ආණ්ඩුවට අපලයි....?/Economics reading ..(හාල් - 260/=)2024.12.23...?

  Рет қаралды 3,932

Econ with upali sir

Econ with upali sir

Күн бұрын

Пікірлер: 117
@thusharasampath4740
@thusharasampath4740 20 күн бұрын
ඔබතුමා අනුරව උස්සලා තියලා ලොකු කැමිපේන් එකක් කරා...සමහරවිට තව මාසගානකින් ඔබතුමත් මකියයිද මමනමි අනුරව ගේන්න කඩෙි ගියේ නෑ කියලා
@dsrilankadm4287
@dsrilankadm4287 20 күн бұрын
අනෙ සර් ආන්ඩුවෙ උද්දච්චකන් අඩුකරල හරි මගට ගන්නකො...අපි කාටත් වරදින්න පුලුවන් නමුත් වැදගත්ම දේ ඒවා නිහතමානිව නිවැරදි කරන් සාකච්චාවෙන් ඇහුන්කම් දිමෙන් හරි ගස්සා ගැනීමයි. ඕන කෙනෙකුට පේන දෙයක් තමයි ඇවිල්ල මාසයක් උනත් ආන්ඩුව හිතුවක්කාරියි ,සද්භාවෙන් හදාගන්න දෙයක් කීවත් ඒවට නිග්‍රහ කරනව හෙලාදකිනවා.අමැත්තො මන්ත්‍රිවරියො කතා කරන්න දන්නෑ ඇත්තක් බොරුකලෑකිලු ඒව මේවා.මේ විකාර දෙඩීම චන්දෙදුන් ජනතාවට කරන අපහාසයක්.ඉන්න හොද කිපදෙනාගෙත් මූන් දැලි ගැවෙනවා වාචාල කම් සීමාව පැන්නම. සීමා නැති කටවල් නිසා ඉබ්බට උනදෙ වෙන්නෙ කොක්කු එක්ක ගිය
@isurueesankha1644
@isurueesankha1644 20 күн бұрын
පුලුවන්නම් පෑනක් යවන්න මහත්තයා පෑනක් තිබුනනම් එක පෑන් පාරයි ඕකට යන්නේ
@badrapadmakanthi3699
@badrapadmakanthi3699 20 күн бұрын
ඉහල පුතිශක්තියක් මිනිසාට ලබාදෙන කහ මිල අදිකකම නිසා ඉතා අඩුවෙන් පාවිච්චි වේ .මෙ පිළිබඳව රජය දැනුවත් වේවා.🙏
@thusharisajeewani6960
@thusharisajeewani6960 20 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි🙏
@nimmiherath899
@nimmiherath899 20 күн бұрын
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💜🧡💙🧡💜💙
@enokathirimanna8661
@enokathirimanna8661 20 күн бұрын
ආණ්ඩුවට අපලයක් නෙවෙයි මේ අයගේ උද්දච්ච කම හා වැරදිපිලිගන්න කැමති නැතිකම.බිම වැටෙන කන් දන්නෙ නැහැ.
@dsrilankadm4287
@dsrilankadm4287 20 күн бұрын
අපි කාටත් වරදින්න පුලුවන් නමුත් වැදගත්ම දේ ඒවා නිහතමානිව නිවැරදි කරන් සාකච්චාවෙන් ඇහුන්කම් දිමෙන් හරි ගස්සා ගැනීමයි. ඕන කෙනෙකුට පේන දෙයක් තමයි ඇවිල්ල මාසයක් උනත් ආන්ඩුව හිතුවක්කාරියි ,සද්භාවෙන් හදාගන්න දෙයක් කීවත් ඒවට නිග්‍රහ කරනව හෙලාදකිනවා.අමැත්තො මන්ත්‍රිවරියො කතා කරන්න දන්නෑ ඇත්තක් බොරුකලෑකිලු ඒව මේවා.මේ විකාර දෙඩීම චන්දෙදුන් ජනතාවට කරන අපහාසයක්.ඉන්න හොද කිපදෙනාගෙත් මූන් දැලි ගැවෙනවා වාචාල කම් සීමාව පැන්නම. සීමා නැති කටවල් නිසා ඉබ්බට උනදෙ වෙන්නෙ කොක්කු එක්ක ගිය
@rajaera
@rajaera 20 күн бұрын
නිමිති සාස්තරය අනුවනම් - අපි ආණ්ඩුවෙන් දැක්ක පෙර නිමිති ඉතාම අසුභ ඒවා. අනුර ගෙ පලවන් පත්කිරීම්, කතානායක නාඩගම, අධිකරණ ඇමතිගෙ නාඩගම, මටනම් පෙන්නෙඩ් අනාගතේ භයානක අනාගැනීමක්
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 20 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
@priyangikafernando4542
@priyangikafernando4542 19 күн бұрын
ඔබතුමා රට වෙනුවෙන් හඩක් නගල ජනතාවට සහනයක් ගේන්න උත්සාහ දරන සහ දරපු කෙනෙක් .මට හිතන්නේ ඔබතුමාගේ වටිනා කාලය හා පාවිච්චි කල දැනුම වතුරට ගහගෙන ගියා වගෙයි වෙයිද මන්ද සර්..කාලයට ඉඩදී අවදියෙන් බලා සිට්මු රජයට ආශිර්වාද කරමු.අහිංසක මිනිසුන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු කර ගත හැකි ප්‍රතිපත්ති ගෙන ඒමට බුද්ධිය පහල් වේවා කියා..චිරං ජයතු සර්..❤👍
@Dr.KavinduTharangakarunarathna
@Dr.KavinduTharangakarunarathna 20 күн бұрын
පෑනක් නැති එකයි අවුල .. ඉරි දෙකයි නේ ගහන්න තියෙන්නේ ….. 😂😂😂😂😂
@naveendraindika7774
@naveendraindika7774 20 күн бұрын
හොදම වැඩේ ඩඩ්ලි ඇතුලු ලොකු මෝල් හිමියන්ගේ දූශිත කටයුතු වලට නඩු කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීම . අනිවාර්යයෙන් 2025 නව ජනාධිපති කෙනෙක් එනවා.කැට තියලා කියනවා.
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 20 күн бұрын
😂😂
@ChamilPerera-ws3re
@ChamilPerera-ws3re 21 күн бұрын
Obathuma hode meheyak karanne❤❤❤❤❤❤
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b 20 күн бұрын
එකසිය ගානට ටෝක් නම් තියෙනවා තවමත් හිතන් ඉන්නේ විපක්ෂයේ ඉන්නවා කියලා දැන් නං කුල්ල කුජිතයි
@reksiratnayake1731
@reksiratnayake1731 20 күн бұрын
Kalu kada palanaya karannatiwa monawa karat wadak na Teruwansaranai Oba tumata❤️🙏
@chamilasilva4609
@chamilasilva4609 20 күн бұрын
කිවුවෙනම් පැය 24 කියලා එක පැන් පාරෙන් කියලා
@ChithraniPerera-m3t
@ChithraniPerera-m3t 20 күн бұрын
Oba tumata sthuthi.theruvan saranyi..🙏
@psanjewa4
@psanjewa4 21 күн бұрын
තව මාස 6ක් නෙමේ 16ක් ගියත් මෙච්චරයි
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 21 күн бұрын
Budusarani apesirta❤
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 20 күн бұрын
රටේ දුප්පත් මිනිස්සුන්ට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ආණ්ඩුව වහා පන්නා දමනු !!!
@DuleekaRanaweera
@DuleekaRanaweera 20 күн бұрын
Thank you sir ❤
@kapiarohan1842
@kapiarohan1842 20 күн бұрын
Oba thumata budusaranai ❤
@senakaguruge1397
@senakaguruge1397 20 күн бұрын
අපිට ලුනුඉ බතු ඉ නැති වෙන්න යන්නෙ ඔය කියන්නෙ අන්ඩුවෙ නොහැකි යව මාස 6 වෙනකොට අපි ඉවරයි
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 20 күн бұрын
Thank you 🙏
@porawagamasudamma
@porawagamasudamma 20 күн бұрын
අපිටයී අපල...
@HHa-hj1px
@HHa-hj1px 20 күн бұрын
කතාව ඇත්ත
@jalanlakshtha5437
@jalanlakshtha5437 20 күн бұрын
සර් ..හාල් මෝල් වල තියෙන ..කති පියා පියාදිකාරිය ..කඩන්නම ඕන
@gihansanka4930
@gihansanka4930 20 күн бұрын
දිවුරුම් දීපු නැකත සුපිරී
@Uviduweheweranagahalanda-ql6kg
@Uviduweheweranagahalanda-ql6kg 20 күн бұрын
මේකට ඒකම විසදුම රජය වි මිලදී ගත යුතුය
@PavithraKaruwakondage
@PavithraKaruwakondage 20 күн бұрын
ආණ්ඩුවට sakata yogaya wage bodi pujawak thiyannawae wage😊
@asokakarunaratne969
@asokakarunaratne969 19 күн бұрын
This guy is smart
@sammaniviwanya3711
@sammaniviwanya3711 20 күн бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@ronibimba6349
@ronibimba6349 20 күн бұрын
Thank you sri
@nelumfernando3246
@nelumfernando3246 20 күн бұрын
Thank you sir .food city walanam kakulu na. Mama ad wenath kadekin gaththa 220/= kakulu
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 20 күн бұрын
මහත්තයෝ සතොසට සතොසින් ගිහින් බලන්න
@mithundharmanga6280
@mithundharmanga6280 20 күн бұрын
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම. 2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය. 2022 -2024 බංකලොත්භාභාවයෙන් මිදීම ගැන පැහැදිලි කිරීමක් කරන්න.
@upalihettiwattage8911
@upalihettiwattage8911 20 күн бұрын
Mu ranil Ekka eriyas kalakanniyej.mu apen hambakaragannawa.
@abishanabi5531
@abishanabi5531 20 күн бұрын
පාට හරි නෑලු මල්ලි (ඊර්ෂ්‍යාව.වෛරය.ක්‍රොදය). ඇති හැකි අය වෙනුවෙන් පුදකලවගයි
@naradavidanage1905
@naradavidanage1905 20 күн бұрын
මහත්තයෝ ඕකට පාලන මිලක් නොදැම්ම නම් 300ත් පනිනවා.අපේ මුදලාලිලා දන්නවා නේ.
@econwithupalisir1979
@econwithupalisir1979 20 күн бұрын
දැන් 270/=
@karunanayake2002
@karunanayake2002 20 күн бұрын
ඔහොම කියන්න එපා රනිල් හිටියනම් ඔවා සිම්පල්. අපේ කරුමේ කියන්නෙ උන්නැහැ ඉල්ලුවේ නෑ
@gihansanka4930
@gihansanka4930 20 күн бұрын
කලිනුත් පාලන මිලක් තිබුනනෙ.මේසෙට ගහල ඩඩ්ලිගෙ ආදායම කෝටි 10කින් වැඩි කලා
@dilamkumara6759
@dilamkumara6759 20 күн бұрын
මුන් මෙලව වැඩක් නෑ සර්.රජයේ ආයතන කිසිම වෙනසක් කරේ නෑ ලොක්කො ටික.උන් පරණ ගේම් සුපිරියට කරන් යනවා.අඩු ගානෙ දූෂිතම පරිපලන සේවෙ ඉන්න ටිකවත් තැන් තැන් වලට මාරු කරලා දැම්මනම් ටිකක් හරි බය වෙනවා.ඒත් නෑ.අන්තිමට හැමදාම අසාධාරණකම්වලට ලක් වුණු පොඩි නිලධාරින් අසරණයි😮
@asdfwee-cn3fs
@asdfwee-cn3fs 20 күн бұрын
අපි කටුබැද්දෙ ඉන්නේ. කීල්ස් එකේ පාලන මිලට කැකුලු හාල් තියෙනවා
@Uviduweheweranagahalanda-ql6kg
@Uviduweheweranagahalanda-ql6kg 20 күн бұрын
මේක සරල දේයක් වේලද පලට බඩු ඒනවිට මිල පහල යනවා බඩු නැති විට මිල ඉහල යනවා
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj 20 күн бұрын
අලුත් අවුරුද්දේ ජනවාරි 01 දාට කිරිබත් උයන්න නැකතක් දෙන්නෙ නැද්ද සර්.තෙරුවන් සරණයි ඔබතුමා ට.
@lahiruyasanka1114
@lahiruyasanka1114 19 күн бұрын
ඔහොම දේශන කරලා තමයි ලංකාවේ මිනිස්සු track එකකට දාගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම සර් ගාලු පාරෙ එහා මෙහා යන මිනිස්සු දැක්කම මොලේ ඇති කීයක් යනවද කියලා
@damayanthiperera726
@damayanthiperera726 20 күн бұрын
Nikan kanna balan janatawa inna one na me rata surapurak wage thivila gaththa neme higamanata watichcha ratak mun ekka mehemawath karan yana eka loku දෙයක් apita me rajaya hodai horu one na
@ishanmanju229
@ishanmanju229 20 күн бұрын
මේ කට්ටිය බොරු ශෝ දානවා විතරයි 😂😂😂
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 20 күн бұрын
Ai. Ane. Kottahuchi. Kiyanne. Boru. Kiyana. Aka. Tamange. Aitiya. Kiya
@karunanayake2002
@karunanayake2002 20 күн бұрын
බොරු නෙවේ බොරුම බොරු බලා හිටිය හොඳටම ඇති. රනිල් මහත්තය ගේමු
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 20 күн бұрын
​@@karunanayake2002ඇයි ආයෙත් බංකොලොත් වෙන්නද
@TwsSamanthi
@TwsSamanthi 20 күн бұрын
Anura gooo ithamath atha lagai sahoo
@SampathViduranga-v2c
@SampathViduranga-v2c 19 күн бұрын
😂😂😂😂😂😂😂 අඩෙන්නම ඩෙනව
@Dr.KavinduTharangakarunarathna
@Dr.KavinduTharangakarunarathna 20 күн бұрын
දැංවත් 260 හාල් ටිකක් අරගෙන තම්බලා බත් ටිකක් කෑවනං හරි ……
@HarshaniWijerathne-r9d
@HarshaniWijerathne-r9d 20 күн бұрын
අපේ පැත්තෙ හාල් 230. හාල් ඕනතරම් තියෙනවා . ගලගෙදර
@chamalifernando8224
@chamalifernando8224 20 күн бұрын
Sathosa theyanaw😊
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 20 күн бұрын
ආණ්ඩුවට අපල ඇති..ඒත් මට නම් පේන්නෙ නොහැකියාව.ඩඩ්ලිගෙන් ගත්තසල්ලි වලට හරියන්න අනුර ඩඩිලිට මිලක් නියම කරලා දුන්නා.රනිල් නැවත ආ යුතුයි.
@nalakanalaka3650
@nalakanalaka3650 20 күн бұрын
රනිල් ගෙදර ගිහින් තියාගනින්
@chitepa1275
@chitepa1275 20 күн бұрын
රනිල් ඇවිල්ලා රට විකුණනකන් බලා ඉන්න එවුනුත් ඉන්නවා. How sad 😂
@deepanikumari3150
@deepanikumari3150 20 күн бұрын
වහල්ලු තවමත් ඉන්නවා, මේකට කීයක් දුන්නද දන්නෙ නෑ.
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j 20 күн бұрын
​@@deepanikumari3150 වහල්ලු කියන්නෙ පොදුවේ. රනිල් අනුර ඕනේ එකෙක්ට කඩේ යනවා නම් ඒ වහලෙක්
@_Kamanthi99.
@_Kamanthi99. 20 күн бұрын
❤❤❤❤
@Uviduweheweranagahalanda-ql6kg
@Uviduweheweranagahalanda-ql6kg 20 күн бұрын
ඔක හරියනවා මාස් කන්නයේ ගොයම් කැපේන කොට
@dpvlogsinnovatives
@dpvlogsinnovatives 20 күн бұрын
Sir api ine colombo aoitanam Onataram hal thiyanawa kakulu hal 220 gatha nadu 230 gatha සතොස thiyanawa
@mgjayasinghe727
@mgjayasinghe727 20 күн бұрын
Anura kumarawa genalla arthika widyawa ugannwanna.danmama kumbru tika aswaddanna patan ganna.rate pradana washayen wee waga karana lankawe wadima wel yayyahimi polonnaruwa wel yayda,swabawikawa pihiti madampe halawatha we yayada waga kara game samithi margayen duppath janathawatada sahana dai lesa miladi ganna puluwan kramayak hadamna ona.
@sunandasunanda9462
@sunandasunanda9462 20 күн бұрын
කැමති.... මිලකට.... විකුනන්න.. කීවානම්.... හරිනේ....
@rupikawewage9347
@rupikawewage9347 20 күн бұрын
PL. INSTRUCT WASANTHA SAMARASINGHA. AND. EXPLAIN HIM
@shiransenevirathna6819
@shiransenevirathna6819 20 күн бұрын
මීන ලග්නය ගැන පුරෝකථනය ⁣කරන්නෙ මේ චැනල් එකේමද සර්
@econwithupalisir1979
@econwithupalisir1979 20 күн бұрын
Voice of astro
@WPKarunawardana-yd5og
@WPKarunawardana-yd5og 20 күн бұрын
සහල් පාලන මිල පැනවීමේදී තොග මිල සහ සිල්ලර මිල අතර පරතරය ප්‍රායෝගික නෑ.
@pandukadesilva4420
@pandukadesilva4420 20 күн бұрын
Anduwa sahal gabada karala market Eka balance kalauthu?
@PrinceUpajeewa
@PrinceUpajeewa 20 күн бұрын
Janathawata Kanna Dena hall tikenuth mole karayo tikadenek gasa kanawa muntalagadima vishwaya wisin daduwan denawa munge Daru pawuluth paw.
@palypaly23
@palypaly23 20 күн бұрын
❤❤❤❤❤
@DilshanNavindra-b3b
@DilshanNavindra-b3b 20 күн бұрын
මාධ්‍යවේදීන් දැක්කම අද වෙළෙඳ ඇමදි දුවනවා 😄 අවුරුදු 5ම දුන්නත් ඔච්චරයි
@karunanayake2002
@karunanayake2002 20 күн бұрын
මාධ්‍ය වේදීන් වගේ උගත් බුද්ධිමත් අයට බොරු කාරයෝ බයයි අනේ. තව මාස දෙක තුනනේ. ඉවසන්න
@mahindabandara2158
@mahindabandara2158 20 күн бұрын
දැන් අපි බත් වෙනුවට බිත්තර කනවා.
@KFC9696
@KFC9696 20 күн бұрын
මොකක්ද අප්ප මේ සුදු කැකුළු ප්‍රශ්නය
@chamikakasun6323
@chamikakasun6323 20 күн бұрын
Mnawada me kiyanne.Waradi wage ne karapu gon kama😊
@rosiranasinghe504
@rosiranasinghe504 20 күн бұрын
හංඟපු හාල් හමුදාව යෙදවලා හොයාගන්න බැරිද
@mgjayasinghe727
@mgjayasinghe727 20 күн бұрын
Dadliya mila wadi karagena rata panna.
@shyamalikumari9450
@shyamalikumari9450 20 күн бұрын
මීරිගම අපේ පැත්තෙන් හාල් 230යි ඕන තරම් තියනවා බිත්තර රු.24 යි මේ පැත්තෙ නම් එහෙම නැ
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 20 күн бұрын
වත්මන් jvp ආණ්ඩුව පහුගිය දා ඉන්දියාවෙන් ගෙනා සහල් වලින් සොරා කෑ රුපියල් කෝටි 30,000 රස වැටිලා ..Ada නැවතත් වෙළඳ පොළේ කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කරමින් සහල් ආනයනය තවත් dina 20 k සඳහා අවසර gaththa ..නමුත් කඩවලින් සහල් ganna නෑනේ ..මොකද ආණ්ඩුව eilagha සහල් ආනයනය සඳහා ජනතාව අන්දමින් අවසර ganna පසුබිම හදනවා 😂😂
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 19 күн бұрын
බෙහෙත් ටිකක් ගනින් 😂
@hgbnilanithagamagegamage9296
@hgbnilanithagamagegamage9296 20 күн бұрын
Aulaki ne kosikola kamu deni kedati ne kohomati ben minisunta apa wela
@naddailam3501
@naddailam3501 20 күн бұрын
ඔබ තුමා JVP rallata daayakathwayak dakkuwa !! This is just my thought !
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 20 күн бұрын
කඩවත කාගිල්ස් 240ට ඇත
@sujathaekanayake602
@sujathaekanayake602 19 күн бұрын
Kurunagala nam hal thiyenava
@econwithupalisir1979
@econwithupalisir1979 19 күн бұрын
කුරුණෑගල හාල්/පොල් දෙකම තියෙනවා ...
@nishadyachamodi4596
@nishadyachamodi4596 15 күн бұрын
අපි එන්නම් හාල් ගන්න කුරුණෑගලට එතකොට හරි. ජයවේවා jvp
@upalihettiwattage8911
@upalihettiwattage8911 20 күн бұрын
Hall Mila palane karanna beri unkohomada ratak palane karanne.meyath hodata andreyage pipe lewuwa kalakanni.ape deta Tika kaka mun fun gannawa kalakanni.
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 20 күн бұрын
Anduwata. Apala. Nam. Yamu. Pansal. Bodipujawak. Tiyanna.😅
@dnatapaththu2093
@dnatapaththu2093 20 күн бұрын
Hal mafiyaw eka pen iren nethi karanaw kiwa unne den masa hayak dennalu katha kiwe komad kaiya vitharai wedane.gotabaya kale corona thibba den hitapu unt weradi kiya kiya innaw
@nishadyachamodi4596
@nishadyachamodi4596 15 күн бұрын
ආණ්ඩුවේ උන්ගෙ කයිය නම් තියනවා ලංකාව ඇමරිකාව කරන්න තරමටම 😂 හැබැයි කරන මඟුලක් නෑ 😂 කයිය විතරයි
@phdlPunsiri
@phdlPunsiri 20 күн бұрын
Oba thumath waga kiyanna ona mawata.
@econwithupalisir1979
@econwithupalisir1979 20 күн бұрын
ඇයි...දිනන බව කිව්වේ ...දිණුවා...එච්චරයි .🙏
@karunanayake2002
@karunanayake2002 20 күн бұрын
අපලයි තමා. අනුරටත් අපලයි අම්මව ගෙනියන්න තිබුනේ හොඳ රෝහලකට. මහින්ද කියලා එකෙක් කියලා තිබුනේ අම්මා හරි කමක් නෑ මාකට් කරනවා කියලා. පොල්හාල් අනුර නිසා තමා ගණන්. රනිල් හිටියනම් අපට හාල් 200 පහළ. ගමේ හරමානිස් ගේ කඩෙත් food city ගනනට දෙනවා. අපේ කරුමේ තමයි එතුමා ඉල්ලුවේ නැත්තේ. කොහෙද බටලන්ද යි උපදෙශකයෝ 80 ක්‌ අරව මෙව්වා බොරු කියලා රත්තරන් මිනිහෙක් අපට අහිමි කලා. රට‍ දැය ට සේවය කරන්න ආපු අය රැක ගන්න ජනාධිපති අරමුදල පාවිච්චි කලා. නැත්නම් ඒ දුප්පත් මිනිස්සුන්ට කාගේ පිලි සරණක්ද බලා ඉඳලා හරි යන්නේ නෑ😮 උන්නැහේ ගේන විදියක් බලමු
@SanduniArchana
@SanduniArchana 20 күн бұрын
තනි අලියා කොට ඇද්දා.දැන් කොට ලපයා කරඩුව වඩම්මනවා.😢😢😢
@karunanayake2002
@karunanayake2002 20 күн бұрын
බම්බු තමා ඇද්දේ. ගෝට අපව නැති කලා තනි අලියා නැත්තටම නැති කලා. දැන් අනුර ට පාර්ට් දානවා ​@@SanduniArchana
@SanduniArchana
@SanduniArchana 20 күн бұрын
@@karunanayake2002 මෙච්චර කාලයක් නිදන් ඉදලා දැන් ද ඇහැරුනේ
@deepanikumari3150
@deepanikumari3150 20 күн бұрын
දෙයියෝ සාක්කි!!!
@dineshperera2599
@dineshperera2599 20 күн бұрын
පලයන් බොරු හිල
@SuneethaKodippili-nc4sd
@SuneethaKodippili-nc4sd 21 күн бұрын
Noda vedio ekak...
@deepanikumari3150
@deepanikumari3150 20 күн бұрын
දඇන් බිත්තරත්ගනන් හාලුත්ගනනෙහෙනම්සල්ලි වැඩිපුර,හොයප්ස්න්. හොරකම්කෙරුව නම් හරි නේද?, නැත්න්ස්ම් මංකොල්ලකාපන්, පැන්ෂන් කස්‍රයන්ව, හතර අතින්ම මංකොල්ල කන්නේ. ("අහෝ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමිඒ අමාරුව!!)
@econwithupalisir1979
@econwithupalisir1979 20 күн бұрын
බිත්තර ලාභයි
@KelumPranandu-u1x
@KelumPranandu-u1x 20 күн бұрын
Sar prasnaya tiyanava Makata pliturak Danna pluvanda 2 Kotuva mahama tiyanava ච.ශ.රා.කු.ශ්‍ර 4.ර.බු 7 Kotuva.ගු 8කේ Lagnya. Danu 90.3.23
@NishanthaAbeywardhana-lm8le
@NishanthaAbeywardhana-lm8le 20 күн бұрын
❤️❤️❤️❤️👍
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
සෙලවේ...පෙරලිය නොහැක ...💪✅🙏
23:02
Econ with upali sir
Рет қаралды 5 М.