Пікірлер
@dinidudissanayake8735
@dinidudissanayake8735 Күн бұрын
Maha Gandarwayaneni.....oba thum Ama maha Niwan Suwayenma sena Sewa.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🧎🧎🧎🧎🧎🧎🧎🧎🧎🧎🧎
@senalrathnayaka6895
@senalrathnayaka6895 2 күн бұрын
❤❤❤
@AbcDef-ut5es
@AbcDef-ut5es 2 күн бұрын
ජිවිතයේ වෙනස්ම පැතිකඩක් හොඳටම කියනව පටිට බාවනාවක් මෙි
@dinushasubhawickrama7478
@dinushasubhawickrama7478 2 күн бұрын
මේ සින්දුවේ තේරුම දන්න කෙනෙක් මට පැහැදිලි කරන්නකො,මම මාරම ආස සින්දුවක් ඇයි කියල නම් දන්නෙ නෑ😢🥀💙 දන්න කෙනෙක් පොඩ්ඩක් මට කියනවද??
@priyanthaweerasrkara5615
@priyanthaweerasrkara5615 2 күн бұрын
භාවනාවක් වගේ.....
@AyeshaJayasinghe-u7z
@AyeshaJayasinghe-u7z 3 күн бұрын
2024
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 3 күн бұрын
හිමි වුනත් අහිමි වුනත් විඳිය යුතුමය වේදනාව. ආදරයත් වේදනාවේ ම සියුම් අවස්ථාවක්. මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....
@malshankannangara6891
@malshankannangara6891 3 күн бұрын
රස ආහර වගේම රස දේවල් සොබාදහමින් මේ විනාසයට යන සසර ගමනේ අපෙන් උදුරාගන්නවා..එනයින් මේ රස විදින අවසාන පරපුරයි අප😢
@nilukadarshani3019
@nilukadarshani3019 4 күн бұрын
හිතට දැනෙන මිහිරි ගීතයක් ❤
@Overdoseproduction
@Overdoseproduction 6 күн бұрын
අමරනීය සිංදු නිවන් සුව සනත් සර් 😢
@k.a.u.disani438
@k.a.u.disani438 7 күн бұрын
Npp ජයවෝවා
@ziroinvestment1
@ziroinvestment1 8 күн бұрын
ඇයි දන්නෑ මං අහන්නෙම තාත්තලාට ත් වඩා වයස සින්දු අනිත් උං අහනවා මොනාද බං උබ ඔය අහන්නෙ කියලා මං ආස මේවට 🔥🖤
@sandyakumari4172
@sandyakumari4172 7 күн бұрын
❤❤❤❤❤❤❤
@M.R.S.GEMING
@M.R.S.GEMING 9 күн бұрын
2024 😢❤
@KadukaraGayanBandara
@KadukaraGayanBandara 9 күн бұрын
හරිම ලස්සනයිනෙ මේ ගීතය..... ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ආදරණීය මල්කාන්ති මිස්..... ආදරෙයි හැමදාමත් .... මේ කලා කෙත මොන තරම සුමියුරු ගීත වලින් හැඩ කරාද ඔබතුමිය ....... දළදා සමිඳු පිහිටයි
@AshenJay-tk5eq
@AshenJay-tk5eq 9 күн бұрын
ජීවිතයේ අසාදාරන අහිමිවීම්,වගකීම්,දුක්,පීඩන සියලු දේ දරාගෙන දවස කොහොමහරි ගෙවන සොවින් පිරී තිබෙන මගේ හදවතේ දුක පිටවෙනවා සර් ඔබේ ගීතය අසනවිට 🥀 ගොඩක් පින්
@enawakaperara727
@enawakaperara727 9 күн бұрын
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිටවන හැගුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනා..........හිතට දැනෙන තරම වචනයට නගන්නට බැරි තරම්......😢.😢😢😢
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 10 күн бұрын
සුබපැතුම්💐💝🌷💕 සුව දිර්ඝායුෂ ලැබේවා 🙏
@piumikadinushini8599
@piumikadinushini8599 10 күн бұрын
හරිම ලස්සනයි මිස්. නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා!❤❤❤
@heshansigera7011
@heshansigera7011 10 күн бұрын
හරිම ලස්සනයි මල්කාන්ති අක්කේ. සුබ පැතුම්. අනූ මේ වැඩේ නියමයි දිගටම කරගෙන යන්න
@dammikacolombaarachchi5640
@dammikacolombaarachchi5640 10 күн бұрын
ලස්සන නිර්මාණයක්..❤️ ජේසු පිහිටයි 🙏
@preethirandeniya2025
@preethirandeniya2025 10 күн бұрын
බොහොමත්ම ස්තුතියි මල්කාන්ති අක්කා මගේ ගීතයක් තෝරා ගැනීම ගැන ...ඒක මට ලොකු ආඩම්බරයක් අක්කෙ ...අක්කා ට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ..ලස්සන ලස්සන ගීත ගයමින් ගී ලොව බැබලේවායි පතමි ...ජේසුපිහිටයි අක්කා ..🙏🙏
@IroshaNilanthiDeCosta
@IroshaNilanthiDeCosta 10 күн бұрын
ලස්සනයි ❤❤❤
@diliniperera7635
@diliniperera7635 10 күн бұрын
අනෙ හරිම ලස්සනයි මල්කාන්ති miss👏👏 ❤❤ දිර්ගයුෂ ලබෙවා 🙏🙏🤗❤❤ ලස්සන නිර්මාණයක්🔥🔥
@chathuranganidulhari7277
@chathuranganidulhari7277 10 күн бұрын
❤❤❤🙏🙏
@ViduraDias
@ViduraDias 10 күн бұрын
❤🎉
@SeethaWeerasingha-x3l
@SeethaWeerasingha-x3l 10 күн бұрын
Ane harema lassani. Budu sarani
@n-keyproduction8751
@n-keyproduction8751 10 күн бұрын
සුබපැතුම් මිස් ධීර්ගායු ඔබට .අනු නංගි අම්මට දුන්නු ලස්සනම තෑග්ගක් මේක .බුදු සරනයි .
@chamindasandamal4340
@chamindasandamal4340 10 күн бұрын
සිංදුවක් නෙමෙයි මෙික...පපුව හිරවෙනවා වගේ අහනකොට....
@NethmiNawoda-he5zr
@NethmiNawoda-he5zr 10 күн бұрын
අමුතුම ලස්සනක් මම ආසම සින්දුවක් ❤❤❤
@SumithRuwanpura
@SumithRuwanpura 12 күн бұрын
අපි tarunakale.lassanatakiyapusindu.අදත් ඇඟ kilipolayanawa.asenakota යලිත්. Mageratata.oba.obamawe.enna.maha.gandharwayanani
@samansaman9516
@samansaman9516 13 күн бұрын
භාවනාවක් වන් මියුරුතම ගීතයක්
@nuwanmilindaJK
@nuwanmilindaJK 13 күн бұрын
Voice fectroy ❤❤❤
@nuwanmilindaJK
@nuwanmilindaJK 13 күн бұрын
Super voice❤❤❤
@nuwanmilindaJK
@nuwanmilindaJK 13 күн бұрын
❤❤❤
@user-gy8wi3ft6k
@user-gy8wi3ft6k 14 күн бұрын
සොවින් පිරි මගේ හදවත 🥺💔.........මෙවන් ගායකයන් නැවතත් බිහිවේවා!🥺💔......
@k.a.u.disani438
@k.a.u.disani438 15 күн бұрын
මිහිරි යන වදන පමනක් අසා ඇත.
@NirodhaUmayanga
@NirodhaUmayanga 16 күн бұрын
සනත් නන්දසිරි ගායක තුමාගේ සින්දුව හරියටම බාවනාවක් වගෙ 😭💜️
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee 16 күн бұрын
Obata niwan suwa labewa...... ❤
@indu__2006
@indu__2006 16 күн бұрын
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා 🥀 2:07
@NiroshaGallage-m5u
@NiroshaGallage-m5u 16 күн бұрын
👌👌👌👌
@NiroshaGallage-m5u
@NiroshaGallage-m5u 16 күн бұрын
❤❤❤
@MadurasinhaDias
@MadurasinhaDias 17 күн бұрын
Kathai😂😅
@saccagavesi512
@saccagavesi512 19 күн бұрын
Fabulous mind relaxing masterpiece offered to thousands of buddists in the world
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp 19 күн бұрын
බොහෝම ගැබුරු අදහසක් ලයාන්විත හඩින් පෙලගැන්වි ඇත.
@user-by8ct4vx4i
@user-by8ct4vx4i 19 күн бұрын
😢😢😢😢😢😢
@chathurangaakila2497
@chathurangaakila2497 20 күн бұрын
අමා මහා නිවන් සුව ලැබේවා
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 21 күн бұрын
මේ වගේ ගීත දැන් ඉන්න තරුණ පරපුරට වැටෙහෙන්නේ නෑ දැනෙන්නේ අද එයාලට දුවද්දි ඇහෙන වේග රිත්ම වගේ සෝන්ග් ඒවා සිංදු නෙමෙයි මේ ගීත දැන්නේ කලාව ඇගේ තියෙන අයට පමණයි
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 20 күн бұрын
Ehema math na ithin❤
@user-yw2dt7sl8t
@user-yw2dt7sl8t 21 күн бұрын
2024 /08 /16
@user-mp5xm2qm4c
@user-mp5xm2qm4c 21 күн бұрын
8.15
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk 21 күн бұрын
සොවින් පිරී මගේ හදවත... තුලින් මතු වෙවී පිටවන.. හැගුම් කැටි ගැසී ගෙන ඒ සිතට වේදනා....🤍❤🤍....
@user-lx2ro9js1c
@user-lx2ro9js1c 22 күн бұрын
😔❤️🙏