Suzuki Burgman Street Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 102,629

ElaKiri

ElaKiri

Күн бұрын

In depth review about Suzuki Burgman Street and its power, fuel economy , top speed, maxi scooter travel comfort features, maintenance, etc..
Price Rs. 320,000
Make comments about your questions
Email: auto@elakiri.com
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
/ elakiri
/ elakiri
/ elakiri

Пікірлер: 519
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 5 жыл бұрын
වාහනයක review එකක් කරනවානම් වාහනයේ පහසුකම් මෙන්ම අඩුපාඩුද පැහැදිලි කරන්න ඕනේ ..ඒ අතින් ඔබ ගොඩක් හොඳට පැහැදිලි කරනවා .ඒක තමයි වෙන්න ඕනේ . සමහරු review කරනවා තමන්ගේ වාහනය මාකර්ට් කරගන්න..ඒක review එකක් නෙමෙයි..හොඳ පමනයි අඩුපාඩු නැත. .ඒ අතින් ඔබ ගොඩක් ඉදිරියෙන් ..හැමදාම වගේම අදත් elakiri තමයි .
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@madurangaathukorala4397
@madurangaathukorala4397 5 жыл бұрын
අම්මෝ ඒක... මචං ඔයා දැන් ඉස්සරටත් වඩා Professionally Review එක කරනවා. කොටින්ම කිව්වොත් මේ Review එක බලද්දී ඇස් ඉවතට ගන්න නොහිතෙන තරමටම. ඔයාගෙ වචනයකින්ම කිව්වොත්, ඔයාගෙ voice එක මේ Review එකට ඉහළ upmarket ගේනවා. Wish you all the best macho. Hope your next review soon ❤❤❤
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thank you machan
@nadieshjayasinghe
@nadieshjayasinghe 5 жыл бұрын
@@ElaKiri Thanks machooo
@themind3258
@themind3258 5 жыл бұрын
සිරා බන් vehicle review නම් එලකිරි තමෛ
@morteinvisibile
@morteinvisibile 4 жыл бұрын
kzbin.info/www/bejne/e3eXe3RnabGSobs ඒක වගෙද ‌ෙමෙ බයික් ඒක! ‌ෙමෙ සිස්ටමි ඒක ඔන අය විස්තර ‌ෙකොමන්ටි කරන්න
@Sulaim1569
@Sulaim1569 4 жыл бұрын
Yes I agree 💯
@ManushaAmal
@ManushaAmal 5 жыл бұрын
ඇත්ත කියන්න එපයි අයියේ මෙච්චර කල් බයික් review බැලුව මෙහෙම දෙයක් නම් ජීවිතේට දැකල නෑ කලින් සුපිරිම review එකක් තප්පරයක් වත් skip කරන්න හිතෙන්නේ නැතිවෙන්න හැමදෙයක්ම indetail කියල හදවතින්ම සුභ පතනවා ජයවේවා !
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dinukajayasooriya3730
@dinukajayasooriya3730 4 жыл бұрын
Review එකට ඔයා එන්නේ මාර විදියට රෙඩි වෙලා sri lankan best reviewer කිවොත් ගොඩක් අය එකග වෙයි . Good lock
@innormmedia2400
@innormmedia2400 5 жыл бұрын
I am using this Burgman Street bike. This Bike is so Suspension and best Fuel economy. Petrol Consumption : out of city (55-60 kms per litre.) city (45-50kms)
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@manukaprabhath6091
@manukaprabhath6091 4 жыл бұрын
Thans
@morteinvisibile
@morteinvisibile 4 жыл бұрын
kzbin.info/www/bejne/e3eXe3RnabGSobs ඒක වගෙද ‌ෙමෙ බයික් ඒක! ‌ෙමෙ සිස්ටමි ඒක ඔන අය විස්තර ‌ෙකොමන්ටි කරන්න
@sujithmadufdo8252
@sujithmadufdo8252 5 жыл бұрын
හැමදාම උදෙන්ම youtube ඇවිල්ල බලන්නෙ elakiri එකෙන් video එකක් ඇවිල්ලද කියල , එ තරම් super review එක❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@morteinvisibile
@morteinvisibile 4 жыл бұрын
kzbin.info/www/bejne/e3eXe3RnabGSobs ඒක වගෙද ‌ෙමෙ බයික් ඒක! ‌ෙමෙ සිස්ටමි ඒක ඔන අය විස්තර ‌ෙකොමන්ටි කරන්න
@MedTrackMT
@MedTrackMT 5 жыл бұрын
Excellent Work Ela Kiri, This change My Plan for a Bike
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sinhalarider-9885
@sinhalarider-9885 5 жыл бұрын
ස්තූතියි මේ විඩීයෝ එකට. මෙ scooter එක ඕනෙම කෙනෙකුට ride කරන්න පුළුවන් ගොඩක් උස නැති නිසා 👍😎
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@thilinamadawala4014
@thilinamadawala4014 5 жыл бұрын
ගොඩක් උස නෑ කියන්නත් අමාරුයි. ඇත්තම කිව්වොත් ගැහැණු කෙනෙක්ට පදින්න ටිකක් අමාරුයි!
@h.s8600
@h.s8600 5 жыл бұрын
@@thilinamadawala4014 හම්මේ හොදයි මග මරුවො කියන්නෙ ඔන්න ඕකුන්ට තමයි මගෙත් වැද්දුවා දවසක්🤣
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
සිරාවටම 🤣
@bemotrgopu2801
@bemotrgopu2801 5 жыл бұрын
ගූ ගොඩක් ගැන පැහැදිලි කරත් ගද ඉවසන් අහන් ඉන්නවා. ඉදිරිපත් කිරිම සුපිරි . . වාහන ගැන අහන්න හොයන්න සුපිරියටම මොලේට වැටහෙන්න දැනගන්න නම් එලකිරි ම තමා
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 5 жыл бұрын
වාහනේ කොච්චර කැත එකක් උනත් review එක බලන්න ආස විදියට හදලා කරනවා ඒක සුපිරි... අයියේ ලොරි.ටිපර්. වෑන් හයිඩ්‍රොලික් පෝක් ඒ වගේ ඒවත් කරන්නකෝ..😃😃😍
@theekshanamaxx7232
@theekshanamaxx7232 5 жыл бұрын
😂😂 අම්මො
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@real480p
@real480p 5 жыл бұрын
Review is👌, for real. Keep it up guys! Also, it'll be really cool if you could do the Yamaha Cygnus series review as well. Hope to see that soon.❤
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@jeewanmunaweera4144
@jeewanmunaweera4144 5 жыл бұрын
Unbiased Professional Review. 🛵 All The Best ! 👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@abirulive
@abirulive 5 жыл бұрын
මන් youtube එකේ බැලුවත් එක්ක මේකේ සින්හල review තියේනවාද කියලා.super review .
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@arajapaksha2243
@arajapaksha2243 4 жыл бұрын
I have subscribed you today. Your reviews are awesome. Keep it up bro!!! In the near future Im sure you will become best youtuber regarding vehicle reviews. Heartiest wishes👍👍👍. One more thing please do yamaha Nmax 125 Review Asap;👌👌👌
@aselmanjith1109
@aselmanjith1109 4 жыл бұрын
Yamaha ray ZR එක ගැනත් review එකක් කරන්නකෝ
@landhunter.7091
@landhunter.7091 5 жыл бұрын
😍😍 excellent work elakiri.com maara qlty vdo 😍. Bike reviews genapu ekata thanks. Nice location.patta asawen baluwe.oya bike eka mn laga thiyenaws.man aran sathi dekai 😍😍😍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, congratulations.
@pubudulasantha8968
@pubudulasantha8968 5 жыл бұрын
අද වීඩියෝ එකනම් ගොඩක් වටිනවා.. මේ වගේ තව බයික්, ස්කූටර් වල රිවීව් කරලා දැම්මනම් හොඳයි අයියේ... Aprillia SR, TVS Ntorq, Vespa Scooters වල රිවීව්ස් දාන්නකෝ...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@kavishangimsara4812
@kavishangimsara4812 5 жыл бұрын
ඔයි මම ඔයාගෙ හැම review එකක් ම බලනවා.කිසිම අඩුපාඩුවක් නැතිව ඔයාගෙ review කරගෙයනවා යනවා අැත්තටම බලන කෙනාට හොඳ වටිනකමක් තියෙනවා.එල එල දිලටම කරගෙන යන්න.....
@noorulmusthakeem798
@noorulmusthakeem798 5 жыл бұрын
No comments for your review. Please need a review for Honda N-WGN
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Sure will do bro
@dilrangakushantha7335
@dilrangakushantha7335 5 жыл бұрын
ගාලු #කොටුව.... හදවතේ නවාතැනක් තමයි ඉතින් ...❤💪
@ranjith2752
@ranjith2752 5 жыл бұрын
නියමයි ඉතා හොඳ පැහැදිලි කිරීමක් අලුතෙන් එන sports බයික් වගේ දේවලුත් පැහැදිලි කරන්න පුළුවන් නම් එළකිරිම තමයි
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@GRajan08
@GRajan08 5 жыл бұрын
Team once again Good job .. Well information
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@nuwanwanigasekara
@nuwanwanigasekara 5 жыл бұрын
Bike ගැන හැම අංශෙකින්ම හොඳට පැහැදිලි කරල තියෙනව. ස්තුතියි Elakiri .com
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kpd3873
@kpd3873 5 жыл бұрын
මචෝ උබේ වීඩියෝ නම් හුඟක් හොඳයි උබට පුලුවන්නං Rs-40 අඩු Toyota ඩොල්පින් වැන් එකක් ගැන වීඩියෝ එකක් කරහන් ✌️✌️😋❤️
@ca5074
@ca5074 5 жыл бұрын
Maru bro super vedio.hodatama karala thiyenawa hoda scooter ekak
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@chalanapathinayaka8613
@chalanapathinayaka8613 5 жыл бұрын
All the best you added the beauty of Galle fort city to the video.... your detailing is very good...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@pathumwinchester591
@pathumwinchester591 5 жыл бұрын
Professional review එකක්.. ❤️
@nilanthasisira7593
@nilanthasisira7593 4 жыл бұрын
ඔයා review එක හොඳට කරලා තියෙනවා. මම මේ බයික් එක ලංකාවට එනකම් බලාගෙන ඉඳලා ආපු පලවෙනි ලොට් එකෙන්ම ගත්තා. බයකුත් තිබුනා ඒත් suzuki නමට ගත්තේ. scooters නම් මෙන්න බයික් එක. handling, fuel, comfortable, look, smooth runing, breaking මේවා හැමදේම සුපර්බ්. එකම දේ ටිකක් කොට අයට සීට් එකේ හොඳට වාඩි වෙලා handling අමාරුයි. මේකේ සීට් එක පළල් ඒ නිසා. විශේෂයෙන් උස අඩු කාන්තාවන්ට. ඒ ඇරුනම අද මාකට් එකේ තියෙන හොඳම scooter එක කියන්න පුළුවන් මේ මුදලට.
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@sampathsubasingha9199
@sampathsubasingha9199 2 жыл бұрын
කීයද බං ගාන
@nilanthasisira7593
@nilanthasisira7593 2 жыл бұрын
@@sampathsubasingha9199 ගත්තේ නම් තුනයි හතළිහකට.. දැන්නම් කට්ටිය ලක්ෂ හයටත් විකුනනවා 🤔🤔🤔
@datageeks2439
@datageeks2439 2 жыл бұрын
@@nilanthasisira7593 DAN LAKSHA 8
@Osheyyy
@Osheyyy 5 жыл бұрын
එලකිරි වීඩියෝ එකක් දැම්මොත් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ සුපිරි ❤️ .... . . මේ වෙලාවක් තිබ්බොත් ඩිෆෙන්ඩර් ගැන පොඩි වීඩියෝ එකක් දාන්න 😘
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
patta rivew eka bro 😀😀❤️ Elakirima tamai😉
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sachinumayanga3555
@sachinumayanga3555 5 жыл бұрын
As always ur reviews are the best..nicely done...I suggest that fans will be very happy if u review on Audi A8
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@nipunasankalpa4770
@nipunasankalpa4770 5 жыл бұрын
Super Quality video,👍👍👍👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@malithaweerasinghe2115
@malithaweerasinghe2115 5 жыл бұрын
elz bro niyma wdk.car jeep wlta amatharawa bikuth krna eka gdk hdai bn.oyge reviws pehedili kirima sounds qulity eka back ground music eka superb bro.idiriytma ymu
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@krishanweerasinghe2175
@krishanweerasinghe2175 5 жыл бұрын
toyota vitz 2018 car eke thiyena grades monawada
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
F, Jewela etc.. thiyanawa. Safety option wadi aluth models wala.
@tharindubandara4296
@tharindubandara4296 4 жыл бұрын
Niyamai bro .. wahana gana godak dewal dana gatte review balala thma . Thnxx
@thulanamanjitha4363
@thulanamanjitha4363 5 жыл бұрын
Video editing ekanan patta
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@akilaravishanka
@akilaravishanka 4 жыл бұрын
Please do a review on Yamaha N-Max. It is now available at AMW.
@hashanlakshitha6448
@hashanlakshitha6448 5 жыл бұрын
නියෙමෙට කරනවා .සුපිරි.... .මට celireo car එක ගැන විඩියෝ එකක් ඔනෙ.........
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
එළකිරිම review එකක් පට්ට බ්‍රෝ මේකේ පිටිපස්සෙ ටයර් එක තව ටිකක් ලොකුවට ආවනම් මීටවඩා සුපිරි මේ අවුරුද්දට එන එකේ එහෙම වෙනසක් වෙයිද එහෙම වෙනසක් කරනවනම් වීඩියෝ එකක් කරන්න ජය වේවා
@kaveenchanu
@kaveenchanu 5 жыл бұрын
I have & enjoying my ride. Best scooter in sl.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@tokyokillerify
@tokyokillerify 5 жыл бұрын
Service karanna thiyena then monawada? Parts ehema ganna thiyenawada?
@dilshaddil4417
@dilshaddil4417 5 жыл бұрын
MOST APPRECIATED
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@armdotto
@armdotto 5 жыл бұрын
Good review bro..👍👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@slchoies....2397
@slchoies....2397 5 жыл бұрын
Super broo api godak awa dangtta.👏
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@asanthathilakarathne9864
@asanthathilakarathne9864 4 жыл бұрын
Pls do a review about yamaha n max thanks
@nalinrathnayake6948
@nalinrathnayake6948 4 жыл бұрын
මෙක use කරන කෙනෙක් bike එක ගෙන overroll මොකද හිතන්නෙ කියන්න pls.. තෙල් කොච්චර වෙඩකරනවද එත්තටම.?
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 5 жыл бұрын
supirii!!! hodtama karala teyanwa.. jaya wewa..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@UnknownPerson-xn5gp
@UnknownPerson-xn5gp 5 жыл бұрын
Perfect review 👍 please make HONDA PCX 125 review also...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, sure will do bro
@charlessteve1911
@charlessteve1911 4 жыл бұрын
Valued review bro.. Thank you very much.... If you can please include the vehicle price also...
@cuteromeotube
@cuteromeotube 5 жыл бұрын
Superb! Waiting for Alto 2019 review.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@upulnishshanka1528
@upulnishshanka1528 3 жыл бұрын
Great review.. Thank you so much
@manukakasthuriarachchi4588
@manukakasthuriarachchi4588 5 жыл бұрын
Excellent...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@SachithDS
@SachithDS 5 жыл бұрын
Time lapse is great..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@samithchathuraka2241
@samithchathuraka2241 5 жыл бұрын
අම්මෝ editing එක නම්..!♥️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@morteinvisibile
@morteinvisibile 4 жыл бұрын
kzbin.info/www/bejne/e3eXe3RnabGSobs ඒක වගෙද ‌ෙමෙ බයික් ඒක! ‌ෙමෙ සිස්ටමි ඒක ඔන අය විස්තර ‌ෙකොමන්ටි කරන්න
@charithchathuranga8394
@charithchathuranga8394 5 жыл бұрын
TVS Ntorq is the best.. & ගාලු කොටුව මගේ පොඩි කාලේ රජදහන.
@MethmalDhananjaya
@MethmalDhananjaya 5 жыл бұрын
Ntorq එකේ Engine ප්‍රශ්ණ එනවලු, කික් එකේ වීල් එකේ ප්‍රශ්ණයක් එනවලු නේ..
@charithchathuranga8394
@charithchathuranga8394 5 жыл бұрын
@@MethmalDhananjayaතාම අවුලක් නෑ.
@oshan513
@oshan513 5 жыл бұрын
Ntorq එකට වඩා මේකෙ ride comfort එක හොදයි.. උස කෙනෙක්ට හොදට කකුල් දිග ඇරල යන්න පුලුවන්.
@MethmalDhananjaya
@MethmalDhananjaya 5 жыл бұрын
@@oshan513 එහෙම බැලුවොත් PCX එකේ ඊට වඩා Comfort
@oshan513
@oshan513 5 жыл бұрын
Apoi ow.. mama qwe ntorque ekata wada comfort kiyala witharai
@nalindaperera5634
@nalindaperera5634 5 жыл бұрын
Have you done a review on Suzuki Celerio Manual / Auto
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
No bro, will do in the future
@vimukthisankalpa2805
@vimukthisankalpa2805 4 жыл бұрын
Yamaha Nmax 125 eke review ekak karanna barida? Lankawe dual abs thiyena ekama scooter eka. Godak ayta wadagat wei. channel eke reviews sahenna quality ekak thiyenawa. Lankawe Hodama vehicle reviews karana channel eka kiwwot hari. Good luck. Digatama me wage videos karan yanna.
@sachin_jay_
@sachin_jay_ Жыл бұрын
Perfect. Very clear explain
@chams143K
@chams143K 5 жыл бұрын
Machan ntorq ekada honda burgman ekada. Durable and dura cmfrt dennekga yanna puluwan mokeeda me deken??
@MethmalDhananjaya
@MethmalDhananjaya 5 жыл бұрын
විඩියෝ එක ගැනනම් කතාකරන්න යන්නෙ නෑ, මොකද කවදත් එලකිරි නිසා, පුලුවන්නම් කාලයක් තිස්සෙ ඉල්ලන Mitsubishi Outlander PHEV එකේ රිවිව් එකක් දෙන්න, ස්කූටර් දෙකක්ම දැනට කරපු නිසා YAMAHA RAY-ZR එකටත් පුලුවන්නම් කරන්න..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@Ange_94
@Ange_94 5 жыл бұрын
Aiye man 5'11k usayi. Tikak mahathayi. Ntorq ekada burgman ekada hoda?
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Padala balala ganna malli. Dekama free test ride denawa
@nilanthasisira7593
@nilanthasisira7593 4 жыл бұрын
එකෙන්ම burgman බ්‍රෝ...
@chamilanilanthi5114
@chamilanilanthi5114 4 жыл бұрын
345000/= den price eka
@Ange_94
@Ange_94 4 жыл бұрын
@@chamilanilanthi5114 Ntorq eka gatta 10.10.2019. perfect scooter ever...
@isuruwickramasinghe8259
@isuruwickramasinghe8259 4 жыл бұрын
Good review !!!
@dinukalakmal3155
@dinukalakmal3155 5 жыл бұрын
nice elakiri
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sjanagan
@sjanagan 5 жыл бұрын
Niyamai Ayye!❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kusumperera7337
@kusumperera7337 5 жыл бұрын
සුපිරි elakiri ම තමයි . KTM 125 DUKE REVIEW එකක් කරන්න. ජයවේවා !
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@madusuwanda
@madusuwanda 5 жыл бұрын
TVS ntorq eka ganath karanna
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
kzbin.info/www/bejne/Y4fZkJqAmZdqqbs
@arunalanka3576
@arunalanka3576 5 жыл бұрын
No 01 review
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@mohamedhaswar4028
@mohamedhaswar4028 Жыл бұрын
Brother can you recommend best oil name for burgman thanks
@thilinagj
@thilinagj 5 жыл бұрын
Honda insight 2019 model eke review ekak krnna
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@viewofdubai364
@viewofdubai364 5 жыл бұрын
Eekah 🧡 wade niyameta tiye 🧡🧡
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@shiranhegoda
@shiranhegoda 3 жыл бұрын
Review nam review 👏👏 ela kiri👌
@ArjunaSamaranayakaRock
@ArjunaSamaranayakaRock 4 жыл бұрын
Review Kymco downtown 125 - I have one if you are interested
@macxfadz
@macxfadz 5 жыл бұрын
@Elakiri Brothers : Honda Dio,Grazia - Yamaha Rayz ewath ekka compare kaloth meka 3lx walata worth da? considering cost ,design,features and performance ?
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Meke special features, look ekata kamathi nam watinawa.
@geethkalpa9912
@geethkalpa9912 5 жыл бұрын
This one 100% worth
@thushanudayanga9416
@thushanudayanga9416 5 жыл бұрын
Review එක පට්ටම..micro geely mx7 mark2 එක ගැනත් වීඩියෝ එකක් දෙන්නකො අයියේ.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@ksshanaka9677
@ksshanaka9677 5 жыл бұрын
මචන් මං හැදුනු වැදුන ගම ගාල්ල. ගාල්ලේ එවුන් දාපන් බලන්න ලයික් එකක්
@dulithpunsara4944
@dulithpunsara4944 5 жыл бұрын
Nice definition
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dinukanenudyafernando7286
@dinukanenudyafernando7286 5 жыл бұрын
A great work
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@devindachanaka8971
@devindachanaka8971 5 жыл бұрын
Review ekanam supiri .. car review ekaka nathuwa weli weli in e appa ikmaninma karanako 😙😙😚😚😎😎😘😘
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
ikmanin dennam bro
@fayazfyp
@fayazfyp 5 жыл бұрын
Wow. We need more bike reviews
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@arunalanka3576
@arunalanka3576 5 жыл бұрын
Ela ela thanks bro
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@j.sathyaraj6752
@j.sathyaraj6752 4 жыл бұрын
Supiri ...honda grazia review eka daanna plz
@shehankavinda5857
@shehankavinda5857 5 жыл бұрын
Putha jaguar xjl model car eka genath video ekak karanna please
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@reedpro6152
@reedpro6152 5 жыл бұрын
Vespa scooters ගැනත් review එකක් කරන්න.ගොඩක් අය දන්නෙ නැති එකක් නිස වටිනව
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@vinojcosta7491
@vinojcosta7491 4 жыл бұрын
Guys please do a review of Yamaha NMax scooter
@alokadisanayaka5604
@alokadisanayaka5604 5 жыл бұрын
Ammo patta video eka brooo
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kasungeeganage8473
@kasungeeganage8473 5 жыл бұрын
Honda crv Akaka review akak ona.elakiri
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@upulrohana4095
@upulrohana4095 4 жыл бұрын
Danna kenek me bike eke black clour eka brandnew ganna thiyena thanaka number ekak denawada.
@Adeesha70
@Adeesha70 5 жыл бұрын
Yamaha R15 V3 review ek one brother👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@geethkalpa9912
@geethkalpa9912 5 жыл бұрын
Kymko Downtown 250cc Maxi Scooter එකෙත් review එකක් කරන්න බ්‍රෝ.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@Mohamaxx400
@Mohamaxx400 5 жыл бұрын
⁣එලම, පස්සෙ video එක බලනනම්💘
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sahanpalliyaguru7775
@sahanpalliyaguru7775 4 жыл бұрын
Honda pcx 150 ye review ekak dennakoo plz...
@invinciblenature..
@invinciblenature.. 5 жыл бұрын
good job.Cherry qqඑක ගැන දැනගන්න ඔීන
@mrmshazy634
@mrmshazy634 5 жыл бұрын
Superb quality
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@mohamedthasneem7327
@mohamedthasneem7327 5 жыл бұрын
Thank you very much bro 👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Welcome bro
@Senuka_Govinda
@Senuka_Govinda 5 жыл бұрын
මේ බයික් එක වගේම Honda PCX එකේ රිවීව් එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. Thank you
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@chanu8123
@chanu8123 5 жыл бұрын
video eka patta... mge adahasa issarahatai pitipassatai samanna vidihata tayar dala pettrol ghanna ekiyen avith issaraha look eka wenas unanm patta
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@slcyberking
@slcyberking 5 жыл бұрын
ela ela
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@niroshanwijethunga1987
@niroshanwijethunga1987 5 жыл бұрын
Honda Dio 2015 eketh review ekak karannako
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@gkspartans547
@gkspartans547 5 жыл бұрын
oya thiyenne man illapu rewiew eka .thanks elakiri good luck.........oya scooter eka hadanne koheda country eka?
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, india
@gkspartans547
@gkspartans547 5 жыл бұрын
@@ElaKiri japan nemeida?
@MrsNusky
@MrsNusky Жыл бұрын
Plz update pcx 2022
@crazyunboxing03
@crazyunboxing03 4 жыл бұрын
Yamaha nmax 125 review?
Kymco Downtown 350i & 125i Review (Sinhala) from ElaKiri.com
12:36
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
Burgman EX The Good and The Bad?/BROS Motorides
20:51
BROS MotoRides
Рет қаралды 33 М.
Suzuki Burgman ( SRI LANKA) (Sinhala)
8:12
Mano Productions
Рет қаралды 33 М.
Which Motorcycle Phone Mount Is Best?
11:22
Chaos Causes
Рет қаралды 1,2 МЛН