EIS #1 Voltage,Current,Resistance & Power --part 1

  Рет қаралды 18,810

EIS (Electronics In Sinhala)

EIS (Electronics In Sinhala)

Күн бұрын

Пікірлер: 80
@kavishkakavishka8117
@kavishkakavishka8117 2 жыл бұрын
මට ඔබතුමාගේ channel එක ඊයෙ පෙරේදා අහම්බෙන් හමුඋනේ pwm ගැන youtube search කරද්දී. ඇත්තටම සර්ව සම්පූර්ණයෙන් කියල දෙනව. මම ඔබගෙර් සියලුම videos ටික මුල ඉඳන්ම බලන්නයි දැන් යන්නෙ. බොහොම ස්තූතියි ඔබගේ වෑයමට! ❤
@dimuthu9
@dimuthu9 9 жыл бұрын
සුපිරි වැඩක් යාලුවා. මමත් කාලෙක ඉදලා මාර ආසාවකින් හිටියේ ඉලෙක්ට්‍රෝනික ඉගෙන ගන්න. මම අද ඉලලා තමයි. බලන්නේ. දිගටම කරගෙන යමු. මගෙන් සුබපැතුම්..... බුදු සරනයි.....
@HenryShenal
@HenryShenal 4 жыл бұрын
අයියෙ, Tesla coil එක ගැන video මාලාවක් කරන්ඩකො.. Electromagnetism ගැන ❤
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
බොහොම ස්තුතියි ..පැහැදිලි කිරීම ඉතාම හොදින් කලා . බුදුසරණයි ...
@susanthasusantha1815
@susanthasusantha1815 2 жыл бұрын
Tnx good job mama susantha obata jayen jaya soyura budu saranai.
@chamarakavinda2852
@chamarakavinda2852 5 жыл бұрын
ඇත්තටම සුපිරියට තේරැනා තවත් පැහැදිලිව කරත් තවත් හොදට තේරෙයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎖️️🎖️️🎖️️😜😜
@madhuraudayanga8206
@madhuraudayanga8206 4 жыл бұрын
නියමයි අයිය මාත් ඉගෙන ගන්න විදියක් නැතුව හිටියෙ දිගටම කරගෙන යන්න ජය වේවා.! තෙරුවන් සරණයි.!
@sandaruwan01
@sandaruwan01 10 жыл бұрын
නියම වැඩක්.දිගටම කරගෙන යමු.
@SLHometec
@SLHometec 5 жыл бұрын
Mage චැනල් එකක් බලලා මටත් සපෝට් එකක් දීගෙන යන්න
@nuwanin008
@nuwanin008 5 жыл бұрын
සුපිරි. ගොඩක් දේවල් දැන ගත්තා.
@hasaralsadakalum7296
@hasaralsadakalum7296 5 жыл бұрын
godak thanks ayeye. hoda wadak. owa iganaganna asawen inna aya innawa godak kramayak nathuwa. digatama karagena yanna.
@HenryShenal
@HenryShenal 4 жыл бұрын
සුපිරී....
@wijeldanush3987
@wijeldanush3987 2 жыл бұрын
සුපිරි👍
@YasithaNadeeshan94
@YasithaNadeeshan94 7 жыл бұрын
බොහෝම ස්තුතියි. සුපිරි වැඩක්. දිගටම කරගෙන යමු.
@dayasena3866
@dayasena3866 4 жыл бұрын
patta wadee,, niaymai,, hodata pahadili,, digatama karanna,, Desibal kiyana ekke pahadili karanna
@ljay284
@ljay284 5 жыл бұрын
නියමයි. Aiye al වලට videos tikak hadannakoo😍
@EISlk
@EISlk 5 жыл бұрын
:)
@sankaudayapriya3088
@sankaudayapriya3088 6 жыл бұрын
5.1 creative inspria t-6300 spekers system aka tiyenne 3.5 jak tunak..aka DVD player ake FR,FL,MR,ML walata set karana cabal ake circut aka dannako
@charithahewage8396
@charithahewage8396 2 жыл бұрын
නියමයි 🤩
@dilanshashik7888
@dilanshashik7888 4 жыл бұрын
සුපිරී 👍👍
@asankacommunication1652
@asankacommunication1652 7 жыл бұрын
godak hodai ath oyatama terhuna deyak tiyenwa wenath dewal gena kiyana eka,eka adu wenawanm meka balan iddi mind eka wena pettata yanne nehe.
@EISlk
@EISlk 7 жыл бұрын
:)
@oshandumeera
@oshandumeera 3 жыл бұрын
Great work
@devindajayarathna1962
@devindajayarathna1962 7 жыл бұрын
great work, kiyana dee hodata theranava ,saralava sahalluven karana nisa ekadigata balan inna puluvan niyama vadak ....eis
@EISlk
@EISlk 7 жыл бұрын
thanks
@amilanuwan9577
@amilanuwan9577 3 жыл бұрын
Godk watinwa. Digtma krnna.
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 4 жыл бұрын
අජී ෆෝන් එක charging circuit එකක් හදන්න පුළුවන්ද
@PasanArunajith
@PasanArunajith 10 жыл бұрын
subscribed machan.. thanks for sharing with Elakiri
@chamodthanthiriwaththage1103
@chamodthanthiriwaththage1103 7 жыл бұрын
Niyamai ayye.mama oyage mulu channel ekama download kara :p ... ekin eka balanawa dan.oya niyameta kiyala denwa.digitma karan yan
@ewisuru
@ewisuru 10 жыл бұрын
නියමයි මචන්...!!! දිගටම කරගෙන යමු.
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@antsl4138
@antsl4138 4 жыл бұрын
elama ayye
@susanthaku
@susanthaku 8 жыл бұрын
සුපිරි වැඩක් යාලුවා. පුලුවන්නම් සතියකට දෙකක් වගේ දාන්න. එහෙම නැතනම් සතියකට සැරයක් ලොකු වීඩියෝ එකක් දාන්න ගොඩක් දේවල් කවර් වෙන විදියට. පුලුවන් තරම් explain වෙන විදිහට කරන්න.Beginner කෙනෙක්ට උනත් අල්ලගන්න පුලුවන් විදිහට.සුභ පතනවා මේ වැඩේ වගේම ඔයාගෙ ජීවිතයත් සාර්ථක වෙන්න කියලා.
@tharukadeshan6503
@tharukadeshan6503 4 жыл бұрын
supiri aiya
@nilupulwithtalk2151
@nilupulwithtalk2151 4 жыл бұрын
Niyamao
@amilaliyanage1085
@amilaliyanage1085 9 жыл бұрын
gd work brother. . go on / /
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
Excellent work 👍
@ChanakaJ
@ChanakaJ 8 жыл бұрын
Excellent ..
@KasunSuranjaya
@KasunSuranjaya 7 жыл бұрын
එල
@susanthaku
@susanthaku 8 жыл бұрын
ada nobaluwath heta wenuwen digatama karagena yanna. good luck...
@shyanakashyamal3545
@shyanakashyamal3545 5 жыл бұрын
Niyamai. 👌
@HowToWindowsYT
@HowToWindowsYT 10 жыл бұрын
සුපිරි වැඩක් යාලුවා. පුලුවන්නම් සතියකට දෙකක් වගේ දාන්න. එහෙම නැතනම් සතියකට සැරයක් ලොකු වීඩියෝ එකක් දාන්න ගොඩක් දේවල් කවර් වෙන විදියට. පුලුවන් තරම් explain වෙන විදිහට කරන්න.Beginner කෙනෙක්ට උනත් අල්ලගන්න පුලුවන් විදිහට.සුභ පතනවා මේ වැඩේ වගේම ඔයාගෙ ජීවිතයත් සාර්ථක වෙන්න කියලා. :)
@EISlk
@EISlk 10 жыл бұрын
සතියකට 2ක් නම් අමාරුයි. මොකද මම මේවා කරන්නේ weekend එකේ ගෙදර ගියාම නිසා. මේක කර ගාන්නත් සැහෙන්න වෙලා ගිය. 2-3 පාරක් try කරලා තම හදා ගත්තේ.:D. අධ්‍යාපන කටයුතු වලටත් වෙලාවක් ඕන නිසා ලොකු වීඩියෝ කරන්න අමාරුවෙයි. but බලමු නේද
@nuwan007lk
@nuwan007lk 8 жыл бұрын
+EIS (Electronics In Sinhala) \\\machan, instead of attempting 2-3 times to get the best video to upload, why don't you use a good video editing tool like "Adobe Premier Pro" to edit the unwanted segments? Just a thought :) Keep it up
@EISlk
@EISlk 8 жыл бұрын
+Nuwan De Zoysa ah no no ban, 2-3 parak kiwwe, smahara welaata karagena yaddi waradinawa, ethakota aye mula idan e kotasa karanna ona ne. premier walin thama edit karanne.
@lionbro5632
@lionbro5632 5 жыл бұрын
Niyamai ayye
@dasunmadusanka7683
@dasunmadusanka7683 7 жыл бұрын
good job brother.very useful
@shenjhou
@shenjhou 10 жыл бұрын
Niyama wedak...Digatama karagana yamu!
@nilupulwithtalk2151
@nilupulwithtalk2151 4 жыл бұрын
Wave eka ada thamy haeiyata dakkeee
@chalakajayanga8166
@chalakajayanga8166 7 жыл бұрын
Great work (Y)
@Amal45t
@Amal45t 10 жыл бұрын
Thanks machan, niyama wadak
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
sir electronic progaming online class kranawada
@shiransandun9569
@shiransandun9569 2 жыл бұрын
Cos newei sin neda enna oni 🤔
@HarithAnuradha
@HarithAnuradha 9 жыл бұрын
great work bro..keep it up..
@HowToWindowsYT
@HowToWindowsYT 10 жыл бұрын
මචන් අන්තිමට ඔයා කිවුවට වෙලාව ගියා වැඩියි කියලා,මටනම් හිතෙන්නෙ ඒක නිසා හොදට පැහැදිලි උනයි කියලා. වීඩියෝ එක දිග උනාට Boring නම් නෑ.
@EISlk
@EISlk 10 жыл бұрын
Tuts Upper වෙලාව ගිය වැඩි කිව්වේ වීඩියෝ එක එක දිගට කරන්න අමාරු, මහන්සි නිසා. තව වීඩියෝ එක ලොකු උනාම උප්ලොඅද් කරන්නත් අමාරුනේ ගෙදර කනෙක්ෂන් එකෙන්. එකයි. :)
@slperfectthrottle8072
@slperfectthrottle8072 8 жыл бұрын
Ayiye Kerchhof's 2nd law video eka nadda? 1st eka nm thibbe!
@ArunaRubasinghe
@ArunaRubasinghe 8 жыл бұрын
Kirchoff law walata wenama video ekak kale na. Current law eka nam opamp waladi cover una
@dulanaisuranga5834
@dulanaisuranga5834 5 жыл бұрын
Thank you.
@janiya5670
@janiya5670 6 жыл бұрын
ela ela
@EISlk
@EISlk 6 жыл бұрын
thanks
@rasikanamal659
@rasikanamal659 6 жыл бұрын
thank you sir
@daudiolab6618
@daudiolab6618 3 жыл бұрын
Oyawa contact kragannaa widihak kaiayannaa mr
@priyadarshanichamila3263
@priyadarshanichamila3263 4 жыл бұрын
👍👍👍
@kgelectronic8330
@kgelectronic8330 5 ай бұрын
Ayya Engineer kenek da 👀
@cmrr3099
@cmrr3099 6 жыл бұрын
ela
@EISlk
@EISlk 6 жыл бұрын
:)
@nilupulwithtalk2151
@nilupulwithtalk2151 4 жыл бұрын
Digatama yamuu
@Udayanga747
@Udayanga747 2 ай бұрын
2024❤
@EISlk
@EISlk 2 ай бұрын
❤️❤️
@popular8602
@popular8602 5 жыл бұрын
❤️
@sandaruwanudayakumara6910
@sandaruwanudayakumara6910 2 жыл бұрын
❤️2022.06.17
@Udayanga747
@Udayanga747 2 ай бұрын
2024
@ArunaRubasinghe
@ArunaRubasinghe 2 ай бұрын
When I was young :)
@sumitsoni4895
@sumitsoni4895 5 жыл бұрын
Abe oh english ni ati kya
@chathumal1
@chathumal1 9 жыл бұрын
නියම වැඩක්.දිගටම කරගෙන යමු.
@nadeeramadusanka5315
@nadeeramadusanka5315 2 жыл бұрын
Thank You Sir
EIS #0 Introduction
6:29
EIS (Electronics In Sinhala)
Рет қаралды 9 М.
EIS #3 Resistors (ප්‍රතිරෝධක)
57:40
EIS (Electronics In Sinhala)
Рет қаралды 11 М.
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 11 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 127 МЛН
EIS #4 Capacitors (ධාරිත්‍රක)
1:02:07
EIS (Electronics In Sinhala)
Рет қаралды 12 М.
EIS#43 Boost Converter වැඩ කරන්නේ කොහොමද?
18:05
EIS (Electronics In Sinhala)
Рет қаралды 5 М.
#772 Basics: Switching Power Supplies (part 1 of 2)
26:17
IMSAI Guy
Рет қаралды 448 М.
EIS#39 Buck Converters - 1
32:28
EIS (Electronics In Sinhala)
Рет қаралды 8 М.
DIODES! All Sorts of Them and How They Work (ElectroBOOM101-010)
13:40
ElectroBOOM
Рет қаралды 1,5 МЛН
EIS #5 Diodes (ඩයෝඩ)
30:39
EIS (Electronics In Sinhala)
Рет қаралды 11 М.