RAINI CHARUKA - Mathakada Handawe ( මතකද හැන්දෑවේ) Sinhawalokanaya (සිංහාවලෝකනය චිත්‍රපටයෙන්)

  Рет қаралды 5,270,319

RAINI CHARUKA

RAINI CHARUKA

5 жыл бұрын

#RAINICHARUKA #SINHAWALOKANAYA #RUWANHETTIARACHCHI #MATHAKADAHANDAAWE #රෛනි #රයිනි
Apple iTunes : / mathakada-handaawe-single
Deezer :www.deezer.com/en/artist/5476498
Also Available on : Spotify, Google Play Music, Deezer, Tidal,
"MATHAKADA HANDAWE" - a super hit from the film SINHAWALOKANAYA by Director Suneth Malinga Lokuhewa.
Original Song by:
Artists: Raini Charuka Goonatillake & Ruwan Hettiarachchi

Пікірлер: 3 400
@SupunLakshitha506
@SupunLakshitha506 5 ай бұрын
අපි වයසට ගියත් මේ සින්දු හැමදාමත් අමරණීයයි.❤ 2024 අය ලයික් එකක් දාන් යන්න ❤🎉
@sanetaap2542
@sanetaap2542 4 ай бұрын
❤❤
@Amila9082
@Amila9082 4 ай бұрын
@@sanetaap2542 👍✌️😍🌹❤️🎶🎥
@alexkris4319
@alexkris4319 4 ай бұрын
API naki wela kiyala therenne mewa aheddi😖habai eda wagema adarei❤
@SupunLakshitha506
@SupunLakshitha506 4 ай бұрын
​@@alexkris4319මේ සින්දු හැමදාමත් තරුණයි ❤️
@champikapriyangani4052
@champikapriyangani4052 2 ай бұрын
😫♥️
@lahirusenanayaka66775
@lahirusenanayaka66775 Жыл бұрын
"2023" දිත් මෙ සින්දුවට ආදරෙ කරන්නෙ මන් විතරද..? ❤🖇️
@sandunchamara523
@sandunchamara523 Жыл бұрын
Ai mamath
@kpvengeance
@kpvengeance Жыл бұрын
@tharukalakshan2536
@tharukalakshan2536 Жыл бұрын
ජීවමාන සිංදු
@hirunchithmal784
@hirunchithmal784 Жыл бұрын
Na
@dbhasuradbhasura8306
@dbhasuradbhasura8306 Жыл бұрын
Mamath inno🥰❤️
@Venuja_Randiv_Bandara
@Venuja_Randiv_Bandara 6 ай бұрын
2024ත් ඇසෙන මේ අමතක නොවන හැන්දෑවේ 😊 හිඳ වෙහෙස නිවන්නන් මා හැර තවත් ❤❤❤ වේද? 👇
@harxsh2004
@harxsh2004 5 ай бұрын
❤❤
@user-iu4wc1ur6n
@user-iu4wc1ur6n 5 ай бұрын
🤗❤️
@VibeByte-kc9cp
@VibeByte-kc9cp 4 ай бұрын
🎉
@eashanpavindu6222
@eashanpavindu6222 4 ай бұрын
🥺❤
@chandimaubesekara-nj6gk
@chandimaubesekara-nj6gk 4 ай бұрын
@DilSadee
@DilSadee 5 ай бұрын
2024 දිත් මේ සිංදුව මතක් වෙලා හොයං ආපු මං වගේ තවත් අය ඉන්නවද 👈🥰
@VINUKASHELAKA
@VINUKASHELAKA 4 ай бұрын
Ai mama 😮😮❤
@watchingfilm
@watchingfilm 4 ай бұрын
Man❤
@SupunLakshitha506
@SupunLakshitha506 4 ай бұрын
ඉන්නවා ❤
@gamingshean..1025
@gamingshean..1025 4 ай бұрын
Ne 😅
@Sudamperera123
@Sudamperera123 4 ай бұрын
@nethmikoushalya2960
@nethmikoushalya2960 2 жыл бұрын
" 2022 " මම විතරයි ද ? 🥰🖤🎶
@darkangle9375
@darkangle9375 2 жыл бұрын
අපි🙈❤
@sumedhasandaruwan5312
@sumedhasandaruwan5312 2 жыл бұрын
😍✨
@Ravindu_Pr
@Ravindu_Pr 2 жыл бұрын
මම
@Ravindu_Pr
@Ravindu_Pr 2 жыл бұрын
2011 මං 3 වසරේ දැන් 13
@gayathmihansadi9681
@gayathmihansadi9681 2 жыл бұрын
Mn
@Majiya252
@Majiya252 4 ай бұрын
2024 මම විතරද අහන්නෙ 🥺💗
@ANIMEWORLD-yd4lhZ
@ANIMEWORLD-yd4lhZ 4 ай бұрын
Ekapattam mathakwela ahanna awe 😂
@Koreansithi
@Koreansithi 3 ай бұрын
Math inno 😊
@kanishkabro8109
@kanishkabro8109 2 ай бұрын
Mama❤
@sujithsuranga978
@sujithsuranga978 6 күн бұрын
Innw
@hub4858
@hub4858 Ай бұрын
2024 මම විතරද? 💯❤
@mastersenash5491
@mastersenash5491 Ай бұрын
අද 2024/05/25 වැස්ස දවසක් මාර Feel එකක් ❤😊
@piyathissamg3550
@piyathissamg3550 Ай бұрын
mat me wassa dawaswala hawasa me song eka ahuwwa 😍...
@chanmimitchel1972
@chanmimitchel1972 3 күн бұрын
2024/07/04
@Kiaralee9973
@Kiaralee9973 2 жыл бұрын
මේක මුලින්ම ඇහුවෙ හතේ පන්තියෙදි. දැන් කැම්පස් ඇවිල්ලත් අහනවා🥰🥰 එපා වෙන්නෑ... ඒ තරම් ආදරෙයි😘
@danushkawanniarachchi4007
@danushkawanniarachchi4007 2 жыл бұрын
අයියෝ
@srilankansolo6347
@srilankansolo6347 2 жыл бұрын
ඒකනම් ඇත්ත🤟🤟🤟
@darkangle9375
@darkangle9375 2 жыл бұрын
අම්මෝ😂❤
@dineshsampathsampath1047
@dineshsampathsampath1047 2 жыл бұрын
Mery krlth ahanta
@mithilanavishka4531
@mithilanavishka4531 2 жыл бұрын
Ow 2009 mathaka widihata, mamath Marama asai me song ekatata, mata issara phone ekak thibbe na, ayyage phone eka hambunama mama ahanne me sinduwa(math 7 ethakota )
@kavishgimhan8106
@kavishgimhan8106 2 жыл бұрын
අපි වයසට ගියත් වයසට යන්නැති සිංදු 🖤🙂
@npgunawardana8970
@npgunawardana8970 Жыл бұрын
ඔව්
@saanakadhilsara3263
@saanakadhilsara3263 Жыл бұрын
aniwaa
@IshuwaraGunarathne
@IshuwaraGunarathne 5 ай бұрын
Mm❤
@shashinilavindya6341
@shashinilavindya6341 5 ай бұрын
Yep
@sadeW_b0Y
@sadeW_b0Y 11 ай бұрын
අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ අඳුරේ හෑඬුවා රහසේ තනිකම ඉහිලුම් නොදේ ගිලුනා හද මා අඳුරේ ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
@ilroshanfernando3700
@ilroshanfernando3700 6 ай бұрын
@surangihemachandra9074
@surangihemachandra9074 5 ай бұрын
@sltechno9474
@sltechno9474 4 ай бұрын
❤❤❤❤❤
@user-bg5gu5qx7v
@user-bg5gu5qx7v 14 күн бұрын
Thx bro
@chandimaubesekara-nj6gk
@chandimaubesekara-nj6gk 4 ай бұрын
2024 වෙලත් තාම අහන සිංදුවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .🔥❤
@irushaavishka
@irushaavishka 4 ай бұрын
ඇත්ත❤
@C4N_WIN81
@C4N_WIN81 Ай бұрын
❤️
@forthecrazy4705
@forthecrazy4705 2 жыл бұрын
රයිනි විතරයි වයසට ගියේ එයාගේ කට හඬ තාමත් තරුණ යි😍
@lasandaanthony3481
@lasandaanthony3481 2 жыл бұрын
රයිනි ට තාම 29 මොන වයසක් ද මේ කියන්නේ 🙄
@kavishkaravishan298
@kavishkaravishan298 2 жыл бұрын
Raini kiyala deyak ne putha raini kiyanne pawena masatata
@whatappstatus275
@whatappstatus275 2 жыл бұрын
රයිනි වයස නෑ රයිනිගෙ අම්මා නම් දැන් වයසයි😂
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
සිරාවටම
@sandeepazoysa4753
@sandeepazoysa4753 2 жыл бұрын
අපි වයසද එතකොට😁,රයිනි අපේ වයසෙ
@dis5958
@dis5958 2 жыл бұрын
මේක මං ගොඩක් කැමති නිතරම අහන ලස්සන සිංදුවක්. මේ සිංදුව අහනකොට ලොකු දුකක් දැනෙනවා,මගේ උගුර කැක්කුමක් එක්ක උගුර හිර වෙනවා. ඇස් දෙකෙන් කදුළු එනවා. මාව පිච්චෙනවා වාගේ දැනෙනවා. මගේ හොදම යාළුවා කැන්සර් එකක් හැදිලා නැති උනා, මං එයාලගේ ගෙදර ගිහින් මරනේ ගෙදරට ගෙනකන් ඉදගෙන ඉන්නකොට වයස 5ක විතර පොඩි ළමයෙක් මේ සිංදුව එක දිගටම නවත්තන්නේ නැතුව කිය කියා හිටියා. එදා තමයි මං ඉස්සෙල්ලම මේ සිංදුව අහුවේ. 🥺. එක නිසාද දන්නේ නැහැ මේක අහන හැම වෙලාවකම මට දුකක් දැන්නෙනේ. 🥺ඇත්තටම මගේ යාළුවායි මායි ඒක පන්තියේ පොඩි කාලේ ඉඳන්. එකටමයි කන්නේ බොන්නේ ගමන් යන්නේ, මේක අහනකොට අපි ඒ කාලේ වැස්සේ පිස්සු නටපු හැටි එහෙමත් මතක් වෙනවා. 🥺🥺 මට හිතෙන්නෙම මේක මායි මගේ යාළුවායි වෙනුවෙන් කියලා🥺🥺
@radunilankathilake6038
@radunilankathilake6038 2 жыл бұрын
ඒක ඇත්ත .තමන්ගේ ජීවිතේ ලගින්ම ඉදපු අය නැති දුක මේ සිංදුව අහද්දී දැනෙනෝ.
@Freedomiseverything12
@Freedomiseverything12 2 жыл бұрын
මංද මට එහෙම මුකුත් නැති වෙලානෑ ඒත් මොකද්ද අමුතු පාලු හැගීමක් දැනෙනව.
@sudeepakaumadi8472
@sudeepakaumadi8472 2 жыл бұрын
@@Freedomiseverything12 same හරියට කවුරු හරි මට මග ඇරිලා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ😟😢
@hansasadaruvan5063
@hansasadaruvan5063 2 жыл бұрын
🙁
@wolfy933
@wolfy933 2 жыл бұрын
අඩේ....😥
@Prabath12349.
@Prabath12349. 5 ай бұрын
"2024" අය කෝ ? ❤️🎶🎼 👇
@tharushisandamali6657
@tharushisandamali6657 4 ай бұрын
Man ✋
@mr.pasiya2
@mr.pasiya2 2 жыл бұрын
සිංහාවලෝකනය චිත්‍ර පටියේ මාරම ලස්සන සිංදුවක්.. 🥰
@nehansankalpana3445
@nehansankalpana3445 Жыл бұрын
මමත් බලලා තියෙනවා
@thehaterofthelock7323
@thehaterofthelock7323 2 жыл бұрын
2011 එයා එක්ක පාර්ක් එකේදි ඇහුවෙ, අද එයා ළඟ නැතත්, ඒ අතීත මතක සුන්දරයි ❤️❤️
@sajithmadushanka1068
@sajithmadushanka1068 2 жыл бұрын
pattaei ala ala ala😍
@thehaterofthelock7323
@thehaterofthelock7323 2 жыл бұрын
@@sajithmadushanka1068 ❤️👍
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
@@thehaterofthelock7323 මම 2022 O/L, ඒත් ඕගොල්ලො ඔහොම පරණ love ගැන මතක් කරනකොට දුක හිතෙනවා.😕
@srilankanfood6638
@srilankanfood6638 2 жыл бұрын
@@Desertfox18 පාඩම් කරපන්
@punyjay1341
@punyjay1341 2 жыл бұрын
මගෙ කතාව වගේමයි
@soduruferdinandis6189
@soduruferdinandis6189 6 ай бұрын
2024මෙ සිංදු වට කැමති මම විතර ද❤❤❤👀🖇️
@ranudisrigayathmiaththanay9783
@ranudisrigayathmiaththanay9783 8 ай бұрын
2004 ඉපදුනේ. එ් උනාට දැන් තියෙන මල් සින්දු වලට වඩා කොච්චර හොඳද ❤. සින්දුව ගැන එච්චර තේරුමක් නැති උනාට විෂුවල් එක ලාවට වගේ මතකයි. සිරසේ රස රිසි ගී එකෙන් යනවා ❤. මතකය අවුරුදු ගානක් ආපස්සට ගෙනියන්න පුළුවන් නිර්මාණ ❤️.
@pw2052
@pw2052 2 жыл бұрын
හිතට වැදෙන මගේ ජීවිතේට සමීපම සිංදුවක්. මගේ මහත්තයයි මායි යාලු වෙන්න හිටිය මුල් කාලේ අහපු සිංදුවක් එතකොට අපි දෙන්නා එකම පන්තියේ 11 වසරේ. වැස්ස වෙලාවක O/L සෙමිනා එකක් ඉවර වෙලා දෙන්නා එක කුඩේ යටින් වැස්ස වෙලාවක බස් එක අල්ල ගන්න දුවද්දි අහම්බෙන් මේක ඇහුනේ. අපි දෙන්නා ගැන අපි දෙන්නගෙ හිතේ තිබ්බ දවස් වල ඇහුන මේ සිංදුව අපිටම කියපු එකක් කියලමයි අපිට එදා හිතුනේ
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
❤ ❤ ❤
@indrajithperera6471
@indrajithperera6471 2 жыл бұрын
සමානම සිදුවිම 👉💟👈
@divyaamarakoon1904
@divyaamarakoon1904 2 жыл бұрын
❤️
@iloveaviation1791
@iloveaviation1791 Жыл бұрын
ඒ කියන්නේ ඔයා අපේ අක්කගෙ වයසේ
@dhanujayanavoth6683
@dhanujayanavoth6683 Жыл бұрын
😂😂😂
@Inu4YT
@Inu4YT 2 жыл бұрын
ලංකාවෙ අන්තිමට හදපු හොදම ෆිල්ම් එක✊🔥 fav movie and song😌💜✌ සින්දුව 2022 දිත් පණගැහෙනව #wewentoldmusic
@gavindutharaka8079
@gavindutharaka8079 2 жыл бұрын
සිරාවටම.. මමත් කැමතිම ෆිල්ම් එකක්.. දැන් හුගක් ෆිල්ම් මොකේක හරි කොපියක්,,
@Inu4YT
@Inu4YT 2 жыл бұрын
@@gavindutharaka8079 🙂🤙
@sudeepakaumadi8472
@sudeepakaumadi8472 2 жыл бұрын
ai thawa siriparakum😊
@Inu4YT
@Inu4YT 2 жыл бұрын
@@sudeepakaumadi8472 🙂💗
@feelit1059
@feelit1059 2 жыл бұрын
සිංහාවලෝකනයත් කොපියක් බන්.. ඉන්දියන් කොපියක්
@krangani7487
@krangani7487 7 ай бұрын
අපේ පොඩි කාලේ ක්‍රිකට් එක්ක ආපු සින්දුවක් 2011වර්ල්ඩ් කප් එකේ...අද 2023-11-11 ICC ක්‍රිකට් තහනම් කරාට පස්සේ අහනවා😞...ලොකු දුකක් එක්ක අපි පොඩි කාලේ ක්‍රිකට් මැච් බලපු විදිය මතක් වුනා..😔.ඒ කාලේ ආපහු ගන්න බැ😢...ඉතින් අපේ රටේ ක්‍රිකට් ජාත්‍යන්තරයට ගෙනිච්ච අපේ කාලේ ලෙජන්ඩ්ස්ලාට එකෙන්ම රෙස්පෙක්ට්❤
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ 10 ай бұрын
_" 2023 " නෙත් අහන " 2050 " දිත් මේ වගේම විදින පුලුවන් පට්ටම සිංදුවක්_ ❤❤
@chayamannapperuma6146
@chayamannapperuma6146 Жыл бұрын
කාලතරණය කරන්න පුළුවන් සින්දු🥺❤️ අවුරුදු ගානක් ගියත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා❤️
@lasithpabasara3441
@lasithpabasara3441 Жыл бұрын
🥺❤️Hmm ou
@luciferdrew6031
@luciferdrew6031 2 жыл бұрын
2011 O/L Set eka like ekak dan yamu guys..ජීවිතෙ ලස්සනම කාලෙ අහපු ලස්සනම සිංදු...🤩
@miyurulanka6748
@miyurulanka6748 2 жыл бұрын
🥺🥺
@abhimanidiunugala8169
@abhimanidiunugala8169 2 жыл бұрын
🥺🙂
@moviecube8903
@moviecube8903 2 жыл бұрын
Mn 20 o/l නේ
@luciferdrew6031
@luciferdrew6031 2 жыл бұрын
@@moviecube8903 අවුලක් නැ සිංදුව ඇහුවා නම් එච්චරයි 😀
@2003L.V
@2003L.V 2 жыл бұрын
Mn 2019 o/l ne ,mk
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
ලව් නම් නෙමේ මතක් වුනේ.පොඩි කාලේ නෑදෑයො එක්ක ඇවිදින්න ගියපු තැන් !කාලය ආපස්සට ගන්න පුලුවන් නම් 😭🙂කෑගහල අඩන්න හිතෙනවා .ඒ කාලේ මේ සින්දුව හරිම ෆේමස් 💖💯
@user-wz3oz7je8b
@user-wz3oz7je8b 2 ай бұрын
😐😐😐
@henukadewhan4472
@henukadewhan4472 Ай бұрын
(ත)නිවෙන්න🌠💐 2024
@dunagaming1490
@dunagaming1490 2 жыл бұрын
2021 මෙ සින්දුව අහන අය like එකක් දාන්න කොච්චර ඇහුවත් එපා එන්නෙ නැ
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
Hetin 2021 th ivri.eth sinduva nm parana venna..2050dith ahai
@isurubuddhi4012
@isurubuddhi4012 2 жыл бұрын
2022 මේ සින්දුව අහන අය කෝ 😋😜
@madusankadsilva4237
@madusankadsilva4237 2 жыл бұрын
100 parak ahuwath epa wenne na
@kavee140
@kavee140 2 жыл бұрын
2022
@naduna6601
@naduna6601 2 жыл бұрын
@@isurubuddhi4012 m n
@mahiyalive8667
@mahiyalive8667 2 жыл бұрын
2022 අහන අය කෝ? 🤘🔥
@User-yz846
@User-yz846 2 жыл бұрын
Mama 🥰🥰🥰🥰
@sudeerasampath675
@sudeerasampath675 2 жыл бұрын
😁😁
@anujadimalka7490
@anujadimalka7490 2 жыл бұрын
😒
@shenushasheni9596
@shenushasheni9596 2 жыл бұрын
🤚🤚🤚
@user-dv5bu2hq3x
@user-dv5bu2hq3x 2 жыл бұрын
🙂🙂❤️❤️🎧🎧🎧🎧🎧
@Ashensheranga
@Ashensheranga 10 ай бұрын
2023 දිත් තාමත් අහනවා මේ සින්දුව….ඇස්දෙක පියාගෙන අහද්දි වචන ටික❤
@user-ro1xp5lo1d
@user-ro1xp5lo1d 10 ай бұрын
ඒකාලේ හැඩයි නේ රයිනි ❤🥀✨
@s.d.withanage1851
@s.d.withanage1851 2 жыл бұрын
මන් පොඩි කාලෙ.ඉදම්...අහන..🥺❤..සින්දුව යද්දි අතීතෙට අරන් යන....හරි කලාත්මක.සින්දුවක්.........ආදරෙයී.❤😊
@chaminduchamindu9784
@chaminduchamindu9784 Жыл бұрын
2023 ත් අහනවා මන් ආසම සිංදුවක් ඕයී සිංහාවලෝකනය filme 😊❤️🌸🖐️
@chathutv1
@chathutv1 Ай бұрын
2024....ඔබ පෙරදා.. ආදරෙන් උන් හැටි ..
@amulbaby166
@amulbaby166 4 сағат бұрын
කො බලන්න රුවන් හෙට්ටිආරච්චිගේ ඔක්කොම සින්දු මාර ලස්සනයි කියන සෙට් එක.. ❤🥰
@chayamannapperuma6146
@chayamannapperuma6146 Жыл бұрын
ෆෝන් එකක්වත් ළඟ නැති කාලෙ ටීවි එකේ හරි රේඩි එකේ හරි යනකම් මග බලාගෙන හිටිය සින්දු.තාමත් ආදරෙයි ඒ අතීතෙට🥺❤️
@rasheentuwan8698
@rasheentuwan8698 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් තමා❤️තමා 2022 අහන්නෙ මන් විතරද
@ukuwelas1234
@ukuwelas1234 Жыл бұрын
Me to
@kavishkadilshan3865
@kavishkadilshan3865 9 ай бұрын
මේක 2011 මුලින්ම ඇහුවෙ එතකොට මම 3 වසරෙ ඉතින් වැස්සෙ තෙමි තෙමි කියනවා හයියෙන්ම මේක..එහෙම කරද්දි සීය කියනවා ගෙට එන්න තෙමෙන්න එපා කියලා මම ආවේ නැතොත් සීයත් එනවා වැස්සෙ තෙමෙන්න.. ඉතින් සීයා නැති උනා ගිය අවුරුද්දේ ඉතින් මේක ඇහුවම මම යනවා අතීතෙට අදට මට අවුරුදු 20ක් ඒත් අමතක නොවෙන මතකයක් එක්ක මම ගොඩක් වයසයි..❤
@Maleesha_dewshan
@Maleesha_dewshan 6 ай бұрын
2024 🎧💗😮‍💨
@sayu1237
@sayu1237 Жыл бұрын
චිත්‍ර පටයක ගියපු ලස්සන සින්දුවක් මෙච්චර කාලෙකට අහන අනිත් චිත්‍ර පටය වල සින්දු වලට වැඩිය ගොඩක් හිතට අල්ලපු සින්දුවක් මේක 😇❤️
@ashenudayanga6359
@ashenudayanga6359 2 жыл бұрын
ඒ Flute part එක අදත් වශී වෙලා අහන් ඉන්නවා. ♥️🥺
@sunethmadhuranga8762
@sunethmadhuranga8762 Жыл бұрын
..
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 5 күн бұрын
අනේ මේ චිත්‍රපටයත් මාරම ලස්සනයි ❤🥹 ඉස්සෙල්ලම බලද්දි මන් 4 වසරෙ..දැන් 13 වසරෙ😢
@nayanuthpala4956
@nayanuthpala4956 4 ай бұрын
සින්දුවට තාමත් ආසයි අහපු මුල් කාලෙ වගේම.❤🎉 ඉස්සර වැරදියට ඇහුණ සිංදුවක්... "මඟතොට හැන්දෑවේ අපි දෙන්නා" කියලා..😂
@nethmisahasra6978
@nethmisahasra6978 2 жыл бұрын
කොච්චර ඇහුවත් පරන වෙන්නැති සිංදුවක් ❤️
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
අවුරුදු 21දී අහපු සින්දුව..🥺දැන් 32ය් ඒත් අහනවා.🥺🥺මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අදුරේ දවසක්දා මල් වැස්සේ තෙමුනා..(බත්තරමුල්ල සෙන්සාල් එකලග)🥺🥺🥺🥺🥺
@codwarzone5682
@codwarzone5682 Жыл бұрын
😂😂✌️
@throughthewind9043
@throughthewind9043 Жыл бұрын
😂ekanam harima sonduru atheethayak wage😂
@Kavinduperera868
@Kavinduperera868 2 ай бұрын
2024 එන්න මෙහෙට ...😊❤
@Hezzyyyyy_
@Hezzyyyyy_ 9 ай бұрын
මේවා අහද්දි ඇඩෙනවා යකෝ.😢❤🥺
@sewsachi3747
@sewsachi3747 2 жыл бұрын
ඒ සන්ගීතය ,වචනයෙන් කියන්න බැරි මොනවදෝ කියනවා...💫❤️
@sew..1563
@sew..1563 2 жыл бұрын
2k kids ලත් අහනවා නම් ඒක ෆට්ටම සිංදුවක් තමාහ් ...... ❤️
@dimuthudanushka
@dimuthudanushka Жыл бұрын
api 2002 kohomat api adarei
@sithumtheekshana6707
@sithumtheekshana6707 Жыл бұрын
2003 ❤️
@Manu__boy_456
@Manu__boy_456 29 күн бұрын
මේ සින්දු වහද්දි එව් වචන, ඒ music එක, ඒ voice එක, ඒක මාරම feel එකක් තියෙන්නෙ.එක කියා ගන්න තේරෙන්නෑ.🖤🎧✨🍃 ඒ වගේම මේ කතාවත් super.🌚❤️💤 i like that....😍❤️🥂
@ru.prabha1024
@ru.prabha1024 19 күн бұрын
එදා වගේමයි අදටත් ❤❤❤
@rukshanchandrasiri3024
@rukshanchandrasiri3024 Жыл бұрын
මම පළවෙනි වතාවට මේ සිංදුව ඇහුවෙ 2011දි. මට දැන් අවුරුදු 24යි. අදටත් මේ සිංදුවට ඒ මතක වලට මම හැමදාම ආදරෙයි 💯
@bradscent1115
@bradscent1115 2 жыл бұрын
ආදරෙයි ජංගු අයියේ😘❤️
@user-ui5sr8en2q
@user-ui5sr8en2q 5 ай бұрын
2024 අහන අය කෝ
@Ranu___
@Ranu___ 10 ай бұрын
ඒ අතීතය කොච්චර ලස්සනද.ඒ කාලෙ ඉදන් පිස්සුවෙන් අහපු සින්දුවක් 🥺 රයිනිගේ ආසම සින්දුව මේක .මාරම ලස්සනයි ❤️.පිස්සුවක් 🥺😘 2023.09.07
@tharukasenith6086
@tharukasenith6086 8 ай бұрын
Mge birthday ek dws 😽
@darkangle9375
@darkangle9375 2 жыл бұрын
2022 අහන අය කෝ❤🌼😁
@user-cp1ro4lx6g
@user-cp1ro4lx6g Жыл бұрын
මේ සිංදු අහද්දී මැරී මැරී ඉපදෙන හැගිමක් දැනෙනවා, අතිතය මාරම වේදනාකාරී එකක්,
@Se_ne_sh
@Se_ne_sh 3 ай бұрын
සිංහාවලෝකනය 💗📌️
@chandu_dolly
@chandu_dolly Ай бұрын
මේ සින්දුව අහන අහන වාරයක් පාසා ලස්සනට ගෙවුන පොඩිකාලේ මතක් වෙනවා ඒ කාලේ ඉදලම මේ සින්දුවට මාරම ආසයී ඒ දවස් හරිම ලස්සනට ඉක්මනට ගෙවිලා..! ❤ Addictive 🫶
@nethulishenaya5793
@nethulishenaya5793 2 жыл бұрын
වයසට යන්නෙ නැති තවත් එක සිංදුවක්. ඒකනම් තනිකරම භාවනාවක්. ඒකනෙ කියන්නෙ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා.
@virajrajakawickramanayake1702
@virajrajakawickramanayake1702 2 жыл бұрын
සිංහාව ලෝකනෙ බැලුවෙ කොට කලිසම ගහන කාලේ තාම අහනව 😂❤ දැන් ස්කොලෙ ගිහිම් ඉවරයි පට්ට මල් වැස්සක මාව තෙමෙනව වගෙ බීලා අහනකොට නම්
@chamayadenethme4303
@chamayadenethme4303 Жыл бұрын
හෙහෙ
@lfatollyrics
@lfatollyrics 4 ай бұрын
තාම උඩින්නම❤
@Yasaliedirimanna
@Yasaliedirimanna 2 ай бұрын
කදුකරයේ තේවතු මැදින් සීතල හුලග විදින ගමන් මෙ සිංදුව අහගෙන යද්දි දැනෙන හැගීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ.....🥺❤️
@punyjay1341
@punyjay1341 2 жыл бұрын
මම මේක මුලින්ම ඇහුවෙ මම 11 වසරෙ ඉද්දි . දැන් මට 28ක් මම තවමත් අහනවා. මේ සිංදුව හිත හිින ලෝකෙකට අරගන යනවා මියුසික් එක ස්ටාර්ට් වෙන පළවෙනි තප්පරේ ඉදලා. හදවතට කතා කරන වචන. කවදාවත් එපා වෙන්නෑ. මේ සිංදුව මට මතක ගොන්නක් . ඒ මතක අවුරුදු ගානක් ආපසස්ට යනවා. හිත හිරිවැටෙනවා. කියන්න වචන නැ. අදටත් හිත නැවතෙනවා😍😌🥺
@sachininisansala6610
@sachininisansala6610 2 жыл бұрын
ඇත්තටම අපි චූටි කාලේ සින්දුව කිය කියා වැස්සේ නටනවා .
@SilencyGamer
@SilencyGamer 8 ай бұрын
One Of The MOST AESTHETIC Songs In Sri Lanka..It has Childhood Nostalgic vibe..!Love This So Much!😇🖤
@SNS738
@SNS738 7 ай бұрын
හත්තික්කේ ....goosbump over load ❤❤❤❤ 2023
@madhavibandara8224
@madhavibandara8224 2 жыл бұрын
RAINI අක්කේ ඔයා ආපහු රගපාන්නේ නැද්ද ? අනේ PLZ ඔයා අයේමත් TELEDRAMA 'S හෝ FILM 'S වලින් දකින්නා ආසයි .
@isharavithanage693
@isharavithanage693 Жыл бұрын
අට වසරෙදි අහපු මේ සිංදුව දැන් කැම්පස් ඇවිල්ලත් තවත් අහනවා, ඒ තරම්ම මේකට addict වෙලා, ආදරෙයි ඒ තරම්ම❤️🥰🥰😘😘🎶🎼🎵
@nadun26568
@nadun26568 11 ай бұрын
හැමදාම අහන මම❤
@watchingfilm
@watchingfilm 4 ай бұрын
අපි නැතිවෙලා ගියත් ඉතුරුවෙන සිංදු🥰
@Chankiboy94
@Chankiboy94 2 жыл бұрын
2012 අවුරුද්දේ අපි ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකට සල්ලි හොයන්න ඉස්කෝලේ මේ ෆිල්ම් එක පෙන්නුවා.. විදුහල්පතිතුමාගේ ඉදලා හැම කෙනෙක්ම මේක බැලුවා. ප්‍රොජෙක්ට් එක කරගන්න සල්ලිත් ලැබුනා. ඒ ලෙවල් කරද්දී ඒ තිබුන සමගිය ක්ලාස් එකේ හැමෝම එකා වගේ එකතු වෙලා වැඩ කරද්දි දැනුන ඒ හැගීම අදටත් මේ ගීතය ඇහෙද්දී හදවතේ රැව් පිලි රැව් දෙනවා. 😌😌❤❤
@daniellajohansson3820
@daniellajohansson3820 2 жыл бұрын
Can you please send me the name of the movie
@Chankiboy94
@Chankiboy94 2 жыл бұрын
@@daniellajohansson3820 සිංහාවලෝකනය sinhawalokanaya
@daniellajohansson3820
@daniellajohansson3820 2 жыл бұрын
@@Chankiboy94 thank you so much dear, is it available on KZbin? Or where can I find it?
@Chankiboy94
@Chankiboy94 2 жыл бұрын
@@daniellajohansson3820 this film youtube not available ..
@SilvaDESH
@SilvaDESH 2 жыл бұрын
සින්හාවලෝකනය චිත්‍රපටත් මේ වගේම සුපිරි.🤩✌️🥺
@Nirma.Nirma.11.11
@Nirma.Nirma.11.11 7 ай бұрын
Asama eka❤
@IsuruLashman-ys1ik
@IsuruLashman-ys1ik Ай бұрын
හැමදාමත් අමරනීයවම තිබුන එකම සින්දුව ❤️‍🔥💌
@shanikathennakoon173
@shanikathennakoon173 2 жыл бұрын
කොච්චර අැහුවත් එපාවෙන්නේ නැති ලස්සන සින්දුවක් ❤❤❤
@sanjeewanierandani1694
@sanjeewanierandani1694 Жыл бұрын
2009 ඇහුවේ අපී දෙන්න... අපී යාලු උණ මුල් දවස් වල... හරිම අසාවෙන් ඇහුවේ...පුදුම සින්දුවක්... තාමත් ආදරෙයි.... දැන් අපිට බබා ලා දෙන්නයි... Jeivithaya පුදුමයි 2023 මගේ පුතුට අඋරුදු 9... එයාට අද අහන්න දුන්නා ##අම්මී තාත්ති ආසම සින්දුව කියලා...
@anjaleekawshalya1766
@anjaleekawshalya1766 Жыл бұрын
Ane❤🥲
@nelumsilva-lo4uq
@nelumsilva-lo4uq 10 ай бұрын
Wow❤
@kasungihan2492
@kasungihan2492 9 ай бұрын
Congratulations ❤
@sportecfashion6469
@sportecfashion6469 8 ай бұрын
අනෙ......
@user-sv7tg3lg9s
@user-sv7tg3lg9s Ай бұрын
මාරම ලස්සන හිත නිවෙන සින්දුවක්❤❤❤❤❤❤❤
@keshanikavindya143
@keshanikavindya143 9 ай бұрын
මේ සින්දුව අහද්දි දුකක් දැනෙනවා 😢 මම ඉස්සර මේ සින්දුවට ගොඩක් ආසයි අතීතය වර්තමානයට වඩා ගොඩක් ලස්සනයි ❤
@avishkajayawardana4854
@avishkajayawardana4854 2 жыл бұрын
එදත් ඇහුවා..අදත් අහනවා..තව අවුරුදු 100කට පස්සෙ පොඩි උනුත් අහයි 😊❤️..
@420slpeacemakers4
@420slpeacemakers4 2 жыл бұрын
මතක ගොඩක්😢 ඒකාලෙ මාර ලස්සනයි. යාලුවො නිදහස අලුත්ම අලුත් කෙල්ල එක්ක නිදහසේ හිටියා. එයා අද අම්ම කෙනෙක් මම තනියෙන් සගෝ😅
@sewminilankadhikara9044
@sewminilankadhikara9044 8 ай бұрын
හිතා ගන්නවත් බැරි විදියට හිතට දැනෙන සිංදුවක් ❤️
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 3 ай бұрын
මේ සින්දුව ඇහෙන වාරයක් පාසා ආයි කාලය ආපස්සට යනවා වගේ ❤🙂 එච්චරට හිතටම දැනෙන සින්දුවක් ❤
@isharajayasooriya638
@isharajayasooriya638 2 жыл бұрын
රුවන් අයියාගේ සින්දුවක් කියලා දන්නේ දැන්..හරිම ලස්සනයි.. 🤗 nice combination...
@madhuravlog
@madhuravlog Жыл бұрын
පොඩි කාලේ ඉදන්ම වශී කරපු ගීතයක්..😘
@madhavibandara6516
@madhavibandara6516 11 ай бұрын
ඔයා ආයේමත් teledrama drama වල , fiLMS වල රගපානවා දකින්න ආසාවෙන් මගබලාගෙන ඉන්නේ මං විතරයි ද ❤❤❤❤
@danushakatharangani6478
@danushakatharangani6478 11 ай бұрын
පොඩි කාලේ අහපු මේ song eka මම නම් තාමත් ආසාවෙන් අහනවා ❤️❤️❤️❤️❤️
@sllivemusic255
@sllivemusic255 Жыл бұрын
2022 අහන සෙට් එක කෝ.. 💖 හිතට පට්ට හැගීමක් එනවා මේ සින්දු අහනකොට 🥺💖 ආසම සින්දුවක් 🎧🥰දැන් එන සින්දු මාසයයි දෙකයි ඊට පස්සෙ අමතක වෙනෝ 😆මේවා කොච්චර පරන උනත් අමතකවෙන්නෑ 💖💖💖💖
@aashistudio7823
@aashistudio7823 2 жыл бұрын
Kasun & Ashi දවසක අපි දෙන්න මේ comment එක දකී🥺 එදාටත් අනිවාරෙන්ම අපි දෙන්න එකට ඉදි කියල මන් හිතනවා 🥺 එහෙමනම් කසුන් මතක තියාගන්න අශී ඔයාට පනටත් වඩා ආදරෙයි කියලා 🥰🌏
@dumanthadilshara9579
@dumanthadilshara9579 2 жыл бұрын
♥️
@aashistudio7823
@aashistudio7823 2 жыл бұрын
@@dumanthadilshara9579 💓
@has2429
@has2429 2 жыл бұрын
❤👏👏
@roshanperera5026
@roshanperera5026 6 ай бұрын
Himansala weekakoon..එයාට මම ඉස්සෙල්ලම කියපු සින්දුව..2010 clz එකේදි.. දැන් එයාවම marry කරල ,අපිට පොඩි පැටියෙකුත් ඉන්නවා..❤
@KamalkiVidarshana-cu1eh
@KamalkiVidarshana-cu1eh 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැති සදා අමතක වෙන්නෙත් නැති ආදරෙයියියියි Song ekata❤️❤️❤️❤️
@npcreations2605
@npcreations2605 2 жыл бұрын
මං මේ සින්දුව අහද්දී අවුරුදු ගාණක් අතීතයට යනවා... අහන හැම වෙලවකම ඇස් වලට කඳුළු එනවා.... එක දවසක් වැස්සේ තෙමුන හැටි මතක් වෙද්දී මේ සින්දුව මගේමයි හිතෙනවා😘😘😘,
@pathumchathuranga2991
@pathumchathuranga2991 3 жыл бұрын
කොච්චර ලස්සන සින්දුවක්ද මේක????????
@srilankamax6574
@srilankamax6574 2 жыл бұрын
Ow patta
@ubesekaraubesekara4458
@ubesekaraubesekara4458 2 жыл бұрын
හ්මි💪 ගැමිම තාමා
@machiranthanauodya5037
@machiranthanauodya5037 Ай бұрын
2024 කෝ😂😂
@user-zw3oc1be1c
@user-zw3oc1be1c Ай бұрын
😂❤
@l.p.ndesilva157
@l.p.ndesilva157 Ай бұрын
😙
@nisajakethmin3319
@nisajakethmin3319 Ай бұрын
අමරණීය සින්දු ❤
@ragulnambiyar6385
@ragulnambiyar6385 2 жыл бұрын
Meka mulinma ehuwe eyath ekka , dhen eya bendhala lamai 3dhenek innawa.. dhenuth mng ahanawa.. A tharam sundharai 😍🖤
@tharushinethmini2457
@tharushinethmini2457 2 жыл бұрын
චූටි කාලේ ඉඳලා මේක ඇහෙනකොට නටනවා......ඒ තරම් ආදරේ කරන song ekak ....💞🥰💖 lassana wadak akkiyoo
@MSP-2003
@MSP-2003 4 ай бұрын
" 2024 " තාමත් ❤
@user-wi9ep9fg5n
@user-wi9ep9fg5n 4 ай бұрын
2024 ahana set eka koo❤❤
@mr.nobody609
@mr.nobody609 Жыл бұрын
මේක මුලින්ම අහනකොට 8 වසරේ ,දැන් Scl out වෙලා අවුරුදු 3ක් විතර වෙනවා.තාමත් අහනවා ❤️
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 64 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 3,1 МЛН
Res Vihidena Samanaliyak I Official Music Video I  (2007)
3:56
Bathiya N Santhush
Рет қаралды 4,5 МЛН
Sulagak Wela Shihan Mihiranga
4:14
isurubuddhikesam
Рет қаралды 1,3 МЛН
Pahasara - Centigradz
3:18
CENTIGRADZ
Рет қаралды 17 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Mathaka Mandira ( Chanchala )
5:03
IRAJ
Рет қаралды 2,8 МЛН
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 815 М.
My cat mastered black magic #cat #cats
0:23
Princess Nika cat
Рет қаралды 6 МЛН
Люди были шокированы от увиденного 🤯
0:29
Фильмы I Сериалы
Рет қаралды 3 МЛН
Me: Don't cross there's cars coming
0:16
LOL
Рет қаралды 8 МЛН
DESAFIO IMPOSSÍVEL! #trending
0:13
O Mundo da Ágata
Рет қаралды 14 МЛН