл бұрын
Why do nt you text phone number and charges I need voice training
@lakshanidarshani902
@lakshanidarshani902 2 жыл бұрын
🎵💪
@tharunnadeesha2964
@tharunnadeesha2964 Жыл бұрын
😯😯
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
❤️‍🔥😁
@slkavi3235
@slkavi3235 11 ай бұрын
Hmm matath
@Travel_with_562
@Travel_with_562 Жыл бұрын
ඇයි😒👍
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 5 ай бұрын
මේ banana you tube channel.eka karana kena neda
@user-mb5ti5ou8c
@user-mb5ti5ou8c 6 ай бұрын
රැප් කියන්න පුලුවන් බීට් එකක් හදාගන්න බැ😢
@hirushlokesh3953
@hirushlokesh3953 Жыл бұрын
Pin ayye tnx
@tharushametsara9875
@tharushametsara9875 2 жыл бұрын
මම කෙල්ලෙක් එත් මගෙ කටහඩ ටිකක් කොල්ලෙක්ගෙ වගෙනෙ
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 Жыл бұрын
😂එල කොල්ලො
@TharuM3
@TharuM3 11 ай бұрын
Ekt wisadumk ndda ayye
@thilinadeshan2626
@thilinadeshan2626 7 ай бұрын
ඇයි ඇයි
@tigernowamax992
@tigernowamax992 2 жыл бұрын
1:21
@kamalsirimanna655
@kamalsirimanna655 2 жыл бұрын
Mata nilan sir vage sing karanna egenaganna oni i am deshan
@jayasenasamarakkodi5004
@jayasenasamarakkodi5004 2 жыл бұрын
❤️🌹
@kavindulakshanhemathilaka3850
@kavindulakshanhemathilaka3850 2 жыл бұрын
Mage ugure hamawelawema sema enawane
@chamilawantha8931
@chamilawantha8931 Жыл бұрын
Kohomada joint vennne
@EccentricMElodies
@EccentricMElodies Жыл бұрын
dala thiyena numbe ekata call ekak denna
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН