කටහඬ 1 - ලස්සනට හඬ නිදහස් කරන්නේ මෙහෙමයි. | Voice Training | Breathe with Anoja | Episode 22 | HD

  Рет қаралды 657,694

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 1 100
@aishiaishi5279
@aishiaishi5279 3 жыл бұрын
සිංදු කියන්න ආස වුනත් පංති වලට ගෙවන්න තරම් අතමිට අඩුපාඩු වෙනකොට...ඊට වඩා ඉගෙනගන්න උනන්දු වෙන්න කියන පවුලක ළමයෙක් වුනු මට....අන්තර්ජාලයෙන් හම්බුන හොඳම video එක.ගොඩක් පිං..අනේ තව voice training ගැන කියන්න 🤗
@thilinihansika1425
@thilinihansika1425 3 жыл бұрын
ඇත්තටම.... 😊
@tharangaindunil1743
@tharangaindunil1743 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@infinitemind9237
@infinitemind9237 3 жыл бұрын
oyatath puluwan dawasaka yohani kenek wenna. suba pathanawa
@dubbingaviya3201
@dubbingaviya3201 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kaweetha6769
@kaweetha6769 2 жыл бұрын
Oww aniwaryenma
@Chathulive
@Chathulive 3 жыл бұрын
"කොණ්ඩෙ හදාගන්න මීටර් 100 න් 100 ට තැන් තියෙනවා.ඒත් ඔළුව හදාගන්න තැනක් කිලෝමීටර ගානකටවත් නෑ." මේක දවසක් අනෝජා මැඩම් ම කියපු කතාවක්... ඔබ මේ කරන සේවය රටට ගොඩක් වටිනවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you. 😍🤗
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔන්න ඔලුව හදා ගන්න තැනක් දැන් තියෙනවා . මෙක share කරන්න අවස්‍ය සියලු දෙනාටම
@Chathulive
@Chathulive 3 жыл бұрын
@@anojaweerasinghe5764 අනිවාරෙන්ම share කරන්නම්.. Thank u to madam..❤️
@canisiusfernando7228
@canisiusfernando7228 2 жыл бұрын
0
@chaminduabhiman1978
@chaminduabhiman1978 2 жыл бұрын
@@anojaweerasinghe5764 .
@nandanikathriarachchi8658
@nandanikathriarachchi8658 3 жыл бұрын
සැදෑ සමය මොන තරම් සුන්දරද........නිහතමානී හදවතක්... අව්‍යාජ සිනහවක්......... සාර්ථක ප්‍රයත්නයක්........ ආදර්ශමත් චරිතයක්.......ආයු බොහෝ වේවා.... තෙරුවන් සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔයා හරියටම හරි. ජීවිතය සුන්දරයි. ජීවිතය කොන්දේසි විරහිත ආදරෙන් බෙදා ගන්න කොට තව ලස්සනයි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Very valuble vedio for every one. happy that I did my duty. Now it is your turn to share please.🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl share කරන්න . අපේ මිනිස්සු අතරට ගෙනියන්න එය ලොකු ශක්තියක් . 🙏🙏🙏🤗😘
@deshapriyadeshapriya3723
@deshapriyadeshapriya3723 2 жыл бұрын
Top boo boo boo boo see CT
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
කියන්න වචන නෑ...මේවා මේ රගපාන අයට වගේම voice එකෙන් වැඩ කරන සියලු දෙනාට ගොඩාක් වටිනවා..මේවා නොමිලේ ලබාගන්නට ලැබීම ඊටත් වඩා වටිනවා...අනෝජා අක්කි ඔයාට මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා..බොහෝම පිං
@nayanaatukorala47
@nayanaatukorala47 2 жыл бұрын
Thanks a lot
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 2 жыл бұрын
🌷❤🌷
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@NayadaraT
@NayadaraT 3 жыл бұрын
අපේ රටේ නම ජාත්‍යන්තරයටද ගෙන ගිය අපට සිටින දක්ශතම කලාකාරිනියක් වුවද ඇගේ නිහතමානී සුන්දර සිනහව හැමදාම එක වගෙයි. තමන් උගත් දේ නොමසුරුව බෙදාගනිමින් ඇය මේ අවකාශයට පැමිණීම ඉතාම අගය කල යුත්තක්. ඇගේ වැඩමුළු සහ පන්තිය දැනුම බෙදන සාගරයක් කියල සඳහන් කලොත් මන් හිතන්නෙ මම නිවැරදියි. ජයම පතමි! ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you puthe. Loads of love. 🤗😘
@farihaahhuzair1801
@farihaahhuzair1801 5 ай бұрын
​@@anojaweerasinghe5764 ඔබතුමිය පන්ති පවත්වන තැනකට අපට එන්න පුළුවන්ද?
@prasadidamgodage2889
@prasadidamgodage2889 3 жыл бұрын
ගොඩක් වටිනා පාඩම් ...ඔබ නොමිලේ බෙදා දෙනව . සාර්ථක වේවා ඔබගේ සියලුම කටයුතු !!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Very valuble vedio for every one. I did my duty. Now it is your turn to share please.🙏🙏🙏
@kucksadventures479
@kucksadventures479 3 жыл бұрын
Aaaa@a@a@aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@samanpriyantha2337
@samanpriyantha2337 3 жыл бұрын
Pp
@otismohammed5555
@otismohammed5555 3 жыл бұрын
I guess it is kinda off topic but does anyone know of a good site to stream newly released tv shows online?
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
ඔබගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.... මැණික් වල වටිනාකම කොයිතරම් ද.. ඒවා නො⁣මිලෙ දෙන්න නම් මහා දාන පතියෙක් වෙන්න ඕන.. ඉතින් ඔබ අහිංසක දරුවන්ට දානෙ දෙන්නෙ වටිනාම මැණික් ගොඩක්.. හැමෝම මිල කරද්දි..ඔබ දන්දෙනවා... ඔබතුමියට බොහෝම පින් ලැබේවා...🙏🙏🙏...
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
අවුරුදු හතලිස් ගානකට පෙර මියුසියස් විදුහලට ඩිල්කිව ගන්න එන ඔයාව, ඉතාමත් ආදරෙන් admire කරපු මට, අද ඔයාගෙන් බොහෝ දේවල් ලංකාවෙන් බොහෝදුර සිට හදාරනවා....අනෝජා ඔයාගෙ ඔය බොහොමත්ම කරුණාබර සේවය මේ වගේ සීඝ්‍රබ්ගාමී ජීවන රටාවන්ට ගෙන එන්නේ අධ්‍යාත්මික සුවයක්...ඔබට ජය, වාසනාව ....☘️ තෙරුවන් සරණයි ....මම ප්‍රියා ....🙏🌼❤️
@daisymalani7959
@daisymalani7959 3 ай бұрын
අනෝජා අක්කේ ඔයාට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාදය තව තවත් ලැබේවා. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා🙏 මමත් මොනරාගල සිට කොළඹට පැමිණි කෙනෙක්.මමත් ආසයි Voice training කරන්න . පන්තියකට යනවා.මම විශ්‍රාමිකයි. මොනරාගල ඔබේ නිවසට කිට්ටුව වගේ මම පදිංචිව සිටියේ.(නක්කල.ඔයාගේ අම්මගේ,අනුරගේ හිතවතියක් මම)
@rukmanimalkanthi2543
@rukmanimalkanthi2543 3 жыл бұрын
මම තරුණ කාලේ අනෝජා මැඩම් ගේ චිත්‍රපටි බැලුවෙ හරිම ආසවෙන් ඒ කොන්ඩෙට මම හරිම ආසයි.ඒ වගේද දැන් දෙන දැනුම අති විශිෂ්ටයි. ඔබ තුමියට දිර්ඝායු පතනවා❤️
@Rana-derana
@Rana-derana 2 жыл бұрын
අනාගතයේ පහල වන ගායනා තරැ වලට වටිනා පාඩමක්.ගායකයෙන් වෙන්න ආස කරන කාටත් මේක වටිනවා.
@CoufyCreation
@CoufyCreation 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්....මම ඇත්තටම NEWS Presenting කරන්න ආස කෙනෙක් ..හැමදාම පාන්දර 4 පටන් අරගෙන training වේනවා ..! ♥✊
@sherinanuruddhika863
@sherinanuruddhika863 2 жыл бұрын
අහම්බෙන් හමුවූ ඉතාමත් වැදගත් වැඩසටහනක්...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Share කරන්න හොදේ. 😊❤
@amilapradeep357
@amilapradeep357 2 ай бұрын
ඔබ තුමියත් ගොඩාක් ලස්සනයි. ඔබ තුමියගෙ සිනහාවත් ලස්සනයි. ඔබ තුමියගෙ කට හඩත් ලස්සනයි. පෙර අත්ම වල මිනිස්සුන්ට දයාව අනුකම්පාව ආදරය සෙනෙහස එ සියල්ලක්ම නොවඩුව කරල තිනව. ඔබ තුමියට ගොඩාක් පිං අපි වගේ කර්‍යය බහුල. මේ වයසත් එක්ක පන්ති ගානෙ යන්න බැරි අපි වගේ අයට ලොකූ සේවයක්. ඔබ තුමියට ගොඩාක් ස්තූති
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
හරිම වැදගත් පාඩමක් . නිරංකාර චරිතයක් , දන්නා දෙය නොපැකිලිව උගන්වන. දීර්ඝායු වේවා ❤️
@jayampathisuravira73
@jayampathisuravira73 2 жыл бұрын
බොහෝම ඉස්තූති ගීත ගායනය ස්වරවලට කොහොමද කියන්නේ කියලා මම දන්නෙ නැතිව හිටියේ . ඒ පිලිබදව දැනුවත් කරන්න . මම ගීත ගැයුවට ඉගෙන ගන්න මාවතක් නැහැ . ස්වරවලට ගයන්න කියා දුන්නොත් ගොඩක් වටිනව . ඉස්තූති
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
බලාගෙන හිටපු පාඩමක්.. දිගටම කරන්න මැඩම්..❤️‍🔥❤️‍🔥❤️‍🔥 අතිසාර්ථක වේවා..😘😘🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Loads of love. 🤗😘
@khp7425
@khp7425 3 жыл бұрын
අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරයෙන් තමයි බුදුරජාණන්වහන්සේ කථාකලේ.සමිමාවාචා තමයි බෞද්ධයන්ගෙ කථාකරන ක්‍රමය.හොද වැඩසටහන්.ස්තුතියි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@musiclife7745
@musiclife7745 3 жыл бұрын
You tube එකේ ගොඩාක් voice practice videos තිබ්බා අන්තිමට නතර වුනේ මෙතන ❤️🖤බොහොම ස්තුතියි 🙏 අනෝජා මෙනවිය අපේ කටහඩ වගේම ඔලුවත් හදන්න කරන මේ වෑයමට
@aalokasithum6599
@aalokasithum6599 Жыл бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා, සිනා මුවින් හිත පිරෙනවා, ලගින් නැතත් හිත වදිනවා, දන්න දේම කියලා දෙනවා, අනෝජා නිළි රැජිණෙනී.... මාරම සතුටක් දැනෙනවා සෑම දේම ලස්සනට පිළිවෙලට කියලා දෙනවා ආදරෙයි. දීර්ඝ කාලයක් ආයු ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි....❤❤❤💞💞💞
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😊❤
@indikekumarasinghe7312
@indikekumarasinghe7312 2 жыл бұрын
බෙල්ලන්විල පන්සලේ තිබුණු අභින වැඩසටහන්වලට 2006 වසරෙ සහභාගිවෙලා නැන්දගෙන් ජීවිතේට ඉගෙනගත්තු දේවල් අනන්තයි. ගොඩාක් පිං, ඔබට නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා .
@SWA142
@SWA142 3 жыл бұрын
බොහොම ස්තූතියි.. 🙏🙏😊😊 ලංකාවේ නිහතමානී පුද්ගල චරිත ඉන්නෙ ටික දෙනයි . මා දුටු තවත් ඉතාමත් දුලබ නිහතමානී චරිතයක් ඔබතුමිය.. මං උසස් පෙළ කරන කෙනෙක් මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා . දහසක් වැඩ අතරේ ඔබතුමියගෙ පාඩම් ඉගෙනීමෙන් . මේ කරන මෙහෙය ඉතාමත් අගෙයි . බොහොම පින් ඔබතුමියට .. දීර්ඝායු ලැබේවා .. ඔබතුමියගේ සියලුම කටයුතු සඵල වේවා.. බුදු සරණයි !! 🙏🙏😊
@satisfaction9690
@satisfaction9690 3 жыл бұрын
එදා යොවුන් අපි ඔබේ රූපය ටරංගනයට ආදරය කළා,අද අපි පරිණත වී ඔබේ පරිණත දැනුම ට,චරිතය ට ආදරය කරන වා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඒ ආදරය මාව ආපසු අරගෙන ආවා . අපි සේරම එකතුවෙලා සැනසීම හොයා ගමු. 🤗😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
. Pl share කරන්න . අපේ මිනිස්සු අතරට ගෙනියන්න එය ලොකු ශක්තියක් . 🙏🙏🙏🤗😘
@hasithadhananjaya85
@hasithadhananjaya85 3 жыл бұрын
@@anojaweerasinghe5764 miss kohomada ugure sema yawala voice clear krnne
@bmendis
@bmendis 3 жыл бұрын
@@hasithadhananjaya85 Mekata uthtgarayak matath oone
@thaalawarsha856
@thaalawarsha856 3 жыл бұрын
mama sindu kiyanna asa kenek . godak watinawa obage vidiowa❤
@priankakasturi368
@priankakasturi368 3 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක ආරම්භයක්. මෙම වීඩියෝ එක නොවැදගත් කියල හිතන්න කිසිම කෙනෙක් නොමැති තරම්. අනෝජා වීරසිංහ මහත්මියට බොහෝම ස්තූතියි. දීර්ඝායු වේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Share කරන්න හොදේ. 😊❤
@neelsamarasingha84
@neelsamarasingha84 5 ай бұрын
නිරෝගී ශක්තිය ලැබේවා ඔබ තුමියට🙏🙏🙏🙏🙏🙏
@jayasiriartigala1182
@jayasiriartigala1182 4 ай бұрын
එදා ජනකාන්ත නිලියක් වූ ඔබ තුමිය අද වයස් බේදයකින් තොරව කාටත් පුයෝජනවත් වන ⁣ මේ වගේ වැඩසටහන් කිරිම තුලින් ඔබ තුමියට නිදුක් නිරෝගි චිර ජිවනය හා සම්පත් අත්වනවා නියතයි🎉
@anuperera5162
@anuperera5162 3 жыл бұрын
අදයි අනෝජ මිස් program එක බැලුවෙ,හරිම වටින දෙයක්,මට මෙහෙම දේකට අවස්තාවක් නොලැබුන එක ගැන හරිම දුකයි,ඒත් දැන් මගේ දරුවන් වෙනුවෙන් මේ අවස්තාව ප්‍රයෝජනයට ගන්න පුලුවන්,ඔබට ස්තූතියි.
@ranshikadissanayake
@ranshikadissanayake 3 жыл бұрын
බලාගෙනම හිටපු vedio එක මැඩම්...ගොඩක් වටිනවා.. බොහොම ස්තූතියි...ඔබට බොහොම පිං නිර්ලෝභීව මේ දැනුම සියලු දෙනාට බෙදාහරිනවට... 🙏🙏🙏💞💞💞
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Very valuble vedio for every one. happy that I did my duty. Now it is your turn to share please.🙏🙏🙏
@ranshikadissanayake
@ranshikadissanayake 3 жыл бұрын
Done madam 🙏🙏🙏
@theeksanakumara4616
@theeksanakumara4616 2 жыл бұрын
@@ranshikadissanayake දැන් ඉතින් සින්දු කියන්න ගිහන් දිව උළුක්කු කරගන්න ඒපා හොදේ
@slara473
@slara473 3 жыл бұрын
අයන්නෙ ඉඳලා යන්න මේක ලොකුඅත්වැලක්, සිංදු කියනවාවුනාට ඒකේ තියෙන ගොඩාක් අඩුපාඩු නිවැරදි කර ගන්න ලොකු රුකුලක් ටීචර් මේ පාඩම්, දීර්ඝායුෂ ලැබේවා... හැමදාම මේ වගේ අපට දැනුම දෙන්න නීරෝගී සැප ලැබේවා.........
@gayanwaduge9096
@gayanwaduge9096 4 ай бұрын
මමත් මෙතුමියගෙ සෙවණේ ටික කාලයක් යෝග භාවනා හැදෑරුව. අම්ම කෙනෙක් වගේ කරුණාවන්තව අපිට පිහිට වුණා.ආදරණීය අනෝජා අම්මේ.ඔබට තෙරුවන් සරණයි.මම නාත්තන්ඩියෙ ගයාන්.මම ආඩම්බර වෙනව නිහතමානීව ඔබත් සමග මොහොතක් හරි කතා කරන්න ලැබිච්ච එක ගැන.ඔබ තුමියට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි
@rajudeen6616
@rajudeen6616 2 жыл бұрын
ඉතාමත් වටින වැඩසටහනක් ..මේ ටිකට දහස් ගනන් අය කරන පංති තියෙනව .නමුත් අන්තර්ජාලයෙන් මෙවැනි වටිනා පාඩමක් කියාදුන් අනෝජා මහත්මියටත් , වීඩියෝව සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුති කිරීම මගේ යුතුකමක් 🙏❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Share කරන්න හොදේ. 😊❤
@darshanabrother6210
@darshanabrother6210 5 ай бұрын
මොන තරම් වටින උත්තරීතර චරිතයක්ද ! ඔබතුමියට නිදුක් නීරෝගි දීඝායු සුව පතමි තෙරුවන් සරණයි !
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 2 жыл бұрын
පොඩිකාලේ ඉඳලම තියෙන සිහිනයක් ලොකු Class වලට ගිහින් ඉගෙනගන්න විදිහක් නැතුව ඉන්න මං වගේ හැමෝටම මේ කරන වැඩේ ලොකු උදව්වක් වෙයි ඔබතුමියට බොහොම පිං
@nilakshidhanushikaofficial196
@nilakshidhanushikaofficial196 3 жыл бұрын
මට ගොඩාක් ඉක්මනට දුක හිතිලා තනි වෙන්න හිතෙනවා... ඔබතුමියගේ ඒ වචන ඒ ආදරය බලන් ඉන්නකොට හිතට පුදුම සතුටක් දැනෙනවා මෑණියනී.. බොහොම පිං ඔබතුමියට🙇‍♀️ ගොඩාක් ආදරෙයි මෑණියනී.. ❤️🙇‍♀️
@sunithalokuge7450
@sunithalokuge7450 2 жыл бұрын
Good job
@sunithalokuge7450
@sunithalokuge7450 2 жыл бұрын
Good job
@nilushamanori1582
@nilushamanori1582 Жыл бұрын
ඊයා
@RuvanBandara-hr5vw
@RuvanBandara-hr5vw Жыл бұрын
@@nilushamanori1582 මොකද හුත්තො ඊයා ගාන්නෙ ගුරුවරයන්ට ගවුරවයක් නැති පක්කු..🖕
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
මේවා පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න. 😊❤
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq 5 ай бұрын
මිනිස්සුන්ට මනුස්සකම අමතක වෙලා ‍යන මේ කාලෙ මේ වගේ දේකින් හරි ජීවිතේට යමක් එකතු කරන එක ගැන අනේක වාරයක් අනෝජා මිස්ට පිං ලැබෙන්න ඕනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰
@dishansalinda3417
@dishansalinda3417 3 жыл бұрын
ඔබතුමිය අයි දැන් සිනමාවේ වත් , වෙනත් රූපවාහිනි වැඩසටහනකටවත් පේන්න නැත්තෙ. අපි ඔබතුමියට ගොඩක් ආදරෙයි, ගරුකරනවා. ඔබ තුමිය කොච්චර ලස්සන සුන්දර චරිතයක්ද, ඒ සුන්දරත්වය අපි සිනමාවේන් බලාපොරොත්තු වෙනවා. මෙයට ඔබතුමියගෙන් ආදරනිය පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
@yasinthanilakshi7953
@yasinthanilakshi7953 3 жыл бұрын
අනෝජා මැඩම් මං A/l නාට්‍ය හා රංගකලාව විෂය කරන්නේ. මැඩම්ට ගොඩාක් ස්තූතියි. අනේ මැඩම් තව ගොඩාක් මේ වගේ කටහඬ අභ්‍යාස කරන video කරන්නකො. ගොඩාක් ආදරෙයි මැඩම් ඔබට 🙏🙏🙏♥️♥️♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
පුතේ හෙට නිකුත්කරන vedio ekath ඔබලාට ගොඩාක් prayojanawath . පුළුවන් tharam yaluwanta saha ගුරුවරුන්ට share Karanna.
@yasinthanilakshi7953
@yasinthanilakshi7953 3 жыл бұрын
@@anojaweerasinghe5764 මැඩම්ට ගොඩාක් ස්තූතියි මැඩම්. 🙏🙏🙏🙏🙏♥️♥️
@cuteAnu-Asini
@cuteAnu-Asini Жыл бұрын
ජීවිතය දිනන්න අලුතින් හිතන්න අලුත් brand එකක් වන්න ට ආසාව ක් ආවා... ඉතිං මා මෙසේ තබමි සටහන ක් අලුත් ජීවිතය ක් ලැබේවි යැයි අදිටනින් සිතුවිල්ලෙන් සිත්තම් මවන කලාවක මා සිතුවිල්ල වදන ට ම පමණක් සීමා නොකරන්න ට හඩ ස්වර ය ගැන සොයා යන මාවතේ සවන් දෙන්න ට වරම් ලැබුනා මේ ආදරණීය හඩ ට එය ඉතා මිහිරි ය සැමදා මෙලෙසින් වැජ⁣ඹන්න ට පතමි මා දිගාසිරි ඉතිං ගොඩක් ස්තූතියි ඔබතුමිය ට 🙏 .......
@ericudayanga5314
@ericudayanga5314 3 жыл бұрын
හැමදෙයක්ම මුදලට විකිනෙන කාලෙක මෙවන් සේවයක් ඉතාම වටිනව.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Keep practising. Pl share. 😘❤
@Sara-jz8ec
@Sara-jz8ec 3 жыл бұрын
හරිම ආසාවෙන් ඉවර වෙන තුරුම බැලුවා. හරිම වැදගත් දේවල් සැහැල්ලුවෙන් ආදරයෙන් ඉදිරි පත් කරා. ගොඩක් ආස හිතුනා ඉදිරිපත් කර රටාවට. 😘😘😘😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you. Practise කරන්න . 🙏🙏🙏
@rockladgeacademy4658
@rockladgeacademy4658 3 жыл бұрын
වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් අය වගේම ගෙදර ඉදලා මේ දේවල් ඉගෙන ගන්න කැමති අයත් ගොඩක් ලංකාවේ ඉන්නවා මේ විදිහට නාලිකාවක් හරහා මේ දැනුම නොමිලේම බෙදා දෙන එක ගොඩක් වටිනවා මේ නාලිකාවේ තියෙන සෑම වීඩියෝ එකක් ම පුළුවන් හැම වෙලාවකම මම බලනවා ඒ හැම තත්පරයකම මගේ ජීවිතයට නම් වටින එක කරුණක් හරි ගන්න තියෙනවා මේ වගේ වටිනා මාතෘකා හරහා තව තවත් වැඩි දැනුමක් සමාජගත කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl keep practising. Loads of love. 🤗😘
@ravindumadushanka867
@ravindumadushanka867 2 жыл бұрын
@@anojaweerasinghe5764 mis okkoma swara wena wenmada kiyanne nththn ekatda
@yapacreation
@yapacreation 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් .....අත්දැකීම් බහුල ...සමිිමාන ලාභී දක්ෂ ශිල්පීනියකගෙන්..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sl7k
@user-sl7k 5 ай бұрын
_සුභාෂිණියෙ ඔබෙ වදන් පෙළක් මගෙ හදිසියෙ කණ වැකුණා....._ _දිගෙන් දිගට ඒ වැඩ සටහන් පෙළ නරඹන්නට සිතුණා....._
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 2 ай бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ ගොඩක්ම වටිනව මමත් ගීත ගායනා කරද්දී හඩ වැඩිය සද්දෙට එන්නෙ නෑ මේ වැඩ සටහන බැලුවම අඩු පාඩු හදාගන්න පුලුවන් ගොඩක් ස්තුතියි ඔබතුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
@ros........9997
@ros........9997 3 жыл бұрын
ගොඩක් වට්නා පාඩම් ""ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏🙏මෙ වගේ පාඩම් නොමිලේ කියලා දෙනවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️ජේසූ පිහිටයි බුදු සරනයි ☸️🙏✝️
@kapilapushpakumara5499
@kapilapushpakumara5499 2 жыл бұрын
ඔබ තුමියගේ අබින වැඩසටහනට මම සහබාගි වෙලා තියනවා
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ මලක් මැරී මලක් පිපෙයි ආදරේ සුදෝ ඔබේ කතා අසා ආදරේ ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ...// ලා ලල ලා... ආදරේ කියා ප්රීති ගඟ ගලා ගියා මා ඔබේ කියා සුහද එන්න මා සොයා මා ප්රියේ... මා උපන්නෙ ඔබ නිසයි ලොවේ...// සඳක් නැගී... ලා ලල ලා... මවයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා නිවුණු වේදනා මැදින් යලිත් අලුත් උනා මා ප්‍රියේ... මා උපන්නෙ ඔබ නිසයි ලොවේ...// සඳක් නැගී... ලා ලල ලා... ගායනය: නෙවිල් ප්‍රනාන්දු සමග රුක්මණි දේවී
@Kumari-mv1kx
@Kumari-mv1kx 4 ай бұрын
විශ්වයේ අනන්ත බුදු ගුණ බලයෙන් සියළු යහපත උදාවේවා ඔබතුමියට ❤
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
හිත හොඳ නම් හැමෝම ලස්සනයි ඔබ තුමිය ට බොහොම ස්තූතියි නොමිලේ ඔබ තුමිය ගේ දැනුම අනෙක් අය අතර බෙදා ගැනීම ගැන, තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl share 😊❤
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 5 ай бұрын
දස කලාකාරිනියක් ඇත්තටම ඒ අය කටහඬ ලස්සනයි තරුණ කාලේ වුණත්
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
අනේ අනෝජා කෙල්ලේ, කොතැනක හිටියත් ඔයා නිදුක් නිරෝගීව ඉන්න ඕන. මගේ පැතුම ඒකයි. කවුද මෙහෙම අනුන් වෙනුවෙන් කැපවෙන්නේ..! ඔයාට දීර්ඝායුෂ වේවා! උතුම් දළදා සමිදු සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ share කරන්න
@jayamahajayalath
@jayamahajayalath Ай бұрын
ඔබතුමිය නම් අවංකවම expert එය සත්‍යයක් ඔබතුමියට ජය වේවා,,, තෙරුවන් සරනයි... ❤️👌👍
@teamaustralian
@teamaustralian 2 жыл бұрын
Greetings from Australia! So beautiful singing and voice control are unbelievable. Your teachings are so unique and priceless. Keep teaching Anoja Akka.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ Thank you so much.
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 3 жыл бұрын
ඔබගේ වටිනාකම දැඩිව දැනුනා.... හරිම වටිනවා. මගේ දරුවන් තාම පාසල් වියේ. ඒගොල්ලන්ට මම ඔබතුමිය ගැන කිව්වා. මම යෝගා අභ්‍යාස ඔබතුමියගේ යූ ටියුබ් එකෙන් ඉගෙන ගන්න අද සිට ඇරඹුවා. මගේ දරුවන්ගේ සංගීත දැනුම ලබාගැනීමට අවශ්‍ය යි. ඔබතුමියගේ ඇකඩමියට සම්බන්ධ කිරීමට කැමතියි... ඔබතුමියට දීගායූ වේවා...❤❤
@erangapramesh2506
@erangapramesh2506 3 жыл бұрын
බොහොම ස්තුතී කොරෝනා වසංගතය ඉවර උනාට මේක නවත්තන්න එපා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
පුළුවන් තරම් kal කරන්නම් . 🤗😍
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 2 жыл бұрын
අම්මෝ ඔබ තුමිය හැරීම දක්ෂයෙක් .තෙරුවන් සරණයි
@jayalalgunawardana5595
@jayalalgunawardana5595 2 жыл бұрын
අනොජා මැඩම් මුලින්ම ඔබතුමියට සුබ පතනවා එවගෙම ඔබතුමි ගැන සතුටු වෙනවා මොනරාගල තරුණයෙක් වසයෙන ඔබතුමියට ගොඩාක් පිං
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
Thank you dear Anoja, teacher, Theruwan Saranai!🙏🙏🙏
@sandya123able
@sandya123able 2 жыл бұрын
අැත්තටම ඔබතුමියගේ කටහඩ හරිම මිහිරියි.
@SemageNamalSurendra
@SemageNamalSurendra 5 ай бұрын
මේ වගේ වැඩසටහනක් බලද්දි ඒ අන්තර්ගයෙ තියෙන වටිනාකමට අමතරව මට දැනෙන එකම දේ තමයි බය... මේ මිනිස්සු නැති දවසක ඒ හිඩැස කවුරු පුරවාවිද මන්දා ...
@ස්වස්තිසිද්ධම්
@ස්වස්තිසිද්ධම් 3 жыл бұрын
මරු ...මරු... මරු...අද ඉදන් මෙතුමියගෙ හැම වීඩියො වක්ම බලනවා ....thank you👍👍❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤩😁🤗
@ChandimaKumari-z1y
@ChandimaKumari-z1y 5 ай бұрын
Watina samaja sewayak karana ethumiyata niduk,nirogi,chiragewanaya labewa!❤
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 2 жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක්..බොහෝම පිං ඔබතුමියට.දිර්ඝායු ලැබෙිවා !
@videoraju1
@videoraju1 4 ай бұрын
ආදරනීය චරිතයක්...ඔයා ජාතික වස්තුවක්..ස්තූතී අනෝජ අක්කේ
@nandikasamarasinghe688
@nandikasamarasinghe688 3 жыл бұрын
අපේ රටේ කලා කේෂ්ත්‍රයේ ඉන්න අතිවිශිෂ්ඨ කලාකාරිණිය. ❤❤🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@Sajith_chathuranga
@Sajith_chathuranga 3 жыл бұрын
ගොඩක් වටිනවා අනොජා මිස් සිනමාව වෙනම තිරයට ගෙන ගිය ඔබතුමිය නිහතමානි හිනාවකින් යුත් හොද නිලියක්....... සතුටුයි මිස් මනස සෑදීම ගැන සතුටුයි..... තෙරුවන් සරණයි රත්නත්තරේ පිහිටයි මිස් ඔබතුමියට....💖💖💖💖💖💖💖 හැමදාමත් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න මිස්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
pl Share😊❤
@evelynfernando3660
@evelynfernando3660 2 жыл бұрын
අම්මො. මාර ලක්ෂණයි සින්දුව ❤️👍👍
@krishanrathnayaka5203
@krishanrathnayaka5203 Жыл бұрын
මම hiru star season 4 apply කරා තාම වීඩියෝ එක දැම්මේ නෑ class එක්කට ගෙවන්න තරම් අපිට සල්ලිත් නෑ මේ වීඩියෝ ගොඩක් වටිනවා thanks aunty ❤️
@danumtheralk8058
@danumtheralk8058 2 жыл бұрын
හැමෝම ම සල්ලි වලට උගන්වන අය අතරෙ ඔබ ගොඩක් හොද කෙනෙක් බුදුසරණයි !
@nimalihettiarachchi5707
@nimalihettiarachchi5707 3 жыл бұрын
බොහොමත්ම පින් ඔබට ... ඉතාමත්ම වටිනා පාඩමක් ඔබ තුමිය සතු නිරහංකාරකම ආදරනීය ලෙස අගය කරමි .. අනන්ත වූ බුදු ගුන බලයෙන් යහපතක්ම වේවා ... ආදරෙයි ගොඩක් 🌹🙏❤️
@cocokennel6214
@cocokennel6214 3 жыл бұрын
Wow පට්ට වැඩක් හොයපු දේ කරුණාකරලා දිගටම කරන්න නැත්නම් මැයව සම්බන්ධ කරන්න දෙන්න
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
0772292662 practise කරන්න . දන්නා හැමට share කරන්න . 😍
@methsirikulasekara9778
@methsirikulasekara9778 4 ай бұрын
මම මෙතුමියගේ වොයිස් පාඨමාලාව හැදෑරුවා බොහොම වටිනවා❤
@deesgreenheaven5532
@deesgreenheaven5532 2 жыл бұрын
මේකනම් ගොඩක් කාලෙක් ඉදන් හොයපු දෙයක්. බොහෝම ස්තූතියි
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
හොඳ වැඩ සටහනක් නිවාඩු වෙලාවක් අරන්. බලන්න ඔනෙ. ඉස්තුතිය් 👍❤️🌷
@dubailayla6824
@dubailayla6824 3 жыл бұрын
ඔබතුමියගේ මේ වැඩ සටහන අපට ගොඩාාාක් වටිනව ..බොහොම ස්තුතියි .....😍
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 2 жыл бұрын
ඔබතුමිය නොමිලේ ලබාදෙන මේ දැනුම ට බොහොම පින් බොහොම ස්තූතියි 🙏
@tharudananjani6844
@tharudananjani6844 3 жыл бұрын
අනේ මැඩම්, මේ වගේ වසංගත කාලෙක අපිට ක්ලාස් යන්නත් බැරි වෙලාවක මේ විදිහට voice treaning කරන්න කියල දෙනවට මැඩම්ට ජාති ජාතිත් පිං... Thank you so much madam ☺️☺️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@tharuthanuja5549
@tharuthanuja5549 2 жыл бұрын
ඉස්සර සිනමාවේ මම අාසම ඔයාටයි ජීවන්ටයි.අහින්සක බයාදු හිනාවක් ගන්න ඔයා හරි දක්ෂයි.
@travelwithroshan69
@travelwithroshan69 2 жыл бұрын
එකනම් පට්ට. ගොඩාක් ආසාවෙන් මං බැලුවේ. සූපිරී. ❤❤❤
@lolozfeet1424
@lolozfeet1424 2 жыл бұрын
Still remember how i watched ur films when i was small...i was very little and i remember how i tried to act like anoja weerasinghe..🥰 loved ur actions..lovely smile..i liked when u acted with jeewan kumarathunga...still remember that lovely time anoja aunty.....love u soo much and bless u thripple gem...
@heshdesilva3629
@heshdesilva3629 3 жыл бұрын
Came across this video unknowingly, but the best thing that happened in the day, just like walked into the university of the universe. Superb madam , long live madam.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. 🤗😘Loads of love.
@nilushamanori1582
@nilushamanori1582 Жыл бұрын
Palayan yanna
@RuvanBandara-hr5vw
@RuvanBandara-hr5vw Жыл бұрын
@@nilushamanori1582 අවදාන ගනිකාව උබට මුකුත්ම බෑ කියලා අනුන් මොනා කරන්නද..😂🖕
@lakshansampath4163
@lakshansampath4163 2 жыл бұрын
ගොඩක් ස්තුති අනොජා මිස් මේ වගේ දෙයක් කරනවට අද මේ විඩියෝ දැක්කේ මගේ මිවුසික් ජිවිතෙට මගේ වොයිස් හදාගන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත් ගොඩක් පින් ඔබට🙏
@shantharupasinghe1461
@shantharupasinghe1461 2 жыл бұрын
ගොඩක් වැදගත් voice training lesson එකක් . Thank you mam
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl share😊❤
@anomafarnando9811
@anomafarnando9811 2 ай бұрын
Oba thumiya dekeemath ape wasanawak...mata harima sathutui...obathumiyata semada nirogi suwaya deergayusa lebewa..lebewa...mamath geetha gayana karanawa ...obathumiyage leson mata loku shakthiyak una....obathumiyata theruwan saranai.... C.r.a.
@skylineapartment3783
@skylineapartment3783 3 жыл бұрын
ගොඩාක් පින් අනොජා අක්කා දෙන දැනුම සැමට 🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
දිරිමත් කිරීමට ගොඩාක් පින් . Very valuble vedio for every one. happy that I did my duty. Now it is your turn to share please.🙏🙏🙏
@lasanthaab8151
@lasanthaab8151 3 жыл бұрын
Niyamayi..හොඳ වැඩක්...ගොඩක් පින් මේ වගේ වැඩසටහන් කරනවට..ඔබ තුමියට බොහොම පින්
@ImaraCarrim
@ImaraCarrim 3 жыл бұрын
Still charming, still beautiful, still simple, so much to learn from this beautiful lady.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😍
@jayanijayaweera7395
@jayanijayaweera7395 3 жыл бұрын
ඔබ තුමියට කොහොම ස්තුති කරන්නද කියලා තෙරෙන් නැ. මම සංගීතය හදාරනව මෙ teqnique එක මට ගොඩක් උදව්වක් උනා.ඔබ තුමියට ගොඩක් පින්. ඉදිරියටත් ඔබ තුමියගෙ videos බලාපොරොත්තු වෙනව👍👍😊
@ruwinipadmasiri6871
@ruwinipadmasiri6871 3 жыл бұрын
ඔබමේ කරන සේවයට ස්තුති බොහෝමත් ම පිං සිදුවේවා!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl share😊❤
@dinushkasewwandi4337
@dinushkasewwandi4337 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මැඩම් අහන් ඉන්න ආස හිතෙනවා ❤️ නිර්ලෝභීව දැනුම බෙදාදෙන ඔබට බොහොමත්ම පින්. දීර්ඝායුෂ වේවා ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl share 😊❤
@gayaniedayarathne4050
@gayaniedayarathne4050 3 жыл бұрын
අපේ මැඩම්ට දීර්ඝායු වේවා..! ❤❤🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@raweendrasaparamadu3302
@raweendrasaparamadu3302 3 жыл бұрын
නිර්ලෝභීව තම දැනුම බෙදා දීමේ පින හේතු කොට ගෙන. ඔබ තුමියට දීර්ඝායුශ ලැබේවා!!!
@kandykollachannel5505
@kandykollachannel5505 Жыл бұрын
මගෙ එක හීනයක් තමයි ගායිකාවක් වෙන එක... මං මේ දැන් ආවෙ හරිම තැනට... තැන්කිව් මැඩම්...♥️♥️♥️♥️♥️♥️
@SriFacts
@SriFacts 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා මේ වීඩියෝස්. නිකන්ම සජෙස්ට් වෙලා ආවේ වීඩියෝ එක :) දිගටම කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Practise කරන්න . Share කරන්න . 😍❤
@uthpalamegasooriya4859
@uthpalamegasooriya4859 11 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමියට මෙවැනි වටිනා දේවල් ඉතාමත්ම පැහැදිලිව අපට කියා දෙනවාට!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට!!!!
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. බොහෝම ස්තූතියි අපේ ආදරනීය අනෝජා මැඩම්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
share කරන්න . හැමෝටම ගොඩාක් prayojanawath . 🙏🙏🙏
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
@@anojaweerasinghe5764 Will do madam. Definitely ❤🙏
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
මං ගොඩක් ආසයි ගීතයක් ගායනා කරන්න... අද අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ. අනේ අනෝජා මිස් ඔබතුමියට ගොඩක් පින් .. 🙏
@satisfaction9690
@satisfaction9690 3 жыл бұрын
එදා අපි ඔබේ චරිත නිරූපණය අගය කළා,අද අපි ඔබේ චරිතය අගය කරන වා, ඔබේ මහා කරුණාවේ අගය අපමණ යි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා මට දෙන දිරියට. Pl share කරන්න . අපේ මිනිස්සු අතරට ගෙනියන්න එය ලොකු ශක්තියක් . 🙏🙏🙏🤗😘
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/e3u3qIyrpMqXe5I
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 2 жыл бұрын
ගොඩක් වටින ස්වර අභියාස පාඩම් මාලාවක්.ගොඩක් ස්තුතියි අනෝජා අක්කේ
@thusharawijesekara6303
@thusharawijesekara6303 3 жыл бұрын
මම මියුසික් වලට ගොඩක් ආසයි ඒ උනාට මම වොයිස් ක්ලිප් එකක් රෙකෝඩ් කරලා මමම අහනකොට මගෙ වොයිස් එක කැතයි කියලා තේරුනා (නිකන් බෙලෙක්ක වොයිස් එකක් වගේ මම නිකන් කතා කරනකොට ඊට වඩා ලස්සනයි 🤣) මේ වීඩියෝ එක බලලා මම ඒ විදියට වචන උච්චාරනය කරලා වොයිස් එකක් රෙකෝඩ් කරලා බැලුවා පැහැදිලි වෙනසක් තියනවා ලොකු දෙයක් ඉගන ගත්තා.. ගොඩක් ස්තූතියි 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ මට හරිම සතුටුයි . 3,4,episide බලලා breathing හදා ganna. ඉන්පසුව voice හොඳට හදාගන්න .
@thusharawijesekara6303
@thusharawijesekara6303 3 жыл бұрын
@@anojaweerasinghe5764 අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි පුලුවන්නම් මේ වගෙ වොයිස් ට්‍රේනින් දිගටම කරන්න නතරකරන්නෙ නැතුව .ඔයාට දීර්ගායුශ නැන්දා...🖤❤️❤️❤️
@mangalikajayasinghe4544
@mangalikajayasinghe4544 3 ай бұрын
What an amazing character?......... Thank you so much
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 52 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 98 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 52 МЛН