හැබැයි අම්මලාගේ ලොකු කැමැත්තක් තිබ්බේ නෑ | Ekatharuwaimali 7 Ft Umali Thilakarathna | EP 50

  Рет қаралды 45,263

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 187
@dissanayakeherath3510
@dissanayakeherath3510 6 ай бұрын
හරිම චාම් නිහතමානී උගත් බුද්ධිමත් අහිංසක චරිතයක් . හරිම වැදගත් හරිම ආදරෙයි. රිද්දපු හැමෝටම වඩා ලස්සනම ලස්සන අනාගතයකට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා . ආදරෙයි ගොඩාක් ❤❤❤
@WimalaGamage-sr4hd
@WimalaGamage-sr4hd 4 ай бұрын
උමාලි දුවට මමත් හරිම ආදරෙයි නිහතමානී දරුවෙක් බවයි දැනුනෙ දුව ඔයාට සුබ ගමනක් යාමට මගෙන් සුබපැතුම් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@iyanthiperera
@iyanthiperera 5 ай бұрын
ආදරණීය උමාලි, ඔයා අපිට හැමදාම හරි සුන්දර, හදවතේ රැදි ඉන්න, දක්ෂ චරිතයක්. ඔබතුමියට ජයම වේවා!!!
@roshikadhanushani9248
@roshikadhanushani9248 6 ай бұрын
හරිම අහිංසක ඉතා ම හොද ගුණගරුක අපේ උමාලි... ❤️
@lankalanka7765
@lankalanka7765 5 ай бұрын
උමාලී දුව ඔයා ගොඩාක් හොද නිහතමානී උගත් දරුවෙක් මම හරිම ආදරෙයී බුදු සරණයි දුව
@seelaganegoda9077
@seelaganegoda9077 6 ай бұрын
දුව ඔයාට මම ගොඩක් ආදරෙයි..ඔයාගේ දිවිමග දිනෙන් දින ආලෝකමත් වේවා..බුදු සරණයි..
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
උමාලි හරිම වටිනා කෙනෙක් මේ රටට ලස්සනයි අර්තවත් බුද්දිමත් දක්සයි ලමයි ආස වෙයි
@ShamindriVithanage
@ShamindriVithanage 6 ай бұрын
කවුරු හරි උමාලිව අගයනව නම්, එයාව අගයන්න. එහෙම නැතිව, අතහැරල ගියපු ඒව හරි, උමාලි වෙන වැඩසටහනකදි කියපු ඒව හරි ඇදල අරගෙන කතා කරන එකෙන් එයාට මොකුත් වෙන්නෙ නෑ මම හිතන හැටියට. මොකද උමාලි social media influencer කෙනෙක් නෙමෙයි. එයාට සමහර වෙලාවට අදහස් ප්‍රකාශ කරන්න අමාරු වුනත් එයාගෙ වෘත්තීය හරියට කරන නිසා එයාව negative marketing/comments වලින් පල්ලෙහාට ඇදල දාන්න බෑ අපි කාටවත්
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 6 ай бұрын
Ow eya harema sanyàmayaken ...hama vachanayakma vaga kemaken..adarshamathlesai samaja gatha karanne...mama nam harema kamathen..adarayen tamai ahumkan denne...chara chara gala geravu vage hes vachana dodanavata vada eyage hama vadanakma vayas bedayaken torava ahan enna deyak egena ganna puluvan...adarei hama damath
@sadamalipradepa5110
@sadamalipradepa5110 5 ай бұрын
හරි ආසාවෙන් වැඩසටහන බැලුවා මං ආසම කරන කෙනෙක් තමයි උමාලිදුව මොන තරම් උගත් බුද්ධිමත් වුණත් නිහංකාර අහිංසක චරිතයක් මම ආසයි පුතේ ඔයාට පෞද්ගලිකව කතා කරන්න ඒත් ඔයා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් මම හැම වැඩසටහනකදීම ඔයා ගන්න ලැබෙයිද කියලා බලනවා ඒත් තාම ලැබුනේ නෑ අහින්සක නිහතමානී නිහංකාර ලස්සන අපට අගය කර හැකි උමාලි දුවට ඉදිරි ගමන සාර්ථක කරගන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා❤❤
@thushararoadrigo1372
@thushararoadrigo1372 5 ай бұрын
හරිම වටිනා නිහතමානී බුද්දිමත් චරිතයක් .ළමයිට හැම වචනයකින්ම ආදර්ශයක් ගතහැකි ආදරණීය දියණියක්.
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
හරිම වටිනා නිහතමානි තරුවක් උමාලි හරිම ලස්සනට වග්කීමෙන් අර්තවත්ව දරුවන්ට වැටගෙනසේ දරුවන්ට ඉගෙනගන්න හොදම සාකච්චවක් වටිනා ලෙස උමාලි කතා කරා හරිම ලස්සන වැඩසටහනක්
@GeethaniWeliwaththa
@GeethaniWeliwaththa 6 ай бұрын
ඇය හරිම නිහතමානී ‍, සරල චාම් උගත් ‍, බුද්ධන් කාලාකාරියක් ❤❤️🌹
@diliniruwanthika7695
@diliniruwanthika7695 6 ай бұрын
💐💕✨️ හරිම ලස්සන වැඩසටහනක් උමාලි. දරුවන් ට ඔබගෙන් ගතහැකි ආදර්ශ බොහොමයක් තිබෙනවා... ❤️🌹
@nheducationsrilanka1829
@nheducationsrilanka1829 5 ай бұрын
🤣🤣 kotu panina ekada
@diliniruwanthika7695
@diliniruwanthika7695 5 ай бұрын
@@nheducationsrilanka1829 ඔයාගේ මිම්මෙන් හැම කෙනෙක්ම මනින්න එපා. 😶
@sajeewanidias6119
@sajeewanidias6119 5 ай бұрын
​@@nheducationsrilanka1829ඔයාද?
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 6 ай бұрын
කොයිතරම් දක්ෂ කෙනෙක්ද දුව ඔයා.අපේ රටටම මහ විශාල ආඩම්බරයක්.දුවගෙ අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි වගේම පින් කරලා තියනවා ඔයා වගේ දරුවෙක් ලැබීමට.
@wijewije4683
@wijewije4683 6 ай бұрын
ඔයා ගැන දැනෙන්නෙ මහා ලොකු තම කමක්....ආදරෙයි...ගොඩක්.. උමාලි❤❤❤
@DonaK-u1u
@DonaK-u1u 6 ай бұрын
❤❤❤❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 5 ай бұрын
ආදරනිය උමාලි ඔයාටත් ඉක්මනින් මේ වගේ දරුවෙක්ගෙ ආදරනිය අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වෙවා..❤
@thushararoadrigo1372
@thushararoadrigo1372 5 ай бұрын
මේ වගේ ගැලපෙන අය පොඩි දරුවන්ගේ වැඩසටහන් වලට ගෙන්වන්න.පිස්සු වගේ කැ ගහන අය නැතුව
@Pushpaathapaththu-o4y
@Pushpaathapaththu-o4y 6 ай бұрын
හැම comment akakma umalita හොඳ තමයි කියලා thiyanne ❤❤❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 6 ай бұрын
❤❤❤ හරිම ආදරණියයි දුව ආදරෙයි තෙරැවන්සරනයි.
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 5 ай бұрын
තෙරැවන් සරනයි පුතේ ඔයාට සියලු දෙවි රැකවරණය ලැබෙිවා ගොඩක් ආදරේයි පුතේ ඔයාට ❤❤❤❤❤
@aridasilwa9860
@aridasilwa9860 6 ай бұрын
ඔයාට ශුභ අනාගතයක් ආයුබොහෝවේවවා තෙරුවන් සරණයි ❤
@samanmallawarachchy1324
@samanmallawarachchy1324 5 ай бұрын
නං,
@marianranamukagepeiris2057
@marianranamukagepeiris2057 6 ай бұрын
මම හරිම කැමති කෙනෙක්.නිහතමානී චරිතයක් ❤❤❤❤😊
@sl_harindugaming5075
@sl_harindugaming5075 6 ай бұрын
My favourite actress.Wish you all the best❤️❤️❤️
@Anu-yw3vk
@Anu-yw3vk 6 ай бұрын
ඔයා දරුවන්ට කොච්චර ආදරෙයිද ඔයා ගොඩාක් හොඳ කෙනෙක්
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 6 ай бұрын
Umali oya harima nihathamani daruwek lassanai ugath katha karanawita ahagena inna harima asai.duwata budu saranai.
@SandySandy-d4p
@SandySandy-d4p 6 ай бұрын
දුව.ඔයා.කාතාකරන.කොට.අසායි.දුව.බුදුසරනඉ .
@priyantakumara1652
@priyantakumara1652 6 ай бұрын
නිහතමානී තරුවක් ❤❤
@MangalaHennayake
@MangalaHennayake 5 ай бұрын
උමාලි කියන්නේ ඉතාමත් දක්ෂ කෙනෙක්.සමහරුවගේ සෝබන නෑ තමන්ගේ දක්ෂ කමෙන් ඉදිරියට එන කෙනෙක්
@SAMAN-e6p
@SAMAN-e6p 6 ай бұрын
උමාලි රංගන ක්ෂේත්‍රයේ අදහන්න ඕන ලස්සනම ලස්සන අහිංසක නිළියක් ඔයා
@PathmaPiyasily
@PathmaPiyasily 5 ай бұрын
මම කැමතිම නිලිියක් බුදුසරනයි ඔයාට
@nadeeshani9428
@nadeeshani9428 5 ай бұрын
තමන්ගෙ පාට තියාගෙනම ඉන්න නිලියක් දැක්කමයි. මොකද ගොඩක් අය ක්ෂේත්‍රයට ආවම සුදු වෙන එක වෙනස් වෙන එක තමයි කරන්නේ. සුදු අය තමයි ලස්සන කියලා සමාජ මතය වෙනස් කරමින් තලෙලු පාටත් ලස්සනයි නේද කියල පෙන්නන්න පුලුවන් ලස්සන නිහතමානි දක්ෂ නිලියක්. 🥰
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
මෙහෙමයි. මෙයා ගොඩක්ම කලු නිසා සුදු වෙන ඉන්ජෙක්ෂන් වුණත් එච්චර effective නැහැ මෙයාට. තලෙලු අය තමයි ගොඩක්ම ඉන්ජෙක්ෂන් වලින් සුදු වෙන්නෙ
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki 4 ай бұрын
දුව ඔයාට ගොඩාක් ආදරෙයි
@Pushpaathapaththu-o4y
@Pushpaathapaththu-o4y 6 ай бұрын
බුද්ධිමත් අහිංසක n දක්ෂ නිළියන්
@shanikasewwandi9561
@shanikasewwandi9561 6 ай бұрын
Adarei Umali💖 God bless you 💖
@TopXo-r4o
@TopXo-r4o 6 ай бұрын
ආදරෙයි .manika ❤❤❤.mama .sadune.galla
@SAMAN-e6p
@SAMAN-e6p 6 ай бұрын
උමාලි පුතේ ඔයා මඩේ පිපුණු ලස්සනම ලස්සන නෙළුමක්
@chamilahemanthi2472
@chamilahemanthi2472 6 ай бұрын
ආදරෙයි උමාලි ❤
@Rozana8573
@Rozana8573 5 ай бұрын
හරි ම අහිංසකයි ඒ වගේම ප්‍රිය මනාපයි ,කරුණාවන්තයි .❤️
@KumuduniThisera
@KumuduniThisera 5 ай бұрын
මම ගොඩක් කැමති කෙනෙක් ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️
@chanmali8561
@chanmali8561 5 ай бұрын
තෙරුවන් සරනයි
@MayumiKaushalya
@MayumiKaushalya 6 ай бұрын
ආදර නීයයි ඉරුදිනී❤
@KumariAththanayaka-zu8lo
@KumariAththanayaka-zu8lo 5 ай бұрын
මමත් ගොඩක් කැමති කෙනෙක්🎉.වැඩසටහනත්👍👍
@jacinthagoonewardena8629
@jacinthagoonewardena8629 5 ай бұрын
Congratulations dear,I'm a great fan of yours.Wish you all the best and May God bless you.
@samanliyange9173
@samanliyange9173 6 ай бұрын
උමාලි ඔයාට සුභ පතනවා
@rashadarisantheni7200
@rashadarisantheni7200 6 ай бұрын
Ohoma hina wenakota oba lassanai uma❤
@menekakarunanayake4548
@menekakarunanayake4548 6 ай бұрын
We need to see U on a stage drama, dear duwa❤️🥰🌈🍀
@dhammikapathiraja9909
@dhammikapathiraja9909 6 ай бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ආදරණීය නංගී උමාලි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 6 ай бұрын
ආදරණීය උමාලි තෙරුවන් සරණයි
@tharanganigunasekara6629
@tharanganigunasekara6629 6 ай бұрын
Umali is intelligent as well as clever actress girl in Sri Lanka. BUDU Saranai.
@JeewanMirenda
@JeewanMirenda 6 ай бұрын
Mama danna vidiyata thamata upathin labunu pata wenas kara gaththu nathi ekama nilya oyai.sudu niliyanta wada oya pata harima lassani
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 5 ай бұрын
Beauty and brain❤❤❤
@Niluka123-ht8vb
@Niluka123-ht8vb 6 ай бұрын
Umali nihathamani lassana kenek. Adarei ❤️bs
@sadathraka9472
@sadathraka9472 5 ай бұрын
එයා පුදුම"ලස්සනක්
@MangalaHennayake
@MangalaHennayake 5 ай бұрын
උමාලිට කවුරු මොනා කීවත් අපි එදා වගේම අදත් ආදරෙයී...කතා කියන අය කියපුදෙන් ඔයාගෙ ගමන ඔයා යන්න නංගියේ....නොගැලපෙන අයගෙන් ඈත්වෙන එකමයි හොද ඔයා එදා වගෙම අදත් දැකුම්කලුයී....ඉරුදිනී....
@Floridavaz
@Floridavaz 6 ай бұрын
රමනි බර්තලමිය්‍රස් වගෙ ෙන්ද?????
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
පොඩ්ඩක්වත් නැහැ
@chandimagunarathne3093
@chandimagunarathne3093 6 ай бұрын
great❤❤❤❤
@JayaliRanasingha
@JayaliRanasingha 9 күн бұрын
My favorite actress ❤❤❤❤❤
@udjdbjdkdlhfjkfkflr8316
@udjdbjdkdlhfjkfkflr8316 4 ай бұрын
Hari adarei umalitha...theruwan saranai ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 5 ай бұрын
Umai duwa obage idiri anagataya sarwapprakarayenma sart aka wewa.oba gatta tiranaya hariyata hari parana badu ganna kamati aya parana badu gattawe.oba a kunu eliyata dapu eka hodai.kunu godata ekatu wenne kunuma thamai.obata jayama wewa.
@LayaniChathurika-t3t
@LayaniChathurika-t3t 5 ай бұрын
Oya godak Hoda kenek niliyn athare wedagath saral kenek podi ayat adrniyawa katha karanawa oya hamadam sathutin inna adareyi hamadam
@GsggsgHd
@GsggsgHd 6 ай бұрын
Umali adarei parissamin inna budusaranai❤❤
@gunarathnamanike4795
@gunarathnamanike4795 5 ай бұрын
මම ගොඩාක් ආදරෙයි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@IRG849
@IRG849 6 ай бұрын
Harima sweet Umi Girl ❤❤❤
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p 5 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉ආදරෙයි උමාලි🎉🎉🎉🎉
@sriyone6228
@sriyone6228 5 ай бұрын
පුංචි දරුවන් අතරත් ඇය ගැන ඉපිලෙන සතුටක් වගේ, ආදර්ශමත් අය කාටත් වටිනවනේ,👍❤
@canthydona6517
@canthydona6517 5 ай бұрын
Ahan Inna Asai oya kata karanna deval... Adarei godak oyata umali... ❤❤❤
@princywanniarachchi-xr3fu
@princywanniarachchi-xr3fu 6 ай бұрын
Hoda daksa duwak nihathamani duwakthawathawath edireyata yanna duwa tharuwan sarani
@balangodatech5678
@balangodatech5678 5 ай бұрын
ලස්සන හැඩකාර චාම් දුඹුරු කෙල්ල 🤗
@nmjauasiriya2547
@nmjauasiriya2547 6 ай бұрын
So bauteful Umali
@M.Perera
@M.Perera 6 ай бұрын
Good luck Umali girl. You are a good example to those innocent kids.
@DinushaHettiarachchi-r5h
@DinushaHettiarachchi-r5h 6 ай бұрын
❤❤ math godaak adraneeya charithayak
@tenishashyamali7615
@tenishashyamali7615 5 ай бұрын
ඉරුදිනී-හිරු ජයගත්තී, හිරුට සමාන වන්නී, ආලෝකවන්තී❤
@chandihansa
@chandihansa 5 ай бұрын
මේ තරම් මල් ඇයි සිනාසෙන්නේ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේ තරම් හැඟුමන් කොහෙන් එන්නේ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 කිසිම දවසක නුදුටු නුපුරුදු සොඳුරු හැඟුමින් හිත පිරී යන්නේ........... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 වසන්තය දොරකඩට ඇවිදින් තුරුණු හිත ළඟ හැඟුම් පුබුදන්නේ......... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ (මේ උමාලි පුංචි කාලේ කියපු song එකක් ස්වර්ණවාහිනී Music box 1998/99 කාලේ.මාත් පුංචියි ඒ කාලේ ඒත් මට උමලිව එදා ඉඳන් මතකයි..දයාබර උමාලි.. ඔබ එදා හිතන්න නැතුව ඇති ඔබේ ජිවිත පොතේ කොයි තරම් පරිච්චේද ගණනාවක් මේ විදිහට පහු කරන්න වෙයි කියලා.. එහෙම නේද.?.. අද වෙද්දී ඔබ ජනප්‍රිය තරුවක්..ඔබ කවදාහරි දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වේවී කියලා මම හිතනවා. අනාගතයට සුභ පැතුම් 🙏🏻🙏🏻❤️)
@pathmakanthi4053
@pathmakanthi4053 6 ай бұрын
Umali good luck❤❤
@ShashiPriyasad
@ShashiPriyasad 6 ай бұрын
Umali den issaratath wediya godaaak lassanai
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 6 ай бұрын
Evagema danuvath
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 5 ай бұрын
Aniwaryen 👍👍👍👍👍
@bagheera2531
@bagheera2531 6 ай бұрын
harima lassanai umali
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 5 ай бұрын
පංඩිතකම තමයි පේන්න බැරි දෙඩවිල්ල ඕනවට වැඩිය 🙄
@sajeewanidias6119
@sajeewanidias6119 5 ай бұрын
නොබලා ඉන්නකො.
@imalkahansamali1397
@imalkahansamali1397 5 ай бұрын
Eya godak daksha buddimath kenek eya igenagaththa dewal Danna dewal eya kiyanne
@viramisankalpana1263
@viramisankalpana1263 2 ай бұрын
Oyala wage moda ayata ewa terenne na 😂😂😂😂
@NisansalaDisanayake
@NisansalaDisanayake 2 ай бұрын
Ithin nobala inna
@RenukaPeiris-z8v
@RenukaPeiris-z8v 5 ай бұрын
ඔයාට මම ආදරෙයි උමා.....❤ඒ නිසාම ඔයාට පුංචි දෙයක් කියන්නම් කවදාවත් රිදුන අතීතය ගැන කතා කරන්න එපා.. ❤
@nandam9079
@nandam9079 6 ай бұрын
Hi mama aasama nihathmani niliiyak. theruwan saranayi,
@sumanaguruge2987
@sumanaguruge2987 5 ай бұрын
Adarei umali suba anagathayak God bless
@nallaperumarupa5962
@nallaperumarupa5962 6 ай бұрын
Love umali ❤❤❤❤❤
@troncykadana1117
@troncykadana1117 6 ай бұрын
Umali 🎉🎉🎉🎉❤❤❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 6 ай бұрын
❤ umali love
@kusala_tv
@kusala_tv 5 ай бұрын
14:00 impressive Japanese language skills
@ShashiPriyasad
@ShashiPriyasad 6 ай бұрын
Harima lassanai umali
@circainidi7839
@circainidi7839 5 ай бұрын
නැන්දා ආස ජපන් බබාලටද අපිටද
@NiroshaPriyadarashani
@NiroshaPriyadarashani 5 ай бұрын
Theruwan saranai obata
@WEN11117
@WEN11117 5 ай бұрын
Wish Umali all the very best ❤❤❤❤❤❤
@marymabel8089
@marymabel8089 5 ай бұрын
21:28 😮❤😊😊
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 6 ай бұрын
ඔයාගේ උගත්කම රටේ දරුවන්ටයි ඔයා ඉගෙනගත්ත කෙනෙක් එය බෙදන්න උගන්වන්න යන්න
@dasini5244
@dasini5244 5 ай бұрын
එයා ❤❤❤
@chandrajayakody7084
@chandrajayakody7084 6 ай бұрын
Anagathaya suba weawa...budu saranai...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
@HemaAira
@HemaAira 3 ай бұрын
Umali ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mangalapriyadarshanin
@mangalapriyadarshanin 5 ай бұрын
❤ආදරේ ❤❤❤
@harshakumari7408
@harshakumari7408 5 ай бұрын
උමාලි 🌹🌹🌹❤️❤️❤️❤️
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 5 ай бұрын
Canon umaliyooo❤❤❤❤❤❤❤ love you
@mangalaperera8456
@mangalaperera8456 5 ай бұрын
❤❤❤lassanai
@InokaPriyadarshani-j7x
@InokaPriyadarshani-j7x 6 ай бұрын
umali🎉🎉🎉🎉❤❤❤❤😊
@MadupaViduranga
@MadupaViduranga 5 ай бұрын
Methek thibunu watinama kathawa. Watina adahas godak.
@Nidarsha-ok6ey
@Nidarsha-ok6ey 6 ай бұрын
Mm oya ekka katha karann asi
@WasanaBandara-pn9mj
@WasanaBandara-pn9mj 5 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,6 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 90 МЛН
Student Speaker's Speech - Miss. Umali Thilakarathna - IPS Graduation Ceremony 2024
6:28
Institute Of Psychological studies
Рет қаралды 29 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31