Eka Yayata | Prof. Sanath Nandasiri | එක යායට මල් පීදුණු | මහාචාර්ය සනත් නන්දසිරි

  Рет қаралды 10,564

Prof. Sanath Nandasiri

Prof. Sanath Nandasiri

Күн бұрын

#ekayayata #sanath #sanathnandasiri #sinhalasongs #sinhalanew
එක යායට මල් පීදුනු බිම් තීරේ පාර දිගේ කනින් කනට..
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...
රාස්සිගේ අව්ව වැටී
දඹ රන් වූ ඔබ කෙහෙරැළි..
සුළං සමග පොර බැදුවා
ඔබට මතක නැති උනාට
අද වාගේ මතකයි මට..
ගොපළු කොලූගේ බටනළාව සංගීතය මවන අතර
දොළේ දියෙන් පාද දෙව්වා...
ඔබට මතක නැති උනාට
අද වාගේ මතකයි මට...
ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - සංගීතවේදී එච් එම් ජයවර්ධන
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

Пікірлер: 5
@hasankajayasundara23
@hasankajayasundara23 7 ай бұрын
නිවුනු ස්වරයෙ හොද ම සින්දුව❤
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
යායට පීදෙන මතක මල් වැල් අතර , දඹරන් සිතුම් කෙහෙරැළි මුහු කරන්නට හිතයි... ස්තුතියි ගාන්ධර්වයාණෙනි
@Wadansongsyasas
@Wadansongsyasas Жыл бұрын
@rajithadevinda4585
@rajithadevinda4585 Ай бұрын
❤❤
@සඳකැළුම්
@සඳකැළුම් Жыл бұрын
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ🎶
Eka Yayata
3:50
Visharada Manoj Peiris - Topic
Рет қаралды 3,1 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 48 МЛН
Malkanthi Nandasiri with Arrowstar | Live Show in Veyangoda |
11:20
Best of Sanath Nandasiri Vol 01
1:09:23
SEVEN NOTES - ස්වර හත
Рет қаралды 84 М.
Etha Epita
4:27
Sanath Nandasiri - Topic
Рет қаралды 84 М.