ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ | Eel hunting 😲🤔🤩

  Рет қаралды 371,269

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Жыл бұрын

ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ 😲🤔🤩
#eel #eelhunting #eelcatching
@wishwatiyubaya
#wishwatiyubaya
ජනකගේ වීඩියෝව ( දියකාවාගේ කකුලු දඩයම )
• දියකාවාගේ කකුළු දඩයම |...
background music credit to you tube audio library
image credit to pixabay
#eel
#eelcatching
#eelfootage
#eelcatch
#eelfishing
#ada
#ආදාමාලුව
#ආදොඇල්ලීම

Пікірлер: 1 000
@nipunmax
@nipunmax Жыл бұрын
හැම මනුස්සයටම ඒ මනුස්සයට ආවේනික දැනුමක් හැකියාවක් තියෙනවා.. මේ ධීවර ජනතාවගේ දැනුම හැකියාව පෙන්නන ඔබට ගොඩක් ස්තුතී..❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@demonofficial7539
@demonofficial7539 9 ай бұрын
අපි අල්ලල තියනව ඔයාගෙ උස සයිස් එකට ලොකු ආදෙක්.ආද කියන්නෙ දරුනු සතෙක්.. ඌ නයා වගේ කෙලින් හිට ගන්නව.අත අහු උනොත් ඉවරයි ..රෑට තමා අදෝ අල්ලන්න හොදම වෙලාව..රෑට තමා අදට ඇස් පෙන්නෙ .මම හරි නම් comment like දාන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@RanganaTAR-kx5db
@RanganaTAR-kx5db 4 ай бұрын
Man asa kamak
@user-pv1cf1fz1j
@user-pv1cf1fz1j Ай бұрын
මාලු උනත් ඔනිවට වඩා බෝඋනාම පරිසර සමතුලිතතාවය නැති වෙනවා...ඔනිම දෙයක් එහෙමයි..ආහාර දාම තමා මේ🤝❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@bestoilot
@bestoilot 8 ай бұрын
ඊලග එපිසෝඩ් එකේ බණක් පිරිතක් කියලා දානෙට මාලු කෑල්ලක් දෙන්න මතක් කරලා.මේකෙ වැලලෙන අය ගොඩක් පින් දේවි. 😂 බලනවනම් බලපන් නැත්නම් නොදැක්කා වගේ යමල්ලා. මේ මිනිහට මේක කරගන්න දීලා.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@BmKarunarathne
@BmKarunarathne 5 күн бұрын
😊😊😊😊
@shashikakumara8037
@shashikakumara8037 11 ай бұрын
අම්මො මේකෙ comment බැලුවාම ලංකාවේ තරම් හොද මිනිස්සු කොහෙවත් නෑ වගෙ 😂 Video එක සුපිරි බ්‍රෝ ඔයා වැඩේ දිගටම කරගෙන යන්න ❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💛
@user-if3xj7fy8u
@user-if3xj7fy8u 11 ай бұрын
සිරා බන් මේකෙ එන්න එවුන් හරියට බෝසත්තු වගේ වැලලෙන්නෙ.පව් තමයි.නමුත් මේක මේ මිනිස්සුන්ගෙ රස්සාව.මේ මනුස්සයාට බොරුවට බනින්න එපා.
@ClashClans-ft8fb
@ClashClans-ft8fb 10 ай бұрын
Mun nikakn malu kan nati un wage munge bosath kama penawa daala tiyena baashaawenma kunuharpa kiyagena sattu wage keep on bro❤ supiri❤
@anilvijesingha3829
@anilvijesingha3829 Ай бұрын
උඹේ වීඩියෝ මරු මචන්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@pasidulakmal4056
@pasidulakmal4056 11 ай бұрын
එහෙම බැලුවොත් මාළු අල්ලන මිනිස්සු විතරක් නෙමේ සල්ලි දීලා අරන් උයාගෙන කන මිනිසුන්ටත් පව් තමා මුහුදු රැකියාවල නිරතවෙන මිනිසුන්ට ගරහන්න එපා.ඒ මිනිස්සුත් තමන්ගේ පවුල නඩත්තු කරන්නනේ මෙහෙම දුක් විදින්නේ...🐋🐬🐟🐠🐡️🦈🦀🐚🦐🦑🐳
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💛
@Bashithamalshan7788
@Bashithamalshan7788 10 ай бұрын
Ow api malu ganna hindane eyala allanne නැත්තම් lankave kawruth malu gannaththam eyala allanne nane
@bad-325
@bad-325 10 ай бұрын
​@@Bashithamalshan7788 na ne lankawe kawuruth kawe nathnam export karanna hari malu allanawane 😂
@chamika5102
@chamika5102 9 ай бұрын
Matath ekamai hithenne
@suddh7876
@suddh7876 11 ай бұрын
මාලු අල්ලන එකා පව් කාරයා එතකොට මාලු සල්ලි වලට අරන් කන එකා. උපාසකයා අනේ බන් බලන්න බැරි නම් ගොන් ආතල් නොදී ඉදහල්ලා
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හිතන්න යමක්............🤔
@shakila_ashan
@shakila_ashan 11 ай бұрын
මාලු ඇල්ලුවත් කෑවත් දෙකම පව් තමා යකෝ උන් අල්ලන්නෙ අපි කන හින්දා අපි කන්නෙ උන් අල්ලන හින්දා ගොන් කතා නොකිය හිටහන් ඒත් සතෙක් ඌටත් ජීවිතයක් තියෙනව
@rhythmbro4325
@rhythmbro4325 2 ай бұрын
බැලුවොත් මුන් ඔක්කොම මාර පිං ඇත්තොනෙ.බොලව් මෙක කර්මාන්තයක්.තොපි සල්ලී දිලා ගෙනත් රස කර කර කන්නෙ ඔවාමනෙ.මොඩ හැත්ත.ඔයා කරන වැඩෙ මාර මෙහෙවරක්.මොකද මෙ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද.සලලි හොයන්න මොනතරම් ජීවිත අවදානමක් ගන්නවාද.Respect ඔයාට.අයියේ ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prageethnuwan9032
@prageethnuwan9032 Жыл бұрын
මාලු ඔලු කන වෙනම සෙට් එකක් ඉන්නව . පරා ඔලු එහෙම පට්ට රසයි . මාලු ඔලු සම්බන්ද වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනව . සමහර මාලු බොකුත් බයිට් එකට ගන්නව . පෑලියගොඩ මාකට් එකේ තියනව . ඒ සම්බන්ද වීඩියෝ එකක් දාන්න . වැඩේට හරියන්නෙ ඊඩ්න් මාම තමා.🙏 කන්න පුලුවන් ඔලු , බොකු, බිත්තර වර්ග මොනවද කියල දාන්ඩෝ 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරමු.....👍
@jpSL
@jpSL Жыл бұрын
ඒ මිනිස්සුන්ගේ දැනුමට ගරු කරලා වැඩ කරන එක වටිනවා මචන්👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
කලපුවල මෙච්චර ලොකු ආදො ඉන්නවා කියලා දැනගත්තේ අද ..උන්ව අල්ලන්න වෙනම ක්‍රම තියෙනවා නේද .. මේ විස්තරය අපිට පෙන්නුවාට ඔයාට බොහෝම ස්තූතියි 💐 ජයවේවා 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීටත් ලොකු අදා ඉන්නවා කලපුවේ.........අල්ලන්න තව ක්‍රම තියෙනවා....ඉදිරියේදී කරමු.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
@@wishwatiyubaya බලාපොරොත්තු වෙනවා🙋🙋
@creation8164
@creation8164 Жыл бұрын
ජීවිතේ ලබන්න අමාරු මේ වගේ අත්දැකීම් මෙහෙම හරි දකින්න සලස්වනවාට ස්තූතියි 🙏❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අපිට ස්තුති කලාට ඔබට ස්තුතියි 💛
@pamindunarangoda5726
@pamindunarangoda5726 Жыл бұрын
උඹල තමයි සිරාවටම ජීවිතේ විඳින මිනිස්සුන්❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
ඔන්න අයෙත් සුපිරිම විඩියෝ ඉතින් අපිට සුපිරිම කැමක් තමා ඉතින් ආදරෙයි අනේ 🙏👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@krpmpannala6392
@krpmpannala6392 7 ай бұрын
අපේ ඇලවල් වල හිටිය පොඩි ආදෝ තමයි සුපිරි,ආද,කාවයියා,පෙතිය,අංකුට්ටා,මගුරා,රස සුපිරි,
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්......සුපිරිම තමයි.....👍
@pgindikaroshan1485
@pgindikaroshan1485 2 ай бұрын
අහිංසක කකුලුවාගේ කකුල් කඩා විසි කිරනා විට ඌට දැනෙනා වේදනාවේ කෙසේ ඇත්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
යතාර්ථය
@pradeeperanga8958
@pradeeperanga8958 Ай бұрын
Ubeth ata deka kadala wisik karapan ehenam ane pala ponnaya yanna e minissunge rassawa meka
@sankalpana0126
@sankalpana0126 Ай бұрын
කේසේ ඇත්ත 😂😂😂 කඩලම බලන්න ඕනේ 😂
@user-et1oy5qu7s
@user-et1oy5qu7s 8 ай бұрын
මාලු අල්ලන විදිය දැක්කම දුක හිතුනට වැඩේ සුපිරියක් 😁👍මෙතන ඔය කරන වැඩේට බයින උන් මාලු මස් කන්නෙම නැතුව ඇති නේ😂
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
🤩
@lahiruchaturanga7110
@lahiruchaturanga7110 9 ай бұрын
සුපිරි video එකක් . 💝😍 අදරෙයි දිවරයොන්ට 🥰🐟
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@charukaishan75
@charukaishan75 Жыл бұрын
දැනුමට වටිනවා මේ vedio
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@seneshdarshan4914
@seneshdarshan4914 11 ай бұрын
පවි පවි කියනවා හැබැයි රස කරලා කන්න පුලුවන් .තව දාපන් අයියෙ ඔය වගෙ එවිවා .සුපිරියක් තමා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@heshanarosha6229
@heshanarosha6229 3 ай бұрын
මෙකෙ ඉන්න ගොඩක් උන් ඉලග ආත්මේ බුදුවෙයි කියලමයි හිතෙන්නේ 😂 ආගමකට මුවාවෙලා ගොන් කතා කියනවා,ආහාර දාමය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ සමහරු,ඔවා ස්කොලේ 9 වසරේ 10 වසරේ උගන්නන එවා.ජිවිතයක බඩගින්න නිවන්න තවත් ජිවිතයක් නසන්න වෙනවා,ගොඩක් අය බුදු දහමට අනුව වැරදි කිය කිය වැලලෙනවා.එත් මං හිතන්නේ බුදුන් ඉගැන්නුවේ ස්බාවදර්මයේ සත්‍ය,මෙක තාමා ඒ සත්‍ය.එහෙම තාමා ලොකේ හැදිලා තියෙන්නේ.ආගමකට ආපහස කලා නෙවේ මට හිතුන දෙ කිව්වේ.මම බෞද්දයෙක් නෙවේ.ඉතින් මට හිතුන දේ හා මට අනුව දන්න දේ කිව්වේ.හැම දෙයකටම ආගම ගාව ගන්න එපා එය අවශය වෙලාවට පමනක් බාවිතා කරන්න. සැම ආගමකටම ගරු කරමි.❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හිතන්න යමක් 💖
@INF.RIZONE
@INF.RIZONE 29 күн бұрын
කතව 💕
@tharudthirimamuni1401
@tharudthirimamuni1401 Жыл бұрын
100k වලට තව පොඩ්ඩයි අයියේ ❤❤❤හරිම සතුටුයි 😊 අද වීඩියෝ එකත් මරු❤😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@MalithLakshan-fw9cz
@MalithLakshan-fw9cz 9 ай бұрын
කරන කලට පව් මිහිරිය සේ😢❤ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ😢❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
සුලෝචනයා ලස්සන වෙලා 💗💗
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@Drmaleesha
@Drmaleesha Жыл бұрын
උබේ කට තමා කට....ඊලග video එකේ බලද්දී සුලෝචනයගෙ මූන ඉවරයි😂😂
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
@@Drmaleesha අඩෝ අඩෝ 🥰🥰
@Drmaleesha
@Drmaleesha Жыл бұрын
Ne ne...ඇත්තටම ඌගෙ මූන බලපන්කො ඊලගට දාල තියෙන video එකේ🙃
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
@@Drmaleesha මොන්ගල්ද ඕයි. එහෙම මිනිස්සුන්ට වෙනනම් මොනවා කරන්න බැරිද. ගොනු ආතල් එපා පොඩි එකෝ 😘😘
@thusithasampath4889
@thusithasampath4889 Ай бұрын
Mekath eka kalawak❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@arjunajagath2728
@arjunajagath2728 Жыл бұрын
තව video එකක් ඕනේ ආඳෝ අල්ලනවා👍👍👍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@dinidu6335
@dinidu6335 8 ай бұрын
මේකෙ ඉන්න උන් හරියට හැසිරෙන්නෙ මේකෙ වීඩියෝ එක කරන කෙනා මුන්ට බලෙන් වීඩියෝ එක පෙන්නුව වගේනෙ 😂
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඒක ඇත්ත මම පෙන්වන්නේ ධීවර කර්මාන්තයේ විවිද අංග.......ඒ දේ තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා......කමක් නෑ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අවස්තාවක් දෙමු....... ස්තුතියි 💖
@dinidu6335
@dinidu6335 8 ай бұрын
@@wishwatiyubaya ඔබගේ මේ කාරුණිකත්වය මම අගය කරමි ස්තූතියි ❤️
@FishingWithSuresh
@FishingWithSuresh Жыл бұрын
මරු වීඩියෝ එක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@user-to9xi2lp4b
@user-to9xi2lp4b 2 ай бұрын
මේකේ ඉන්න උං ඔක්කොම සිල්වන්තයොද කොහෙද ඔය බයින උන්ටත් මේවා කන්න දුන්නොත් පවු කියලා නොකාම ඉදි ලෝක ස්භාවය කියන්නෙ මේකට තමා ඉලග අාත්මෙට යන්න කලින් මේ අාත්මේ ඡිවත්වෙලා ඉන්න ඵපැ මේක තමා ධීවරයන්ගෙ ඡිවිතේ තිත්ත අැත්ත මේකේ ඉන්න කට්ටිය මේයාලට බැන්නට මෙයාලා ඵදා වේල කාලා ඡිවත් වෙන්න පුදුම ගේමක් දෙන්නෙ ඵ්කයි අැත්ත😢😢😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
දමිත් අයියේ,ධීවර කර්මාන්තය හා ජලජ ජීවීන් ගැන අපි නොදන්නා බොහෝ දේ ගැන අපට කියාදෙන ඔයාට බොහෝම ස්තුතියි.කිවුල්දියේ ජීවත්වන ආඳා ගැන මම අදයි මේ වීඩියෝවෙන් දැනගත්තේ,ආංජාලියා කියන්නේ වලක්කඩියාට නේද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නෑ ....වාලක්ක්ඩියා කියන්නේ මේ වීඩියෝ එකේ පෙන්වපු moray eel ට....ගල් ගැරඩියා කියලත් කියනවා....
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
@@wishwatiyubaya ඒකියන්නේ මෙයා විෂ සහිත සපාකන ආඳෙක් නේද?මොකද ජීවිතාරක්ෂක පුහුණුවීම්වලදී අනතුරුදායක ජලජජීවීන් ගැන කියාදෙනවිට වාලක්කඩියා ගැනත් කියා දෙනවා.
@sakundilsara
@sakundilsara 10 ай бұрын
පට්ට රහායි ❤හැබැයි
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
සුපිරි 👍
@user-if3xj7fy8u
@user-if3xj7fy8u 11 ай бұрын
මරු අයියෙ 😍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💖
@japanjivithe11
@japanjivithe11 Жыл бұрын
Maru ahh ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@MSMMUSICCLUB
@MSMMUSICCLUB Жыл бұрын
Mamath dan mekata ඇබ්බැහි veala❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
Bosa❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@hashantharukagunawardena4906
@hashantharukagunawardena4906 Жыл бұрын
Supiri wada karayek tama sellam wadak newei mun alanna eka ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම .....ජනක කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.....👍
@dineshpriyadarshana7242
@dineshpriyadarshana7242 Жыл бұрын
ජනකයත් සුපිරි 🖤🖤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම සැබෑ දක්ශයෙක් 💛
@sandeepadana
@sandeepadana 10 ай бұрын
ධීවර රස්සාව කියන්නෙ මේක තමා ඒක දන්නෙ නැති බෝදිසත්වයෝ ගොඩක් මේකෙ ඉන්නව 😂 මේව බලන්න බැරිනම් නොබල ඉන්න ඕන 🤣
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@saduwa-wv5zp
@saduwa-wv5zp Жыл бұрын
Superi video eka .....😊😊😊😊godak dawas ilapu video ekk thawa oya wage video dane malu මරණ 😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍 හදවතින්ම ස්තුතියි 💛
@user-et1jb9dk3r
@user-et1jb9dk3r 7 ай бұрын
Niyamai brother
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@heaventventertinment479
@heaventventertinment479 Жыл бұрын
අද සතුටුයී දායක සබාවේ උන් කොමන්ට් කරන්න ඇවිත් නෑ...😂✌️🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අපි හැමෝටම අවස්තාවක් දෙමු.....තමන්ගේ අදහස කියන්න....😇
@vihangapamod
@vihangapamod Жыл бұрын
ඇතිද 😂
@nilanranasinghe2993
@nilanranasinghe2993 9 ай бұрын
මේ අහිංසක මිනිස්සුන්ට බනින් නැතුව බලන්න බැයි නම් නිකන් හිටපල්ලකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@ClashClans-ft8fb
@ClashClans-ft8fb 10 ай бұрын
Supiri aiye ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@user-ms3pz7im7n
@user-ms3pz7im7n 9 ай бұрын
Supiri waddek thama
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@naweedhbinnizam2494
@naweedhbinnizam2494 Жыл бұрын
Awaiting for 1 Million Subs soon 🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you so much.....😍
@dinuRukshan
@dinuRukshan 8 ай бұрын
ලංකාවේ ඔක්කොම මස් මාලු කනනැති උන්ද කොහෙද මේ chanel එකේ ඉන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
වෙජිටේරියන්ලා තමයි ........වැඩිහරියක්ම බැන බැන ධීවර කර්මාන්තයේ අහුමුලු හොයන්නේ.......🤩
@user-lt4yb1gf3u
@user-lt4yb1gf3u 9 ай бұрын
Aka maru
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@FamilyChef-ws3gv
@FamilyChef-ws3gv 3 ай бұрын
සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@kavindudilshan4657
@kavindudilshan4657 Жыл бұрын
අය ඉතින් කියලා වැඩක් නෑ 👌😌❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@susarageethanjana7143
@susarageethanjana7143 Жыл бұрын
ධීවර කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් අයියගේ Channel එකෙන්. ❤ ඒ වගේම පුංචි දෙයක් කියන්න ඕන සමහර තැන් ගොඩක් සංවේදී ඒ වගේ තැන් blur කරලා වීඩියෝ එකේ දානව නම් තව ටිකක් හොදයි ඉතින්. ජය ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ කර්මාන්තයේ 90% ....මම කොහොමද බ්ලර් කරන්නේ.....එහෙම උනොත් මට මේ චැනල් එක කරගෙන යන්න වෙන්නේ නෑ.......මම යතාර්ථය පෙන්වන්නේ ...ඒකෙ හංගන්න දෙයක් නෑ..... ඔබගේ අදහසට ස්තුතියි 💛
@susarageethanjana7143
@susarageethanjana7143 Жыл бұрын
@LemnoidGaming
@LemnoidGaming Жыл бұрын
@@susarageethanjana7143 meka blur karoth bro Chinese welak balanawa wage thama balanna wenne oonama kotasa balaganna be. 😂
@kalsaralakshan7993
@kalsaralakshan7993 Жыл бұрын
Super ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 💛
@nuwanpriyankara1425
@nuwanpriyankara1425 Жыл бұрын
❤❤❤සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ajithpushpakumara5450
@ajithpushpakumara5450 2 ай бұрын
ආගම මොකක් උනත් කර්මය නඩු අහද්දි ඇපත් නැ 😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මේක රැකියාව ......ධීවර කර්මාන්තයේ යතාර්ථය
@shehanmadu5640
@shehanmadu5640 2 ай бұрын
Its ok machan marenna kalin jiwath wenna epai , eyala vinodeta malu allanawa nemene . 😅
@pradeeperanga8958
@pradeeperanga8958 Ай бұрын
😂😂😂😂😂
@lakshanpramuditha
@lakshanpramuditha Жыл бұрын
අද තමා ආදව දැක්කෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😲
@dihimnethucreations1749
@dihimnethucreations1749 Жыл бұрын
Niyamai👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Waga kiwa yuthowath dakala nathuwa athi guhawe athi dewal ee dewal pennuwa eka godak watinawa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@user-im1hk2um4x
@user-im1hk2um4x 6 ай бұрын
patta sathutak ne ubata tiyenne...paw yako....ahinsaka satthu geevithen vidawanawa.....topitha hinaaa
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අහාරයක යතාර්ථය ....... ධීවර කර්මාන්තයේ යතාර්ථය ........
@upulkumara995
@upulkumara995 Жыл бұрын
මරු අදත්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පොදුවේ මුහුදු සර්පයන්ට වාලක්කඩි ලෙස හැඳින්වුවත් Hydrophis schistosus විශේෂයට වාලක්කඩියා යන සිංහල නම, නාමකරණයේදී භාවිතා වේ. ලංකාවේ මුහුදු සර්ප විශේෂ: පීටර්ගේ මුහුදු නයා-Peter’s Sea Snake (Hydrophis bituberculatus) වයිරන් මුහුදු නයා-Annulated Sea Snake (Hydrophis cyanocinctus) ශ්වෝගේ කුඩා මුහුදු නයා-Shaw’s Short Sea Snake (Hydrophis curtus) පටි මුහුදු නයා-Striped Sea Snake (Hydrophis fasciatus) ජර්ඩෝන්ගේ මුහුදු නයා-Jerdon’s Sea Snake (Hydrophis jerdonii) පර්සියානු මුහුදු නයා-Persian Gulf Sea Snake (Hydrophis lapemoides) බොම්බේ මුහුදු නයා-Bombay Gulf Sea Snake (Hydrophis mammilaris) ග්‍රේගේ මුහුදු නයා-Gray’s Sea Snake (Hydrophis ornatus) බඩ-කහ මුහුදු නයා-Yellow-bellied Sea Snake (Hydrophis platurus) මහ වාලක්කඩියා-Stoke’s Sea Snake (Hydrophis stokesii) වාලක්කඩියා-Hook-nosed Sea Snake (Hydrophis schistosa) මහ මුහුදු නයා-Narrow-banded Sea Snake (Hydrophis spiralis) ග්‍යුන්තර් ගේ මුහුදු නයා-Günther’s Sea Snake (Hydrophis stricticollis) පොළොන් මුහුදු නයා-Viperine Sea Snake (Hydrophis viperina) කුඩා-හිස් මුහුදු නයා-Small-headed Sea Snake (Microcephalophis gracilis)
@__Thimu_Girl_
@__Thimu_Girl_ 9 ай бұрын
ගම හින්දා ගැම්මක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 Жыл бұрын
සුපිරි 😍😍🔥🔥👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
ආඳා ආහාරය සඳහා පිලියෙල කරන අයුරුත් තිබුනා නම් මරු,පුලුවන් නම් ඊළග වීඩියෝ එකක පෙන්වන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@nipunmax
@nipunmax Жыл бұрын
anna ekai hadana hatith tibba nan maru
@anjulashanuka573
@anjulashanuka573 7 ай бұрын
ආඳෙක් කාපු කාලයක් මතක නෑ...😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@rasogadush9103
@rasogadush9103 Жыл бұрын
සුපිරි 😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 Жыл бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@user-ly7su5kb1l
@user-ly7su5kb1l 3 ай бұрын
Meke inna bodisathwayo dkkma pukenuth hina 😂 keep it up aiyeee ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shehanmadu5640
@shehanmadu5640 2 ай бұрын
Ow bn 😆
@prasasu8218
@prasasu8218 9 ай бұрын
සුපිරි වැඩක්.....
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-xt4ry5nu9n
@user-xt4ry5nu9n Жыл бұрын
අපේ ගමේ ආදෝ ඉන්නෝ එපා වෙන්න. සුපිරී කෑමක්😃
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරිම තමයි 💛
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
රහෛද බං ඕවා ..අනිත් 🐟 වගේද ?.නැත්නම් වෙනසක් තියේද
@user-xt4ry5nu9n
@user-xt4ry5nu9n Жыл бұрын
රසයි බං. හැබැයි පිලී ගද නං ආයේ ආදෝ එපා වෙනවා. අනිත් මාලු වගේ නෙවෙයි ටිකක් පිලී රහ වැඩීයි
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
@@user-xt4ry5nu9n කන්ඩ අමාරුයිද ගඳ නිසා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@SEA LIFE..... එහෙම ගදක් නෑ....සමාන්‍ය මාලු වගේම තමයි....... හදන විදියක් තියෙනවා.....අද හවස 3 ට වීඩියෝව upload කරනවා බලන්න.....
@joneyjoney6814
@joneyjoney6814 Жыл бұрын
Good one
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 💛
@thadii9715
@thadii9715 Жыл бұрын
❤❤❤ jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@lasanpeiris492
@lasanpeiris492 3 ай бұрын
siyalu sathun lowa suwpath weewaa !!!
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ධීවර කර්මාන්තයේ යතාර්ථය
@lakshanpramuditha
@lakshanpramuditha Жыл бұрын
සුද්ද කරන විදියයි උයන විදියයි අනිවාරෙන්ම ඔනි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හෙට දෙන්නම් වීඩියෝව 👍
@Eurosrilanka
@Eurosrilanka Жыл бұрын
නියමයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@gihanshirantha7535
@gihanshirantha7535 Жыл бұрын
niyamai ayya😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@rupikaperera5799
@rupikaperera5799 Жыл бұрын
ප්‍රානගාත අකුසල් ඕවට ගෙවන්න වෙයි
@mramazingthings2002
@mramazingthings2002 Жыл бұрын
😂
@DilshanNeranjana
@DilshanNeranjana 7 ай бұрын
Ubath gawana lasthi weyan 😂
@user-rf1ry2kv5q
@user-rf1ry2kv5q 6 ай бұрын
බුදුහාමුදුරුවෝ කිව්වෙ හේතුඵල දහමක්. ආදා ආදෙක් උනෙත් හේතුවක පලයක් විදිහට. ජනක අතින් ආදා මැරුම් කැවෙත් හේතුවක ඵලයක් විදිහට. ඔයාලා රන්ඩු වෙන එක නෙමෙයි කරන්න ඕනි. .මේ හේතු ඵල ධර්මය අවබෝධ කරගන්නෙක. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. ජනක හදපු හේතුවට ඵලය එයාට ලැබෙයි. ඔක්කොමල කරන්නෙ එක එකාට ඇගිල්ල දික්කරන එක. තමන් හේතු නොහදා ඉන්න උත්සහ කරන්න . සාම්ප්‍රදායික දායක සභාවට බුදුසරණයි . බුදු දහම හරි තැනින් අල්ලගන්න. අමූලිකා සද්ධාව නැතුව. මේ විස්තරේ මෙතන කියන්න උන එකත් දුකක්.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@mahanamathikula1187
@mahanamathikula1187 4 ай бұрын
1000 hari
@thilankamadushan4670
@thilankamadushan4670 9 ай бұрын
Supiyak ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@nishanranasinghe3726
@nishanranasinghe3726 Жыл бұрын
Superb... Bro.......mat enawa aniwa . Dawasaka . Set wenna..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සාදරයෙන් පිලිගන්නවා 👍
@Sitharawickramasinghe-tj7fc
@Sitharawickramasinghe-tj7fc 9 ай бұрын
පුලුවන් නම් mic එකක් use කරන්න, සමහර දෙබස් අැහෙනව අඩුයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව් .....ඒක ඇත්‍ත....
@samithalakruwan975
@samithalakruwan975 Жыл бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@dulladm4601
@dulladm4601 9 ай бұрын
වැඩ්ඩෙක් තමයි😼❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@priyanthakurugalaarachchi5505
@priyanthakurugalaarachchi5505 Жыл бұрын
Maruuuuuuuuu❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@uvinduninsara3199
@uvinduninsara3199 Жыл бұрын
උබ මහා පවුකාරයි බන්💔
@nipunmax
@nipunmax Жыл бұрын
ai thopi kulul mas malu biththara halmasso hema kanne nadda mitto?
@Smvidanagamage
@Smvidanagamage Жыл бұрын
Gu kpn bn.malu knne nthnm kypn
@uvinduninsara3199
@uvinduninsara3199 Жыл бұрын
@@Smvidanagamage oya kana ewa oyata itin..mata neme.
@uvinduninsara3199
@uvinduninsara3199 Жыл бұрын
@@dilushaperera4334 hari hari man lolla..uba kolla..ahaka yana toppi dagana epa milechaya
@mahanamathikula1187
@mahanamathikula1187 Жыл бұрын
Thopith dawasaka dadayam wena bawa danaganilla pau kaarayo
@mirankasun8728
@mirankasun8728 Жыл бұрын
බණ chanel එකක් නෙමායි මේක😂😂😂
@devonlarratt6574
@devonlarratt6574 Жыл бұрын
බම්බුව තමයි 🤣
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
ආහාර දාමය
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Ela 👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
👍
@ishankeshan2428
@ishankeshan2428 Жыл бұрын
100k ළඟයි බ්‍රෝ .සුභ පැතුම්..👍👋👋💓💓💓
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ayeshsriwantha7966
@ayeshsriwantha7966 Жыл бұрын
Ahinsaka saththu maranawa ,pawukarayooo
@dimuthudilshan-up2xg
@dimuthudilshan-up2xg Жыл бұрын
හාල්මැස්සො කන්නෙ නැද්ද😅
@ayeshsriwantha7966
@ayeshsriwantha7966 Жыл бұрын
@@dimuthudilshan-up2xg මම පොඩි කාලෙ ඉදන් වෙජිටෙරියන්,,
@GAMING_HARRY_999
@GAMING_HARRY_999 Жыл бұрын
​@@ayeshsriwantha7966ehenm puka denne nethuwa idahan manussayekge rassawakata garahnne nethuwa
@ayeshsriwantha7966
@ayeshsriwantha7966 Жыл бұрын
@@GAMING_HARRY_999uba mage comment eka asse avith puka denne nethuwa idapan pa##ya
@prasadmanjuon367
@prasadmanjuon367 3 ай бұрын
සනත් නිශාන්තට උන දේ දැක්කා නේද කාලකණ්නි ටික
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මේක ධීවර රැකියාව.....ධීවර රැකියාවේ යතාර්ථය ..... සනත් නිශාන්තව ධීවරයන්ට සම කරන්න එපා.......ඒක ඊට එහා ගිය කතාවක්...... ස්තුතියි 💖
@Zane_Samju
@Zane_Samju 3 ай бұрын
Mokekd uba 😂. eka job ekk.
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 Жыл бұрын
ආදා සුපිරිම මාලු
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ලේ වඩන මාලුවෙක්......👍
@indrajith640
@indrajith640 Жыл бұрын
Api hama video ekama balanwa aiyeeee ♥️♥️♥️♥️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 6 ай бұрын
මම අහලා තියෙනවා පුවක් ගහක් විතර මහත ආදො ඉන්නවා කියලා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඔව්......ඉන්නවා
@user-ue6zf4tx9s
@user-ue6zf4tx9s 5 ай бұрын
ආදො අල්ලන්න ගිහින් ආද ඇට දෙක කඩාගෙන යාවි හොදේ පරිස්සමින් යාලුවො 😂
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
😲😂🙏
@user-ue6zf4tx9s
@user-ue6zf4tx9s 5 ай бұрын
😂😂😂
@SamanFerdinando-th3qz
@SamanFerdinando-th3qz 8 ай бұрын
සහෝදරයා ඔයාගෙ වැඩේ නියමයි 🎉
@SamanFerdinando-th3qz
@SamanFerdinando-th3qz 8 ай бұрын
ජිවයේ අකන්ඩතාවය
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-gn8rs3fy7y
@user-gn8rs3fy7y 11 ай бұрын
සුපීරී බ්‍රෝ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💛
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
ඔයාගෙ වැඩසටහන් හැම එකම මම බලනවා. මරු.පොඩි නිවැරදිකිරීමක් කරන්නං. අර ගල් ගැරඬි එහෙම නැත්තං ගල්ගුල්ලා (මොරෙඊල්) කියන සතාව ආහාරයට ගන්නවා. එත් මුහුදු සර්පයෝ ඒ ආඳා වර්ගවලට අයිති නෑ ඒ වගේම ඔය කියන ආඳ වර්ග මුහුදු සර්පයොත් එක්ක පටලගන්න එපා.මුහුදු සර්පයොයි ගොඩබිම සර්පයොයි එකයි. ඥාතීන්, මෙහෙ ගොඩක් ඉන්නේ මහ වාලක්කඩියා කුඩා වාලක්කඩියා බොම්බේ මුහුදු නයා බඩ කහ මුහුදු නයා වගේ අයයි. ඒ අය හයිඩ්‍රොපිඩේ සර්පයන්. ගොඩබිම සර්පයන් වගේම උරඟ විශේෂයක්. වෙනසඑයාලගේ වල්ගේ මුහුදට හරියන්න හබලක් වගේ වෙලා තියෙන එක විතරයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.......මුහුදු නයි ආහාරයට ගන්නේ නෑ......අදො වර්ග තමයි ආහාරයට ගන්නේ....... ඔබ කියනා දේම තමයි මමත් කිව්වේ.....මුහුදු නයි උග්‍ර විශ ... පැහැදිලි කිරීමට හදවතින්ම ස්තුතියි .......💛👍 පොදුවේ මුහුදු සර්පයන්ට වාලක්කඩි ලෙස හැඳින්වුවත් Hydrophis schistosus විශේෂයට වාලක්කඩියා යන සිංහල නම, නාමකරණයේදී භාවිතා වේ. ලංකාවේ මුහුදු සර්ප විශේෂ: පීටර්ගේ මුහුදු නයා-Peter’s Sea Snake (Hydrophis bituberculatus) වයිරන් මුහුදු නයා-Annulated Sea Snake (Hydrophis cyanocinctus) ශ්වෝගේ කුඩා මුහුදු නයා-Shaw’s Short Sea Snake (Hydrophis curtus) පටි මුහුදු නයා-Striped Sea Snake (Hydrophis fasciatus) ජර්ඩෝන්ගේ මුහුදු නයා-Jerdon’s Sea Snake (Hydrophis jerdonii) පර්සියානු මුහුදු නයා-Persian Gulf Sea Snake (Hydrophis lapemoides) බොම්බේ මුහුදු නයා-Bombay Gulf Sea Snake (Hydrophis mammilaris) ග්‍රේගේ මුහුදු නයා-Gray’s Sea Snake (Hydrophis ornatus) බඩ-කහ මුහුදු නයා-Yellow-bellied Sea Snake (Hydrophis platurus) මහ වාලක්කඩියා-Stoke’s Sea Snake (Hydrophis stokesii) වාලක්කඩියා-Hook-nosed Sea Snake (Hydrophis schistosa) මහ මුහුදු නයා-Narrow-banded Sea Snake (Hydrophis spiralis) ග්‍යුන්තර් ගේ මුහුදු නයා-Günther’s Sea Snake (Hydrophis stricticollis) පොළොන් මුහුදු නයා-Viperine Sea Snake (Hydrophis viperina) කුඩා-හිස් මුහුදු නයා-Small-headed Sea Snake (Microcephalophis gracilis)
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
අයියට හරියටවත් දායක සභාවේ ආශිර්වාදය තියෙනවා නේද ?? මෙහෙ ඉන්නේ මුහුදු මාලු අල්ලලා කන එක පව් කියලා කාර්ගිල්ස් එකෙන් චිකන් අරන් කන අයනේ. පව් උන්දලා . ඒ අය හිතන්නේ චිකන් එන්නේ ගහකින් කියලා. පුලුවන් නං තරහ නැතිව බූවල්ලා මාළු අල්ලන විදිහත් ලොබ්ස්ටර් අල්ලන විද්හත් පෙන්වන්න. මම හරිම ආස කෑමක් තමයි බූවල්ලෝ සෂිමි.. . ඒ වගේම ලොබ්ස්ටර් සෂිමිත් මාර රසයි. පුලුවන් නං ඒව අල්ලලා සෂිමි (ඔයාගේ ජපන් දැනුමෙන්) හදලා වසබිත් එක්ක කන ව්දිහ පෙන්වන්න පුලුවන් නං රීච් එක වැඩිවෙයි. දායක සභාවෙ මහත්තුරුත් වැඩිපුර මොනව හරි දාන්නෙ නැතැයි. ඔය දායක සභාවේ වෘක්ඛ සුනඛයෝ නිසා තමයි අපේ රටේ නීල ආර්ථිකය කියන එක සංවර්ධනය කරන්න බැරි. මහ නායකලාගෙ ඉඳලා අඬෝ වැඩියාව සත්තු මරන්නෙපා කියලා.( හැබැයි දෙමළ මිනිහ මරද්දි සාදුලා මරපියව් මරපියව්... 😂😂) ඒව වැඩක් නෑ. ලස්සන එපිසෝඩ් එකක් දාන්න සෂිම් ගැන ඔයාට රීච් වැඩිවෙයි. දායක සභාවෙ එවුන් දකුණු අප්‍රිකාවෙ හිටිය නං ඒ රටෙි සංචාරක කර්මාන්තය සුම්මා. (ඇයි මාලු නෙවෙයි පෞද්ගලික පාක් තියෙනවා සතාට ම්ලක් දීලා තමන්ම වෙඩි තියලා ෆ්‍රෙෂ් පිටම මරලා තමන්ම හදන් කන එකක්.වෙනත් රටවල අය ඒ වෙනුවෙන්ම විශාල මුදලක් ගෙවන් අප්‍රිකාවට එනවා. අපේ උන් වනෝද්‍යාන සහ රක්ෂිත සතුන් හොරෙන් දඩයමි කළාට එළිපිට කරනකොට බුදු අම්මෝ හැම එකාම බුදු වෙලා.උයල දුන්නොත් දඩ මස් ලෝකයයි අපේ උන්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....උත්සාහයක් ගන්නම් ...අවස්තාවක් ලැබුන ගමන්....💛👍
@gayanmax8969
@gayanmax8969 4 ай бұрын
ඔකා රියල් වැඩ්ඩේක් නෙවෙයි වරෙල්ලා අපේ පැත්තේ ඔය වගේ දෙකක් ලොකු එවුන් අල්ලලා දෙන්න..😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ......💖
@tdmkgaming3796
@tdmkgaming3796 Жыл бұрын
මේක නම් කියලා වැඩක් නෑ නියමයි 😂😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@princegeorge5439
@princegeorge5439 Жыл бұрын
ජනක අයියා ජය වේවා 👋👋👋👋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@KANEWILIAMS
@KANEWILIAMS Жыл бұрын
ආදෙක් පන පිටින් ඇති කරන්න අල්ලගන්න ක්‍රමය ක් ඕනී 😊😊
@garden1831
@garden1831 Жыл бұрын
Ohoma aluvta maren na pana haiya maluvek ada
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ විදියටම අල්ලන්න ලේසියෙන් මැරෙන්නේ නැති කෙනෙක් තමයි ආ දා කියන්නේ.......👍
මොද්දු දඩයම @wishwatiyubaya 👣🙄🚷
20:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 235 М.
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 124 М.
The best home workout !! 😱😱
00:27
Tibo InShape
Рет қаралды 11 МЛН
FOOTBALL WITH PLAY BUTTONS ▶️ #roadto100m
00:29
Celine Dept
Рет қаралды 61 МЛН
СҰЛТАН СҮЛЕЙМАНДАР | bayGUYS
24:46
bayGUYS
Рет қаралды 271 М.
it takes two to tango 💃🏻🕺🏻
00:18
Zach King
Рет қаралды 22 МЛН
හලාවතින් ගොඩගත් නිධානය
9:51
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 181 М.
කිමිදුම් වෙඩිල්ල | Kimidum wedilla @wishwatiyubaya 🤿😲🐟
35:40
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 259 М.
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 945 М.
විසිදැල් පාඩුව | Cast net fishing | @wishwatiyubaya 😲👣🐟
27:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 102 М.
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 247 М.
The best home workout !! 😱😱
00:27
Tibo InShape
Рет қаралды 11 МЛН