KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SMPS troubleshooting and repair Part3 [in Sinhala]
26:52
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
“Don’t stop the chances.”
00:44
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
How to treat Acne💉
00:31
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
Рет қаралды 13,338
Facebook
Twitter
Жүктеу
1
Жазылу 43 М.
Elec lab
Күн бұрын
Пікірлер
@IndikaMaduranga-kd3pl
Ай бұрын
ඉතාම පැහැදිලියි සර් පහසුවෙන් තේරුම් ගන්නට හැකි විදිහට ඔබ තුමා කියා දෙන්නේ. ස්තූතියි
@chamarachathuranga5645
Жыл бұрын
❤❤.. ඉතාමත් දක්ෂයි ඔබතුමා.
@prasadbuddikacooray1565
Жыл бұрын
ඔබතුමා ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්..! ස්තුතියි!!
@janithprabodha9125
Жыл бұрын
ඉතා සරලව සියලු කරුණු පැහැදිලි කරන ඔබ වැනි ගුරුවරුන් ඉතා විරලයි. බොහොම ස්තුතියි මහත්මයා.
@dontennakoon2158
Жыл бұрын
Np9i
@jayasinghemax3130
Жыл бұрын
ඇත්තටම ඉතාම ප්‍රයෝජනවත්. ඔබට ගොඩක් පිං වගේම ස්තූතියි. මේ වගේ පැහැදිලි කිරීම් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි!
@mrrohitha
11 ай бұрын
ඇත්තටම ඉතාම ප්‍රයෝජනවත්. ඔබට ගොඩක් පිං වගේම ස්තූතියි. මේ වගේ පැහැදිලි කිරීම් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි!
@Flexible_Ketchup
7 ай бұрын
❤ නියමයි සර් හරිම ලස්සන පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
@nishshankarathnayaka8006
Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.
@sunilpushpachandrahewakatu5188
Жыл бұрын
ගොඩක් වැදගත් sir 👍❤️
@jayanthaub3345
Жыл бұрын
ගොඩක් වටිනා විදිහට කියල දුන්න ස්තුතියි සර්
@earandamadushanka8371
Жыл бұрын
Godak pin sir oyata danuma denawata..🙏🙏🙏
@NELSONPRIYANKARA
2 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා.
@virajkumarage2158
Жыл бұрын
Godak watina wedak.. jayswewa sir
@vadiya-3714
5 ай бұрын
Sir, power on karala vinadi 20 Vitara circuit eka powerup wenawa. Ehema wenne ayi
@chamithpushpakumara9000
Жыл бұрын
Mn dekapu thawath hodama sir kenek🧡🧡🧡
@vikuminiluka2296
10 ай бұрын
Thank you sir / sony dvd player ' there is no oscillation ic/TR CAN YOU explain place
@ramla6627-w1b
Жыл бұрын
ගොඩක් වටිනව
@rohanranjandesilva465
Жыл бұрын
hoda pahdili kerimak godak watinawa
@damithnuwandissanayake3063
Жыл бұрын
Ferrite transformer calculation karana widiha kiyala denna puluwanda
@luckyjayasooriya2184
Жыл бұрын
Ocilator එකේ 5v බලන්න ocilator එකට power දෙන්නෙ කොහොමද?
@manojperera4813
Жыл бұрын
Very good boss
@LashanAsanka
Жыл бұрын
අගෙයි.
@indrajithkannangara8323
Жыл бұрын
Thank you very much Sir 🙏🙏🙏🙏🙏
@chamindapushpakumara7924
2 ай бұрын
Sir, Class ekak patan ganna time thiyeda
@nuwan.sanjeewa866
Жыл бұрын
Godak pin sir hodata kiyala denawata
@gayanhatarasingha914
Жыл бұрын
අය්යෙ 110v වලින් වැඩකරන smps 230v වලින් වැඩකරන විදය ගැන වීඩියෝ එකක් කරන්න
@Repairing-y9y
Жыл бұрын
V ref nethi ic ekaka kohomda hoyanne..hama ekema nene v ref ekk
@eleclab2096
Жыл бұрын
එහෙම හොයාගන්න විශේෂ ක්‍රමයක් නැහැ. ඔයා practial කරද්දී දැනුම ලැබෙනවා. Google එකෙන් හොයා ගන්න පුලුවන්.
@kapilahemakeerthi7166
2 ай бұрын
EXALANT👍👍👍👍👍
@lasitharangana939
Жыл бұрын
smps Output voltage eka 33v enna ona enne 5V mona mokadda sir check karanna ona sony home theater ekeka
@eleclab2096
Жыл бұрын
ඔයාගේ smps power supply එකේ 33v එන පැත්තේ capacitor හෝ diode වල leak තියෙන්න පුලුවන්. check කරන්න. feedback circuit එකේ divider resistors check කරන්න.
@lasitharangana939
Жыл бұрын
Thank you sir
@chathurasampath8729
11 ай бұрын
Thank you sir
@aroasela-cn6nu
8 ай бұрын
ඔබ තුමා කියන දේවල් හරිම පැහැදිලියි. සංකීර්ණ දෙයක් ඉතාම සරලව කියා දෙනව. හරිම සතුටුයි. ඔබ තුමාගේ Mobile No එක දෙනවද
@thilakwickramasinghe9553
Жыл бұрын
Thank you sir Good
@kumarakumara691
Жыл бұрын
Ociletor එක IC එක නැතුව තියෙන එකක් දාන්නකො
@bandarawijethunga6614
Жыл бұрын
Thank you. 😍😍
@rodrigoengineering183
Жыл бұрын
Thank you
@sarathdayananda8891
Жыл бұрын
සර් ගොඩක් ස්තුතියි ඔබ තුමාට smpsපලමුවන විඩියො එකේ විදියට කන්ටිවිනිටි චෙක් කරන්න පුලුවන්ද ඉන්ඩක්ෂන් කුකර් එකේ බොඩි එකත්
@eleclab2096
Жыл бұрын
ඔව්. continivity check කරන්න පුලුවන්.
@mdtpushpakumara3701
Жыл бұрын
මම ඔය power supply එක හදල තියෙන්නෙ isolation transformer එකක් දාල, එතකොට board එක අතින් අල්ලන්න පුලුවන් බයක් නැතුව
@thisarukalpana4910
Жыл бұрын
සර් optocoupler එක හරි TL 431 ic එක හරි damage නම් driver ic එක වැඩ කරන්නේ නැද්ද?
@eleclab2096
Жыл бұрын
මේ දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැත්නම් feedback loop එක වැඩ නොකරයි. voltage එක stable නොවේ. voltage එක ඉහල පහල යනවා. සමහර විට voltage වැඩි වීම නිසා output capacitor ඉදිමීම ඇති වෙනවා.
@thisarukalpana4910
Жыл бұрын
@@eleclab2096 tl431 ic එකේ referecce voltage එක 12v වලටත් වඩා පෙන්වනවා. divider එකේ resistors හොදයි මන් ඒවා වෙන වෙනම චෙක් කරා. tl431 ic එක damage වෙලා divider එකෙන් ලෝඩ් එකක් ic එකට ගන්නේ නැති නිසාද සර් reference voltage එක වැඩියෙන් පෙන්නන්නේ?
@lasitharangana939
Жыл бұрын
සර් මට දැන ගන්න පුලුවනද output voltage mark කරලා තියන වඩා වැඩි වෙන්නේ ඇයි
@lasitharangana939
Жыл бұрын
සර් smps ekeka voltage fult eke haduwa etha 33v ene thana 56/60 athara enewa adu wadi wenawa ai mokadda check karanna ona plz reply
@eleclab2096
Жыл бұрын
අඩු වැඩි වෙනවා නම් capacitor එකක් හරි diode එකක් හරි අනිවාර්යයෙන්ම short .voltage stable නැහැ. මල්ටි මීටර් එක diode mode දාල check කරන්න. බොහෝ දුරට secondary පැත්තේ වියහැකියි.
@charithbuddika5569
Жыл бұрын
Thanks sir💚
@avishkadilan4452
Жыл бұрын
8pin eke 5v පෙන්නන එක හැම Drive ic (SMPS) එකකටම පොදුද??,
@eleclab2096
Жыл бұрын
ඒක drive ic එක අනුව වෙනස් වෙනවා.
@NewEra6348
Жыл бұрын
Power tree demostic ups එකක schematic diagram තිබේද ඔබතුමා ලග? පවර් කට් එකට solution විදියට ups වලින් invertor හදනවා මම. සතූතියි
@eleclab2096
Жыл бұрын
මා ලඟ දැනට නැහැ. මම සොයා බලල කියන්නම්
@NewEra6348
Жыл бұрын
@@eleclab2096 සතූතියි
@Wowtechnology-p6l
7 күн бұрын
Hi sir, Smps පවර් සප්ලයි එකක් තියෙනවා, නෝ ලෝඩ් එකේදි වෝල්ටේජ් අවුට් වෙනවා (24v dc) මේන් බෝඩ් එකට ලෝඩ් කරහම 3 -16 v dc වගේ එක එක ගනන් වලට වෝල්ටේජ් වෙනස් වෙනවා එක දිගට. ස්ටේබල් නෑ කොයි වෙලාවෙවත්. උපදෙසක් බලාපොරොත්තු වෙනවා..!! ස්තූති
@eleclab2096
2 күн бұрын
ඔයා main board එකට සම්බන්ධ නොකර 24v බල්බ් එකක් සම්බන්ධ කරල බලන්න. එවිට voltage stable නැත්නම් , output section එකේ තියෙන TL431 check කරන්න.
@ruhunaabro
Жыл бұрын
තෑන්ක් යූ
@dikmadugodaupulkumar2436
Жыл бұрын
Sri oba thumage shop aekak theyanawada
@eleclab2096
Жыл бұрын
මම shop එකක් කරන්නේ නැහැ.
@kamalbuddhika6159
Жыл бұрын
Than you sir 🙏🙏🙏
@niroshankumara363
Жыл бұрын
Thank you sir
@ChanakaNishara
3 ай бұрын
🎉🎉🎉
@nisalsenanayake9382
Жыл бұрын
🙏🙏🙏
@tec3375
Жыл бұрын
Godak pin sir
@lowbudget_ideas
Жыл бұрын
😍❤
@kavindajayanath6276
3 ай бұрын
❤❤❤
@ajithkumara-il4lj
11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rajiWickramanayake-yo5qo
Жыл бұрын
❤
@ranganao
Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏
@ashanthusitha7760
Жыл бұрын
ඔබතුමාගෙ දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද
@devedavek2581
Жыл бұрын
Sir ge contact no eka denna puluwanida?
@dahamsathsara3771
Жыл бұрын
ඔබ තුමා කොහොමද ඉන්නේ mata ඇවිත් ඉගෙන ganna asi
@eleclab2096
Жыл бұрын
මම කැමතියි. නමුත් මම මේ අවස්ථාවේ ලංකාවේ නැහැ.
@lasitharangana939
Жыл бұрын
සර්ගෙ no දෙන්න පුලුවන්ද
@eleclab2096
Жыл бұрын
මට කතා කරන්න කාලයක් නැති නිසා ඕනම දෙයක් comment මගින් අහන්න.
@izoysa1
Жыл бұрын
SG6846LDZ check karanne kohomada
@smasterelactrical3454
Жыл бұрын
Thank you sir..
26:52
SMPS troubleshooting and repair Part3 [in Sinhala]
Elec lab
Рет қаралды 10 М.
30:51
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
Elec lab
Рет қаралды 34 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
25:36
HOW to make Diy power supply fo diy amplifier
Basic Bob
Рет қаралды 10 М.
21:31
OptoCoupler පරීක්ෂා කිරීම
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
29:53
No power L.E.D T.V repair , ඔන් වෙන්නැති T.V එක හදමු.
Electronic danuma
Рет қаралды 66 М.
42:49
Computer Power Supply Repair
CHARITHA SANJEEWA
Рет қаралды 10 М.
37:38
S.M.P.S බල සැපයුම් පවර් මොඩියුල් සවිකර අලුත් වැඩියා කිරීම, S.M.P.S power supply repair .
Electronic danuma
Рет қаралды 38 М.
22:44
WHAT IS A MOSFET & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 19 М.
27:31
How to repair cctv 12 volts power supply, paano ayusin ang cctv power supply..
Darwin Tech
Рет қаралды 10 М.
11:36
SMPS (Switching mode power supply) part1 [in Sinhala]
Elec lab
Рет қаралды 26 М.
19:19
SMPS Repairing සිංහල 01
LabTronics
Рет қаралды 56 М.
17:05
SMPS Repair #2 ( පවර් සප්ලයි හදන්න මුලසිට සරල ඉගෙනගමු )
I Tec Electronic
Рет қаралды 28 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН