EIS#48: 7805 රත්වෙන්නේ ඇයි?

  Рет қаралды 8,215

EIS (Electronics In Sinhala)

EIS (Electronics In Sinhala)

Күн бұрын

Пікірлер: 36
@dilshanithilakarathna1728
@dilshanithilakarathna1728 2 жыл бұрын
ඉතාම සරලව තෙරුනා ගොඩක් ස්තුති ඔබතුමාට
@rashmikaravindu4620
@rashmikaravindu4620 11 ай бұрын
35v wage input karala 7v eliyata ganna puluwanda
@신대혁-y9g
@신대혁-y9g 2 жыл бұрын
ස්තුතියි ,දැන් මේ රත්වීම අඩුකරන්න ඉස්සරහට රෙසිස්ටරයක් දානවාද.කරන්ට් එක ගන්නවානම් 2ඇම්. විතර 12v නම් මොකද කරන්නේ
@EISlk
@EISlk Жыл бұрын
Current eka or voltage drop eka wadinam linear regulators wenuwata buck converter ekakata yana eka thamai recommend karanne.
@user-pd1cr1kk2k
@user-pd1cr1kk2k 7 ай бұрын
In7.4v out 6v.මම 7806 වෝල්ටේජ් රෙගුලේටරයක් හීට් සින්ක් එකක් තියලා බැලුවා ඒත් සෑහෙන රත්වෙනවා. රත් නොවන්න මොනාද කරන්නේ?
@ElectronicLokka-mj4kr
@ElectronicLokka-mj4kr 18 күн бұрын
Cooling fan ekak Use Karanna
@SimpleLife-h3x
@SimpleLife-h3x 2 жыл бұрын
Mate 12v 35amp battery ekaking 5v 1amp ganne one Bluetooth board ekakate mang 7805 connect kara erth eka godak rath wenawa danne kawru hary innawanang adahasak denna mate
@EISlk
@EISlk Жыл бұрын
12V supply ekakin 5V 1A regulated output ekak gannawanam, 7W heat ekak dissipate wenawa 7805 (linear regulator) eka athule. Eka loku heat ekak. Loku energy waste ekakuth wenawa. 12W energy ekak battery eken aran, 5W use karaddi, heat eka widiyata 7W nasthi wenawa. Oya application ekata wadath sudusu wenne buck converter ekak.
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
පැහැදිලි කිරීම විශිෂ්ටයි. ඒත් අයියේ පොඩි ගැටලුවක් තියනවා. Resistance එකෙන් voltage එක drop කරන්නනම් ඒක හරහා current එකක් යන්න ඕනේ. Load එකක් ගන්නෙ නැතුව multimeter එක තියල බැලුවොත් කිසිම drop එකක් නෑ input කරන voltage එකම තමයි output වෙන්නෙත්. ඒත් 7805 ic එකට 12v input කරල කිසිම load එකක් දුන්නෙනැතත් output එක 5v තියෙනවා
@kasunnanayakkara793
@kasunnanayakkara793 2 жыл бұрын
7805 කියන්නෙ resistor එකක් නෙමෙයි. Automatic Voltage Regulator එකක්. IC එකක්. ඒක ඇතුලෙ වෙනමම circuit එකක් තියෙන්නෙ.
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
@@kasunnanayakkara793resistor එකක් නෙමෙයි තමයි. මම කියන්නෙ liner regulator ic වල voltage එක drop වෙන්න කිසිම ප්‍රතිරෝධීතාවයකින් නෙමෙයි කියල.
@kasunnanayakkara793
@kasunnanayakkara793 2 жыл бұрын
@@sagittariusa5642 හරි. Internal resistance එක නිසයි වෙන්නෙ. මෙයා සරලව කියන්නෙ ඒක.
@dayasena3866
@dayasena3866 4 жыл бұрын
keep it up while we r confine to where we live or work,, make some small circuit explaining all the behind knowledge,, all other sinhala channels just soldering the components,
@amilawedagedara3378
@amilawedagedara3378 4 жыл бұрын
'' - v '' voltage ekak kiyanne Mokadda?
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
විදුලිය මනින ඒකකය
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
Example ÷ -12v kiyala thiyenne com terminal ekata sapekshava 12v thiyenawa kiyala. Wenasakata thiyenne com terminal eka thama positive wenne. Ethakota -12v , +12v terminal 2ka athara voltage eka 24v wenawa
@ddevzshash2754
@ddevzshash2754 4 жыл бұрын
Ayye electronic walata internship yanna hoda company mnawada tiyenne lankawe??
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, ලේඩේ නම් කිව්වා අපිත් දන්නවා රත් වේලා පිච්චිලාම යනවා, එතකොට රත්වන තත්වය අවම කර ගන්නා පියවර කිව්වේ නෑ, හිතුවේ ඒකත් කියයි කියලා, heat sink දන්නවා ඒ ඇරෙන්න 😁
@EISlk
@EISlk Жыл бұрын
Rath wena eka ledak newei. Eka linear regulators wala swabhawaya. :) Application eke voltage drop eka saha current eka wadi weddi heat dissipation eka wadi wenawa. Ethanadi heat sink and cooling fan use (waste of power) karanawata wada hodai buck converter ekak use karana eka linear regulator wenuwata.
@creativethings260
@creativethings260 4 жыл бұрын
Super...
@maximaxbro76
@maximaxbro76 3 жыл бұрын
7805 න් 250 ක් දීලා 5v ගන්න පුලුවන්ද
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
බෑ බෑ. Max 40v වගේ. 250v ඩෝං තමා😅
@maximaxbro76
@maximaxbro76 2 жыл бұрын
@@sagittariusa5642 amme amme aka tama mn baluwe 12v gahuwamt ratwenawa aye 🤭
@isurudananjaya8398
@isurudananjaya8398 3 жыл бұрын
Wahanekin phone ekak charge karagathataa aulk nedda.7805 use karala
@ArunaRubasinghe
@ArunaRubasinghe 3 жыл бұрын
epa. efficient naha. buck converter ekak danna
@niroshanlakmal9102
@niroshanlakmal9102 4 жыл бұрын
Supiri
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
👍✅
@t2dpasiya266
@t2dpasiya266 2 жыл бұрын
ඕක වෙනුවට වෙන මොකක් හරි දාන්න බැද
@arunaaruna9553
@arunaaruna9553 3 жыл бұрын
7805 හොදද කියලා චෙක් කරන විදිය කියා දෙන්න.
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 3 жыл бұрын
9V or 12V දීලා Output Check කරලා බලන්න 5V තියෙනව ද කියලා. එහෙම නැත්තම් Multimeter එක Continivity දාලා Probs තියලා Short එකක් තියෙනව ද බලන්න මාරුවෙන් මාරුවට.
@sanathudaya6856
@sanathudaya6856 2 жыл бұрын
lg ට්ව් එක ඔන් කරන කොට පියුස් යන වා . පිලිතුරක් දෙන්න
@EISlk
@EISlk Жыл бұрын
Apita repair karala loku experience ekak nathi nisa kiyanna amarui specific device ekaka or model ekaka thiyena common issues gana. Namuth theoretically, fuse eka blow wenawa kiyanne circuit eke short circuit ekak thiyenawa kiyana eka. SMPS wala godak durata meka wenna hethu godak thiyenawa. TVS or surge protector diode ekak damage wela, Rectifier diode bridge eke damage ekak, Driver FET ekak damage wela, nathinam FET controller eke damage ekak nisa FET eka permanent ON wela thiyenawa, nathinam isolation transformer eke primary winding short circuit weemak wenna puluwan.
@kasunrangana2785
@kasunrangana2785 2 жыл бұрын
7805 සමඟ 2N3055 දැම්මා නම් ප්‍රශ්නය ඉවරයි.
@niroshanlakmal9102
@niroshanlakmal9102 4 жыл бұрын
Digatama yamu aye
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
Supiri
EIS#47 : Resistor රත්වෙන්නේ ඇයි?
5:21
EIS (Electronics In Sinhala)
Рет қаралды 1,7 М.
EIS#52: How to Read a Datasheet [Sinhala]
21:51
EIS (Electronics In Sinhala)
Рет қаралды 6 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Transistors සිංහලෙන් #දිනියස්
13:12
Genius Mind | #දිනියස්
Рет қаралды 5 М.
I.C වල ක්‍රියාකාරීත්වය How to work I.C
20:12
7805 Voltage Regulator Circuit | 12v to 5v Stepdown Converter
5:18
Javier's DIY
Рет қаралды 278 М.
Amplifiers with voltage regulator 7812 Audio equipment
5:37
More Projects
Рет қаралды 4,2 М.
Boost Converters and Buck Converters: Power Electronics
14:00
Physics Videos by Eugene Khutoryansky
Рет қаралды 972 М.