Vehicle Maintenance - Suzuki Wagon R (Sinhala) from ElaKiri.com

  Рет қаралды 108,502

ElaKiri

ElaKiri

Күн бұрын

Important vehicle maintenance guide featuring Suzuki Wagon R explaining about the process and real time application.
After watching this you can do it your self at home or use this knowledge to inspect the work done by your service center.
Changing Oil, Oil Filters, Air filters, Cabin Air / Air condition Filters, Inspection etc..
Make comments about your questions
Contact:
auto@elakiri.com
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
/ elakiri
/ elakiri
/ elakiri

Пікірлер: 619
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 5 жыл бұрын
අඹ ඕගොල්ලන් තරම් නම් මේ ලෝකේ පැහැදිලිව කියලා දෙන කට්ටියක් නැහැ.. කැමරාවත් හැම තැනටම දාලා ඉතාමත් හොඳ පැහැදිලිවම කියලා දෙනවා.. බොහෝම ස්තූතියි.. ජය වේවා..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sandunweerawardane3140
@sandunweerawardane3140 5 жыл бұрын
You guys are the best! you make everything very simple. great explanation very valuable for all the car owners.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@rogerjesus9096
@rogerjesus9096 3 жыл бұрын
dont know if anyone gives a damn but if you guys are stoned like me during the covid times then you can watch all of the new movies and series on Instaflixxer. I've been binge watching with my girlfriend for the last months xD
@marcellusjermaine1185
@marcellusjermaine1185 3 жыл бұрын
@Roger Jesus yea, I've been watching on instaflixxer for since november myself =)
@suneththarinda1111
@suneththarinda1111 5 жыл бұрын
ගොඩක් වටිනවා තමන් තනියම කලාම රස්තියාදුව නෑ කාලයත් ඉතුරුයි මමත් මෙ දෙවල් තනිවම තමයි කරගන්නෙ😊
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, niyamai
@lilkjay.4808
@lilkjay.4808 4 жыл бұрын
@@ElaKiri stock air filter ekai aftermarket round sports air filter atara wenaskam gana vid ekak karanna
@ShanJr
@ShanJr 3 жыл бұрын
සර්විස් කරන් කාලය හෝ දුර ප්‍රමාණය කොහොමද
@suneththarinda1111
@suneththarinda1111 3 жыл бұрын
@@ShanJr මම නම් හැම 5000km සැරයක් කරනව
@Peram-x5n
@Peram-x5n 2 ай бұрын
දැනූමක් ගත්ත ස්තුතියි
@liyanaarachchisl8996
@liyanaarachchisl8996 5 жыл бұрын
මගෙලග බොලෙරො ට්‍රක් එකක් තියෙනව ඉතින් ගොඩක් දේවල් මම තනියම කර ගන්නනව... වියදම ඉතුරු වෙනවටත් වඩා මට නම් ලොකු මානසික සුවයක් ලැබෙනව මේ වැඩෙන් මොකද මම motor machines වලට තරම් ආදරය නැහැ වෙන කිසිම දේයකට.... ඉතින් මූලාරම්බය තියන්න හදන ඕනම කෙනෙකුට elakiri.com channel එක නම් එල කිරිම තමා............
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sujithabeykoon5707
@sujithabeykoon5707 5 жыл бұрын
Yakada walata kalin ammata tattata adare karapan
@nadithsenur
@nadithsenur 5 жыл бұрын
අතිශයින්ම වැදගත් වීඩියෝ එකක් 9:52 , 6:05-6:15 👈👈 මෙවා ගොඩක් වෑදගත් උපදෙස් ගොඩක් ස්තූතී අයියෙ !!!!!
@nuwanwanigasekara
@nuwanwanigasekara 5 жыл бұрын
මෙහෙමම මේකෙ part 2 එකකුත් කරමු. මේක හරිම වටින video එකක්. අනික මම වාහනේ service කරපු දවසට කවදාවත් ආපහු ගෙදර ඇවිල්ලා oil check කරල නැහැ. ඒක දැනගත්තෙත් අද. Thanks එළකිරි.......😍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@Gunedez
@Gunedez 5 жыл бұрын
ලංකාවේ මෙච්චර කොලිටියට සෑහෙන මහන්සි වෙලා කරන youtube channel එකක් දැක්කමයි. Good luck bro! මචං suzuki celerio ගැන review එකක් කරන්න පුළුවන් නම් වටිනවා.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@Mr.Akil-100k
@Mr.Akil-100k 7 ай бұрын
මාර පැහැදිලි විදියට කියලා දෙනවා.බොහොම ස්තූතියි ❤ඔබට
@priyanz_diaries6479
@priyanz_diaries6479 5 жыл бұрын
බොහොම වදගත් video එකක්,මගෙ ලග තියෙන්නෙ japan alto ekak කිසිම service එකකින් ඔය විදිහට tecnic බවිතා කරන්නෙ නැහැ සහ torque wrench බවිතා කරන්නෙ නැහැ,ඔනෙ නන් බලන්න ඔයලගෙ වහන වල filter එක අතින් ගලවන්න පුලුවන්ද කියල , මම හිතන්නෙ නැහැ එක වහනයක වත් පුලුවන් වෙයි කියල , එකෙන් අදහස් වෙන්නෙ නියමිත torque එකට වඩා තද කරල කියන එක,ඒක බොහොම බයානක හනිකර තත්වයක්,මගෙ වහනෙත් service එකට දාල filter එක torque එක නියමිත ගනට වඩා වඩි කරල filter engine block එකට එන part එකම දන්න උනා එක නිසා මේ video එකෙන් කියන දේ බොහොම වදගත් 👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@nuwanpradeepa8963
@nuwanpradeepa8963 5 жыл бұрын
ඒකනම් නියමයි ඇත්තටම ගොඩක් හොදයි... . ඉදිරියට මේවගේ තව වාහනය ගැනදැනගන්න ඕනකරන දේවල් .. ඉදිරිපත් කරන්න ... බොහිම ස්තූතියි ... 🤗
@umindaishara6184
@umindaishara6184 5 жыл бұрын
මචං මේ video trending වෙන්න වටින video චකක්. Good luck keep it up.🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jt3574
@jt3574 5 жыл бұрын
I am really impressed by how detailed the video is. I love the channel and I wish you all the best.
@djshadow6143
@djshadow6143 5 жыл бұрын
මම ආසම vehicle review යන හොදම channel එක තමා elakiri ❤️❤️❤️. Nissan Dayz 2017,2018 වාහන වල review එකක් ගේන්න පුලුවන්ද?.
@chamindasenadheera4491
@chamindasenadheera4491 4 жыл бұрын
One of the best explanation styles I have ever enjoyed. Keep it up....any Elakiri videos are Elakiri.....
@jehankavinda5096
@jehankavinda5096 5 жыл бұрын
දැනට ලංකාවෙ තියනව වාහන වල තියන අවම සේෆ්ටි ඔෆ්ශ්න් එකේ ඉදල ඉහල සේෆ්ටි ඔෆ්ශ්න් ගැනත් මේ වගේ පැහැදිලිව එකින් එක කතා කරන වීඩියෝ එකක් ගේන්න.. 👍❤️
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 5 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි. එන්ජින් එක clean කරන වීඩියෝ එකකුත් කරන්න. මොකද ඕක කව්රු හරි වතුර ඇල්ලුවොත් එන්ජින් එකට හොද නෑ. ඒකට සුදුසු ක්‍රමයක් එක්ක වීඩියෝ එකක් කරන්න ❤️❤️❤️❤️👍👍👍💪💪💪💪🇱🇰
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@lakshanabeyrathne1774
@lakshanabeyrathne1774 4 жыл бұрын
The best channel I've ever watched. Explanations are simple and everything every important & tiny little details were covered.. ❤❤❤
@indikananayakkara6631
@indikananayakkara6631 3 жыл бұрын
බොහොම ස්තුති ගොඩක් වටින විඩියෝ වක් අපි නොදන්න නොතේරෙන දෙවල් ඉගෙන ගත්තා එත් මට තියෙන්නෙ da 64 සුසුකි එවරියක් පුලුවන්නම් da 64 සුසුකි එවරි වැන් රථයක විඩියෝ වක් කරන්න...බොහොම ස්තුති
@shaniradevshan4019
@shaniradevshan4019 5 жыл бұрын
ගොඩක් වටින video එකක් මේ වගේ අත්‍යාවශ්‍ය repairing ගැන video List එකක් හදන්න සතියට එක ගානෙ video එක ගානෙ දාන්න පුලුවන්නම් හොදයි කියල හිතෙනවා....
