ඊජිප්තු ඉතිහාසයේ සිටි සුන්දරම රැජිණක් වූ නෙෆටිටී මනුෂ්‍ය දියණියක් නොවේද? | Egypt's lost queen

  Рет қаралды 259,050

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 281
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
ඇයි මේ චැනල් එකේකටහඬ අයිතිකාරයට රෙඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න බැරි...හරිම strong කටහඬක්....හරි සංයමයක් තියනව..❤❤❤❤
@danushkaadhikari7741
@danushkaadhikari7741 Жыл бұрын
මාත් ඕකම හිතුවා
@Krishnachanel-u1b
@Krishnachanel-u1b 2 ай бұрын
ඒකනම් ඇත්ත😮
@nipuninisansala7775
@nipuninisansala7775 2 жыл бұрын
මිසරයේ ඉතිහාසය ගැන අහන හැම කතාවකම පිටසක්වල ජීවීන් හිටියා කියලා අනිවාර්යයෙන් අහන්න හම්බෙනවා. අතීතය ගැන හොයන අයට ගොඩක් වටින video එකක්. ගොඩක් ස්තුතියි 😊
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
මොනා උනත් ඊජිප්තු ශිෂ්ටාචාරයට පිටසක්වල ජිවින්ගේ ලොකු බලපැමක් තියනවා කියලා හිතන කට්ටිය මේ පැත්තට😇❤️
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 2 жыл бұрын
Ow....
@NetFunFlix
@NetFunFlix 2 жыл бұрын
ow
@tharindudesign5892
@tharindudesign5892 2 жыл бұрын
Yas
@wasanthamathuga6121
@wasanthamathuga6121 2 жыл бұрын
yes
@thisu123ahi
@thisu123ahi 2 жыл бұрын
Hummm♥️
@පැය24සෙටිඑක
@පැය24සෙටිඑක 2 жыл бұрын
වටිනාම වැඩසටහනක්.ගොඩක් අගය කරනවා.දරැවන්ට වගේම හැම දෙනාටම දැනගන්න,තේරැමි ගන්න පුලුවන් විදිහට ඉතාම ලස්සන ට ඉදිරිපත් කරනවා.බොහොම ස්තුති සියලුම දෙනාට.
@sieno-xtt61965
@sieno-xtt61965 2 жыл бұрын
ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ කොච්චර කරුණු හෙව්වත් එපා වෙන්නැ තව තව හොයන්න හිතෙනවා😇 😀
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
ඒක ඇත්ත. මම මගෙ විශ්වවිද්‍යාලයීය ජීවිතයෙන් පස්සේ, ලෝකයේ අනෙකුත් ගොඩනැගිලි හා වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ඉගෙන ගනිද්දි, ඊජිප්තු ශිෂ්ඨාචාරය තමයි මගේ නො.1. කවදා අධ්‍යාපනික සංචාරයක් යනවා නම් එහෙ තමයි. කවදාවත්ම එපා නොවෙන ටොපික් එක!! 🦋❤💐
@NDS-ed9bt
@NDS-ed9bt 2 жыл бұрын
Aniwaryenma
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
ඊජිප්තු ශිෂ්ටාචාරය ආසම ශිෂ්ටාචාරය 😍❤️‍🔥
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ලස්සනයි අයියේ කටහඩ ඔයාගේ ඇහුවත් හිත නිවේනවා අදත් හොද video එකක් තැන්කු
@konara261
@konara261 2 жыл бұрын
හේතුවක් නැතුව__හැමදාමත් හිතේ මාරම ආදරයක් තියෙනවා නෙෆර්ටිටි.... රුවට..සිහින වල පවා සම්බන්ධතා තියනවා___
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අපිට කලින් ගොඩක් දියුණු ශිෂ්ටාචාරයක් තිබිලා තියනවා😇❤️💫
@surangapunchihewa3116
@surangapunchihewa3116 2 жыл бұрын
වීඩියෝ එකනම් ☝ සුපිරි අයියේ.ඉල්ලන්න හිටපු වීඩියෝ එකක්😍🤩♥️♥️♥️.ඉස්සරහටත් ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන වීඩියෝ ඕනි♥️♥️😍
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
මම ආසම මාතෘකාවක් ගෙනත්, බොහොම ස්තූතියි. ඊජිප්තුවේ ඉතිහාසය කියන්නේ හොයලා නිමක් කරන්න බැරි, අතහරින්නත් බැරි, ඇබ්බැහිවන සුළු මාතෘකාවක්. ඊජිප්තුවේ ඉතිහාසය හා ඒ සම්බන්ධව තවත් වීඩියෝස් කරන්න අයියේ...
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ඊජිප්තුව ගැන ගෙනාපු හැම වීඩියෝ එකම මාර වටිනවා....ඒ වගේම රසවත්... විශ්ම 🌎 🙏🙏🙏🙏 ❤️‍🔥❤️‍🔥
@janakinilanthi7491
@janakinilanthi7491 2 жыл бұрын
හරි වටින චැනල් එකක් ..ස්තුතියි ඒවගෙම ඇත්තටම අහන් ඉන්න ආසයි ලස්සන පැහැදිලි..හඬක් හඬ හැසිරවිමක්..අගය කරන්න ඕනෙ ගිරව් වගෙ හරයක් නැතුව වාචාලයින් වගෙ..චැනල් වල tv වැඩ සටහන් වල කියනව ඒ වගෙම අහන්න අප්පිරියාවෙ බැරි සමහර ගෑනු යු ටුබ්වල කියන බොරැ එක්ක බලද්දී..මේ වැඩසටහනත් කතා විලාසයත් කට හඩත් හරිම ලස්සනයි...හුගක් ම ස්තුතියි ..ගන්න හුගක් දේවල් තියෙනවා ඉගෙන ගන්න අයට..
@tharukasomarathna5327
@tharukasomarathna5327 2 жыл бұрын
මේ දවස්වල යනව මතක සිත්තම් කියලා කතාවක් saimdang lights dairy කියන korean කතාව.. දියමන්ති කන්දක සිතුවමක් කොරියාවෙ අතීතයේ ඇත්තටම තිබුණු. ඒ ගැන දාන්නකෝ☹️❤
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
අනේ ඔව් ඒ ගැන දාන්නකෝ 😊
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
Ow මොකේද යන්නෙ 🙄
@freefire1243
@freefire1243 2 жыл бұрын
ජාතික රූපවාහිනී යේ ඉමේඅහ්
@w.a.t.dananjayaweerasooriy5700
@w.a.t.dananjayaweerasooriy5700 2 жыл бұрын
@@uzodiweivaiweliwaantiabort2022 ජාතික රූපවාහිනී යේ...
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
@@freefire1243 👍🙂
@SLDJNETWORK
@SLDJNETWORK 2 жыл бұрын
විශ්ම ලෝකය ගෙනාවොත් ගේන්නේ සුපිරියක් තමයි ❤️❤️❤️
@gebriela5247
@gebriela5247 2 жыл бұрын
මං 1st, like, comment & view, ඉස්සර ඉදන්ම ඔබේ වීඩියෝ බැලුවා, දැනුමට ගොඩක් වටිනවා
@0wassana0
@0wassana0 2 жыл бұрын
සුගලා දේවියගේ සහොදරියන් ගේ video එකක් ගෙන්න ❤ අතිශය රැමත් කාන්තාවන් ය ලංකාවේ දැනට ජිවත් වෙන අයගෙන් සැගවි යනවා .😭
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
සුගලා දේවියගේ තතු සියල්ලම පාහේ නොමනා අය හා දේශපාලූවන් විසින් ඉතිහාසයෙන් අකා මකා දමා ඇත
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
මිසරය ගැනනම් දවසක් හරි කමක් නෑ අහන් ඉන්නව 🥰
@SamanSamaranayake-h2r
@SamanSamaranayake-h2r 2 ай бұрын
මට නම් ඔබ තුමා ගෙ වැඩ සටහන් කොච්චර බැලුවත් එපා වෙන්නැ ඔබ තුමා රටට සම්පතක් බුදුසරණයි ඔබ තුමාට
@heshithaprabhashana20
@heshithaprabhashana20 2 жыл бұрын
වැදගත් කරුණු ගොඩක් තිබ්බා....Thanks Wishma Lokaya Team❤️
@SIAROYT100K
@SIAROYT100K 2 жыл бұрын
අදටත් ඊජිප්තුවේ බොහෝ දේවල් සැගවී තිබෙනවා.... මේවා ගැන දිගටම තොරතුරු ගේන එක නම් ගොඩක් වටිනවා👍👍
@sandali.
