No video

ඒක මගේ ප්‍රශ්නයක් නෙම්යි ඔයාගේ ප්‍රශ්නයක් | Ekatharuwaimali 7 Ft Arjuna Ranathunge | EP 51

  Рет қаралды 55,703

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 274
@RucheraPerera
@RucheraPerera 2 ай бұрын
දේශපාලනය ආදාල නැහැ. නමුත් විනිත නායකයයක්. රටට ණය නැති නායකයෙක්. දැන් ඉන්න රස්තියාදු ලොන්තයෝ ලගින්වත් තියන්න බැහැ . අදටත් ආදරෙයි ❤
@mcsanath5959
@mcsanath5959 2 ай бұрын
ground එකේ මාදැකපු සිංහයා. හරිදේ හරියට විනය අතින් එකට තියපු අපේ ආගම වගේ ක්‍රිඩා ව රැකපු ඔබට දිිීර්ඝායු වේවා.
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 2 ай бұрын
අර්ජුනයි කලුයි පකිස්තාන මැච් එක වින්කරේ ඇගිල්ල කැඩිල තියෙද්දි ඒක තාම මතකයි ඒවගේ කැපව්ම්කරේ
@user-jn5qc1fx8o
@user-jn5qc1fx8o 2 ай бұрын
පුක දීපිය පොන්නයා
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
කලු එයාගේ අම්මා නැති වෙලා ඉද්දීත් රට වෙනුවෙන් සෙල්ලම් කලා එහෙම ට උනන්දුවක් තිබ්බේ
@user-jn5qc1fx8o
@user-jn5qc1fx8o 2 ай бұрын
@@yasasediriweera8281👍
@charithasela5399
@charithasela5399 2 ай бұрын
වසීම් , වකාර් ලාට එක අතින් බැට් කරේ දැන් ඉන්න ඌන්
@krishangunaratne5001
@krishangunaratne5001 2 ай бұрын
​@@yasasediriweera8281kalu and team eke hamoma ratata godak adarei.
@goonadoomix6824
@goonadoomix6824 2 ай бұрын
මාර නායකත්ව හැකියා.....ආයේ බිහි වෙන්නේ නෑ එහෙම නායකත්ව හැකියා...හරියට වැඩක් ගත්තේ නෑ....මහජනයා කොච්චර කීවත් මේ මනුස්සයාගෙන් වැඩක් ගන්න කියලා..දේශපාලුවෝ ඒක කලේ නෑ.....වටිනා මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගන්න ඕන රට ගොඩ ගන්න ......
@Kamini69-p4f
@Kamini69-p4f 2 ай бұрын
අර්ජුන සෑහෙන වෙනස් වෙලා නියම නායකත්වයක්
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
ඔව් සීනි ප්‍රශ්නයක් වගේ එක්කො diet කරනවා ඒත් ඒ ජවය ඒ වගේ
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
ඔව් ඒත් ඒ ජවය උනන්දු ඒ දා වගේමයි
@maheshrathnayake4252
@maheshrathnayake4252 2 ай бұрын
අර්ජුන රණතුංගයන් කුඩා දරුවන්ට ජීවිත අත්දැකීම් කියල දෙන අපූරුව ඉතා වටිනවා ❤❤❤❤❤❤❤❤❤
@indrajithr2601
@indrajithr2601 2 ай бұрын
අරජුනට අවුරුද්දක් දීපන් , cricket හදල දෙයි එච්චරයි
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
එච්චර ඔනේ නැහැ මාස 6 ක් ඇති
@amilashasthrie7676
@amilashasthrie7676 Ай бұрын
Arjuna kalin hitiya karapu deyak naaa
@malshankoshila2657
@malshankoshila2657 2 ай бұрын
Legendary captain ❤
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 ай бұрын
මූ බලාගෙන ඉන්නෙ පරදිනකං 😂😂 ඒකත් මේනියා එකක්
@siimooooo
@siimooooo 2 ай бұрын
​@@ssdissanayaka8049උඹට තියෙන්නේ ඊට වඩා එකක්
@deepaabeygunawardana5022
@deepaabeygunawardana5022 2 ай бұрын
🎉 O​@@ssdissanayaka8049
@blueprintlanka2219
@blueprintlanka2219 2 ай бұрын
මූ දන්නව දැන් තියන විදියට දිනන්න බෑ කියලා, මුරලි කෙලින්ම කියපු කතාව කියන්නෙ නැති උනාට,පරදිනකල් අමුතුවෙන් බලන් ඉන්න ඕනද දැන්😂​@@ssdissanayaka8049
@sumithchaminda8547
@sumithchaminda8547 2 ай бұрын
දැන් කිකෙට් කන http pagayo
@achinthanawa5329
@achinthanawa5329 2 ай бұрын
Respect Arjuna ❤❤ මේ‍ video එක පෙන්නලා දැන් අපේ cricket team එකේ එවුන්ට කුකුල් චම්‍න්දට කියලා බත් කවන්න ඔනේ
@seandavid9333
@seandavid9333 2 ай бұрын
😂😂😂😂😂❤
@user-iw2qu3nw1i
@user-iw2qu3nw1i 2 ай бұрын
අනිවාර්යෙන් කොහෙන්ද මේ අදහස් එන්නේ එකනම් නියමයි කරන්න පුළුවන් නම්
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 2 ай бұрын
❤❤❤ආයි අර්ජුන කෙනෙක් බිහිවෙන්නෙත් නැතිවෙයි😢😢😢
@prabathrajanayake4729
@prabathrajanayake4729 2 ай бұрын
මගේ ලෝකේ සදාතනික වීරයෙක්...
@wooeyeofficial
@wooeyeofficial 2 ай бұрын
Arjuna real hero in SL cricket ❤️
@gramanie1
@gramanie1 2 ай бұрын
The best Srilankan cricket captain ever❤❤
@mohamedshafeek5673
@mohamedshafeek5673 2 ай бұрын
Cool captain, I like Mr.Arjuna for ever.
@user-iw2qu3nw1i
@user-iw2qu3nw1i 2 ай бұрын
අනිවාර්යෙන් අපි ඒ තරගය හැගිම කැපවිම දැක්කා එකම තමයි ඔබ සහ ඔබේ කණ්ඩායමට හදවතේ බැදිම හා ගෞරවය එදා මෙන් අදත් රැදි තිබෙන්නේ
@RAVANA724
@RAVANA724 2 ай бұрын
අර්ජුන සර් අනිවාර්යයෙන් එන්න ඔනේ මෙක හදන්න එයා තමයි මුන්‍ට එකම බෙහෙත
@shafrazzulfi9420
@shafrazzulfi9420 2 ай бұрын
Mr arjuna should be chairman of sl cricket board
@seandavid9333
@seandavid9333 2 ай бұрын
A Real Legend. Real king of Cricket. Extraordinary character. Rare Breed. A real Gentleman.
@aveeperera8058
@aveeperera8058 2 ай бұрын
Legend ❤ Father of Sri Lanka cricket ❤🎉
@acs4973
@acs4973 2 ай бұрын
He is the only person can rebuild the current Sri Lankan team !
@thilakkumara4703
@thilakkumara4703 2 ай бұрын
දේශපාලනය නොකලනම් අර්ජුන ❤. මේ ලෝකෙටම නායකත්වය පිළිබදව මහා ආදර්ශයක්. අපි 2007/ 2011 ෆයිනල් ආවා තමයි. එතනටත් අපේ ක්‍රිකට් හදපු නායකයා.❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 2 ай бұрын
තවමත් ගරු කරන නායකයෙක් ❤
@magedaragamage9824
@magedaragamage9824 2 ай бұрын
අර්ජුන තමයි මේක හදන්න එන්න ඕන..
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 ай бұрын
රොෂාන් මහානාම සුදුසුම
@mbjengineering
@mbjengineering 2 ай бұрын
@@ssdissanayaka8049 වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ
@josephbarnabas9209
@josephbarnabas9209 Ай бұрын
Arjuna's action speaks louder than his voice. A super hero in Sri Lanka cricket era.
@damianraktha550
@damianraktha550 2 ай бұрын
Great Captain who built cricket and made us proud . Sad to see today's fellows kill that glory 😢
@scf2024
@scf2024 2 ай бұрын
One of the best interviews done with Arjuna ❤
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 ай бұрын
අසංග මාමි සුපිරි
@namalgamage384
@namalgamage384 2 ай бұрын
නියමයි.ඔබ.මේක.බරගත්තනමි.වැඩේ.ගොඩ.හරින්.සමීමිට.යටවේලා.ඉන්නේ.හරින්ට.කුටීටිය.හමීබවේනවා
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 ай бұрын
Ammi wage Nemei amma lassanai❤
@eadrs
@eadrs 2 ай бұрын
The pride and the glory that Arjuna Ranathunga brought to the game of cricket in the past has been brutally destroyed by the cricket board, the selectors and some of the present cricketers of Sri Lanka. Arjuna should have been allowed to clean up the board. We can see the plight of the gentlemen's game. Dasun Chanaka should have been the captain with the two strongest power hitters KJP and Bhanuka included in the team.
@chamindathushara8310
@chamindathushara8310 2 ай бұрын
ලෝකයේ එතෙක් මෙතෙක් පහළ උනු ශ්‍රීමත් අනගි නායකයා අර්ජුන රණතුංග wanidu වගේ ගොඩේ kabbo හොදයි උන්ගෙ ගමේම කුඹුරු මඩවන න හොදයි
@rathnayak7155
@rathnayak7155 2 ай бұрын
ගොඩේ කබ්බ ඇති උඹේ ගෙදර අර්ජුන ලඟට යන්න හරි කොන්දක් තියෙන්නේ ඕකට විතරයි නායකයෙක් විදිහට කොන්දක් කෙලින් තියන් ටීම් එක වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඔය එකෙක්ට බැරි උනා ඌ ඇරෙන්න නොදන්න ලබ්බවල් කියවන්න එපා
@user-cv3up6ey1f
@user-cv3up6ey1f 2 ай бұрын
Mama dakka lassanama program ekak thanks. Arjuna ranathunga ape best boss.❤❤❤❤
@-nz2dip
@-nz2dip 2 ай бұрын
මේ මනුස්සයට cricket එක හදන්න දුන්නනම් අද cricket එකට මෙහෙම වෙන්නැ .විනයක් නැති දුෂිත cricket .පොඩි රටකට ගහපු ගමන් දැන් ඉන්න ගොබිබයින්ට මෙි ඔක්කොම අමතකයි
@dedduwajayathungagejinasir7772
@dedduwajayathungagejinasir7772 2 ай бұрын
Great leadership ❤ Great captain Salutations Sir for your great service to the nation ❤❤
@guwani01
@guwani01 2 ай бұрын
අර්ජුන, මම උබට කැමත් නැහැ. අර්ජුන නැමති දේසපාලුවාට. ඒත් අර්ජුන නැමති ක්‍රිකට් ක්‍රීඩකයාට මම කැමතිය්.
@guwani01
@guwani01 2 ай бұрын
Yes Arjuna you all played for the country , not for your personal records
@lonesurvivor6641
@lonesurvivor6641 2 ай бұрын
හුකපං
@indikadissanayake-id7sf
@indikadissanayake-id7sf 2 ай бұрын
රටක් වෙනුවෙන් me wage නායකයෙක් බිහි wenne na කවදාවත් adarei hamadma ❤️❤️❤️❤️
@DeZoysaRavi
@DeZoysaRavi 2 ай бұрын
අර්ජුන 🦁🇱🇰 මගේ වීරයා 🙏🏿 උඩුගම්පොල රණතුංග පවුල හා බලපිටියේ සොයිසා පවුලෙයි බැදීම දශක 7ක්‌ ඇතට යනවා 💪🏿 අපිට ලස්සන ළමා කාලයක් තිබුන ❤️ ලෝක පුජිත අර්ජුණ රණතුංගයි මමයි දැන් ටිකක් දුරයි ✔️ ඒ කාර්යබහුල නිසා ✔️ හැබැයි පුංචි කලේ අපි හැදුනේ එකට 🌹 රණතුංගලා 6 දෙනාම ක්‍රිකට් පටන් ගත්ත කලේ මම නොබලපු තරග ඇත්තේ බොහොම ටිකයි ✔️ අර්ජුණ අයියා මට වඩා අවුරුදු 4ක්‌ වැඩුමහල් ✔️ ප්‍රසන්නයි මමයි එක වයසේ ✔️ දම්මික අයියා අර්ජුණ අයියා නිශාන්ත අයියා ප්‍රසන්න ක්‍රිකට් පටන් කලේ මම ආනන්දයට ඇවිත් තිබුනෙ නෑ ✔️ එක නිසා අපි හැම සතිඅන්තේ කොළබ එනවා එයාලගේ මැච් බලන්න 🌹 තරග අවසන් වෙලා අපි රෑ ගත කරන්නෙ අර්ජුන අයියලාගේ ගෙදර 🌹 මම තමයි ඒ කලේ අර්ජුන අයියගේ ලොකුම විවේචකයා 😂 මම අවුරුදු 8 විතර ඉදල පිටු 4 /5 ලියුම් ලියනවා 😍 අර්ජුන අයියා මගේ ලියුම් හැමදාම අරන් ඇවිත් අපේ තාත්තාට දෙනවා ' සොයිසා මාමේ " මු මට ක්‍රිකට් ගහන හැටි ලියලා එවලා " කියලා 😂 කන් කාරකවන ටොකු අනින පොඩි උන්ට කරන්න හරිම රුසිය 😍 දැන් එයාට 69 ක්‌ මට 56ක්‌ අද හමුවුනත් ඔය යකා මගේ කන මිරිකනවා 😂 හැමදාම ආදරෙයි අයියෙ ❤
@harshadhanushka
@harshadhanushka 2 ай бұрын
Much respect legend I was so lucky to see you lift the trophy Live on TV ❤❤😢 Best memories of Childhood.
@dilanmalwaththa8654
@dilanmalwaththa8654 2 ай бұрын
අර්ජුන ❤️❤️❤️
@thushanmanjulai6667
@thushanmanjulai6667 2 ай бұрын
Obathumage team eke ratata loketa upakara kara oun kisivitaka selfish une naha ekai jayaggrahana labuwe❤
@sujeewahewa9838
@sujeewahewa9838 2 ай бұрын
Really great speech many many Thanks. Sir Arjuna
@i.d.n.lakshan...2520
@i.d.n.lakshan...2520 2 ай бұрын
අර්ජුන සර් 🙏
@nuwanwickramasinghe8810
@nuwanwickramasinghe8810 2 ай бұрын
Great, exceptional, our hero captain cool 🎉
@wasanthakumara4988
@wasanthakumara4988 2 ай бұрын
මේ තමයි නයකයෝ......
@liuupson8593
@liuupson8593 2 ай бұрын
හොද ක්‍රිකට් නායකයෙක්, අප්‍රිය දේශපාලකයෙක්
@pradeepsusantha1873
@pradeepsusantha1873 2 ай бұрын
Mr. Arjuna ranatunga Sri lankawata edath adath nomakena cricket nayakaya apita crickets Athithaya thibuna nam ma legends krida kala kalaya pamanai kiyala mata witharada danenne 1996 world cup eka lankawata labadun A abeetha Sinhayanta apage upaharaya oba samadenata dirga ausha prarthana karnawa god bless you all legends Arjuna Athulu siyaluma denata 🙏🙏🙏❤😊
@nationpowertradingcontract4808
@nationpowertradingcontract4808 2 ай бұрын
True , honesty , real cricket hero’s we can’t get back like 96 Players ,
@insopanasiancuisine8098
@insopanasiancuisine8098 2 ай бұрын
Great captain to a good extent but a corrupt politician
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
ආය අපිට cricket team එකක් නෑ කියල මතක් වෙනකොට පට්ට දුකයි 😢 96 මට අවුරුදු 6 යි මොනවත් තේරෙන් නැති උනත් match එක බැලුව
@malishagimshan4413
@malishagimshan4413 2 ай бұрын
Mr. Arjuna❤❤❤❤
@chanakalasankara1673
@chanakalasankara1673 2 ай бұрын
The most respectful captain for sri lankan cricket for ever..❤❤❤
@chathurasanjeewa6925
@chathurasanjeewa6925 2 ай бұрын
අපේ පුංචි කාලේ හැඩ කරපු වීරයෝ. ආදරෙයි හැමදාම. ❤💐🙏
@user-wv2ng2rh4d
@user-wv2ng2rh4d 2 ай бұрын
දැන් ඉන්න මාමිලා ඒකට 😂.. කුඹුරු වලට හරියන්නෙ උන් යන්නෙ tower අතල් ගන්න. අර්ජුන රණතුංග මහතා ඉන්න කාලෙ තමයි රට වෙනුවෙන් ක්‍රිකට් ගැහුවේ
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
එගොල්ලො ඒකටත් හරි යන්නේ නැහැ
@kanishkayapa468
@kanishkayapa468 2 ай бұрын
The greatest captain Sri Lanka ever had.
@acs4973
@acs4973 2 ай бұрын
Aravinda vs Aravinda Only.. He is a pure gem of SL Team
@RAVANA724
@RAVANA724 2 ай бұрын
අපේ දැන් ඉන්න උන් එකට උදේ මැච් එක ගහාන්න තියාගෙන room වලට එන්නෙ ගැනු එක්ක කලබ් ගානේ රින්ගලා පාන්දර. සමහරැ කෙලිනම ground එකට එන්නේ බාර් එකේ ඉදන් කලකිරෙනවා 😢
@nalinarunashan2564
@nalinarunashan2564 2 ай бұрын
මාරම ඩයල් එකක් අර්ජුන ❤❤
@chandimabandara1995
@chandimabandara1995 2 ай бұрын
Match paradinne..Therem kamituwa nisa namai..Match gahana unta win karanna oni kamak nathi nisai...😢😢😢
@friendlypawsanimalhospital
@friendlypawsanimalhospital 2 ай бұрын
A ranathungata team eka denna hadanna jayawewa
@imeshchamara7341
@imeshchamara7341 2 ай бұрын
දැන් නම් ක්‍රිකට් ඇති ලංකාවේ කාලයකට නවත්තන්න ඕනි
@RuwanSamarathunga
@RuwanSamarathunga 2 ай бұрын
අර්ජුන sri lanka cricket පුරා වුර්තයක්❤
@user-of8oo7mn6g
@user-of8oo7mn6g 2 ай бұрын
Arjuna oba Ape podi kale hero
@sahanseney134
@sahanseney134 2 ай бұрын
what a fantastic interview
@chanakalasankara1673
@chanakalasankara1673 2 ай бұрын
Legendary captain for sri Lankan cricket..❤❤
@history-sanjeewapanvilage5446
@history-sanjeewapanvilage5446 2 ай бұрын
අපිව ක්‍රිකට් වලට ඇබ්බැහි කළ මිනිස්සු. ආදරෙයි හැමදාමත්. ❤
@sampathp.r9461
@sampathp.r9461 2 ай бұрын
විකල්ප නොමැති අද්විතීය නායකයා අර්ජුන 💖👍
@rakithaperera3501
@rakithaperera3501 2 ай бұрын
CAPTAIN COOL
@elsiirangani2236
@elsiirangani2236 2 ай бұрын
අපි ගොඩාක් ආදරය කළ ක්‍රිකට් කැප්ටන් අර්ජුන රණතුංග තෙරුවන් සරණින් නිරෝගීමත් වේවා...❤❤❤
@Neththa2003
@Neththa2003 2 ай бұрын
Real legand ❤️😫
@user-po8lm5wz3x
@user-po8lm5wz3x 2 ай бұрын
Aththatama mr arjuna oya wage nayakayek apita one .cricket oya ganna apahu .aran hadanna pls
@Viratkohlii.
@Viratkohlii. 2 ай бұрын
චරිත❤
@indrajithsenanayake8567
@indrajithsenanayake8567 2 ай бұрын
Great Captain 👍
@janeshkumardesilva3559
@janeshkumardesilva3559 2 ай бұрын
Discipline ( he's the master)
@pesumkangal9576
@pesumkangal9576 2 ай бұрын
Super Arjuna ayya.siva.minuwangoda..29_06_2024
@ilyasm3042
@ilyasm3042 2 ай бұрын
Great captain
@gayanfernando7477
@gayanfernando7477 2 ай бұрын
මෙන්න වැඩසටහන් ❤
@SasiruGimhan-un7bp
@SasiruGimhan-un7bp 2 ай бұрын
මහත්වරුන්ගේ ක්‍රීඩාවෙ තවත් එක සුපිරි මහත්තයෙක් ❤️ Mr .Arjuna ranathunga (caption cool ) ❤
@chanakacmb9933
@chanakacmb9933 2 ай бұрын
තවමත් කල් තියෙනවා හදාගන්න ඔනිනම් ක්‍රිකට්..
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
ඔව් පොඩ් කාලයක් ඔනේ
@nalakashantha1018
@nalakashantha1018 2 ай бұрын
Api wasanawanthai obala sellam karapu match balanna labuna ekata...❤❤
@ashanthilakarathna194
@ashanthilakarathna194 2 ай бұрын
අරජුන.....කැප්ටන් කූල්......❤❤❤❤🎉🎉🎉🎉🎉
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 2 ай бұрын
Real hero❤❤❤
@RAVANA724
@RAVANA724 2 ай бұрын
22. ඉදන් 24 වෙලාව වෙනකම් කියපු එක අපේ දැන් team eke ඉන්න පඩ ශෝ සෙට් එකට පෙන්නන්න ඔනේ.
@AC-hu3xk
@AC-hu3xk 2 ай бұрын
Lovely programme
@senudionara
@senudionara 2 ай бұрын
කවද්ද අර්ජුන අයියා වගේ නායකයෙක් බිහිවෙන්නේ. වැරැද්දක් වුනොත් අනිවාර්යෙන් ම දඩුවම් දිය යුතුයි. එහෙම නායකයෙක් තමයි අර්ජුන අයියා. ඒ වගේම තම කණ්ඩායමේ කීඩකයකුට අසාධාරණයක් වුනොත් කෙලින්ම ඉදිරිපත් වෙනවා. ඔබ අනිවාර්යෙන් ම කීඩා ඇමති විය යුතුයි.
@pathumprasanna3194
@pathumprasanna3194 2 ай бұрын
96 ගැම්ම ඇස් දෙකෙන්ම දැකගන්න ලැබුණ ❤❤❤
@sureshfernando5976
@sureshfernando5976 2 ай бұрын
Best cricta arajuna❤❤❤
@Nethmi427
@Nethmi427 2 ай бұрын
අපෙ ක්‍රිකට් හදන්න පුළුවන් මෙ නායකත්වය ප්‍රයෝජනයට ගන්නෙ නැත්තෙ ඇයි
@laxmanhari1856
@laxmanhari1856 2 ай бұрын
LEGEND
@akshithafernando6637
@akshithafernando6637 2 ай бұрын
කුසල් මෙන්ඩිස් මාමිගේ one day captaincy එකයි වනිදු හසරංග මාමිගේ T20 captaincy එක ගැනයි අර්ජුන මාමි මොකද හිතන්නේ?
@rupasinghe2464
@rupasinghe2464 2 ай бұрын
මෙන්ඩිස් කියන්නේ ක්‍රිකට් සාපයක් 🤮🤮 ලොන්තයා Team එකෙන් පන්නමු දවසට ක්‍රිකට් ගොඩ
@rathnayak7155
@rathnayak7155 2 ай бұрын
වනිදුගේ කැප්ටන්සි හොඳයි ටීම් එක අන්තිමයි
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 ай бұрын
Leaders are bron❤
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 2 ай бұрын
ඔබට ජීවිතයට, අර්ජුනගෙන්,මාමා ගෙන් 1. ගුරුවරුන්,දෙමව්පියන් කියන අවවාද පිලිගන්න්, ඔවුන්ට ගරු කරන්න 2. තමාට පෙර රට , මමට පෙර අපි වෙනුවෙන් කටයුතු කරන්න 3. කන්ඩායම් හැගීමෙන් කටයුතු කිරිම 4. විනය පලමු දේ ලෙස සිතා කටයුතු කිරීම 5. හැකි මට්ටමෙන් අන් අයට උපකාර කිරීම 6. වරදක් දුටු තැන නොබියව පෙන්නා දීම 7. අවශ්‍ය හොද අරමුන කරා යාමේදී 100% ම ලබා දිම 8. තම කරන ක්ශෙත්‍රයේ නිති,සැලසුම් පිලිබද හොද දැනුමක් ලබා ගැනීම
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g Ай бұрын
Oba lamayinge manasa thula innawaa.aaadarei.puthe,nendi,ammi,maami oba naayakayek.daruwanta miththrawaruni nokiyana.
@sevaseva7242
@sevaseva7242 2 ай бұрын
Super
@DimuthuKrishmalFernando-jg2gl
@DimuthuKrishmalFernando-jg2gl 2 ай бұрын
Api hamadama adare karana supiri nayakaya obai arjun ayye❤❤❤❤
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
Captain cool ට දීපල්ලා cricket හදන්න. අවුරුද්දක් යන්නේ නෑ. ♥️💪🏼
@AC-hu3xk
@AC-hu3xk 2 ай бұрын
Now we have Kalakaniyo
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp 18 күн бұрын
Niyamai එල👍✅️
@mohanendrajith184
@mohanendrajith184 2 ай бұрын
Ape caeptan
@Ravindukanishka358
@Ravindukanishka358 2 ай бұрын
Legend ❤
@D.w.madanayaka316
@D.w.madanayaka316 2 ай бұрын
❤️❤️captian cool❤️❤️ ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ම නායකයා අර්ජුන සර් ❤️❤️🔥😊
10kd?
40:17
Paccuz
Рет қаралды 1,1 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 60 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН
Hiru TV Salakuna EP 57 Tillakaratne Dilshan | 2016-09-12
1:23:41
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН