Eha hene wata bandinawa song with lyrics-Sunil Edirisinghe

  Рет қаралды 1,146

MEANING 4 MUSIC

MEANING 4 MUSIC

Күн бұрын

Eha hene wata bandinawa song with lyrics....
lyrics-
එහා හේනෙ වැට බඳිනවා අපේ තාත්තා
උදවුවෙන්න උදෙන් ගියා අම්මා අක්කා
මෙහා හේනේ ගල් පොත්තේ අඩහැර පාලා
කුරුළු රෑන් එලවන්නට මන් නවතිනවා
එහා හේනෙ වැට බඳිනවා අපේ තාත්තා
උදවුවෙන්න උදෙන් ගියා අම්මා අක්කා
මෙහා හේනේ ගල් පොත්තේ අඩහැර පාලා
කුරුළු රෑන් එලවන්නට මන් නවතිනවා
කුරක්කන් කරල් දුටුවම ගිරා කොබෙයියෝ
රෑන් රෑන් උන් එන්නේ ඉන්න බැරුවදෝ
ඉදින් ටිකක් කරල් අහුරු කඩලා දෙනකන්
ඉන් පස්සේ ඈත ඉඳන් සින්දු කියාපන්
එහා හේනෙ වැට බඳිනවා අපේ තාත්තා
උදවුවෙන්න උදෙන් ගියා අම්මා අක්කා
මෙහා හේනේ ගල් පොත්තේ අඩහැර පාලා
කුරුළු රෑන් එලවන්නට මන් නවතිනවා
දන්නේ නැද්ද මන් ඉන්නේ තුනේ පන්තියේ
ඉහල දමන විභාගයක් ලබන සුමානේ
පාඩම් පොත් මිටියත් මම අරගෙන ආවේ
උබලා ඈතට ගියාම පොත් කියවන්නේ
එහා හේනෙ වැට බඳිනවා අපේ තාත්තා
උදවුවෙන්න උදෙන් ගියා අම්මා අක්කා
මෙහා හේනේ ගල් පොත්තේ අඩහැර පාලා
කුරුළු රෑන් එලවන්නට මන් නවතිනවා ...
Artist-Sunil Edirisinghe
================================
Tags-
#ehahenewatabandinawa #sunil_edirisinghe #sinhala_old_radio_songs
#sinhala_classic_Songswithlyrics #sinhala_classicradiosongs #sinhalaradiosongs #sinhalaclassicsongs #ehahenewatabandinawasongwithlyrics

Пікірлер
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,5 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 6 М.
Pura poya handata (DNBeats Remix)
2:34
DN BEATS
Рет қаралды 615 М.
Eha Hene Weta Badinawa, Sunil Edrisinghe
3:21
Ruchira Bandara
Рет қаралды 17 М.