KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උපාධිය ගැන අහපු අයට උත්තරේ / මේවා දන්නේ නැත්තම් නීතිය ඉගෙනගන්නත් එපා #sachinthanikaushalya #law
14:49
හැමෝම අහන ප්‍රශ්නෙට උත්තරේ #sachinthanikaushalya #education #diploma
12:38
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Bike Vs Tricycle Fast Challenge
00:43
Running With Bigger And Bigger Lunchlys
00:18
Помоги Nuggets Gegagedigedagedago удрать от бабульки Granny !
00:21
ඒක හොඳම එක නෙමෙයි Education | Diploma |
Рет қаралды 43,549
Facebook
Twitter
Жүктеу
1
Жазылу 166 М.
Sachinthani Kaushalya
Күн бұрын
psychology - oxford lanka campus
HRM - LPEC
Пікірлер: 132
@sachinthanikaushalya4935
Жыл бұрын
A/L අයට පාඩම් කරන හැටි kzbin.info/www/bejne/qGO6ZYZuorR3ha8
@___-vy4zl
Жыл бұрын
❤❤❤❤🙏
@harshugurl5908
Жыл бұрын
Thank you akki!❤️🙏
@sanjanapramodi3568
Жыл бұрын
අනේ CA කරන්න හොද ආයතනයක් කියන්නකෝ අක්කේ
@sewmi
Жыл бұрын
ඔයා හරිම බුද්ධිමත් කෙනෙක් 💛
@deepthikumari9306
6 ай бұрын
බොහොම ස්තුතියි ඔයා ලස්සනට පැහැදිලි කරනවා. වටිනා අදහස් ටිකක් ❤️🩹
@WithHashi
Жыл бұрын
ඔයාගෙ ස්කින් එක ගොඩක් ලස්සන වෙලා. Morning routine එකකුයි night routine එකකුයි කරන්න්කෝ 🥰🥰🥰
@shalikadewage6920
Жыл бұрын
හ්ම්
@hasharakawyanjalee5270
Жыл бұрын
පාඩම් කරන්න කලින් හිත එක තැනකට ගන්න හැටි කියල දෙන්නකෝ... 🥺
@akvg3114
Жыл бұрын
Beauty & intelligent in same pack.marvellous ..!
@chathurikakaushalya8442
Жыл бұрын
Oyth lassnai voice ekath lassani knowledge ekath hodai okkoma hodai.oya perfect ❤️
@nirashadilhari6882
Жыл бұрын
Thank you very much, this video is definitely very useful in life❤
@Maleeperera-j5x
Жыл бұрын
ස්තුති යි ❤️❤️❤️ 😍👍
@jolyboysliveband4114
Жыл бұрын
අනේ මට උදව්වක් ඔනී පීලීස් අනේ මට අවුරුදු 25එලේ ආට් සිංහල සී ඉතිහාසය බි දේශපාලන විද්‍යාව බී අනේ මට කරන්න දෙයක් හිතාගන්න බැ
@___-vy4zl
Жыл бұрын
A/l exam එක ගැන වීඩියෝ එකක් කරන්න කෝ අද හෙටම අක්කේ 🌻🌻🌻
@sachinthanikaushalya4935
Жыл бұрын
kzbin.info/www/bejne/qGO6ZYZuorR3ha8
@Padmashali252
Жыл бұрын
@@sachinthanikaushalya4935akki LPEC eke ict deploma eka hodaida kiyannako plzzz🥺💗🥺💗
@dineshjayasekara-ny8jb
9 ай бұрын
සුභ පැතුම් ඔබට
@hirushadewindi8610
Жыл бұрын
ඔයා දක්ෂ දරුවෙක් මගෙ දුව මේ පාර උ පෙළ කරනවා ඔයා මිඩීයා උගන්වවානෙද පුළුවන් ද විස්තර කියන්න ඔයාගේ පංතියට එන්න පුළුවන් ද
@imeshachandani411
Жыл бұрын
ඩිග්රි එකකයි ඩිප්ලෝමා වලයි වෙනස මොනවද කියලා කියන්නකෝ
@dammikanilanthi5671
7 ай бұрын
උපාධි සහ ඩිප්ලෝමා සහතික පත්
@tharanganilakmali2050
4 ай бұрын
Diploma ekt wadaa degree eke watinakama wedii😊
@someoneyoudonotknowme
2 ай бұрын
Diploma NVQ level 6, Degree NVQ level 7. Degree equal diplomath thiyenw. Eth gdk wlwt diploma ekk krl topup degree ekk thmi krnn one
@devindipeiris2411
Жыл бұрын
Thank you akke❤️
@hashicollection.2292
Жыл бұрын
Thank you akki.❤️
@MadhuMadhu-gb8zu
Жыл бұрын
Akki commerce ayatth vedio ekk krnnko.plz.yaluwekgen udau aragen hari krnnko
@NadeeshaMihiravi
8 ай бұрын
මානව සම්පත් කළමනාකරණය මේ වෙද්දි වැදගත් නෑ කියලා කියනවානේ job වලට apply කරන කොට වැඩක් නෑ කියනවානෙ දන්න කෙනෙක් කියන්නකො hrm කරන එක වැඩක් නෑද කියලා
@Vihansa12
6 ай бұрын
Ai ehma kynne
@asseinmefiu71
Жыл бұрын
සාමාන්‍යයෙන් diploma එකකට කීයක් වගේ වැය වෙනවද...දන්න කෙනෙක් කියන්නකෝ...............
@tharushadimalshi9499
Жыл бұрын
එක එක prises yanne.15000-4000 wage weddi hr pshycology krnn plwan.ita wadi prizes walatath tiyenawa
@nishaninawodya3624
Жыл бұрын
අනේ මට මේකට අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඔනී.. මම ජයවර්ධනපුර කැම්පස් එකේ බාහිර උපාධි කරන්නේ.. සබ්ජෙක්ට් තමයි දේශපාලන විද්‍යාව, පුරාවිද්‍යාව, අපරාධ විද්‍යාව මම ආස ගුරැවරියක් වෙන්න. මට උපාධිය ඉවර කරන් ගුරැ විභගේ ලියලා ගුරැ පත් වීමක් ගන්න පුළුවන් නේද??
@Pramo077
Жыл бұрын
Ow dr puluwn. Digree eka complet කරල ඊට පස්සෙ අනිවාර්යයෙන්ම teaching exam කරන්න ඕනි ගුරුවරියක් වෙන්න නම්. ඒකෙන් pass unam puluwn.
@nishaninawodya3624
Жыл бұрын
@@Pramo077 teaching exm gazette krnnw neda government eken
@Pramo077
Жыл бұрын
@@nishaninawodya3624 ow. ගැසට් එක බලන්න ඒක ගැන අවධානෙන් ඉන්න.
@chamalkapushpakumara5352
Жыл бұрын
Ane math me para bahira krn inne.. Mt e gana kiynko Sub thora ගන්න තේරෙන් නැ Oyge resalt komd tibbe😪 Mt kiynko
@chamalkapushpakumara5352
Жыл бұрын
Counciling wlt mn asa
@Maleeperera-j5x
Жыл бұрын
ලස්සනයි අක්කා ❤️
@MadhuMadhu-gb8zu
Жыл бұрын
Akki english hadagththa widiya kiynnko
@trileeshaperera8382
Жыл бұрын
'Aquinas ' එක හොදයිද?
@senularansana6477
9 ай бұрын
😂
@Bluere190
Жыл бұрын
අක්කෙ ඔයා A/L වලට මොන විෂයන්ද කරේ 🙄
@sandalirashmini4698
Жыл бұрын
Akki, math law student kenek. Apita krnn puluwn law related courses monawad thinne kiylth kiynnkoo
@senuriudawaththa1276
Жыл бұрын
HRM diploma අවසාන කරන්න නිබන්ධනයක් සකසන්නද තියෙන්නේ නැත්තන් විභාගයක් ලියන්න ද
@sanjanaranasinghe3682
Жыл бұрын
Assignment and exam
@h.h.piyumisewwandi6984
Жыл бұрын
English course ekk kranna Hoda campus ekk kiynnko akki
@Amendafernando
Жыл бұрын
NIBM
@venurilakna1044
6 ай бұрын
thank you 🥰oy harima hoda kenek🙂
@sandarekafernando4596
Жыл бұрын
akki oya HRM diploma eka kale mona medium ekenda. english medium amaru weida. plz reply me 😊🙏
@isharamaduwanthi767
Жыл бұрын
Ane plz reply karnnko
@Maleeperera-j5x
Жыл бұрын
Akka dannwda japane ape rate wge gnn puluwan diploma monda kiyl ?? Dnnwnm kiyannko
@Udayangan...
5 ай бұрын
SDTI Campus eka ගැන කව්ද දන්නෙ...😢
@dhakshalamaduwanthi4616
Жыл бұрын
Tnq akki🥰❤️
@NethraManchanayaka-df1sn
11 ай бұрын
Akki al walata karapu.subject monawadaa....kauruhari danna kenek hri innwanm plz quick reply
@Maleeperera-j5x
Жыл бұрын
අක්කේ A/l කරලා රජයේ කැම්පස් නොයා counseling ඉගෙන ගන්නේ කොහොම ද කියලා ??? Plzzz
@sanjanaranasinghe3682
Жыл бұрын
Diploma and degree thyenw
@DilmiKumarasingha
6 ай бұрын
Mama usaviya puhunuwa weda krnne mamath asai oya wge usas loywer kenk wenna❤❤
@nimsaravidanagamage-zf2lb
6 ай бұрын
Great ❤
@Nethmi444
6 ай бұрын
Akke mn 2023(2024)A/L krpu knek..mt HRM online krnn puluwn uni ekk hri, institute ekn hri dnnwnm kiynn...plzzz🥺
@Bluere190
Жыл бұрын
අනේ please කියන්න කෝ 😥 මොන විෂයන්ද A/L වලට ගත්තේ 😭
@missmaduu.1485
Жыл бұрын
Me akka political logic media krl tynne ABB results
@gayomikaushalya220
Жыл бұрын
Thank you sachi akke❤️🙏😘
@ThejaniPerera-px7mm
4 ай бұрын
❤Daksha , lassana kenek❤
@nimashafernando0124
Жыл бұрын
A/L ඉවර වෙලා රජයේ ආයතනයක diploma එකක් කරොත් ඒක campus යද්දී ප්‍රරශ්නයක් වෙනවද
@chathurikakaushalya8442
Жыл бұрын
No
@lesson1878
9 ай бұрын
Akke. English degree or diploma ekk gan puluwn hoda thak kynk. Sltc d. Esoft d , lincoln university d
@shiashia6674
26 күн бұрын
IMBS ekk hodai
@Hashinisewwandi-fr5wo
8 ай бұрын
Akki univercity ekakata money trans karama e trans karapu money labaganna puluwanda apahu 🙄🤔
@chalanimadurangi3730
Жыл бұрын
Akke sdti cmpus eke deplom hodid akke
@tharudivyanjalee3753
Жыл бұрын
❤️❤️
@tvprograms6719
10 ай бұрын
University register wenn kalin diploma ekk kalata university register weddi prsnyk wenne ndd akke.
@SLTV387
Жыл бұрын
අක්ක්‍ර කැම්පස් වල උගන්නවන්නෙ english වලින් විතරද
@ravihash6892
Жыл бұрын
Na oy kmthi medium ekk thirgnn puluwn...hbai smhr courses tiyenw english medium vithrk wechch
@SLTV387
Жыл бұрын
Ehemda
@PiyumiDarshika-lz8ok
Жыл бұрын
Akke bahira upadiya wena ratawal walath piligannawada kiyannako
@kaveeshasanduni3568
Жыл бұрын
Akki math lpec ekw hrm dip ek follow krnw. Apit me month eke final exam. Khmd ekt ready wenn one kynwd
@nethmipabasara1093
Жыл бұрын
One yearda diploma eka
@kaveeshasanduni3568
Жыл бұрын
@@nethmipabasara1093 ow
@dammikadeepani532
Жыл бұрын
A/L walata ict,Econ ,Political science karoth mona wage degree karanna puluwand kiyala kiyannako
@kunchanaisiwaranai4339
Жыл бұрын
Campus handbook ekak hoyagena poddak balanna eken
@ameeshanethmi5581
Жыл бұрын
Thank you
@achinihamesha1455
Жыл бұрын
Akki english hadaganna hotha thanak kiyanna puluwan da
@anumuthu8729
Жыл бұрын
Akke ayathana tika dannAmm
@kavihans8532
Жыл бұрын
IMBS campus eke diploma hodida
@achinikamadhubashini
Жыл бұрын
Thank you akke
@dineshikahemantha9497
5 ай бұрын
Interview ekakadi piliganeemak tibbada kiyannako karapu kenek
@nalinsanjeewaka7885
Жыл бұрын
☺
@sithum9958
Жыл бұрын
Lassany
@studylife1105
8 ай бұрын
Psychology hodida lPEC eke
@AyodyaHansani
Жыл бұрын
Akke It diploma ekk kranna oneda akke.higher qualifications wlata
@nuwanthikasubhashini6977
Жыл бұрын
Akke IBS ayathanen krna HR diploma eka hodaida akke, eka rayaje piliganimak thiyena ayathanayakda akke, eka hodaida kiyl kiynnako akke.
@widnudenuwan2448
Жыл бұрын
Lpec eke HRM degree ek hdd akk
@thilinidilshara6825
Жыл бұрын
HRM aki karapu aka a campus aken hari wena campus akkin hari karala job akk karanna puluwan da
@ayeshiweerasinghe8525
Жыл бұрын
Akki cv 1k hariyata hadaganna hati Dannako puluwn nm
@Padmashali252
Жыл бұрын
akki LPEC eke ict deploma eka hodaida kiyannako plzzz🥺💗🥺💗
@deshanie05
Жыл бұрын
අක්කේ මට ආසවක් තියෙනවා psychology lecture කෙනෙක් වෙන්න...diploma කරලා එහෙම පුළුවන්ද ?
@chathuperera9982
Жыл бұрын
Dip ekakain lecture yanna ba
@knowledgelk
Жыл бұрын
Degree karanna ona open university thiyanawa
@chamara3882
Жыл бұрын
❤❤❤❤❤❤❤
@hansi832
Жыл бұрын
Akki oyage gama koheda
@nirmalharshana1990
8 ай бұрын
Akke hrm diploma eka LPEC eke hondaida.exam ehema kohomada
@mediapasala
Жыл бұрын
💪💖💪
@gayanwickramasinghe5167
Жыл бұрын
😊👍
@RushiiGirl
6 ай бұрын
Akki oya me diploma online da kre ?
@samanthasiriwardhana5416
Жыл бұрын
Akke lpec eke hrm diploma eka online thiyenne hawastd
@nalinchamuditha6637
Жыл бұрын
Akke pharmacy diploma ek puluwnd krnn
@sandalipramodya8063
Жыл бұрын
Me diploma 3m one year ekakind kale akki
@nilankawijerathne7450
Жыл бұрын
Akke colombo campus eke 1 year HRM diploma course eka hodada
@NirashaDhananjani-qe3qk
Жыл бұрын
IMBS campus ekada SITC campus ekada godakma hoda
@sudenierandima3754
9 ай бұрын
Matath eka dNa gnn ona
@dilinirajapaksha8160
Жыл бұрын
Online krnn puluwanda me.diploma
@chathurikakaushalya8442
Жыл бұрын
Akke LPEC eke English diploma eka hodaida please reply me
@travelinglifemadhuwa4698
Жыл бұрын
Lpec eke couse kala ndh
@wasanasewwandi9163
Жыл бұрын
6 mnth hrm diplom piliganne ndd
@sachinthanikaushalya4935
Жыл бұрын
6 month certificate course Diploma ekak 1 year
@kaveeshadilshani1211
Жыл бұрын
Hrm krnn IPSL campus ek awlda 😕
@HarmilaKumudu-sx4yw
Жыл бұрын
English diploma ekak krnn hoda thanak kynno kawruhari
@sugithsugith5429
Жыл бұрын
Jpura English diploma 1
@risithisharanya8775
11 ай бұрын
Sabaragamu uni
@sathyaprasadi2483
Жыл бұрын
Mamt lpec campus eke hrm diploma eka laba gatta.highly recommend .❤❤❤❤
@gimhanitharushika6320
Жыл бұрын
Lpec eke diploma and degree valid da onama thanakata
@fkt3915
7 ай бұрын
@@gimhanitharushika6320 ane matath dana ganna puluwan da plz
@nethmi-nimesha
Жыл бұрын
Thnq akke🥺❤️
@sagarikajayasena8491
Жыл бұрын
♥️
@gihansadakelum8532
Жыл бұрын
❤️❤️❤️
@sasobavidumini
10 ай бұрын
❤
@ishanibandara3381
10 ай бұрын
❤
@chandupabasara636
Жыл бұрын
💕💕
@hashinipeiris2868
Жыл бұрын
❤️❤️❤️
@hasiniwijesinghe2393
Жыл бұрын
❤❤❤
14:49
උපාධිය ගැන අහපු අයට උත්තරේ / මේවා දන්නේ නැත්තම් නීතිය ඉගෙනගන්නත් එපා #sachinthanikaushalya #law
Sachinthani Kaushalya
Рет қаралды 97 М.
12:38
හැමෝම අහන ප්‍රශ්නෙට උත්තරේ #sachinthanikaushalya #education #diploma
Sachinthani Kaushalya
Рет қаралды 135 М.
00:32
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
Fabiosa Stories
Рет қаралды 12 МЛН
00:43
Bike Vs Tricycle Fast Challenge
Russo
Рет қаралды 109 МЛН
00:18
Running With Bigger And Bigger Lunchlys
MrBeast
Рет қаралды 126 МЛН
00:21
Помоги Nuggets Gegagedigedagedago удрать от бабульки Granny !
Фани Хани
Рет қаралды 1,6 МЛН
9:07
මනෝ උපදේශකයෙක් නැත්නම් counsellor කෙනෙක් වෙන්නෙ කොහොමද? | Tissa Jananayake with Life (EP 37)
Tissa Jananayake with Life
Рет қаралды 75 М.
30:00
Best HRM Courses in Sri Lanka.ශ්‍රී ලංකාවේ සියලුම HRM Courses වල සම්පූර්ණ විස්තර එක වීඩියෝවකින්
SL GADGETS
Рет қаралды 5 М.
6:15
IMBS Green Campus Diploma Details | course එක ගැන විස්තර අහපු අයටයි මේ විඩීයෝ එක. @duneeliyanage
BLACK QUEEN 🖤 👑
Рет қаралды 4,4 М.
11:40
අවුරුද්දක හීනය 📚😇 | Convocation day | වාසනාව නෙමෙයි හැකියාවයි අංක එක 💯💚👩🏻🎓 #vlog
Malee vlogs
Рет қаралды 53 М.
2:28
Famous graduate beauties in Sri Lanka | ලංකාවේ ප්‍රසිද්ධ උපාධිධාරී සුරූපිනියන්
Ko and Yo Creation
Рет қаралды 37 М.
6:05
එයා ආපු පළවෙනි වතාව | එයත් එක්කම ගියා | අපේ පවුලේ 5 වෙනියා | sachinthani vlog | dog lover |
Sachinthani Kaushalya
Рет қаралды 27 М.
18:37
උසස් පෙළ Fail උනත් කරන්න පුළුවන් උපාධි Degree Programs without AL Special Video for AL Fail Students
Dinuka Wijesinghe
Рет қаралды 123 М.
10:38
සේද මාවත
LPEC
Рет қаралды 5 М.
10:02
මං පාඩම් කරපු හැටි | Education | study tips #sachinthanikaushalya #studymotivation
Sachinthani Kaushalya
Рет қаралды 40 М.
14:16
HRM වලට තියෙන හොදම Course එක | CIPM - Chartered Institute of Personnel Management
Best To Learn
Рет қаралды 7 М.
00:32
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
Fabiosa Stories
Рет қаралды 12 МЛН