උපාධිය ගැන අහපු අයට උත්තරේ / මේවා දන්නේ නැත්තම් නීතිය ඉගෙනගන්නත් එපා

  Рет қаралды 97,403

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер: 456
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
Campus නොගියපු අය දන්නේ නෑ ඩිග්‍රිය ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා.. ඒ කට්ට කන අය තමයි ඒක දන්නේ.... හැමෝම හිතන් ඉන්නේ ඩිග්‍රිය නිකන් ලැබෙන දෙයක් කියලා... පරිස්සමින් ඉන්න අක්කා බුදුසරණයි!!!
@sashinimadushika3622
@sashinimadushika3622 Жыл бұрын
ඒක ඇත්ත😥😥😥
@mrart9933
@mrart9933 Жыл бұрын
Eka nm atta hamoma hithanne degree ek aran ena eka hari lesi kiyala...
@ruchirasiriwardane2557
@ruchirasiriwardane2557 Жыл бұрын
100% හුඟක් අයට කැම්පස් ගියපු අය එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. Congratulations Sachinthani ❤
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
Kiyala vadak na api kana katta dnne api vithrai... hariytama kiuwoth hamdama exam kiyala hitha gndako nodanna aya...😍❤
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 Жыл бұрын
True
@denuwanwickramasinghe5658
@denuwanwickramasinghe5658 9 ай бұрын
LLB එක කරා. Class එකකුත් ගත්තා. MBA සහ Msc. කරා MBA එකට Merit Msc dissertation එකට distinction. Law first year college student තාම. UK ඇව්ල්ලා ඉන්නෙ😢. කොහොම හරි ලංකාවට ගිහින් complete කරන්න ඕන. මොකද මගේ තාත්තා ශ්‍රී ලංකාවේ පළමුවන blind lawyer. හැමෝටම ජය වේවා.
@nimashikodithuwakku6656
@nimashikodithuwakku6656 Ай бұрын
law college ekata athul unama awrudu kiyak athulathada compleat karanna one???
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
ඔයාගේ මුලු life style එකම මට නම් ලොකු motivation එකක් .... ❤❤💕
@shakya_6473
@shakya_6473 Жыл бұрын
AAA වලට වැඩිය ABB වල Z වැඩි වෙන්න හේතුව, AAA ගත්ත කෙනා A එකේ ලකුනු 75/76 වගේ ගත්ත කෙනෙක් වෙන්න පුලුවන් .එතකොට A ලැබෙනවා. හැබැයි AAB ගත්ත කෙනා ගෙ A එක 98/96/95 වගේ ලොකු ලකුණකට ගිහින් B B 74/73 වගේ A එකකට ලං කරලා ඒත් එක ලකුණින් A ගන්න බැරිව B ඇවිත් වෙන්න පුලුවන් . එතකොට AAA 75+76+75= 226,/ ABB 74+73+98= 245 වගේ වෙන විදියට අගය වැඩි වෙලා ABB තියන කෙනා ඉස්සරහට යනවා
@asseinmefiu71
@asseinmefiu71 Жыл бұрын
අනිවාරෙන් reply කරන්න අක්කී... it95% Political 80% Geography 80% මේ result එකට දෙකයි දශම ගානක z එකක් ඒවි නේද අක්කි...හරියටම කියන්න බෑ තමා ඒත් සාමාන්‍යයෙන් කියන්නකෝ......
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Жыл бұрын
මුලු ලකුනු අදාල වෙන්නේ නෑහ් Z එක හැදෙද්දි...😇👍
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
​ Kohomada z core eka hadenne..reply ekak danna plz😊❤😢
@pavaniwithana1603
@pavaniwithana1603 Жыл бұрын
@@emashakawindi786 ape lakunu walin e subject eke mean eka adu karala standard deviation eken bedanawa.
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
@@pavaniwithana1603 thank you so much
@sew1019
@sew1019 Жыл бұрын
අක්කා කිව්ව කතාව හරි කරන විශය අනුව කිසිම කෙනෙක් පහත් කරලා හෑල්ලුවට ලක් කරන එක වැරදි මම maths කරලා university ඉන්නේ ඒත් අක්කගේ වීඩියෝස් ආසාවෙන් බලනවා හරියට ඉගෙන ගත්ත කෙනෙක් නම් කවදාවත් කිසිම කෙනෙක්ව හෑල්ලුවට ලක් කරලා කතා කරන්නේ නෑ සුභ පැතුම් අක්කා ❤❤😘😘
@chathurikasewwandi695
@chathurikasewwandi695 Жыл бұрын
අක්කගෙ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.🙏❤️❤️
@sathsarani7963
@sathsarani7963 Жыл бұрын
අක්කේ මේ video එක හරිම ප්‍රයෝජනවත් law faculty යන්න ආසාවෙන් ඉන්න අපිට 🙏❤️💐 Thank you so much akki ❤️
@priyankasadamali8935
@priyankasadamali8935 Ай бұрын
I really like law faculty ❤
@rukaa767
@rukaa767 Жыл бұрын
ඔයා ගැන නම් හරිම ආඩම්බරයි අක්කි.. ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්තයි.. ලස්සන, ප්‍රසිද්ධිය සහ අධ්‍යාපනය යන මේ තුනම ඔයාට නොඅඩුව ලැබී තියෙනවා. ඒක හරි කලාතුරකින් ලැබෙන දෙයක්. ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක්... හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන... ඉතිං අක්කි හරි ආදරෙන් සුබ පතනවා ඔයාගෙ ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියලා...💕
@prinzes5822
@prinzes5822 Жыл бұрын
අක්කේ ඔයා අද ඉන්න තැන ගැන ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි අක්කා ගැන. අක්කා වෙච්ච මහන්සිය මේ වෙනුවෙන් අක්කා ගේ මූණෙන්ම පේනවා .මගේ පෞද්ගලික ජීවිතේ අක්කා ගේ ජීවිතේ ට සමානයි ඒකයි මම අක්කා ට ගොඩක් ආදරේ. මටත් කවදහරි ඕන හොඳ තැනකට යන්න. මගේ අරමුණු ඉටු කර ගන්න. ඉතින් අක්කා ගේ ආශිර්වාදයක් ලැබුනොත් මගේ හිතට ඒක ලොකු හයියක් වේවි.❤🙂 congratulations akke 💖
@harshanimadushani8276
@harshanimadushani8276 Жыл бұрын
සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.!
@induyamuna3901
@induyamuna3901 9 ай бұрын
මගේ ජීවිතේ එකම හීනය ❤ ඉලක්කය ❤ අනිවාරෙන්ම 2024 මං එනවා Thank you akka😊
@anjalikavindya9386
@anjalikavindya9386 Жыл бұрын
මේ කතාව නිසා මට ඔයාව තවත් ලස්සනට පේනවා අක්කේ..ඔයා ගොඩක් දක්ශයිනෙ💛
@sadaruwanmarasinhe1028
@sadaruwanmarasinhe1028 Жыл бұрын
උගත්කම කෙල්ලෙක්ට ආභරණයක්
@biumiprayasha
@biumiprayasha Жыл бұрын
ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️❤️
@KACS.KODIKARA
@KACS.KODIKARA Жыл бұрын
හරි ආදරේ හිතෙනව අක්කෙ😇හරිම දක්ෂ ලස්සන කෙනෙක් ඔයා...තමන් මහන්සි වෙලා කරගත්තු දේ මේම හැමෝම එක්ක බෙදාගන්න එකට කෞරු මොනා කීවත් මම නම් හරිම ආසයි..
@tharubamunusingha2571
@tharubamunusingha2571 Жыл бұрын
අක්කා අපේ කැම්පස් එකේ ❤️ මම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ 🤭 education faculty
@buddhiahinsa9364
@buddhiahinsa9364 Жыл бұрын
හරි ප්‍රයෝජන විඩියෝ එක ක් බොහෝම ස්තූතියි අක්කා❤️🥰❤️අක්කා ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🤗❤️🤗
@C424c424
@C424c424 Жыл бұрын
ගොඩක් වටිනා විස්තර ටිකක් හරිම පැහැදිලිව කියල දෙනව..👍👍👍
@ashinsanaashinsana10
@ashinsanaashinsana10 Жыл бұрын
Language ekak kaloth law faculty yanna berida plz reply
@amandashashini9711
@amandashashini9711 Жыл бұрын
අක්කෙ මනෝවිද්‍යාව ඩිප්ලෝමා එක ගැන විස්තරයක් ඕනෙ ❤️❤️
@COINAGE369
@COINAGE369 Жыл бұрын
අනේ ඔවූ 💖💖💖
@SLTV387
@SLTV387 Жыл бұрын
ගොඩාක් වටිනවා අක්කෙ.. මාත් ගොඩාක් ආසයි law faculty එකට යන්න .. ඒත් මට ඒක බැරිවුණා ... ❤️🙏🥺
@studywiththara
@studywiththara Жыл бұрын
Ousl try krnna
@Kevin-si9xe
@Kevin-si9xe Жыл бұрын
Try again
@ruchiniwickramaarachchi6455
@ruchiniwickramaarachchi6455 Жыл бұрын
Ousl eke krann puluwan
@ayeshakumudu1684
@ayeshakumudu1684 Жыл бұрын
ගොඩාක් පැහැදිලි නුබේ ජයග්‍රහණයට සුභ පැතුම් 😘😘👌👌
@Rasithivikum
@Rasithivikum 8 ай бұрын
මේ වගේ තැනකට යන්න වාසනා ගුනයත් තියෙන්නම ඕනි 😊😊😊❤
@mediapasala
@mediapasala Жыл бұрын
ඉගෙනගන්න ළමයින්ට ගොඩක් වටින Video එකක්!💪💖💪
@diliniridma4176
@diliniridma4176 Жыл бұрын
Low select වෙලා පොඩි කාලේ ඉදන් ආසාවෙන් හිටපු කැම්පස් එකට යන්න ඕනි නිසා කැම්පස් ගියපු මං වගේ උන් ඉන්නෝද😘
@shavivlogs9181
@shavivlogs9181 9 ай бұрын
🤚
@SansuBabha
@SansuBabha 6 ай бұрын
අක්කේ මට පාඩම් කරන්න වැඩ කරගන්න එපා හිතෙන වෙලාවකට මන් ඔයාගේ vedio බලනවා අක්කේ...ගොඩක් ස්තූති ඔයාට...ඔයා ගොඩක් හොදට Motivation කරනවා...ඔයාගේ හැම.වැඩක්ම සාර්තක වෙන්න සුභ පතනවා❤ මමත් ගොඩක් ආසයී law Facaltry එකට එන්න.
@everythingwithme92
@everythingwithme92 Жыл бұрын
අක්කට ගොඩක් ස්තුති ...මාත් al කරන්නේ ලෝ යන්න බලාගෙන තමා....
@SadewliTaniya-gy1yb
@SadewliTaniya-gy1yb 12 күн бұрын
ගොඩක් ස්තූතියි අක්කේ .❤❤❤
@mudiyanselagegamini5524
@mudiyanselagegamini5524 Жыл бұрын
කොමස් කරපූ යාලූවා ...කරපු සබ්ජෙට් තුන අයිටී කලාද අනී කියන්නකෝ අක්ක්කි
@hashigamage430
@hashigamage430 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි...මාත් ආසාවෙන් හිටියේ law කරන්න..ඒත් z එක 1.8යි..ol English B තියෙනවා..Law entrance ගැන හොය හොය හිටියේ
@piyumikanethmi8015
@piyumikanethmi8015 Жыл бұрын
රත්තරං අක්කේ ,ඔයාට කල්ප කෝටී වාරයක් ගොඩක් පිං ..........!!!!!ගොඩක් ස්තූතියි ..........!!!!! අක්කේ උසස් පෙළින් පස්සේ කරන්න හොද English Language courses,IT courses කියන්නකෝ......
@tharangadilhani6586
@tharangadilhani6586 Жыл бұрын
අක්කේ අනිත් video එකත් ඉක්මනට දාන්න🤗♥.පාඩම් කරපු විදිහ ගැන,
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
සුභ පැතුම් නංගා 🤗💚💙
@tameshasanuvi
@tameshasanuvi Жыл бұрын
හරිම ආදර්ශමත් චරිතයක්...මන් හරිම ආසයි අක්කට ❤
@wasanakumari6805
@wasanakumari6805 Жыл бұрын
Aththatama nangi oya matanam loku motivate ekak.udema me vedio eka baluwa.dawasama niyamai.aththatama godaaak pin oyata.scl yana lamai balanna one vedio ekak.danne nathi hamadeyakma rahasak nathuwa kiyala dena oyala wage aya godak watinawa me samajeta.❤❤❤🙏👍
@disnamadushani6366
@disnamadushani6366 Жыл бұрын
සූභ ආනාගතයක්...
@dhimasha7347
@dhimasha7347 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ......thank you Akki😍😍😍
@upekshawishwadarshani4349
@upekshawishwadarshani4349 Жыл бұрын
Worth to listening ❤️
@BandaraBasnayaka-h4d
@BandaraBasnayaka-h4d Ай бұрын
Akki mamath praiwat nithi upadiya igana gannawa. Nithi vidyalaye exam eka liyanna hithagena inni. පිළිගැනීම thiyanawada ehema igana gaththama
@upeksha5828
@upeksha5828 Жыл бұрын
අක්කිගේ ගැම්ම😍කවදහරි මමත් ඔයා වගේ තමන් ගැන් අාඩම්බර වෙන්න පුලුවන් කෙනෙක් වෙනවා අක්කි ☺
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
මගෙනම් trgt එක professor කෙනෙක් වෙන එක අක්කි..මම colombo university select වෙලා ඉන්නවා..
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
A 1යි B 2ට කොළඹ යන්න පුලුවන්ද අනෙ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මරු
@wnwithsrilanka5290
@wnwithsrilanka5290 Жыл бұрын
Tnq akke ♥️😌🥺mageth thiyena lokum heenyk ...✊
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
හොදයි හොදයි බුදුසරණයි 👍
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
ඔයා 97ද ??
@Kavindyadewmini507
@Kavindyadewmini507 10 ай бұрын
Best wishes for a bright future
@anjalifernando6833
@anjalifernando6833 Жыл бұрын
Thank u akka මාත් low කරන්න ආසාවෙන් හිටියට මගෙ z එක මදි නිසා මට select වෙන්න බැරි උනා මම දැන් අග්නිදිග campus එකේ මේ digree එක කරලා ඉවර වෙලා හරි මං මේ හීනෙටත් කොහොම හරි යනවා☺️❤️
@missmaduu.1485
@missmaduu.1485 Жыл бұрын
Good luck dr❤mtath ynn briuna math sabare.. Eth law private krnn inne
@anjalifernando6833
@anjalifernando6833 Жыл бұрын
@@missmaduu.1485 ❤️
@chiruartandcraft2130
@chiruartandcraft2130 Жыл бұрын
Mageth lokuma dream eka thamai lawyer kenk wena eka akki.oya nisa man thawath motivate una.❤️ CONGRATULATIONS AKKI MANIKA😍
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
අක්කේ ඔයා දන්න විදියට හරි Z- score එක ගැන video එකක් ගේන්නකෝ
@gangawickramasinghe4525
@gangawickramasinghe4525 Жыл бұрын
Thank you So much .your explanation is very helpful ….May I share this my wall….❤
@manjulakumara3534
@manjulakumara3534 4 ай бұрын
A/l බාශාවක් ekka karala loyer wenna barid
@laknarajayasundara
@laknarajayasundara Жыл бұрын
මේ video එක හරිම ප්‍රයෝජනවත්💗thank you akki💓
@ireshaekanayaka2048
@ireshaekanayaka2048 Жыл бұрын
Thank you so much akki me video eka godaaak watinawa ..✍️❤️🙏
@devinikavindi5267
@devinikavindi5267 Жыл бұрын
Mth commerce මන් හිතුවෙ low අපි private දාන්න වෙයි කියලා. ඒත් මාරම සතුටක් ආව high Z අගයක් දාලා lower කෙනෙක් වෙන්න පුළුවන් කිව්වම🥺♥️. පුළුවන් තරන් මහන්සි වෙලා Hoda Z අගයක් දානවමයිඋ♥️💯🥺✌️.ගොඩක් තැන්කු අක්කි🙈♥️. අපරාදෙ ඔයව එක්ක කාතා කරපු වෙලවේ අහන්නත් තිබ්බ 🙈😚
@nayy600
@nayy600 10 ай бұрын
Khomda result
@kalatuwawagesamadari9530
@kalatuwawagesamadari9530 Жыл бұрын
තැන්කුයී අක්කියෝ 🥰🙏🙏🙏🙏
@buddikawikkramasigha464
@buddikawikkramasigha464 Жыл бұрын
Me procudear eka gena godak denuwath una satutui oba gena kalawTa nitiyata loku sewayak karanna lebewa oba asarana gehenu ayata nomile aya kirimak netuwa nadu kata karanawa kiyal a kiwwa mata kai obata jaya sahodariya
@LMMalmishehara
@LMMalmishehara 4 ай бұрын
❤❤❤❤thank u akki
@hashicollection.2292
@hashicollection.2292 Жыл бұрын
Thank you akki. Akkiyo English හදාගන්න විදිහ video ekkin kiyannko🥺
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
budu saranai akke.issarahatath ohommama hodata idiriyata yanna❤️
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
Super clear akke.thank u so much akke
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
God bless your life ❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍🎉️🎉️🎉️🎉️
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
මට තිබ්බ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තිබ්බා
@maleesha778
@maleesha778 4 ай бұрын
Thank you akki....❤❤❤
@hansikaperera8360
@hansikaperera8360 Жыл бұрын
Soo informative ❤️💚🤗we need more
@rasanjaleeamanda4405
@rasanjaleeamanda4405 Жыл бұрын
Thanks akki great job!
@chathurikadissanayake2206
@chathurikadissanayake2206 Жыл бұрын
Congratulations ❤️
@supeshperera3253
@supeshperera3253 Жыл бұрын
Me para colombo law gththe 2.03 gnkin Pera law gththe 1.99 gnikn , Jaffna gththe 1.89 gankin ♥️ mawa me para cutoff walin Pera law select una , man peradeniya university ekata asa nisa Colombo law damme 2nd choice ekata 😌♥️ O/l C ekai A/l S ekai Law yanna onnm thyenna one 🙌🏼
@slbrighttv414
@slbrighttv414 Жыл бұрын
මොනවද oya කරපු subjects?
@saranisandalika4895
@saranisandalika4895 Жыл бұрын
මගේ district rank එක 15 island rank එක 100 ඒ උනත් කිසිම low faculty එකකට මාව select උනේ නෑ..😪. Results AAB.
@thiliniupeksha2778
@thiliniupeksha2778 Жыл бұрын
Oyage subject monwada akke plzz kiyannlo
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 Жыл бұрын
z core ? English ? O/l & A/l nttn saundarya wishayan kalada ?
@irasenevirathne229
@irasenevirathne229 9 ай бұрын
Thanks akki math logic karanawa..als walata😊😊
@navodyanethmini2468
@navodyanethmini2468 Жыл бұрын
Akki,mage asama heene thami law faculty select wena eka.video ekak genawata thank you akki❤️
@madushijayasekara5578
@madushijayasekara5578 9 ай бұрын
පලමු පෙල සාමාර්ත... දෙවන පෙල සාමාර්ත ගැනත් පැහැදිලි කරන්න පුලුවන් ද තව campus එකේ දි කරන්න වෙන subjects ගැනත් කියන්න පුලුවන් ද
@NirmanTaraka-dc4lz
@NirmanTaraka-dc4lz 4 ай бұрын
අක්කා මොනවද කලේ A/L විශයන් අනේ.මම 2023 o/l කලේ මට low කරන්න විශයන් කියන්නකො plzz.....
@kumudurandeni5564
@kumudurandeni5564 Жыл бұрын
Thank you😍
@yashmiyuganthi6271
@yashmiyuganthi6271 Жыл бұрын
Thank You akke........🥰🥰🥰🥰💖💖💖🙏🙏🙏
@chalanipramodika8074
@chalanipramodika8074 Жыл бұрын
Congratulations akke ❤️
@chalanipramodika8074
@chalanipramodika8074 Жыл бұрын
Akka gdra idanmda camps giyee
@maleesha778
@maleesha778 4 ай бұрын
ලස්සන දක්ශ කෙනෙක්....❤❤❤
@Maleeperera-j5x
@Maleeperera-j5x Жыл бұрын
Congratulations akkee❤️❤️
@danuperera.1026
@danuperera.1026 Жыл бұрын
Congratulations Akkiyh...exam ekh hodt krgnn 💓🥺 Kiwwa hamadektm thanks 💗💆🏻‍♀️
@behirofficial6559
@behirofficial6559 Жыл бұрын
Aniwrenm al krpu vidha gana vedio ekk onee
@DasuniNawodya-u5v
@DasuniNawodya-u5v 10 ай бұрын
එතකොට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, කරපු කෙනෙක්ට උනත් low faculty යන්න පුළුවන්ද රජයේ විශ්ව විද්‍යාල යක
@chamindueranga8700
@chamindueranga8700 Жыл бұрын
O/L C එක A/L S එක අනිවාර්යයි 🔥🔥
@wnwithsrilanka5290
@wnwithsrilanka5290 Жыл бұрын
🤔e dektm onnee neda ...ekkt thibbhm athi neda
@vishakawickramasingha1584
@vishakawickramasingha1584 Жыл бұрын
E dekama onida.. A/L s walin vitharak beida.. O/L c nethuwa
@sadaruwanmarasinhe1028
@sadaruwanmarasinhe1028 Жыл бұрын
@@vishakawickramasingha1584 පුලුවන්
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
අක්කි මන් දැක්කනෙ ලෝයර් කෙනෙක් කතා කරන සටහනක කියනවා..ඒ ලෙවල් ඕනි සබ්ජෙක්ට් එකක් කරපු අයට..හොද z අගයක් තියෙනවනම් ලෝ යන්න පුලුවන් කියලා..ඒක ඇත්තද..සයන්ස් වගෙ උනත් කරලා..🙄
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 Жыл бұрын
ow pluwan .hodama z ekak gttoth pluwan .
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
තැන්කිව් අක්කියෝ..❤️😘ගොඩක් ආදරෙයි..ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්තක වේවා ඉක්මනින්ම.❤️
@DasuniNawodya-u5v
@DasuniNawodya-u5v 10 ай бұрын
අක්කේ එතකොට ඕනම විෂයක් කරලා හොඳ z අගයක් තියෙනවා නම් low faculty යන්න පුළුවන්ද
@DasuniNawodya-u5v
@DasuniNawodya-u5v 10 ай бұрын
​@@sachinthanikaushalya4935 මොන වගේ z අගයක් ඕනද සයන්ස් කරපු කෙනෙක්ට low yanna
@jeonera3589
@jeonera3589 9 ай бұрын
​@@DasuniNawodya-u5v Ow puluwan...හැබැයි ලොකු Z එකක් ගන්න ඕන...අඩුම 2.0 වලට වඩා ගන්න ඕන
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
සෞන්දර්ය විෂයයන් කරද්දි Law Faculty යන්න බෑ නේද අක්කි? 🥺💔
@missmaduu.1485
@missmaduu.1485 Жыл бұрын
Ba
@rusinitharushika3871
@rusinitharushika3871 Жыл бұрын
Akki mma 2024 ALs liynne...Janauary walin pdm krnna ptn gnna oniii...Ane Akkiooo Oya ALs walta khomd mahansi une kiyla(time tabele ekak) Vedio ekak ikmntma gennkoooo....Adareii akki❤️😘😘
@tharushigunasinghe962
@tharushigunasinghe962 Жыл бұрын
Mge wysa ❤
@hirunikaushalya2213
@hirunikaushalya2213 Жыл бұрын
Congratulations akke. 💐💐💐
@NisansalaMadumali-i5l
@NisansalaMadumali-i5l 7 ай бұрын
Buddadarmaya a/l valata karoth Law faculty yanna puluvanda Z eka avul veida
@dlkusharadilrangi9
@dlkusharadilrangi9 3 күн бұрын
POLITICAL විෂය පාඩම් කරේ කොහොමද අක්කෙ
@mashimahesh4567
@mashimahesh4567 Жыл бұрын
Congratulations nangi❤❤❤
@thamodiravihari1117
@thamodiravihari1117 Жыл бұрын
Ane thank u akiyoo.maget dream eka tami law faculty yana eka..♥️♥️
@shashiniadeesha17
@shashiniadeesha17 Жыл бұрын
Worth to listening this akki ❤
@harshananandima6988
@harshananandima6988 10 ай бұрын
Thank you akke ❤😊🎉
@nilakshiperera3908
@nilakshiperera3908 Жыл бұрын
Heartiest congratulations♥️♥️
@lakshi8675
@lakshi8675 Жыл бұрын
Good explanation Sachi. 👍🥰
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Doctor, engineer faculty yanna one tharam campus thiyenawa.. lankawe hama campus ekakama wage thiyenawa medical faculty, engineer faculty.. eth lankawatama law faculty thiyenne 1i.. ekata yanna marama tharagayak thiyenne. E athin oya marama molayak.. Congratulations oyata.. idiri wedakatayuthuwalata subapathanawa..
@irushiamandi6103
@irushiamandi6103 Жыл бұрын
Ek aththa akki mm kelaniya university eke management faculty eke 1st yr eke student kenek gdk mhnsi wenn oni thaman mona dyk krath pitin blna aya hithanne degree ek kynne cmpus gyhm nkn lbena dyk kyl eth ekt mhnsi wena trma dnne giyapu knkma tmai congratulations akki♥️♥️♥️♥️♥️♥️♥️♥️
@gagulimalsadi5955
@gagulimalsadi5955 Жыл бұрын
අක්කි කොහෙද . රගපාන්න අවෙ කොහොමද රිප්ලයි එකක්
@uvinduranmina6907
@uvinduranmina6907 Жыл бұрын
Thank you soo much ❤️🙏
@gayomikaushalya220
@gayomikaushalya220 Жыл бұрын
Thank you sachi akke!!!❤️🙏😘😘😘
@malthikacroos2632
@malthikacroos2632 Жыл бұрын
Congratulations nangi
@sanji8020
@sanji8020 Жыл бұрын
CongradutTions
@l.n7025
@l.n7025 Жыл бұрын
Akke api 2022 Apita ilaga mase exam Puluvnnm anthima mase vada karann one vidiya gana video ekak dannko pls❤️ Arts karana kenekta law yann
@malkierandi4346
@malkierandi4346 Жыл бұрын
Congratulations akki.....❤️
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 120 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 73 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 206 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 120 МЛН