ක්‍රිකට් ස්වර්ණමය යුගයේ හොදම කතා | Eka Tharuwai Mal 7i Ft. Cricket Legends | Special Episode 01

  Рет қаралды 91,171

Neth FM

Neth FM

5 ай бұрын

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ සුපිරි ක්‍රිකට් තරු කියපු හොදම කතා එකතුව ! | Eka Tharuwai Mal 7i Ft. Aravinda Silva / Marvan Atapattu / Chaminda Vass / T M Dilshan / Kumar Dharmasena / Upul Chandana | Special Episode 01
Aravinda Silva - • අරවින්ද, හිනාවෙනවා අඩු...
Marvan Atapattu - • නායකයෙක්ට පාලනය කරන්න ...
Chaminda Vass - • මටත් කඩුලු 800 ක් විතර...
T M Dilshan - • හොදම ඉනිම ගැහුවේ ඇගිල්...
Kumar Dharmasena - • හැමෝම 96 කුසලානය ගැන ක...
Upul Chandana - • අර්ජුණ රණතුංග දකින්න ආ...
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #ekatharuwaimal7i #srilankacricket

Пікірлер: 41
@kesaraviduranga5144
@kesaraviduranga5144 4 ай бұрын
මෙන්න දැන් වයසට ගියත් serious ම අපේ කොල්ලො ටික ❤❤
@manojde_
@manojde_ 4 ай бұрын
ක්‍රිකට් ලේ වල තියෙන පුරාවෘත්ත ❤
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 4 ай бұрын
මගේ ක්‍රිකට් ලෝකේ වීරයා අරවින්ද ❤❤
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 3 ай бұрын
True Legends. ආදරෙයි සෙට් එකටම. අපේ පොඩි කාලෙ ලස්සන කලා ඔයගොල්ලො. Thank you very much.
@Saman12828
@Saman12828 4 ай бұрын
මාවන් අපේ වීරයා❤
@PriyadarshanaDisa1530-ml9wt
@PriyadarshanaDisa1530-ml9wt 4 ай бұрын
සුපිරිම සෙට් එකක් වැඩ්ඩො ඉන්නවා මොකද අපිට උනේ කවද්ද ආය ඒ විදිය මැච් එකක් බලන්නේ අපේ බෝඩ් එකේ ඉන්න පණ්ඩිත හැත්තක් ඔවුන්ට දීලා පන්නන්න ඕනා
@sujeebasitha1776
@sujeebasitha1776 4 ай бұрын
හරිම ලස්සනයි වැඩසටහන.💪💪💪💪💪🙏🙏🙏🙏
@jayakodiwijerathna7408
@jayakodiwijerathna7408 4 ай бұрын
මේ විදිහට ඉදිරියටත් Legends ලා ගේ න් න
@sunilabenayeke2426
@sunilabenayeke2426 4 ай бұрын
වාස් නියමයී
@kesharapradeep8284
@kesharapradeep8284 4 ай бұрын
ගැහුවෙ රට වෙනුවෙන්.. හැබැයි ඒ දිනන්න.. දැන් උනුත් ගහන්නෙ රට වෙනුවෙන්.. හැබැයි ඒ මොකකටද කියල උන්වත් දන්නෙ නෑ..
@nadeesharachchi2322
@nadeesharachchi2322 3 ай бұрын
නියමයි අහන්න ආසයි ❤
@isuruudayabandara3627
@isuruudayabandara3627 4 ай бұрын
30:50 ආයේ ඉතින් Ground එක මැද තාප්පයක් බැන්දා වගේ තමා ❤🔥
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 4 ай бұрын
ඔන්න නියම වැඩ සටහන්
@prabhashabandara31
@prabhashabandara31 4 ай бұрын
World giants ❤🥺
@mohammedhamith1564
@mohammedhamith1564 4 ай бұрын
මෙන්න ආසකරන ක්‍රිකටර්ල
@bandarabandara3051
@bandarabandara3051 4 ай бұрын
ගොඩක් හොඳියි සතුටුයි මගෙ සුබ පතුම්
@himanthasoriyaarachchi3465
@himanthasoriyaarachchi3465 3 ай бұрын
මගේ අම්ම මට මතකයි මට වඩා ආදරේ කරේ අතපත්තුට. බත් ටික උයන් නැතුව මේ බැලුවේ අපේ අම්මා ඒ අපේ පාසල් කාලේ හරි ලස්සන මැච් ඕගොල්ලෝ දුන්න අපිට අයියේ මේ වැඩසටහනත් හරි ලස්සනයි මේක මං කිහි පාරක් බැලුවද කියලා මං දන්නෙ නැහැ
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 4 ай бұрын
බුදු සරණයි අපේ sinhayooo❤❤❤
@sumisumi6512
@sumisumi6512 4 ай бұрын
Kamituwe inna onama aya ❤❤
@user-xb1du2io4f
@user-xb1du2io4f 4 ай бұрын
@RumeshRavindra-uz8yk
@RumeshRavindra-uz8yk 4 ай бұрын
රාම් නරේෂ් සර්වාන්
@hemantharandunuge5635
@hemantharandunuge5635 4 ай бұрын
මං හිතන්නෙ මේ නිවේදිකාව වත් අපි වගේ ඒ කාලෙ ක්‍රිකට් විඳලා නෑ වගේ.. ඇඟේ ලේ රත් වෙලා කකියන්න දෙයක් කියන්න මේ ආදරේ අවුස්සන්න ඒ වචන පන මදි ඒකයි .
@atrafernando7552
@atrafernando7552 3 ай бұрын
Me set ekama apita ape gedara Aya wage.96 API Mach eka balapu hati mathak karaddi harima sathutak.ehema Mach ekak thama balanna labune Naha.Arjuna hodama nayakaya.
@PriyadarshanaDisa1530-ml9wt
@PriyadarshanaDisa1530-ml9wt 4 ай бұрын
මොලේ ඇති එකෙක් ඉන්නවනම් මේ සෙට් එක එකතු කරලා වැඩක් ගනිල්ලා දැන් වත් ප්‍රතිවාදී රටවල් බය කරපල්ලා උන් සෙට් එක හිටියා වගේ
@user-og1iv7ps8e
@user-og1iv7ps8e 4 ай бұрын
මිල කල නොහැකි අදහසක් මිත්‍රයා.👌🙏❤️
@tharakaabesinghe8910
@tharakaabesinghe8910 3 ай бұрын
ඔබේ දරුවන් ලෙස ඔවුන්ව ගෙදර තබා ගෙන අහල පහල මිනිස්සු බය කරන්න ඔවුන්ව පාවිච්චි කරන්න
@tharakaabesinghe8910
@tharakaabesinghe8910 3 ай бұрын
දර්ශන සමරනායක (බෙන්සා) Ssc play කරපු ක්‍රිඩකයාට ලොකු අසාධාරණයක් වුනා තිලාන් නිසා ඔහු ඉතා වේගයෙන් පහරදුන් ක්‍රිඩකයෙක්
@kalharaweerasena9220
@kalharaweerasena9220 4 ай бұрын
අන්තිම බෝලෙට hastings ගහපු දාර 6 මතක් උනා...
@Robinhood1154.
@Robinhood1154. 3 ай бұрын
බලන්න මාවන්ගෙ තියෙන නිහතමානීකම නේද
@SamareDoTelke
@SamareDoTelke 2 ай бұрын
gotta respect how Vass respects hiw own language
@90MRrudeboy
@90MRrudeboy 4 ай бұрын
මාමා මාමා ගාන්නේ මේක පුංචි පැංචි කියලා හිතුවද 😂
@wasanthahettige1018
@wasanthahettige1018 2 ай бұрын
I respect you all because all are legends in our time. Actually i was studied at Ananda college paralleld to Arjuna Ranatunge. Those are not relevant to my question its a big problem about the selection committee or the head of the committee . This is relevant to Kamindu Mendis. Those idiots dont know that he is one of the best allrounders in the world . I knew that long time ago but the selectors dont know that. Its very SAD to see. We canot understand this favourations and in justice is there all ways. Kamindu is a great cricketer with determination can be adjust or handle any kind of pressure situation with natural talent . He is a great allrounder but no body can say he is batting allrounder or abowling allrounder because he is so talented and powerful . In the 2nd test captain introduced him to bowl and took few wickets including Shakib . Please think positively and seriously because still we are cricket lovers.
@anuravindra2014
@anuravindra2014 4 ай бұрын
Wasi ta athatma Loku gaurawayak hambune ne
@BUDDHILAKandy
@BUDDHILAKandy 2 ай бұрын
Mata bat ekak denna puluvanda
@upaliwickramasinghe5223
@upaliwickramasinghe5223 4 ай бұрын
Mea waddo nikan aine innawa
@sureshboralugoda2800
@sureshboralugoda2800 4 ай бұрын
ජයසූරියගේ කතා නැතව ඔතන කිසි ගැම්මක් නෑ.කොහෙද ‍රෙනෝගේ ගැනී ලීක් කර ගත්තානේ😂
@dilanhemachandra9665
@dilanhemachandra9665 3 ай бұрын
Ow ban e hutti guuth kaala aye runnane..
@egertonpaul2024
@egertonpaul2024 4 ай бұрын
When I see these old players who contributed to the failure of the country helping the Rajapakse regime to be on power for a long time have a good memory. I don't think people who went through a lot of suffering should respect these opportunist who are now enjoying the benefits of western civilised countries after finding out its not a good place to live. Shame on them 🤡😡I can remember the times when they were like worms when meeting the family at events. Why are they so scared of these crooked people who once were our neighbors struggling like us but now they are being worshipped like gods in a country that gets everything from the rich countries to survive with pride which the western countries don't have or do😢😮😡🤡
@ranilrodrigo9426
@ranilrodrigo9426 3 ай бұрын
අතපත් තු ඔබ දැක්ක විත රඉ මම හිතුවා අර U tube එකේ එක තට්ටයෙක් සිටිනවා මුදල් වලට ඕනේ කුපාඩි පර වැඩක් කරන කඩේ යන පුත්ගලයෙක් ඔහූ නෙමෙඉ
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 61 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 74 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 2,9 МЛН
පියුමි CIDයෙන් පිටව යයි..
5:04
Newsfirst Sri Lanka
Рет қаралды 29 М.
පියුමි හංසමාලිගේ බෙල්ල කපන්න ඕනී
30:49
Saana show 'සෑනාශෝ'
Рет қаралды 10 М.
Понимает язык людей  ))) @gsdamur
0:15
GSDAMUR
Рет қаралды 2,3 МЛН
Понимает язык людей  ))) @gsdamur
0:15
GSDAMUR
Рет қаралды 2,3 МЛН
The end for King Kong's bully #funny
1:00
Sơn Hero
Рет қаралды 8 МЛН
The clown snatched the child's pacifier.#Short #Officer Rabbit #angel
0:26
Normal vs Psychopath vs Rich How to heal a cut on your finger ☝️❤️‍🩹
0:19