No video

උමාලි තිලකරත්න හොදම නිළිය වුණු වෙලාවේ කියූ සංවේදී කතාව | Umali Thilakratne | Raigam Telees 2022

  Рет қаралды 729,231

Nilwala Vlogs

Nilwala Vlogs

Күн бұрын

උමාලි තිලකරත්න හොදම නිළිය වුණු වෙලාවේ කියූ සංවේදී කතාව | Umali Thilakratne | Raigam Telees 2022
#raigamtelees #sinhalagossip #nilwalavlogs
Like our fb page
/ nilwalavlogs
Follow us on instagram
...
මෙහි අන්තර්ගත වීඩියෝහි සියළුම අයිතීන් නිල්වලා Vlogs චැනලය සතුය එය බාගත කර upload කිරීම මගින් ඔබේ චැනලය රිපෝට් විය හැක,
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
If any copyright issue please contact our email info.nilwala@gmail.com

Пікірлер: 368
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
කවුරැ මොනව කීවත් හැමෝටම හැමෝම ගැලපෙන්නේ නැහැ අන්තිමට අපි මැරිල යනව තමන්ට අයිති කෙනා කොතනකදි හෝ මුන ගැසේවි උමාලි ඔබට ජය වොල්ගා ඔබටත්
@MangalikaFernando-wj6tn
@MangalikaFernando-wj6tn 11 ай бұрын
aa@a@aeeaaaaaaaa@aaA
@AnushaAnusha-hc4eu
@AnushaAnusha-hc4eu Жыл бұрын
උමාලි නංගි ඔයාට කවදාවත් වරදින් නෑ..ඔයාගෙ අව්‍යාජ හිනාව රටක් වටිනවා.. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ඔයාට😘
@RedGamingSL
@RedGamingSL 9 күн бұрын
හොද හැදියාවක් තියන ගැහැනුකෙනෙක් 💕💕
@user-wr2ej1tl7n
@user-wr2ej1tl7n 4 ай бұрын
උමාලි අක්කාගේ කතාව හරිම වටිනවා
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
උමාලි අක්කා අැත්තටම සාර්ථකයි . එ වගේම නිහතමානියි ❤❤❤❤❤
@sewwandiks880
@sewwandiks880 11 ай бұрын
ආදරයම කරන.,ආසම කරන ආදරණීය මැනිකක් උමාලි නංගි.තෙරුවන් සරණයි මැනික.❤
@user-ve5gd5wg5y
@user-ve5gd5wg5y 4 ай бұрын
කට තියෙන්නේ කතා කරන්න කන්න බොන්න විතරක් නෙවෙයි. එයා සමාජේට මොකක් හරි පණිවිඩයක් දෙන්නේ. නිකන් සම්මානේ අරන් එනවට වඩා සමාජයට පණිවිඩයක් දෙනවා. 😊😊
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
උමාලි ටිකක් පණ්ඩිත වැඩියි කියල හිතෙන්නෙ මට විතරද?? වොල්ග බොහෝම අහිංසක ආකාරයට එයාගෙ අදහස කෙටියෙන් කිවුව. එහෙම බලද්දි එයා හරිම නිහතමානියි.....
@preethishirani9664
@preethishirani9664 Жыл бұрын
Na eya eyage ugath kamin buddiya meheyavala avasthavata muhuna denawa.eke varadak na neda.
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
Absolutely true
@Deshan-raveena.
@Deshan-raveena. Жыл бұрын
mn umali t hrim asai ❤ hbi oya kypu kthawat mth ekagai , mtth ekm hthuna , eyge plaweni wachnen ma
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
@@Deshan-raveena. මගෙ අදහසට එක්වීම ගැන ඔබට ස්තුතියි.
@supipitharuka431
@supipitharuka431 Жыл бұрын
උමාලිගේ කතාව හරි. එහෙම තමයි ඉන්න ඕන
@imalshashamali2125
@imalshashamali2125 10 ай бұрын
ඒක නම් ඇත්ත සම්මානයක් හම්බ උන ගමන් මොකක් හරි එකක් දොඩවනවා 😂 ගැලපෙන අය හමු වෙනවා ඒ ලොවේ ස්වභාව
@marinamarikar3684
@marinamarikar3684 2 ай бұрын
Excellent speech by Umali. She is very versatile and talented artists. Unlike the showy ones, she is not a show off but simple and down to earth. Budusaranai to you dearest Umali. Love your simplicity so much❤️
@priyangikaperera259
@priyangikaperera259 11 ай бұрын
උමාලි අක්කී මම ආපහු මේකට කමෙන්ට් එකක් දාන්නමයි ආවේ... ඔයා මාරම නිහතමානී සංවේදී ආදරණීයම චරිතයක්. මට හම්බුන දවසෙ මට ඒක තේරුණා ❤
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
උමාලි තිලකරත්න මහත්මියට මාගේ හදපිරි ගෞරවය ආදරේයි හදවතින්ම ❤❤❤❤❤💐💐💐💐💐💐
@PathmaMalani-dw2ks
@PathmaMalani-dw2ks 9 ай бұрын
❤❤❤
@bbxhhdhbdhdygsv3510
@bbxhhdhbdhdygsv3510 11 ай бұрын
උමාලි නංගිත් සාරන්ග මල්ලිත් පරන කුනු තම ජිවිතවලට ඇදලා ගන්න ගියොත් තමාගෙම ජිවිතයටම හනියක් කරගන්න බව අවබොදකරගෙන ජිවත් වෙන්න ඔනා.මොකද තමන් වපුරන දෙයි නෙලා ගන්නේ. සාරන්ග මල්ලිටත් ලස්සන පවුල් ජිවිතයක් දැන් ලැබිලා තියෙනවා ඔයාටත් වුමාලි නංගි දැන් ඔය දෙන්නාම සතුටින් ලස්සනට ජිවත් වෙන්න.තමන්ට ලැබිලා තියෙන ගෞරවය නැති කරගන්නේ නැතිව ස්තුතියි.
@biomathsseteka2005
@biomathsseteka2005 8 ай бұрын
සාරංග මෙහෙම වැලෙන්නෑනේ.මෙයාමනේ මේ පරන මගුල් ඇදලා ගන්නේ😂😂
@Awesomeworld01013
@Awesomeworld01013 11 ай бұрын
සම්මානයක් හම්බුන ගමන් සාරංගව මතක් වෙනවමයි 😌
@sheransaminda995
@sheransaminda995 9 ай бұрын
😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 8 ай бұрын
හදවතේ ආදරය බන් එකයි වෙන එකියක් කරේ එල්ලුනට..
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 8 ай бұрын
@sonata1433 යුට්යුබ්කාරොයො කියන්නේ සබ්ක්‍රයි කරලා ලග තියන බෙල් අයිටම් එකත් කිලික් කරන කියලා උන්ට ඩොලර් පුරව ගන්නේ අපේ මොඩ හරක් එවා කරනව උන් කොහේ හරි මඟුල්ක් ගෙනලා අම්මෝ කියන කාථා නළු නිළියන්ට වැටෙන like මේ post එක වැටෙන්නැ කියලා පිටරට ජිව්තයට දැකලා නැති අහිංසකයෙක් ගෙනල්ලා උන් ඩොලර් පුරව ගනන් ඇපෙට ගන්නව යුට්යුබ්කාරොයන්ගේ හෙලු ඇත්ත එකයි..
@LalithaJayasinghe
@LalithaJayasinghe 7 ай бұрын
XxvIPO 9😊😊​@sonata1433
@priyadarshaninadeeka1996
@priyadarshaninadeeka1996 4 ай бұрын
අනිවාර්යයෙන්
@Gigow234
@Gigow234 Жыл бұрын
උමාලි අක්කි වගේ කෙනෙක් එක්ක ඉන්න සාරංගට පින නෑ 🙂💔
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 Жыл бұрын
😂
@shenalrandula4197
@shenalrandula4197 Жыл бұрын
Itin ube gani dipanko gon paka 😂
@hitharahansali3093
@hitharahansali3093 Жыл бұрын
mata nam umali pennanna ba 🤮
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
ඔව් 😉😉
@udeshikajayamalicooray368
@udeshikajayamalicooray368 Жыл бұрын
ඇත්ත♥️
@NimashaSithu-ru8gt
@NimashaSithu-ru8gt 8 ай бұрын
😢උමාලි අක්කා ගේ කතාවෙන් අපිට ගන්න දේවල් තියනවා
@rasikasanjieani9045
@rasikasanjieani9045 11 ай бұрын
ඔයාට මමත් ගොඩක් ආදරෙයි හැමදාම ඔයා ගොඩක් හොද කෙනෙක් ජිවිතේ ජය සතුට සැනසුම නොඅඩුව ලැබේවා ඔයාට නංගියෝ 💝💝
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 9 ай бұрын
උමාලිට හැමදාම අපි ආදරෙයි ..ලක් අම්මා කරේ තියන් ගිය උන්ට වඩා උන් උමාලි ලගින් තියන්න බැ.. උන්ට සම්මාන නොලැබෙන තරමට රයිගම්ගේ ජනප්‍රියත්වයට හානි නොවේ
@ravindrasulochana4373
@ravindrasulochana4373 11 ай бұрын
සාරංග උමාලි එක්ක හිටපු කාලෙ කොහෙදි දැක්කත් මිනිස්සු එක්ක කතා කරන්න නැහැ,හරිම අහංකාර,හැබැයි දැන් එහෙම නැහැ දිනක්ෂි බැන්දට පස්සෙ,මං මේ ලඟදි දැක්කා දැන් හරි හොඳයි,සෙල්ෆියක් උනත් ගන්න එනවා,ගැලපෙනම කෙනා ජීවිතයට ආවම මිනිස්සු ගොඩාක් හොඳ වෙනවා
@danushkasanjaya7529
@danushkasanjaya7529 11 ай бұрын
B
@AriyarathnaAriyarathna-jo8ij
@AriyarathnaAriyarathna-jo8ij 7 ай бұрын
මන්ත්‍රීලත් එහෙමයි
@anushabalasooriya3063
@anushabalasooriya3063 5 ай бұрын
Ava upan gathi
@damai4603
@damai4603 Ай бұрын
සාරන්ග වගෙ හොද මනුෂ්‍ය ගෙ ආත්මෙ වැනසුවෙ ඔය ගැනිගෙ වනවර කම අරධුන්ෂ් කියන පිපියා එක්ක කොටු පැනල බොරුවට පත්තිනි වෙන්න යනවා දන්නො දනිති දිනක්ෂි හම්බු උනෙ සාරන්ග ගෙ සාර්න්‍යා ග්‍ර් වාසනාව ✌️👍😍❤️💐
@user-dp6ky3ti5c
@user-dp6ky3ti5c 28 күн бұрын
සාරංග එදත් අද අහංකරයි උමාලි හරි හොදයි කොහෙ දැකත් කතා කරන්නවා
@maleeshaparindaya
@maleeshaparindaya Жыл бұрын
මේකිට සම්මානයක් හම්බුනොත් සාරංග ඉවරයි 😂😂
@daffodilsamanthi6492
@daffodilsamanthi6492 11 ай бұрын
😂
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 10 ай бұрын
මලීෂා ඕකට කියන්නෙ ලින්ගික ආකර්ෂනය හරි දෙ හරි විදිහට දකින්න
@biomathsseteka2005
@biomathsseteka2005 8 ай бұрын
​@sonata1433ඔය කතාවම කලින් award එකක් ගද්දිත් කිවුවා🤣🤣🤣 ඒක විතරද ලංකාවේ වැරැද්දකට තියෙන්නේ. දේශපාලනය ගැනවත් කියහල්ලකෝ.ඒක හොදයි 😂😂
@user-pw4pe3wv2
@user-pw4pe3wv2 11 ай бұрын
ඔයාගෙ කටහඩ ලස්සනයි .🥰 අහින්සකයි .❤️
@chathurikafernando9097
@chathurikafernando9097 8 ай бұрын
කාටවත් දොස් කියලා වැඩක් නෑ එ දෙන්නා තමයි දන්නේ ඒයාලගේ ජීවිතේ තව දුරට ගෙනියන්න බෑ කියලා ඒකයි ඒ දෙන්නා අයින් වෙලා තියෙන්නේ ඒකට අපි දෙන්නගේ එක පැත්තකටවත් දොස් කියලා වැඩක් නෑ අපි දෙපලටම සුබ පතමු
@allinone-cn1dg
@allinone-cn1dg 8 ай бұрын
U7
@nilukaprabodani3761
@nilukaprabodani3761 11 ай бұрын
උමාලි අක්ක ඇත්තටම හරිම ශක්තිමත් ❤
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu Жыл бұрын
එයා කතා කරන පිලිවෙල මාර ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා
@subhashaupamada9076
@subhashaupamada9076 8 ай бұрын
උමාලි ඔයා හැමදේකටම උත්තර දෙන්නෙ ඔයාගෙ උගත්කමින්,හැදියාවෙන් ...
@abcmihi
@abcmihi 6 күн бұрын
මෙතන උමාලි කියන්නේ කතාව ගැන මිනිසුන් එක එක දේවල් කියනවා එයාගේ හිතේවත් නැති දේවල් මිනිසුන් කියනවා😊
@jagathnishantha7233
@jagathnishantha7233 Ай бұрын
වදින උන්ට වදින්න කෙලින්ම කිව්වා. නියමයි. උමාලි කියන්නේ රටම ආදරේ කරන චරිතයක්. අඩනිරුවතින් නටන සක්කරවට්ටම් වගේ නෙමෙයි.
@user-nc5yu9gi7b
@user-nc5yu9gi7b Жыл бұрын
umali akkita goodak adarei hamadamath❤❤
@Lakmaliperera2024
@Lakmaliperera2024 7 ай бұрын
උමාලි කවදා වෙදිකාවට නැග්ගත් මොනවා හාරි සරංගලාට අනුමි පාද කියලා තාමයි බහින්නේ දැන් ඔය දේන්නා අයින් වෙලා සරංග වෙන පවුල් ජිවිතයක් ගත කරනවා එයාලාගේ ගමන එයාලාට යන්න දිලා ඔයා ඔයාගේ ජිවිතේ හදා ගන්න හැමදාම එකම දේ කියලා වැඩක් නැහැ
@NisharaNayakawasam-od2ef
@NisharaNayakawasam-od2ef 7 ай бұрын
Man harima asa niliyak harima nihathamani haa daksha niliyak. 2nnama. 💙
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
උමාලි පනිවිඩයක් දෙන්නේ සමස්ත සමාජවටම
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
ඔව්
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
දික්ෂි පණිවිඩයක් දෙන්නෙත් සමස්ත සමාජයටම. ( රෙදි නැතුව ඉන්න )
@sarasarajung2173
@sarasarajung2173 11 ай бұрын
@@chandrikaediriweera3156උමාලි ගැන දන්නො දනිති, චාම්බව පෙන්නල කරන ඔය රගපෑම් වලට රැවටෙන්නෙපා
@NisharaNayakawasam-od2ef
@NisharaNayakawasam-od2ef 7 ай бұрын
Pithru baluwa ayata vitharai therenne umali akki a kiyapu kathawa.. hamadetama saranagawa adala ganna gosip karayo dana ewa ahanne nathuwa eka balala inna hamoma. Ethakota therei ai eya a vage deyak vedikawe qiwe kiyala. Eka sarangalata quwa deyak nevei. Harima.lassana vageema adarshamath dramma ekak pithru💕 thawath a vani nirmaana saha umali daksha rangana shilpiniyage dayakathwaya a sadaha labewa! Obata jaya!
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f 5 ай бұрын
තෙරැවන් සරනයි දුවෙි ඔයාට සුබ අනාගතයක් වෙිවා ❤❤❤
@user-jn6me6qd9g
@user-jn6me6qd9g 3 ай бұрын
ලස්සනයි හදවතක් thiyana kennak ඔය akka හදවතීම ආදරේ ඔයට ❤️❤️
@user-yt1nq2or1w
@user-yt1nq2or1w 5 ай бұрын
Phone එක අතේ තියාගෙන අත්පුඩි ගහන්න හිතුනා උමාලි හරිම සුපිරි කාන්තාවක්❤❤❤❤
@suseemamk8450
@suseemamk8450 Жыл бұрын
උමාලි හරියටම ස්වර්ණ මල්ලවාආරච්චි වාගෙම යි
@sriyanisriya6545
@sriyanisriya6545 Жыл бұрын
Ow ane
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
ඔව් ඇත්තටම❤
@user-ic3fi5it3c
@user-ic3fi5it3c 5 ай бұрын
හරියටම හරි.. ස්වර්ණාම තමයි ❤❤❤❤❤❤
@b.mamarasinghe5660
@b.mamarasinghe5660 11 ай бұрын
Umali kiyanna eththa ❤
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
කතා කරොත් සාරංගට ඇනුම් පදයක් ඊර්ෂ්‍යාව .සාරංගට ගැලැපෙන කෙනා තමයි හමුවෙලා තියෙන්නෙ දිනක්ෂි
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
අපෝ අපෝ උමාලිට මඩ ගහන්න දිනක්ෂිට තියෙන්නෙ පුදුම බඩේ අමාරුක්..ඒ ලමයගෙ පවුල කඩල සල්ලි වලට සාරංග එක්ක ගිහිල්ලත් තාම දැවිල්ල නං නැති වෙලා නෑ
@AriyarathnaAriyarathna-jo8ij
@AriyarathnaAriyarathna-jo8ij 7 ай бұрын
රමණි කුමාරි ඔයත් කාගෙ හරි පවුලක් කඩපු කෙනෙක් කියල පේනවා. ඒවගෙ අයට හරියට රිදෙනවා මේ වගෙ දේවල් දකිද්දි
@user-yt3cp3uq6t
@user-yt3cp3uq6t 5 ай бұрын
පම්ක තමා..😂😂😂😂
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 3 ай бұрын
​@@chandrikaediriweera3156ehemanam nane eyatath salli thiyenawa divorce wela 4 years gihillai bande
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 3 ай бұрын
​@@AriyarathnaAriyarathna-jo8ijgalapenne naththam ain wenna puluwan meyata kalin award eka gaththa keneth divorce eth eya meya wage kiyeuwe nane
@SamanthaBandara-hy5fv
@SamanthaBandara-hy5fv Жыл бұрын
පරණ ඒවා වැඩක් නැ උමාලි..ඔයාගේ අනාගතය ලස්සන කර ගන්න හැටි හැම තත්පරයක්. ම ගනේ හිතන්න..ඔය වගේ තමන්ට නොගැලපෙන දේවල් කියන්න එපා..ඔයාගේ ඉහල තත්වය අඩු කර ගන්න එපා
@SamanSpkjayasingheJayasinghe
@SamanSpkjayasingheJayasinghe 7 ай бұрын
ඒක ඇත්ත එකම දෙයක් වෙනුවෙන්ම හැම විශේෂ අවස්ථාවක ම කතන්දර කීම ඔබට ආදරය කරන අයගේ සිත් අසතුටු කරයි ඒ වගේම ඔබගේ ඉදිරි ගමනට බාධාවකි.එය නොගැලපෙන දෙයක් බව හැගී යන නිසා වදනක් ඔබ වෙනුවෙන් තැබුවේ.ඔබට ජය
@user-cc2xz5gx2v
@user-cc2xz5gx2v 9 ай бұрын
Aththatama oya Hari awankai. Adarei ❤❤❤
@jayaweera9360
@jayaweera9360 8 ай бұрын
පවුල් ප්‍රශ්න වේදිකාව උඩට ගෙනත් මාකට් කරන එක වැරදියි. අපිට ඕන නිළිය පමණි.
@loranisirimanne46
@loranisirimanne46 8 ай бұрын
ප්‍රසිද්ධියේ ම නොලැබෙන දේවලට අඬන්න ඕනෙද උමාලි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
තෙරුවන් සරණයි ආදරණීය උමාලි ❤❤❤
@SiltaKaruna
@SiltaKaruna 6 ай бұрын
Wonderful spirits of sermons thanks .
@user-sl2ux3lh6r
@user-sl2ux3lh6r 5 ай бұрын
❤❤❤❤❤, Umali Honda kenek...Eyata Jaya niyathaiy. Ekaiy Attha.❤ BS...❤...mama.oa.anura..❤❤❤.....
@SuneethaJayaweera
@SuneethaJayaweera 5 ай бұрын
මමනම් කැමති නිලියක් උමාලි❤
@user-wr2ej1tl7n
@user-wr2ej1tl7n 4 ай бұрын
ගැලපෙන අය හොය හොය 20ක් විතර කසාද බැනදත් හොයන්න බැහැ ප්‍රශ්න නැති ජීවිතයක් හොදම දේ නම් මුල්ම කසාද කෙන එක්ක ජීවත් වෙන එකයි
@user-rm8bq1bx1p
@user-rm8bq1bx1p 5 ай бұрын
උමාලි ඔයා යන්ඩ ඔයාගෙ ගමන. ඒත් පරන දේවල් වලට හොට දාන් නැතුව .සාරංග දැන් තමයි ලස්සන පව්ල් ජීවිතයක් ගත කරන්නෙ. දිනක්ශි කියන්නෙ හොද බිරිදක්. හොද අම්ම කෙනෙක්❤
@user-gn9nv3bu5q
@user-gn9nv3bu5q 5 ай бұрын
ITIN spits panda...
@amaliperera9593
@amaliperera9593 21 күн бұрын
Ow e danna Hodata jeewath wenawa baka pandithi wage oka thama kiynna
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 11 ай бұрын
Ahinsaka oyata jaya.....❤
@thushigirl
@thushigirl 11 ай бұрын
Umalige skin eka❤
@user-bn9hl7jn2q
@user-bn9hl7jn2q Жыл бұрын
උමලි අක්කේ ඔයා ට සාරංග වඩා හොඳ කෙනෙක් ලැ බේ
@pandaarmyproductions4348
@pandaarmyproductions4348 Жыл бұрын
නපුරු කුඩම්ම වගේ උමාලී.. සාරංගට චුටි දුවෙකුත් ඉන්නවා..🌹
@lakshikamadhushani5094
@lakshikamadhushani5094 11 ай бұрын
උමාලි කවදාවත් සාරංගට දොස් කිව්වෙ නෑ ❤. තොප්පිය උඩ දැම්ම විතරයි ...අදාල කෙනා පැනල දා ගත්ත😂
@AriyarathnaAriyarathna-jo8ij
@AriyarathnaAriyarathna-jo8ij 7 ай бұрын
නපුරු කුඩම්මා දිනක්ෂි මිසක් උදාරි නෙවෙයිනෙ. අනුන්ගෙ පවුලක් කඩපු ගෑණිද සින්ඩරෙල්ලා??? අනුන්ගෙ මිනිහෙක්ව බැදලා ළමෙක් හදාගත්තම, පත්තිනිද? Comments වලින් හිතාගන්න පුලුවන් චරිතෙ තත්වෙ.
@user-iy8je2kh5s
@user-iy8je2kh5s 11 ай бұрын
උමාලි අක්කෙ ඔයා ලස්සන නිහතමානී මැනිකක්නෙ ❤ සාරන්ග කිකන්නෙ පිස්සු යකෙක්නෙ අනේ😅
@biomathsseteka2005
@biomathsseteka2005 8 ай бұрын
ඒකද සම්මානයක් ලැබිච්ච ගමන් ආදරේ ගැන බන කියන්නේ😂😂ඕකිට කියන්ඩ වෙන දෙයක් ඇත්තෙම නැද්ද🤣🤣
@sriniefernando6825
@sriniefernando6825 Жыл бұрын
එයාට සම්මානයක් ලැබුනම හැමදාම සාරාංගලාට දොස් කියනවනේ විකාරයක්
@abhi_jayaweera-jt2cp
@abhi_jayaweera-jt2cp Жыл бұрын
Meya hoda wadi ekai wachana witharak.. hri nm dos nemei thiyanna one okun dennata.. ula😂😂😂 walkamata hoda behethak ula🙂
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
😡😡
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
එයාගෙ පවුල කුඩු කරල අර උඩැක්කිය දගලන්නෙ තවත් රිද්දන්න මෝඩ සාරංග එක්ක. මෝඩ සාරංග රෙද්ද නැතුව උනත් ඒ ගෑණි එක්ක රට වටේම යන්න යනව.
@sarasarajung2173
@sarasarajung2173 11 ай бұрын
⁠@@abhi_jayaweera-jt2cpවල්කම් මුලින්ම කරේ මෙයානෙ, උමාලි ධනුක දිල්ශාන් එක්ක ගියාට පස්සෙයි සාරංග මෙයාව අතඇරියෙ, දිනක්ෂි එක්ක යාලු වුනෙ දික්කසාදෙත් ඉල්ලල තියෙදිදි, මෙයාගෙයි ධනුකගෙයි එක කැඩුන හින්ද බොරුවට පත්තිනි අම්ම වෙනා
@sewwandiks880
@sewwandiks880 11 ай бұрын
හොද වැඩේ.පන්න පන්න පහර දෙන්න පුලුවන් තැනදි දීල දාන්න ඕන.
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt Жыл бұрын
ඔයා ඒදෙන්නට පඩුවේ ඉන්න දෙන්න...කවදාවත් ආයේ ඔයාගේ සාරංග ඔයාලගට එන්නෙනානේ...ඔයා නිශ්සබ්දව බලා ඉන්න
@bandaragimhani3603
@bandaragimhani3603 11 ай бұрын
Moda minissu Dinakshila sarangala wage jara miniss thamai meth
@user-rt8jj3wq9e
@user-rt8jj3wq9e 9 ай бұрын
​@@bandaragimhani3603kari 💩💩 me thota nemeine kiuwe katawahapan 💩🐂
@jeewakumuduni1932
@jeewakumuduni1932 2 ай бұрын
ඔව් අර ඩින්ක්ශි යක්ශනි සාරන්ග අල්ලගෙන ඉවරයි නෙ
@sewwandiks880
@sewwandiks880 11 ай бұрын
දිනක්ෂි වගේ නැට්ටුක්කාර නෑ.ඉතාම චාම් ආදරණීය චරිතයක්.
