Effects of a colour in Vastu directions || Episode 2 || Sampath Sudarshana

  Рет қаралды 16,526

Sampath Sudarshana

Sampath Sudarshana

Күн бұрын

උතුරු දිශාවට මේ වර්ණ ආවොත් ගෙදර සල්ලි නැත්තටම නැතිවේවි
Effects of a colour in Vastu directions
Vastu house plan || Episode 2 || Sampath Sudarshana
ඔබට මේ සම්බන්දව තවත් විස්තර හෝ මේ සම්බන්ධව ගැටළු ඇතොත් අපිට Comment කරන්න...
Vastu house plan || Episode 1 || Sampath Sudarshana
ඉඩමේ ගෙයක් හදන්න හරියනම තැන හොයාගන්න ලේසිම ක්‍රමය - • Vastu house plan || Ep...
පෝය හඳ පායන කොට අපි නොදැනම අපිට වෙන දේ
How to cleans your energy body - • How to cleans your ene...
කළු ඇඳුම් අඳින අය වෙනදේ දැනගෙනම අඳින්න
Cosmic effect of black color dresses - • Cosmic effect of black...
Let’s Feel the benefits of lowest gravity and highest earth energy of the mother land
ලෝකයෙන්ම අපිට විතරක් උරුම අධිශක්ති භූමියෙන් ශක්තිය උරාගන්න රහස් වාස්තු ක්‍රමය දැනගන්න =- • Let’s Feel the benefit...
අපිට ඉන්න අපි නොදන්න ආරක්ෂකයා අපේ ශක්ති ශරීරයයි එය බලවත් කරගන්න
An introduction to the human energy body - • An introduction to the...
හිතේ තියන පැතුම හරියටම ඉටුකරගන්න විද්‍යාත්මකව පොල්ගහන්න ඉගෙනගන්න
Scientific introduction to the traditional remedies - • Scientific introductio...
යටි සිතට මැසේජ් එකක් යවන්න වාස්තු බලය පාවිච්චි කරන රහසිගත තාක්ෂණය
The hidden secret of Vastu and how it reacts with your subconsciousness mind - • The hidden secret of V...
දරුවන්ට ව්‍යාපාරයට නමක් යොදන හරිම ක්‍රමය
Ancient science of sound used to personal and business development - • Ancient science of sou...
Golden Ratio Theory Basics in Sinhala language | ගෙදරම බලවත් කරන රන් අනුපාතය යොදන ප්‍රභල වාස්තු රහස - • Golden Ratio Theory Ba...
Sampath Sudarshana
දේශීය පාරම්පරික වාස්තුවිද්‍යාවේදි සහ ජ්‍යෝතිර්වේදී ආචාර්ය සම්පත් සුදර්ශන
077 448 7866 | sethsandana@gmail.com
/ sampathsudarshana.lk
#SampathSudarshana #VastunamVastu #HiddenSecret

Пікірлер: 12
@rukshanbamunuwaththa4687
@rukshanbamunuwaththa4687 3 жыл бұрын
ස්තූතියි පැහැදිලි කිරීමට ......
@ruviniramanayaka5341
@ruviniramanayaka5341 3 жыл бұрын
Very good explanation Sir...
@sampathsudarshana6476
@sampathsudarshana6476 3 жыл бұрын
Thanks and welcome
@sajithnilan569
@sajithnilan569 3 жыл бұрын
Sampath sir 👌👌👌👌👌👍👍👍👍👍🙏🙏🙏🙏🙏👏👏👏👏
@pamilawithanage4948
@pamilawithanage4948 3 жыл бұрын
👍👍👍👍
@niroshadananjani9394
@niroshadananjani9394 2 жыл бұрын
🏆️🏆️🏆️
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
ඉඩමක්‌ බලන්න ගියාම බලන්න ඕනේ මොනාද සම්පත් sir වාස්තු sir අනිත් දේවල් හොද ඉඩමක් මොන වගේ වෙන්න ඕනේ ද ලංකාවේ දැන් ප්‍රයෝගික තත්වය යටතේ
@p.a.kumari1357
@p.a.kumari1357 2 жыл бұрын
Mage gedara obathumata kiyala balawa ganna oni
@upeksharuwanthi2702
@upeksharuwanthi2702 3 жыл бұрын
Obathumage pehedili kireem ithamath pehedili
@kumudumalidesilvabsdb5628
@kumudumalidesilvabsdb5628 3 жыл бұрын
කරුණාකර කියන්න පුළුවන්ද සින්ක් එක උතුරට හොදයිද
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
වාස්තු සම්බන්ද සම්පුර්ණයෙන්ම කියලා දෙන online full course එකක් කරන්න බැරි වෙයි ද සම්පත් sir? සල්ලි ගෙවලා කරන්න පුළුවන් වෙන විදියට video ඒක ඒක purchase කරන්න හෝ මුළු course එකම purchase කරන්න පුළුවන් වෙන විදියට හදලා sir ගේ private web site එකක් හරහා youtube නොදා video lessons ඒ web site ඒක හරහා log වෙලා බලන්න පුළුවන් වෙන විදියට හදන්න පුළුවන් නම් ඒ course ඒක ගන්න කෙනාට life time sir ලංකාවේ අයට සේවයක්‌ කරා වගේම හොද මුදලක් උපයා ගන්න පුළුවන් උදා - ඉඩමක්‌ තෝරා ගන්න හැටි video එකකින් කියලා දෙනවා කියමුකෝ එතකොට sir විවිධ ඉඩම් හැඩයන් මුලින්ම පෙන්නලා ඊටපස්සේ real world එකේ පින්තුර හෝ video පෙන්නල උදාහරන දීලා video එකක් හදන්න පුළුවන් එතකොට ඒ වගේ වටිනා video එකක් කොච්චර වටි කියලා හිතන්න කෝ sir ඉතින් sir ට පුළුවන් sir ගේ මහන්සිය අනුව course ඒකම හෝ ඒ course එකේ video ඒක ඒක පිළිවෙලකට purchase කරන්න ලබා දෙන්න යම් සහන මිලකට මේවාගේ course දෙකක් කරන්න පුළුවන් sir ට සාමාන්‍ය අයට දැනුම දෙන්න සහ වුර්තිය වශයෙන් වාස්තු නිවැරදිව ඉගෙනගන්න කැමති අයට කියලා දෙන්න වෙනම course එකක් කරන්න පුළුවන් නම් වඩා හොදයි Web site එකට video streaming server එකක් ඕනේ නම් වෙයි ඒවගේම web deveolping කරලා දෙන්න විශ්වාසවන්ත දක්ෂ සමාගමක් හොයා ගන්න නම් වෙයි සම්පත් sir ට මේ වැඩේටනම් මේ ගැන හිතල බලන්න sir
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
Online course එකක් කරන්න පුළුවන් ද බැරි ද කියලා නැහැනේ? සම්පත් sir 🙄
How to cleans your energy body  | Sampath Sudarshana
13:33
Sampath Sudarshana
Рет қаралды 8 М.
Vastu house plan || Episode 1 || Sampath Sudarshana
6:56
Sampath Sudarshana
Рет қаралды 15 М.
දිශාව හඳුනා ගනිමු | Let's identify the architectural directions | Vastu dishawa
15:50
Vishwamitra විශ්වමිත්‍ර | Universal friend
Рет қаралды 5 М.
Uththara Horawa | Sampath Sudarshana | 07th April 2021 | TV 1
24:45
TV 1 Sri Lanka
Рет қаралды 3,4 М.
Importance of project the center point of a house | Sampath Sudarshana
12:17