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@harindukalanaka8638
@harindukalanaka8638 5 жыл бұрын
Thanks machan. Oyala thami Lankawe superima automobile channel eka.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@srigaruda503
@srigaruda503 5 жыл бұрын
Video එක ගොඩක් වටිනවා ෆුල් servic එක ගැනත් video එකක් ඕනි
@raaajit1
@raaajit1 11 ай бұрын
meka helpful , in detail thiyenava , gear oil change kraganna kalin balala giye , Thanks 👍
@vinojcosta7491
@vinojcosta7491 5 жыл бұрын
Great video and very helpful and clear information as always. Good luck Elakiri Team 👍🏼
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@vinojcosta7491
@vinojcosta7491 5 жыл бұрын
ElaKiri Please do a review on Celerio and AGS system and problems
@surangathelahera8162
@surangathelahera8162 5 жыл бұрын
Great work bro...I wish subscriptions for your channel reach 1,000,000 soon.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@thilinagj
@thilinagj 5 жыл бұрын
Eka nan Chrisfixla wge. niymai👌👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@upsena880
@upsena880 5 жыл бұрын
ස්තුති ගොඩාක් දැනුම ලබාදුන්නට ජයවෙිවා ...
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
ගොඩක් වටිනවා Elakiri ❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@lahirujayawardana1090
@lahirujayawardana1090 4 жыл бұрын
ගොඩක් වටින දෙවල් ඉගෙන ගත්ත බොහොම ස්තූති.. පුලුවන්නම් nissan fb 15 ගැන riview එකක් කරල දෙන්න❤️
@vishwaprabhaeducation2988
@vishwaprabhaeducation2988 4 жыл бұрын
wagonR stingray එකට නිර්දේශ කරන engine oil එක 5w-30 ද මගේ වාහනේ තවම දුවල තියෙන්නේ 15000 km යි වාහනේ service කරද්දී මේ වෙනකම් දාලා තියෙන්නේ 0w -20 ඒක ප්‍රශ්නයක් නැතිද? ඉදිරියේදී 5w -30 වලට මාරු වුනාට කමක් නැතිද? ඔබගේ වීඩියෝ එකෙන් ගොඩාක් දැනුවත් වුණා බොහොම ස්තුතියි
@sajithpriyankaragunawardan4530
@sajithpriyankaragunawardan4530 3 жыл бұрын
Suzuki da17v buddy van eke parts numbers hoygnne kohmda?(oil filters, air filters wala wage)
@lccb3828
@lccb3828 4 жыл бұрын
Suzuki spaica eke transmission oil kiynda maru karann one
@dushangunasekara457
@dushangunasekara457 4 жыл бұрын
Huslter ekatath puluwanda
@Colourpallet-c9m
@Colourpallet-c9m 2 жыл бұрын
Thanks for educating us. Have around in the engine why?
@rameesmohamed1522
@rameesmohamed1522 5 жыл бұрын
How to change gear oil pls. For suzuki stingray
@isharadananjaya421
@isharadananjaya421 5 жыл бұрын
It’s much important video for everyone
@Footylols
@Footylols 5 жыл бұрын
Who else got some of Chrisfix vibe?😅 Anyways excellent video.The best automobile channel in SL !!!!Keep up the good Work guys!!!! Best of Luck ❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kalpradeep2438
@kalpradeep2438 4 жыл бұрын
Oya kiyana ewa Hari wenna puluwan namuth oya dannawada oil filter eken karanne mokadda kiyala ethakota filter eka anith paththa tiyena eke oil danne kohomada kiyala kiyanaa
@MarioDaniels
@MarioDaniels 5 жыл бұрын
Very informative video. Great one for all Wagon R users & others alike. Thanks. Keep up the good work.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@youcenon
@youcenon 5 жыл бұрын
ටයර් රෙපයා කිට් එකෙන් මගදි පිලියමක් කරගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න ⚠️️🤩
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@youcenon
@youcenon 5 жыл бұрын
@@ElaKiri Thanx bro, waiting for it 🙏😍
@sajithkumara6110
@sajithkumara6110 5 жыл бұрын
This helped me a lot guys. great videos. Thank you for your efforts.
@disasdissanayake2011
@disasdissanayake2011 5 жыл бұрын
බොහොම පැහැදිලියි ..බොහොම ස්තුතිය
@KavishanSamarakoon
@KavishanSamarakoon 3 жыл бұрын
Thank you 😍😘
@princejayasooriya3583
@princejayasooriya3583 5 жыл бұрын
නියමයි. ❤️❤️❤️Toyota passo moda එක ගැනත් review එකක් දෙන්න මචන් ❤️❤️❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@nimalathilakarathna7834
@nimalathilakarathna7834 3 жыл бұрын
how to clean hybrid battery filter.
@avindurameshdissanayaka8841
@avindurameshdissanayaka8841 5 жыл бұрын
Attatama boss godak watinawa meka
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@gangakumarage3747
@gangakumarage3747 4 жыл бұрын
0W-20 oil eka change karanna oni Km kiyenda?
@sameerperera9234
@sameerperera9234 5 жыл бұрын
Patta easy wadak. Boruwatane api salli wiyadam karanne service station walata. Watinawa me video eka. Cheers.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@MrDeyya
@MrDeyya 5 жыл бұрын
Much awaited video. Thanks guys
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@tharukamethdunu4520
@tharukamethdunu4520 5 жыл бұрын
Hustler ekenui vitz ekenui hoda mokkda? Option mokeda hoda??
@RasikaNawarathna
@RasikaNawarathna 5 жыл бұрын
එල කිරිනම් හැමදාමත් නියමයි..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@brayancooray2602
@brayancooray2602 5 жыл бұрын
Thank you එළකිරි.com😘😘
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@seamanlife5
@seamanlife5 5 жыл бұрын
bro good job but one think Oil full karnna one filter eke & oil ring ekak tiynwanm danna kiynna one & Oil stick eke L /M walin middle tiynna one 2 little capacity ekak dala engine eka start tibbata kamak na eka hodai normal tiyanna one 20min after stick eka brash karala oil balance karnna one bro. Patta video eka okkoma videos balanwa api සුපිරි and suba pathanwawa bokka
@kanishkasithuruwanpussawel7537
@kanishkasithuruwanpussawel7537 4 жыл бұрын
Mamath thaniyama karagaththe. Mata prashnayak thiyenawa. Full synthetic mada use karanna oona. TOYOTA 0W20 mama daanne. Eka Hoda nadda.
@hewawasamhaggallalagerumes7318
@hewawasamhaggallalagerumes7318 5 жыл бұрын
Kdh van ehaka oil venas wenawada kilomitar gana wenas weddi? Hodama oil eka mokakda ?
@chanakagamage5074
@chanakagamage5074 5 жыл бұрын
එල කිරි කරන වැඩ එල කිරි ම තමා .ඉතින් ....
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sanerunilupul9440
@sanerunilupul9440 5 жыл бұрын
අයියා මේ වීඩියෝ එකනම් බැලුවෙ දැම්ම දවසෙම.ඒත් මට මේ ලගදි ආව ගැටලුවක් ගැන ඔයාගෙන් අහන්න ඕනි නිසයි මේ වීඩියෝ එකට යටින් comment එකක් දැම්මේ.😊 අයියා vehical එකක් register කරද්දි vip register කරන්නේ කොහොමද?එහෙම කරන එකේ වාසි අවාසි මොනවද?vip register කාන්න පුලුවන් මොන vehicle categories ද?පුලුවන්නම් ඒ ගැන කියලා දෙන්න.plz.😥
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
VIP kiyala registration ekak na malli. Ona kenekta vip kiyala board ekak issara thiyan yanna puluwan. Ehema VIP kiyala wahana registration ekak na
@sanerunilupul9440
@sanerunilupul9440 5 жыл бұрын
@@ElaKiri ethakota ara rathu pata numberplates ai loku loku wahana wali samahara bikes walai.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
@@sanerunilupul9440 Eka VIP nemei lanakwata wahana import karana ayata dena plate ekak wahane repair karanna garage ekata geniyanna, wash karanna, eka sale ekakin anik ekata geniyanna dena. Wahane register nokara horeng samaharu oka gahan duwanawa, wahane hadanna wage boru hethuwak kiyan.
@sanerunilupul9440
@sanerunilupul9440 5 жыл бұрын
@@ElaKiri ah...mn hithuwe ekath numberplate ekk kyl.eka lassanai habai arakata wada
@sanerunilupul9440
@sanerunilupul9440 5 жыл бұрын
Thanks aiya.♥️
@Adeesha70
@Adeesha70 5 жыл бұрын
වාහනයක් නැති උනත් වීඩියෝ එක බැලුවා👍.වාහනයක් තියෙන කෙනෙකුට හුගක් වැදගත් වේවි මචන්.පුළුවන් නම් KTM DUKE 250 Review එක් ගේන්න Brother👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@jalendereswerashanker1578
@jalendereswerashanker1578 5 жыл бұрын
Team😋! U guys are awesome😍. A well explained🤙 vdo with the necessary details to be known for a vehicle owner. No care for wagon R, this suits for all vehicles. 👌👌👌👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@gayanchandima301
@gayanchandima301 Жыл бұрын
Gearbox oil monawada danne km kiyenda change karanne
@gkspartans547
@gkspartans547 5 жыл бұрын
Thansk bro..............Vatina video ekak👍............Good luck ElaKiri
@IsuruSellahewa
@IsuruSellahewa 5 жыл бұрын
Very useful video.every one must watch this !!!!!
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@milanrositha384
@milanrositha384 5 жыл бұрын
Niyama video eka niyamai elakiri
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@milanrositha384
@milanrositha384 5 жыл бұрын
@@ElaKiri lamborghini car eka ganath review ekak ඉක්මනින් youtube danna elakiri
@dhananicommunication7966
@dhananicommunication7966 5 жыл бұрын
ගොඩක් වටිනව, ‌ බ‌ොහ‌ොම ස්තුතියි !
@niroshanarachchige7432
@niroshanarachchige7432 4 жыл бұрын
Very Informative. Please do a video for Gear and Transmission oil changes too.
@cuteromeotube
@cuteromeotube 5 жыл бұрын
Thanks for explaining everything!
@mad-manu
@mad-manu 5 жыл бұрын
One of the most important video .... really good .... 💪💪💪💪
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@rajkuganation6805
@rajkuganation6805 4 жыл бұрын
thank you very much for your support.....
@issaimai
@issaimai 5 жыл бұрын
Very detailed explanation. Thank you Elakiri
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@janaka.ekanayake
@janaka.ekanayake 5 жыл бұрын
Thank you for this video, very helpful 👍🏽 Can you do a video on how to change gear oil in a WagonR as well please?
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@hasithhiruna4468
@hasithhiruna4468 5 жыл бұрын
Niyamai aiye.. supiriyata video eka karala thiyenawa
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@hasithhiruna4468
@hasithhiruna4468 5 жыл бұрын
Eloooo
@madawamadusanka3750
@madawamadusanka3750 5 жыл бұрын
Wagon R wala gear oil change karanahati video ekak karanna
@dinukalakmal3155
@dinukalakmal3155 5 жыл бұрын
Nice elakiri, video ekek enakn balan hitiye❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@456Zombie
@456Zombie 5 жыл бұрын
Wow... හරිම වැදගත් video එකක්. Thanks elakiri
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@prasanthakumara4998
@prasanthakumara4998 5 жыл бұрын
බොහොම ස්තූතියි
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@gossipraja1023
@gossipraja1023 5 жыл бұрын
Car sale ekka review video ekk krnnda puluwnd
@malingagt
@malingagt 5 жыл бұрын
supiriyata dunna eka bro....elakiri
@pererayasith
@pererayasith 5 жыл бұрын
Keep it up. 👍👍👍Honda hybrid ගැනත් දාන්න මචන් ...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@UdarawijayaratneIsuruCeramics
@UdarawijayaratneIsuruCeramics 5 жыл бұрын
Oyalage presentation nm supiri. Jaya wewa. Nissan x-trail hybrid eke review ekak karanakam balan innawa.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@BosllaLighting
@BosllaLighting 5 жыл бұрын
Easy to follow and understand we can all learn something from it.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@suddagaming8081
@suddagaming8081 5 жыл бұрын
මරු තව මේවගේ ඒව ඔනී😍😍😍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුති
@sumithmaduranga1445
@sumithmaduranga1445 5 жыл бұрын
macan nissan xtral eka video ekak karanna
@ravindupramuditha4150
@ravindupramuditha4150 5 жыл бұрын
Thanks machan la video ekata
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@channayapa
@channayapa 5 жыл бұрын
As always, keep up the good work ! 👌
@ranjith2752
@ranjith2752 5 жыл бұрын
නියම වැදගත් වීඩියෝවක් Ela
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@krthkra
@krthkra 5 жыл бұрын
Toyota Passo 2016 Vehicle eka review karanna ko......
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@sashikaudana9240
@sashikaudana9240 5 жыл бұрын
Can you please make a review on Toyota Passo Moda or Safety Model ✨✨🎉Your videos are excellent ! 👍
@thusharachathumina9618
@thusharachathumina9618 5 жыл бұрын
නියමයි බ්‍රෝ.. nissan xtrail එකේ රිවීව් එකක් ඕන.. ජියර් බොක්ස් ප්‍රශ්නෙත් සාකච්ඡා කරලම.. ජය.!
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@chamudithaperera6115
@chamudithaperera6115 5 жыл бұрын
ගොඩක් වටිනවා ඒක💙
@SamanKumara-pv7bx
@SamanKumara-pv7bx 5 жыл бұрын
Perfect vedio. Very important. thank you so much.
@dihansudasinghe4548
@dihansudasinghe4548 5 жыл бұрын
Excellent work guys. Thumbs up
@realfacts7090
@realfacts7090 5 жыл бұрын
elakir thanks video ekata, mey wagema wheels wala break ahema service karana widiyath danna
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@ravindujha3550
@ravindujha3550 5 жыл бұрын
Well done machan 🤝
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@HoneyBunny-ts7dq
@HoneyBunny-ts7dq 5 жыл бұрын
Wagon R 1st service 1k karanna ona milage keeyak giyata passeda? Oil chanage 1kth...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
1000 kalath hondai. First service eka puluwan ikmanin karanna.
@HoneyBunny-ts7dq
@HoneyBunny-ts7dq 5 жыл бұрын
ElaKiri.. mata vahana gena loku denumak ne. Oyalage Videos balala thamai update wenne. Thanks.. mama denatamath 2500k wada Wahane use karala thiyenawa.
@tharindumallawaarachchi9041
@tharindumallawaarachchi9041 5 жыл бұрын
Thumbs up for the great work... superb 👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@prasannapremarathna7192
@prasannapremarathna7192 2 жыл бұрын
Very good explanation Thanks lots
@Daudalogn.J
@Daudalogn.J 3 жыл бұрын
Mage 2016 Spacia ekak thiyene. Ekata Service eken dala thiyene 10W-30. Mekata mokada karanne? . Ikamanin maru karanada?
@wiyalagodaoilmart4777
@wiyalagodaoilmart4777 3 жыл бұрын
0W20 danna.oil adu wenawada kiyala balanna.nathnam digatama 0W20 danna.
@amal1808
@amal1808 5 жыл бұрын
Elakiri 😀🙋‍♂️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kanishkakanishka3503
@kanishkakanishka3503 5 жыл бұрын
Patta mewage video danna. Ikmanata video danwanm godak hodai
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
HYBRID SAFETY CLIP 04  - (WAGON R හිමියන්ට නව යෝජනාවක් ) Sinhala
7:48
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 36 М.
How to use a wagon r without any issues for a longer period? - The Garage
11:25
The Garage - ගැරිජ් එක
Рет қаралды 46 М.
Car Washing Guide (Sinhala) from ElaKiri.com
10:06
ElaKiri
Рет қаралды 119 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН