Sales and Marketing for Sri Lankan Entrepreneurs - Senior Executive Lalindra Munasinghe (Sinhala)

  Рет қаралды 61,075

eLearningLK

eLearningLK

Күн бұрын

Sales කරනවා කිවුවම යම් අයෙක් වපරැසින් බලන්න පුළුවන්. ඒ අපේ සමාජය විසින් විවිධ රැකියා වලට විවිධාකාරයේ අර්ථකතන දෙන නිසා.
මේ සාකච්චාවේදී ලංකාවේ ප්‍රමුකතම දුරකථන සමාගමක ජේෂ්ඨ කළමනාකාරවරයකු වන ලලින්ද්‍ර මුණසිංහ මහතා අපිට පැහැදිලි කරලා දෙනවා කොහොමද ගෞරවනීය විදිහට විකුණුම්කරණය කරන්නේ කියලා සහ හැම ආධුනික විකුනුම්කරුවෙකුම දැනගතයුතු වටිනා ක්‍රමවේදයක් පිළිබඳව.
ඒ වගේම ඔහූ ඉදිරියේදී අපත් සමග එකතු වෙනවා sales ගැන වෙනම පාඨමාලාවක් ගෙන එන්න.
Lalindra Munasinghe is a veteran sales manager for a leading telco provider in Sri Lanka. In this discussion he explains why there is a dogma surrounding sales as an occupation in Sri Lanka and how one can overcome it to become a successful salesman/women with 3 simple rules.
#Sales #SriLanka #Marketing #LalindraMunasinghe #SalesPerson #SalesAndMarketingOpportunities #SalesMarketing #DoorToDoorMarketing #MarketingStrategies #MarketingConsultancy #Advertising
----------------------------------------------------
බැලුවද? මොකද හිතෙන්නෙ? ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
අපේ Facebook Page එකට Like එකක් දාන්න - / elearninglk
අපේ Facebook Group එකට Like එකක් දාන්න - / 2125291307796201
අපේ KZbin Channel එක Subscribe කරන්න - www.youtube.co...
අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/b...
අපේ Instagram Page එක Follow කරන්න - / elearning.lk
අපේ Twitter Page එක Tweet කරන්න - / elearninglk
අපේ LinkedIn Page එක Follow කරන්න - / elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

Пікірлер: 69
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න. * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201 * අපේ KZbin Channel එක Subscribe කරන්න - kzbin.infovideos * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/ * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/ * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 Жыл бұрын
කෝ ඉතුරු වැඩසටහන් ටික
@dumidusanuka2158
@dumidusanuka2158 Жыл бұрын
Whatsapp group nadda
@travelwithfamily691
@travelwithfamily691 3 жыл бұрын
Sales kiyanne ජීවිතේ දිනන්න තියන ලස්සන රස්සාවක්❤️❤️
@harshakaushalya8523
@harshakaushalya8523 2 жыл бұрын
Sels ගැන හොයන අයට මාරම වැදගත් video එකක් .
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 6 ай бұрын
ඉතාමත් වටී, ගුරුමුශ්ඨිය නොමතිව කියාදෙන ඔබට තෙරුවණ් සරණයි God bless you!
@malithanthony5400
@malithanthony5400 4 жыл бұрын
ගොඩක් වටින Interview එකක් 👍
@trialtv7977
@trialtv7977 2 жыл бұрын
මෙ කොස් එකට මොකද උනෙ? සයිට් එකෙ තියෙන්නෙත් මෙ විඩියො එක විතරනෙ 🤔 අවුරුදු 2ක් ගිහිල්ලත් මෙ කොස් එක පටන්ගත්තෙ නැත්තෙ ඇයි 😥
@viviennegunatilake1408
@viviennegunatilake1408 3 жыл бұрын
Very fruitful discussion about sales specially on life Insurance . Thanks .
@maheshnishan8582
@maheshnishan8582 2 жыл бұрын
E Ayya kisima aduwata nathuwa kiyanna Dunnabs ayye.. Athamada thawa hoda dewal danna minisune amaru went jewath wenne... Math oya tika gadar min inne... Matath danna.. Anith intar views karanna Ayya the lassanata wada gath widihyata adala chanel ake Jeenuin kara ganna.. Mukut hithanawa epa.. Oya I laga kara deyak nam patta.. Mokakda kiyana dewal pirisidu wa piliwelata kara.. Thank.. Kalabala nathuwa... Hama paththakinma maweni suba wadi sankalpa hata ganna wanam duppath until a hari unama nawa tiyana un tika Goda yanawanam ayye... Bs.. Sthuthi...
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 2 жыл бұрын
senior director client leadership මෙක ගැන විස්තරයක් කරලා විඩියෝ එකක් ඔන
@chandradamayanthi4269
@chandradamayanthi4269 Жыл бұрын
හරිම හොඳ වැඩසටහනක් ...
@Hangukthila
@Hangukthila 3 ай бұрын
ගොඩක් ආස හිතුනා 🎉❤
@Oppppppppppppppppp
@Oppppppppppppppppp Жыл бұрын
Marketing course එක පටන් ගන්නේ කවද්ද
@praveen260
@praveen260 Жыл бұрын
Great sir.this is a good lesson
@Cookery225
@Cookery225 3 жыл бұрын
ඒක සුපිරියක්
@janithchathu1162
@janithchathu1162 2 ай бұрын
Sales and markating thmai ලෝකේ හොදම රැකියා ව
@nirmalabalasooriya5374
@nirmalabalasooriya5374 3 жыл бұрын
මේක අවුරුද්දකට කලිං කරපු වීඩියෝ එකක්නෙ? කෝ ඔයාල ඒ පොරොන්දු වෙච්ච ඊළග වීඩියෝස් ටික? අවුරුද්දක් ගිහිල්ලත් ඒක දීල නෑනෙ? ඉතිං ඇයි අපි සබ්ස්ක්‍රයිබ් කරන්නෙ?
@thisaralakshan9040
@thisaralakshan9040 2 жыл бұрын
Hmmm
@SenimaInvesting
@SenimaInvesting 2 жыл бұрын
Join us
@sheni.
@sheni. 4 ай бұрын
වටිනා දැනුමක්❤
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
Superb session
@lakshanudakubura194
@lakshanudakubura194 Жыл бұрын
Mara hoda wadasatahanak godaak pin 🙏
@sampathsampath.6
@sampathsampath.6 3 жыл бұрын
Niyamai sir👍👍👍👍👍👍👍👌
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@harsharanathunga9323
@harsharanathunga9323 Жыл бұрын
Great 👌 100% truth
@sahanbandara2796
@sahanbandara2796 Жыл бұрын
Excellent session
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Жыл бұрын
Insurance policy ekak sale karanna awashya dewal kiyala denna mahathmaya
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
Thank you sir.
@chathuralakshan6302
@chathuralakshan6302 3 жыл бұрын
Thanks sar.. ❤❤
@ravibenaragama6616
@ravibenaragama6616 Жыл бұрын
Thanks a lot .
@JPlusCellular
@JPlusCellular 22 күн бұрын
@invisible2687
@invisible2687 Жыл бұрын
Thanx
@hasithakavinda1008
@hasithakavinda1008 Жыл бұрын
Super
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 Жыл бұрын
ඉතුරු වැඩසටහන් ටික කෝ
@namalranasinghe
@namalranasinghe Жыл бұрын
Good job
@janakasajith8591
@janakasajith8591 2 жыл бұрын
Thanks sir..Good work
@supunpraveena1990
@supunpraveena1990 2 жыл бұрын
Good chanel
@niroshiamarasinghe8485
@niroshiamarasinghe8485 Жыл бұрын
Good 🤜
@rhtvs7856
@rhtvs7856 2 жыл бұрын
🙏🙏❤️❤️
@idunilpahasara940
@idunilpahasara940 Жыл бұрын
Mage asame job eke sales 🤟🤟
@girlshappines1695
@girlshappines1695 Жыл бұрын
Anith vedios tika hoyaganne kohmda
@ceynowa_coffee.
@ceynowa_coffee. Жыл бұрын
Interview karanda bro ceynowa coffee production founder Age 20
@ramyawijesinghe1298
@ramyawijesinghe1298 Жыл бұрын
👍
@rasojarathnapura4734
@rasojarathnapura4734 2 жыл бұрын
Good👍
@surangadayananda3779
@surangadayananda3779 2 жыл бұрын
Woow.nice
@rasikarathnayake9101
@rasikarathnayake9101 3 жыл бұрын
good work,all the best
@surangadayananda3779
@surangadayananda3779 2 жыл бұрын
🔥🔥🔥🔥
@malirocky8692
@malirocky8692 2 жыл бұрын
Khmda e course ekata join wenne
@chana676
@chana676 Жыл бұрын
මෙකෙ course akak thinawada??
@nilangadinuka7141
@nilangadinuka7141 Жыл бұрын
Ou silm eke thiyanwa markating course
@aperera4595
@aperera4595 2 жыл бұрын
👍👍👍👍❤️❤️👍
@heshanidunanyavirasinha6698
@heshanidunanyavirasinha6698 2 жыл бұрын
h.R.kenek wenne කොහොමda kiynnakoo
@nadeerakaushal333
@nadeerakaushal333 4 жыл бұрын
වටිනවා 👍
@avishkarangana1752
@avishkarangana1752 2 жыл бұрын
Vehicle insurence markating karana hati dannako
@chandima9276
@chandima9276 Жыл бұрын
මේ course ඒක පටන් ගන්නේ කවදාද sir?
@dhammikadammika1948
@dhammikadammika1948 Жыл бұрын
Rate prashne therum ganna oni oya okkotama kalin
@sanjayamadhushan587
@sanjayamadhushan587 6 ай бұрын
Meka parana ekk
@Prasathmadushanka-c3b
@Prasathmadushanka-c3b 7 ай бұрын
Math sels karana kenek.hemoma hithanne sels karanawa kiyaddi eka pahath job ekak kiyala.😢
@sulaga7213
@sulaga7213 2 жыл бұрын
awasyathawaya nethi kenekta wikunanne khomada
@methmalirunaka6161
@methmalirunaka6161 2 жыл бұрын
Markerting course ekak ndda insurance pathen
@Roshanperamune
@Roshanperamune Жыл бұрын
මෙත්මල් පිබිදේවා.. 👍👍👍👍
@nayanajithds6599
@nayanajithds6599 6 ай бұрын
Course details denna puluwan d
@sadamaliroddrigo8832
@sadamaliroddrigo8832 2 жыл бұрын
Course
@SLeCoBite
@SLeCoBite 9 ай бұрын
Kohomada join wenne ?
@pubudukarunasena6785
@pubudukarunasena6785 4 жыл бұрын
❤️❤️❤️❤️
@dilshansajith407
@dilshansajith407 2 жыл бұрын
👍
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 271 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 457 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН