උද්ධමනය| මුදල් හා බැංකු| මිල මට්ටම්| Econ| uddamanaya| mudal ha banku| 7 පාඩම| econ Sinhala|

  Рет қаралды 51,417

Econ OK

Econ OK

Күн бұрын

Пікірлер: 158
@tharindumadusanka7330
@tharindumadusanka7330 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම ලස්සනට පැහැදිලි කරනවා . මෙවැනි වටිනා චැනල් තව තවත් සාර්ථක වේවා ! .
@econok11
@econok11 3 жыл бұрын
👍👍👍👍
@ravidusubodana8931
@ravidusubodana8931 Жыл бұрын
මේ පාර exam🥺උද්ධමනයේ මෙලෝ දෙයක් බැරිව ඉදියේ... සර් කියලා දුන්න විදියට සුපිරියට තේරුණා... thank u so much❤️ස්කෝලෙනුත් කියනවා අමිල ඕපාත සර්ගේ ක්ලාස් වීඩියෝ බලන්න කියලා😌
@chadunimadhuwanthi3243
@chadunimadhuwanthi3243 4 жыл бұрын
ලස්සනට කියලා දෙනවා ......හොදටම මතක හිටිනවා සර් thank you 🙏
@nethminimesha9222
@nethminimesha9222 3 жыл бұрын
විනාඩි 20ට ලොකු දැනුමක්...හොදට තේරුනා සර්.. තෑන්ක්ස්
@kawindupriyantha5080
@kawindupriyantha5080 Жыл бұрын
හෙට එක්සැම් සර්❤තැන්ක් අද මෙක බැලුවෙ සර්
@shaanagaming1071
@shaanagaming1071 2 жыл бұрын
ඉස්කොලෙවත් උගන්නපු නැති දේවල් ගොඩක් දැන ගත්තා
@tharukumudu9749
@tharukumudu9749 3 жыл бұрын
ස්තූතියි sir, ලස්සනට උගන්වනවා.
@praveeshakaumadie1863
@praveeshakaumadie1863 2 жыл бұрын
Theory clz එකෙයි Revision එකෙයි දෙකෙන්ම මට මිස් වුනා. භයෙන් හිටියෙ හොම්බෙන් යන්න වෙයිද කියල. Thank you සර් ❤️ හොදටම තේරුනා
@dahamithisarani2320
@dahamithisarani2320 4 жыл бұрын
නියමයි සර් ඔයා.... හොදටම හොදයි නියම මග පෙන්වීමක් ❤️😊
@econok11
@econok11 4 жыл бұрын
Thanks
@harshaniperera9727
@harshaniperera9727 Жыл бұрын
Godk hodt theruna sir❤️ sir godk dakshai🥰 godk pin🙏🙏🙏❤️
@hewagelakshika4944
@hewagelakshika4944 Жыл бұрын
Sir ugannana widiya supiri.mita kalin dangtta nm econ A sure 😍❤️❤️ උද්ධමනය ටික හොදටම තේරුනා ❤️
@AvishkaDilshan-wr9ec
@AvishkaDilshan-wr9ec Жыл бұрын
Super sir amaru kotasak supiriyta kiyala denawa🥺🙏❤️ amaru kotas godak sirgen igena gaththe🙏❤️
@K9.Shanuyt
@K9.Shanuyt 2 жыл бұрын
කියන්න වචන නෑ සර් 🙏🙏🙏මේ කැපකිරීම් වලට දවසක සර්ට යහපතක්ම වෙනව සර් 🙏🙏
@sithmifernando8683
@sithmifernando8683 Жыл бұрын
නියමයි සර් ❤️ හොදටම තේරෙනවා සර් කියදෙද්දී 🥰.
@sashikalatharangi3945
@sashikalatharangi3945 2 жыл бұрын
නියමයි සර්.මන් සර්ගෙන් තමයි මේ පාඩම හරියටම ඉගෙනගත්තෙ💪🔥😍
@thisharichethana1399
@thisharichethana1399 3 жыл бұрын
godak pin sir..hodata padama teruna
@shiromidissanayaka5597
@shiromidissanayaka5597 2 жыл бұрын
හොදටම තේරෙනවා ♥️
@dilsharasenarathna9534
@dilsharasenarathna9534 2 жыл бұрын
නියමයි සර් කියන්න වචන නැ එතරම් සුපිරි
@navodasandeepani5514
@navodasandeepani5514 Жыл бұрын
හොඳට තේරෙනවා sir❤️
@naduniamarakoon6853
@naduniamarakoon6853 Жыл бұрын
Sir thank you.godak wadagath una
@nadeeshamadumali9814
@nadeeshamadumali9814 2 жыл бұрын
Excellent sir. Thank you❤
@newcreations4642
@newcreations4642 3 жыл бұрын
ගොඩක් පින් සර්❤️ බුදුසරණයි
@sindhupotha
@sindhupotha Ай бұрын
මාරම වටිනවා සර් මේ වෙලාවෙ හැටියට මේ විනාඩි විස්ස ❤❤❤
@darshinithu219
@darshinithu219 4 жыл бұрын
Tnx sir....padam karapuva aye mathakayata genath dunnata
@kavindyawijesinha4886
@kavindyawijesinha4886 2 жыл бұрын
Gdk hodata therenw sir godk pin sirta...🙏🙏🙏
@hkm7773
@hkm7773 Жыл бұрын
Super ❤️‍🔥
@rajapakshaas109
@rajapakshaas109 3 жыл бұрын
Good luck sir
@sandunidilshani5630
@sandunidilshani5630 3 жыл бұрын
Hodatama theruna sir.godak pin sir,🙏🙏
@desilvaerandimadushani9520
@desilvaerandimadushani9520 4 жыл бұрын
Sir understands that very well. . Thanku for you
@econok11
@econok11 4 жыл бұрын
👍👍👍👍
@maragodagekrishantha2982
@maragodagekrishantha2982 Жыл бұрын
බුදු සරණයි සර්
@tharakapradeep9888
@tharakapradeep9888 3 жыл бұрын
නියමයි සර්...👌👌👌❤️ හොදටම තේරුනා
@යකුන්ගෙදේශය
@යකුන්ගෙදේශය 3 жыл бұрын
Sr පට්ට...........❤️
@chanulakshan2634
@chanulakshan2634 3 жыл бұрын
ලස්සන්ට උගන්නව සර්
@nimesh473
@nimesh473 4 жыл бұрын
Thanx sir .hodata theruna
@sawanipathiranage5025
@sawanipathiranage5025 4 жыл бұрын
Superb sir!thank you sooo much 😊
@dnop2296
@dnop2296 4 жыл бұрын
Niyamai sir
@dilkitharuka3553
@dilkitharuka3553 Ай бұрын
ගොඩක් පින් සර්.හොදටම තේරුනා❤
@bhashisenavirathna-yo6no
@bhashisenavirathna-yo6no Жыл бұрын
ගොඩක් ස්තුතිය 💕
@pavanigajanayaka5138
@pavanigajanayaka5138 4 жыл бұрын
padama hondata theruna thank you sir good luck
@nimnaviprilakshana5507
@nimnaviprilakshana5507 Жыл бұрын
Thnq sir ❤
@yehelidiaries894
@yehelidiaries894 3 жыл бұрын
සුපිරි😌🖐️❤️
@Brian-rw5yt
@Brian-rw5yt 2 жыл бұрын
Thank you, sir.
@rashmihansani3192
@rashmihansani3192 2 жыл бұрын
Thanks sir 👌
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 3 жыл бұрын
Godak sthuthie
@slvillager9163
@slvillager9163 4 жыл бұрын
wade supiri sir
@dahamtharupathi6589
@dahamtharupathi6589 4 жыл бұрын
Hondai sir you tech well
@kushanhansakantha4954
@kushanhansakantha4954 Жыл бұрын
Thamks sir
@nimashamadushani3291
@nimashamadushani3291 4 жыл бұрын
Hodai sar 🙏
@prabah703
@prabah703 3 жыл бұрын
great talent sir
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 3 жыл бұрын
Thankyou sr gdk pin
@sandusandu305
@sandusandu305 3 жыл бұрын
Thank you sir
@ydfhmjgdjfjfefg1487
@ydfhmjgdjfjfefg1487 4 жыл бұрын
Superb sir..👍👍🙏🙏
@slelectronic4382
@slelectronic4382 Жыл бұрын
2022 A/L Part 2 වලට පැය 3කට කලින්. Superb Sir...❤️🎉🔥
@Shan_Shani2527
@Shan_Shani2527 11 ай бұрын
2023 A/L part 2 වලට තව පැය 3
@KawyaThathsarani-tv7zr
@KawyaThathsarani-tv7zr 11 ай бұрын
@@Shan_Shani2527same ✊🎉
@Dew-fk2lw
@Dew-fk2lw Жыл бұрын
Maru sir. Ada baluwe. Meka niyayu❤
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 2 жыл бұрын
Hodata theruna
@pavithraheshan9672
@pavithraheshan9672 2 жыл бұрын
Thank you sir❤️‍🔥
@piyalpremachandra9975
@piyalpremachandra9975 3 жыл бұрын
හොඳට කියලා දෙනවා සර් 😌
@savbhagya5081
@savbhagya5081 2 жыл бұрын
superb sir
@roshanisithara2511
@roshanisithara2511 Жыл бұрын
Thank you sir ❤️
@Hansik96
@Hansik96 4 жыл бұрын
Padama supiri onema kenekta terenava keep it up Sir BS🙏
@econok11
@econok11 4 жыл бұрын
👍👍👍
@kawindupriyantha5080
@kawindupriyantha5080 2 жыл бұрын
ගොඩාක් ස්තූතිය් සර්..❤
@bimsarawijesinghe4256
@bimsarawijesinghe4256 3 жыл бұрын
tnqq sir . ane hama padamakma karanna sir 👍👍
@rwkwickramarathna
@rwkwickramarathna 11 ай бұрын
Wowww සුපිරි 😂😂❤❤❤❤❤
@noyuranethkelum2563
@noyuranethkelum2563 4 жыл бұрын
තැන්ස් සර්
@HruniBandara
@HruniBandara 18 күн бұрын
හෙට විබාගෙ ♥️
@shanushadewmini6982
@shanushadewmini6982 2 жыл бұрын
Thanks sir ☺️😁
@vihuu8325
@vihuu8325 3 жыл бұрын
Thank you sir 🥺❤️
@wdviralvideos6855
@wdviralvideos6855 3 жыл бұрын
🙏❤️👍
@hiruniprabha1698
@hiruniprabha1698 2 жыл бұрын
Maru sir lesson eka kyl denw
@samithaisards9950
@samithaisards9950 2 жыл бұрын
patta
@coolkoala282
@coolkoala282 2 жыл бұрын
දැන් ලංකාව තියෙන තත්වේ අනුව බැංකුවල තියෙන සල්ලි වලට මොකක්ද කරන්න පුළුවන් උද්ධමනය නිසා මුදල් අවප්‍රමාණය වීම වලක්වා ගන්න ?
@fernando3737
@fernando3737 4 жыл бұрын
👍
@shehanipahalawaththa
@shehanipahalawaththa 21 күн бұрын
Thankyou sir 🥺❤️
@achcha7805
@achcha7805 3 жыл бұрын
❤️🙏
@wisepanda9746
@wisepanda9746 3 жыл бұрын
thnk u sir
@ashanbuddika9208
@ashanbuddika9208 3 жыл бұрын
tnx sir
@chathurikaprasangi752
@chathurikaprasangi752 3 ай бұрын
supiriytm theruna sir🥺thank you sir💕
@kavindudulanjana4450
@kavindudulanjana4450 4 жыл бұрын
❤❤❤🙏🙏
@lilybuttercup7994
@lilybuttercup7994 4 жыл бұрын
👍👍👍👍👍👍
@sahanshiwantha6878
@sahanshiwantha6878 4 жыл бұрын
🖤❤️
@ruhi3970
@ruhi3970 3 жыл бұрын
Econ nam sir oya witharai♥
@delumdelum980
@delumdelum980 2 жыл бұрын
🙏🙏
@Katatarasatavideofficail
@Katatarasatavideofficail 4 жыл бұрын
Watinawa sar okoma beluwa
@hashanchameera5411
@hashanchameera5411 4 жыл бұрын
Sir murtha poli anupathaya dana, agayak hari rina agayak hari ganna eken mokkda wasiya.eka ithiri karannanta balapanne kohomada.me padama hodta theruna sir❤
@econok11
@econok11 4 жыл бұрын
මූර්ත පොලී අනුපාතිකය = නාමික පොලී අනුපාතිකය- උද්ධමන අනුපාතිකය. මූර්ත පොලිය ඍණ නම් ඉතිරි කරන අයට වාසියක් වෙන්නේ නැහැ. හේතුව අපි හිතමු නාමික පොලිය සියයට 10% කියලා. එතකොට සියයට 12ක උද්ධමනයක් පැවතියත් මූර්ත පොලිය -2%විතරයි. ඒ කියන්නේ රුපියල් සීයක් දැම්මොතින් අපිට වසර අවසානය ඉවත් කරගන්න පුළුවන් මුළු මුදල 110. ඒත් සීයට තිබුණු භාණ්ඩයක් දැන් 112ක් වෙලා. එම නිසා පැහැදිලිවම ඉතුරුම් පහල වැටෙනවා.
@hashanchameera5411
@hashanchameera5411 4 жыл бұрын
@@econok11 theruna sir.thanx❤🌷
@kaveeima9639
@kaveeima9639 3 жыл бұрын
🥰🥰
@ridmikalpage357
@ridmikalpage357 2 жыл бұрын
♥️
@shavicovers7881
@shavicovers7881 3 жыл бұрын
Thank you sir...description eke paper ekk nene😕🥰♥️
@NavodyaMadhubashanee-t4e
@NavodyaMadhubashanee-t4e 24 күн бұрын
24 balana mn. Thankyou sir ❤️🥹
@anukbosilu8971
@anukbosilu8971 11 ай бұрын
❤❤
@virajjayarathna4084
@virajjayarathna4084 4 жыл бұрын
Sir මට econ, old syllabus paper 📄 හැදෙන structure එක තියනවානම් ewannako. Link 🔗 එකක් හරි කමක් නෑ.
@econok11
@econok11 4 жыл бұрын
2015.. 2016 hedana widiya
@vishvanirmana1045
@vishvanirmana1045 3 жыл бұрын
❤️👍
@hirunihiruni1135
@hirunihiruni1135 3 жыл бұрын
Sir whatsapp group ekak nadd..ane sir mata econ godak amrui clz ekakt gnnko plwannm
@dnop2296
@dnop2296 4 жыл бұрын
2022 mn A/l sir ,, sirge pantiyakata anna kamathi sir panti patannganne nadd??? 2022 A/l classs .... 👍👍👍sirge class tiyenne khd?🤔🤔 sirge nommbare hari dennakoooooo sir ..... hodata terenawa sir padamm okomaa....👍🤘👉♥️👊
@econok11
@econok11 4 жыл бұрын
Puthage gama koheda
@dnop2296
@dnop2296 4 жыл бұрын
Mn mahiyanganayen sir laga class dala tiyenawa nammm kiyanna sir....👍👍
@econok11
@econok11 4 жыл бұрын
@@dnop2296 mama e peththenam clz karanne nee. Puthe. Ona prashnayak ahanna. Econ ok kiyala page 1k ethi balannako
@dnop2296
@dnop2296 4 жыл бұрын
@@econok11 ha sir
@තීර්ථයාත්රා
@තීර්ථයාත්රා 3 жыл бұрын
තිසා හාමිගේ මුණුබුරා වෙන්ටෑ,භාෂා ශෛලිය නිසා ලීවෙි,
@dilshanranasinge8277
@dilshanranasinge8277 3 жыл бұрын
Sir ugannana vidihata econ iganaganna asa hithenawa
@gayashaprabodhani9764
@gayashaprabodhani9764 3 жыл бұрын
සර් පෙපර් එක නෑනෙ description eke.
@chethanaguruge2120
@chethanaguruge2120 4 жыл бұрын
Uddamanathmaka paratharaya genat kiyannako sir
@Katatarasatavideofficail
@Katatarasatavideofficail 4 жыл бұрын
🤔🤔
@rusithpiumal683
@rusithpiumal683 2 жыл бұрын
සර් කවදා හරි ඉහලම තැනකට එනවා අපිට විශ්වාසයි
@econok11
@econok11 2 жыл бұрын
❤❤
@isuninawodya5357
@isuninawodya5357 4 жыл бұрын
Sir. නිශ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා දෙන්න please
@econok11
@econok11 4 жыл бұрын
Ok
@ruwinifonseka28
@ruwinifonseka28 4 жыл бұрын
Sir සර්පිල උද්ධමනය, ප්‍රසර්පණ උද්ධමනය ,මේ උද්ධමන කියන්නේ මොනවද sir...
@econok11
@econok11 4 жыл бұрын
ප්‍රසර්පණ උද්ධමනය කියන්නේ මධ්‍යස්ථ උද්ධමනය කියන එකටමයි. තමන වේගය සිට පහකට වගේ අඩු මට්ටමක පවත්වාගෙන යාම
@econok11
@econok11 4 жыл бұрын
සර්පිලාකාර උද්ධමනය ඇති කියන්නේ උද්ධමනය ඇති වන්නේ උද්ධමනය තුළින්මයි කියන එක. ඒ කියන්නේ වෘත්තිය සමිති තමන්ගේ ඵලදායිතාව වැඩි නොකොට වැටුප් ඉතරක් වැඩි කරගැනීම නිසා භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනවා. ඉතින් මිල ඉහළ යනකොට මේ කට්ටිය නැවතත් උද්ඝෝෂණ කළ වැටුප් වැඩි කරගන්නවා. ඒත් එයාලගේ ඵලදායිතා වැඩි වෙන්නැති හින්දා භාණ්ඩ සේවා ස්ථාවර නිසා නැවතත් භාණ්ඩවල මිල ඉහළ යනවා
@ruwinifonseka28
@ruwinifonseka28 4 жыл бұрын
Thank you so much sir...
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
Grade 13 Seminar - මුදල්,බැංකු සහ මිල මට්ටම්
4:10:43
Econ Ark - Sanjeewa Pushpakumara
Рет қаралды 68 М.