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 3 ай бұрын
Fashion kiyala deyak damme nadda achchi
@2910bianca
@2910bianca Жыл бұрын
Thank you for your support to reduce / eliminate cyber crimes 🙏
@niroddilhan5726
@niroddilhan5726 Жыл бұрын
Math oya wagemai akke
@user-fb1ck8xf5u
@user-fb1ck8xf5u 11 ай бұрын
.mk
@user-fb1ck8xf5u
@user-fb1ck8xf5u 11 ай бұрын
.mk
@KaviduChanaka-cw3ik
@KaviduChanaka-cw3ik 3 ай бұрын
Oyata hoda anagathaya thiyenawa oya harima chaam geme penumak lassnai
@nethmiayesha5387
@nethmiayesha5387 Жыл бұрын
Supiri umali mhatmiya obe wachana tika hamotama arutha genna adahasak 👏
@sandyanilmini.lassanayimal8218
@sandyanilmini.lassanayimal8218 10 ай бұрын
මට නම් උමාලිත් හොදයි. සාරංගගේ රගපෑමටත් කැමති. ඒ වගේම දිනක්ෂිගේත්. පුද්ගලිකත්වය දන්නේ එයාලමයි. අපි දන්නේ නෑ. අපිට අදාලත් නෑ. සම්මානය ලැබුන එකට සතුටුයි. බුදුසරණයි.. ❤❤
@RuvaniThakshilaJayalath-by1tq
@RuvaniThakshilaJayalath-by1tq 11 ай бұрын
අතීතය ගෙව් ගොස් ය. වර්තමාන ලියවම්න් ය. අනාගත ............. වර්තමාන මත ගොඩ නැගෙන්නේ ය. ❤
@chamudithadisanayake5833
@chamudithadisanayake5833 15 күн бұрын
උමාලි සාරංග ගැන කිවුවෙ නෑනෙ. ආදරය ගැන කිව්වෙ. කොහොමත්. උමාලි.සාරංග.ආදරය. විවාහය. ඒ. දෙන්නගෙම. පෞද්ගලික. දෙයක්. දිනක්ෂත්. මවක්. අතිතය. ඉතුරු. නැතිව. අවසන්. මායාවක්. නැවත. මතක්. කිරිම. නොදැනුවත් කමක්
@fazmilabahar279
@fazmilabahar279 6 ай бұрын
මමනම් මෙයාට කැමත් නෑ. සාරාංග දිනක්ෂිව බැදපුඑක හොදයි. උන් දෙන්නා ජොලියෙන් ඉන්නවා.ආදරෙයි සාරංග දිනක්ෂි
@manelvijay9741
@manelvijay9741 11 ай бұрын
Attenma gunadari carite godak hodata kara attamai volga oba nam godak daksai umali kiyannet hoda caritayak saranga pin karala na me wage pinwantiyak ekka enna oba depalatama jayawewa
@SgianHasii
@SgianHasii 4 ай бұрын
රවින් කනිශ්කට මයික් එක අල්ලන් ඉදලම එපා වෙලා 😂 ශලි දාපු බැල්ම අන්තිමට 😁😁😁❤
@bimalsuminada1745
@bimalsuminada1745 7 ай бұрын
උමාලි එක්ක සාරංග හිටියනං මේ වෙනකොට සාරංග හොඳ තැනක ඉන්නවා .උමාලිගේ නිහතමානී කම සහා ඒ කතාව විලාසෙට මන් හරිම කැමති .ඔයාට වරදින්නෙ නෑ .ඔයාට ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 🙏🙏🙏
@DilaniDilanjali
@DilaniDilanjali 5 ай бұрын
Umali akka ahinsaka nihathamani cham charithayak. Hodata hariyanna ona❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
කවුරුත් හිතනනෙ ෙමයා අහිසකාවියක්කියල හැබැයි කුහක ඉරිසියාකාර අමමණ්ඩියක්
@achiniachini8594
@achiniachini8594 7 ай бұрын
අනේ පල බං යන්න 😂😂
@ishanisandewani9402
@ishanisandewani9402 6 ай бұрын
Atta
@ishanisandewani9402
@ishanisandewani9402 6 ай бұрын
Ehema dewal gana newene eyata sammanayak hambunama katha karann one.. eya sarangata riddanna kiyala hithala mokaak hari kiyanai one.. kapila penna.. eth eken eya kiyana paniwide api eyata kiyanna ona wage ekak tama penne
@user-nk2pu5yh1l
@user-nk2pu5yh1l Жыл бұрын
සාරංග දිනක්ශි❤️❤️
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඒ කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන කොල්ලා උමාලිගෙ චරිතය රඟපාන කෙල්ලට ආදරය කරන්නෙ අවංකවමයි. ඒ කොල්ලා ඒ කෙල්ලට කිසිම වැරැද්දක් කරන්නෙ නැහැ. ඒනිසා උමාලි මේ සම්මාන උළලෙදි කියපු අතිපන්ඩිත බහුබූත කතාවෙ කිසිම පදනමක් නැහැ ඒ නාට්ටියට ආදාලව. උමාලි ඉතිං කොහොමත් victim චරිතෙ රඟපාන්න දක්ෂයිනෙ 😂 කොච්චර මවාපාමින් අහිංසකාවියගෙ චරිතය නිරූපණය කරන්න හැදුවත් උමාලි කියන්නෙ හිතේ කුණු පුරවගෙන කුහකකම පුරවගෙන ඉන්න කෙනෙක් කියලයි අපට නම් හිතෙන්නෙ හැම සම්මාන උළලෙකටම ඇවිත් හැමදාම මොකක් හරි බකපණ්ඩිත කතාවක් කරනව එක්කො හින්ට් පාස් කරනව 😂 හරියට එයා හරිම සුද්ද වන්ත පත්තිනි අම්ම වගේ 😂 සාරංග-උමාලි නඩුව ගැන දන්න අය දන්නව වැරැද්ද කරේ උමාලි කියල. එයා ධනුක එක්ක නාඩගම් නටපු නිසයි සහ ධනුක වගේ සෙල්ලක්කාර ගතිගුණ තියන කෙනෙකුට රැවටුණු නිසයි අද ඔයවගේ තනිවෙලා අනුන්ට හින්ට් ගගහ ඉන්නෙ. අනතිමට ධනුකත් නැහැ සාරංගත් නැහැ එයාට 😂 සාරංග කරේ සරලවම තමන්ට වංචා කරපු කෙනාගෙන් අයින් වුණ එක. වාසනාවකට එයාට දිනක්ෂි වගේ ධනාත්මකව හිතන සරලව සතුටින් ඉන්න කෙල්ලෙක් හමුවුණා. උමාලි වගේ බකපන්ඩිත අම්මණ්ඩියෙක් එක්ක කාටවත් ඉන්න බැහැ
@amara-bandu8733
@amara-bandu8733 Жыл бұрын
ඇත්තටම මම මේ නාට්ටිය බැලුවේ මේ සම්මාන උලෙලට පසුවයි..මම අන්තිම වෙනකම් හිතුවේ මෙයාගෙ boy friend මේ කියන විදිහට මෙයාව දාලා යන මොකක් හරි සීන් එකක් ඇති කියලා..බලාගෙන යනකොට නාට්ටියට කිසිම් අදාලත්වයක් නැති ටිකක් තමා අන්තිමට කියන්නේ
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
True
@user-km8bh3ig7v
@user-km8bh3ig7v Жыл бұрын
මේකිට සාරංග සතුටින් ඉන්නවා බලන්න බැහැ හරියට ඉරිසියා කරනවා.හැම stage එකකම පෙන්නන්න හදන්නෙ තමන් හරි එයා තමයි ඔක්කොම දන්නෙ කියලා.ඉස්සර මාත් මේකිට පව් බැලුවා.දැන් තමයි ඒකිගෙ ඇත්ත ස්වරෑපය දැන ගත්තෙ.දාලා ගිය අයට මම ෛවර කරන්නෙ නැහැ කිය කිය කුහටකම තමයි ප්‍රධර්ශනය කරන්නෙ.සාරංග ඔයා මේ වගෙ බක පණ්ඩිත අම්මන්ඩි කෙනෙක් අත් හැරපු එකම හොදයි.සාරංග ලගින්වත් මේකිව තියන්න බැහැ.
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
😂😂😂😂
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
@@Nethmini487 තණමල්විල කොල්ලෙක්
@SathsaraSamuduni-lw6yl
@SathsaraSamuduni-lw6yl 13 күн бұрын
Dinkshi akki❤
@raniheen281
@raniheen281 5 ай бұрын
මෙයා වගේ බිරිදක් සාරංගට හිමි නැහැ ❤❤❤❤❤❤❤
@xa2765
@xa2765 3 ай бұрын
Meyage anacharaya oppu unalu usaviye di kiyala ahala thiye
@skdalsy439
@skdalsy439 8 ай бұрын
Saragatai..denaksetai..neme..umaaletai..eee..denna..babat..ekka..lassanata..ennava
@madukarunanayaka4811
@madukarunanayaka4811 7 ай бұрын
Oya wage aye thama sinamaweta wadagath.niruweta penwena niliyak nemi nangi oya.suba gaman.
@MTNSanjeewani-uk1je
@MTNSanjeewani-uk1je 11 ай бұрын
අම්මෝ බක පන්ඩිතකම😁😁😁😁
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
ආදරනිය චරිතයක්
@saduniudeshika7443
@saduniudeshika7443 2 ай бұрын
උමාලිට පුලුවන් හින්ට් ගහන්න විතරයි. මෙයාට වඩා දිනක්ශි කොච්චර හොදද. හින්ට් ගැහුවා කියලා ලොකු දෙයක් කරාවගෙ ඉන්නෙ 😂
@Riddle_Delphi2009
@Riddle_Delphi2009 5 ай бұрын
ඒ විශිෂ්ඨ වචන ටික.
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 Жыл бұрын
බක පණ්ඩිත ගෑනු එක්ක ජීවත් වෙන්න බෑ...
@jaharajahara2679
@jaharajahara2679 Жыл бұрын
Ekanam aththa.
@kalubadanagetharaka4044
@kalubadanagetharaka4044 4 ай бұрын
Yes
@user-zn9gf8ep5e
@user-zn9gf8ep5e 11 ай бұрын
❤oya අහිංසක charithayak
@anjalimadusha795
@anjalimadusha795 Жыл бұрын
Umali om hint kiyak pass klda odiance ek issarahana itin e krni palignnek tmai saranga&dinkshi stutin innwa. Eylge pduwe.. umali ntuwat wedak ne
@biomathsseteka2005
@biomathsseteka2005 8 ай бұрын
මේ පලවෙනි වතාව නෙවෙයිනේ ඔහොම කරපු. මේකි award එකක් ගත්තොත් කියන්නෙම ආදරේ ගැනයි බූට් කන එක ගැනයි විතරයි. ඔය වෙලාවේදි සමාජයට දෙයක් දෙන්ඩම ඕනි නම් කියන්ඩ තිබුනා තමන්ගේ ටාගට් එකට හැම වෙලේම මහන්සි වෙන්ඩ වැටෙන්ඩ එපා කියලා.අනේ මන්දා.ගොබ්බ youtube කාරයෝ මුන්ව pramote කරනවනේ😂😂
@user-im4mr4mn6h
@user-im4mr4mn6h Жыл бұрын
Iya umali oya gu godak echcharai
@inokaroshani3512
@inokaroshani3512 Жыл бұрын
Apo kiyawanwa wedi meya😏
@SiltaKaruna
@SiltaKaruna 6 ай бұрын
She is going to high way by herself it's wonderful cinema lucky she too part of it.. Go ahead more beautifully memories are ahead...isn't it?
@anusham4315
@anusham4315 6 ай бұрын
උමාලිගෙ පණ්ඩ්ත කම වැඩියි.කියවිල්ල වැඩියි .වට්ටිඅම්මා කෙනෙක් වගෙ කට කියනවනවා.කාටහරි හින්ට්බ් එකක් කරනවා
@kirulavishan1386
@kirulavishan1386 6 ай бұрын
ඒක සාමාන්‍යයයි
@SunethraKumari-bb2hu
@SunethraKumari-bb2hu 8 ай бұрын
අනේ අක්කි මට අක්කිට කෝල් එකක් අැරන් කතාකරන්න අාසයි රියේ හරිම ලස්සනවි සිංදු කිව්වා 20
@chathurikadilhani5981
@chathurikadilhani5981 4 ай бұрын
මනුස්සයෝ දන්නේ අනිත් මනුස්සයව අසරණ කරන්න අපි මැරෙන මනුස්සයෝ එක අමතක කරන්න එපා උමාලි අක්කා හොදයි ❤ගැලපෙන්නේ නැති අය යනවා එයාලගේ කතාව දන්නේ එයාල විතරයි අනිත් අය දන්නේ නැ නේ ඒ නිසා කාටවත් ඇනුම් කියන්න එපා
@Ssks976
@Ssks976 Жыл бұрын
Ubala waradak karoth jiwitha kalema dos Ahanna wenawa😂 Umalita sambandayak thiyenawa kiuwa eka sathiyak yanna kalin dinakshi ekka set???
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk Жыл бұрын
අනේද කියන්නෙ
@KushaniRandula
@KushaniRandula 4 ай бұрын
සාරංගට ගැළපෙන්නේ දිනක්ශිව තමා ඉතින් කව්රු මොනව කිව්වත් ❤❤❤
@thakshilathakshi2163
@thakshilathakshi2163 Жыл бұрын
ගුණාදරීට නම් දෙන්නම ඕන.නමුත් ගෞරි කියන චරිතය ප්‍රශස්තම නිළියට යන්න තරම් මහ ලොකු දෙයක් තිබුණෙ නෑ
@nimalithilakananayakkara8314
@nimalithilakananayakkara8314 Жыл бұрын
දිනක්ශිට හොද වැඩේ අනුන්ගෙ මිනිසු අයිති කර ගත්තට ලැජ්ජාවේ බෑ..😅😅
@Yashmimandira
@Yashmimandira 8 ай бұрын
දිනක්ශි ,සාරංග ලෙප්ට් 🤣👋
@user-ic3fi5it3c
@user-ic3fi5it3c 5 ай бұрын
ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට ආදේශකයක් උමාලි❤
@DanuskaUdayangana-p9i
@DanuskaUdayangana-p9i 21 күн бұрын
ඔයා හොඳ පණිවිඩයක් සමාජයෙ ට දුන්නෙ
@induamarasinghe6524
@induamarasinghe6524 6 ай бұрын
Umali hemadama me wage thenakadi thamai katahari pahara gahanna eyak kiyanne. Anika eyagen ahapu deta dunna answer eka gelapenawada? Eyage pandithakama over gihin kiyala penawa. Ona ekai epa ekai kiyawanawa wediy.
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
අහංකාර ගෑණු එක්ක ජීවත් වෙන්න බැහැ සාරංග ඒවගේ අහංකාර නැහැ හරි හොඳ ගතිගුණ නලුවෙක් තමයි සාරංග කියන්නෙ දිනක්ෂිත් ඒවගේමයි සුබ පතනව දනක්ෂි.සාරංග ඔබ දෙපලට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌲🌹🌹🌹🌹
@shashikafernando6393
@shashikafernando6393 Жыл бұрын
Koheda yanne me..
@jayaminiperera9269
@jayaminiperera9269 7 ай бұрын
meka ettha. umalige kaiyanam vaira karana epa gaga. e unata eyata stage ekak uda negala mic ekak elluwa gaman hint atharinawa wage kathawa. ohoma kiyana aya thamai patta kuhaka charitha. sarangata oni tharam tibba umali gahana hint walata kiyala arinna eth e iwasima, konda kelin tiyena pirimiyek widiyata eyala ahan innawa. saranga dinakshila jivithe vidinawa. umalila boruwata kaiwaru gahanawa
@UdithaMadusanka-ff5td
@UdithaMadusanka-ff5td 11 ай бұрын
dinakshi akki aththatama hodai
@sunethirameragalpelige4181
@sunethirameragalpelige4181 Жыл бұрын
Niyamai umali oyatha jaya wawe italya sita
@menakasanjeewa6909
@menakasanjeewa6909 Жыл бұрын
උමාලි හොදයි ඒත් පන්ඩිත වැඩියි ලෝකෙම ඔලුවෙ තියන් ජීවත් වෙන්න එපා ඔහොම පන්ඩිත අයට පිරිමි ගොඩක් කැමති නෑ සමහරවිට සාරංගටත් උනේ ඒක වෙන්න ඇති.
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
හ්ම්ම්
@abhi_jayaweera-jt2cp
@abhi_jayaweera-jt2cp Жыл бұрын
gon kama ihata gahuwa pirimi thamai godakma akamathi😂😂😂 ai prashna karaddi inna amaruine unta ekata.. hora ahu wenawa wadi🤣🤣🤣
@AnushaNew-sh7bb
@AnushaNew-sh7bb 8 ай бұрын
Oyata waradin na umaali. Gathi guna lassanata haduna nihathamani gahanihak oya, Paulak kadana eka saapayak.
@ShanthiWijesinghe-gh2lx
@ShanthiWijesinghe-gh2lx 7 ай бұрын
Umalita api godakk adare
@user-jq4kg9tk1w
@user-jq4kg9tk1w 8 ай бұрын
Harima cham charithayak. Man asama niliyath meya
අපේ අම්මා ඇඬුවෙ ඇයි ? | What made my Amma cry?
4:21
Saranga - Dinakshie Online
Рет қаралды 1,3 МЛН
Ahanava Penayak VIP SESSIONS | EP 12 | Umali Thilakarathna | Part 03
8:58
Shenal Gunasekera
Рет қаралды 1,9 МЛН
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 5 М.