No video

Ekama Weediye Karaoke (Without Voice) එකම වීදියේ කැරෝකේ

  Рет қаралды 61,591

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Priya Sooriyasena
📜✍️ Lyrics : Premakeerthi De Alwis
🎸🎶 Melody : Priya Sooriyasena
🌟★彡ℙ𝕣𝕚𝕪𝕒 𝕊𝕠𝕠𝕣𝕚𝕪𝕒𝕤𝕖𝕟𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Issara Ma Oba Karaoke / ඉස්සර මා ඔබ කැරෝකේ
▶️ • Issara Ma Oba Karaoke ...
💥Pathum Pirila Uthura Yanawa Karaoke / පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ
▶️ • Pathum Pirila Uthura Y...
💥Sada Tharaka Hadawi Karaoke / සඳ තාරකා හඬාවී කැරෝකේ
▶️ • Sada Tharaka Hadawi Ka...
💥Hiruda Muwa Wee Karaoke / හිරුද මුවා වී කැරෝකේ
▶️ • Hiruda Muwa Wee Karaok...
💥Ma Wenuwenma Nupan Kumari Karaoke / මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ
▶️ • Ma Wenuwenma Nupan Kum...
💥Adare Kiyu Kisiweku Karaoke / ආදරේ කියූ කිසිවෙකු කැරෝකේ
▶️ • Adare Kiyu Kisiweku Ka...
💥Harada Wiman Karaoke / හැරදා විමන් කැරෝකේ
▶️ • Harada Wiman Karaoke (...
💥Ekama Weediye Karaoke / එකම වීදියේ කැරෝකේ
▶️ • Ekama Weediye Karaoke ...
💥Jeewithe Mage Oya Kiyala Karaoke / ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ
▶️ • Jeewithe Mage Oya Kiya...
💥Atha Ran Wiman Karaoke / ඈත රන් විමන් කැරෝකේ
▶️ • Atha Ran Wiman Karaoke...
💥Adaraniya Neranjana Karaoke / ආදරණීය නේරංජනා කැරෝකේ
▶️ • Adaraniya Neranjana Ka...
💥Bingu Walapeela Karaoke / බිඟු වැලපීලා කැරෝකේ
▶️ • Bingu Walapeela Karaok...
💥Lihinin Rana Piya Salanne Karaoke / ළිහිණින් රෑන පියා සලන්නේ කැරෝකේ
▶️ • Lihinin Rana Piya Sala...
💥Gelawata Bandawu Muthu Pote Karaoke / ගෙලවට බැන්ඳාවු මුතු පොටේ කැරෝකේ
▶️ • Gelawata Bandawu Muthu...
💥Mohothaka Suwa Dena Karaoke / මොහොතක සුව දෙන කැරෝකේ
▶️ • Mohothaka Suwa Dena Ka...
💥Adura Adura Mage Karaoke / අඳුර අඳුර මගේ කැරෝකේ
▶️ • Adura Adura Mage Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp....
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී
සුදු හසඟන සේ හසරැළි එළලා
සඳ පායන සේ හද ගිණි නිවලා
ඔබ මා සුරතේ දසඟිලි පටලා
දොඩමළු වීලා මට ඉඟි කරලා
සැන්දෑ යාමේ මා අත හැරලා
යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එළලා
මම යමි මගේ සිත ඔබ ළඟ තියලා
තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබේ ළඟ නොවෙද තිබෙන්නේ
ඔබට සිතෙන දේ මටද කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්නේ
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී

Пікірлер: 14
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇතී බිමට නැමුණු මල් අතු ඉති අතරේ අපේ කතාවන් රැඳී ඇතී සුදු හසඟන සේ හසරැළි එළලා සඳ පායන සේ හද ගිණි නිවලා ඔබ මා සුරතේ දසඟිලි පටලා දොඩමළු වීලා මට ඉඟි කරලා සැන්දෑ යාමේ මා අත හැරලා යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා කවුළුව අතරින් හසරැලි එළලා මම යමි මගේ සිත ඔබ ළඟ තියලා තනි යහනේ මා කෙසේ සිතන්නේ මා සිත ඔබේ ළඟ නොවෙද තිබෙන්නේ ඔබට සිතෙන දේ මටද කියාදී හෙට එන විට යලි රැගෙන වරෙන්නේ එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇතී බිමට නැමුණු මල් අතු ඉති අතරේ අපේ කතාවන් රැඳී ඇතී
@slsurajstudio5501
@slsurajstudio5501 2 жыл бұрын
මේ ගැම්ම වෙන කොහෙවත් නෑ😍
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
එකෙන්ම
@ajithjayasekera
@ajithjayasekera 2 жыл бұрын
100% එකගයි සුපිරිම තමයි ආ
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 Жыл бұрын
Supirima supiriy. Good job. 🥰🥰🥰🥰
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
ඔය තියෙන්නේ නියමෙට සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි 🔥🔥🔥🔥🔥🔥🔥
@dineshchamara5112
@dineshchamara5112 2 жыл бұрын
Patta lassanai maru
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
Super
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@winnersband9141
@winnersband9141 2 жыл бұрын
Maru
@tharusadaruwan1996
@tharusadaruwan1996 2 жыл бұрын
🥂🥂🥂👍
@patumfernando5839
@patumfernando5839 Жыл бұрын
🙏🙏
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😎😎😎💪💪💪👌👌👌
@slsurajstudio5501
@slsurajstudio5501 2 жыл бұрын
පුළුවන් තරම් ලයිව් ෂෝ කැරෝකෙම දෙන්න බලන්න
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Heta Dawase Karaoke Without Voice
2:56
Wave Studio
Рет қаралды 373 М.
#Ratakin Eha @ Asurin Mideela#KARAOKE#With High Quality Sounds#
5:29
Affotech Studio
Рет қаралды 28 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН