Eka Dawasaka Api - Sandeep Jayalath & Kalpana Kavindi

  Рет қаралды 3,098,714

Music.lk

Music.lk

Күн бұрын

Пікірлер: 1 500
@nethmiayesha4528
@nethmiayesha4528 Жыл бұрын
අනේ මේක භාවනාවක්..හරි අමුතු හැගීමක් දැනෙනව..මේ වගේ සිංදු ..හදවත ස්පර්ශ කරන තනුවක්..ලස්සන වචන ටිකක්.අම්මො musix eka..😇😇😇😇 2023 ත් අහන අය කෝ 😇
@hashanlahiru5520
@hashanlahiru5520 Жыл бұрын
2023 අහනවා❤ බාවනාවක් වගේ
@boostedignite4173
@boostedignite4173 Жыл бұрын
@@hashanlahiru5520 mn hoya gatthe giya mase bn mn hithuwe me lngadi apu ekak kiyala 😭😭
@avishkafernando7216
@avishkafernando7216 Жыл бұрын
♥😇
@kalpaninamaldeniya9749
@kalpaninamaldeniya9749 Жыл бұрын
​@@hashanlahiru5520q
@samudinifernando2807
@samudinifernando2807 Жыл бұрын
mn ahanaa😭❣❣❣❣❣
@daminduphotography
@daminduphotography 4 жыл бұрын
අවවාදයයි : එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 3 жыл бұрын
ඒක නම් ඇත්ත 🥺
@mohamednaser9213
@mohamednaser9213 2 жыл бұрын
True💯
@hassanrio5575
@hassanrio5575 2 жыл бұрын
Ow oi 🙏
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂👍
@Shankahpathiranage5090
@Shankahpathiranage5090 Ай бұрын
Definitely
@vihangikavindya7387
@vihangikavindya7387 4 жыл бұрын
මේව සිංදුද බං🙂මේවට කියන්නෙ නිර්නාමික මත් පෙති කියලා💔කනට වැටුන ගමං වෙනම ලෝකෙක තනිකරන🖤🔥ඒ වචන,ඒ තේරුම,ඒ හඩවල්,ඒ තනුව......තනිකරම භාවනාවක්🙏❤️
@nathashasilva460
@nathashasilva460 3 жыл бұрын
💋😍😍😍😍😍😍😍😍
@osandabuddima4416
@osandabuddima4416 3 жыл бұрын
🖤🖤🎀🎀
@nathashasilva460
@nathashasilva460 3 жыл бұрын
😭
@Sunny20028
@Sunny20028 3 жыл бұрын
😇😌🥰
@nimmishashikala7525
@nimmishashikala7525 3 жыл бұрын
Ow ekanam aththa mekanam bawanawak😔😭
@lavindu_sachintha
@lavindu_sachintha 5 жыл бұрын
දරාගන්න බැරි ආත්මීය තනුවක්.. හැඟුම්බර ගායනයක්...හිරිගඩු පිපෙන සංගීතයක්.... මම වැඩියෙන්ම අහන සිංදුව අවුරුදු 2ක් ගතවෙලත්.
@puwijenayaka5429
@puwijenayaka5429 4 жыл бұрын
E kiyamana hari lassanai..chuttk e wachana copy karagannawa yalu..hirigadu pipena sangeethayak thama
@dananjaya7541
@dananjaya7541 4 жыл бұрын
Mamat shoyodarya
@moorthiusenewirathna423
@moorthiusenewirathna423 4 жыл бұрын
ekagai .jiwithe kiyana de harima pudumai .. meka ahenakota .. e siduweem thama thamanta uruma digaharenawa noadaneema ane manda.. sangeethaya kiyanne puduma dheyak
@dilshanpashidu9650
@dilshanpashidu9650 3 жыл бұрын
Aniwaren Bn
@chanchalahimashi2099
@chanchalahimashi2099 3 жыл бұрын
ඇත්තටම.. කියාගන්න බැහැ ඒක හදවත පතුලටම දැනෙනව වගේ.. 🥺🎧
@techn0ses278
@techn0ses278 6 жыл бұрын
සමහර සිංදු සිංදු නෙවෙයි අධිමාත්‍ර මත් පෙති ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤🌸
@ashanmaduwanthadissanayake9369
@ashanmaduwanthadissanayake9369 5 жыл бұрын
සිරාවටම බොක්ක ❤👍
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
Aniwa❤❤❤
@dachannel
@dachannel 5 жыл бұрын
😊😊Sirawatama
@surebro1876
@surebro1876 4 жыл бұрын
Sinduwa supiri e wagema nayanatharage act patta supiri
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
techn0ses අහන්න මම ලියපු අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@madhushankananayakkara4210
@madhushankananayakkara4210 2 жыл бұрын
2022 ත් මම වගේම මේ song එක අහන අය ඉන්නවද?මේකනම් භාවනාවක් වගෙයි.song,melody,voice කනට මීපැනි වක්කරනව වගෙයි..."එක දවසක අපි..."❤️❤️💞💕💕💕❤️‍🔥❤️❤️❤️🌹🌹🌹💐
@moon.1111.
@moon.1111. Жыл бұрын
ජීවිතේ එක වරක් පමණක් අවංක ආදරේ හමුවෙනවා. ඒ හමු වීම හිමිවීමක් නොව්නොත් අවාසනාවකට.. වෙන්වීමත් හිත් නොරිදෙන විදිහට අවසන් වෙනවා. මතක් වෙන වෙලාවට ආයෙත් ඒ ආදරේ හොයාගන යන්න හිතෙන තරම් හිත අසරණ වෙනවා.අහම්බයකින් කොහෙදි හරි මුණගැහුණත් ඇස් වල කදුලු පිරෙනවා..🙂🤍
@_osa_47
@_osa_47 Жыл бұрын
@ruzanasaman2968
@ruzanasaman2968 4 жыл бұрын
නයනතාරා මාරම ඇක්ටින් සුපර්. නයනතාරා නංගි ඔයා හරිම ලස්සනයි අහිංසකයි.
@madushahansani4842
@madushahansani4842 2 жыл бұрын
Aththamai nayanathara දක්ෂයි
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂
@Anil713
@Anil713 11 ай бұрын
I'm from Pune Maharashtra not undestanding language but feeling very good 😊❤
@ThiyangiGunarathna
@ThiyangiGunarathna 6 ай бұрын
😊
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 5 жыл бұрын
මේක ඇහුවම සමහර රැයවල් එළි වෙනකම් පහන් කරන්න පුලුවන් 😍 ඒ තරම්.....!❤
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
manula wijesiriwardhana මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@kasunrandika8675
@kasunrandika8675 2 жыл бұрын
siravta ban😌
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 жыл бұрын
@@kasunrandika8675 අවුරුදු 2ට පස්සෙ රිප්ලයි එකක් 😁
@kasunrandika8675
@kasunrandika8675 2 жыл бұрын
ae sinduva ahuva ban ada amutuma lokekta yanva ban
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 жыл бұрын
@@kasunrandika8675 ❤️
@SL_FAMILY0215
@SL_FAMILY0215 3 жыл бұрын
අර දැන් එන මල් සින්දුනම් ආපු ගමන් trending ඇවිල්ලත් ඉවරයි එත් මේ වගේ ලස්සන සින්දුවක් නම් trending එන්නේ නෑ.අපේ ලන්කාවේ මිනිස්සු හිතන විදිහේ වැරද්දක් තියෙනවා .😔😔
@DewmiKariyawasam
@DewmiKariyawasam 3 жыл бұрын
ඒක ඇත්ත.💯
@nimtharathakshani
@nimtharathakshani 3 жыл бұрын
ඒක ඇත්ත 😔😔
@chamarikafernando7609
@chamarikafernando7609 2 жыл бұрын
කුලය කියන දේ පසුපස හඹායන පැරණි පරම්පරාව ඉන්නකන් ඇත්තම ආදර කතා හැමදාමත් මගින් නවතීවි.. මිත්‍යාවන් පසුපස යන මිනිස්සු...👍
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
අනිවාර්ය්‍යන්. මාත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා😢
@Faceon6790
@Faceon6790 Жыл бұрын
බෞද්ධයෝ වෙලත් ගොඩක් අයට ඒක තේරෙන්නෙ නැහැ. බුදුන් ජීවිතේම කැප වුනේ ඉන්දියාවෙ කුල භේදය නැති කරන්න. ඒත් අපේ මිනිස්සු දෙමල රජවරුන්ගෙන් පස්සෙ ආපහු කුලයක් කියලා එකක් හදාගත්තා. උපතින් විතරයි ගොඩක් අය බෞද්ධ කියන්නේ ඒකයි.
@vishmisanchila8628
@vishmisanchila8628 3 жыл бұрын
අනේ මේ සින්දුව මට අහන්න බැ ..ඒ තරම් වේදනයි......😔💔 _ඔබෙ සුවද දැනුනා හද මගේ නිවුනා _
@kelumsampath5332
@kelumsampath5332 3 жыл бұрын
Aniwa
@experienceinfo2295
@experienceinfo2295 3 жыл бұрын
😔😔😔
@chamithsandaruwan3453
@chamithsandaruwan3453 7 ай бұрын
අනිවාරෙන් ❤
@pooJa123..
@pooJa123.. Жыл бұрын
මගෙ කතාවත් මේ වගේ..මම එයා වෙනුවෙන් දුන්නේ නැත්තේ මම ගන්න හුස්ම ටික විතරයි ..ඒ ගන්න හුස්මත් ඉල්ලුවනම් මම දෙපාරක් නොහිතා ඒ හුස්ම ටිකත් දෙනවා..ඒත් එයා දැන් අවුරුදු තුනකට කලින් මාව දාලා ගියා...ඒත් එයාම ආයෙත් ආවා..ඒත් එයා නොසෑහෙන්න මගේ හිත රිද්දනවා..මොන දේ මට කිව්වත් කරත් මට දරාගන්න පුළුවන් උපරිමයෙන් මම දරාගත්තා..ඒ අල්ලන් හිටිය වේදනාව මට තවත් දරාගන්න අමාරුයි..දිගින් දිගටම එයා මට අගවනවා කවදම හරි දවසක එයා මාව දාලා යනවා කියන දේ..දාලා යනවා කියලා දැන දැනත් මම බලන් හිටියේ එයා මාත් එක්ක ඉදිවී කියලා..ඒත් එහෙම වෙන්නේ නෑ ..මොකද එයා සමාජයේ උසස් යැයි සලකන කුලයක පිරිමි ලමයෙක්..මම එහෙම නෑ..මේක මගේ ලැබීම වෙන්නැති කියලා මම හිතනවා..ඒත් ගෑනු ලමයෙක් විදිහට මම ගොඩාක් අසරණයි ...මම එයාට ගොඩාක් ආදරෙයි ඒත් මට බෑ එයාව මගේ ලග බලෙන් තියාගන්න..කවමදාවත් මම වගේ එයාට ආදරේ කරන පරිස්සම් කරන කෙනෙක් එයාට හොයාගන්න බැරි නිසා මට එයා ගැන දුකයි..මොකද එයා වේදනාව දුක කියන දේ තාම විදලා නෑ...මම කවමදාවත් විවාහ වෙන්නෙ නෑ..මම දැන් මගේ දෙමාව්පියන් බලාගෙන මම ඒ දෙන්නා වෙනුවෙන් ජිවත් වෙනවා..අවසානයේ මම වෙනුවෙන් හිටියේ මගේ අම්මයි අප්පච්චියි විතරයි.
@athulawagalath3019
@athulawagalath3019 Жыл бұрын
😢
@RuchiraMadusana-xc7yi
@RuchiraMadusana-xc7yi Жыл бұрын
😢💔
@nadunpriyadarshana5726
@nadunpriyadarshana5726 Жыл бұрын
😢❤
@umayamudalihewa8395
@umayamudalihewa8395 Жыл бұрын
😢😢😢
@රචකයා_Rachakaya
@රචකයා_Rachakaya Жыл бұрын
@Danesh_Ranasinghe
@Danesh_Ranasinghe 4 жыл бұрын
2021 බලන අය කෝ 😍
@w.m.g.hansika4059
@w.m.g.hansika4059 3 жыл бұрын
Mamath inno
@disanayakadisanayaka2235
@disanayakadisanayaka2235 3 жыл бұрын
Ennoo
@rashmikapansilu9516
@rashmikapansilu9516 2 жыл бұрын
𝘈𝘗𝘐𝘛𝘏 𝘣𝘢𝘭𝘢𝘯𝘢𝘸𝘢
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
2022 අපි මේක බලනව.😃😀👍
@richietheexplorer
@richietheexplorer 5 жыл бұрын
මෙලෝම රහක් නැති Film එකක පට්ටම ලස්සන සිංදුවක්. හිතා ගන්න බෑ මේ සිංදුවට මෙච්චර ආස ඇයි කියලා. එක්කෝ melody එක. නැත්තම් voice එක. ❤️
@Jana-xn8ps
@Jana-xn8ps 5 жыл бұрын
ෆිල්ම් එක මොකද්ද බං
@nishiamayawijewardhane8677
@nishiamayawijewardhane8677 5 жыл бұрын
@@Jana-xn8ps eka dawasaka api
@shyno4497
@shyno4497 4 жыл бұрын
එක්කෝ හැඟීම!
@Innaa1123
@Innaa1123 4 жыл бұрын
😔😔😔😔😔😔😔😔😔😔💜💔
@SL3000LK
@SL3000LK 3 жыл бұрын
සන්දිප්ගේ අදිමාත්රාවක් ඒකයි ❤️😊👌
@vidushachirath286
@vidushachirath286 4 жыл бұрын
නයනතාරා ප්‍රසිද්ධ උනේ දෙවෙනි ඉනිමෙන් තමා.. ඒත් දැන් ඒ නිර්මාණයේ කිසිම හරයක් නෑ.. නයනතාරා කියන්නේ ඊට වඩා ලොකු පරාසයක හැකියාවක් තියෙන කෙනෙක්.. හැගීම් ප්‍රකාශනය ඉහලම තැනක තියෙන්නේ එයාගේ.. සිනමාවට ලොකු වැඩක් කරන්න පුළුවන් කෙනෙක්..
@Chillbeats7111
@Chillbeats7111 4 жыл бұрын
ඒක ඇත්ත. එයාගෙ භාව ප්‍රකාශනය පුදුමයි. ඇස්වල එක බැල්මකින් පවා අපේ හිතේ වේදනාවක් ඇති කරන්න තරම් හැකියාවක් එයාට තියෙන්නෙ. පුදුම කෙල්ලෙක් ❤️
@pramilanishani8810
@pramilanishani8810 3 жыл бұрын
Namath nayanathara ne ithin namata galapenwa niyamet
@ravindrairosh7766
@ravindrairosh7766 3 жыл бұрын
aniwaren
@NaveeNS
@NaveeNS 3 жыл бұрын
@@Chillbeats7111 මේක ඇත්තක්✨️
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 3 жыл бұрын
නයනතාරගේ තව film 4k තියෙනවා
@elsha6397
@elsha6397 5 жыл бұрын
එක දවසක අපි නුපුරුදු සූවදක හිත හෙමිහිට බැදුනා... අප හමූවුන හිනැහූනු මතකය සසර පුරුදු හැගුනා.... ජන්මෙන් ජන්මෙ ඔබට හද පීදූවා මේ වබයේදී හමූවන පැතූමන් සීහීනෙකෑයි සීතූවා..... තූන් හිතක සීතලේ ගුලීඋන පෙම්කවක් තියනවා කීයන්න දීවූරන්න ආදරෙන් නාමෙන් මා හැරදා නොයන බව ඔබේ සූවද දැනූනා...... හදමගේ නීවුනා ....... මේ ලොවම සැහෑවී වූවද සද මා හදෙන් වෙන් වී නොයන්න ආදරේ සනාත පැතුමන් මතූ බවේත් හදේ රැදෙන්න ඔබ සූවද දැනූනා...... හදමගෙ නිවූනා.......
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
Els ha මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@shehanchathushka9108
@shehanchathushka9108 4 жыл бұрын
සමහර රැයවල් වල මේ සිංදුවයි බියර් එකයි තමා මගේ තනියට හිටියේ🥺💔
@champikadeshappriya383
@champikadeshappriya383 2 жыл бұрын
Ado mtath ehmai
@tharindusenevirathne3306
@tharindusenevirathne3306 8 ай бұрын
කවුරැ වුනත් හිත හයිය කරගන්න ඕන මොන දේ වුනත් තමන්⁣ට ලැබුනු අවංක ආදරයක් රැක ගන්න 😢😢
@LifeofAdithya
@LifeofAdithya 3 жыл бұрын
සිංදුව පපුවට බර වැඩී 😑💔😓 වචනයක් ගානෙ වදිනව 🍃🎧
@prabodhahansani6959
@prabodhahansani6959 2 жыл бұрын
එක සැරයක් ඇහුවොත් ඉබේම ඇබ්බැහි වෙන.. ගීතයක් අනේ මන්ද මම මෙච්චර ගීතයකට මෙච්චර යොමු වෙලා නැ.. ඇයි කියල නොතේරෙන තරමට ගීතය තුල ඇති රසය මොකක්ද කියන්න බැරි තමයි ගොලු වෙලා වගේ.... ආදරෙයි ඒ රසය.ට.......
@sujithboy5646
@sujithboy5646 2 жыл бұрын
Ow math hama welema ahano
@harshadilani4107
@harshadilani4107 3 жыл бұрын
මං අහල තියෙන සිංදු වලින් ලස්සන ම සිංදුවක් මේක...මේ දෙන්නගෙම කටහඬ ගොඩාක් ආදරනීයයි....සුබ පැතුම්! 🌹
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
කල්පනා kawindige sindu galapenne nayanathara tama thama. Nawa පරපුරේ supirima ගායිකාවකි කල්පනා kavindi supirima niliyak nayanathara vikkrama arachchi. Sammana labiya yuthumai. Supiri ගායක ගායිකාවන් බිහි වෙන්නේ derannina thamai eke katha dekak na. Supiri sindu nam dera a jaya wewa💐💐💐
@thisismychoice32
@thisismychoice32 3 жыл бұрын
Kalpana ta awards hambuna best female teledrama singer....nayanathara nam awards 10k gaththane
@sekhnazmulhossain
@sekhnazmulhossain 11 ай бұрын
Awesome melodious song. Huge ❤ from INDIA 🇮🇳.
@travelwiththariya3863
@travelwiththariya3863 2 жыл бұрын
එක දවසක අපි නූපූරුදූ සුවඳක හිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ තුන් හිතක සීතලේ ගුලි වුනු පෙම් කවක් තියෙනවා කියන්න දිව්රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව ඔබේ සූවඳ දැනුණා හද මගේ නිවුණා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ මේ ලොවම සැහැසි වූ අඩ සඳ මා හදෙන් වෙන්වී නොයන්න ආදරේ සනාථ පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුනා
@melamado6217
@melamado6217 2 жыл бұрын
ජන්මෙන් ජන්මෙ ඔබ්ට හද පිදුවා
@Ruu61
@Ruu61 3 жыл бұрын
Who ' s here in 2025 💕😊
@mohamednaser9213
@mohamednaser9213 2 жыл бұрын
𝕄𝕖🥰
@TharinVids
@TharinVids 2 жыл бұрын
me 😁❤️
@indranijayakodi4009
@indranijayakodi4009 2 жыл бұрын
me 😁♥️
@s..7768
@s..7768 2 жыл бұрын
🌝❤️
@tharushikarajapaksha5296
@tharushikarajapaksha5296 2 жыл бұрын
Me 💟
@bhagyafernando63
@bhagyafernando63 2 жыл бұрын
හිත දුකින්නම් මේක අහන්න එපා. ඇයි කියලා අහන්න එපා. දුකින්නම් මේක අහන්න එපා
@sethumdeesilva9289
@sethumdeesilva9289 2 жыл бұрын
sirwtm🥺
@SCD-y6l
@SCD-y6l 7 ай бұрын
හොදින් ඉන්න මමත් මෙක අහල හෙන අවුලෙන් ඉන්නව දැන්🫡🥲
@shanofficial3657
@shanofficial3657 2 жыл бұрын
මම හිතුවෙ නෑ මේක මෙච්චර පරණ සින්දුවක් කියල අද හරියට ඇහුවෙ 2022 🥺❤️ අවුරුදු හතරක් ගිහින් දැන්
@MelaniBhagya-cm1fl
@MelaniBhagya-cm1fl 5 ай бұрын
මේ සින්දුව අහන වාරයක් පාසා අමුතු හැගීමක් ඇති වෙන්නෙ...ඒක වචන වලින් විස්තර කරන්න බෑ...හරියට ජීවිතේ කොතනහරි හිස්තැනක් තියෙනවා වගේ..ඒක දරාගන්න අමාරුයි... මේ කටහඩවල් දෙක භාවනාවක් වගේ...💞
@dulajsadaruwan9036
@dulajsadaruwan9036 3 жыл бұрын
ඇබ්බැහිවූවන් සිටීද මා මෙන්..🌹✌️❤️😊
@bharatsahu742
@bharatsahu742 11 ай бұрын
बहुत बढ़िया गीत और बहुत बढ़िया धुन 👌👍❤️😊
@T-viral.
@T-viral. 3 жыл бұрын
සංගීතය කියන්නේ භාවනාවක් කියන දෙයට හොදම උදාහරනයක්..❤️
@UtsavBansal24
@UtsavBansal24 11 ай бұрын
This is one of those songs where you don't understand a single word but still understand the entire song. What a lovely song and lovely voices :)
@jani17
@jani17 3 ай бұрын
True love find once in a lifetime but not meant for them
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
මේ සින්දුව අහනකොට කියන්න තේරෙන් නැති අමුතු හැගීමල් දැනෙනවා
@gayathmaamandi6946
@gayathmaamandi6946 3 жыл бұрын
Name ?
@lasithachamikara4402
@lasithachamikara4402 3 жыл бұрын
🤗
@experienceinfo2295
@experienceinfo2295 3 жыл бұрын
Hm.
@mgdulanshaminda8751
@mgdulanshaminda8751 2 жыл бұрын
අවුරුදු 4 ගිහිල්ලත් ඒ ෆීලින් එක එහෙම්මමයි💔තේරුම්ගන්න බැරි රහක්, වේදනාවක්,දැනෙන්නෙ
@didulanignanarathne2932
@didulanignanarathne2932 2 жыл бұрын
ෆිල්ම් එකේදි මේ සින්දුව තියෙනවාද
@mgdulanshaminda8751
@mgdulanshaminda8751 2 жыл бұрын
@@didulanignanarathne2932 ඒක නම් දන්නැ
@thetruth5315
@thetruth5315 5 жыл бұрын
මම ඊයේ මේ සින්දුව ඇහුවෙ පලවෙනි වතාවට..මොනා කියන්නද තෙරෙන් නැ..මාරම ලස්සනයි.අර කියන්නෙ කනට මී පැනි වත් කරනවා කියලා..එකමයි මටත් දැනුනේ..great work❤❤❤❤❤👍👍👍
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
Ravindu Madushan මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@snowball4521
@snowball4521 2 жыл бұрын
මේ සින්දුවෙ කොටසක් ඇහිලා අහම්බෙන් හොයන් ආවෙ...කියන්න වචන නෑ.මේ සිංදුව ගැන නම්
@jananisathsarani4165
@jananisathsarani4165 4 жыл бұрын
යකෝ... මේ සින්දුව release උනු දවසේ ඉදන් පිස්සියෙක් වගේ අහනෝ.. හැමදාම ඇවිත් බලනවා 1 M views කවදා එයිද කියලා 😔
@thisismychoice32
@thisismychoice32 3 жыл бұрын
Onna 1M
@SCD-y6l
@SCD-y6l 7 ай бұрын
2 .8 M
@tharunyafernandez2787
@tharunyafernandez2787 3 ай бұрын
3M
@nethmi11
@nethmi11 3 жыл бұрын
දිව්‍ රන්න ආදරේ නාමෙන්...... මා හැරදා නොයන බව.........ඒ voice එකනං පිස්සුවක්...😇🥀
@lakshithachandimal6385
@lakshithachandimal6385 5 жыл бұрын
අවවාදයයි .... ඇබ්බැහිවෙනසුලුයි 💟👌......
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
Lakshitha Chandimal මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@BIGBOSS-rf8eb
@BIGBOSS-rf8eb 3 жыл бұрын
මාරම ලස්සන සිංදුවක්. Visual එකත් සුපිරිම❤️ චරිතෙත් තියාගෙන දක්ශතාවය නොඅඩුවම තියෙන පට්ටම නිළියක් නයනතාරා කියන්නෙ.මල් කතා නිසා එච්චර නොහිතා හිටියත් එයා සුපිරී😘
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඔව් එයා ගොඩක් දක්ෂයි. මල් කතාවකට කොටුවුණ නිසා එයාගෙ දක්ෂතාවය ගොඩක් අයට මගහැරුණා. මම මුලින්ම දැක්කෙ හංස පිහාටු නිට්ටියෙ උද්දක ප්‍රේමරත්නගෙ නංගිගෙ චරිතයෙන්. මොන විදිහෙ චරිතයක් ලැබුණත් ඒකට උපරිම සාධාරණය කරන ලස්සන නිලියක්.
@TharuDew
@TharuDew 3 жыл бұрын
මේක සිංදුවක් නෙමේ භාවනාවක් ...❤️ මේ සිංදුව අහන හැමවෙලාවකම මොකද මන්දා හිතට ලොකු දුකක් දැනෙනවා...😔ඒ වගේම සැනසීමක්...❤️❤️❤️
@dasundilhara1104
@dasundilhara1104 3 жыл бұрын
පට්ට සිංදුවක් හිත නිවෙනවා මනෝපාරකට සුපිරි සුපිරිම සිංදුවක් ආයේ
@indikakoswathta8986
@indikakoswathta8986 3 жыл бұрын
.... ඇහුවට ඇහුවට එපා වෙනවද... බුදුඅම්මෝ ඒ සින්දුවේ ලස්සන...singers, song writer👍👍... Film ekath💕♥️🔥
@maheemanonis6834
@maheemanonis6834 2 жыл бұрын
Mkdda film eka
@dkpresent2273
@dkpresent2273 10 ай бұрын
2024 anyone 😍
@udeniabeyrathne5913
@udeniabeyrathne5913 4 ай бұрын
Yep 😢
@booster-h5o
@booster-h5o 2 ай бұрын
😌❤️
@anjannishel5559
@anjannishel5559 2 жыл бұрын
මගේ හිතේ හිටපු කෙනා මට වැඩිය අවුරුදු 4ක් වැඩිමල්. එයාට මම ගොඩක් ආදරෙයි කියන එක මට කියාගන්න බැරි වුණා. එයා දැන් වෙන කෙනෙක්ගේ වෙලා අවුරුදු 2කටත් වැඩී. අද මම එයාව දැක්කා. මාව සෑහෙන අතීතයකට ගියා. එයාව මට ලබා ගන්න බැරි වුණා. සමහර විට මම කිව්වා නම් එයා මගේ වෙන්නත් ඉඩ තිබුණා. නොවෙන්නත් ඉඩ තිබුණා. නොවුනානම්. එක අතකට සතුටුයි ප්‍රතික්ෂේප වෙන්න හරි මම උත්සහ කළා කියලා. මම පරාදයි. මන් දන්නවා මගේ ආදරේ ඒක පාර්ශවීය ආදරයක් කියලා. එයා කවදාවත් මන් ගැන හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති. එදා මම පොඩි දරුවෙක්. අද මම තරුණයෙක්. මම අදටත් ගොඩක් දුක් වෙනවා. මගේ පපුව අඩනවා. මට එයාව ගොඩක් ඕන. ඒත් දැන් ප්‍රමාද වැඩී. ලබන ආත්මේදීවත් නොගැලපීම් සියල්ලක්ම ගැළපීම් වෙලා එයා මගේ වෙනවා නම් කොයිතරම් හොඳ ද. ඒත් එයා එයාගේ ස්වාමිපුරුෂයාවම හැම ආත්මෙකදීම පතනවා ඇතී. මම හැම ආත්මේකදීම පරාද වේවී.... 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Жыл бұрын
මොනවා කියන්නද මන්දා හිතට පුදුම දුකක් දැනෙනවා ඔයාගේ කමෙන්ට් එක දැක්කම.. අප්‍රකාෂිත ආදරෙත් සුන්දරයි ඒක හරිම අවිහිංසකයි කිසිම කෙනෙක්ට හිරිහැරයක් කරදරයක් නෑ.. ඔයාට තෙරුවන් සරණයි ❤
@anjannishel5559
@anjannishel5559 Жыл бұрын
@@kawindyadeshwari5075 ස්තූතියි 🙏 ඔයා ආදරය දිනපු කෙනෙක්ද? ❤
@VinuSilva-lw8xl
@VinuSilva-lw8xl 7 ай бұрын
මේ සිංදුව නම් පිස්සුවක් භාවනාවක් 2024ත් අහනවා❤❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
සිංදුව හිතට දරාගන්න අමාරුයි 🥺 ඔබෙ සුවද දැනුනා.....😢
@kasunks5864
@kasunks5864 3 жыл бұрын
මේ සින්දුව අහන හැම වෙලේම කියා ගන්ට බැරි දුකක් දැනෙන්නේ❤💘
@imeshamadumali2660
@imeshamadumali2660 3 жыл бұрын
දිව්රන්න ආදරෙ නාමෙන්...💜 මා හැරදා නොයන බව ...💜 ඒ වචන බවනාවක් වගේ....❤ ඒ voice එක නම් පිස්සුවක්..😇
@gimhanapethun2938
@gimhanapethun2938 4 жыл бұрын
අක්ක.. ඉස්සර අහින්සක ලස්සනක් තියෙන්නෙ ❤️❤️ දැන් නිකන් posh පාටට ඉන්නෙ.🤔
@nadeeshabeywarne9679
@nadeeshabeywarne9679 3 жыл бұрын
ජීවීතේ හුඟක් ආදරණීය මතකයන් එක්ක රහ විඳින්න පුළුවන්. අදටත් මතක් වෙන සැරයක් පාසා අහනවා. ❤️
@iamzamith
@iamzamith 2 жыл бұрын
1:19 සින්දුවෙ ආසම කොටස 💖
@sethumdeesilva9289
@sethumdeesilva9289 2 жыл бұрын
same here
@Sayuo_O-w9n
@Sayuo_O-w9n 2 ай бұрын
ඇගේ හිරිගඩු පිපෙන තරමටම feel වෙන සින්දුවක් 🥺❤
@janithad2009
@janithad2009 7 ай бұрын
මේක භාවනාවක්.. අවුරුදු හයකටම කිසිම වෙනසක් නැති.. ❤️😔🥹
@Ytuser2139
@Ytuser2139 10 ай бұрын
2024😢 මතක ගොඩක් මතක් වෙන, අහන හැම වතාවකම ඇ⁣ඬෙන සිංදුවක්
@ajitraj4932
@ajitraj4932 10 ай бұрын
Yes you or rite. Very memorable 🎉🎉🎉
@prasad3071
@prasad3071 9 ай бұрын
Same here.
@moon.1111.
@moon.1111. 5 ай бұрын
@surangapushpakumara8839
@surangapushpakumara8839 4 жыл бұрын
සිංදු දාහකට වඩා තියෙන මගේ phone එකේ හැමදාම play වෙන එකම සිංදුව🙂❤️🙄
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
Suranga Pushpakumara මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@nirodhamadushani7336
@nirodhamadushani7336 3 жыл бұрын
මේක බලද්දී සුලග මත මොහොතක් නාට්‍ය මතක් වුනා 👍❤
@nimeshkulathunga7497
@nimeshkulathunga7497 2 жыл бұрын
අවුරුදු 4 කට පස්සෙ අහන මං.තනියම වෙනම ලෝකේකට අරම් යන මේ වගෙ ලස්සන සිංදු මානසික සැනසීමක්
@shehandananjaya9310
@shehandananjaya9310 3 жыл бұрын
ඔබෙ සුවඳ දැනුනා හද මගේ නිවුනා❤️🥺
@travianbest7455
@travianbest7455 5 жыл бұрын
2020 anyone ?
@hansikaoshini7895
@hansikaoshini7895 4 жыл бұрын
Yes
@anjanakavindi6464
@anjanakavindi6464 4 жыл бұрын
21😂
@ishanmadhusankha3502
@ishanmadhusankha3502 2 жыл бұрын
22🔥
@madhushankananayakkara4210
@madhushankananayakkara4210 2 жыл бұрын
ගොවිගම උන් මාර කපටියෝ😢😢😢
@sachithliyanage9213
@sachithliyanage9213 2 жыл бұрын
Even in 2022
@keshanisaranga2005
@keshanisaranga2005 2 жыл бұрын
2022 හරිම ආසාවෙන් අහනවා..ඒ සිංදුව ඇහෙනකොට වෙනම ලොකෙකට අරන් යනවා.
@manihat7535
@manihat7535 10 ай бұрын
I can't understand this language, but feel this song. It's a masterpiece for me
@jani17
@jani17 3 ай бұрын
Love song where true love find once in a lifetime. Unfortunately it was not meant for them and parted without hurting each other.
@pamudi8584
@pamudi8584 2 жыл бұрын
පුදුම විදියට ඇබ්බැහි වෙන සිංදුවක්..ඒ කටහඬ භාවනාවක් වගේ..ඇස් වලට කඳුළු එන ලස්සනම ලස්සන සිංදුවක් 🥺🥺♥️♥️♥️
@samudinifernando2807
@samudinifernando2807 Жыл бұрын
owwwwwwwwwwwwwwww mn adana thrm
@senuriamanda2976
@senuriamanda2976 4 жыл бұрын
මේ බවයෙදි හමුවන පැතුමක් සිහිනෙකැයි සිතුණා......❤
@gimhanapethun2938
@gimhanapethun2938 4 жыл бұрын
නයනතාර අක්කා නෙ.මේ❤️
@dishanweerasingha3990
@dishanweerasingha3990 2 жыл бұрын
මේ සිංදුව සිංදුවකට එහා ගිය එක්තාරා සුන්දර හැගීමක්❤️🎧
@ajitraj4932
@ajitraj4932 10 ай бұрын
Sinhala is one of the official and national languages of Sri Lanka,
@MdgsupunMjay
@MdgsupunMjay 6 күн бұрын
@nethmiimalshi1818
@nethmiimalshi1818 3 жыл бұрын
මම වැඩිය. අසම සිංදුව ක් දරාගන්නට බැරි තරම් හැගිමක් එනවා ආදරය කරන හැමොම මෙක අනිවාර්ය යෙන්. අරන් න ඕන
@dasundilhara1104
@dasundilhara1104 3 жыл бұрын
සිරාවටම
@thilakshikavindya1047
@thilakshikavindya1047 Жыл бұрын
මේ බවේදි හමු වන පැතුමත් සිහිනයක් යැයි සිතුනා🌟❤️🥺
@nandasportshours7547
@nandasportshours7547 9 ай бұрын
Believe me I don't understand single word of this song but, music, soul, emotions directly touch heart, close your eyes& feel the music ❤ I'm from Kolkata ❤
@rajenpegu9826
@rajenpegu9826 6 ай бұрын
I am from Assam . I don't understand song meaning but I love this song.❤❤❤❤❤
@SL3000LK
@SL3000LK 3 жыл бұрын
හම්මො සන්දිප්ගේ තවත් අදි මාත්රාවක් පට්ට 😊❤️👌
@lakmimalrekha6553
@lakmimalrekha6553 2 жыл бұрын
තාමත් මුල්ම දවසෙ ඇහුව වගේ... ❤️ ඒ හැඟීම..💗
@wathmiroshilawimarshipohor9549
@wathmiroshilawimarshipohor9549 5 жыл бұрын
පේරාදෙණිය campus එක ඇතුලේ කාටවත්ම නොකියා හැංගිලා ගිය මේ වගේ කතා කොච්චරක් තියෙනවාද? ඒ රහස්, ඒ මතකයන් ඒ තැන්වලම තියලා අවුරුදු 4 ඉවර කරලා යන ජීවිත කොච්චරක් නම් අදටත් තියෙනවාද? සමහර වෙලාවට ජීවිත කාලය පුරාවටම ආදරේ ඉතුරු වෙනවා.. සමහර වෙලාවට... වේදනාව ඉතුරු වෙනවා..
@hemanthaudaya1963
@hemanthaudaya1963 5 жыл бұрын
Aththatama da nangi.
@slantz8643
@slantz8643 5 жыл бұрын
ප‌ේර‌ෙට විතරක් සීමා වුනු ද‌ෙයක් න‌ෙව‌ෙයි....හැම කැම්පස් ඒකකම ඒහෙමයි.
@owekaaththaapsara5972
@owekaaththaapsara5972 5 жыл бұрын
@@slantz8643 ek aththa
@emeshilakshani6031
@emeshilakshani6031 5 жыл бұрын
Jiwethe kiyna hari puduma deyk,premya kiyna ekethu unu ayege rajha dahana newei,wen unu ayge hadagesmi
@owekaaththaapsara5972
@owekaaththaapsara5972 5 жыл бұрын
@@emeshilakshani6031 hmmm
@dulminiapsara8354
@dulminiapsara8354 4 жыл бұрын
දෙව්මිගේ natural look එක❤❤❤ දෙවනි ඉනිමේ makeup වැඩියි.😒😒😒😒
@piyumidissanayake3252
@piyumidissanayake3252 3 жыл бұрын
ඒ සින්දුව මුලු ආත්මෙම ස්පර්ශ කරනවා..ඇහුවට ඇති හිතෙන්නති සින්දුවක්...
@puwijenayaka5429
@puwijenayaka5429 Жыл бұрын
Me wage nirmanayak dayada karanna ekathu una hemotama godak pin..❤️❤️❤️echcharata adarei
@nithmafernando2067
@nithmafernando2067 6 жыл бұрын
මාරම ලස්සන සිංදුවක්..ෆිල්ම් එක ගැන හිතාගන්න පුලුවන්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති පුදුම සිංදුවක්.
@Jana-xn8ps
@Jana-xn8ps 5 жыл бұрын
මේකෙ ෆිල්ම් එක මොකද්ද
@nuwanpushpakumara1790
@nuwanpushpakumara1790 Жыл бұрын
තුං සිතක සීතලේ ගුලි උනු පෙමි කවක් තියෙනවා කියන්න........❤❤❤❤❤
@amaamaa6691
@amaamaa6691 6 жыл бұрын
කාලෙකට පස්සේ හිතට දැනුනු..හිත නිවපු, වචනවලට ගන්න බැරි අමුතුම අමුතු හැගීමක් හිතට දැනුනු ලස්සනම ලස්සන සිංදුවක් 💗💗
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
ama amaa මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@nipungiragama7979
@nipungiragama7979 3 ай бұрын
Janmen Janme...Janme...e feeling ekahh...🥰🥰🥰
@sriyanijayalath4776
@sriyanijayalath4776 2 жыл бұрын
අහපු වාර ගාන කියා ගන්නවත් බෑ ඒ තරම් හිතට ම වදිනවා 💜️💜😍❤
@slmusic2934
@slmusic2934 2 жыл бұрын
ඒ සින්දුව ඇහුන වෙලේ ඉදන් තනිකර පිස්සුවක් වගේ ❤️🥰 ඒ තරම්ම සුපිරි
@namalekanayake101
@namalekanayake101 3 жыл бұрын
තනිකමක් දැනුනම හිතබර කරගන්න ඇවිල්ලා අහලා යනවා!🐾🌫⌛️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂🙏
@kawindi8125
@kawindi8125 3 жыл бұрын
Nayanatara akki ..eththatma oya hrima lassana daksha girl kenek ......hemadama ahanw me sinduwa....epa wenne nm ne...kochchr ehuwath.....❤️❤️❤️😘
@niranjana06279
@niranjana06279 6 жыл бұрын
Perfect acting by Nayanathara & Pubudu. 👌 specially when consider age and experience Nayanathara is very talented.
@hirunigalhena2164
@hirunigalhena2164 5 жыл бұрын
ජන්මේන් ජන්මේන් ජන්මේ ඔබට හද පිදුවා... This song memorise my university love...❤
@hirunigalhena2164
@hirunigalhena2164 Жыл бұрын
මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා... ඔව්, ඒක දැන් සිහිනයක් විතරමයි. අද 01st May 2023. මේ භවයෙදී ඔයාව දකින අන්තිම දවස අද වේවි. ඒත් පුලුවන් නම් මතු භවයෙවත් අපි ආයේ හමුවෙමු. හමුවෙලා එකතු වෙමු අන්තිම දවස වෙනකන්... ආදරේ සනාථ පැතුමන්... මතු භවෙත් හදේ රැදෙන්න... ❤
@basurashortvideo3481
@basurashortvideo3481 3 жыл бұрын
Mata therenne ne meka ahddi danena feeling ek😓❤
@piuminimasha1600
@piuminimasha1600 Жыл бұрын
🥺❤ ලස්සන සින්දුවක් ..අදමයි ඇහුවේ ..මෙච්චර පරන එකක් කියලා අදමයි දන්නෙත්..මාර ලස්සනයි සින්දුව ❤
@john_do3
@john_do3 8 ай бұрын
film එක බලන්න කලිනුයි, බැලුවට පස්සෙයි මේ සින්දුව අහද්දි දැනෙන්නේ totally different feelings 🥺
@isurubhanuka6604
@isurubhanuka6604 7 ай бұрын
මොකක්ද film ek
@john_do3
@john_do3 7 ай бұрын
​@@isurubhanuka6604 kzbin.info/www/bejne/hImlgH6XfqeimKMsi=9Yw1xNunl5E3fjnf Eka Dawasaka Api
@john_do3
@john_do3 7 ай бұрын
@@isurubhanuka6604 Eka Dawasaka Api kzbin.info/www/bejne/hImlgH6XfqeimKM
@LahiruLakshan-pp7ku
@LahiruLakshan-pp7ku Ай бұрын
මේ ලොවම සහැසි වූවද සද මා හදින් වෙන් වී නොයන්න ❤❤❤
@chamilkadilhanwanniarachch8593
@chamilkadilhanwanniarachch8593 6 жыл бұрын
එක දවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා තුන් හිතක සීතලේ ගුලිඋනු පෙම් කවක් තියෙනවා කියන්න දිවුරන්න අදරේ නාමෙන් මා... හැරදා.. නොයන බව ඔබෙ සුවඳ දැනුනා හද මගේ නිවුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා මේ ලොවම සැහැසි වූවද සඳ මා හදින් වෙන්වී නොයන්න ආදරේ සනාථ පැතුමන් මතු භවෙත් හදේ රැදෙන්න ඔබෙ සුවඳ දැනුනා හද මගේ නිවුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා
@thirunikasuraweera1499
@thirunikasuraweera1499 6 жыл бұрын
👍
@oshiniranasinghe3060
@oshiniranasinghe3060 6 жыл бұрын
👍🏻
@danushkatnl
@danushkatnl 4 жыл бұрын
chamilka Dilhan wanniarachchi මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය kzbin.info/www/bejne/pJbGaqmPm56Xebc
@ramudidulyana1420
@ramudidulyana1420 3 жыл бұрын
🥺❤️me bawayayedi hamu Una patuman sihinakai situna😔
@Manzamhd
@Manzamhd Жыл бұрын
i am from tamil nadu i really dont understand the meaning still iam enjoying this song
@DethunDilshan
@DethunDilshan Жыл бұрын
Jammen jammen obata hada piduwa me bawaye hamu Wana pathum sinek yai sithuna Obae suwada danuna hada mage niuna❤❤❤❤
@sasankakasun
@sasankakasun 3 жыл бұрын
හැගීම් නගරයක් !💫
@madusirilanka6455
@madusirilanka6455 6 жыл бұрын
අම්මෝ මාර ලස්සනයී.හරිම ආදරනීයයි.ලස්සනයී දෙන්නම.මං ආසම කරන නලුවෙක් සහ නිලියක්.සුබ ගමන් දෙව්මී සහා පුබුදූ.💕💕💕💕💕
@දිනුවාදිනුවා-ළ2ශ
@දිනුවාදිනුවා-ළ2ශ 3 жыл бұрын
මේ වචන වල අර්ථය. ඒ හැගීම අනේ මන්ද කියාගන්න බෑ. ඒක වෙනම ලෝකයක් ගේනවා අපිව වශීකරවන සුළුයි❤️🔥🔥🔥
@aru_shima
@aru_shima 2 жыл бұрын
මේ සිංදුව අහන හැම වෙලාවෙමා කතාව අවසානේ මතක් වෙනවා , ඒහැම මොහොතකම මාව හුඟක් රිද්දනවා..😥😥😥
@gayashankalhara6970
@gayashankalhara6970 3 жыл бұрын
මේක නම් පිස්සුවක් ❤️ ඇබ්බැහි වෙලා තාමත් 😍😍😍
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
eka dawasaka api
3:46
SL TRICKZ
Рет қаралды 368 М.
Ridena Noriddana - SANKA DINETH | Official Music Video
3:53
Sanka Dineth
Рет қаралды 8 МЛН
'Eka Dawasaka api'  Sandeep Jayalath & Kalpana Kavindi  Song lyrics🎧
3:46
Music Ly inside🎧
Рет қаралды 117 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН