එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 01 කොටස | Pellucidar Sinhala Audiobook

  Рет қаралды 5,673

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 96
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
කතාවේ 02 (මීළඟ) කොටස kzbin.info/www/bejne/mqOxlaWFotWXpZIsi=_D3VpPrtn5I1SQ-N පළමු නවකතාවේ සාරාංශය පහත පරිදි වෙනවා. "At the Earth's Core" යනු එඩ්ගර් රයිස් බරෝස් විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ කෘතියක් වන අතර, එය භූගත ලෝකයක සිදුවන විස්මිත ගවේෂණයක් ගැන කතා කරයි. මෙම කතාවේ ප්‍රධාන චරිතය වන්නේ ඩේවිඩ් ඊන්ස්ය. අනෙක් චරිතය ඇබ්නර් පෙරී. කතාවේ ප්‍රධාන කරුණු: * භූගත ලෝකයේ සොයා ගැනීම: ඩේවිඩ් ඉන්නස් සහ පෙරී තමන් විසින්ම නිර්මාණය කළ විශේෂ උපකරණයක් භාවිතා කරමින් පෘථිවිය හරහා ගැඹුරට ගමන් කරයි. එහිදී ඔවුන්ට භූගත ලෝකයකට ඇතුළු වීමට හැකි වේ. * පුරාතන ශිෂ්ටාචාරයක්: මෙම භූගත ලෝකයේ ඔහුට පුරාතන ශිෂ්ටාචාරයක නටබුන් හමුවේ. වෙනස්ම ආකාරයේ ජීවීන් ඔවුන්ට හමුවේ. සගෝතයන්, මේහාරයන් ආදී... * පෙම්වතිය සහ ගවේෂණය: ඩේවිඩ් ඉන්නස් මෙම භූගත ලෝකයේදී අපූරු කාන්තාවක් වන ඩැයෑන් හමුවේ. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් ඇති වේ. එක්ව ඔවුන් මෙම භූගත ලෝකය ගවේෂණය කරයි. * අනතුරු සහ අභියෝග: ඔවුන්ගේ ගමනේදී ඔවුන්ට විවිධ අනතුරු සහ අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. භයානක ජීවීන්, විවිධ ශිෂ්ටාචාර අතර අභ්‍යන්තර ගැටුම් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වේ. * ආපසු ලෝකයට: අවසානයේදී ඩේවිඩ් ඉන්නස් ඩයෑන් සමඟ එක්ව පොළව මැද ලෝකයෙන් යළිත් පෘථිවියට පැමිණීමට තීරණය කරයි. නමුත් ශඨ කපට හූජාගේ කපටිකමකින් ඩයෑන් වෙනුවට මේහාරයෙකු ඔහු සමග එවයි. අවසානයේදී ඔහු පෘථිවියට පැමිණෙයි. ඔහු යන්ත්‍රය සමග මතුවූයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් නොව සහරා කාන්තාරයෙනි. ඔහු සුදු මිනිසෙකු පැමිණේ යයි බලාපොරොත්තුවෙන් මාස ගණනක් ඒ යන්ත්‍රය සමග එම කාන්තාරයේ සිටියි. පසුව සහරාවේදි ඔහුව මිනිසෙකු විසින් කැටුව ගොස් මිත්‍රයෙකුට බාරදෙයි. එසේ ගතවීමේදී ඒ මිත්‍රයාට තමා යළිත් පෙලියුසිඩාරය බලා ගමන් අරඹන බවත් ඔහු පෘථිවියෙන් රැගෙන යාමට පැමිණි තුවක්කු, පිස්තෝල, වෙඩි උණ්ඩ, ඡායාරූප යන්ත්‍ර, රසායන වර්ග, ටෙලිග්‍රාෆ් උපකරණ, වයර, අදී තවත් දෑ සොයා ගත්තේය. මෙහිදී ඔවුන්ගේ සැලසුම වූයේ ලෝක දෙක අතර සම්බන්ධතාවය තබා ගැනීමේ අරමුණින් යන්ත්‍රයට මයිල පන්සීයක් සම්බන්ධ වයරයක් සම්බන්ධ කිරීමටයි. මේ කටයුතු අතරතුර ඩේවිඩ්ගේ මිත්‍රයාට හදිසියේ ඇමරිකාවට යාමට සිදුවිය. ඔහුට ඇමරිකාවේදී ඩේවිඩ්ගෙන් ලිපි කිහිපයක් ලැබුණි. එහි සදහන් කර තිබුණේ ඔහු හෙට යළිත් පෙලියුසිඩාරය බලා ගමන් අරඹන බවයි. නමුත් සහරාවේ අරාබීන් සැරිසරන්නට පටන්ගෙන ඇති බවත් ඔවුන්ගෙන් අනතුරක් නොලදහොත් හැකි ඉක්මනින් පෙලියුසිඩාරය බලා ගමන් අරඹන බවත්ය. ඉන්පසු වසරකට පසු ඩේවිඩ්ගේ මිත්‍රයා ඔහු සහරාවේ හමුවුණු ස්ථානය බලා ගමන් කිරීමට තීරණය කළත්, ඩේවිඩ්ව සහරාවේදී දුටු මහලු මිනිසා ඒ වන විට මියගොස් සිටියේය. ඒ නිසා ඒ බලාපොරොත්තු සුන් විය. නමුත් ඔහු බලාපොරොත්තු අත් නොහැර දිගටම සෙවීම් කළත් ඔහුට ඩේවිඩ් සොයා ගත නොහැකි විය. මෙහිදී ඔහුට ප්‍රෂ්ණ රැසක් මතුවිය. 1. ඩේවිඩ් ඊන්ස් පිටත්ව යෑමට සූදානම් වූ රාත්‍රියේම අරාබීන් ඔහුව මරා දැම්මේද? 2. නැතහොත් ඔහු පෙලියුසිඩාරය බලා ගමන් කළේ ද? 3. ඔහු එහි ළගා වුණි ද? 4. නැතහොත් පෘථිවි කබොලේ අතර මග හිරවී නැවතිණි ද? 5. නැතහොත් පෙලියුසිඩාරයේ මුහුදු පත්ලක් යටින් මතුවිණි ද? 6. නැත්නම් ම්ලේච්ඡ ජන වර්ගයක් වාසය කරන වෙනත් දේශයකින් මතුවිණි ද? මේ සියල්ලටම පිළිතුර මහා සහරා කාන්තාරයේ වැලි ගොඩැල්ලක් යට වැළලුණු පුංචි කම්බියක කෙළවර රැදී තිබිය හැකි ද?... At the Earth's Core හෙවත් පොළව මැද ලෝකය පළමු නවකතාව මේ සබැඳියෙන් නරඹන්න පුළුවන්. kzbin.info/www/bejne/iqSXh6p7ndJ1hdksi=SSem5abwPamjGoXN
@Dhananja-Rv
@Dhananja-Rv 10 күн бұрын
Supiri ❤
@duminduishan8599
@duminduishan8599 11 күн бұрын
ශලොක් හොම්ස්,හර්කියුල් පොයිරට්,එඩ්ගර් රයිස්,මං කියවපු ආසම නවකතා පොත් ටික,මේ චැනල් එක අහන අපි හැමෝගෙම රසවින්දනය එක සමානයි❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@binarasisiranjana1094
@binarasisiranjana1094 9 күн бұрын
එනකම් බලන් හිටියේ... දැන් ඉතින් ඉක්මනට දාන්න ඔක්කොම
@eshanasewminda1731
@eshanasewminda1731 11 күн бұрын
මම ඔයාගෙ කතා මුල ඉදන් අහගෙන එන කොල්ලෙක් සුපිරි හරිද ❤❤ සිරාවටම පරන සව්න්ඩ් දාල ආතල් මමත් ජපානෙ ඉගෙන ගන්න ගිහින් ඉන්නෙ කෝපි එකක් හදාගෙන හොදට ඉදගෙන ආතල් එකේ අහන උදේට මැවිල පේනවා ඕයි කතාව සිරාවම . මම දැන් යන්නෙ ශර්ලක් හෝම්ස් ගෙ බැස්කල් විල් ශාපය පට්ට ලස්සනයි ටග්ගාල මෙතෙන්ට එන්නම් ❤❤
@AmilaNew-y7l
@AmilaNew-y7l 11 күн бұрын
ගන්බත්තෙ නේ 😊👊
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
@sujeehandunpura3227
@sujeehandunpura3227 7 күн бұрын
චාන්තො බෙන්කියො සිරො 🤣
@PasinduRandika-s8e
@PasinduRandika-s8e 5 күн бұрын
Ha
@eshanasewminda1731
@eshanasewminda1731 4 күн бұрын
පොන්නයෝ ගොඩක් පෝම් වෙලා 🤣
@yasithiranga8228
@yasithiranga8228 7 күн бұрын
එනකම් බලන් හිටියේ... අදයි සෙට් උනේ...❤
@rashananuradha5744
@rashananuradha5744 10 күн бұрын
අම්මො ඒ background sound 🔥🔥 next level . Keep it up.🔥🔥🌟🌟
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
Thanks brother ❤❤❤
@naturesn34
@naturesn34 11 күн бұрын
හරිම ආසාවෙන් හිටියේ මේකේ ඉතුරු ටික අහන්න. බොහොම ස්තූතියි ❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@rukmalsomarathna1769
@rukmalsomarathna1769 11 күн бұрын
බලාගෙන හිටියේ සහොදරයා.... ආදරෙයි ඔබට
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@nilminiliyanage
@nilminiliyanage 7 күн бұрын
Niyamai ❤ last time story eka bageyta nisa awlen hitiye ❤
@manjulahettiarachchi3081
@manjulahettiarachchi3081 11 күн бұрын
Thank you so much. Balagena hitiye
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Code.R4364
@Code.R4364 11 күн бұрын
මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ කොටස එයි කියලා. එහෙනම් අපි ආයෙමත් බේකර් වීදියේ ඉදලා පෘතුවි හරයට යනවා. ගොඩක් ස්තුතියි.👍
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ඔව්.. ගොඩක් ස්තූතියි 😊❤❤❤
@harshanisampath2445
@harshanisampath2445 11 күн бұрын
Thank you kathawa danekam balan hitiye❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@RashmiAlahakoon
@RashmiAlahakoon 10 күн бұрын
වෙනම ලෝකයකට යනවා වගේ🥺 ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ කතාව දානකන්❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@PradeepKumara-ff7zw
@PradeepKumara-ff7zw 10 күн бұрын
ඊලග එක එනකන් බලන් ඉන්නවා ❤
@AmilaNew-y7l
@AmilaNew-y7l 11 күн бұрын
ආදරෙයි ආදරෙයි බ්‍රදර් 🥳🙆❤️❤️❤️
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SouthKorea450
@SouthKorea450 11 күн бұрын
අඩේ.. මරැනේ💐❤😘😘
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sanjeewak8261
@sanjeewak8261 11 күн бұрын
Thanks ❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
Thank you ❤❤❤
@madusha-wijesinghe
@madusha-wijesinghe 11 күн бұрын
Thanks brother ❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
Thank you ❤❤❤
@gihansaiduwara354
@gihansaiduwara354 10 күн бұрын
Ikmanta anith tikath dandooooo❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
හෙට දෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
@sumedhaBandara47
@sumedhaBandara47 11 күн бұрын
Meka nam enakam balan hitiye bosa❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@sansala4905
@sansala4905 11 күн бұрын
💛💛✨
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@proudofsrilanka8510
@proudofsrilanka8510 11 күн бұрын
අදත් ආවා මම හිතුවේ සිකුරාදා වෙනකන් ඉන්න වෙයි කියලා
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@youstudiolk2025
@youstudiolk2025 10 күн бұрын
❤❤❤ආයෙත් පොළොව මැදට😂😂😂
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ඔව් 😊
@KaluMalli-t9k
@KaluMalli-t9k 11 күн бұрын
🔥🔥🔥🔥🔥
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@vihanga4
@vihanga4 9 күн бұрын
❤😮
@Tadashi2020
@Tadashi2020 11 күн бұрын
අම්මෝ මේක බලං හිටියා🥰
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@PramodMunathungage
@PramodMunathungage 11 күн бұрын
පොලිසියුඩාර් කතාසේරම දාන්න සහෝ ඔයාට ජයවේවා
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
උත්සාහ කරන්නම්. අනිත් පොත් නම් ළග නැ. ගොඩක් ස්තූතියි ❤❤❤
@mayanissanka
@mayanissanka Күн бұрын
@kavindutheekshana2745
@kavindutheekshana2745 11 күн бұрын
💐❤😘😘
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 11 күн бұрын
❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@prasannabuddhika5281
@prasannabuddhika5281 11 күн бұрын
🎉❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@AnjulaUmesh-z7z
@AnjulaUmesh-z7z 11 күн бұрын
ෆට්ට එනකල් බලං හිටියෙ
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sudarshanipasyala9795
@sudarshanipasyala9795 10 күн бұрын
කවදද දොවනි කතාව එන්නේ කියලා බල බලා හිටියෙ❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි. මේ කතාවේ දෙවනි කොටස හෙට දෙනවා ❤❤❤
@dimuthumadhushan1056
@dimuthumadhushan1056 10 күн бұрын
මේක තමය් හොදම එක🎉
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sasindugayan1445
@sasindugayan1445 10 күн бұрын
ඇල්න් ක්වාටමන්ගෙ කතා ටිකක් දෙන්නකො. 😊
@rashananuradha5744
@rashananuradha5744 11 күн бұрын
අම්මො ඇවිල්ල😮
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@nethnimna
@nethnimna 11 күн бұрын
පුලුවන්නම් ඇලන් කවාර්ටමෙන්ගේ වීරචාරිකාව කතාව දෙන්න පුලුවන්ද ❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ඔව් දෙන්න පුලුවන්. ලබන අවුරුද්දෙ මුල් මාසෙ දෙන්න බලන්නම් 😊❤❤❤
@nethnimna
@nethnimna 11 күн бұрын
@CnAudioStories බොහොම ස්තූතියි ඔබට 😍
@TheTravelShowWazana
@TheTravelShowWazana 11 күн бұрын
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
❤❤❤
@snn887
@snn887 11 күн бұрын
අනේ හරි ලස්සනයි ❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sahanwijerathna-o3w
@sahanwijerathna-o3w 10 күн бұрын
Anith kotasuth oneee
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ඒක හෙට දෙනවා...
@GayanMadushanka-y6n
@GayanMadushanka-y6n 10 күн бұрын
ඊලග කොටස අද දානවා නේද
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ඒක හෙට දෙනවා. ❤❤❤
@Dhananja-Rv
@Dhananja-Rv 10 күн бұрын
Thanks🫢❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
Thank you ❤❤❤
@Supi0105
@Supi0105 9 күн бұрын
ඒ කියන්නෙ පෙරී මැරුනද😢
@Chathurangadreamz99
@Chathurangadreamz99 11 күн бұрын
Sherlock holmes කතා වැඩිය දාන්න ...කොච්චර thiyanawada...🎉🎉🎉🎉🎉
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ඔව් දෙනවා. තව ගොඩාක් තියෙනවා ❤❤❤
@priyankaraPradeep-z8m
@priyankaraPradeep-z8m 11 күн бұрын
වැස්සත් එක්ක දාන්නකො හැම එකක්ම
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
ඔව් මේකත් කොටස් කිහිපයක් එකතුවුණාම පහුවෙලා දෙනවා ❤❤❤
@Mali-s3n
@Mali-s3n 11 күн бұрын
Thanks ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
Thank you ❤❤❤
@gihansaiduwara354
@gihansaiduwara354 10 күн бұрын
❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
❤❤❤
@DiliniKaushalaya-e2w
@DiliniKaushalaya-e2w 11 күн бұрын
❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
❤❤❤
@vimukthimadhushanka9977
@vimukthimadhushanka9977 8 күн бұрын
@manjuwelikala8275
@manjuwelikala8275 10 күн бұрын
❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 күн бұрын
❤❤❤
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
රාක්ෂස තරණය | පළමු කොටස | Rakshasa Tharanaya Part 1 | KATHAMANSALA
18:33
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН