KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sherlock Holmes (වර්ෂ 1890) | රතු හිසකෙස් ගැටළුව | Sir Arthur Conan Doyle Sinhala Audiobook
1:38:19
එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 01 කොටස | Pellucidar Sinhala Audiobook
1:28:34
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Don’t Choose The Wrong Box 😱
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 04 කොටස | Pellucidar Sinhala Audiobook
Рет қаралды 1,080
Facebook
Twitter
Жүктеу
1
Жазылу 38 М.
Cn Audio Stories
Күн бұрын
Пікірлер: 56
@CnAudioStories
17 сағат бұрын
මගේ හිතවත් මිත්‍රවරුනි පොළව මැද ලෝකයට යන යානාව ප්‍රමද වී පැමිණීම සම්බන්ධයෙන් Cn මූලස්ථානයෙන් එවූ කේබල් පණිවිඩයක් ඔබ වෙත ඉදිරිපත් කරමි. ඔවුන් පවසන්නේ යානාව සෑදීමට (Video එක සෑදීමට) පැය 14 කට අධික කාලයක් ගතවීම නිසා එය පැමිණීමට යම් ප්‍රමාදයක් වුණු බවයි. කෙසේවෙතත් ඉක්මනින් යානා එවීමට නිතරම උපරිම උත්සාහ කරන බවද වැඩිදුරටත් සදහන් කර තිබුණා. අද දින පොළව මැද ලෝකයේ ගමන ඉතා විස්මයජනක වන බවයි Cn කියන්නේ. සිදුවුණු ප්‍රමාදය ගැන කණගාටු වන බවයි සදහන් වෙන්නේ... තව ටික දවසකින් පොළව මැද ලෝකයට Cn Audio Stories අසන්නන් ගොස් පැමිණෙන බවත්, ඉන් පසු ඔබව බේකර් වීදියට එක්කර ගෙන යන මෙන් මගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ෂර්ලොක් හෝම්ස්ද නිවාඩුවක් සදහා ලන්ඩනයෙන් පිටවී ගිය හෙයින්ද, ඔබ නැවත පෘථිවියට පැමිණීමෙනුත් පසුව බේකර් වීදියෙදි හමුවෙමු. එහෙමනම් පරිස්සමින් ගිහින් එන්න. සුබ ගමනක්... මෙයට හිතවත්, Dr. John H. Watson.
@GayanMadushanka-y6n
16 сағат бұрын
ශර්ලොක් දීර්ග නිවාඩුවකට කැමති බවත් ඔහු වෙනුවට ටාසන් හමුවන ලෙසත් බේකර් වීදියේ සිට එවු විදුලි පුවතේ සදහන් වී ඇත
@sansala4905
15 сағат бұрын
Wow 💛
@Mali-s3n
14 сағат бұрын
❤ ඊළඟ කොටස් ටිකත් ඉක්මනටම දාන්න😂😂😂
@Ravindu616
7 сағат бұрын
ඊලග එක එනකන් ඉන්න එක තමා අමාරුම වැඩේ 😢❤
@PradeepAbeysekara
11 сағат бұрын
සංවාද අඩු විස්තර කිරීම් බහුල මෙවැනි කතාවක් සිනමා පටයක් සේ ඉතා චමත්කා ර ජනක අයුරින් ඉදිරිපත් කරන ඔබට ගොඩක් ඉස්තුති යී.
