කොයිල් නැති ට්‍රාන්ස්ෆෝමර්? මොනවද මේ Piezoelectric Transformer කියන්නේ?කොහොමද වැඩ කරන්නේ?

  Рет қаралды 27,098

Tronic Pissa

Tronic Pissa

Күн бұрын

ආයුබෝවන් සියලුම දෙනාටම.
ඔන්න අද විදෙඕ එකෙන් මම piezoelectric transformaer ගැන තමයි සාකච්චා කරන්නේ.
ඉතින් මේ video එකෙන් piezoelectric transformer එකක් නිපදවා ඇති ආකාරය, එය කියාත්මක වන ආකාරය සහ එය භාවිතයට ගන්නා ආකාරය සාකච්චා කරනවා.

Пікірлер: 178
@JayathNandana
@JayathNandana 3 ай бұрын
ඔයාගේ වගේම මගේ ජීවිතෙත් ඕක දැකපු මුල් වතාව NET එක පීරලා හොයා ගතපු යුතු දෙයක් මේකෙම ඉදිරිපත් කලාට ස්තුතියි "පිස්සා "
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@madushanrangana7699
@madushanrangana7699 3 ай бұрын
මෙච්චර කාලෙකට මාත් දැකල තිබුනෙ නැහැ මෙික, විස්තරාත්මකව ඉදිරිපත් කලාට ඉස්තුතී... වටින වීඩියෝ එකක් ❤
@priyankarathushara3801
@priyankarathushara3801 3 ай бұрын
නොදන්න දෙයක් කියල දුන්නට බොහොම ස්තුතියි
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@Hewagej
@Hewagej 2 ай бұрын
සුපිරි විඩියෝ එකක්
@tronicpissa4435
@tronicpissa4435 2 ай бұрын
Thank you
@diskablast5737
@diskablast5737 3 ай бұрын
ඇතටම ගොඩක් වටින video එකක් මේ උපකරනෙන් සුපිරි වැඩක් ගන්න පුලුවන් ❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
anivaryayenma.
@prasannaudayakumara2319
@prasannaudayakumara2319 3 ай бұрын
වීඩියෝ එකක් එනකන් බලං ඉන්නවා හැමදාම 👍👍 අදත් වෙනද වගේ සුපිරියක්
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@shortthink.
@shortthink. 3 ай бұрын
Keep it up ❤
@tronicpissa4435
@tronicpissa4435 2 ай бұрын
Thank you
@gnccreations277
@gnccreations277 3 ай бұрын
5:00 ඕකම තමයි ගෑස් කුකර් එකේ ඉග්නිෂන් එක ( හයි වොල්ට්ජ් ස්පාර්ක් එක) හදන්න භාවිතා කරන්නෙ... අලුත් දේවල් හිතන්න හොයන්න බලන්න දැනුමක් ලබා දෙනවට ස්තූතියි ❤❤❤ සොයුර ඔබට 🙏🙏🙏
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
hariyatama hari. api use karana lighters walata use karanneth ookama thama.
@kavindumadusha5937
@kavindumadusha5937 3 ай бұрын
ඇත්තෙන්ම ලයිටරෙන් නිපදවන විදුලිය ගැන හොයන්න උත්සාහ කරපු වාර අනන්තය 🤔 තොරතුරු බෙදා ගත්තාට ගොඩාක් ස්තූතියි 🙏❤️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 ай бұрын
අදමයි ඇක්කේ හැමදාම වගෙ වෙනස් වැඩක් ජය වේවා..!!
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Jaya weva brother
@susilgunaratne4267
@susilgunaratne4267 3 ай бұрын
Could have shown in dual display - input / output. . Anyway thank you. The effect - piezoelectric electricity generation by pressure, use in children shoes to illuminate LEDs mount on the shoe, while the child walks it work.
@shanduminda2957
@shanduminda2957 3 ай бұрын
ස්තූතියි සර්,හැමදාම වීඩියෝ එකක් දාපුගමන් බලනව
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@MrChathurinda
@MrChathurinda 3 ай бұрын
ඉතාම පැහැදිලි ඉදිරිපත් කිරීමක්
@sanjayakumara8646
@sanjayakumara8646 3 ай бұрын
ගොඩක් වටින අදහස් ටිකක් ..බොහොම ස්තුතියි ....👍💙
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@yasanthasilva9023
@yasanthasilva9023 3 ай бұрын
වීඩියෝ එක ගොඩාක් වැදගත් සර්❤🎉
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@ruwanpremashantha428
@ruwanpremashantha428 3 ай бұрын
ගොඩක් වටිනව වීඩි⁣යෝ එකක් දානකම් බලන් ඉන්නෙ අලුත් දෙයක් ඉගෙනගන්න
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@nishanthakodithuwakku6965
@nishanthakodithuwakku6965 3 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වටිනා වීඩියෝවක්. ඔබට ස්තූතියි ❤❤❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@piyalfernando5989
@piyalfernando5989 2 ай бұрын
බොහොම ස්තුතියි ජේසු පිහිටයි ඔයාට
@dewshakthi749
@dewshakthi749 3 ай бұрын
බොහෝම ස්තූතියි 🙏 අද තමයි දැනගත්තෙ❤
@nimalsamaraweera9501
@nimalsamaraweera9501 3 ай бұрын
Thank you for this interesting post which was clearly explained. I am an old electronics graduate from Moratuwa University, and while familiar with the piezoelectric effect, this was the first time I saw it being used as a transformer.
@tronicpissa4435
@tronicpissa4435 2 ай бұрын
Hi Sir, I'm also from university of Moratuwa. Entc 11 batch. Nice to meet you.
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 3 ай бұрын
අදමයි දැක්කෙ මේක ......❤🎉
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thava godak deeval athi api nodakapu. hamaba unu gaman aran ennam.
@pk3675
@pk3675 3 ай бұрын
ගොඩක් වටිනවා මේ විස්තර කිරීම.බොහොම ස්තූතියි.❤
@JinasiriNissanka
@JinasiriNissanka 3 ай бұрын
අලුත් දෙයක් දැනගන්න ලැබුණා, බොහොම ස්තුතියි, ඉස්සරහට ඉලෙක්ට්‍රොනික් ලෝකයට අලුත් අලුත් දේවල් ගොඩක් එයි.
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
anivarayenma.
@thanujadayasri793
@thanujadayasri793 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@sumithlaksman4719
@sumithlaksman4719 3 ай бұрын
අදමයි දැක්කේ බොහොම ස්තූතියි ...
@Jeewaka3
@Jeewaka3 3 ай бұрын
නියමයි!....බොහොම වැදගත්..දන්නැති දෙයක් දැනගත්තා...
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@nishanthawijerathna9956
@nishanthawijerathna9956 3 ай бұрын
ELA ELA niyami supiri ❤❤❤❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@priyanthapadmakumara6373
@priyanthapadmakumara6373 3 ай бұрын
ඉතා වැදගත් වටිනා වීඩියෝ එකක් ඔබට ගොඩාක් ස්තූතියි...
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@kamilayesh2919
@kamilayesh2919 3 ай бұрын
Thanks for sharing video ❤
@adheeshasuchiththra7387
@adheeshasuchiththra7387 3 ай бұрын
👏💪💪💪 Thank you ayye, Much interesting.
@vihangaweerasinghe9812
@vihangaweerasinghe9812 3 ай бұрын
Thank you , very informative
@nelsonrajaratna627
@nelsonrajaratna627 3 ай бұрын
Nice explanation mallie. Your Electronics knowledge also superb. Thanks Rajarathna from kandy
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@sheriffdeen175
@sheriffdeen175 3 ай бұрын
Harima wedagath danuwath kalata sthuthi budhusaranai
@techhesh
@techhesh 3 ай бұрын
නියමයි අයියේ. ❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome malli
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
අතිශයින්ම වැදගත්
@nava-kit
@nava-kit 3 ай бұрын
මේ කැල්ල ප්‍රින්ටර් එකේ කුමක් සඳහාද භාවිතා කරන්නේ (කාර්ය) කියන එකත් පැහැදිලි කලානම් තවත් වටිනවා
@sanjeawaut
@sanjeawaut 3 ай бұрын
ලේසර් ප්‍රින්ටර් වල නම් photoreceptor drum eka charge කරන්න ඕන hv generate කරන්න තමයි. තව applications ගොඩාක් ඇති
@p.h.pkasunchathuranga7302
@p.h.pkasunchathuranga7302 3 ай бұрын
Watina video 1k. Nodanna deyak danagaththa thank you.. mewage video thawath one 👍
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 3 ай бұрын
athama godak watinwa❤ ada thma mamath dnagthe mehma transform ekk❤
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 3 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 3 ай бұрын
Thank you for share with us👍
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@jayantha-srilankajpkcmbsls4252
@jayantha-srilankajpkcmbsls4252 3 ай бұрын
Well done ! Great !
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@RanjithSamarawikrama
@RanjithSamarawikrama 3 ай бұрын
Best components. I like.
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@damithjdn
@damithjdn 3 ай бұрын
නියමයි ❤❤❤❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@sewangalaapi7788
@sewangalaapi7788 3 ай бұрын
එක නියමයි ..❤❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you machan
@sanjeawaut
@sanjeawaut 3 ай бұрын
Nice stuff indeed. ❤❤❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@supul32
@supul32 3 ай бұрын
Great find. Thank you.
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@madhawaanu2516
@madhawaanu2516 2 ай бұрын
වාහන වල knock sensor එකේ /lighter වල සහ gas coocker වල high voltage spark එක හදන්නෙ piezoelectric unit එකකින්🤟
@tronicpissa4435
@tronicpissa4435 2 ай бұрын
Aniwa. E genath welawaka video 1k aragena ennam.
@nuwanranasinghe7273
@nuwanranasinghe7273 3 ай бұрын
Sipiri explanation 🎉
@dilshan1971
@dilshan1971 3 ай бұрын
Great Video Janith ❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you dilshan aiye. ❤
@AgLakshan-v9y
@AgLakshan-v9y 3 ай бұрын
goodjob❤❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv 3 ай бұрын
Exellent ........
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@idealelectronics6517
@idealelectronics6517 3 ай бұрын
මේ චැනල් එක නං පිස්සුවක් ❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@dinithm726
@dinithm726 3 ай бұрын
Supiri
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@ThusharaAnanda-r7s
@ThusharaAnanda-r7s 3 ай бұрын
Niyamai
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@estudio_photography
@estudio_photography 3 ай бұрын
සුපිරි. 😊😊😊😊😊
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@walterwithanawasam3580
@walterwithanawasam3580 3 ай бұрын
Facsimile machine කියන එක දන්නෙ නෑ කිවුව නේද, ඒ තමයි fax machine එක. Pronounce කරන්නෙ ෆැක්සිමයිල් කියල.
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@ravindrafernando1780
@ravindrafernando1780 3 ай бұрын
Niymiii🎉
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@senarathupananda2215
@senarathupananda2215 3 ай бұрын
බොහොම වැදගත්
@NewEra6348
@NewEra6348 3 ай бұрын
Oscilloscope use කරන හැටි ගැන vedio එකක් කරන්න පුලුවන්ද?😊
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
issarahata karannam
@NewEra6348
@NewEra6348 3 ай бұрын
@@tronicpissa4435 thank you so much
@ashanimantha6598
@ashanimantha6598 3 ай бұрын
Ft
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@JaniduDamsara-um7ef
@JaniduDamsara-um7ef 3 ай бұрын
සුපිරි😮
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@MagixStudioMarketing
@MagixStudioMarketing 3 ай бұрын
Watina Video ekak...
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@thilakindrajith4182
@thilakindrajith4182 3 ай бұрын
Thank you Thank you Thank you
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome ,You are welcome ,You are welcome
@lowagarajapaksha7786
@lowagarajapaksha7786 3 ай бұрын
ayye supiri, mosquito repellent eka gena aniwarenma video ekak ona, mn div haduwa log time work karaddi weda karan nathuwa yanawa
@tronicpissa4435
@tronicpissa4435 2 ай бұрын
Sure
@nilanthakodithuwakku101
@nilanthakodithuwakku101 3 ай бұрын
Thanks
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@JayathNandana
@JayathNandana 3 ай бұрын
Many thanks for video "facsimile " machine is NOT a big thing jusy a fax machine
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 ай бұрын
😲
@nilankaniroshana1040
@nilankaniroshana1040 3 ай бұрын
aluth deyak..............., output ekata load ekak set karala baluvenadda kohomada vadakaranne kiyala,voltaeg drop vimak ehema nadda.
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
mama meeke application gena video ekak aran ennam. eekedi oya gena katha karannam.
@nilankaniroshana1040
@nilankaniroshana1040 3 ай бұрын
@@tronicpissa4435 ok ✌
@METSTUDY
@METSTUDY 3 ай бұрын
thank you !
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@1HERATHNANDANA
@1HERATHNANDANA 3 ай бұрын
Inrush current. ගැන පොඩි විස්තරය k දෙන්න පුලුවන්ද
@upulananda1277
@upulananda1277 3 ай бұрын
👍👍👍
@Nimna1011
@Nimna1011 3 ай бұрын
Supiri ❤
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@mgtindika3599
@mgtindika3599 3 ай бұрын
elephant fence hadanna puluwan item ekak neda. ckt ekak hadannako
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Sure, issarahata aran ennam
@NuwaniGallage
@NuwaniGallage 3 ай бұрын
eliphant fences walata yoda ganna puluwanda. ehenam circuit ekak danna.
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
meeka use karanna ma. mokada meeke power eka madi.
@shehandasanayaka8012
@shehandasanayaka8012 3 ай бұрын
❤❤❤❤
@madushabandara2339
@madushabandara2339 3 ай бұрын
Altium design pcb design video eka aye karanne nedda ?
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
maam lagadi altum licence gatta. issarahata aragena ennam.
@janinduepa4420
@janinduepa4420 3 ай бұрын
Sir parana badukade maharagama koheda pamunuwa pareda
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 3 ай бұрын
ow aiya
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Neelammahara paare.
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
@mohamedriza754
@mohamedriza754 3 ай бұрын
මේ technology එකමනේ තියෙන්නේ mosquito racket circuit එකෙත්............
@tikka1967
@tikka1967 3 ай бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍
@malinduabesekara2687
@malinduabesekara2687 3 ай бұрын
@janakakekulawela8016
@janakakekulawela8016 9 күн бұрын
Oscilloscope ලගින්ම තියෙන frequency change කරන instrument එක මොකක්ද??
@LakshithaOfficial-vv7fo
@LakshithaOfficial-vv7fo 2 ай бұрын
Hariyata hdd eka sad walin replace una wage
@rohanFernando-y3d
@rohanFernando-y3d 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@wikumjck
@wikumjck 3 ай бұрын
Very informative video aiya. Thanks!
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
You are welcome
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 ай бұрын
Okkoma dannawa eth pawukaraya ikmanin eka thana indala wade iwara karanna danne na
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thanks for the advice
@dishanranasinghe2093
@dishanranasinghe2093 3 ай бұрын
මේ transformer එකෙන් ලොකු current එකක් ගන්න අමාරුයි වගේ.
@sanjeawaut
@sanjeawaut 3 ай бұрын
බෑ...
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
ow. 2mA wage thama ganna puluwan
@upaliperera6246
@upaliperera6246 3 ай бұрын
❤❤❤❤❤❤
@dahamthathsara8466
@dahamthathsara8466 3 ай бұрын
Lighters වලත් තියෙනවා නේද?
@tronicpissa4435
@tronicpissa4435 2 ай бұрын
Ow
@senakabandara4367
@senakabandara4367 3 ай бұрын
මරු නේද
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
aayeth ahala. Thank you
@eesyselectronics9148
@eesyselectronics9148 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusithapriyantha6756
@thusithapriyantha6756 3 ай бұрын
මගේ තියෙන්නෙත් මේ ස්කෝප් එකෙ 2චැනල් එක, මගේ එකේ මේකෙ චැනල් දෙකම එකපාර ට්‍රිග කරන්න බෑ, මේකට විසඳුමක් තියෙනවද.ලොකු උදව්වක් විස්තරයක් දෙන්න පුලුවන්නම්😢 Alternative mode එක නෑනෙ
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
mata call ekak denna 0713206212, help ekek dennam
@thusithapriyantha6756
@thusithapriyantha6756 3 ай бұрын
@@tronicpissa4435 thanks❤️ hawasata gannam
@SanjeewaPremanath
@SanjeewaPremanath 3 ай бұрын
Laitar aketh thiyenne oyawage akak neda
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Ow
@upalireality
@upalireality 3 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 3 ай бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@pasindu-viraj.2006
@pasindu-viraj.2006 3 ай бұрын
Nice✌️❤️‍🩹
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
Thank you
@lahirusenevirathna1420
@lahirusenevirathna1420 3 ай бұрын
Ayye contact number 1k denna puluvanda
@tronicpissa4435
@tronicpissa4435 3 ай бұрын
0713206212
@maximus6884
@maximus6884 3 ай бұрын
the sri lankan W2AEW
@ChandrikaMallawarachchi-q1r
@ChandrikaMallawarachchi-q1r 3 ай бұрын
අයියේ ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මට ඔයාගේ Whas
@ChandrikaMallawarachchi-q1r
@ChandrikaMallawarachchi-q1r 3 ай бұрын
Whatsapp නම්බර් එක දානවද පොඩි නොදන්නා ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා ඒක ගැන දැනගන්න
@surajrajanayake-eq3fy
@surajrajanayake-eq3fy 3 ай бұрын
🔴 UPS ට්‍රාන්ස්ෆෝමරයක් අරගෙන, බැටරිය ඔවර් චාර්ජ් වෙන්නෙ නැතුව ඒක ඕටෝ Cut Off කරන සර්කිට් එකකුත් සෙට් කරලා, අවසාන චාර්ජ් එක බලන්න පුළුවන් පුංචි වොල්ට් මීටරයකුත් ඒකට හයි කරලා, ට්‍රාන්ස්ෆෝමරය රත් වෙන එකට පොඩි ෆෑන් එකකුත් සෙට් කරලා, 6V Twin මෝටර් සයිකල් බැටරියක් චාර්ජ් කරන්න පුළුවන් චාර්ජරයක් හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද ඔයාට. ලොකු පිනක්...❤️❤️❤️❤️
@shortthink.
@shortthink. 3 ай бұрын
මම පොඩි project කරනවා hobby එකට වගේ.. ඒවගෙ එන පොඩි පොඩි ප්‍රශ්න වලට උපදෙසක් ගන්න..puluwannam oyawa contact කරගන්න විදිහක් හරි..whatsapp number එක හරි දෙන්නන්නකෝ😊
@tronicpissa4435
@tronicpissa4435 2 ай бұрын
0713206212
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН