EIS#52: How to Read a Datasheet [Sinhala]

  Рет қаралды 5,964

EIS (Electronics In Sinhala)

EIS (Electronics In Sinhala)

Күн бұрын

Пікірлер: 44
@gemunujayasinghe618
@gemunujayasinghe618 4 жыл бұрын
ඇත්තටම ඔබතුමාණන්ගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතාමත්ම පැහැදිළියි. ඒ වගේම වටිනාකරුණු ඇතුළත් වීඩියෝවක්. හැකිනම් irfz ට්රාන්සිස්ටර්වල යෙදීම් සහ සමාන අංක ගැන ද වීඩියෝවක් කරන්න. ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.
@niroshanlakmal9102
@niroshanlakmal9102 4 жыл бұрын
Thanks for your feedback to my problem. Wagu newe prasthara thamai..
@supundilshan4933
@supundilshan4933 4 жыл бұрын
මටත් 😐
@rangana5751
@rangana5751 2 жыл бұрын
බොහොම ස්තූතියී.
@lahiruprasad4393
@lahiruprasad4393 4 жыл бұрын
සාර්ථක වැඩසටහනක් සර් තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා
@binarasankalpa7117
@binarasankalpa7117 4 жыл бұрын
thank you
@kavindumadhusanka5833
@kavindumadhusanka5833 4 жыл бұрын
Patta. Onama karapu vidiyo ekak
@warunikasenaratne1470
@warunikasenaratne1470 Жыл бұрын
8:04 noise^2 kiyanne mokakda kiyala pahadili karannako🙏
@NatureTabby
@NatureTabby 4 жыл бұрын
ayye apita relevant wadeta relevant component eke model number eka hariyatama hoyaganne kahamada ? Example ekak widihata, apita amplifier ekak hadanna one nam eka class A amplifier ekak nam apita ona transistor eke NPN nam eke model number eka decide karnanne khamada kiyala danaganna pluwanda ayye ? Edakata wenama HANDBOOK ekak tynwada ganna ?
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
ගොඩක් වටිනවා. ස්තුතියි
@namalgunawardana1062
@namalgunawardana1062 4 жыл бұрын
Supper....😍
@indikarathnayake1135
@indikarathnayake1135 4 жыл бұрын
Superb 👌
@methnirathnayake7003
@methnirathnayake7003 4 жыл бұрын
Great 👍
@dacreation369
@dacreation369 4 жыл бұрын
SMD Transformer otana hati kiyala tenda bari the?
@agrobot3063
@agrobot3063 4 жыл бұрын
El ayye. Niymy.
@kavidusulakkana501
@kavidusulakkana501 4 жыл бұрын
Thanz aiye video ekata data shet bala eka sinhala video ekak vath na vena Triac ,scr ganath puluvan velavaka kiyala denna
@TangoMikePapa
@TangoMikePapa 4 жыл бұрын
Good one mate!
@kavindumadhusanka5833
@kavindumadhusanka5833 4 жыл бұрын
අයියෙ 5w බල්බ් වැල් බල්බ් on/off වෙන සර්කිට් එකක් තිබ්බ.ඒක තියෙන්නෙ AC input එක දුන්නහම ඒකෙ output එකට පේස් 2 ක් එලියට අවිල්ල තියනව.ඒ දෙකට relay එකක් on/off වෙවී වෙන වෙනම පේස් 2ට කරන්ට් එක දෙනව.මට තියන ප්‍රශ්නය තමයි ඒ සර්කිට් එකේ relay එක on/off වෙන්නෙ කොහොමද කියන එක.මම ඒ සකිට් එක කොලේක ඇදගෙන බැලුව.relay එක ඔන් වෙන එක ගැන අවුලක් නෑ.මේක තිබ්බ c828 transistor 2ක් ඒකෙන් on වෙන එක අවුලක් නෑ.හැබැයි off වෙද්දි මොන transistor එකද off වෙන්නෙ,කොතනින්ද එන කරන්ට් එක cutoff කරන්නෙ කියන එක අවුල්.තව ඒක තිබ්බ cbb22 cap 1, 1000k resistance එකක්. ඒ දෙක පැරරල් කරල එක පැත්තක් N ටයි අනිත් පැත්ත transistor දෙකෙන් එක emiti යටයි සෙට්කරල තිබ්බෙ.
@raweendradewapriya9247
@raweendradewapriya9247 4 жыл бұрын
Laptop paiganakayak 5hours Pamana bawitha kireemata sudusu UPS akak kiyanna puluwanda?
@tharusha_dilhara
@tharusha_dilhara 4 жыл бұрын
Node MCU 1ka google assistant ta connect karanna puluwanda?
@tattoo3334
@tattoo3334 2 жыл бұрын
අයියේ icnumber kakk makala thibboth data sheet aka හොයාගන්නෙ කොහොමද
@ecoceylonled1609
@ecoceylonled1609 4 жыл бұрын
Aiyye Oscilloscope eken hariyatama manina widiya kiyala dennako
@lahirudimuthu6827
@lahirudimuthu6827 3 жыл бұрын
Aiye d1878 transistor eka wenuwata ganna puluwan ewa monada
@ArunaRubasinghe
@ArunaRubasinghe 3 жыл бұрын
Mekata lankawe ganna thiyana replacment ekak nam danne na
@tharusha_dilhara
@tharusha_dilhara 4 жыл бұрын
Ikmanata video 1k dannakooo....
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 4 жыл бұрын
👍👍👍👍👍
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
දැන් දැනගත්ත සර්
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
Wena namber ekak thibunema nedda
@piyalweerawarne6335
@piyalweerawarne6335 4 жыл бұрын
Lead acid battery ක්‍රියාත්මක වන ආකාරය කියලා දන්න its much important for lot of people. Thanks 👍
@sahanabhisanka3088
@sahanabhisanka3088 3 жыл бұрын
Schematic ekakuth kiyawa ganna hati kiyala dennako 🥺🥺🥺
@EISlk
@EISlk 3 жыл бұрын
will do
@kavindumadhusanka5833
@kavindumadhusanka5833 4 жыл бұрын
මේකෙ වගේ මොඩ්ල් නම්බර් එකෙන් වෝල්ටේජ් වගේ දේවල් හොයා ගන්න පුලුවන්ද අනිත් ඒවගෙත්.(resistance , capasiters ......වගේ)
@EISlk
@EISlk 4 жыл бұрын
Puluwan
@kavindumadhusanka5833
@kavindumadhusanka5833 4 жыл бұрын
@@EISlk ඒ ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකො විනාඩි 10 ක් වගේ
@EISlk
@EISlk 4 жыл бұрын
එකත් මේ වගේම තමා.
@TangoMikePapa
@TangoMikePapa 4 жыл бұрын
BTW a TI datasheet would have been better to explain.
@EISlk
@EISlk 4 жыл бұрын
hmm As I know CUI is the one came up with this V7805, so why not start with them :)
@TangoMikePapa
@TangoMikePapa 4 жыл бұрын
@@EISlk Yeah, totally. I was just saying.
@rmmlakshan3895
@rmmlakshan3895 4 жыл бұрын
මම electronic වලට ගොඩාක්ම ආස කෙනෙක්..අනෙ අයියෙ මට ඔයාව contac කරගන්න ඔන..අනෙ please කොහොමද මන් ඔයාව contac කරගන්නෙ..
@dontmail7123
@dontmail7123 4 жыл бұрын
😍😍😍😍
@uditharasanga7516
@uditharasanga7516 2 жыл бұрын
MX615B kiyana ic eke data sheet eka ganna bane
@EISlk
@EISlk Жыл бұрын
Godak Chinese components wala detailed datasheets hoyaganna amarui saha ewa godak thiyenne Chinese walin. Namuth google search and translator use karala basic details tikak hoyaganna puluwan. R&D project ekakatanam, reliable manufacturerslage componets use karana eka hodai eyalage datasheets wala thiyena data accurate nisa.
@navodalwickramawardhana9040
@navodalwickramawardhana9040 4 жыл бұрын
👍👍👍👍
@lslectrox8642
@lslectrox8642 4 жыл бұрын
😍😍
EIS#51 Level Shifting ? [Sinhala]
10:06
EIS (Electronics In Sinhala)
Рет қаралды 1,5 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
EIS#43 Boost Converter වැඩ කරන්නේ කොහොමද?
18:05
EIS (Electronics In Sinhala)
Рет қаралды 5 М.
EIS#8 MOSFET as a Switch
27:43
EIS (Electronics In Sinhala)
Рет қаралды 8 М.
OFF-GRID Solar :Explained! (සිංහල)
10:22
SUPUN
Рет қаралды 11 М.
mini Oscilloscope Sinhala
27:01
Tech Boomer
Рет қаралды 6 М.
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
16:31
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 12 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.