මටත් කඩුලු 800 ක් විතර ගන්න තිබුණා ! | Eka Tharuwai Mal 7i Ft. Chaminda Vaas | EP 22

  Рет қаралды 76,245

Neth FM

Neth FM

Күн бұрын

තරගය පටන් ගන්න කළින් හැමදාම මුරලි ඇවිත් කනට කොදුරන දේ ?
" තරගය ඉරවෙනකොට මම කඩුලු 2යි, මුරලි කඩුලු 5යි " | Eka Tharuwai Mal 7i Ft. Chaminda Vaas | EP 23
Sponsor - F R E L L A - 100% Holistic ayurveda herbal oils and cosmetics
🏏 Dive into the world of cricket with none other than the legendary Warnakulasuriya Patabendige Ushantha Joseph Chaminda Vaas! 🌟
In this exclusive video, we bring you an extraordinary interview featuring one of Sri Lanka's most celebrated fast-medium pace bowlers and a true icon of international cricket. Chaminda Vaas has graced the cricketing world with his exceptional skills, and now, he's sitting down with 7 talented and inquisitive kids for a heartwarming and insightful conversation.
Join us as these young cricket enthusiasts ask Chaminda Vaas questions that every cricket fan dreams of asking. From his memorable moments on the field to his secrets for mastering the art of swing bowling, this interview offers a unique glimpse into the life and career of a cricketing hero.
Get ready to be inspired and captivated by the stories and experiences of Chaminda Vaas, as shared with the next generation of cricket stars. Don't miss this fantastic encounter between a cricket legend and 7 eager minds eager to learn and be inspired.
Hit that like button, subscribe, and share this video with your fellow cricket aficionados to celebrate the legacy of Chaminda Vaas and the future of cricket! 🤩🏏🎥
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #ChamindaVaas #ekatharuwaimal7i

Пікірлер: 267
@SLPCLK
@SLPCLK 11 ай бұрын
True legend ❤ ඉන්ජරි එකක් දැකලවත් නැති තමන්ගෙ මහන්සියෙන් පුහුණුවෙන් ‍ෆිට්නස් හදාගෙන වැඩ පෙන්නපු සුපිරි පොරක්❤
@Sandaru.Nipuna
@Sandaru.Nipuna 11 ай бұрын
ගයියෝ
@vtvideo1910
@vtvideo1910 8 ай бұрын
Gaiya❤
@Hathurusinha567
@Hathurusinha567 7 ай бұрын
18:44
@manjulamanjula134
@manjulamanjula134 11 ай бұрын
මෙයාලා සෙල්ලම් කරලා තියෙන විදිය බලල තියෙන අපිට මේ සාකච්ඡා ව බැලුවත් සැපයි.අපි ඒ අතින් හරිම වාසනාවන්තයි❤
@Menuka3667
@Menuka3667 11 ай бұрын
මේ ඉන්නේ අපිට හිටිය හොඳම ලස්සනම අතීතයේ වීරයෝ😂😂
@thathsarajanindu
@thathsarajanindu 11 ай бұрын
Wardi emojiya macn dala thiyenn😢
@kavindugunasinghe9911
@kavindugunasinghe9911 11 ай бұрын
emoji එක මාරු කරා නම් වටිනවා.. 😊😊😊
@hettiking93
@hettiking93 11 ай бұрын
ඉස්සර අපි 100 allout වුනත් බය නැහැ මෙයාලා ඉන්නවා කියලා දන්නවා එයාලාව 99 හරි කඩන්න❤
@ruchiraadisha8478
@ruchiraadisha8478 11 ай бұрын
කැරිම කොමන්ට්. සම්පුර්ණ කතාවක් කෙටියෙන්
@Honokaa65
@Honokaa65 8 ай бұрын
ඉස්සර උඹ මැච් බැලුවද ?
@manolivera4813
@manolivera4813 11 ай бұрын
හම්මා වාසි වාසි.... 😄❤❤❤🤟. ආසම ලුක් එකක් තියන එළ වැඩ්ඩෙක් තමයි වාස් කියන්නේ.... ❤🤟. රට ගැන හැගීමෙන්, මොරාල් එකේ අතපය එල්ලං හරි ක්‍රිකට් ගහපු මිනිස්සු.... 😄❤❤🤟. මෙයාලා ආබාධ කියන ඒවා අදුරන්නේ වත් නෑ... 😄🤟❤. ඉස්සර ඉතින් වාස්ගේ පළවෙනි ඕවර් දෙක තුන කියන්නේ විකට් එකක් ශුවර් තිබුණු කාලයක්... 😄❤🤟. ඒක අනිවාර්යයෙන්ම ගන්නවම තමයි. ලෝකේ හොල්ලපු භයානක පන්දු යවන්නෙක් තමයි ඉතින් ඇත්තටම ඒ කාලේ තාක්ෂණය දියුණුව තිබ්බා නම් මේ අයත් සෑහෙන්න විකට් ගන්නවා...
@sdvlog69
@sdvlog69 11 ай бұрын
උස නැති, ඇඟපත නැති, කතා නැති, ලොකු වේගයක් නැති මහන්සියෙන් කැපවී උඩටම ආපු වාසී ලෝකයේ සුපිරිම පන්දු යවන්නා 🎉 අන්තිමට ඇවිල්ල ODI වල ලකුණු 15-20 over 1-2 ගහල team එකට දුන්න සහයෝගය උපරිමයි.🎉
@_ambunny
@_ambunny 11 ай бұрын
Ussa na?
@dilanatapattu4090
@dilanatapattu4090 11 ай бұрын
@@_ambunnymu usay mchn
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
Injured, මොනවද පුතේ ඒ මෙන්න මෙහෙ එන්න hard work කරලා මුල් ඕවරේ ඉඳලා wickets ගන්න ❤
@niroshalwis7525
@niroshalwis7525 11 ай бұрын
වාසි සුපිරි ❤❤❤❤... එදා මෙදා තුර ලංකාවේ බිහි වූ සුපිරිම වේග පන්දු යවන්නා... අපේ පාලකයෝ හරියට කරා නම් වාසි එක්ක දිල්හාර ගහපු කාලේ සුපිරි.... දිල්හාර...දම්මික... චානක වගේ පන්දු යවන්නන් වාසි එක්ක ගහපු බොලසලා ❤❤❤❤❤
@lifewithlove2319
@lifewithlove2319 11 ай бұрын
ධම්මික වැඩිය ගැහුවෙ නෑ
@DESH791
@DESH791 11 ай бұрын
වාසි❤❤ ශීු ලාංකීය වෙිග.පන්දුවෙි සදාතනික පුරාවෘත්තය..
@susanthamadushan5146
@susanthamadushan5146 11 ай бұрын
කියන්න තියෙන්නේ එක දෙයයි.මේ තමා ලංකාවේ ක්‍රිකට් වල සුන්දරම කාලේ
@kasunketawala3752
@kasunketawala3752 4 ай бұрын
Eaknma
@Honokaa65
@Honokaa65 8 ай бұрын
විවාදයක් නැ ලංකාවෙන් බිහිවුන හොදම වේග පන්දු යවන්නා වාස් කියන අයට. මේක ගැන මත දෙකක් තියෙනවා. සමහරුන්ට වාස්, සමහරුන්ට මාලිංග.
@elondare8990
@elondare8990 10 ай бұрын
අපේ පොඩි උන්ට මේවා පෙන්නලාවත් ආතල් එකක් දෙමු. නැතිනම් උන්ට cricket එපාම වෙලා යාවී මේ චොර වෙන විදිහට 😕
@wimalhetath287
@wimalhetath287 11 ай бұрын
රිවිව් අවස්ථාව ඒ දවස්වල තිබුනා නම් වාස්ට තව විකට් ගනනාවක් හිමි වෙනවා. ඒ දවස්වල විනිසුරුවන් සැකයේ වාසිය දුන්නේ පිතිකරුවන්ට.
@teryp7357
@teryp7357 11 ай бұрын
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උඩුයටිකුරු කල සුපිරි තරුව! වසී!! ❤️🔥🔥
@jetrider1367
@jetrider1367 11 ай бұрын
ඒ මිනිස්සු දැන් වයසට ගිහිල්ලා.ඇත්තටම දුකයි😢
@smgamage7034
@smgamage7034 11 ай бұрын
@isheerandi2231
@isheerandi2231 10 ай бұрын
නෑ එතරම්ම වයසක් නෑ..මෙයාට නම් 50 ආසන්නයේ ඉන්නෙ..තරුන කාලෙම කොන්ඩය ඉදෙන්න ගත්ත කීව..play කරන කාලයෙත්..ටික දවසක් dye කරාල,, පස්සෙ හිතුව කීව ස්වාභාව්කව ඉන්නව..ඒක පහසුයි..සරලයි කියල
@thilankasampath1985
@thilankasampath1985 11 ай бұрын
ඒ කාලෙ මගේ ආදරණීයම ක්‍රීඩකයා... වාස් මාමා... ❤❤❤
@Tp-uk4oe
@Tp-uk4oe 11 ай бұрын
Wasi ලන්කාවෙ fast bowling coach උපරිම කරා ඒත් හේතු නැතුව අයින් කරා😢 අර ලහිරු කුමාර කියන එකා යම් හීක්මීමකින් බෝල් කරා වාසි ඉන්න කාලෙ😅
@manojniranjana3458
@manojniranjana3458 11 ай бұрын
වාස් ට ඕන උනේ India වල hadlyගෙ වගේ balling camp එකක් දාන්න
@niroshahashini909
@niroshahashini909 11 ай бұрын
සුපිරි ක්‍රීඩකයෙක් අතීතයේ..ඔහු වගේ ක්‍රීඩකයෝ අද ඉන්න ඕනේ
@උදාරලක්මාල්
@උදාරලක්මාල් 11 ай бұрын
හදවතේ ක්‍රිඩකයා ❤❤ ජයවේවා අයියේ 🙏🙏🙏
@supunwijekoon3780
@supunwijekoon3780 11 ай бұрын
Chaminda vass Excellent bowler in fast balling. Big shareholder of 96 world champion. Un forgettable characters in our cricket album... Congratulations 🎉🎉🎉bro... Long life and healthy life to you....
@kothmaleabeykoon7655
@kothmaleabeykoon7655 11 ай бұрын
ඒක හරියටම හරි,ලංකාවේ බිහිවුන හොදම වේග පන්දු යවන්නා. ඒකෙ දෙකක් නෑ.අර කම්මැලි බඩ තඩිය නෙමෙයි.
@legomasters8237
@legomasters8237 11 ай бұрын
Yes, he could have taken ~800 wkts if DRS was implemented at his time. What a Legend! The second best in SL.
@samanA380
@samanA380 11 ай бұрын
800 you are joking, some wickets could have gone other way as well.
@mohamedhilmy3609
@mohamedhilmy3609 11 ай бұрын
school matches සිට masters තරඟ දක්වා බලලා තියෙනවා වාසිගේ වැඩ,
@dilithavithanage2291
@dilithavithanage2291 11 ай бұрын
වාස් ගෙ in swinging පන්දුව Sehwag ගෙ inside edge වෙලා wicket එකේ වදින එක පුදුම සතුටක් ඒ කාලෙ. The favourite fast bowling action we copied those days!
@ashanthilakarathna194
@ashanthilakarathna194 6 ай бұрын
මගේ ප්‍රියතම ක්‍රිඩකයෙක්..........චමින්ද වාස් ලෙජන්ඩ් ......❤❤❤❤❤
@seventy7371
@seventy7371 11 ай бұрын
Wasim akram (pak) Chaminda wass (sl) Waqar younis (pak) Criss cayans (NZ) Britt lee (Aus) Mage ජීවිතේ man asama balersla shoib akthar eyath කැමති කෙනෙක් meyala විදිහට ball කරන්න උත්සාහ kala....
@SIN69252
@SIN69252 11 ай бұрын
අවසාන බෝලෙට ලකුනු 6 ඕනි වෙලා වෙස්ට් ඉන්ඩීස් එක්ක මැච් එකේ චන්ද්‍රපෝල් ගහනවා වාසිට 6 😢එදා නම් පට්ට අප්සෙට මහේල පවා කේන්තියෙන් හිටියේ ඒ දවසේ...
@duminda1878
@duminda1878 11 ай бұрын
අන්තිම බෝල් දෙකට 10 ක් ඕනිවෙලාවක 4යි 6යි ගහල චන්ද්‍රපෝලය මැච් එක දිනුව.
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 11 ай бұрын
​@joeperera2398ඇයි ප්‍රථම පන්දු තුනෙන් විකට් තුනක් අරන් තියපු හැට්‍රික් රෙකෝඩෙ එක. කවදාවත් ඒ රෙකෝඩ් එක කඩන්න පුළුවන් වෙයි කියල හිතන්නවත් බෑ 😱
@dilooshadissanayaka
@dilooshadissanayaka 11 ай бұрын
​@@duminda1878sha! Oya KZbin eken match eka balala tiyenawa...😂 ela🎉
@chaturbro
@chaturbro 11 ай бұрын
Wedak nehe kiyala. Eka wachanyak kiyanna beri wachanaye pari samaptha arthayen player kenek. HEMA deyakma kale team eka wenuwen. Bolen wagema pitthen fielding walinuth rata dinawapu player kenek. But ekama weradunu Thana windies match eka
@chaturbro
@chaturbro 11 ай бұрын
Wedak nehe kiyala. Eka wachanyak kiyanna beri wachanaye pari samaptha arthayen player kenek. HEMA deyakma kale team eka wenuwen. Bolen wagema pitthen fielding walinuth rata dinawapu player kenek. But ekama weradunu Thana windies match eka
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k 11 ай бұрын
නිහතමානීම ක්‍රීඩකයෝ❤❤❤. මෙන්න ඒකට දැන් ඉන්න අපේ උන් හෙනම සෙවල ගොබ්බ සෙට් එකක්
@sHaGgY_A-D_1519
@sHaGgY_A-D_1519 11 ай бұрын
මම ක්‍රිකට් ක්‍රීඩාව කරනව මම වමත් පන්දු යවන්නෙක් chaminda vass sirge numbar එක මට එවන්න පුලුවන්ද. මට ඒක ගොඩක් වැදගත්.
@kesharapradeep8284
@kesharapradeep8284 11 ай бұрын
නොදුටු පැත්තක්.. හරිම සන්වේදී.. වාසි forever ✌
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 11 ай бұрын
True legends❤️❤️❤️ 🙏🙏🙏So much to learn from them
@Thashmika247
@Thashmika247 11 ай бұрын
ඇයි රං කෙවිට 2 රගපෑවෙ😂
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 11 ай бұрын
වාසි දැන් පිටියේ නැති බව කෝලි දන්නවා, කවදාද කෝලිගේ පොලු ගලවන්නේ...
@SudarshanaBandara-t7r
@SudarshanaBandara-t7r 11 ай бұрын
අම්මෝ ....මගේ වීරයා......ආදරෙයි අයියා....
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 11 ай бұрын
Actor අඡිත් කුමාර් .
@chamindagamage4318
@chamindagamage4318 11 ай бұрын
වැඩෙික්තමයි
@SarathWijesinhaRathnayake
@SarathWijesinhaRathnayake 11 ай бұрын
චමින්ද වාස් බෝලේ අතට ගන්න කියන්නෙ ....විකට් එකක් ෂුවර්
@pramodmunathungage4138
@pramodmunathungage4138 3 ай бұрын
ශ්‍රීලංකාද්දීපයේ අද්විතීය වේගපන්දු රජු ඔබ අසලටවත් පැමිණි වේගපන්දු යවන්නෙක් නැත මාලිංග පමණක් යම් දුරකට ආවා වාස් මගේ ප්‍රියතම වේග පන්දු යවන්නා චමින්ද වාස් අදටත් ඒක වෙනසක් නෑ
@kasungunasekara7241
@kasungunasekara7241 11 ай бұрын
වාසි ❤💙😍
@kumarakdc2631
@kumarakdc2631 3 ай бұрын
වාස්.. කතාකරන සංයමය ..♥️♥️♥️♥️
@wenurasamarasinghe4907
@wenurasamarasinghe4907 11 ай бұрын
Vass kiyanne anith samahara bowlersla vagey sobane thiyena kenek nemei.udagu kenekuth nemei.godak hoda simple kenek.mamath cricket pissek mage arsama crickerter aravinda de Silva aiya thamai. eyath loke hitapu supirima kreedakayek thamai.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 11 ай бұрын
වමින්ද චාන්ස් 🏏🔥 .
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp Ай бұрын
ඔයා ලා තමයි cricket bord eke ඉන්න ඕනේ ✅️❤🇱🇰🏏💪🙏
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp Ай бұрын
නියමයි vas ser good advice thank you ❤❤❤🇱🇰🏏
@ratnakumarkitnasamy7056
@ratnakumarkitnasamy7056 11 ай бұрын
Extremely talented cricketer, also this conversation is very motivational 🎉
@ranjeewadesilva210
@ranjeewadesilva210 11 ай бұрын
මේ වැඩ සටහනට රංජන් රාමනායක මහතාව ගෙන්වන්න කියලා මම කියන්න කැමතියි. මං මේ වැඩසටහනට අනිවාර්යයෙන්ම බලන එකක්
@TharinduKashan
@TharinduKashan 11 ай бұрын
ගන්දස්කරයා තමයි ඒ 2003 ඔස්ට්‍රලියා මැච් ඒක කෑවේ.
@Shan1anon
@Shan1anon 11 ай бұрын
ළමයි අහන ප්‍රශ්නද මේ නැත්තම් මේ ටික අහපන් කියල ළමයිට දීපු ප්‍රශ්නද 🤔
@sayarasdiary
@sayarasdiary 11 ай бұрын
Wow! Pls invite Roshan Mahanama too..
@sheynzrajapakshe1275
@sheynzrajapakshe1275 11 ай бұрын
Monada ban me ahana gon prashna
@buddhikamadusanka1299
@buddhikamadusanka1299 11 ай бұрын
Eda meda thura lankave bihi una hondama fast bowler...
@samanthaindika1
@samanthaindika1 6 ай бұрын
අපේ ක්‍රිකට් වලම ස්වර්ණමය යුගය තිබ්බ කාලේ ❤❤❤
@kasunpriyankara6103
@kasunpriyankara6103 11 ай бұрын
Vass aiya... 👍 ape gewal gawa hitye api vass ekkala vassage gedara gihin kata baha kala dewal adath matak wedi Patta happy.. adath vass mali tila tamath kata baha karnwa vass aitata gdk kalekin kata kale ne. Vass aiye talahene kassa.. mataka athi oyata.. ape talahene sangitayak tiyedith hemdma hema aurudemima apita gdk udu kala gamatah godk loku sewayak kala. Godk tnx vasi. Bs ❤❤❤❤❤❤❤❤❤❤ jya wewa.. Jesus pihitai .
@ramindakatuwala1580
@ramindakatuwala1580 11 ай бұрын
තාක්‍ෂණය සැලකුවොත් අද පන්දු යවන්නන්ගේ තාක්‍ෂණයට වඩා පිතිකරුවන්ගේ තාක්‍ෂණය දියුණු වෙලා තියෙනව..අද වාසි හිටියනං කෝලිලා ඩිකොක්ලගෙන් කන හැටි මැවිල පේනව..
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 11 ай бұрын
වාසි ❤❤❤❤ best word best ever
@samanthaindika1
@samanthaindika1 6 ай бұрын
වාස් ❤ අපේ ලංකාවා බබලපු කෙනෙක් ආදරෙයි ❤
@xiomipussa2738
@xiomipussa2738 11 ай бұрын
I admire the balanced personality and maturity of this Legend. Well done.
@wasookraheem1273
@wasookraheem1273 11 ай бұрын
අදටත් මම ඉන්න රටේ කිකට් ගැන කතා කරනකොට අර්ජුන,මුත්තයියා,අරවින්ද,චාමින්ද වාස් ඇතුළු පැරණි ප්ලෙයර්ලාගෙ නම් තමයි ඔවුන් කියන්නේ එය අපටත් ආඩම්බරයක් ❤❤..ලස්සන වැඩසටහනක් විච්චුර්න නළු නිළියන් ගෙනල්ලා කාලය නාස්ති කරනවාට වඩා මෙ වැඩ සටහන සුපිරි ❤❤❤❤
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 11 ай бұрын
My Hero Chaminda Vaaz❤❤ God Bless You.❤❤
@imalkajayasinghe4684
@imalkajayasinghe4684 11 ай бұрын
1st over wicket eka sure ❤ Legend
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 11 ай бұрын
දැන් වාර්තාවන් විතරයි, මැච් පරදිනවා...
@sajithudayanga1272
@sajithudayanga1272 11 ай бұрын
ඉස්සර තිබ්බ මහත්මා ක්‍රීඩාව දැන් විනසවෙලා. ඉස්සර විකට් එකක් ගත්තහම අතට අතදීල හමරනව ඒත් දං සමරන විදිහ හරිම කැතයි. මුදල් පස්සෙ දුවන රට ගැන හිතල ක්‍රීඩා කිරීමක් නෑ දං.
@wenurasamarasinghe4907
@wenurasamarasinghe4907 11 ай бұрын
Vass godakma hoda gathi guna thiyena manussayek.
@chandanapathirage206
@chandanapathirage206 11 ай бұрын
ගමේ මල් 7 ක්. ගෙනාවොත් හොඳයි නේද නංගි...
@giha1695
@giha1695 11 ай бұрын
මෙයාලා සෙට් නෑ තමා 😐
@oldshowsb418
@oldshowsb418 11 ай бұрын
හරිම ලස්සනට පොඩි දරුවෝ එක්ක කතා කරනවා. මහානාම සිද්ධියෙන් තේරෙන්නේ වාස් ඉක්මනට ඉගෙනගන්න කෙනෙක් කියල. ඒ නිසා වෙන්න ඕන ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨම වේග පන්දු යවන්නා වෙන්න පුළුවන් වුනේ
@rajithdarshana6046
@rajithdarshana6046 11 ай бұрын
අපේ ක්‍රිකට්❤❤❤❤❤
@nirodhawijerama636
@nirodhawijerama636 11 ай бұрын
අහ් චමින්ද වාස් මම දන්න විදිහට පාදයේ ශල්‍යම කර්මයකට භාජනය වී යම් කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුවා ඇයි ඒ ගැන ....කතා නො කළේ
@authenticsrilanka8664
@authenticsrilanka8664 11 ай бұрын
My favorite bowler all time
@champikabasnayake4113
@champikabasnayake4113 11 ай бұрын
Best bowler sri lanka ever produced ❤
@kuselarrajarathnamkuselar4356
@kuselarrajarathnamkuselar4356 3 ай бұрын
background music 🎶 disappointment
@fernandoliyanaarachchigeju9206
@fernandoliyanaarachchigeju9206 11 ай бұрын
🌻🌻🌻🌻🌻🌻🌻
@vidulachathuranga3083
@vidulachathuranga3083 3 ай бұрын
ළමා කාලය ලස්සන කල වීරයන්. ❤🎉
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 10 ай бұрын
Man dan balane paran Mach mage sathuta parana mach Adrei ❤❤❤❤❤ budusaranai
@sachinpremuditha9721
@sachinpremuditha9721 11 ай бұрын
Lankawe hodama ballers malinga kiyala hithan inna චූටි puthalata tika paw
@jagathlakshman879
@jagathlakshman879 11 ай бұрын
MR.VASS api cricket play karala naha. a unath aashawen baluwa. a wagema oya play karanawa adambaren aashawen balauwa. api oyata godak adaraya keruwa. a adaraya garu keerima adath thiyenawa. obata BUDU SARANAI
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
දැන් ඉන්න මාධ්‍යවේදීන් මේ වැඩසටහනේ පොඩි ළමයි අහන ප්‍රශ්න විදිහ බලල පාඩම් ඉගන ගනී කියල හිතනවා.
@Shan1anon
@Shan1anon 11 ай бұрын
ළමයින්ට මේ ටික අහපන් කියල කලින් දීපු පාටකුත් පේනවා 😂
@akiluwarnakula9974
@akiluwarnakula9974 11 ай бұрын
Dakinna labimath wasanawak ape was❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@desilvasuranga262
@desilvasuranga262 11 ай бұрын
Old is Gold ❤
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 19 күн бұрын
❤ වාස් ❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 10 ай бұрын
Api Adath Adrei budu saranai
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 11 ай бұрын
ඛෙත්තාරාමෙ එලියට යන්න ගහපු six එක ගැන මතක නැතිවුනාද?
@CRICRANDY
@CRICRANDY 11 ай бұрын
ඛෙත්තා⁣රාමේ නෙමෙයි සාජා
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 11 ай бұрын
Puthe mathaka thiyaganna Chaminda mama kiyapu de, oyala vinaya athuva hedenna athakota ogollanta RATA hadanna puluvan vei - vinaya nethuva hedicha samahara seeyala mamala PARLIMANTHUVE inna hinda thamai oyagollage rata bankoloth ( duppath) LANKAVAK vela thiyenne ---- Theruwan Saranai
@ChannaJayashanka
@ChannaJayashanka 11 ай бұрын
Number 22 ❤️ Thanks for making our childhood awesome 👏
@chamindakumara3822
@chamindakumara3822 11 ай бұрын
Vaas❤
@mohamedimran3946
@mohamedimran3946 11 ай бұрын
Chaminda vaas pls back to team look at the game today India vs Sri Lanka game very poor very sad , pls find out the solution vaas
@SolidMOL
@SolidMOL 11 ай бұрын
Vas lassanata lamainta jeevithe gana kiyala dena hati apoorui😍
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 11 ай бұрын
araya kauda eya lassanai 🥰
@prasannapeiris8466
@prasannapeiris8466 11 ай бұрын
Definitely he could have taken 800+ wickets since umpires were not able to judge by naked eye whether swinging ball would hit the wicket or not. So in most cases the benifit of the doubt was given to the batsman. What is most remarkable about his achievement is that most wickets he played on were spinner friendly slow wickets not favouring fast bowlers
@christianainduruwage7771
@christianainduruwage7771 5 ай бұрын
Great 👍 God bless you 🙏
@SarathWijesinhaRathnayake
@SarathWijesinhaRathnayake 11 ай бұрын
දැන් ඉන්න කීඩකයො කතා කරන්දි ගන්න දෙයක් නැහැ 51:49
@somipathchamila1574
@somipathchamila1574 8 ай бұрын
The thinking cricketer.
@mauricedemel6142
@mauricedemel6142 11 ай бұрын
Yes, supiri sportsman kenek. (Very good bowler)
@sadaruwanmaarasinghe-kz2tv
@sadaruwanmaarasinghe-kz2tv 11 ай бұрын
වci❤❤❤❤❤
@prathabaran901
@prathabaran901 Ай бұрын
❤❤❤
@miocodino2721
@miocodino2721 11 ай бұрын
Vans supsr oyaa
@thushanpremarathne3795
@thushanpremarathne3795 11 ай бұрын
මගේ ප්‍රියතම ක්‍රීඩකය
@samanthaindika1
@samanthaindika1 6 ай бұрын
❤❤❤
@mars2pack
@mars2pack 11 ай бұрын
My favorite srilankan cricketing hero of all times… Such a humble sportsman 🤲
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd 11 ай бұрын
Great bowler ❤
@arunafernando7775
@arunafernando7775 11 ай бұрын
Thamath garu karana kreedakayek.thamath aadharei❤❤❤❤❤❤❤
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 28 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 96 М.
Sunil Perera Gypsies speaks his heart out
13:59
Ridz
Рет қаралды 42 М.