@sandali. 2 жыл бұрын
අර සොහොන් ගැබ් දෙකෙන් එකක නෙෆටිටි රැජිනගෙ සොහොන එකක් වෙන්න බැරිද😧🤔🤔හැමදාම වගෙ සුපිරි අයියේ මෙයා පිටසක්වල ජිවියෙක්නම්😉 පිටසක්කල ජීවින් අපිට වඩා ගොඩක් සින්දරයි වගෙ😉💖
@RVG346
@RVG346 2 жыл бұрын
Legend of the seeker (සත්‍ය ගවේශක) T.V සිරියස් එක ගැන විඩියෝ එකක් ඕනේ.
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
අනිවාර්යෙන්ම 👍
@ruvindugamage2059
@ruvindugamage2059 2 жыл бұрын
ඔව්
@yasithapiumal4750
@yasithapiumal4750 2 жыл бұрын
එකගායි
@deric8210
@deric8210 2 жыл бұрын
Wow 😲 නියමයි. විශ්මිත කරුණුම තමයි අයියේ ඔයා කියන්නේ.
@heshandinujaya8238
@heshandinujaya8238 2 жыл бұрын
විශ්ව ලෝකය සුපිරි චැනල් එකක්....ආදරේයි...
@maddagedonroshan970
@maddagedonroshan970 2 жыл бұрын
There is a belief that she was from the neighbouring Mittani kingdom. Mittani though situated near egypt, had Indian origins. Sons of Indian kings have gone all over the world and established new kingdoms. Mittani ancestors were from India and they have married the local people.
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 2 жыл бұрын
Adath niymai❤️❤️ aiye❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි🤭😁
@zaraivy1769
@zaraivy1769 2 жыл бұрын
හරි ම interesting . ආසාවෙන් අහන් හිටියෙ. මිසරය සම්බන්ද දේවල් ගැන තව vedios ඕන . ඒවා හරි ම කුතුහලය දනවන දේවල් නිසා
@manushaadithya06
@manushaadithya06 2 жыл бұрын
අනේ australia ගැන video එක කරන්නකෝ ඉක්මනට😬♥️💫
@borntosuccess2047
@borntosuccess2047 2 жыл бұрын
Vampireවරු ගැන වීඩියෝ එකක් ඕන. ඒගොල්ල ඇත්තටම ඉන්නවද නැද්ද කියල .....
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
බොමුද සීතල ලේ උගුරක් 🙂🙂
@Shashikamadhuwanthi403
@Shashikamadhuwanthi403 2 жыл бұрын
@@imeshakash8022 Ammoh 😂😂
@borntosuccess2047
@borntosuccess2047 2 жыл бұрын
@@imeshakash8022 හා දෙන්නකො 🤣
@deric8210
@deric8210 2 жыл бұрын
@@imeshakash8022 උනූවෙන් දෙන්න බැරිද 🤭
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
@@deric8210 ගෑස් නෑ හම්ලෝ 🥲🥲
@nory6
@nory6 2 жыл бұрын
වෙන කොච්චර චැනල් තිබුනත් මුල් තැන විශ්ම ලෝකයට...❤️😁
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
හොද දැනුමක් ලැබුණා අයියේ thanks😇❤️
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
මේවා අහද්දි කාල යන්ත්‍රයක් හොයන් අතීතය ට යන්න හිතෙනවා අප්පා 😁
@thathsaranimadurapperuma718
@thathsaranimadurapperuma718 2 жыл бұрын
ඔව් අනේ.
@chamodaheshan1762
@chamodaheshan1762 2 жыл бұрын
මතකද අපි පොඩි කාලේ බලපු නයිල් නදී කුමරිය කතාව ☺️
@thathsaranimadurapperuma718
@thathsaranimadurapperuma718 2 жыл бұрын
ඒකෙත් කියවෙන්නෙ මෙයා ගැනද
@chamodaheshan1762
@chamodaheshan1762 2 жыл бұрын
@@thathsaranimadurapperuma718 Ow ow balann
@worldtravel3192
@worldtravel3192 2 жыл бұрын
Pompeii ඛේදවාචකය ගැන Vedio එකක් කරන්න
@Anjana.284
@Anjana.284 2 жыл бұрын
Wishma Lokaya adath niyamai 😍😌❤️‍🔥
@chamindujayamal7192
@chamindujayamal7192 2 жыл бұрын
වටින වීඩියෝ එකක්. ඊජිප්තුව ගැන තවත් වටින වීඩියෝ කරන්න.
@jothiking1744
@jothiking1744 2 жыл бұрын
නියමයි අයියේ නියම විඩියෝ එකක් ❤
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
පෘතුවිය තුල දියුණු ශිෂ්ටචාර පැවතිනා අතිතයේ. හැබැයි පිටසක්වල කතා මම පිලිගන්නැ.මොකද හෙම පිටසක්වල ගිණුමකට දැමිමාම ඒවා කරපු සැබැ මිනිසුන් අසාදාරනයක්. මම හිතන්නේ ඔය රැජින රජ පෙලපතක කෙනෙක් නොවෙන්නත් පුළුපුළුවන්. අනික හිටපු හැටියේ අතුරුදහන් වුනාද කලාද දන්නැ.දුලා 4 එකසැරේටම මැරැණු හෙනම අවුල්.කුමන්ත්‍රණ උනාද දන්නැ. අනික ⁣⁣ඉතිහාසය නිර්මාණය කරන්නෙත් බලවත් අයට ඔන විදියට.😢😢😢
@shanaya298
@shanaya298 2 жыл бұрын
අනිවාර්යයෙන්
@abheethanoahpagoda6723
@abheethanoahpagoda6723 2 жыл бұрын
🥰🥰Ki නම් කොරියන් ජාතික කාන්තාවක් චීන අධිරාජ්‍යයාව විවාහ කර ගෙන එකම කොරියන් ජාතික චීන අධිරාජිනිය(Grand Empress Ki) වූ හැටි වීඩියෝ එකක් ගෙන්න.
@ayesha754
@ayesha754 2 жыл бұрын
@Tharu Gunasinghe ow ow ha ji won ,ji Chang wook rangapaanne
@dimpleprincejoonie4112
@dimpleprincejoonie4112 2 жыл бұрын
Ji Chan wook act kale Chinese king role ekakda ethakota?😐
@skphotograph46
@skphotograph46 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️
@dinusinali4291
@dinusinali4291 2 жыл бұрын
මම නම් ඊජිප්තු ගිහින් මේ හැමදෙයක්ම ඇහින් දැක්කා .පිරමිඩ ඇතුලටත් ගිහින් බැලුවා.හරිම ආසයි ඒ ඉතිහාසයේ විස්තර අහන් ඉන්න .ඒ වගේම හරිම පුදුමයි.ඒ අතින් අපේ රටේ තියෙන්නේ ගල්කනු ටිකකුයි .සීගිරි ගලයි විතරයි .
@lochanas.s.1407
@lochanas.s.1407 2 жыл бұрын
මමත් ගියා මිසරයට එහෙ තියෙන දේවල් වලට වඩා ලංකාවේ ගොඩක් දේවල් තියෙනවා ඊජිප්තුවේ පිරමීඩ, ලංකාවේ චෛත්‍යය ,ඊජිප්තුවේ මාලිගාව වල ගල් කණු ,ලංකාවෙත් මාලිගාවල් වල ගල් කණු සහ නටබුන්, මිසර ඇදහීම දේව ප්‍රතිමා ,ලංකාවේ බුද්ධ ප්‍රතිමා, ඊජිප්තුවේ පිරමීඩ ඇතුලේ ඇඳපු සිතුවම් ,ලංකාවේ චෛත්‍ය ගර්භය තුළ ඇඳපු සිතුවම් ,ඔබ සමහර දේවල් ගැන දන්නෙ නෑ එක සමාන බවක් තියෙනවා අපි දෙගොල්ලන්ගෙම ඔබට වඩා වැඩි දැනුමක් මට තියනවා මිසරය ගැන හා ලංකාව ගැන එම නිසා ඔබ පවසන්න එපා එලෙස ගල් කණු සහ සීගිරිය පමණක් මෙරට ඇති බව ලංකාව තුළ ඊජිප්තුවේ තිබුණාට වඩා දේවල් ඇත මෙම රට තුල සංචාරය කර බලන්න එවිට ඔබට දැක ගැනීමට හැකි වේවි ඊජිප්තුවට වඩා බොහෝ දේ මෙරට තුළ ඇති බව.
@thiliniupeksha2778
@thiliniupeksha2778 2 жыл бұрын
💔😳😪😡
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
ගොබ්බ ගෑනියක් 🤣🤣🤣🤣
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ඊජිප්තුවේ මොන මගුලක් තිබ්බත් කමක් මෑ ලන්කාවේ ඉතිහාසයට අගෞරව නොකර ඉදපන් ලන්කාව කියන්නේ අභිමානවත් සන්කෘතියක් තිබිච්ච රටක් ඒක දැන් නැති උනාට🥲
@starvibes4917
@starvibes4917 11 ай бұрын
එහේ තීන දේ අගය කරන එක හොදයි ඒත් අපේ රටේ දේවල් පහත් කල්ලා කතා කරන්නෙපා
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඉතාම වැදගත් දිව්‍යමය දෙයක් ලෙස නිල්මානෙල් මල් භාවිත කොට ඇති බව සඳහන් වෙනවා. ඊජිප්තු සිතුවම් වල පවා නිල්මානෙල් මල බොහෝ සෙයින්ම දැක තියෙනවා.. ඒ ගැනත් විස්තර කරලා වීඩියෝවක් කළොත් ඉතාම වටිනවා..❤️
@krishanthiperrera551
@krishanthiperrera551 2 ай бұрын
ස්තූතියි !
@craftsforall4337
@craftsforall4337 2 жыл бұрын
නෙෆටිටී රැජින වගේ තියෙන මල් පෝච්චිය මතක් උනා...
@renukadamayanthi7086
@renukadamayanthi7086 2 жыл бұрын
මිසර ශිෂ්ටාචාරය ඇතුළු පෞරාණික ඊජිප්තුව ගැනත් වීඩියෝ එකක් දාන්න පුළුවන් ද?😕❤🌹🥰
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
Ariana grande gana vidio ekak dhannako 🥺🥺 විශ්ම ලෝකය වීඩිඔ හරිම වටිනවා
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Thank you for great discover
@දේශගවේෂක
@දේශගවේෂක 2 жыл бұрын
පට්ටම 🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍👍
@wwefast7930
@wwefast7930 2 жыл бұрын
ආසම වීඩියෝ එකක් 😍
@ruwanruwan8599
@ruwanruwan8599 2 жыл бұрын
අය්යේ අපි මේ අතරමං උන සංසාරෙ ගැන වීඩියෝවක් හදන්නකෝ ප්ලීස්
@ishanthiyadasheka7057
@ishanthiyadasheka7057 2 жыл бұрын
දිල්ලි සුල්තාන් රසියියා රැජින ගැන video එකක් දාන්නකෝ
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
. ලස්සනයි අයියා
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 7 ай бұрын
ආසම චැනල් එක ලංකාවේ😗❤️✊
@user-ri9he3td2y
@user-ri9he3td2y 2 жыл бұрын
ලස්සනම කටහඩ 😇🥰
@sachindramihindukula9333
@sachindramihindukula9333 2 жыл бұрын
There is a mummy found called "Younger Lady"..that was Queen Nefertiti mummy..y believe is Nefertiti is the mother of king Tutankhamen..his father was King Akhenaten
@manojmuditha8371
@manojmuditha8371 2 жыл бұрын
ඒ චිත්‍ර , කැටයම් වල ඔලුව දිගටි හැඩයක් ගැනිම ගැන ටිකක් බලන්න. පිටසක්වල ජීවීන් ගේ ඔලුව ත් ඒ වගේ හැඩයක් ගන්නවා වගේ නේද. ඒ අනුව තාර්කික ව ගත් කල ඒ රැජින මිනිස්+පිටසක්වල සම්මිශ්‍රණයක් වගේ දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්.
@nilanthaparadiyawatta2738
@nilanthaparadiyawatta2738 Жыл бұрын
Nefertiti කියන නම ඇහෙනකොට මට මතක් වෙන්නෙ The Mummy movie එක. ඒකෙ කියන විදිහට එයා Seth කියන රජුගෙ දුව.
@thilinipremasiri4615
@thilinipremasiri4615 6 ай бұрын
A Perfect voice 👍
@deric8210
@deric8210 2 жыл бұрын
අයියේ G7 කන්ඩායම ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@SubashTJayathunga7547
@SubashTJayathunga7547 2 жыл бұрын
Ajith singh ගැන වීඩියෝ එක කරන්නකො
@buddikassenadeerar5391
@buddikassenadeerar5391 2 жыл бұрын
සුපිරි
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි video එක. 🔥💙
@paramiidisanayake580
@paramiidisanayake580 Жыл бұрын
Thank you ❤
@letsfeelfree1282
@letsfeelfree1282 2 жыл бұрын
පුලුවන් නම්, හැමදාම වීඩියෝ දෙන්න.. වැඩ දාහක් තිබුනත් වීඩියෝ එක බලනවා එකෙන්ම..👍
@wmchampika7598
@wmchampika7598 2 жыл бұрын
හොද විඩියෝ ළුකක් මල්ලි
@sunethrabandara2123
@sunethrabandara2123 2 жыл бұрын
Read “Ramzees” books Its a novel. 5 books Nefatari is his wife
@kanchanafernando2489
@kanchanafernando2489 2 жыл бұрын
Yes, true,according to those books Nefatari is wife of the Ramzees the 2nd. Thank you for reminding those nice books
@thaminduchameera2995
@thaminduchameera2995 2 жыл бұрын
Mama godak de danagaththa Godak thanks
@annx8198
@annx8198 2 жыл бұрын
වැඩි පඩියකට වැඩ කරන්න යන්න පුලුවන් රටවල් කියන්නකෝ.
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai ayye
@mryl233
@mryl233 2 жыл бұрын
Dark web එකේ Red Room ගැන වීඩියෝ එකක් ඕනි ❤️
@bandaraparakrama9273
@bandaraparakrama9273 2 жыл бұрын
Scott adkins ganath vedio ekk krnna 🤘🤘👍👌😪😪🥳🥳😍😍
@tharushidewmini4442
@tharushidewmini4442 2 жыл бұрын
👍👍
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
Bella hadid වගේමයි.. නැවත ඉපදිලා වගේ 😮😮😮
@akilashehan8615
@akilashehan8615 2 жыл бұрын
මේ වගේ ඉතිහාසය ගැන වීඩීයෝ දෙන්නකෝ තව
@herathbanda306
@herathbanda306 2 жыл бұрын
Very good story thnks
@hinidumagamge342
@hinidumagamge342 2 жыл бұрын
ක්ලියෝපැට්‍රා ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ? 🥺
@tharindulakshan5801
@tharindulakshan5801 2 жыл бұрын
Thank you vishma lokaya ❤
@lakmalsenewirathna702
@lakmalsenewirathna702 2 жыл бұрын
Oya niyami malli ...present karanawa
@namesh_thilanga
@namesh_thilanga 2 жыл бұрын
වටිනවා
@utharasenuri8984
@utharasenuri8984 2 жыл бұрын
Ane ijipthu shishtacharye hitapu ragawaru saha raginiyo ekathu karala video ekak dannako
@sansathu
@sansathu 2 жыл бұрын
Supiriyi appa 🤩🤩
@Oniandosivogs139
@Oniandosivogs139 2 жыл бұрын
Patta voice ekaaa👍👍👍👍👍👍👍
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
නියමයි
@nethmira5296
@nethmira5296 2 жыл бұрын
පිට සක්වල වීඩියෝ එකක් දන්න
@k_chingu
@k_chingu 2 жыл бұрын
6 wasare igena gatha habi meva nemi thank you 😍
@mexi855
@mexi855 2 жыл бұрын
මං කැමතිම category එක historycle tnx 💜️ කොරියන් history එක ගැනත් දෙන්නකෝ
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
මමත් ආසම හිස්ට්‍රි එකක් කොරියන්
@manishi5681
@manishi5681 Жыл бұрын
Thanks 😊👍
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@indusaraudanana5563
@indusaraudanana5563 2 жыл бұрын
ඔය කියන රැජිනගේ පින්තූරයක් 6 වසරෙ ඉතිහාසය පොතේ තිබුනා
@janusanhidini5313
@janusanhidini5313 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක
@hansi3219
@hansi3219 2 жыл бұрын
Cleopatra ge sohona ganath video akak karanna
@sandaruwansan5683
@sandaruwansan5683 2 жыл бұрын
Nice
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
ම්ම්ම් පිම්සු කෙම්ල..❤️👀
@mdd5867
@mdd5867 2 жыл бұрын
🤟adath niyamai
@sltdcreation4184
@sltdcreation4184 2 жыл бұрын
Patta aa
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අයියා දැනුම බෙදා ගන්න whatsapp group එකක්වත් හදන්නකෝ dipcetion box එකේ ලින්ක් එක දන්න😇❤️
@dasunhasantha8195
@dasunhasantha8195 2 жыл бұрын
Ane ow aiyee❤️😌 matath oka kiyanna hithuna
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
super thanks bro.
@binkshiapsara8499
@binkshiapsara8499 2 жыл бұрын
මේ පසුබිම් හඩ නිසාමයී මේ videos තවත් රසවත්
@poornarangani6925
@poornarangani6925 2 жыл бұрын
විශ්වය ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද😋
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 2 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 11 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 2 МЛН