ආදෝ දඩයම

  Рет қаралды 141,492

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 450
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මේ ආදෝ දඩයමත් බලන්න ....කලපුවේ අල්ලපු ආදා...😲🤔🙄 kzbin.info/www/bejne/nna3p2qlnZaBp8ksi=iRDD9O6Yli0X7Zcy
@ten_point_spotlight
@ten_point_spotlight 5 ай бұрын
මායි මගෙ මල්ලියි ඔයාගේ විඩියො හැමදාම වගෙ බලනවා පිස්සුවෙන් වගෙ ඔයා නිසා ධීවර කර්මාන්තයෙ දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මාමේ❤.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sankasandeepani-ig2jg
@sankasandeepani-ig2jg 5 ай бұрын
සමරහ විට මාලු අල්ලද්දි කතා නොකර අල්ලන්න ට්‍රයි එකක් දුන්නහම ඇල්ලෙනව වැඩි...එකත් හරියට කෙමක් වගෙ..මන් අහල තියනව..සමහර අය තනියම මාලු අල්ලනකොට මාලු හුගක් අල්ල ගන්න පුලුවන් අවස්තාව ඉහලයි..නමුත් මෙ වගෙ වැඩසටහනක් කරන ඔබ ඇත්තටම විෂිෂ්ටයි.නොද්න්න දෙවල් ගොඩක් කියල දෙනව තැන්ක්ස්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@pasidulakmal6319
@pasidulakmal6319 5 ай бұрын
වැඩ ඇරිලා ගෙදර ආවේ රෑ වෙලා ගෙදර ආපු ගමන් බැලුවා වීඩියෝ එක සුපිරියි.❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DiliniMadushani-q5e
@DiliniMadushani-q5e 5 ай бұрын
Harima asawen oyage vediyo balanawa oyata jayen jaya❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@NuwanFernando-gg8rj
@NuwanFernando-gg8rj 5 ай бұрын
මොනා වුනත් ඉතින් සාත්තරේ දන්න මනුස්සයෙක්ගේ ඉන්න හොඳයි ගොම්මනට කලින් නවත්තලා ආපු එක හොඳයි❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්......ස්තුතියි 💖
@supunsrimal8700
@supunsrimal8700 5 ай бұрын
Wikara loku
@dulajashenmalinda9274
@dulajashenmalinda9274 5 ай бұрын
Aii
@ExpertMass
@ExpertMass 5 ай бұрын
torch එකක් මම ගෙනාව Rs:500/- ali එකේ හැබැයි හොද එළියක් තියනවා ඔලුවේ බදින එකක් අයියට වටිනවා හැබැයි.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව් .....ස්තුතියි 👍
@EVIL.-YT893
@EVIL.-YT893 5 ай бұрын
අදත් ගැම්මක් හැමදාම දාන එව සුපිරි උපාසක සභාව බනිගනන් ගන්න එපා ඕක තමා ලොක යථාර්ථය හැමදාම විඩීයෝ ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි .......💖
@dhanushkalankapura9451
@dhanushkalankapura9451 5 ай бұрын
හෙන ගොඩක් ආඳො ඇල්ලුව. සුපිරි. ජය වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ලගදීම අල්ලලා පෙන්වන්නම්...... මේ වීඩියෝවත් බලන්න👇 kzbin.info/www/bejne/nna3p2qlnZaBp8ksi=iRDD9O6Yli0X7Zcy
@sampathsuranga5279
@sampathsuranga5279 5 ай бұрын
මචන් උබ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා....ලස්සනට හැමදේම පැහැදිලිව කියනවා....ඇත්තටම තව වීඩියෝ අප්ලෝඩ් කරපන් අපි එකෙන්ම උබ එක්ක බ්‍රෝ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 29 күн бұрын
නියම වැඩ සටන් සුපිරියි👌👍
@wishwatiyubaya
@wishwatiyubaya 29 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dammikakumara-yi9ki
@Dammikakumara-yi9ki 5 ай бұрын
සුපිරි කැමක් තමයි ආදා කියන්නේ 👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්.....රස වගේම ඉතාමත් ගුනයි.....
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හෙට උදේ ගන්නම්......👍
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 5 ай бұрын
මරැ ආදා දඩයම සුපිරි කෑමක් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@supunsrimal8700
@supunsrimal8700 5 ай бұрын
Thanks aiye illapu video dunnta supiri.❤️
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ලගදීම සුපිරි ආදෝ අල්ලනවා......ඉදිරියේදී සුපිරි වීඩියෝවක් දෙන්නම්.....👍
@Sl-kavebro
@Sl-kavebro 5 ай бұрын
හැමදාම වගේ අදත් මරු අයියේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@ExpertMass
@ExpertMass 5 ай бұрын
දායකයෝ ටික තාම ඇවිල්ලා නෑ. අද ඉතිං අපායේ තමයි😁😁😁😁😁😁😁😁 මරු අප්පා අපේ උන් නං උයල කන්න හොදයි අල්ලන්න බෑ.🤪🤪
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හිතන්න යමක්.....
@EVIL.-YT893
@EVIL.-YT893 5 ай бұрын
එයි එයි පව් සත්තු පව් සත්තු
@Noname_PODDA_
@Noname_PODDA_ 5 ай бұрын
​@@EVIL.-YT893 😂😂
@EVIL.-YT893
@EVIL.-YT893 5 ай бұрын
ඒක ඇත්ත බන් පර talk දෙනවා වැස්සකට වත් school ගිහින් නැති උන් බන් උපාසක සභාව ලන්කාවෙ දියර කර්මාන්තය හෙනහුරා channel eka දකින්න බෑ බණ කියනවා
@ExpertMass
@ExpertMass 5 ай бұрын
@@EVIL.-YT893 මුන් කියන විදියට රටේම ධිවර කර්මාන්තය නවත්තලා මිනිස්සු වෙන අතක් බලාගන්න ඕන දිව්‍යලෝකේ යන්න ඕන නං. යකෝ අපේ පන්සලේ Menu එකෙත් මස් මාළු අනිවා තියනවා බං.😁😁
@ashenmax6550
@ashenmax6550 5 ай бұрын
දමිත් අයියේ ඔයා වීඩියෝ එකක් ගන්න පට්ට කට්ටක් කනවා නේද ඔයාට ජය 👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්.....නැතුව බෑනේ.....කට්ටක් කන්නෙ නැතුව හොද දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න බෑ.......ඉදිරියේදී සුපිරි ආදෙක් අල්ලන්න ඕනේ.......ස්තුතියි 💖
@kasunbuddhika4333
@kasunbuddhika4333 5 ай бұрын
හොඳ කටු ටිකක් අරන් යන්න එපයි. ආසාවෙන් බලන අහම්බෙන් සෙට් උන හොඳ චැනල් එක්ක් මේක. ජය වේවා...!
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඉදිරියේදී සුපිරිම ආදෙක් අල්ලනවා.......හදවතින්ම ස්තුතියි 💖
@dilmusicsl6338
@dilmusicsl6338 5 ай бұрын
මාර ගේමක් දෙනව ජීවිතේ සවිකරගන්න ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 5 ай бұрын
හරිම ආසාවෙන් බලන්නේ අය්‍ යේ ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@MahiAdhi
@MahiAdhi 5 ай бұрын
දැන් අයියේ වැඩ ඇරිලා ආවේ රෑ වෙලා බලන්නම් අදත් සුපිරියක් ඇති ජය වේවා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NughatyBUSKINGDOM
@NughatyBUSKINGDOM 5 ай бұрын
😋 හදලා කෑවොත් පට්ට රහයි දිගටම කරගෙන යන්න 😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@Anatoly__816
@Anatoly__816 Ай бұрын
.ඔය අයියල දෙන්න එක්ක පෙරේද මාලු අල්ලන්න ගියා ආමි ට්‍ර්‍රේනින් එකක් දුන්නෙ ඔයා ගැනත් කතා උනා ❤❤❤❤.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@AsithaRangana-rt2hz
@AsithaRangana-rt2hz 4 ай бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@nimaNp6179
@nimaNp6179 5 ай бұрын
ආසාවෙන් බලන වීඩියෝ ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@pasindu_amanda
@pasindu_amanda 5 ай бұрын
රට ඇතුලෙත් තැන් තැන් වල ධීවර කර්මාන්තය ගැන හොයන්න එමුකො දමිත් අයියේ 🫵
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@KharshaniKharshani
@KharshaniKharshani 5 ай бұрын
Ekak danakan hitiye .lankawata apu gaman enawa hoyagena.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ishanniwantha
@ishanniwantha 5 ай бұрын
විඩියො එක දපු ගමන් අපු අය කො බලන්න😊😊
@Slshotokankartedraganhouse
@Slshotokankartedraganhouse 5 ай бұрын
Inno
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@HshsgegegeheiejdHhwgehwusgjshe
@HshsgegegeheiejdHhwgehwusgjshe 5 ай бұрын
If he'd have step up the good stuff news on when they e Kyle the and a a bit to much get to work for HK only for the last next week to I ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū ū
@HshsgegegeheiejdHhwgehwusgjshe
@HshsgegegeheiejdHhwgehwusgjshe 5 ай бұрын
I I can was a very bit very nice p p p p p p p p p p p p p p p p p p p p p p p p p p p
@HshsgegegeheiejdHhwgehwusgjshe
@HshsgegegeheiejdHhwgehwusgjshe 5 ай бұрын
If he'd have step up the good stuff news on when they e Kyle the and a a bit to much get to work for HK only for the last next week to I ū
@ChamalkaDilhan
@ChamalkaDilhan 5 ай бұрын
Ad Maru video ak budusarni oyat ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@bandarabandara4023
@bandarabandara4023 5 ай бұрын
Dapu gamna baluwa maruuu.adeka allmu kohmhari.gaya wawa
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම හොද ලොකු එකෙක් අල්ලන්න ඕනේ .......ස්තුතියි 💖
@NisalDenethBandara
@NisalDenethBandara 5 ай бұрын
දමිත් ❤ සුපිරි ..
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@IndurangaThilakarathna
@IndurangaThilakarathna 5 ай бұрын
Dana hama video ekm wage balanaw supiri ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@menakaranganath8627
@menakaranganath8627 5 ай бұрын
සුපිරියක් තමයි ඉතින් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@GK20046
@GK20046 5 ай бұрын
සුලෝචන අයියා එක්ක විඩියෝ එකක් ගෙන්නේ නැද්ද අයියේ,සුලෝචන අයියා ඉන්න විඩියෝ බලන්න ආසයි.😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඉදිරියේදී ගේන්නම්.....👍
@manekawijesuriya1730
@manekawijesuriya1730 5 ай бұрын
සුපිරි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@sunethjayawardene3997
@sunethjayawardene3997 5 ай бұрын
කුණු කනයා, ධීවරයන්ගේ මාරයා, මොකද්ද ඒ කතාව?
@Noname_PODDA_
@Noname_PODDA_ 5 ай бұрын
ටැන්කි සුද්දා කියන්නෙ
@EVIL.-YT893
@EVIL.-YT893 5 ай бұрын
Tank sudda bn ආක්‍රමණික විශෙෂයක්
@sunethjayawardene3997
@sunethjayawardene3997 5 ай бұрын
අඩේ හරි බන්, දැන් දන්නවා, තැන්කිව් හොදේ.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
කුණු කනයා,ටැංකි සුද්ද ,tank cleaner ,pleco fish,peko fish .......යන නම් වලින් හදුන්වන මේ මත්ස්‍ය විශේෂය නිසා .......වැව් ,ගංගා,ඇල දොල වල ඉන්න මාලු වදවීමේ තර්ජනයට මුහුන පා සිටිනවා..... මොවුන් පතුල මෙන්න අනෙකුත් මත්ස්‍ය බීජ සියල්ල ආහාරයට ගැනීම නිසා ලොකු හානියක් වෙලා තියෙන්නේ......මොවුන් මර්දනයට විවිද ක්‍රම උපාය මාර්ග ගත්තත් එය ලංකාවේ තවම සාර්තක වී නෑ.......
@AmindaSudewa
@AmindaSudewa 5 ай бұрын
Malu biththara kanwa u...
@indukawithanage6813
@indukawithanage6813 5 ай бұрын
Aith allamu aiye....ohoma thamai deewara rassawa...
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්.....ධීවර රැකියාවේ යතාර්ථය .....ලගදීම සුපිරි වීඩියෝවක් දෙන්නම්......👍
@LakshithaMadushan-dc1zo
@LakshithaMadushan-dc1zo 5 ай бұрын
Supiri wadak.ohomma issarahata yan.❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@ShanuRemix
@ShanuRemix 5 ай бұрын
අදත් මරු 👍❤️💚
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@induwaramaduka733
@induwaramaduka733 5 ай бұрын
Ayye kirinda muhuda paththeth Enna dawasaka👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@sachithraisuruuluwita5398
@sachithraisuruuluwita5398 5 ай бұрын
සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@Leowikz
@Leowikz 5 ай бұрын
සුපිරී වීඩියෝ එක....පුලුවන්නම් ආදො අල්ලන ඒවගෙ තව වීඩියෝ ගේන්න ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හෙට අනිද්දා ආපහු යනවා.....අනිවාර්යයෙන්ම විශාල ආදෙක් අල්ලනවමයි......
@dinushshehan9331
@dinushshehan9331 5 ай бұрын
පරිස්සමෙන් යන්නේ අයියේ. මොක්කු ඉන්නවද දන්නෑනේ. රෑ උනාම පේන්නෙත් නෑනේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඒක නම් ඇත්ත ......හදවතින්ම ස්තුතියි 💖
@SEALIFE-w2k
@SEALIFE-w2k 5 ай бұрын
අපේ ගමේ ආදෝ අල්ලන්න පුළුවන් ඕන තරම්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
කොහෙද ගම.....
@SEALIFE-w2k
@SEALIFE-w2k 5 ай бұрын
ගම මාතර . ගෙවල් පැත්තේ ඇලක් තියනවා මහ ආදෝ ඉන්නවා අහූ වෙනවා යොතට ගොඩක්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
දවසක එන්නම් ......👍
@rasiyak95
@rasiyak95 5 ай бұрын
Ape paththata enna adho dennam athiwenna aiyee
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
කොහෙද .....මට විස්තර දෙන්න.....👍
@mervinjayadewa5333
@mervinjayadewa5333 5 ай бұрын
රැවුල pata කරලා hora gediya😂 ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔයා තමයි ඒක දැක්කේ......🙏😂
@shehankrisanjana2495
@shehankrisanjana2495 5 ай бұрын
Mn asama nati jatiyak tamay ado et video eka supiri
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ලෝකයේ තිබෙන ආහාර අතුරින් පෝශණය ඉතා වැඩි එක් ආහාරයක් තමයි ආදෝ කියන්නේ......ජපානය වැනි රට වල මිල අදික ආහාරයක්......
@asankapradeep3460
@asankapradeep3460 5 ай бұрын
සුපිරි aiya thawa mewage awa danna ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ලගදීම ලොකු ආදෙක් අල්ලමු.....👍
@SameeraChathuranga-ft7gv
@SameeraChathuranga-ft7gv 5 ай бұрын
යකෝ කබ අදිනව වගේනෙ මාලු අදින්නෙ කඩාගන්න එක සාදාරනයි.😂😂😂
@bandarabandara4023
@bandarabandara4023 5 ай бұрын
Ubnma.podiklea dandiykwta allala na wagea pennea mchna
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මාලු අදින විදිය තවම ඔබ දැකලා නෑ..........
@manjulaathukorala3088
@manjulaathukorala3088 5 ай бұрын
කඩාගෙන ගිහින් නැ බාගෙට කටුව ගැට ගහලා තින්නෙ මුන් කඩාගෙන ගියාවගෙ රගන්න😂
@SumitHerath
@SumitHerath 27 күн бұрын
Paw kara hitapan pakai topith ilaga atme me wage katu walata malu wela tope katawal wala aminila topith ahu wei sasara dega kara ganna wedihak topi wage moda hatta
@wishwatiyubaya
@wishwatiyubaya 26 күн бұрын
ධීවර රැකියාවේ යතාර්ථය ....
@chamarasithum8437
@chamarasithum8437 5 ай бұрын
kaLabale wedi ekai kadaganne yanna dila ganna one himita
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@srilankanfishing
@srilankanfishing 5 ай бұрын
Wow ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
Thanks 💖
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 5 ай бұрын
Adath supiriyak thamaaa ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@aselawijesinghe5435
@aselawijesinghe5435 5 ай бұрын
Ela ela. Video aka iwara wanakan balana mama😮😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ලගදීම සුපිරි ආදෙක් අල්ලමු.....👍
@malindafernando1963
@malindafernando1963 5 ай бұрын
හරි හමන් ලයිට් එකක් අරන් යන්නකො වීඩියෝ එක බලන අපිට සාධාරණයක් කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
සමාවන්න🙏 ....මම ලග තිබුන එක ධීවරයකුට දූන්න.....මම එකක් ගන්න ඕනේ......
@gayashangayan2224
@gayashangayan2224 4 ай бұрын
මාලු කොටන විඩියෝව ක් දාන්න සුපිරි පෙලෙස් එක..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව් නේද.....👍
@ගිහානයා
@ගිහානයා 5 ай бұрын
මාර මිස් ව්ලිල්ලක්නෙ මිස් වෙන්නෙ.ශැට්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/n2bTiJd_ZrVlnpIsi=6sponVcpWvok5aSX
@susilpriyankara-x8v
@susilpriyankara-x8v 5 ай бұрын
මේ location එක කොහෙද සහෝදරයා ??
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මා ඔයේ .....ගල්වක ප්‍රදේශය ....
@sajeewasusantha6321
@sajeewasusantha6321 5 ай бұрын
😊😊😊😊😊 jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@prabahathliyanarachchi7769
@prabahathliyanarachchi7769 5 ай бұрын
සුපිරි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@sahansachintha1429
@sahansachintha1429 5 ай бұрын
මරූ❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@ChamalkaDilhan
@ChamalkaDilhan 5 ай бұрын
ganu sata pannuwa warde aiya Aya mat panica hatiyt a dannam fimal la aiya dnnm warg dakka Gambaliya tiynna fimal Lage tami man danna tarmin good lak
@ChamalkaDilhan
@ChamalkaDilhan 5 ай бұрын
Ado allanna Ganna one wane bile katu
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@Roshan-681
@Roshan-681 5 ай бұрын
Eka maru
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@nimaligeethika6114
@nimaligeethika6114 5 ай бұрын
Video එකක් එන කන් හිටියේ
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@lahirupradeep5815
@lahirupradeep5815 5 ай бұрын
Oita wadiya mahatha katu තියෙනවා ewa hodai namenne na
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@Dilshanpick
@Dilshanpick 5 ай бұрын
එක මරූ❤❤❤😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@gamunu-rl7dr
@gamunu-rl7dr 5 ай бұрын
ජයවේවා❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@tharindudinusanka2405
@tharindudinusanka2405 13 күн бұрын
👍❤
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
💖
@AkenFaith
@AkenFaith 5 ай бұрын
ගැම්ම 🌹
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@NadithNethsara
@NadithNethsara 3 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@upaliperera65
@upaliperera65 5 ай бұрын
Enwaa malu allanna welawaka.aiya
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
👍
@Apex_Kulu
@Apex_Kulu 5 ай бұрын
Supiri wedasatahana
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@IndikaSamarakoon-l2d
@IndikaSamarakoon-l2d Ай бұрын
Yako tayer wela yanne bane wathure
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
පුලුවන් 👍
@surangaprabath5652
@surangaprabath5652 4 ай бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@prasannasewwandi4378
@prasannasewwandi4378 5 ай бұрын
දැනුත් ආදෙක් කාපු මන් 😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
සුපිරි....👍
@SampathMaddumaEndaraga-lu1ir
@SampathMaddumaEndaraga-lu1ir 5 ай бұрын
Wishwa Aiya pata
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@Nishannishan-lk5ko
@Nishannishan-lk5ko 5 ай бұрын
අාද බලන්න හිටපු මම 🙄
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම ලොකු ආදෙක් ලගදීම අල්ලනවා.......👍
@Top1010-j8k
@Top1010-j8k 5 ай бұрын
kokka mulata pen batayak danna tawa tikak loku katu bawita karanna
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@prabathvimukthi4507
@prabathvimukthi4507 5 ай бұрын
😲🔥❤️
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@sameerasandaruwan4297
@sameerasandaruwan4297 5 ай бұрын
එක ගමනින් වීඩියෝ දෙක තුන කරන්න තියගත්තම එක වීඩියෝ එකක් වත් පිලිවෙලක් නෑ ...
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මේ වීඩියෝ එකේ වෙලාව පෙන්වන තැන දිනය බැලුවනම් ඔබට තේරුම් ගන්න පුලුවන්......ස්තුතියි
@Sandun_jewellers
@Sandun_jewellers 5 ай бұрын
Part 2 ගෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@senurinethunima7347
@senurinethunima7347 5 ай бұрын
අම්මටසිරි සිහින කුමාරයත් ඉන්නවනේ 😮❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
කවුද 🤔
@DINUSH_CHARUKA_LAKSHAN
@DINUSH_CHARUKA_LAKSHAN 5 ай бұрын
❤❤❤❤❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@ishanudayanga5748
@ishanudayanga5748 5 ай бұрын
oya dan sulochanawa halalada bro. kalekin sulochana akka video akak damme nathi nisa ahuwe.
@arqammiqdhadh7916
@arqammiqdhadh7916 5 ай бұрын
Ewwata uttarane...lankawe minisunge gathiyak oya
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
සුලෝචන ඉන්නවා හිටියටත් වඩා හොදින්.........👍 එහෙම හැලිල්ලක් ,ගැරිල්ලක් මගෙ ලග නෑ.....මට හැමෝම එකයි.....සුලෝචනට මම අන් හැමෝටම වඩා උපරිමයෙන් සලකලා තියෙන්නේ.....ඒ ගැන දන්නෝ දනිති.......වීඩියෝ වලට මට අවශ්‍ය කෙනාව අවශ්‍ය මොහොතේ ඉදිරිපත් කරනවා......ස්තුතියි
@IshanAwantha
@IshanAwantha 5 ай бұрын
❤️❤️❤️👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 5 ай бұрын
අයියෝ අපරාදෙ එි ආදා
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්......අපිට තුන් දෙනෙක් මිස් උනා.....ලගදීම සුපිරි එකෙක් අල්ලනවා......
@himantha759
@himantha759 5 ай бұрын
ලොකේෂන් ඒක කිවා නම් අය්යේ
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මාඔය ගල්වක....ප්‍රදේශය
@shehanidanushika4893
@shehanidanushika4893 5 ай бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@chanukapradeep3519
@chanukapradeep3519 5 ай бұрын
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@Dilshanpick
@Dilshanpick 5 ай бұрын
අයේ අනිවා අල්ලමු❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@kasunfernando2418
@kasunfernando2418 5 ай бұрын
Bro api gama koheda kiyala ahapuwama no reply thanks bro
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔයා මීට පෙර අහපු හැම ප්‍රශ්නයකටම මම උත්තර දීලා තියෙන්නේ......මේ ප්‍රශ්නේ අහල පැය තුනයි..... මම වීඩියෝවක් කරන්න ගිහින් දැනුයි ගෙදර ආවේ..... මේ ප්‍රදේශය මැටිකොටුව
@kasunfernando2418
@kasunfernando2418 5 ай бұрын
@@wishwatiyubaya ❤️❤️❤️❤️❤️❤️
@Janith-x5i
@Janith-x5i 5 ай бұрын
තව ගිලින්න දෙන්න ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව් නේද.....ස්තුතියි 👍
@Janith-x5i
@Janith-x5i 5 ай бұрын
Meheth allamu
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අල්ලමු.....👍
@miyurupathirana
@miyurupathirana 5 ай бұрын
මාලුන්ටත් වඩා මාලු ගැන දන්න සුපිරිම වැඩ්ඩො සෙට් එකක්😍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SampathMaddumaEndaraga-lu1ir
@SampathMaddumaEndaraga-lu1ir 5 ай бұрын
Asawan innawana next video
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@Maraminihek
@Maraminihek 5 ай бұрын
Dannwanea tamuse mnwa demma th blnwa❤
@Maraminihek
@Maraminihek 5 ай бұрын
K anthooo
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@wasantakumara5770
@wasantakumara5770 5 ай бұрын
අදෝ මලු මරම රහක් තියන්නෙ නෙද දමිත් අයියෙ කලම බලන්න ඔනෙ එකේ රස❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
රස වගේද ගුණ......ස්තුතියි 💖
@EVIL.-YT893
@EVIL.-YT893 5 ай бұрын
මාළු අල්ලන එක විනොදශංයක්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
සමහරුන්ට විනෝදාංශයක් ....සමහරුන්ට ඒක රැකියාවක්......සමහරුන්ට ඒක ජීවිතය......
@EVIL.-YT893
@EVIL.-YT893 5 ай бұрын
@@wishwatiyubaya ow
@ansalamfernando8700
@ansalamfernando8700 5 ай бұрын
❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@surangaprabath5652
@surangaprabath5652 4 ай бұрын
මොකක්ද අයියා ඔය වැවක් ද
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මා ඔයේ කොටසක්
@sureshmadusanka9165
@sureshmadusanka9165 5 ай бұрын
Welawaka yamu apith adhek allanna
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
යමු....👍
@amiladeshappiya
@amiladeshappiya 5 ай бұрын
Aiya ane muhuda patthe yamuko ane
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මේ දවස් වල සැරයි.....කුනාටුව
සෝරයා ගිල්ල කහ දඩි ආදා ??? 🙄 @wishwatiyubaya 🐍😲🎣
22:47
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 106 М.
ලෝකයේ රසම Jumbo Crab දඩයමේ ගියා @wishwatiyubaya 👣😲🦀
26:53
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 33 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 12 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 34 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
මොද්දු දඩයම @wishwatiyubaya 👣🙄🚷
20:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 315 М.
දේවකාරිය | Dewakariya | මහ රෑ භාර වෙමු..!
7:53
Hasi Malli - Travel Srilanka
Рет қаралды 286
ගොම ඉස්සන් දඩයම 🦐😲🎣 @wishwatiyubaya
31:13
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 113 М.
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ | Eel hunting 😲🤔🤩
13:10
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 415 М.
මඩි දැල @wishwatiyubaya 👣😲🐟
32:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 166 М.
මහ මුහුදේ බලමාලු ඇල්ලීම | skipjack tuna fishing | @wishwatiyubaya 🎣😲🎯
27:19
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 224 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 12 МЛН