@nilupulhasaranga1136
17 сағат бұрын
Thank you cn audio stories. මේ වෙන මහන්සියට කියන්න වචන නැ. ❤❤❤ පුදුම මෙහෙවරක් මේක... හදවතින්ම respect ❤❤❤❤❤
@CnAudioStories
14 сағат бұрын
ගොඩක් ස්තූතියි 🥰🎄🎄🎄
@nipuniwimarshani8128
16 сағат бұрын
අනේ දානකන් දවස් කීයක් බලන් හිටියද....වීඩියෝ එකක් දාන්න ලේසි නෑ. අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට Thank you so much CN audio stories 🥺😩❤️
@CnAudioStories
14 сағат бұрын
ඔව් පරක්කු වෙන්නේ ෂර්ලොක් හෝම්ස් වගේ නෙවෙයි මේ කතාව වචන ගොඩක් සංකීර්ණයයි. Voice කරන්න ලොකු කාලයක් යනවා. සෑහෙන්න වැරදෙනවා voice කරද්දී. හොදට ගේන්නා ඕන නිසා තමයි කල් යන්නේ. ගොඩක් ස්තූතියි ❤❤❤🎄🎄🎄
@madurangabuddhika6607
12 сағат бұрын
ආදරෙයි brother ❤❤❤
@dilhanimangalika9357
17 сағат бұрын
Thank you thank you ❤❤❤
@CnAudioStories
14 сағат бұрын
Thank youuu🥰🎄🎄🎄
@netharaoshadi
16 сағат бұрын
හරිම ලස්සනයි කතාව. බොහොම ස්තූතියි සීඑන් ❤❤❤
@CnAudioStories
14 сағат бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤ 🎄🎄🎄
@makkanigodavisuddhithero9382
11 сағат бұрын
ලස්සන පරිවර්තනය ක් CN දාන ඔක්කොම ඇහුවා
@PradeepKumara-ff7zw
7 сағат бұрын
මරු 👍 ❤
@vimukthimadhushanka9977
13 сағат бұрын
Thanks CN❤
@hevens-k9h
14 сағат бұрын
Excellent 🎉
@CnAudioStories
14 сағат бұрын
Thank you ❤❤❤🎄🎄🎄
@sanjeewak8261
16 сағат бұрын
Thanks ❤️❤️❤️
@CnAudioStories
14 сағат бұрын
Thank you ❤❤❤🎄🎄🎄
@udeshlasantha5567
6 сағат бұрын
Thank you bro❤❤❤
@loshanaHansa
17 сағат бұрын
❤️❤️❤️
@CnAudioStories
14 сағат бұрын
❤❤❤🎄🎄🎄
@Mali-s3n
14 сағат бұрын
❤ ඊළඟ කොටස් ටිකත් ඉක්මනටම දාන්න❤
@CnAudioStories
14 сағат бұрын
ඉරිදා හෝ සදුදා දෙන්නම් ❤
@harshanisampath2445
17 сағат бұрын
1st ❤❤❤❤
@CnAudioStories
14 сағат бұрын
Thank you ❤🎄🎄🎄
@PrashanthaKumanayake-rb6fm
16 сағат бұрын
Pin hondee...
@CnAudioStories
14 сағат бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤ 🎄🎄🎄
@ceylonart322
17 сағат бұрын
❤❤🎉
@CnAudioStories
14 сағат бұрын
❤❤❤🎄🎄🎄
@sujeehandunpura3227
16 сағат бұрын
ස්පිටල් මහත්තයාගෙ සුදු වැද්දා සුදු ගොනා පුලුවන්නම් අරන් එන්න ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@CnAudioStories
14 сағат бұрын
මම හොයලා බලන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤ 🎄🎄🎄
@NayanaIndra
3 сағат бұрын
අදත් video එකක් දෙන්න කො ❤🎉🎉😢
@udayasirimadurapperuma8631
12 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Buddhi_CWithanage
Сағат бұрын
Request dekak thiyenwa❤ඩැෆ්නි ඩු මොරියර්ගේ "Jamaica inn" book eke sinhala translated book ekak mr. Chandana mendisge යකාගේ නවාතැන. E wagema Wilkie Collins ge " The Woman in white" book eke translated eka mr.චන්ද්‍ර අනගිරත්නගෙ "සුදු හැදගත් කාන්තාව 1,2" widiyata books dekak thiyenwa.E bookswala audio issrahdi genna puluwnda💓
@GayanMadushanka-y6n
16 сағат бұрын
මේ කතාව ඉවර කරනකල් වෙන ඒවට අත ගහන්නෙපා කොල්ලො..❤❤
@CnAudioStories
14 сағат бұрын
ඔව් මේක තව වීඩියෝ දෙකකින් වගේ ඉවර වේවි. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් දෙන්නම් 😊❤❤❤
@wasantha2448
13 сағат бұрын
Aniwa.. epawenaw ethkt
@SouthKorea450
17 сағат бұрын
සුන්දර ඩැන එනකම් බලාගෙන හිටියේ පැටියෝ😅😅කැවාද බිවුවද
@PrashanthaKumanayake-rb6fm
16 сағат бұрын
Ekenma..
@CnAudioStories
14 сағат бұрын
ඒකනේ 😁 ඩයෑන් ගැන ආරංචියක් හරියට තාම නෑ නේ. බල්මු ඊළග කොටසෙවත් 🥰🎄🎄🎄
@dilhanimangalika9357
17 сағат бұрын
First comment ❤🎉
@CnAudioStories
14 сағат бұрын
Thank you 🥰🎄🎄🎄🎄
@LifeRelaxingFilms
15 сағат бұрын
නේ දානකන් දවස් කීයක් බලන් හිටියද....වීඩියෝ එකක් දාන්න ලේසි නෑ. අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට Thank you
@CnAudioStories
14 сағат бұрын
ගොඩක් ස්තූතියි. තව කොටස් දෙකකින් වගේ කතාව ඉවරයි 😊🎄🎄🎄
@udeshlasantha5567
4 сағат бұрын
තව කොටස් 2කින් ඉවර වෙනවා කියද්දි දැන් නම් දුකයි වගේ.😥මේකෙ 3 නවකතාවක් තියෙයිද අයියෙ?
@GayanMadushanka-y6n
14 сағат бұрын
ඊලග කොටස ඉක්මනට දාන්න හොදේ.
@CnAudioStories
14 сағат бұрын
ඉරිදා හෝ සදුදා දෙන්නම්😊
@ruchiraruwan476
14 сағат бұрын
දැන් ඉතින් ඊළග කොටස එනකම් බලා ඉන්න බෑ වගේ... යන්න වෙනවා... පොළව යට ලෝකයට
@dimuthumadhushan1056
15 сағат бұрын
Next episode🥹
@CnAudioStories
14 сағат бұрын
Sunday or monday 😊
@amilkaganithage4345
15 сағат бұрын
Thanks❤😊
@CnAudioStories
14 сағат бұрын
Thank you 🥰🎄🎄🎄
1:38:19
Sherlock Holmes (වර්ෂ 1890) | රතු හිසකෙස් ගැටළුව | Sir Arthur Conan Doyle Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 10 М.
1:28:34
එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 01 කොටස | Pellucidar Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 6 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
19:14
හරිනි මැඩම්ගේ ටියුෂන් ගැසට් එක නි. ඇමතිතුමා රිවර්ස් කලේ ඇයි ? Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 21 М.
1:07:51
එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 03 කොටස | Pellucidar Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 2,1 М.
1:22:24
Sherlock Holmes Audiobook With Rain Sounds | වැසි සමග ෂර්ලොක් හෝම්ස් ඉංජිනේරුවාගේ මාපටැඟිල්ලේ කතාව.
Cn Audio Stories
Рет қаралды 6 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,3 МЛН
1:30:54
Sherlock Holmes | වංශවතාගේ පළහිලව්ව | The Adventure of Noble Bachelor Audiobook
Cn Audio Stories
Рет қаралды 14 М.
1:41:36
Sherlock Holmes (1889 අප්‍රේල්) | ඊජිප්තු ශාපය | Full Sinhala Audiobook | Sherlock Holmes Audiobooks
Cn Audio Stories
Рет қаралды 27 М.
1:06:31
එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 02 කොටස | Pellucidar Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 2,4 М.
1:48:58
آنّا كارنينا - الحلقة الأولى : ليو تولستوي || بصوت: نزار طه حاج أحمد
Lisan Arabi لسان عربي
Рет қаралды 2,7 М.
1:30:08
Sherlock Holmes (1888 මාර්තු) | අයිරින් ඇඩ්ලර්ගේ කතාව | A Scandal in Bohemia Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 32 М.
15:09
මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක් | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 95 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН