How To Build a Successful Brand? | Branding For Small Businesses | Dr Philip Nehri | Simplebooks

  Рет қаралды 108,282

Simplebooks

Simplebooks

8 ай бұрын

How To Build a Successful Brand? | Branding For Small Businesses | Dr Philip Nehri | Simplebooks
මෙම පාඨමාලාවේ FREE පරිච්ඡේද දෙක නැරඹීමට පහත Link එක ක්ලික් කරන්න👇
loku-business.teachable.com/p...
Loku Business WhatsApp / Call
📞0754030515

Пікірлер: 372
@iamlathindu
@iamlathindu 8 ай бұрын
I don’t know how this happening. From the morning I was searching for ways to make our company (Axcertro) a powerful brand. And today evening Simple Books published a new course for it. I know you never do cheap things. Before watching the video. I purchased the course. Will see how it helps us. ❤❤
@Simplebooks
@Simplebooks 8 ай бұрын
Appreciate that trust you have kept.
@noobgameplay8584
@noobgameplay8584 8 ай бұрын
pissek da uba,. never trust anyone. oanama kenek ta salli tikak dunnama promote karanawa. e hinda hoyala balala wada karapan bro.
@teacherdhanushka
@teacherdhanushka 8 ай бұрын
Yes they never do cheap things
@ashenshanuka5567
@ashenshanuka5567 7 ай бұрын
is there any feedback?
@milanijayokody4170
@milanijayokody4170 6 ай бұрын
Ape ratata phala una wasthuwak
@Believe323
@Believe323 8 ай бұрын
මං මේපාර A/L. ජීවිතේ 0 ඉන්නේ. පට්ට චරිතයක් වෙන්න ඕනෙ මගේම බ්‍රෑන්ඩ් එකකින්. විභාගේ ඉවර උන ගමන් ප්‍රමුඛම වැඩේ මේ course එක. මේ comment එක දාන්නේ මේ වීඩියෝ එක තුන් පාරක් බලලා. අනිවාර්යෙන් මට ඕන දේ කරනවා.
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain 8 ай бұрын
මම සිම්පල් බුක් එකෙන් තමා මෙතුමාව හදුනා ගත්තේ.. පස්සේ මෙතුමා ගැන හෙව්වා.. මෙතුමාගේ life story බැලුවම අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා හිතෙනවා.. මාරම පොරක්.. කියලා තමා කියන්න වෙන්නෙ... ඔබගේ දැනුම ලංකාවේ මිනිසුන්ට ඔනේ මහත්මයා.. මේ විනාඩි 30 ට දෙන දැනුම දැක්කම.. පැය 10 ගැන හිතා ගන්න පුලුවන්... බොහොම පින් මහත්මයා.. ❤❤❤❤.. ආදෙරෙයි..
@smakalankagayan6120
@smakalankagayan6120 8 ай бұрын
Bro kiyala namata essarahen dala hoyala balapan
@xtreme_lk
@xtreme_lk 8 ай бұрын
​@@smakalankagayan6120ෆාස්‍ටර් look එකක් තියෙනවා තමා. 😅
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain 8 ай бұрын
ගන්න පුලුවන් දෙවල් අරගෙන අනිත් එවා අතහරින්න.. මේ ලොකේ සර්ව සම්පූර්ණ මිනිස්සු නෑ.. දැනුම ගන්න පුද්ගලයා අදාල නෑ.. ඌ ඉස්සර මෙහෙමයි... අරහෙමයි කිය කිය ඉන්නවට වඩා වැදගත් හරකෙග්ගෙන් හරි තමන් නොදන්න knowledge එකක් ඇත්නම් ගන්න.. මම පෞද්ගලික විශ්වාස කරන එකක් තමා.. knowledge respect කරන්න ඔනේ.. knowledge value එකක් තියෙනවා කියන් එක..
@RTS431
@RTS431 8 ай бұрын
Me too
@sahanrandika6297
@sahanrandika6297 8 ай бұрын
මොකක්ද නම මෙයාගෙ
@jayasirij9311
@jayasirij9311 7 ай бұрын
යම්කිසි නිෂ්පාදනයක් විතරක්ම නෙමෙයි තමන්ගේ වෘත්තීය නිපුණතාවෙනුත් brand එකක් ගොඩනගාගන්න පුලුවන්. Dr. Philip කරන්නේත් තමන්ගේ නිපුණතාවය market කිරීම. ඒ නිසා technical පැත්තෙනුත් වෘත්තීයක් කරන කෙනෙකුට තමන්ව brand එකක් කරගන්න පුලුවන් Dr. Philip කියන සිද්ධාන්තයන් හරහා. ඕනකරන්නේ වෘත්තීය මට්ටමෙන් තමන්ගේ හැකියාවන් (skills) තුලින් අලුතෙන් හිතන්න පුරුදු වෙන එක.
@halpageheshan
@halpageheshan 8 ай бұрын
ගොඩක් වටිනම දෙයක්. අවශ්‍යම දෙයක්. අපි හැමෝමටම​.♥ Dr Philip Nehri මහත්මයාට බොහොම ස්තූතියි.🙏 ඒ වගේම මුෂ්තාක් අයියටත් Simplebooks team එකටත් බොහොම ස්තූතියි.🙏 විශ්වයටත් බොහොම ස්තූතියි.🙏
@tsemindi1466
@tsemindi1466 3 ай бұрын
Very very Thanks doctor, I'm just a student but my ambition is to be a great entrepreneur one day. I have not any money to buy this course, but when ever I have money I will buy and get the knowledge of the course. I have motivated a lot just from your presenting style. Thanks you Mr.Mushtak And Doctor Philip❤❤
@Outdoortravelerchashi
@Outdoortravelerchashi 8 ай бұрын
දවසක හැමෝටම Brand එකක් හදල ❤පිස්සුවක් කරන්න ලැබේවා 💪
@Louve333
@Louve333 8 ай бұрын
මේ සර්ව දැක්කමත් පුදුම ගැම්මක් එන්නේ....ඇත්තටම නිහතමානී,දක්ෂ පුද්ගලයෙක්...ආදරෙයි ඔබතුමාට...❤❤❤
@sajithlakmal7811
@sajithlakmal7811 8 ай бұрын
@KADULLATV
@KADULLATV 8 ай бұрын
❤❤❤❤❤
@user-dy8nu6kc3w
@user-dy8nu6kc3w 8 ай бұрын
හැමදාම කතා 😮😮😮❤❤
@chamaradesilva8172
@chamaradesilva8172 8 ай бұрын
Dr Philip is talented practical lecture in branding field and I have been studied from him at SLIM while finalizing branding diploma before 3 years. Tnx
@user-mt6bi2ms1w
@user-mt6bi2ms1w 8 ай бұрын
නියමයි Dr .philip nehri එක්ක කරපු කලින් විඩියෝ එක 100වාතවකට වැඩි ය බැලුවා .....
@MyDreamsLK
@MyDreamsLK 8 ай бұрын
මෙතුමා දිනෙක හමුවෙනවාමයි. මගේ ආයතනය යම් තැනකට ගෙනල්ලා. ❤ ඔයාලා දෙන්නාම මේ රටට සම්පතක්.❤❤❤
@indikaabayasiri85
@indikaabayasiri85 6 ай бұрын
Yes you can
@thanujasathsara1604
@thanujasathsara1604 8 ай бұрын
පට්ටම චරිතයක් සුපිරිම චැනල් එකකින් අපිට මුන ගැස්සුව Simplebooks ❤💯
@iroshaabeysiri3247
@iroshaabeysiri3247 2 ай бұрын
මෙච්චර වටින course එකක් තියා සාමාන්‍ය English class එකකටවත් යන්න බැරි මුදලකට මේ තරම් සුවිශේෂී මිල කල නොහැකි දැනුම් සාගරයක් ලබා දෙන්න තීරණය කරපු එකම ඔබ තුමාගේ උත්තරීතර මනුෂ්‍ය ගුනධර්ම ගැන මොනවට පැහැදිලි වෙනවාද. ඔබ තුමා මේ රටට සහ රටේ සාමාන්‍ය ජනතාවට මේ වගේ උපකාරයක් කිරීමම ඔබ තුමාට මහත් වූ ආශිර්වාදයක් වේවි... Thanks a lot...
@devikawijayabandara7941
@devikawijayabandara7941 8 ай бұрын
ඔබතුමාලා වැනි උතුම් මිනිස්කම පිරි මිනිස්සුන්ට තමයි සපත්තුවට පෑගුන මේ පින් බිම ගොඩ ගන්න පුලුවන් , ජයෙන්ම ජය වේවා 🙏❤🙏 ඔබ දෙපලට
@jublebu21
@jublebu21 3 ай бұрын
මම Branding ගැන ගොඩාක් හෙව්වා. ඒත් මට ඒ ගැන හරියටම ඉගෙනගන්න බැරි වුණා. ඒකට හේතුව ඒ ගොඩක් තැන්වල මට ඇහුණේ බර වචන. නොතේරෙන ක්‍රම. යමක් පහදා දීම වෙනුවට තමන්ගෙ ලොකුකම පෙන්වන්න තමන්ගෙ උගත්කම පෙන්වන ක්‍රම ඇතැම් විට. ඒත් ආචාර්ය පිලිප් නේරි නිසා Branding කියන දේ හරියටම දැනගත්තා. ඒ රත්තරන් මිනිසා වේදිකාවට ගෙනාවේ ඔබ. ස්තූතියි Simplebooks 🙏
@dreamworld8188
@dreamworld8188 8 ай бұрын
ජය simple books ❤
@TV-xc6sk
@TV-xc6sk 8 ай бұрын
මට අහම්බෙන් හමුඋන විඩියෝ එකකින් මහත්තයා ගේ ජිවිත කතාව ඇහුවා..දැන් හැම විඩියෝ එකක්ම බලනවා..මමත් අනිවාර්යයෙන් Brand එකක් හදනවා කියන තැන ඉන්නවා...ඇත්තටම ගොඩක් පිං ඔබතුමා මේ කරන සත් කර්‍යට...බොහොම පිං..ඇත්තටම කකුල් දෙක අල්ලලා වැදලා ඉල්ලනවා පුළුවන් තරම් අපේ මිනිස්සුන්ට ඔය දැනුම ලබා දෙන්න...අපිට රටක් විදිහට ලෝකය දිනන්න ධෛර්යය දෙන්න ශක්තිය දෙන්න..💕💕💕💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wimalfernando2472
@wimalfernando2472 2 ай бұрын
❤ සරල පැහැදිලි කිරීමක් . නොදැකපු ඉසව්වක්
@lankalanka3824
@lankalanka3824 8 ай бұрын
Man italy මම දන්නවා මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා.ඒකට මෙතුමාගෙන් උපදෙස් අවශ්‍යයි,
@hemalkrishanjana6526
@hemalkrishanjana6526 2 ай бұрын
පුදුම හිතෙන ගැම්මක් අව විඩියො එක අවසන් වෙනකොට ගොඩක් ස්තුතියි Simple book.🙏🙏❤️
@nipunmalinga9830
@nipunmalinga9830 8 ай бұрын
Business එකක් කරනකොට team එකක් manage කරන විදිහ ගැන video series එකක් ඕනෙ 🙌
@JudaaTravels
@JudaaTravels 16 күн бұрын
ජිවිතෙ දුක විදපු කෙනෙක් විතරයි තව කෙනෙක් ට අදරෙ කරන්නේ
@LuxeEvolution
@LuxeEvolution 7 ай бұрын
Superb❤ ඇත්තටම අහන් ඉන්න පට්ට ආසා හිතෙනවා. මගෙ ඔලුවට ආපු දේ තමා මෙච්චර බුද්ධිමත් මිනිස්සු ඉන්න රටේ , මේ වගේ තව කොච්චර අපි නොදන්න පුද්ගලයෝ ඇතිද, කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද, ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාලව ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෝ ඉද්දි මෙලෝ හසරක් නැති, O/L වත් හරියට පාස් නැති ගොබ්බයෝ ටිකකට රට බාරදීලා උන් පිස්සු කෙලින හැටි බලන් තවමත් දියුණු වෙයි කියලා හිතන් උඩ බලන් ඉන්න අපෙ ජීවිත මොනාද කියලා හිතෙනවා. Anyway simplebook thank you❤ මේ වගේ පුද්ගලයන් ඉදිරියටත් එලියට ගේන්න, ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා, ඒවා ලංකාවේ මිනිස්සු අතරේ බෙදලා දෙන්න ❤ ජය.
@isharatr6572
@isharatr6572 8 ай бұрын
ස්තූතියි , මල්ලී ඔයා මේ සර්ව අපිට මුණ ගැස්සුවට... ඇත්තටම මට සර්ට කතා කරන්න අවශ්‍යයි... හේතුව මං කුඩා කෙනෙක් නමුත් මුළු ලංකාවම චීනයක් ජපානයක් කරන්න පුලුවන් කියලා හිතෙන ව්‍යාපාර අදහස් මගේ ඔලුව පුරාම දුවනවා. සර්ට පුලුවන් වෙයි මගේ අදහස් ලෝකෙ පුරාම ගෙනියන්න ලංකාවෙ දේවල් එක්ක .. ස්තූතියි ආයෙමත් සර්ටත් මල්ලිටත්. මං තනියෙන් නැගිටින්න බොහෝදේ කලා නමුත් සියල්ල කුඩා කාලයයි මං හිතනවා ආදරනීය විශ්වය මට අද හරි කෙනා මුණ ගැස්සුවා කියලා... ස්තූතියි... ඔයාලා දෙන්නටත් පවුලේ සියලුදෙනාටත් යහපතක්ම වේවා... බුදු සරණයි....
@thizh__
@thizh__ 8 ай бұрын
ලංකාවේ gov එකත් එක්ක ඕවා කරන්න බෑ බං
@chandralathawithanage9721
@chandralathawithanage9721 2 ай бұрын
ඇත්තටම මේ වගේ හිතන්න පුළුවන් කමක් තියෙන්නේ උගත්කම නිසා නෙවෙයි. මහා බුද්දිමත් කමක් හා මහා ගුණවත් කමක් තියෙන නිසා. මේ රටට ඔබ වටිනා මහත්මයෙක්. ඔබතුමාට ගොඩක් ඉස්තුතියි. මේ කරන සියලු කැප කිරීම් වලට රට වෙනුවෙන්. 🙏🏻
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 8 ай бұрын
මෙතුමගෙ දැනුම දැක්කම හිතෙනවා අපි මොනවාද දන්නෙ කියලා 😮😮😮😮 විශ්ව ලෝකය ක් ❤🎉
@Believe323
@Believe323 8 ай бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා 🙏🏻🔥🏆
@KADULLATV
@KADULLATV 8 ай бұрын
ඇත්ත
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 7 ай бұрын
I thankful to my universe for created such a valuable person !
@pd06s.m.wasanthakumara40
@pd06s.m.wasanthakumara40 7 ай бұрын
මෙතුමා අපේ රටට වාසනාව නිරතුරුවම ගෙන එන ජාතික වස්තුවක් තෙරුවන් සරණයි.......
@nimnabro2016
@nimnabro2016 8 ай бұрын
Video eka mru tnx simplebooks 🥰💯 සිංදු ටිකත් මරු 🫡
@gayanpeiris4227
@gayanpeiris4227 8 ай бұрын
Yet another great episode. Please continue to get the most out of this great personality. He knows how to inject concepts into the veins. Thanks, Simple Books, for bringing him to your platform ❤
@Jaltii
@Jaltii 8 ай бұрын
අඩෝ මාරම වටිනවා බන් මට මේ ෆ්‍රොග්‍රැම් එක...❤️
@DimuthaJDstudio
@DimuthaJDstudio 8 ай бұрын
Thank you, Thank you so much. I can't describe the happiness, I felt when I saw this interview. Thank you Simplebooks.
@amilaranasinghe2416
@amilaranasinghe2416 8 ай бұрын
The way he explain is perfect. Very attractive. You are an examplary character in my life. Thank you so much Dr.Philip.
@anushtechreviews
@anushtechreviews 8 ай бұрын
Really appreciate you all simplebook team, hats off. Thank you Dr.philip for giving us such a wonderful opportunity to here valuable advices from you.
@dulainfernando
@dulainfernando 8 ай бұрын
Bruh simplebooks you guys are a freaking treasure for this nation man.. And last but not the least.. philip sir, have no words to thank you🙏🙏🙏
@nularathif1473
@nularathif1473 8 ай бұрын
One of the best videos on youtube i have ever seen ❤
@LiquidRavana
@LiquidRavana 8 ай бұрын
Dr . Thank you so much for your wonderful support
@DaysofIresh
@DaysofIresh 8 ай бұрын
I love the way he explains, it gives me more energy to do something unique for my country. Thanks for helping entrepreneurs during these difficult times.
@shehanitharuke9099
@shehanitharuke9099 8 ай бұрын
No words to say! Love it so much ❤❤ Thank you so much simple book… keep it going 🎉
@heshanimadhuwanthi8734
@heshanimadhuwanthi8734 8 ай бұрын
ඇත්තටම අංක එකේ එක්ස්පර්ට් කෙනෙක් එක්ක...අන්ක එකේ youtube chanal එක මේ කරන මහගු සේවයට මන් හිස නමා ගෞරව කරනවා....මාර සතුටක් තියෙන්නෙ..simple book chanal එක ගැන..සම්මාන හිමි නොවුනත් ..මේ chanal එකට තියෙන ලොකුම සම්මනේ තමා මේ රටේ ඉන්න ..බුද්දිමත්ම විවසායකයෝ ටික.. congratulations simple book ..
@Simplebooks
@Simplebooks 8 ай бұрын
බොහොම ස්තුතියි
@JudaaTravels
@JudaaTravels 16 күн бұрын
මට ඔන මම දැන් තමයි දැනගත්තෙ මෙයා ගැන හොයනව මම ඇත්තටම ගොඩක් අසයි ජිවිතෙ මත් ලොකුවට වැටුනා ජිවිතෙ ඇත්තටම මම අසම කෙනෙක්
@isharaweerasekara1339
@isharaweerasekara1339 8 ай бұрын
Great one Musthaq 😊Will definitely be buying the course. Thanks a lot. What a nice ,experienced, humble personality he is Dr.Philip. Love the way he explains things. 😇
@panasonic99
@panasonic99 8 ай бұрын
මම මෙතුමගෙ කලිම් වීඩියෝ එකත් බැලුවා ගොඩක් සැරයක්. මගේ ඩ්‍රීම් එක තමා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් හදන එක. හිතේ ආසාව තිබුනට කරන්නෙ කෝමද කියලා ලොකුවට අයිඩියා එකක් තිබුනෙ නෑ. හැබැයි මෙතුමගෙ කලිම් වීඩියෝ එකෙන් ලොකු අවබෝධයක් ආවා. what a great man. thank you sir..
@shihanlasitha7155
@shihanlasitha7155 8 ай бұрын
Good luck
@user-kx3jc7sc7c
@user-kx3jc7sc7c 8 ай бұрын
I am getting more knowledge through this channel thank you so much
@Ceyloncinnamonlife
@Ceyloncinnamonlife 8 ай бұрын
19/10/2023 දින සපිරෙන Simplebook subscribersලා 400,000 කඩයිම් තරණයට මගේ උණුසුම් සුභ පැතුම්. ❤❤🎉🎉🎉
@Simplebooks
@Simplebooks 8 ай бұрын
Thank you so much
@chandima9276
@chandima9276 8 ай бұрын
Thanks for creating this video. Got so much value. Also thanks for creating great course about branding for affordable price 😍👍
@madushanbuddhika-uc5qr
@madushanbuddhika-uc5qr 8 ай бұрын
සුපිරියක් ❤
@tharakaperera9951
@tharakaperera9951 8 ай бұрын
Thank u sir and simple books ❤ A best choice of my life ever
@dinushirathnayaka4996
@dinushirathnayaka4996 8 ай бұрын
Respect you sir ❤ Thank you 🙏 It’s very powerful
@madushanthalpage3559
@madushanthalpage3559 8 ай бұрын
මේකනම් සුපිරි🔥❤️
@pasindukankanamge4637
@pasindukankanamge4637 8 ай бұрын
very valuable programme thank you simple books
@varunasemawe6738
@varunasemawe6738 7 ай бұрын
Thank you Dr. Country owe you a lot for sharing your knowledge and experience.Budusaranai...you are a national treasure 🙏
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 8 ай бұрын
What a great opportunity this is . great work simplebooks ❤ really appreciate you sir no words to explain ❤
@himanthajayathilake2776
@himanthajayathilake2776 8 ай бұрын
Great Great Great Content..This is the way forward ceylon .Thank You Simple books.
@t.s5026
@t.s5026 8 ай бұрын
මිට කාලෙකට කලින් සර් අපේ කැම්පස් එකට ඇවිත් දේශනයක් කරා..එක තාම මතකයි..හරිම වටින වැඩසටහනක් ..❤
@hasitharangana6780
@hasitharangana6780 2 ай бұрын
ගොඩාක් පි‍ං දැනුම ලබා දිමට..
@kavindayamadushani8424
@kavindayamadushani8424 8 ай бұрын
Thank you so much Simplebooks❤
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 8 ай бұрын
Thanks for coming back ❤
@gayanliyanage1
@gayanliyanage1 8 ай бұрын
Wow ..💙⚡ ඇත්තටම ගොඩක් ස්තුතියි මෙවෙනි දැනුමක් මෙවෙනි කෙනෙක්ගෙන් ලැබෙන දැනුම ට කොහොමද ස්තූති කරන්නේ... ගොඩක් ස්තුතියි 🙏❤
@sureshalgama2825
@sureshalgama2825 8 ай бұрын
Thank you very very much to you both! 🎉🎉🎉🎉😊
@sdsdirection
@sdsdirection 8 ай бұрын
❤..හදවතින්ම ඉතාමත් වටිනා වැඩ සටහනක්. මේ තරම් වටිනා ..එමෙන්ම ඉතාමත් පැහැදිලිව මේ ආකාරයට කියාදෙන මෙතුමා ගැන කියන්න වචන නෑ.ඔබතුමා රටට එතරම්ම වටිනා සම්පතක්..❤❤
@poshquewithpsp
@poshquewithpsp 8 ай бұрын
Aththatama niymai,thank you sir,thank you simple book ❤️🙏✨️
@ishanudayanga5529
@ishanudayanga5529 8 ай бұрын
Thankyou dr.Philip
@travelc794
@travelc794 8 ай бұрын
One of the greatest person in Sri Lanka. Respect Sir🙏🙏🙏
@nimnamaduranga3296
@nimnamaduranga3296 8 ай бұрын
half of hour change the 399 k minds ,best of luck for future brand makers❤
@ranilrupasinghe3705
@ranilrupasinghe3705 8 ай бұрын
Well done simple books ❤ thank you sir your work🎉
@thushananjana9290
@thushananjana9290 8 ай бұрын
Excellent excellent excellent simplebooks. Dr. Philip is a greatest men in our country. Thanks
@sujithpriyantha1793
@sujithpriyantha1793 8 ай бұрын
ඔබ හරි අපූරුයි ... Simplebooks..🤜🤛☑️
@user-mt6bi2ms1w
@user-mt6bi2ms1w 8 ай бұрын
ආයේ මේ විඩියෝ එකටත් ඇබ්බැහි වෙයි වගේ.....❤❤❤❤
@don4455
@don4455 8 ай бұрын
This program is meaningful to many people? Awesome
@dissanayakanew3543
@dissanayakanew3543 6 ай бұрын
HOWEVER MR DR PHILLIPS IS VERY BEST PERSION TO US.
@drshaznarafiudeen4053
@drshaznarafiudeen4053 7 ай бұрын
Thank you simple books You guys are doing such an amazing thing❤
@KanishkaBandaraOfficial
@KanishkaBandaraOfficial 8 ай бұрын
Thank You Sir & Simplebooks ❤❤❤❤,
@theekshanadesilva9193
@theekshanadesilva9193 8 ай бұрын
Marvelous ❤️ thank you so much
@phlgeethani9453
@phlgeethani9453 8 ай бұрын
මම පුද්ගලිකව කැමති සර් කෙනෙක් .කටහඩ අහන්න ආසයි.හොදට මතක හිටිනවා කියන දේවල්.voice is very powerful.thankyou so much ඔයා මේ කරන කර්තව්‍යය ට.මම ත් සහබාගී වෙන්නම්.
@positivevibesonly6671
@positivevibesonly6671 3 ай бұрын
Thank you so much. What a great discussion.❤❤❤
@jayaniherath387
@jayaniherath387 4 ай бұрын
Thank you doctor.. thank you simplebooks.. ❤️
@fazcapz
@fazcapz 2 ай бұрын
මෙයාගේ දැනුම වටිනවා...ගොඩක් වටිනවා.. හැබැයි " මගේ වැලිව් එන සෑහෙන්න වැඩියි, ඔයාලට අෆෝඩ් කරන්න බෑ.. ඔයාල ගැන දුක නිසා ආදරේට කෝස් කරනවා...,"බ්ලා බ්ලා බ්ලා වගේ මරිසි පානි වලට අහුවෙලා මෙයාව දෙයියෙක් කරගන්නෙ නැති තරමට පරිනත හරි මොක්ක හරි වෙන්න බලන්න.. අනිත් ලංකන් ඔන්ටප්‍යු'නර් ලා වගේම තමා.. මෙයත් කරන්නෙ කයියගහලා පම්පෝරි ගහලා ගාන කපාගන්න එක.. මෙයාගෙ දැනුම ෆරී දෙන එක්ක අරන් පාඩුවෙ ඉන්න...
@kavindasampath2003
@kavindasampath2003 2 ай бұрын
Thankyou simplebooks for this greatest chance..❤
@tharakamalli4366
@tharakamalli4366 8 ай бұрын
ඒකනම් සුපිරි වැඩක් ජය වේවා❤️ ❤️❤️❤️❤️
@koreanwalker2668
@koreanwalker2668 8 ай бұрын
I do follow this course.
@jayalankacharitha8833
@jayalankacharitha8833 8 ай бұрын
Super. Gteat service. Thanks you very much both of you
@madhavi.kothalawala2047
@madhavi.kothalawala2047 8 ай бұрын
Thanks simple books❤❤❤
@tharinducnirmal1379
@tharinducnirmal1379 8 ай бұрын
Godak නිහතමානීව sir කෙනෙක් dr.philip
@dhammikeR
@dhammikeR 7 ай бұрын
SUPERB 👍✌️💪❤️.. Great Presentation.. Lots of Thanks Dr Philip ❤🙏 See you again 😊😊😊
@pushpahenadeerage5892
@pushpahenadeerage5892 8 ай бұрын
Thank you so much Sir !❤
@ChamathPerera-xw3ge
@ChamathPerera-xw3ge 8 ай бұрын
Tnx Dr Philip ekka video ekk genawata mn kawada mage bissine walata Dr Philip Haier karanawa
@nevilranganpererahettearac9828
@nevilranganpererahettearac9828 7 ай бұрын
Niyamai doctor math ona meka igena ganna math thiyanawa podi bisnas ekak good bless you 🙏
@user-me1td3fe7p
@user-me1td3fe7p 6 ай бұрын
Thank you sir. Thank you SIMPLE BOOKS. It's great . I' m a Fashion designer . I will join this course .
@xenonava
@xenonava 8 ай бұрын
Great work simplebooks 👍
@nishanshalasewmini1094
@nishanshalasewmini1094 8 ай бұрын
Thank you simple books❤
@ravanentertainment.2354
@ravanentertainment.2354 8 ай бұрын
🎉🎉🎉🎉ඒක පට්ට....මම ෆලෝකරන චරිතයක්......😘😘😘😘
@nandanasalinda5953
@nandanasalinda5953 8 ай бұрын
Thanks simple books U are doing great job
@LEVIATHAN2735
@LEVIATHAN2735 8 ай бұрын
Thank Simplebook
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 8 ай бұрын
Thanks simple book.❤
@gamebuddysl5167
@gamebuddysl5167 8 ай бұрын
මරු
@Ego990
@Ego990 8 ай бұрын
THANKS DR
@user-ef9lv2cg4q
@user-ef9lv2cg4q 8 ай бұрын
mn balapu hodama video ekak. thanks simple books
@waniduhasranga
@waniduhasranga 8 ай бұрын
Valuable 😍
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,4 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 4,9 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,4 МЛН