Subashini Oba Mage Namata Karaoke (Without Voice) සුභාෂිණි ඔබ මගේ නමට කැරෝකේ

  Рет қаралды 78,899

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Punsiri Soysa
📜✍️ Lyrics : Chandradasa Fernando
🎸🎶 Melody : Stanly Peiris
🌟★彡 ᴘᴜɴꜱɪʀɪ ꜱᴏʏꜱᴀ ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Me Bus Nawathuma Karaoke / මේ බස් නැවතුම කැරෝකේ
▶️ • Me Bus Nawathuma Karao...
Me Bus Nawathuma Karaoke (Acoustic) මේ බස් නැවතුම කැරෝකේ
▶️ • Me Bus Nawathuma Karao...
Bindunu Kalaka karaoke / බිඳුනු කලක කැරෝකේ
▶️ • Bidunu Kalaka karaoke ...
Egodath Megodath Karaoke / එගොඩත් මෙගොඩත් කැරෝකේ
▶️ • Egodath Megodath Karao...
Ran Kendiyakin Karaoke / රන් කෙණ්ඩියකින් කැරෝකේ
▶️ • Ran Kendiyakin Karaoke...
Obata Liyana me Karaoke / ඔබට ලියන මේ කැරෝකේ
▶️ • Obata Liyana me Karaok...
Lassana As Deka Hindane Ma Karaoke / ලස්සන ඇස්දෙක හින්දානේ මා කැරෝකේ
▶️ • Lassana As Deka Hindan...
Adin Pasuwa Na Apa Hamuwanne Karaoke / අදින් පසුව නෑ අප හමුවන්නේ කැරෝකේ
▶️ • Adin Pasuwa Na Apa Ham...
Nisalawa Thibu Sitha Karaoke / නිසලව තිබු සිත කැරෝකේ
▶️ • Nisalawa Thibu Sitha K...
Komala Hasarali Karaoke / කෝමල හසරැලි කැරෝකේ
▶️ • Komala Hasarali Karaok...
Yowun Pathum Mal Karaoke / යොවුන් පැතුම් මල් කැරෝකේ
▶️ • Yowun Pathum Mal Karao...
Adura Nasannata Karaoke / අඳුර නසන්නට කැරෝකේ
▶️ • Adura Nasannata Karaok...
Nohadan Ladune Karaoke (Without Voice) නොහඬන් ළඳුනේ කැරෝකේ
▶️ • Nohadan Ladune Karaoke...
Ayadinne Na Obe Adare Karaoke / අයදින්නේ නෑ ඔබේ ආදරේ කැරෝකේ
▶️ • Ayadinne Na Obe Adare ...
Suba Kiya Ma Karaoke / සුභා කියා මා කැරෝකේ
▶️ • Suba Kiya Ma Karaoke (...
Sewwandiyakata Pem Banda Karaoke / සෙව්වන්දියකට පෙම් බැන්දා කැරෝකේ
▶️ • Sewwandiyakata Pem Ban...
Warada Mage Nowa Karaoke (Without Voice) වරද මගේ නොව කැරෝකේ
▶️ • Warada Mage Nowa Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු
කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
සුභාෂිණි ඔබ
මගේ නමට එවූ
ඇරයුම් පත ලැබුනා
මනාලියක වී
සුබ නැකතින් හෙට
යන බව එහි තිබුනා
ඊයේ වනතුරු
මට පෙම් බැන්ඳේ
ඔබදැයි සැක සිතුනා
ඔබේ චපලකම
හඳුනා ගන්නට
සිව් වසරක් ගෙවුණා
යාලු මිතුරු කැළ
ඔබ ගැන කී දෙය
ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ
එළියක් ඔබගෙන්
ලැබ ගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව
ආවත් මා හැර
නොයෙන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු
බව පෙම් හසුනක
ඔබමයි මට ලීවේ
සුභාෂිණි ඔබ
මගේ නමට එවූ
ඇරයුම් පත ලැබුනා
මනාලියක වී
සුබ නැකතින් හෙට
යන බව එහි තිබුනා
මංගල දිනයට
ඇරයුම් කෙරුවත්
කෙලෙසද මා එන්නේ
පෙම්කල සිතකට
වෛර කරන්නට
සිත නැහැ ඉඩ දෙන්නේ
සිතට වහල් වී
මා හැර යන මුත්
නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළදකට
පෙම්කල මා ගැන
මම අද දුක් වෙන්නේ
සුභාෂිණි ඔබ
මගේ නමට එවූ
ඇරයුම් පත ලැබුනා
මනාලියක වී
සුබ නැකතින් හෙට
යන බව එහි තිබුනා
ඊයේ වනතුරු
මට පෙම් බැන්ඳේ
ඔබදැයි සැක සිතුනා
ඔබේ චපලකම
හඳුනා ගන්නට
සිව් වසරක් ගෙවුණා
sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,subashini oba, subashini oba mage namata, subashini oba mage namata karaoke, subashini oba mage namata live, subashini oba mage namata lyrics, subashini oba live, subashini oba mage namata cover, subashini oba cover song, subashini oba lyrics, subashini oba chords, subashini oba mage namata mp3 download, subashini oba live show mp3,punsiri soysa, punsiri soysa songs, punsiri soysa nonstop, punsiri soysa songs karaoke, punsiri soysa with flashback, punsiri soysa karaoke, punsiri soysa songs dj, punsiri soysa songs live, punsiri soysa songs nonstop, punsiri soysa songs sunflower, punsiri soysa nonstop karaoke, punsiri soysa cover song, punsiri soysa songs karaoke nonstop, punsiri soysa songs ran kendiyakin

Пікірлер: 22
@WimalasiriAbewardhana-w8w
@WimalasiriAbewardhana-w8w 4 ай бұрын
නියමයි..........මගේ දෑසේ මෙි කඳුළු ගීතය කැරඔිකේ කරන්න ....ඔබට මාගේ කාරැනික ඉල්ලීමකි........
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
සුභාෂිණි ඔබ මගේ නමට එවූ ඇරයුම් පත ලැබුනා මනාලියක වී සුබ නැකතින් හෙට යන බව එහි තිබුනා ඊයේ වනතුරු මට පෙම් බැන්ඳේ ඔබදැයි සැක සිතුනා ඔබේ චපලකම හඳුනා ගන්නට සිව් වසරක් ගෙවුණා යාලු මිතුරු කැළ ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබ ගන්නයි පැතුවේ ලෝකය එරෙහිව ආවත් මා හැර නොයෙන බවයි කීවේ ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ සුභාෂිණි ඔබ මගේ නමට එවූ ඇරයුම් පත ලැබුනා මනාලියක වී සුබ නැකතින් හෙට යන බව එහි තිබුනා මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙලෙසද මා එන්නේ පෙම්කල සිතකට වෛර කරන්නට සිත නැහැ ඉඩ දෙන්නේ සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ ඔබ වැනි ළදකට පෙම්කල මා ගැන මම අද දුක් වෙන්නේ සුභාෂිණි ඔබ මගේ නමට එවූ ඇරයුම් පත ලැබුනා මනාලියක වී සුබ නැකතින් හෙට යන බව එහි තිබුනා ඊයේ වනතුරු මට පෙම් බැන්ඳේ ඔබදැයි සැක සිතුනා ඔබේ චපලකම හඳුනා ගන්නට සිව් වසරක් ගෙවුණා
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Niyamai aiya supiriyak ohamma bidunu kalaka six 8 beat ekata hadamune ❤❤ jaya wewa
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Mare maru ❤️💙💜💛💚🌼🌸🎸🌟🎤❤️💙💜💛💚🌼🌸🎸🌟
@roshanchaminda107
@roshanchaminda107 Жыл бұрын
Sodurui niyamai supiri ❤❤jayawewa HB..
@nishanwalisingha5788
@nishanwalisingha5788 Жыл бұрын
සුපිරි බ්‍රදර් ජයවේවා
@HarshanaEshan-tb5li
@HarshanaEshan-tb5li Жыл бұрын
punsiri nonstop ekk one🙈♥️
@SanjeewaPushpakumara-oi9dr
@SanjeewaPushpakumara-oi9dr 3 ай бұрын
❤Supiriyak tamai
@jagathbasnayake8447
@jagathbasnayake8447 Жыл бұрын
නියමයි සහෝදරයා 👍👌👌👌👌 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SL2K_KARAOKE
@SL2K_KARAOKE Жыл бұрын
සුපිරි ❤❤
@RuwanSampath-so4ww
@RuwanSampath-so4ww Жыл бұрын
නියමයි
@greshanwijerathna740
@greshanwijerathna740 3 ай бұрын
niyamayi bro
@Cyber-Tone
@Cyber-Tone Жыл бұрын
පට්ට මයෙ පුතේ....❤❤🎵🎶
@Cyber-Tone
@Cyber-Tone Жыл бұрын
සුනිල් එදිරිසිංහයන්ගේ ගීත කිහිපයක් දෙන්නකෝ... please...❤
@samierathum2913
@samierathum2913 9 ай бұрын
අම්ම්මප දෙවියෙක්
@c-maxx3843
@c-maxx3843 Жыл бұрын
Niyamai
@HarshanaEshan-tb5li
@HarshanaEshan-tb5li Жыл бұрын
Wasii❤
@WasanthiRenuka-l6u
@WasanthiRenuka-l6u 9 ай бұрын
Supiri lassan,👰👌✌️👍👍💪💞💗💓💖
@jagathlakshman879
@jagathlakshman879 Жыл бұрын
niyametama thiyenawa
@sudeshnalinda6450
@sudeshnalinda6450 Жыл бұрын
Super ❤❤❤❤
@shasilasubashini8005
@shasilasubashini8005 8 ай бұрын
Miss u subha
@shehanlakshitha8027
@shehanlakshitha8027 Жыл бұрын
Copiyak Kollo😑
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Ekama Magaka Karaoke with Lyrics (Without Voice)
3:35
sinduma thamai
Рет қаралды 96 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН