SMPS troubleshooting and repair Part3 [in Sinhala]

  Рет қаралды 10,274

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 56
@Flexible_Ketchup
@Flexible_Ketchup 7 ай бұрын
❤ නියමයි සර් හරිම ලස්සන පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
හොදින් පැහැදිලි වෙන ව්දියට අපිට හැම දෙයක් ම කියල දෙන ඔබ තුමාට බොහොම ස්තුතියි සර් දීර්ඝaයුෂ ලැබේවා 🙏👍
@lowbudget_ideas
@lowbudget_ideas Жыл бұрын
හොදින් පැහැදිලි කරනවා.. ඔබ තුමාට ගොඩක් ස්තුති ❤🙏🔥
@Bravo-King
@Bravo-King Жыл бұрын
ඉතාම හොඳට පැහැදිලි කරලා දුන්නා, බොහොම ස්තූතියි සර්, ඔබ තුමාගෙ Email ලිපිනය අපට ලබා දෙන්න පුළුවන් නම් අපි ළඟ තියෙන විවිධ පරිපථ සහ උපාංග වල විස්තර, දත්ත සහ පින්තුර හුවමාරු කරගන්න පුළුවන්
@sathsaraelectricales3862
@sathsaraelectricales3862 Жыл бұрын
👍👍👍වටිනා පාඩමක්,ස්තුතියි ,ඔබ තුමාට ..දීිර්ඝායු වෙිවා
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි.
@Geeth...
@Geeth... 6 ай бұрын
str smps explain karanna puluvam da sir primary dual str apu smps ekak thiyenava 5pin .sir pennapu smps valatavada advanced da. repair example ekak karanta puluvamda very clear explanation thank you
@nelankasandroo9204
@nelankasandroo9204 Жыл бұрын
Battery charger reaper karana vidiye video ekak dannako
@sujanisilva8254
@sujanisilva8254 Жыл бұрын
Greatest lesson
@kumarafernando8377
@kumarafernando8377 11 ай бұрын
thanks sir good video ❤
@chamithpushpakumara9000
@chamithpushpakumara9000 Жыл бұрын
Pattama watinawa sir🧡🧡
@madhushansenanayake9947
@madhushansenanayake9947 9 ай бұрын
❤❤❤❤ very good
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි සර්🙏🙏❤
@earandamadushanka8371
@earandamadushanka8371 Жыл бұрын
Thank you sir..🙏🙏🙏
@niruldesilva3343
@niruldesilva3343 Жыл бұрын
main apacitors damage wene eyi 450v 47 uf capacitors dekama pupurnawa
@eleclab2096
@eleclab2096 Жыл бұрын
පරිපථයේ short එකක් ඇති වුවහොත් අධික ධාරාවක් ගලනවා . එවිට capacitor එකේ ESR අගය වැඩි වීම නිසා උෂ්ණත්වය ඉහළ යනවා. ඒ නිසා capacitor එක පුපුරනව. short එකක් නැතිව පුපුරනවා නම් circuit එකේ නිර්මාණයේ දෝෂයක්.
@pathumdinesh7453
@pathumdinesh7453 Жыл бұрын
320 hadenaw et anit pattata v hadenne nehe ai eee coil eka gihinda
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Transformer එකේ ප්‍රතමික (primary)පැත්තට විතරයි හැදෙන්නෙ 320v ද්විතික( secondary )පැත්තට 320 v හැදෙන්නේ නැහැ.
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
දැනුම හොයන අයට ඔබතුමා නදියක්‌ වගේ
@manojmadusanka784
@manojmadusanka784 Жыл бұрын
Good job
@Kgb9075
@Kgb9075 Жыл бұрын
Thank you sir..!!!
@chamithpushpakumara9000
@chamithpushpakumara9000 Жыл бұрын
Str ic power vcc stable ne. 11-14v වගේ එනවා. parth check kala. Feedback cct එකෙ අවුලක් ද සර්..
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Optocopler එකේ voltage check කරන්න.
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Niyamai
@chamithpushpakumara9000
@chamithpushpakumara9000 Жыл бұрын
4N number 1 denna puluwanda sir🙏
@chamithpushpakumara9000
@chamithpushpakumara9000 Жыл бұрын
LG homethiyeter power Board එකක, standby voltage එකක්වත් එන්නේ නෑ. STR IC, 3br4765JZ, 27v zener diode, RL104F diode, short වෙලා තිබුණා. ඒවා මාරුකලා. හරි ගියේ නෑ. Oktacupler 2, ic431ත් මාරු කරා. ඒත හරිගියෙ නෑ. Primary පැත්තේ හැමදේම check කලා, secondary පැත්තෙත් check කලා. Cap shortත් නෑ. උපදෙස් ටිකක් ඕනි 💙 සර්🙏🧡
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Primary winding එකේ frequency එක check කරල බලන්න.
@kamalbuddhika6159
@kamalbuddhika6159 Жыл бұрын
sir mage crt tv eka on wenna ne.bord eka diode ekak tiyanawa eka short පෙන්වනවා borad eka tiyaddi එත් galawala baluwama diode eka hodai ahama wenna kohomada???
@eleclab2096
@eleclab2096 Жыл бұрын
ප්‍රවේසමට power supply දීල voltage check කරන්න standby voltage එක එන්නේ නහැ. බලන්න standby voltage එක ලැබෙන්නෙ කොහොමද බලන්න.
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo Жыл бұрын
Thank sir
@songsinhalasinhalasong5754
@songsinhalasinhalasong5754 Жыл бұрын
Good ir
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv Жыл бұрын
Exellent ........
@chamikakeshan9067
@chamikakeshan9067 Жыл бұрын
Thanks
@ampbmpxl
@ampbmpxl Жыл бұрын
සර් මේක ATX Computer power supply එකක් output Voltage නියමිත අගයට වඩා අඩුයි එනම් 12v ලැබෙන්නේ 10 ලෙසත් 5v අගය 3v ලෙසින් අඩු අගයක් ලැබෙයි අලුත්වැඩියා ලෙස :- output all caps, Main cap2, octocpler, power supervisor ic, output rectifier, TNY 277 මාරැ කර බැලුවා නමුත් දෝෂය නිවැරදි වුනේ නෑ කරැනාකර පැහැදිලි කර දෙන්නට පුලුවන්ද.
@eleclab2096
@eleclab2096 Жыл бұрын
ඔයා බලන්න. TL431 zener regulator ic එකට සම්බන්ධ resistor divider එකේ අගය වෙනස් වෙලා නම් voltage අඩු වෙනවා. ( එක පැත්තක් ගලවලා ohms අගය පරීක්ෂා කරන්න. )
@ampbmpxl
@ampbmpxl Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට
@kavindajayanath6276
@kavindajayanath6276 3 ай бұрын
❤❤❤
@indikadeshapriya2373
@indikadeshapriya2373 Жыл бұрын
Hoda pahadili kireemak..
@cyrildezoysa299
@cyrildezoysa299 Жыл бұрын
Thanks!!
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo 11 ай бұрын
@ampbmpxl
@ampbmpxl Жыл бұрын
තවද output වලට reverse voltage ලබා දි short පරිකෂා කලත් එහිද short නොමැත
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Optocopler එක සම්බන්ධ line trece කරලා බලන්න.
@ampbmpxl
@ampbmpxl Жыл бұрын
බොහොම ස්තුති
@ranganao
@ranganao Жыл бұрын
❤❤❤🙏🙏🙏
@suranjithsurendra5816
@suranjithsurendra5816 8 ай бұрын
සර් සනීපෙන් ඉන්නවද...ඔබ තුමා බලන්න එන්න සම්බන්ද කරගන්න ක්‍රමයක් කරුනාකර කියන්න ...ස්තූතියි සර් 🙏🌷🌷🌷🙏
@JAKasun-xu5nn
@JAKasun-xu5nn Жыл бұрын
🙏🙏🙏🙏
@PitiduwagamageemilGoonawardane
@PitiduwagamageemilGoonawardane Жыл бұрын
Cxcelant
@sarathdayananda8891
@sarathdayananda8891 Жыл бұрын
සර් පළමුවෙන්ම මගේ ස්තුතිය ඔබ තුමාට.මෙි ඔබතුමා පෙන්නපු බොබින් එක මිලට ගන්න තියෙනවද තිබුණොත් අංකය මොකක්ද ඒ වගේම බල්බය සමිබන්ද කරල මල්මිටරයත් සමිබන්ද කරන්න බැරිද?පිලිතුරැ බලාපොරොත්තු වෙමි.
@eleclab2096
@eleclab2096 Жыл бұрын
සාමාන්‍ය මල්ටි මීටර් එකේ frequency එක 1000Hz ක් වෙනකන් විතරයි බලන්න පුලුවන් . frequency වැඩි range එකක් තියන මල්ටි මීටර් එකක් භාවිතා කරන්න ඕන. 8 mH ( මිලි හෙන්රි) ක cool එකක් ගන්න මේ අගය වෙනස් වූණාට කමක් නැත. මේක කඩ වල ගන්න නැහැ. පරණ circuit board එකකින් ගලවා ගන්න.
@indrajithwishman482
@indrajithwishman482 Жыл бұрын
මහත්තයා මම මේ ilectronik වැඩ වලට හරි ආසයි.ඒ නිසාම මම ගෙදර තියෙන මගේ විදුලි උපකරණ අලුවැඩිවයාව කරගන්වා ඔබ තුමන්ලාගේ උදවුවෙන්.මගේ තියෙනව dvd player එකක් ඒක on වෙන්නේ නෑ.මම මේ වීඩියෝ එකේ තියෙන විදියට චෙක් කරා.මේක w5.සහ w12 එන්න ඔීන උනත් w4.සහ w13 එනව ඇයි එහෙම වෙන්නේ ..
@eleclab2096
@eleclab2096 Жыл бұрын
w5 සහා w12 line දෙකේ capacitor සහා resistor check කරන්න. ඒ line පටන් ගන්න තැන සිටම check කරන්න.
@indrajithwishman482
@indrajithwishman482 Жыл бұрын
හොඳයි ස්තුති මහත්තයා ..
@ajithkumara-il4lj
@ajithkumara-il4lj 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@thushandharmarathne6892
@thushandharmarathne6892 Ай бұрын
Sir wonderful. Thanks Mata contact no aka denawada
@shihamcassim1185
@shihamcassim1185 Жыл бұрын
Thank you Sir...
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 Жыл бұрын
Thank you sir 👍🎶
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 34 М.
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
28:14
Elec lab
Рет қаралды 13 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
SMPS #1 පවර් සප්ලයි ගැන මුලසිට
15:03
SMPS (Switching mode power supply) part6 [in Sinhala]
13:26
Elec lab
Рет қаралды 12 М.
Metal oxide varistor [in Sinhala]
14:39
Elec lab
Рет қаралды 19 М.
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
Elec lab
Рет қаралды 11 М.
How to repair a Tv Part 1 [in Sinhala]
29:45
Elec lab
Рет қаралды 5 М.
{223} How to Design SMPS Switch Mode Power Supply
27:09
Haseeb Electronics
Рет қаралды 354 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.